Mama wandabu anth daruwisrama watup himi rajyasewaye niyuthu kenek Eth mata pensanekata wadi wechcha2500 wadi wela na mama swayed nisada mata eka naththe
10/2004 circular eken retire una apita itha kuda wisrama watupak labe. 2015 wadi kala wisrama watupa da e ayata ahimi wiya. May gana kata kala uththe katada. Karunakara telephone number ekak Laba denna. Thank you.
2016 KALIN VISRAMA GIYA AYATA MONAMA SAADARANAYAKVATH NADDA MAMA ARMY HITIYE APITA HIMI VENNA THIBUNA KISIMA DEYAK LABUNE NAHA ARMY EKEN LABUNETH NAHA VISRAMA AVITH LABUNRTH NAHA MATA PAHADILI KARANAVADA
ස්තූතියි ව්ස්‍රාම ගිය අපව ගැන සැලකීමට බොහෝම පින්. සතුටුයි.... මාත් 2018 ගිය කෙනෙක් අපේ අයිතිවාසිකම් ගන්න නඩු දාලත් බෑ සමහරු හිතූ ගණන් වැඩිකරගෙන
හරිම වැදගත් පැහැදිලි කිරීමක්.ගොඩක් විස්තර දැනගන්නට ලැබුණා.බොහොම ස්තුතියි ඔබතුමාට.
අපව දැනුවත් කිරීම ගැන බොහොම ස්තූතියා
Thank you very much for your description
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්.
ඔබට බොහොමත්ම ස්තුතියි .
විස්‍රාමික අපි වෙනුවෙන් කටයුතු කරන උදාර මෙහෙවර අගයමු.
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් පෙර අවස්ථා වලදී මෙන්ම.ස්තූතියි.
වටිනා පැහැදිලි කිරීමක්.ස්තූතියි
දැනුවත් කිරිම සම්බන්ධ ව ස්තුතියි.මැයි 31දින සතුටු දායක තීරණයක් ලැබේවායි පතමි.
ස්තුති වේවා...........!!!
මෙම දැනුවත් කිරීම ඉතා වටිනවා .ස්තුතියි ඔබ තුමන්ලාට.
Great service. Thank you
Thanks for sending us new message. Senadeera
ස්තුතියි !!!මේ අයුරින් අපිව දැනුවත් කරාට.මැයි 31වෙනිදාට සතුටුදායක තීන්දුවක් ලැබේවායි පතමු.
Thank you so much good news may 31 It,s great
Raajya sewaya wasara 37 k karala 2.500.deemanaawa2024 janawaari masaye sita wath gewanne neha.harima dukayi samadaama karanakam vitarayi .warellako ???
ස්තුතියි.ඔබට විස්තර.දැන්වුවාට.
අපව දැනුවත් කල ඔබට ස්තූතියි
මම 2022.12.31.විශ්‍රාම ගිය සමෘද්ධි සංවර්ධන නිලධාරියෙක්මි මාගේ විශ්‍රාම වැටුප ලැබුණේ 2022 ජුලි මාසයෙ සිටයි ජනවාරි සිට ජුලි දක්වා විශ්‍රාම වැටුප ලැබුණේ නැහැ එම හිඟ වැටුප් දෙනවාද කවදා සිටද?
0779715474
එය තවම ලබාදෙන්නෙ නැත
Thanks
Great service. thanks
ස්තූතියි අපව දැනුවත් කලාට .
මගේ අම්මා විශ්‍රාම ගිහින් දැනට අවුරුදු තුනක්... ඇගේ සියලුම ලියකියවිලි දේපාර්තුමේන්තුවට භාර දී තිබුනත් තව වෙනතුරු ඇයගේ විශ්‍රාම වැටුප ක්‍රියාත්මක වී නැහැ.. විශ්‍රාම දිනය පිළිබඳ ගැටලුවක් තිබෙන බව දැනුම දුන්නත් එය විසදගන්න ක්‍රමයක් තියෙනවා නම් කරුණාකරල කියන්න පුළුවන්ද.....
ස්තුතියි ♥️
Priceless service!💐
Amara Rathnayake.
Today 01.06.2024 please inform case result on31.05.2024.we are very mucj like about case
2020,ලැබෙින්න තිබුන දිමනාව අපට ලැබෙියිද ඒ නඩු තින්දුව මැයි මස 31 වෙනිදා ලබාදෙනබව පැවසුවා අපට සාදාරනයක් වෙියිද...
මැයි 15 ලිඛිත දේශණය මැයි 31 නඩු තීන්දුව අනිවාර්යයෙන්ම අපට වාසියක් වෙනවා
Nadu tinduvata mokada une
@@kcwee1452 2024.06.06 අනිද්දා
ස්තුතිවෙිවා .
