Vermicompost with BSF , කරදර කරන සෙට් එක..

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 80

  • @IndikaSuranjith-gs7wx
    @IndikaSuranjith-gs7wx Місяць тому +1

    මම හොය හොයා හිටපු පිළිතුරක්.. ස්තුතියි !!

    • @basnayakavermigrow
      @basnayakavermigrow  Місяць тому

      @@IndikaSuranjith-gs7wx ගොඩාක් ස්තූතියි ..

  • @rangikawathsala560
    @rangikawathsala560 Рік тому +1

    ගොඩක් ස්තුතියි මල්ලී. හරිම පැහැදිලියි. ඇත්තටම අහන්න තිබුන ප්‍රශ්නයක්.

  • @wimalkeerthirathna1323
    @wimalkeerthirathna1323 Рік тому +1

    ඔබගේ දැනුවත් කිරීමට බොහොම ස්තුතියි

  • @nishanthihapuarachchi2926
    @nishanthihapuarachchi2926 8 місяців тому +2

    Thank you so much. Very useful video.

    • @RoshanKumara-lw1gi
      @RoshanKumara-lw1gi 7 місяців тому

      ඇඹලයින් එන එකට මොකද කරන්න පුලුවන්.

  • @dikmadugodageprabath6749
    @dikmadugodageprabath6749 Рік тому +1

    Obathumata godak pin me sidu karana karyata.mamath enna balaporothuwen enne treninig ekata.

  • @ruwansunk
    @ruwansunk 9 місяців тому +2

    Super work...❤

  • @onadeyak6867
    @onadeyak6867 9 місяців тому +4

    බලැක් සෝල්ජර් කියන්නෙ හොඳ ප්‍රෝටින් ප්‍රභවයක්.කුකුලන්ට එහෙම දෙනවා.දැනට ලංකාවෙත් තියෙනවා මේ සත්තු බෝ කරන .ෆාම් පිට රටවලනම් මිනිස්සුත් ආහාරයට ගන්නවා.

  • @udayarathnayaka1603
    @udayarathnayaka1603 Рік тому +1

    ස්තූතියි

  • @ShyamalieW.A
    @ShyamalieW.A Рік тому +1

    Mamath gatta obathumagen vermi yaaluwo tikak. Eyala den gunanaya wenna yodala thiyenne. Langadima dawasaka puhunu wedasatahanakatath ennai inne. Oba karana denuwath kireem itha watinawa api wage ayata. Jayen jayama wewaa.

  • @humassoap2654
    @humassoap2654 7 місяців тому +1

    Thank you ❤❤

  • @dayawasala4315
    @dayawasala4315 Рік тому +1

    ❤jaya

  • @udayarathnayaka1603
    @udayarathnayaka1603 Рік тому +1

    ඔව් ඔව් මමත්.....ලෙස්ලි මහතාගේ වීඩියෝ දැක්කා

  • @user-koshi26
    @user-koshi26 2 місяці тому

    R i r kukulanta sudusu nethda?

  • @markshantha6543
    @markshantha6543 Рік тому +1

    Mata visthara tikak ona nam barayak denna pluwanda

  • @HarishChandra-fq7fi
    @HarishChandra-fq7fi Рік тому +1

    🤟🤟

  • @Maneesha2019
    @Maneesha2019 Рік тому

    Oya kiyana bsf set eka api kalin hada thiyana kema eke hitoyoth tankiyata kama tika daanakot un ekkamada daanne?

  • @DhanajaDhanaja-pj7jp
    @DhanajaDhanaja-pj7jp Рік тому +2

    මට දැන් ගන්න පුළුවන් ද අඩි40 ටැංකියකට පණුවන් කීයක් අවශ්‍ය ද? ඒ ප්‍රමාණය මිලදී ගන්න කීයක් වැය වෙනවද

    • @basnayakavermigrow
      @basnayakavermigrow  Рік тому

      0741222314 ,0772528685 meme අංකවලට කතාකරන්න

  • @z3_k1_s
    @z3_k1_s Рік тому +1

    Hodata therenw ayye

  • @sandunchampika118
    @sandunchampika118 Рік тому

    Oyala me.pora ganne oyalagenma panuwo gatta ayagen vitharada.

  • @dinidumunasinha4345
    @dinidumunasinha4345 Рік тому +1

    Loku gadawillo hodayda

    • @nilangasubash559
      @nilangasubash559 11 місяців тому

      loku gadawila hitiya kiyala prashnayak na, habai eyawa awashya wenne ape wagawata me loku gadawila pasekuhara nirmanyakarawa emagin shakayaka mula paddathiyata awashya oxygen sapaya ganimata pahasu wenawa moun wadi washayen thada gathiyen wadi pasak sahitha pradeshayan wala dakaganimata puluwan, me ma asa athi widihata thamai man kiwwe, kaurun ho danna kenek we nam eya niwaradi karanna

  • @niroshangunathilaka7581
    @niroshangunathilaka7581 Рік тому

    උපදෙස් වලට ගොඩාක් ස්තූතියි ඔබතුමාට! ගැඩවිල් පණුවන් ලබා ගන්නේ කෙසේද​? ලංකාවේ ඕනැම ප්‍රදේශයකට එවනවාද​?

