Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඡන්දෙ දීපු ඔබ සැමටත් බොහොම ස්තූතියි..පවතින රජයට ජයවේවා දෙවියන්ගේ බුදුන්ගේ ආශිර්වාදය ලැබේවා ලැබේවා!
🙏❤🙏රට යහපත් අතට හැරෙමින් තිබේ..ජයවේවා ජනපති තුමනි🙏❤🙏
මා ඉන්ද්‍රජාලිකයකු නොවෙයි කිව්වට, ආව ගමන්ම රට බංකොලොත් බවින් මුදවා ගත්, මේ වන තෙක් කිසිම පචයක් නොකී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා දණ ගැස්සවූ, තෙල් විදුලිය පහත දමා රට සහලින් පොලින් ආඩ්‍ය කල, ඉන්දියාවේ මෝදි ඉදිරියේ පවා තම අසහාය පෞරුෂය ප්‍රදර්ශනය කරමින් රටට අපමණ කීර්තියක් ගෙන දුන් අන්රය්යා නෙනි..ඔබට මාගේ හදපිරි මෙව්වා එක..
ridila neda 🤣🤣
❤❤
ජොලිසීයගෙ ඇටේ ලෙවකාපු එකෙකුට රිදිලා, දැන්වත් වහලෙක් නොවී පුරවෑසියෙක් වෙන්න බලපං පුතේ 😂😂
ආදරනීය ජනාධිපතිතුමා පිලිබදව, ඉතාමත් සාඩම්බර සතුටුදායකය හදුන්වාදීමක් සුන්දර මගේ හිත ❤
@@DonRathnasiri-hv7rk😂😂😂
ස්තුතියි මාලිමාවට ❤❤❤
උපයන විට බද්ද සහ සෙසු බදු ඉවත් කිරීමට අවශ්‍ය නැහැ මොකද මේ රජය යටතේ අපිත් බදු ගෙවන්න සූදානම් ඒවා රටේ යහපතට යොදවන බවට අපිට ප්‍රත්‍යක්ෂයි 76 වසරක ශාපලත් උන් ජනතා මුදලට කරලා තිබෙන විනාශය දැක්කේ අපි වසර 10-15 ක් විතර ජෙප්පන් වටේ පුලුවන් තරම් පිරිස එක් කල නිසාවට බදු නැති කරලා යලිත් බංකොලොත් කරන්න එපා බදු රජයට ජනතාව විසින් ගෙවීම ක්‍රමවත් කරන්න.
1978 1994 දකුනු ආසියාවෙ හොදම ආර්ථිකය ගොඩනැගීම.2001 ඍණ ආර්තිකය ධන ආර්ථිකයක් කිරීම. 2018 ලංකා ඉතිහාසෙය් වැඩිම අාර්ථික වර්ධනය. ගැන ෙහායලා බැලුවනම් ෙගාඩක් ෙද්වල් ෙත්රුම් ගන්න පුලුවන් ෙව්වි.
ජනාධිපති තුමා බඩු මිලක් අඩු karana ...පඩි wada karana eopa....හැමෝම සේවය k..
සීය කිව්වේ 2045 දී කියලා නේද 🤣🤣🤣
අපේ රටට යහපතක්ම වෙන්න කියලා එකම ප්‍රර්ථානව ❤❤❤🙏🙏🙏
අපේ මාලිමා රජයට ජයම වේවා !අපේ කතිරයේ වටිනාකම දිනෙන් දින ඉහළ යමින් පවති.
AKD♥️🙏🇱🇰👍🏿🙏❤🙏❤🇱🇰👍🏿
Great
Akd ❤❤❤
Thank අනුර ❤
Rawana awa........❤❤❤❤❤
රණිල් දැන් පම්පෝරිගහයි, මේක මිනිහගෙ වැඩක්කියලා
Congratulations to Sri Lanka. Keep it up
කෝ මේ රනිල් .රනීඊඊඊඊඊල්.🤐
❤❤❤ Jayawewa
❤❤❤
Jayaweaaa❤
Weldone NPP ❤❤❤
Mada gahanne natuwa apith me rata hadanna dayaka wemu
🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
Teruwan saranai anura ..
