ඉතිහාසේ යටගැසූ නාමල්ගේ ආචාර්ය උපාධිය දක්වා කතාව!

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 216

  • @PradeepWijesooriya-j3i
    @PradeepWijesooriya-j3i 3 дні тому +52

    ඔබ නාමල් රාජපක්ෂ නිතිය පිළිබඳ උපාධිය ගන්න විට මාධ්‍ය වේදියෙක් නොවේද ඔබට දැන් තිබුන කසේරුකාව ඒ කාලේ තිබුනේ නැද්ද ඇත්ත කියන්න

    • @SatahanRadio
      @SatahanRadio  3 дні тому +141

      එතකොට උසස්පෙළ ලියනවා. ඒක ඉවරවෙලා අවුරුදු 19 වෙද්දී මාධ්‍යවලට ආවා. නාමල්ලා ගැන ලියන්න ගත්තා. අවුරුදු 20 දී බැසිල්ගෙ දිවිනැගුම මැතිවරණ වංචා හෙළිදරව් කළා. කශේරුකාව තිබුණා. තාම තියෙනවා.

    • @wijedasananayakkara5483
      @wijedasananayakkara5483 3 дні тому +15

      නියමයි මල්ලී

    • @Samankumara-v6b
      @Samankumara-v6b 3 дні тому +4

      ​@@SatahanRadioඒ ඒ ඒ මන් නිකන් ඇහුවේ.....😂😂😂😂😂

    • @eranichampika382
      @eranichampika382 3 дні тому +13

      අනිවාර්යයෙන් ......දේශපාලකයන්ට මේ රටේ අත තියන්න බැරිවෙච්ච එකම තැන රජයේ විශ්වවිද්‍යාල රාජපක්ෂලා ඒකත් කෑවා. ඒකට උදව් කරපු අයට නීතිමය ක්‍රියාමාර්ග ගන්නම ඕනෙ... එද තග දාල ඒ මිනිස්සුන්ගෙන් වැඩේ කරගෙන අද කට කොහොමද......

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 3 дні тому +20

      එයා පොඩි ලමයෙක් නාමල්ට වඩා බාල දරුවෙක් .මේ වයසට ඔය තියෙන කෂේරුකාව වැඩිත් එක්ක..

  • @clementfernando3914
    @clementfernando3914 3 дні тому +72

    ඇත්ත තරිඳු,ඕකලාට වන්දනා මාන කිරීමට තවමත් ඔලමොට්ටල ගවයො ඉන්නවා.🎉🎉❤❤

  • @lakminithusharika3546
    @lakminithusharika3546 3 дні тому +32

    මම දැකපු බොහොම මධ්‍යස්ත මාධ්‍ය වේදියෙක්👍

  • @Archi_007
    @Archi_007 3 дні тому +53

    නාමල්ගේ උපාධිය විහිළුවක් සහ සිනහවක්.
    ඒ කවුරුත් ඉගෙන ගන්න දක්ෂ නැහැ. බැසිල්ට 'හරියට සිංහල කියවන්නවත් බැහැ, මතකද ඔහු මුදල් ඇමති වෙලා ඉන්න කාලේ අයවැය සිංහලෙන් කියවන්න ගියා? ඔවුන් සියල්ලෝම මංකොල්ලකෑමට සහ සොරකම් කිරීමට අතිශයින් දක්ෂ බව පමණක් මම දනිමි. ඒක තමයි මේ පවුලට තියෙන එකම හැකියාව.

    • @kumuduthotawaththa820
      @kumuduthotawaththa820 День тому +3

      ඔව්. 1994 දි මොවුන් සාමන්‍ය මිනිස්සු.2005 ඉදන් තමා පෝසත් වෙන්න පටන් ගත්තේ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 19 годин тому

      හරියටම හරි 💯✅💯✅💯✅💯✅💯✅💯🫣

  • @AnuraBanneheka
    @AnuraBanneheka 3 дні тому +39

    මෙ කාළකණ්ණී රැළ ලංකාවෙ 2005 සිට 2010 කාලය තුල විශ්ව විද්‍යාල අධ්‍යාපනය විතරක් නොව සියලූම පිළිගත් ආයතන වල වලංගු භාවය කෙළසුවා.මුන්ව උල තිබ්බත් මදි.හංවඩූ ගහලා රටෙනුත් එළවලා දැමිය යුතු!