    • @basnayakavermigrow
      @basnayakavermigrow  Рік тому

      0741222314 , 0772528685 mema අංකවලට කතාකරන්න

  • @anufernando9489
    @anufernando9489 6 місяців тому

    Ane mata kiyanna rathu kubinta mokada karanne kiyala, hariyata enawa panu tanki walata,sthuthi

    • @basnayakavermigrow
      @basnayakavermigrow  4 місяці тому

      කුබි ඉන්න තැනට වතුර වැඩිපුර ටිකක් දාන්න.. එතකොට එයාලා අයින් වෙලා යනවා

  • @DinukaLakmal97
    @DinukaLakmal97 Рік тому +3

    විස්තර දැන ගන්න 4න් අන්ස්වර් කරන්නේ නෑනේ 🙄

  • @dumindarukshanpremanath818
    @dumindarukshanpremanath818 Рік тому

    Me pohora the (Tea) wagawata danna puluwanda.

    • @basnayakavermigrow
      @basnayakavermigrow  Рік тому

      අනිවාර්යයෙන් ma ,, ithama හොඳයි ..

  • @prasannawidanapathirana7450
    @prasannawidanapathirana7450 Рік тому +1

    Niyamai

  • @BuddikaLakmal-ud1bn
    @BuddikaLakmal-ud1bn 7 місяців тому +1

    Obata tanki kiyak pamana thiyanawada

    • @basnayakavermigrow
      @basnayakavermigrow  7 місяців тому

      දුරකථන ඇමතුමක් දීලා වැඩිවිස්තර දැනගන්න

  • @darshanamahapitiya3842
    @darshanamahapitiya3842 7 місяців тому

    වෙියා ප්‍රශ්නයක් ද...?

    • @basnayakavermigrow
      @basnayakavermigrow  4 місяці тому

      වේයා බෝවුනාම පස් වැලි කලවම් වෙනවා... එතකොට ප්‍රමිතිය බාල වෙනවා..

  • @amilailoshana3679
    @amilailoshana3679 Рік тому +2

    මට පනුවො ගෙන්නගන්න ඕන. ඔබේ දුරකථනයට ගත්තත් ආන්සර් කරන්නේ නෑ. කරුණාකරලා මට උත්තරයක් දෙනවද.

    • @basnayakavermigrow
      @basnayakavermigrow  Рік тому +1

      දුරකථන ඇමතුම් ගොඩාක් එන නිසා , answer karaganna beriwena welawal thiyenawa.. whup msj ekak dala thiyanna , peya 24 ethulatha gannawa..

    • @lotus4377
      @lotus4377 9 місяців тому

      Oyata පැය 24 wedi msg dala reply ne

  • @JudeAppuhami-j7s
    @JudeAppuhami-j7s Рік тому +2

    උපදෙස් වලට ස්තුතියි ❤ගැවිලන් 1000 ට පමන මිල කීයක් වෙනවද දැතගන්න කැමතියි.

  • @surangaranaweera5440
    @surangaranaweera5440 Рік тому

    Me pohora ekata pidurù danna puluwanda

  • @leslyjayarathna9017
    @leslyjayarathna9017 Рік тому

    මම ගැඩවිලි පොහොර නිෂ්පාදනයට පුහුණුවක් ලබාගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් මහත්මයා මට පුලුවන්නම එයට අවස්ථාවක් සලසා දෙන්න පුලුවන්ද

  • @ChaletHettiarachchi-cq7ym
    @ChaletHettiarachchi-cq7ym 6 місяців тому

    කිරි පනුවාගෙන් පොල් ගසට හානිකර රතු හෝ කලු කුරුමිණියා ඇති වෙනවා නේද .එහෙම උනොත් පොල් ගසට හානිකර වෙයි නේද?
    රතු නය් කූබි ඉන්නවනම් පොහොර හදන තැන වටේට ලිපේ අලු ඉහලාබලන්න

  • @Maneesha2019
    @Maneesha2019 Рік тому

    Qyye uuranta mkd krnne apppaaaa

    • @basnayakavermigrow
      @basnayakavermigrow  Рік тому

      Hodata ආවරණයක් yodanna..

    • @Maneesha2019
      @Maneesha2019 Рік тому

      Ane godak sthuthi ayye.aththtm training ekt enna bari ayta oya krnne loku udawwak.

  • @dulipsumindaranasinghe9431
    @dulipsumindaranasinghe9431 Рік тому

    Coloring wathura aulak nadda?