Ranilge asuchi kana ewun 😂tama innawa😂😂 paw horu😂
Npp.❤
Sathuti😮itn
අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමා ජනාධිපති වෙලා මාස තුනකට ආසන්න කාලයක් තුළ මේ රටේ පොල් හිඟයක් ඇතිවුණා කිව්වා .බිත්තර මිල වැඩි වුණා කියවා .නමුත් අනුර කුමාර දිසානායකය ඇතුළු ආණ්ඩුවේ මැති ඒවට අපි පලි නෑ ඒවට වගකියන්න ඕනේ මීට ඉස්සෙල්ලා ආණ්ඩු කරපු ඇය කියලාඇමතිවරු කීවේ....... අපේ පවුලේ සියලු දෙනා මේ පාර චන්ද දුන්නෙ මාලි මාවට.. නමුත් ඇත්ත කතා කළ යුතු තැන ඇත්ත කතා කළ යුතුයි ..මේ ආණ්ඩුව අනිවාර්යෙන් මේ රට හොඳ තැනකට ගෙනව... එක එක ආයතන මේ රට මේ වගේ තැනකට දැන් ඇවිල්ල තියෙනවා කියලා ජාත්‍යන්තරය පිළිගත්ආයතන ඇතුළු ආයතන දැන් කියන්න පටන් අරන් තියෙනවා ...මම අහන්නේ එතකොට මේවා මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ඇවිල්ලා මේ මාස දෙකට තුනට සිදුවුන සිදුවීම් ද ..එහෙමත් නැත්නම් රනිල් ක්‍රමසිංහගේ දක්ස ආර්ථික සැලසුම් වල ප්‍රතිඵලයක්ද... මං පාදුක්කෙන් ජයකොඩි
මස හතරක උඩ පුවතක්
Well done Ranil!
දාගන්න credict එක වෙන මොනව කරන්නද
Ranilta ithin kalin karanna beri une ai😂
හාල්,පොල්,අනුරගෙ ප්‍රශ්නයක්.බන්කොලොත් බාවයෙන් මිදීමෙ ක්‍රෙඩිට් එක රනිල් ට.උබ ඕවා කොතනින් හිතන ඒවද?
එයා 2048 කිවිවේමතක නැද්ද!
Koherada yanne pute..
hammo dayaka sabhawa! ubalage olu thiyenne kade paluwata da yako?????????????????? haal pol tika dee ganna bari anduwata thank you kiyanawa for scoring the fitch rating up! seeya inata ath deka thiaya gena.............
Dan wath Sakkiliyo Kaagana eaka nwathida.............
මුන් කියන ඒව විශ්වාස කරන්නත් බැ වගෙ. 🥲කලින් පැටිකිරියෙ හොද තමා ඉතින්
thanks ranil
😝😝😝😝😝
ශේසඨාධිකරනය නේමේ ඊටත් ඉහලින් වයසක උන්දැලා පමණක් නොව තලතුනා හෝ තරැණ අයද සීටිනම් ඒ අයගේ ජීවිතය රැකගෙන ගුණමකු කමට ආඩපාලි කීවද ඒ ශේසඨාධිකරන තින්දුවෙන් ලංකාවේ 2022 ආර්ථික අරබුදයේ බර පැන කොරෝනා යුගයේ පත්විමක් ලැබු 2020 නව පාර්ලිමේන්තුවේ පොහෝටුවේ මන්ත්‍රි වරැන්ට හිමි වන්නාවු නව තීරැබදු රහිත වහනයකටවත් අනුමැතිය නොදෙමීන් සල්ලි කාරයෙකුටවත් කිනම් මුදලකටවත් ඔසුසැල් වලින් ගත නොහැකි කෝරෝනා ඖෂධ ලෞකයේ කොහෙන්හෝ මිලදිගෙන දුප්පත් පොහෝසත් කියා බේදයක් නොමැතිව ලංකාවේ වැසියන් සියඵ දෙනා ජීවත්ව සිටිය යුතුය කිනම් නැටුම් නටන්නටත් පෙර කියා සිතා කඩිනම්න් කෙසේහෝ දියුණු රටවලටද වඩා පෙරමුණේට විත් කෝරෝනා ඖෂධ ගෙන්වා ගැනීමට කඩිනමින් මුදල් වෙන්කර දුන් පිරිසට ආර්ථිකය කඩාවැට්ටූවා කියා චෝදනා