  • @KumariSamaranayaka-hk4zw
    @KumariSamaranayaka-hk4zw 7 годин тому +3

    ඔබට මරණින් පසු භූතයකු විමට අවශ්‍ය නම් මෙවැනි වැඩසටහන් තව තවත් කරන්න.ඒවාට හුරේ දමන්න

  • @arunarajaratne8402
    @arunarajaratne8402 3 дні тому +23

    Even Ex.CJ Shirani B was also finally subjected to "දිට්ඨ ධම්ම වේදනීය කර්ම"

  • @brexitisland39
    @brexitisland39 3 дні тому +21

    තරිඳුගේ අදහසට මම ඒකඟයි, මේ සියලු වංචනික පුද්ගලයන් ගැන සොයා බලා ඔවුන්ට නීතියට අනුව දඬුවම් ලබා දිය යුතු අතර නැවත කිසි දිනෙක මෙය සිදු නොවිය යුතුයි. මේ අතර, අපි කාවින්දගේ සිද්ධිය ගැනද සොයා බැලිය යුතුය - ඔහු "වෛද්‍යවරයෙකු" වූයේ කෙසේද? මෙය හොඳින් තහවුරු කර ගත යුතුය.

  • @KFC9696
    @KFC9696 3 дні тому +57

    බළුවැඩ කරපු උපකුලපතිලට දඬුවම් ලබාදියයුතුයි.

    • @rajakarunakarunasena3607
      @rajakarunakarunasena3607 2 дні тому

      අග විනිසුරු ශාලාධිපති අයත් මේ අකටයුතු වලට සම්බන්ධ බවට කරුනු තියෙනව ඔවුන් බියගන්වා මේ සිද්ධියට සම්බන්ධ කරගත්තද සෙවිය යුතුය

    • @kanti7069
      @kanti7069 День тому

      E dawaswala oye kauruth mahenda lata bayai e marana bayatama hema dema kala wenna bereda

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 День тому

      Wasanhasahodaraya,,anawahha,,kakogasema,,nahewa,,,rataenna,,ahumah,,ganwaganai,,wadakarannah,,ona,,okun,,patta,,horu,,hamai,,awata,,nelabalalai,,wadadannaona,,,janadepahewarayagan,,eganaganna

  • @anuradharanasinghe7144
    @anuradharanasinghe7144 3 дні тому +43

    උපතින්ම හොරකම තමා නාමලයා

  • @Deepthi-v1q
    @Deepthi-v1q 3 дні тому +33

    ඔබගේ පැහැදිලි කිරීමට බෙහෙවින් ස්තුතියි ...නමුත් තවමත් රාජපක්ෂලට රෙදි නැතිව කඩේ යන වහල්ලු ඉන්නවා....❤❤😂😂

  • @sumanasathkumara3067
    @sumanasathkumara3067 3 дні тому +16

    දේශපාලකයන්ට මේ රටේ අත තියන්න බැරිවෙච්ච එකම තැන රජයේ විශ්වවිද්‍යාල රාජපක්ෂලා ඒකත් කෑවා. ඒකට උදව් කරපු අයට නීතිමය ක්‍රියාමාර්ග ගන්නම ඕනෙ... තග දාල ඒ මිනිස්සුන්ගෙන් වැඩේ කරගෙන අද කට කොහොමද......??ඕකලාට වන්දනා මාන කිරීමට තවමත් ඔලමොට්ටල ගවයො ඉන්නවා.🎉🎉❤❤

  • @kudamanike1443
    @kudamanike1443 3 дні тому +19

    රටට සේවය කරන්න උවමනා නමි ,ජාතික කැක්කුම උපදින්න ඕන ,ඒක අනුර ට ජන්මයෙන්ම ඇවිල්ලා ,

  • @kuruppuhevagenishantha858
    @kuruppuhevagenishantha858 3 дні тому +13

    Ow machan meva ඉදිරියට genna oneee

  • @Nishsaji04
    @Nishsaji04 3 дні тому +9

    Very much agree 👍🏻

  • @LalHettiarachchi-g1n
    @LalHettiarachchi-g1n 3 дні тому +7

    ,credibility වෙනුවට කාටත් වැටහෙන විශ්වාසනියත්වය යන වචනය පාවිච්චි කරන්න
    එවිට වැඩිදෙනෙකුට වැටහෙනවා.❤❤

  • @nirmaliperera2061
    @nirmaliperera2061 3 дні тому +4

    Yes you are right Tharindu, RAJAPAKSE SONS ARE SPECIALISTS SO MANY WAYS THIEVING VERY SPECIAL!