  • @resepushpakumara1247
    @resepushpakumara1247 Рік тому

    Wade hoda okkama oka karapuwama api katada wikunanne

  • @sujithpriyantha5833
    @sujithpriyantha5833 11 місяців тому +2

    . ඔය පෙන්නු කෘමියනම් මුල් කනවා කළු පාට එකත් එහෙමයි

  • @sachinthagihan6061
    @sachinthagihan6061 Рік тому +1

    ගැඩවිලි පනුවෝ මිලදී ගන්නවද

  • @udayarathnayaka1603
    @udayarathnayaka1603 Рік тому +2

    මේකට ගොම 40% දැම්ම අනිවාර්ය ද මල්ලී.....

    • @basnayakavermigrow
      @basnayakavermigrow  Рік тому

      අනිවාර්ය නෑ ඒත් දාන්න පුලුවන්නන් හොඳයි ..

    • @amilailoshana3679
      @amilailoshana3679 Рік тому

      මට පනුවො ගෙන්නගන්න ඕන. ඔබේ දුරකථනයට ගත්තත් ආන්සර් කරන්නේ නෑ. කරුණාකරලා මට උත්තරයක් දෙනවද.

  • @ariyadasaekanayake453
    @ariyadasaekanayake453 Рік тому

    ටැංකියක බෝ කරගත් පනු තොගයක් ඉන්නවා .ආදායමක් ලබන්න බැරිද

  • @CholanandaMapa-xi5cd
    @CholanandaMapa-xi5cd Рік тому +2

    වේයන් හානි දායකද ,පනුවන්ට හානි නෙවි වේයන් ඉවත් කරන්නෙ කොහොමද

  • @z3_k1_s
    @z3_k1_s Рік тому

    ඔකුන් කුකුල්ලුන්ට කන්න දෙන්න හොදයි

  • @malanimalani754
    @malanimalani754 Рік тому

    Halanna ගන්න dala mili kiiyada

    • @basnayakavermigrow
      @basnayakavermigrow  Рік тому

      වර්ග අඩියක් 700-800 අතර වෙනවා , ගැල්වනයිස් දැල අරගන්න , යකඩ දැල දිරනවා..

  • @Walikutta
    @Walikutta 3 місяці тому

    Gada gahanawata mokada karanne

    • @basnayakavermigrow
      @basnayakavermigrow  3 місяці тому

      @@Walikutta ක්‍රම කීපයක් තියෙනවා .. වැඩිවිස්තර දැනගන්න 0741222314 අමතන්න

  • @sudheerawickramasinghe8641
    @sudheerawickramasinghe8641 Рік тому

    1. පොහොර හැදුණු පසු ගැඩවිලුන් ටැංකියෙන් වෙන් කර ගන්න හැටි ගැන වීඩියෝ එකක් දාන්ඩ පුලුවන්ද?
    2. පොහොර හලන්ඩ ගන්න දැලේ size එක මොකක්ද? මිලදී ගන්නේ කොහෙන්ද?

    • @basnayakavermigrow
      @basnayakavermigrow  Рік тому

      අඟලට කොටු 10 දැල.. මිලිමීටර් 3

  • @SLRuhi
    @SLRuhi Рік тому

    පොඩි ගෙම්බෝ ඉන්නවා. පනුවන්ට හනියක් වෙනවද ගෙම්බොන්ගෙන්

    • @basnayakavermigrow
      @basnayakavermigrow  Рік тому

      Gemmbo panuwan aharayata gannwa , උඩින් ආවරණයක් යොදන්න

    • @jehan707
      @jehan707 Рік тому

      ​@@basnayakavermigrowwhatsapp number එකට මැසෙජ් දැම්මාම රිප්ලයි කරන්න කොච්චර වෙලා යනවද ඔබතුමා

    • @dpriyapriya6877
      @dpriyapriya6877 Рік тому +1

      ​@@basnayakavermigrow ,වර්මි කොම්පෝට් නම් හොද වැඩක්..නමුත් කලු සොල්දාදු මැස්සන් බෝ කරීම නම් සත්ව ගාථනයට අයත් වෙනවා නේද..ලොක පාපයක් නේද වෙන්නේ දැන දැනම.
      .සහෝ?????🙏

    • @basnayakavermigrow
      @basnayakavermigrow  Рік тому +1

      කවුද කලු සොල්දාදු මැස්සන් බෝ කරන්නෙ..

    • @prasannawidanapathirana7450
      @prasannawidanapathirana7450 Рік тому +1

      😂

  • @DilanChathuranga-yc4yg
    @DilanChathuranga-yc4yg 3 дні тому

    එයාගෙ නම කම්බිලි පනුවා,ශාක මුල් ආහාරයට ගන්නවා,රබර් වගාවෙ පැල සමයේ විනාශකාරි සතෙක් මෙ

    • @basnayakavermigrow
      @basnayakavermigrow  3 дні тому

      @@DilanChathuranga-yc4yg ඔවු ඒක ඇත්ත.. එක එක ප්‍රදේශයේ එක එක නම්වලින් හදුන්වනවා..

  • @lotus4377
    @lotus4377 9 місяців тому +1

    Oya watsapp msg reply karanne neh