කරනවා නම් ඒසේ නෝමිලේ බේහෙත් ලබාගෙන ජීවිතය රැකගත්තායි කොරෝනා ගැන මානසික බිය දුරැකරගෙන ගෙයින් එලියට බට කෙලෙහිගූණයක් නොමැති තිරීසන්නු සිතා සිටිනුයේ වර්ථමානයේ ඇමරිකානු ආර්ථිකයේ ණය මදිවීම නිසා ණයසීමාව වැඩිකිරීමට උස්සහගන්නා අතර පකිස්තානයයේ ද ආර්ථිකයේ දුර්වල අවශ්යතා පෙන්වුවානම් බංගලිදේශයේ ද අගමැතිනියට ආර්ථික අවපාතයට අස්වන්න බල කරනවානම් එංගලන්තයේ ද 2022පසු ආර්ථික අරබුදයේ උච්චතම අවස්ථාවට පත්වීනම් මෙරට උද්ච්ච පිස්සු මරගාත සිතන්නේ රාජපක්ෂලා කබ්රාල්ලා ජයසුන්දරලා දුප්පත් ලංකාවේ නෙමේ සිට ඇත්තේ 2022දී රාජපක්ෂලා කබ්රාල්ලා හා ජයසුන්දරලා නායකත්වය හෝබවා ඇති ලංකාව එසේ මෙසේ ලංකාවක් නොව ඇමරිකාව පකිස්තානය බංගලිදේශය හා එංගලන්තය යටත්කරගෙන සිට ඇත්තේ ලංකවට හිරැනොබසින ශ්‍රී ලංකාවේ අධිරාජ්‍ය නායකත්වය මෙහෙයවා ඇත්තේ රාජපක්ෂ අජිත් නියුඩ් කබ්රාල් හා ජයසුන්දරලා එකතූව සිදුකල ශ්‍රී ලංකා අධිරාජ්යේ යටත් රටවල් මෙහෙයවන ආර්ථික මෝඩලයකින් නිසා කිවා සේ චෝදනා කර පිස්සු නඩු තීන්දු දෙනවාට නන්දා මාලනීට මේන් උසස් සම්මාන දෙන්න වටිනවා ලක්ෂගණනක් මිනිකදූ ලංකාවේ පාරවල් අයිනේ නොතිබ්බාට දඩූවම් ලෙස ලමයින්ගේ තාත්තලා අම්මලාව කොරොනා වලින් බේරාගන්නාවු ලෝව විශිශ්ඨතම ජනාධිපති ගොඨාභය රාජපක්ෂට ගෙදර යන්න කියමින් විඡාතික ජාවාරම්කාර නඩයට ශවියක් වු ගුණමකූ කමට වෙන මොනව දොන්නදඇමරිකාවේ ඉතාලියේ සිටියානම් කොරොනා කාලයේ මං මාවත් අසලය මෞත දේහයන්කොරෝනා කාලේ ජාත්‍යන්තර මැණික් වයාපාරික ධනවතුන්ටද ඖසුසලකින් ගතහැකි නොහැකිව මියගිය කලක කොරෝනා එත්නත් තනිකරම ජාත්‍යන්තරව අලවිවුයේ තොග අත්පිට මුදලටම වීම නිසාම ගෝඨාභයට හා මහබැංකු අධිපති කබ්රාල්ට ලංකාවේ ජනතාවට නොමීලේ දීමට කෝරෝනා එන්නත් ලබාගැනීමට මුදල් සොයා ගෑනීමට ඉමහත් පරිශ්‍රමයක් දිවා රාත්‍රී කියා වෙනසක් නැතිව කැවද බීවාද කියාවත් නිනවුවක් නැතිව වෙහෙස වුයේ මේ නිති අංශයේ වුන් හෝදහැටි ගෙවල්වලටවී සිටියදීම පඩිපත සමග ලෝව අන්රටවල එලවලු මාලු අහුරක් ගන්නා මිලට කිලෝගණක් ගෙදර දොරකඩටම සතියක් පාසා දිනකදී ලැබුයේ දුප්පත් ජනතාවට 5000ක්වත් ගෙවූවේ තම ජීවිතය නොතකා කාර්යාලයට පැමිණ ලිපිලේබන කල්නොදමා අත්සන්කල එන්නත් නිපදවා නොතිබු කොරෝනාවලට වෛද්‍යවරැ තරම්වත් බිය නොවු මේ මනුෂ්‍යයන්ගේ සේවය නිසා කියාවත් නිනවුවක් නැති හැටි මේ ගුණමකුවන්ට සාමාන්‍ය ජනතාවට මුදලට මෙසේ කාලය නාස්ති කිරිමට වේලාව ඇත්තේ මත්කුඩු ජාවාරම් කරැවන් පසු පස යන ශාන් ගනේගොඩ නිතිඤ මනෝජ් නානායක්කාර වැනි වීදි ගනිකාවන්ට දාව හැදුන වූන් රාජ්‍ය නොවන සංවිධාන අටවාගත් නිසාමය.2024 9 25 වන දින මැති