  • @lakminithusharika3546
    @lakminithusharika3546 3 дні тому +17

    අනේ මෙහෙම තන්හාවක්...
    අනේ මෙහෙම ආශාවක් ....
    මිනිසුනි ලැබේද මින් සැනසීමක්...

  • @GaminiUswaththa
    @GaminiUswaththa 3 дні тому +9

    දැන් ලස්සන වෙලා තරිදු, 👍

  • @thanushkamanju
    @thanushkamanju 2 дні тому +6

    නාමලයා වන්චාවට ගුරු වන සේක 😂😂😂

  • @jayanthajayathilaka3874
    @jayanthajayathilaka3874 3 дні тому +16

    නාමලය අමු ගොනා .උන්ගේ සියලුම දේ වන්චා සහගතයි..හොරකම වගේ තමයි අනිත් දේවලුත්

  • @anusuros
    @anusuros 18 годин тому +3

    හරියට හිනා යනවා නෙද වැඩිම ලකුණු 😢😢😢

  • @pererafrank6470
    @pererafrank6470 2 дні тому +5

    😢😢😢ලංකාවේ ඉන්නවා දේශපාළුව න්..Bsc. Ma. Phd....බුදු අම්මෝ උපාධි ..එකී නොකී මෙකී..සේරම thaanna ,maanna
    ..ඒ උනාට අනේ 😢 රටම බංකොළොත් 😂😂😂😢😢😢😮😮😮

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 2 дні тому +2

    ඇත්ත රාජ්‍ය විශ්ව විද්‍යාල පිළිබඳ සුජාත භාවය පිළිබඳ පුශ්නයක්.මෙ වගේම අඩු
    තරඟ වභාග ලකුනු වලටත් පශ්චාත් උපාධිදීමට දක්ෂයි මෙම ආයතන වල ආචා්‍ය යයි කියා ගන්නා පුද්ගලයින්.

  • @sachchadis8883
    @sachchadis8883 3 дні тому +20

    මයිනයි හාමිනෙයි දැන් එල්.එල්.බී. (ලමයින්ගෙ ලමයි බැලීම) කරනව.

  • @pancha_7
    @pancha_7 3 дні тому +5

    නියමයි

  • @anuradharanasinghe7144
    @anuradharanasinghe7144 3 дні тому +25

    නෙදකින් රාජපක්ෂ පරම්පරාවට හෙණ ගහනවා

    • @PereraPerera-r3p
      @PereraPerera-r3p 3 дні тому +2

      ඔබටත් එසේම වේවා

    • @sachiya12adhi
      @sachiya12adhi 3 дні тому +5

      ඇයි ඔයාට රිදුනෙ😂ඔයා වහලෙක්ද​@@PereraPerera-r3p

    • @pancha_7
      @pancha_7 3 дні тому +1

      ​@@PereraPerera-r3pවහලෙක් වගේ😂

    • @AnojaKumari-c2u
      @AnojaKumari-c2u 3 дні тому +1

      Thamath bari unada perera oyata mahinda lage gedarin iwath wenna😢​@@PereraPerera-r3p

    • @twwubandara9951
      @twwubandara9951 5 годин тому +1

      ඔබටත් එසේම වේවා

  • @wwsthushara7706
    @wwsthushara7706 2 дні тому +10

    නාමල්ගේ O/L සහ A/L ගැන ඇයි කතා නොකරන්නේ.ඔහු කොහොමද විශවවිද්‍යාලයට යන්න සුදුසුකම් තිබ්බාද කියන ප්‍රශ්නයක් තියනවා

  • @gaminidesilva4143
    @gaminidesilva4143 3 дні тому +8

    How did Yoshitha go to Dartmouth denying a more suitable candidate from gaining entry? He failed his exams and wasted public funds so he should be asked to pay back to the government all that money.

  • @slmicro3857
    @slmicro3857 3 дні тому +13

    නාමල් ට නීතිය ඉටු කරනු

  • @ChandrarathnaDewage
    @ChandrarathnaDewage 3 години тому

    නියම කතාව ❤❤❤❤❤malimawata ජය වේවා

  • @SomaliHewage
    @SomaliHewage 3 дні тому +7

    Thanks Tharindu ❤❤❤❤

  • @lalivith508
    @lalivith508 2 дні тому +11

    ඔය ශිරානි බංඩාරනායකටත් හොදම වැඩෙ උනේ ඔයවගේ පාහර වැඩවලට උදව්‍ කරපු නිසා.