ස්තුතියි නිවැරද තීන්දුවක් ලැබේවායි පතමි
Thanks.nitharama apawa danuwath kalata.idiriyatath me karunu walin apawa danumwath karanna..thanks again....
Very good news thank you
2016 vissrama giya apata sadharanaya ishtawewa 🎉🎉
ඉතාමත්ම පැහැදිලි ඉදිරිපත් කිරිමක් සුබ පතනවා
Good news
Mama wandabu anth daruwisrama watup himi rajyasewaye niyuthu kenek Eth mata pensanekata wadi wechcha2500 wadi wela na mama swayed nisada mata eka naththe
Pension january to april 2500,no areyas ndda .
Great well done
1994 බී . සී. පෙරේරා සහ සුබෝදනී වාර්තා අනුව ලැබිය යුතු වැටුප් දීමනාව පිලිබඳ නඩුවේ විස්තර මොනවාද ?
ස්තුතියි .මැයි 31 නඩුවට මොකදවුනේ
මේ සම්බන්ධයෙන් facebook group එකේ විස්තර දක්වලා තියෙනවා
අප වෙනුවෙන් හඩක් නගන ඔබ සැමට ස්තූතියි
අපව දනුවත් කල ඔබට ස්තූතියි
10/2004 circular eken retire una apita itha kuda wisrama watupak labe. 2015 wadi kala wisrama watupa da e ayata ahimi wiya. May gana kata kala uththe katada. Karunakara telephone number ekak Laba denna. Thank you.
Garu adikaranyeepihita tamai. Emenma eesdha kiryakaran sangam ha neeteeknh mahatunta pranamaya.
ස්තුතියි.
Great. Well done.
Good
2022 ජනවාරි මාසයේ සිට ගුරුවරුන් සඳහා සිදුකරන ලද වැටුප් සංශෝධනය 1997 ටත් පෙරසිට සේවය කොට 2022 ජනවාරි මාසයට පෙර විශ්රාම ලබාගත් ගුරුවරුන් හට ලබා දීම සඳහා කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව දැනුවත් කරන්න.
Very thanks👍
Great well done❤❤❤
ස්තුතියි ඔබ ට .🙏
හොද පැහැදිකිරිමක්
Thank you ❤
Mama dedas dahate vissrma geye apata grvann tiyamudal ko
අවුරුදු 20-15කට ෙපර විශ්‍රාම ගියත් මෑතකදි වශ්‍රාම ගිය සමාන සේවයක් අැති විශ්‍රාමික ගුරුවරයකුගේ වැටුපේ විශාල වෙනසක් තිබෙි. මෙි අසාදාරනය මැකිමට නමි අවු: 5කට වරක්වත් වැටුප් යාවක්කාලික කල යුතුය.
විස්රාමික අප වෙනුවෙන් කථා කිරීම ගැන ස්තුතිවන්ත වෙමි
2012 wisssrama giya guruwerrunter mokerder wennea
❤❤❤ thanks for you .
බොහොම ස්තුතියි.ඒ වගේම තවත් ගැටළුවක් තියනව දැන ගන්න මහත්මිය,2023.12.30 දින විශ්‍රාම ගිය මා හට ජනවාරි, පෙබරවාරි, මාර්තු මාස 3ම වැටුප අද දින 2024.04.08 දින බැංකු ගතකර තිබුණි.මගේ ගැටළුව.මාගේ පාරිතෝෂික මුදල ලබා ගැනීමට තව කොපමණ කාලයක් ගතවේද? තෙරුවන් සරණයි🙏
මගේ විශ්රාම වැටුප ට 2500 ලැබුණ නමුත් මගෙ w op එකට 2500 දාල නැහැ.ඒ ඇයි
W&op එකට එය එකතු කරන්නේ නැහැ නේද? pension එකට විතරයි නෙ.
What happen to case no result
2016 විශ්‍රාම ලැබූ අයට 2020.01.01 දිනට හිමි දැනට අහිමිවී අැති වැටුප ලබා දීමට අදාල නඩුවේ තීන්දුව යහපත් අන්දමට ඉටු වේවා'යි 2016 විශ්‍රාමිකයින් වෙනුවෙන් අපි අඩිෂ්ඨාන කර සිටිමු. අදාල තොරතුරු අප වෙත ගෙන එන mr pensioner ට අපගේ ප්‍රනාමය!!!