ඇමතිවරැන්ගේ වාහන කියමින් හිටපු මැති ඇමතිවරැන් භාවිතා කල වාහන සමග කුඨ ලෙස අමාත්‍යාංශ වල ඇති වාහනද ගෙන ගොස් ගොල්පෙස් පිටිය පුරවමින් ජනතාව රැවටිමට පෙන්වන වාහන සියල්ලම 2020 පෙර නිෂ්පාදනය කල යහපාලනය යටතේ අනුර කුමාරලා හංස පුට්ටුවට ගොස් කොම්ස් ගසා ජනතාවගේ දුරකථන බිලට 50% බදු ගසා ගෙන්වන ලද වාහනය. අතිශේෂඨ ජනතා හිතකාමී ගොඨාභයගේ පාලනය යටතේ ජනතාව කොරෝනාවේන් බේරා ගැනීමට සුහූසුලු වෙමින් කටයුතු කල මැති ඇමතිවරැ පාවිච්චි කලේ ජනතාවට බරක් නොවි. දුරකථන බදු 12%ට අඩු කරමින් ජාවාරම් කරැවන්ට වැලේ වැල් නැතිවන සේ කට යුතු කල 69ලක්ෂයක් ජනතාවගේ ජනාධිපති පමුඛ පොහෝට්ටුවට මඩ ගැසීමට උස්සහ කරන්නේ දුෂණ පිටුදෑකිමට කියමින් නඩු නොදැමීමට තර්ජනය කර කප්පම් මුදල් ගත් කොල්ල කණ්ඩායම මහදවල් ජන්ද මංකොල්ලයකින් බලයට පත්වී රගන රෑගීල්ල දුටුවිට ඕනෑම මොඩයෙකුට තේරෙනුයේ ජනතා විමුක්ති පෙරමුණේ කාඩරයන්ට මේවා කුණු කොල්ලයට විකුණා 2024 නිෂ්පාදිත වහන ගෙන්වා යලිත් ඩොලර් හිගයකට රට පත්කරවීම බවය.
රාජපක්ෂ රනිල් සජිත් ලැදියෙක්😀
ප්‍රායෝගිකව අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා.2022 වෙද්දි අපේ රට බංකොලොත්.ඒකට පෙර සියලු ආණ්ඩු වගකිව යුතුයි... චන්ද්‍රිකා,රනිල්,රාජපක්ෂ,මෛත්‍රී, ගෝඨාබය කියන හැමෝම සහ ඒ අවට ඉහල මැති ඇමතිවරු වගකිව යුතුයි.එහෙව් ඉරණමක් තිබියදී රනිල් රට බාරගෙන වැඩ කොටසක් කලා.... ඒ වැඩවලින් මිනිස්සු ගොඩක් පීඩාවට පත්වුනා... හැබැයි මිනිස්සු ඉවසන් හිටියා...... එහෙම හිටපු එකේ ප්‍රතිඵලය තමා දැන් පාර්ලිමේන්තුවෙන් පෙන්වලා තියෙන්නෙ.ඒ කෙසේ වෙතත් ඒ තීණ්දු තීරණ නිසාම තමයි අද බංකොලොත් භාවයෙන් මිදිලා තියෙන්නෙත්.Npp අණ්ඩුවට මාසෙන් පොල්,වී වගාකරන්න බෑ.... ඒ වගේම තමයි ආර්ථිකය මාසෙන් ගොඩ ගන්නත් බෑ....රනිල්ගෙ ආර්ථික ප්‍රතිපත්ති වලින් සමහරක් නිසා තමයි අද බංකොලොත් බවින් නිදහස් වුනේ.....මාලිමාවේ අපි හැමෝම එය තේරුම් ගත යුතුයි...හිටපු පාලකයෝ කවුරුත් මෝඩයෝ නෙවෙයි.රනිල් කරපු වැරදි යම් තාක් දුරකට හෝ හදාගන්න ලැබීම ගැන සතුටුයි.....
Oka ranil kiwe mita masa 5.6 kata kalin ban😂😂😂😂
රනිල් වැඩ්ඩෙක් කියන්න තවත් සාක්ෂි කුමකටද?
රනිල් වැඩ්ඩෙක් තමයි.... 2015 - 2019 තුල රනිල්ගෙන් වුන වැරදි යම් තාක් දුරකට හෝ හදාගැනීම ගැන සතුටුයි
Ranil නෙවෙයි yakoo Anura ..
රටේ ලොකුම පක්ෂෙ සමතලා කරාට පස්සෙ තවත් සාක්ෂි කුමටද
😂😂😂😂😂
අනේ බන් උබේ සිගිති මොලේ රනිල් උබලාට වැඩ්ඩෙක් අපිට නම් හොරෙන් 😅😅
ඡන්දෙ දීපු ඔබ සැමටත් බොහොම ස්තූතියි..පවතින රජයට ජයවේවා දෙවියන්ගේ බුදුන්ගේ ආශිර්වාදය ලැබේවා ලැබේවා!