  • @KumariSamaranayaka-hk4zw
    @KumariSamaranayaka-hk4zw 7 годин тому +1

    මිනිස්සු න්ට නිගරු කරලා තමන්ට බැරිවුණ දේවල්වලට අනෙක් අය ලබාගන්න දේවල් වලට ඇසින් දුටුවා වගේ කථා කීම සාපරාධි වරදකි.

  • @rrxs4able
    @rrxs4able 2 дні тому +7

    Thank you ..!!
    for me You’re one of the best at what you’redoing.

  • @ThimiraPalletanna
    @ThimiraPalletanna 2 дні тому +5

    උවිඳු කුලකුලසුරිය මේ ගැන හොඳට දන්නවා 👍

    • @jayasundaramenike9432
      @jayasundaramenike9432 День тому +1

      ඒ සටහන මම කියෙව්වා. එයා සජිත් ගැනත් ලියල තිබුනා.

  • @ssutish484
    @ssutish484 День тому +5

    තියෙනව 😢😮
    ඒක ගත්තු විදිය නේද ප්‍රශ්නෙ ❓❓⁉️

  • @KumariSamaranayaka-hk4zw
    @KumariSamaranayaka-hk4zw 7 годин тому +1

    වර්තමානයේ ඉස්සර ට වඩාභූත ආත්ම වැඩිවෙලා එම භූත ආත්ම මිනිසුන් ට හිරි හැර කිරීම වැඩි වී ඇත්තේ මේ වගේ යකයින් සහ ඒවා ට හුරේ දැන අයත් නිසා

  • @anuragoonaratna5653
    @anuragoonaratna5653 2 дні тому +5

    FR එක වීසි උනා ඊට පස්සේ අග්‍ර විනිශ්චයකාරවරිය වීසි උනා.

  • @juderoshan6353
    @juderoshan6353 2 дні тому +3

    එවන් වූ සරල ජනාධිපති වරයෙක් කරගැනීම අපගේ වගකීම උතුම් ගුණයක පරමාදර්ශී නායකයකු බව යථාර්ථයක් .❤

  • @induwarapriyashantha4536
    @induwarapriyashantha4536 2 дні тому +6

    ඕකා o/L failed 😅😅😅

  • @jayanthaweerakon6094
    @jayanthaweerakon6094 5 годин тому +1

    Tariya. Demala. Bedumwadeenge. Kriyawan. Sambandawa. Vidiowak. Karapan. Oopadupa. Natiwa. 👍👍👍👍🙏🙏🙏🙏

  • @calistafernando1713
    @calistafernando1713 3 дні тому +6

    නාමල් නීතිඤ විභාගයට පෙනී සිට් ආකාරය ගැන හෙළි කල කෙනා ගෙන් දැන් ප්‍ර දේශ්න කරන්න 🙏🏽

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 2 дні тому +3

    ඒත්, එහෙම සහතික ගත්ත බූරුවන් වැට පැනලා ගත්බව දැනදැන උන්ගේ සහතික අපි පිලිගන්න ඕනෙද තරිඳු 😮

  • @keerthipala7438
    @keerthipala7438 День тому +2

    ඕක හැමෝම දන්නා රහසක්.

  • @kumuduthotawaththa820
    @kumuduthotawaththa820 День тому +3

    රාජපක්ෂ පව්ල හැමදේම නැතිකලා. කලකම් පලදෙනවා .