Visramikayanta sambandava athi naduwe thinduwa labunuvita spots ikmanin danvanna. Face book ekatath Danna thank you
අගයමි ඔබේ සේවය
Subodini varthawa anwa visramikayanta guruvarunta vatuf vadivenne kavadasitada aya labaganne
Keseda APA danuwath karanna
රුපියල් 2500දීමනාව දෙන්නේ ජනවාරි ඉඳන් නම් පසුගිය මාස තුනට නොදෙන්නේ ඇයි අප්‍රේල් විතරක් දුන්නේ ඇයි පිළිතුරක් දෙන්න ❤❤❤
2500 දීමනාව ජවාරි ඉදල දෙන්නෙ නැත.එය 2024 අප්‍රේල් සිට පටන්ගන්නෙ.
2016 Wisrama Giya Mahata wisrama Watupa 37000 kì Guru Sraniya 1 Siti Mahata Nimitha Ema Watuada
මගේ මහත්තයා සේවයේ සිටියදී වකුගඩු නරක් වී වකුගඩුවක් බද්ද කල පසු ඔපරේෂන් එකෙන් මාසයක් යන තැන ඔහු මිය ගියා ..😢 හැබැයි ඒ සේවා කාලය අවුරුදු 27 මාස ගානක් ගෙවී තිබුනා.මිය යන විට මගේ ස්වාමියා ව්දුහල්පති ශ්‍රේණියේ 1,1හිටියේ...සේවයෙ හිටියදී මිය ගියත් ? ඔහුව පිහිටන්න තිබුණු වැටුප් තලවල පිහිටුවේ නෑ.හිඟ වැටුප් දුන්නෙත් නෑ..හරිම අසාධාරණයක් වුණේ මට දරු දෙන්නෙක් ඉන්නවා..මිස්ටර් පැන්ෂනට පුළුවන් නම් මේ ගැන හොයා බලන්න වැඩි විස්තර ඕනෙ නම් පෞද්ගලිකව මම එවන්නම්..ස්තුතියි 🙏
ඔබට හදපිරි ප්‍රණාමය.
Wisramikayange Agrahara rakshna laba ganne keseda?
අග්‍රහාර පෝර්මය පුරවා වෛද්‍ය වාර්තා සමඟ ග්‍රාම නිලධාරිගෙන් අත්සන් කොට හැකි ඉක්මනින් අක්‍රහාරකාරියාලයට යවන්න
Thankyou
😮Medical board ake vissrama giya🎉 abadtha ranaviruwan ta vissrama vetup wedi wanne nedda
😅 Could you please make an arrangement, Tamil pensioners to listen this news in Tamil or English.Thank you.
එතකොට 1997දි ආව ගුරු වැටුප් සංශෝධන ය හදල නෑ නෙද. මම හදිසි ආබාධයක් හෙතූවෙන 2014 දි විශාම යැවීම නිසා අදාළ වැටුප් සංසෝධනය ලැබී නැත එය සකස් කරන වාද. පිලිතුරු අපෙක්ෂා කරමි.
Thank
Thank you
Me rate withrai vishramikayanta kudammage salakili
Thanks
මේ මාසේ මාගේ ව්ශ්‍රාම වැටුපට 2500 ලබාදී තිබුන අතර මහත්තයගෙ විශ්රාම වැටුප ලැබෙන්නෙත් මගේ නමට නිසා ඒ 2500 දීමනාව එකතුකරලා නැහැ ... හරිම අසාධාරණයක් ..අරමුලින් ගෙවපු 5000 මුදල ගෙවලා තිබ්බෙත් නැහැ ...මහත්තය නැති උනාකියලා මගෙ දරුවන්ට ඉගෙන ගන්න තියෙනවා ...පුද්ගලයන් දෙදෙනෙකුගේ වැටුපනේ ගෙවන්නේ
මේක ඉදිරියේදි හදාගන්න පුළුවන්
2016 කලින් ව්ශ්‍රාම ගනිපු අයටයි ලොකුම අසාධාරණය.