🙏❤🙏රට යහපත් අතට හැරෙමින් තිබේ..ජයවේවා ජනපති තුමනි🙏❤🙏
මා ඉන්ද්‍රජාලිකයකු නොවෙයි කිව්වට, ආව ගමන්ම රට බංකොලොත් බවින් මුදවා ගත්, මේ වන තෙක් කිසිම පචයක් නොකී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා දණ ගැස්සවූ, තෙල් විදුලිය පහත දමා රට සහලින් පොලින් ආඩ්‍ය කල, ඉන්දියාවේ මෝදි ඉදිරියේ පවා තම අසහාය පෞරුෂය ප්‍රදර්ශනය කරමින් රටට අපමණ කීර්තියක් ගෙන දුන් අන්රය්යා නෙනි..
ඔබට මාගේ හදපිරි මෙව්වා එක..
ridila neda 🤣🤣
❤❤
ජොලිසීයගෙ ඇටේ ලෙවකාපු එකෙකුට රිදිලා, දැන්වත් වහලෙක් නොවී පුරවෑසියෙක් වෙන්න බලපං පුතේ 😂😂
ආදරනීය ජනාධිපතිතුමා පිලිබදව, ඉතාමත් සාඩම්බර සතුටුදායකය හදුන්වාදීමක් සුන්දර මගේ හිත ❤
@@DonRathnasiri-hv7rk😂😂😂
ස්තුතියි මාලිමාවට ❤❤❤
උපයන විට බද්ද සහ සෙසු බදු ඉවත් කිරීමට අවශ්‍ය නැහැ මොකද මේ රජය යටතේ අපිත් බදු ගෙවන්න සූදානම් ඒවා රටේ යහපතට යොදවන බවට අපිට ප්‍රත්‍යක්ෂයි 76 වසරක ශාපලත් උන් ජනතා මුදලට කරලා තිබෙන විනාශය දැක්කේ අපි වසර 10-15 ක් විතර ජෙප්පන් වටේ පුලුවන් තරම් පිරිස එක් කල නිසාවට බදු නැති කරලා යලිත් බංකොලොත් කරන්න එපා බදු රජයට ජනතාව විසින් ගෙවීම ක්‍රමවත් කරන්න.
1978 1994 දකුනු ආසියාවෙ හොදම ආර්ථිකය ගොඩනැගීම.2001 ඍණ ආර්තිකය ධන ආර්ථිකයක් කිරීම. 2018 ලංකා ඉතිහාසෙය් වැඩිම අාර්ථික වර්ධනය. ගැන ෙහායලා බැලුවනම් ෙගාඩක් ෙද්වල් ෙත්රුම් ගන්න පුලුවන් ෙව්වි.
ජනාධිපති තුමා බඩු මිලක් අඩු karana ...පඩි wada karana eopa....හැමෝම සේවය k..
සීය කිව්වේ 2045 දී කියලා නේද 🤣🤣🤣
අපේ රටට යහපතක්ම වෙන්න කියලා එකම ප්‍රර්ථානව ❤❤❤🙏🙏🙏
අපේ මාලිමා රජයට ජයම වේවා !
අපේ කතිරයේ වටිනාකම දිනෙන් දින ඉහළ යමින් පවති.
AKD♥️🙏🇱🇰👍🏿🙏❤🙏❤🇱🇰👍🏿
Great
Akd ❤❤❤
Thank අනුර ❤
Rawana awa........❤❤❤❤❤
රණිල් දැන් පම්පෝරිගහයි, මේක මිනිහගෙ වැඩක්කියලා
Congratulations to Sri Lanka. Keep it up
කෝ මේ රනිල් .රනීඊඊඊඊඊල්.🤐
❤❤❤ Jayawewa
❤❤❤
Jayaweaaa❤
Weldone NPP ❤❤❤
Mada gahanne natuwa apith me rata hadanna dayaka wemu
🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
Teruwan saranai anura ..