  • @bandulakariyawasam2141
    @bandulakariyawasam2141 2 дні тому +5

    නාමල් කවුරු යටතේ භරි පුහුණුව ලබාගත්ත නම් ඒ ගැනත් කියන්න නඩු කීයකට පෙනී සිටියද. උප කුලපති පත් කරන්නෙ කව්ද..
    කොන්දක් නැති සමහර විද්‍යාල VC ලා දේශපාලකයින්ට කඩේ ගියා.
    නාමල්ට විරුද්ධ කිසිම චෝදනාවක් ඔප්පු කරන්න NPP ආණ්ඩුව සමත් වෙලා නෑ. අනුර කුමාර ඇතුලු දායක සභාව මැතිවරණ වේදිකාවල හරි ලස්සනට මේවා ගැන කතා කලා.
    පුරවැසියන්ව ගොනාට අන්දන්න ලේසි බව NPP එක දන්නවා.
    අදත් පුරවැසියෙක් මට කිව්ව මහත්තය වෙන මොනවත් එපා නාඩු රුපියල 200 ට කමක් නෑ බයිසිකලේ දුවන්න petrol රුපියල් 250 උනොත් දෙමාපියන්ට තම දරුවන්ට කන්න බොන්න දෙන්න පුළුවන්ද කියලා. ඡන්දෙට කලින් NPP එක අපිට මේ වැඩේ කරන්න පුරවැසි බලය ඉල්ලුවා, පුරවැසියන්ට තමන්ගේ යුතුකම ඉටුකලා. පුරවැසියන්ට ආචාර්ය මහාචාර්ය වැඩක් නෑ.මාසේ පඩියට තවමත් ජීවත්වීමට බරි බව NPP දායක සභාව දැන ගන්න ඕන
    තව ටික දවසක් යනකොට අනුර සහෝදරය NPP එක fail කියල ඡන්දය දුන්න ජනතාව කැමති නෑ. තරිඳු මල්ලී
    ඔයාල media එකෙන් පට්ටම වැඩක් කරන්නේ.

  • @guwani01
    @guwani01 2 дні тому +6

    ශිරානි බන්ඩි එකල, රාජපක්-සලා එකට නිදා ගත්තා පසුව අමනාප උනට්. සිරානිගේ මිනිහාට nsb එකේ අද්‍යක්ස කමක් දුන්නෙත් රාජපක්-සම තමා

  • @onelove9849
    @onelove9849 2 години тому

    U ar correct Tharindu

  • @ajithamarasiri8211
    @ajithamarasiri8211 День тому +1

    දේසපාලනයට අධයාපන සුදුසුකමිි අවශ්‍ය වන්නෙ නෑ...දේසපාලනයට අධයාපන සුදුසුකමිි ගාවන එකෙන් අධයාපනය සහතික හෑල්ලුවෙනවා...

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri День тому +2

    චිචි.ගගන...............ගමින්
    ගියේ.රටම..................කමින්

  • @mahindadesilva9902
    @mahindadesilva9902 3 години тому

    නාමල් රාජපක්ෂ සාමාන්‍ය පුරවැසියෙක් වුනා නම් ඔය
    සහතික විවාදයට තුඩු දේවිද?
    ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාම සංවේදී මධ්‍යස්ථ අවබෝධයකින් කල ප්‍රකාශයක් බොහොම ස්තුතියි

  • @anomamapa8718
    @anomamapa8718 2 дні тому +2

    Pradeep ඒ කාලෙ කිව්වා නම් මෙලහට තරිදු කියලා කෙනෙක් නෑ

  • @starlitnews
    @starlitnews 3 дні тому +5

    What about the Rocket Engineers PHD

  • @sujathatennamudalige1742
    @sujathatennamudalige1742 3 дні тому +5

    ඇයි මිනිමරන හොරා කන සේරම විශේෂ අවස්ත තා තමයි

  • @sriyakaluarachchi396
    @sriyakaluarachchi396 День тому +3

    😂විශේෂ හැකිවාව තීනව පරම්පරාවටම හොරකමට❤❤❤❤❤❤😂

  • @HuaweiY62-j3l
    @HuaweiY62-j3l 3 години тому

    එවකට උන් ජනාධිපති හා අනුබල දුන් හමට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන අනිවාර්යයෙන්ම

  • @s.wijesinghe4183
    @s.wijesinghe4183 19 годин тому

    මීට සම්බන්ද සියලු දෙනාට උපරිම දඩුවම් ලබාදිය යුතුයි

  • @mgranganimelagodagamage8684
    @mgranganimelagodagamage8684 8 годин тому

    නියමයිඇත්ත

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 3 дні тому +2

    Good morning ❤❤❤

  • @surangafernando3100
    @surangafernando3100 13 годин тому

    ❤❤❤❤❤

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 2 дні тому +2

    නාමල් o ලෙවෙල්,
    A ලෙවෙල් exam කරපු කෙනේද?