ඔවි,මගේ තාත්තා ට පැනෂන් පඩිය 12000ය ඒක මොනා කරන්නද
Aspirations.janawariye.sita wadikala deemanawa.labee Nathan Aprel Massey.witharai labune
වැඩිකල ජීවන වියදම් දීමනාවෙන් කොටසක් හො වීදෙශරැකියා කරන අයට හිමි නැද්ද
ඒ මොකට ද . ඒ ගන්න පඩි මදිද
2015 විශ්‍රාම ගිය අයට දීමනාව නොලැබෙන්නේ ද
I received today
❤❤❤❤❤❤
2024.5.31sahanayklabeida
🙏🙏දැනට පිට රට ඉන්න අයට 2500 ලැබේන්නැතේ ඇයිද🙏🙏
Sthawara dimanawa labana bawa lipiyak magin mahata labagath hakida guda hamuda wandabu biridam samiyata 55k pasuwi etha pilithurak balaporoththu wemi
19 වර්ෂවල විශ,ාම ගියඅයගේ වැටුපඅද යනඅය හා සැසදිමනොගලපේ කාටත් තියෙන්නේ එකම බොක්කය.ලෙඩ රෝග පරණ අයට වැඩිය.2.වැන්දඹු වුවන්ට සාමාජික නොවිම නිසා සතයක් නොලැඹෙි ලබන වෙිතනයෙන් අනිවාර්‍ය කර මුදලක් ලබා වැන්දඹු වුවිට තම.කාලයත,යාට ලබා දිය යුත,යි.කැමත්ත මත වැඅ.දරැ සමාජික විම නොගලපේ.මිය.ගිය පසු ජිවත්ව ඉන්න බිරිද හෝ ස්වාමියා අන්ත අසරණ වෙි.එකි් අයෙක් සමාඡික වි සාමාඡික නොවු අය මිය ගියත් සාමාජික වු අයට දිමනාවක් වත් නැමෙිවා සංශෝධනය කල යුත, කාර්‍යයන්.සමිති වලඉන්න සබාපති වරැ වි.දෙපා.දැනුවත් කර අසරණ අයට පිහිට විය යුත,යි.මෙිවා කතා නොකර සිටිම ඉතා ශෝචනියයි.
SIR HODATAMA MADINEEE 2500.00
K
රාජ්‍ය සේවකයින්ට වැඩිකරන ජීවන වියදම් දීමනාවෙන් සියයට හැටක් වත් වැඩිකරන්නේනම් මැනවි මාලිමාව වටා විස්‍රාමිකයින් එකතුකරමින් ගෙන් ගෙටයන ගාල්ලෙ අපි
ජනවාරි සිට ඇරියස් නොලැබුණි
ජනවාරි සිට ලබා දීල නැත.
ජනවාරි සිට මාර්තු දක්වා මොකුත් නෑ නමුත් කිව්වේ ජනවාරි සිට වැඩි කරන බවකි ඒ මාස තුන අතුරුදන් අය වැයෙන් වැඩි කලේ ජනවාරි සිටයි 🔥🔥🔥🔥🔥🔥
👍👍👍👍
2024apatasahanyakdenna
2500 wadiwena eka gana amuthuwen daanna deyak nane. Ekaka budget eken deepu demanawane. Boruwata mee uluppala kiyanne. Api hithuwe me amuthuwen wadi karala kiyala. .hariyata wishramikayo gana salakalanam thuyenawa rajaya. Dan 15 % k deepu poliyath kapala. Samanya ginum walta gewana gana gewannee .munta hena wadinna oneee. Beheth tika gannath gewana watupa madi. Badu mila seemawak nathuwa ihLa danawa. Me gewana soccham watupen wishramikayan antha asaranayi. Warewuko thopi chande ganna😊
මේ රටේ හැම පුරවැසියෙක් ගැනම පාලකයෝ සමානව සැලකියයුතුයි.
🙏
2016 ට පෙර විශ්‍රාම ගිය අයට විශ්‍රාම වැටුප් සකස් වෙන්නේ නැද්ද
ඒකට ගොට්ටයි මහින්ද ලොක්කයි, එකතුවෙලා කෙළියා! අපේ විශ්‍රාමික සමිති ලොක්කෝ උඩ බලාන හිටියා!
2016 KALIN VISRAMA GIYA AYATA MONAMA SAADARANAYAKVATH NADDA MAMA ARMY HITIYE APITA HIMI VENNA THIBUNA KISIMA DEYAK LABUNE NAHA ARMY EKEN LABUNETH NAHA VISRAMA AVITH LABUNRTH NAHA MATA PAHADILI KARANAVADA
Mr.pensioner vada satahana face book ekatath pala karanna
මේ වෙනකොටත් facebook ඉන්නවා.Sri lanka pensioner කියල search කරන්න
❤❤❤❤❤❤❤❤❤❤❤
Wedikala mudala madi 5:29
♥♥♥♥♥♥♥!
behewinmastuti
මට 2500හම්බුවුනෙ නෑ ඇයි ඒ
එය පරීක්ෂා නොකර කියන්න බැහැ.
ඔබතුමාගෙ ගැටළුව Mr Pensioner whatsapp සමූහයට ඉදිරිපත් කරන්න.
මට වැඩි වී තිබුනේ රු: 2068.49 ක් පමණී. එහෙම වෙන්නේ ඇයි?
අවුරුදු 25 කට වැඩි කාලයක් ගත කරමින් සිටින " ජ්‍යෙෂ්ඨ පුරවැසි යන්ගේ " විශ්‍රාම වැටුප් කෙරෙහි සැලකිලිමත් වන ලෙස විශ්‍රාම වැටුප් කොමිෂමේ උසස් නිලධාරීන් වෙත යොමු කරන්නෙමු.
😮u 4:50 4:50 tll