Ranilge asuchi kana ewun 😂tama innawa😂😂 paw horu😂
Npp.❤
Sathuti😮itn
අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමා ජනාධිපති වෙලා මාස තුනකට ආසන්න කාලයක් තුළ මේ රටේ පොල් හිඟයක් ඇතිවුණා කිව්වා .බිත්තර මිල වැඩි වුණා කියවා .නමුත් අනුර කුමාර දිසානායකය ඇතුළු ආණ්ඩුවේ මැති ඒවට අපි පලි නෑ ඒවට වගකියන්න ඕනේ මීට ඉස්සෙල්ලා ආණ්ඩු කරපු ඇය කියලාඇමතිවරු කීවේ....... අපේ පවුලේ සියලු දෙනා මේ පාර චන්ද දුන්නෙ මාලි මාවට.. නමුත් ඇත්ත කතා කළ යුතු තැන ඇත්ත කතා කළ යුතුයි ..මේ ආණ්ඩුව අනිවාර්යෙන් මේ රට හොඳ තැනකට ගෙනව... එක එක ආයතන මේ රට මේ වගේ තැනකට දැන් ඇවිල්ල තියෙනවා කියලා ජාත්‍යන්තරය පිළිගත්ආයතන ඇතුළු ආයතන දැන් කියන්න පටන් අරන් තියෙනවා ...මම අහන්නේ එතකොට මේවා මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ඇවිල්ලා මේ මාස දෙකට තුනට සිදුවුන සිදුවීම් ද ..එහෙමත් නැත්නම් රනිල් ක්‍රමසිංහගේ දක්ස ආර්ථික සැලසුම් වල ප්‍රතිඵලයක්ද... මං පාදුක්කෙන් ජයකොඩි
මස හතරක උඩ පුවතක්
Well done Ranil!
දාගන්න credict එක
වෙන මොනව කරන්නද
Ranilta ithin kalin karanna beri une ai😂
හාල්,පොල්,අනුරගෙ ප්‍රශ්නයක්.බන්කොලොත් බාවයෙන් මිදීමෙ ක්‍රෙඩිට් එක රනිල් ට.උබ ඕවා කොතනින් හිතන ඒවද?
එයා 2048 කිවිවේමතක නැද්ද!
Koherada yanne pute..
hammo dayaka sabhawa! ubalage olu thiyenne kade paluwata da yako?????????????????? haal pol tika dee ganna bari anduwata thank you kiyanawa for scoring the fitch rating up! seeya inata ath deka thiaya gena.............
Dan wath Sakkiliyo Kaagana eaka nwathida.............
මුන් කියන ඒව විශ්වාස කරන්නත් බැ වගෙ. 🥲
කලින් පැටිකිරියෙ හොද තමා ඉතින්
thanks ranil
😝😝😝😝😝
ශේසඨාධිකරනය නේමේ ඊටත් ඉහලින් වයසක උන්දැලා පමණක් නොව තලතුනා හෝ තරැණ අයද සීටිනම් ඒ අයගේ ජීවිතය රැකගෙන ගුණමකු කමට ආඩපාලි කීවද ඒ ශේසඨාධිකරන තින්දුවෙන් ලංකාවේ 2022 ආර්ථික අරබුදයේ බර පැන කොරෝනා යුගයේ පත්විමක් ලැබු 2020 නව පාර්ලිමේන්තුවේ පොහෝටුවේ මන්ත්‍රි වරැන්ට හිමි වන්නාවු නව තීරැබදු රහිත වහනයකටවත් අනුමැතිය නොදෙමීන් සල්ලි කාරයෙකුටවත් කිනම් මුදලකටවත් ඔසුසැල් වලින් ගත නොහැකි කෝරෝනා ඖෂධ ලෞකයේ කොහෙන්හෝ මිලදිගෙන දුප්පත් පොහෝසත් කියා බේදයක් නොමැතිව ලංකාවේ වැසියන් සියඵ දෙනා ජීවත්ව සිටිය යුතුය කිනම් නැටුම් නටන්නටත් පෙර කියා සිතා කඩිනම්න් කෙසේහෝ දියුණු රටවලටද වඩා පෙරමුණේට විත් කෝරෝනා ඖෂධ ගෙන්වා ගැනීමට කඩිනමින් මුදල් වෙන්කර දුන් පිරිසට ආර්ථිකය කඩාවැට්ටූවා