  • @Shan-oy8dy
    @Shan-oy8dy 6 годин тому +1

    Topi minissunta apasa kara kara hitipiyau topi kiyana dewal minissu ahanna topi gana dannawa

  • @Rmd289
    @Rmd289 3 дні тому

    තරිඳු ඔයාගේ..අ...වැඩී..😍😍
    රංජාගේ..මල්ලී..වාගේ..😉

  • @MallikaSubashini
    @MallikaSubashini 3 години тому

    ඒ කාලයේ ඕවා කියන්න තිබුනේ?. අසාධාරණ වැඩ වලට උදවු කරපු නිලධාරීන් වැරදියි.

  • @chandramalkanthi7172
    @chandramalkanthi7172 2 години тому

    විලි ලැජ්ජා වයි අප්පා😢

  • @PradeepSandaradura-oj4qg
    @PradeepSandaradura-oj4qg День тому

    සුුස්තියේ නිතරම සිනහවෙන් ඉන්න එකෙක් නෑමොලයා...චමිිරගෙ බාසාවෙන්..😛

  • @Happy3DModel-uv9vh
    @Happy3DModel-uv9vh 8 годин тому

  • @WasanaNadeeshani-qe9bb
    @WasanaNadeeshani-qe9bb 20 годин тому

    හොරකම් කරන්නත් උපාදියක් තියනවා

  • @namaligunasakara
    @namaligunasakara 2 дні тому +1

    රනිල්ට ගකතා කරපු නඩුවක්ත් නැහැ⁣

  • @habarakadageperera
    @habarakadageperera 3 години тому

    👏👍

  • @chandimalpeduruarachchi5103
    @chandimalpeduruarachchi5103 2 дні тому +1

    මොකද අනේ, අ අ අ අ කියන්නේ

  • @sandhyabandarathillake1416
    @sandhyabandarathillake1416 День тому

    කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති හිමි පත්කිරීම පිළිබඳවද අදහස් දක්වන්න

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 7 годин тому

      ඒ වගේම කොලඹ උපකුලපතිනියක් තමන්ගේම ස්වාමිපුරුෂයා ඊලග උපකුලපති හැටියට පත් කර ගත්ත හැටිත් කියන්න...

  • @akashwickramarathne
    @akashwickramarathne 3 дні тому +4

    අයියේ අනුර ඉන්දියාවේ ගිහින් කියපු දේවල් ගැනත් විඩීයෝ එකක් ඕනී. ❤

    • @hemalikulathunga2285
      @hemalikulathunga2285 3 дні тому

      Anura kiyanne oyage bappada
      E uthum minisata anura janadipathi kiyanna barida

    • @akashwickramarathne
      @akashwickramarathne 3 дні тому

      @@hemalikulathunga2285 mamanam janadipati kiyanna kamati na. mama kiyanne ape lokka kiyala. metana galapenne nati nisa anura kiyala kiuwe dear😁

  • @gmeye6503
    @gmeye6503 2 дні тому +5

    නාමල් කවද්ද ඇත්තක් කිව්වෙ😂ඊට හරියන නිළධාරීන් කියන තක්කඩින් ටිකක් හිටියා😅උන් නිසා තමයි උකුං ඇත්ත බොරුව කරලා ඒවා නිත්‍යානුකූල සහතික බවට පත් කරගත්තෙ😅ඇයි යෝෂිත ආර්ට් කරලා විධායක අංශයට ගියේ😅ඌත් එංගලන්තයේ ගිහිං විභාග සමත් වුනාද නිසියාකාරව එංගලන්ත පුහුණුව අවසන් කරාද ඒවත් හොයන්න ඕන😅

    • @kumuduthotawaththa820
      @kumuduthotawaththa820 День тому

      ලන්කාවේ දූශිත තම රාජ්‍ය නිලදාරින්

  • @dinushanwickramasinghe-vr7yp
    @dinushanwickramasinghe-vr7yp 9 годин тому

    Duppath lamay kochchara duk widinawada igena ganna.munwa nikamma exam pass karawanawa.munta gahal pannnanna one ratenma.

  • @ajithsamaratunga5990
    @ajithsamaratunga5990 2 дні тому

    His father same, could MP jeyaraj alive today provide truth

  • @MrAthmajan
    @MrAthmajan 3 дні тому

    0:57 2015 di Mahinda Thaaththa Nemei :D

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 3 дні тому

    මාලිමා වට කඩේ ගියාට කමක් නැ බඩු ම්ල අඩු කරන්න කියන්න 😂😂😂

    • @VithanageMalani
      @VithanageMalani 2 дні тому

      2048 වෙන තෙක් බලන් ඉන්න.