කියා චෝදනා කරනවා නම් ඒසේ නෝමිලේ බේහෙත් ලබාගෙන ජීවිතය රැකගත්තායි කොරෝනා ගැන මානසික බිය දුරැකරගෙන ගෙයින් එලියට බට කෙලෙහිගූණයක් නොමැති තිරීසන්නු සිතා සිටිනුයේ වර්ථමානයේ ඇමරිකානු ආර්ථිකයේ ණය මදිවීම නිසා ණයසීමාව වැඩිකිරීමට උස්සහගන්නා අතර පකිස්තානයයේ ද ආර්ථිකයේ දුර්වල අවශ්යතා පෙන්වුවානම් බංගලිදේශයේ ද අගමැතිනියට ආර්ථික අවපාතයට අස්වන්න බල කරනවානම් එංගලන්තයේ ද 2022පසු ආර්ථික අරබුදයේ උච්චතම අවස්ථාවට පත්වීනම් මෙරට උද්ච්ච පිස්සු මරගාත සිතන්නේ රාජපක්ෂලා කබ්රාල්ලා ජයසුන්දරලා දුප්පත් ලංකාවේ නෙමේ සිට ඇත්තේ 2022දී රාජපක්ෂලා කබ්රාල්ලා හා ජයසුන්දරලා නායකත්වය හෝබවා ඇති ලංකාව එසේ මෙසේ ලංකාවක් නොව ඇමරිකාව පකිස්තානය බංගලිදේශය හා එංගලන්තය යටත්කරගෙන සිට ඇත්තේ ලංකවට හිරැනොබසින ශ්‍රී ලංකාවේ අධිරාජ්‍ය නායකත්වය මෙහෙයවා ඇත්තේ රාජපක්ෂ අජිත් නියුඩ් කබ්රාල් හා ජයසුන්දරලා එකතූව සිදුකල ශ්‍රී ලංකා අධිරාජ්යේ යටත් රටවල් මෙහෙයවන ආර්ථික මෝඩලයකින් නිසා කිවා සේ චෝදනා කර පිස්සු නඩු තීන්දු දෙනවාට නන්දා මාලනීට මේන් උසස් සම්මාන දෙන්න වටිනවා ලක්ෂගණනක් මිනිකදූ ලංකාවේ පාරවල් අයිනේ නොතිබ්බාට දඩූවම් ලෙස ලමයින්ගේ තාත්තලා අම්මලාව කොරොනා වලින් බේරාගන්නාවු ලෝව විශිශ්ඨතම ජනාධිපති ගොඨාභය රාජපක්ෂට ගෙදර යන්න කියමින් විඡාතික ජාවාරම්කාර නඩයට ශවියක් වු ගුණමකූ කමට වෙන මොනව දොන්නද
ඇමරිකාවේ ඉතාලියේ සිටියානම් කොරොනා කාලයේ මං මාවත් අසලය මෞත දේහයන්
කොරෝනා කාලේ ජාත්‍යන්තර මැණික් වයාපාරික ධනවතුන්ටද ඖසුසලකින් ගතහැකි නොහැකිව මියගිය කලක කොරෝනා එත්නත් තනිකරම ජාත්‍යන්තරව අලවිවුයේ තොග අත්පිට මුදලටම වීම නිසාම ගෝඨාභයට හා මහබැංකු අධිපති කබ්රාල්ට ලංකාවේ ජනතාවට නොමීලේ දීමට කෝරෝනා එන්නත් ලබාගැනීමට මුදල් සොයා ගෑනීමට ඉමහත් පරිශ්‍රමයක් දිවා රාත්‍රී කියා වෙනසක් නැතිව කැවද බීවාද කියාවත් නිනවුවක් නැතිව වෙහෙස වුයේ මේ නිති අංශයේ වුන් හෝදහැටි ගෙවල්වලටවී සිටියදීම පඩිපත සමග ලෝව අන්රටවල එලවලු මාලු අහුරක් ගන්නා මිලට කිලෝගණක් ගෙදර දොරකඩටම සතියක් පාසා දිනකදී ලැබුයේ දුප්පත් ජනතාවට 5000ක්වත් ගෙවූවේ තම ජීවිතය නොතකා කාර්යාලයට පැමිණ ලිපිලේබන කල්නොදමා අත්සන්කල එන්නත් නිපදවා නොතිබු කොරෝනාවලට වෛද්‍යවරැ තරම්වත් බිය නොවු මේ මනුෂ්‍යයන්ගේ සේවය නිසා කියාවත් නිනවුවක් නැති හැටි මේ ගුණමකුවන්ට සාමාන්‍ය ජනතාවට මුදලට මෙසේ කාලය නාස්ති කිරිමට වේලාව ඇත්තේ මත්කුඩු ජාවාරම් කරැවන් පසු පස යන ශාන් ගනේගොඩ නිතිඤ මනෝජ් නානායක්කාර වැනි වීදි ගනිකාවන්ට දාව හැදුන වූන් රාජ්‍ය නොවන සංවිධාන අටවාගත් නිසාමය.
2024 9 25 වන දින මැති ඇමතිවරැන්ගේ වාහන කියමින් හිටපු මැති ඇමතිවරැන් භාවිතා කල වාහන සමග කුඨ ලෙස අමාත්‍යාංශ වල ඇති වාහනද ගෙන ගොස් ගොල්පෙස් පිටිය පුරවමින් ජනතාව රැවටිමට පෙන්වන වාහන සියල්ලම 2020 පෙර නිෂ්පාදනය කල යහපාලනය යටතේ අනුර කුමාරලා හංස පුට්ටුවට ගොස් කොම්ස් ගසා ජනතාවගේ දුරකථන බිලට 50% බදු ගසා ගෙන්වන ලද වාහනය.
අතිශේෂඨ ජනතා හිතකාමී ගොඨාභයගේ පාලනය යටතේ ජනතාව කොරෝනාවේන් බේරා ගැනීමට සුහූසුලු වෙමින් කටයුතු කල මැති ඇමතිවරැ පාවිච්චි කලේ ජනතාවට බරක් නොවි. දුරකථන බදු 12%ට අඩු කරමින් ජාවාරම් කරැවන්ට වැලේ වැල් නැතිවන සේ කට යුතු කල 69ලක්ෂයක් ජනතාවගේ ජනාධිපති පමුඛ පොහෝට්ටුවට මඩ ගැසීමට උස්සහ කරන්නේ දුෂණ පිටුදෑකිමට කියමින් නඩු නොදැමීමට තර්ජනය කර කප්පම් මුදල් ගත් කොල්ල කණ්ඩායම මහදවල් ජන්ද මංකොල්ලයකින් බලයට පත්වී රගන රෑගීල්ල දුටුවිට ඕනෑම මොඩයෙකුට තේරෙනුයේ ජනතා විමුක්ති පෙරමුණේ කාඩරයන්ට මේවා කුණු කොල්ලයට විකුණා 2024 නිෂ්පාදිත වහන ගෙන්වා යලිත් ඩොලර් හිගයකට රට පත්කරවීම බවය.
රාජපක්ෂ රනිල් සජිත් ලැදියෙක්😀
ප්‍රායෝගිකව අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා.
2022 වෙද්දි අපේ රට බංකොලොත්.
ඒකට පෙර සියලු ආණ්ඩු වගකිව යුතුයි... චන්ද්‍රිකා,රනිල්,රාජපක්ෂ,මෛත්‍රී, ගෝඨාබය කියන හැමෝම සහ ඒ අවට ඉහල මැති ඇමතිවරු වගකිව යුතුයි.
එහෙව් ඉරණමක් තිබියදී රනිල් රට බාරගෙන වැඩ කොටසක් කලා.... ඒ වැඩවලින් මිනිස්සු ගොඩක් පීඩාවට පත්වුනා... හැබැයි මිනිස්සු ඉවසන් හිටියා...... එහෙම හිටපු එකේ ප්‍රතිඵලය තමා දැන් පාර්ලිමේන්තුවෙන් පෙන්වලා තියෙන්නෙ.
ඒ කෙසේ වෙතත් ඒ තීණ්දු තීරණ නිසාම තමයි අද බංකොලොත් භාවයෙන් මිදිලා තියෙන්නෙත්.
Npp අණ්ඩුවට මාසෙන් පොල්,වී වගාකරන්න බෑ.... ඒ වගේම තමයි ආර්ථිකය මාසෙන් ගොඩ ගන්නත් බෑ....
රනිල්ගෙ ආර්ථික ප්‍රතිපත්ති වලින් සමහරක් නිසා තමයි අද බංකොලොත් බවින් නිදහස් වුනේ.....
මාලිමාවේ අපි හැමෝම එය තේරුම් ගත යුතුයි...
හිටපු පාලකයෝ කවුරුත් මෝඩයෝ නෙවෙයි.
රනිල් කරපු වැරදි යම් තාක් දුරකට හෝ හදාගන්න ලැබීම ගැන සතුටුයි.....
Oka ranil kiwe mita masa 5.6 kata kalin ban😂😂😂😂
රනිල් වැඩ්ඩෙක් කියන්න තවත් සාක්ෂි කුමකටද?
රනිල් වැඩ්ඩෙක් තමයි.... 2015 - 2019 තුල රනිල්ගෙන් වුන වැරදි යම් තාක් දුරකට හෝ හදාගැනීම ගැන සතුටුයි
Ranil නෙවෙයි yakoo
Anura ..
රටේ ලොකුම පක්ෂෙ සමතලා කරාට පස්සෙ තවත් සාක්ෂි කුමටද
😂😂😂😂😂
අනේ බන් උබේ සිගිති මොලේ රනිල් උබලාට වැඩ්ඩෙක් අපිට නම් හොරෙන් 😅😅