  • @Maliwelikala123
    @Maliwelikala123 20 годин тому

    Namal,Chi Chi kiya kiya ,mada Deasapalanaya ,Ayeath eawith.Ubalage කයිවාරු walata minisun ge bada pireanne nehea.deanwath කයිවාරු නවත්වන්න .😅😅😅😅😅😅😅😅

  • @srilankanraja9338
    @srilankanraja9338 3 дні тому

    என் அன்பு சகோதரன் தரிந்து அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🙏🙏💪🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍

  • @Mufthi08
    @Mufthi08 2 дні тому +1

    Namal tom pachaya

  • @BosbaAlbosba
    @BosbaAlbosba 2 дні тому

    හොරා කැමෙ හැකියාව එකෙන්ම පිහිටලා තියෙනවා

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri День тому

    මල්ලි.ඔය .කරන්න කො..දෙසපලනයේන්.පලිගැනීම් .සම්බන්ධයෙන්

  • @JhonSeena-f1d
    @JhonSeena-f1d День тому

    කෝ දඩුවම්

  • @janranijanrani2187
    @janranijanrani2187 День тому

    Namalta nithiya anuwa daduwan diya uthui
    ..nithiya okkomatama akai..

  • @thakshisenani3075
    @thakshisenani3075 3 дні тому +4

    Rajapaksha hora kalakanni haththa

  • @ruvanyasanayaka5820
    @ruvanyasanayaka5820 3 дні тому

    මචං කතාව හොඳයි..අ..අ..අ..අ..වැඩියි..ඒක නිසාම අහගෙන ඉන්න අමාරුයි..ඒක පොඩ්ඩක් හදාගනින්..

  • @ranmaperera3443
    @ranmaperera3443 2 дні тому

    Law college eka thahanam kala යුතුයි

  • @razeekhassim257
    @razeekhassim257 5 годин тому

    How much money u got from RAJAKAPAS

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 3 дні тому +1

    NAMALAYA DITTADUMMA WEDANIYA KARMAYA PASUPASA ENAWA?

  • @prasadlakmal6049
    @prasadlakmal6049 2 дні тому

    😂😂😂😊

  • @tikka1967
    @tikka1967 3 дні тому

    කරන්න තියෙන්නෙ එකයි නෝමලයා ... ලියපු කාලෙ ඔක්කොටම නැවත් විබාගයකට කොල් කරන්න ඔනෙ 😂😂😂😂 අන්න නෝමලයා පුක මහගන්න තැන

  • @palithavithana1699
    @palithavithana1699 3 дні тому +1

    Mata hethenaya namalayata aposasa samanaya pela madi nethi vidyalayata athul wenna. Ewa kohoma unda keyala soya balanna.

  • @kanti7069
    @kanti7069 День тому

    Dekkane ara thusara sahodaraya okun gena seyallak keyanawa loketama ahenna dakenna e manussaya awasaneta pana beraganna upan mawbema th athaheralama wenath ratakata geya neemalaya hare suddawanthayo wage wasantha sahodarayata abeyoga karanawa awajathaka bao Rata kala venasa karala

  • @Nuwanweera999
    @Nuwanweera999 2 дні тому

    ලන්ක්වෙ උපාධි බොහෝමයක් ඔවගේ වංචාවන් තමයි ...private එවාගෑනනම් කතා කරලම තෙරුමක් නෑ...🤮

  • @kanthipeiris347
    @kanthipeiris347 3 дні тому

    ඔයාල එ කාලෙ බයෙ හිටියෙ නෙහ්

  • @indraamarani3518
    @indraamarani3518 3 дні тому

    ❤️

  • @sunandasilva8635
    @sunandasilva8635 3 дні тому

    නිබන්දනය හොර කමෙ නිබන්දනය ඔය හිටපු කුලපතිලා උප කුලපතිලා ලැජ්ජා වෙන්න ඔනෙ උගත් කම පාවා දුන්න ගැරඬි ඔකුන් ඔක්කොමලා ගෙනල්ලා ප්‍රසිද්ධියේ ඔවා කියවන්න ඔනෙ

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 3 дні тому

    අද තරිඳුට හෙම්බිරිස්සාව හැදිලද 😅