Oba thumata niduk nirogi suwa adittana karana athara..bikku bikkuni upasaka upasika yana siuwanak pirisatama me dahama awaboda weea....meya mage adittanayak 🙏🙏🙏samata suwa ath wewa🙏🙏🙏
It was great. You nailed it to the point. I am glad you took the extremly difficult task of convincing these 'people'. They have already gone on a wrong path. And now they are maliciously convincing the other innocent victims to follow them and their downtrodden paths, instead of finding the True Path for themselves and for others.
සත්‍ය උදෙසා සිසිර මහතා කරන මෙහෙයට ආචාර කරනවා.🙏 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් සිසිර මහත්මයා, ඹබ තුමාට බොහොම ස්තූතියි❤
අපායේ දොරටුව විවෘත කරගන්න හදනවා මෙම චීවර ධාරීන් ඉලන්ධාරින් ගෑන ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබෙවා සුවපත් වේවා
සිසිර මහත්තමයාණෙනි ඔබතුමාගේ මෙම සමාජ සත්කාරය සාර්ථක වෙිිවා !
පරම නිබිබාන සුවයෙන් සුවපත් වෙිිවා !
ඉතාමත්ම කාලෝචිත පුරවැසින් දැනුවත් කිරීමක්. මම අද මේ මොහොතේ ආගම් 4ක ජන කොටස් සමඟ
වැඩ කරනවා.
මේ අය මේ හෙළබිමට පිළිලයක් බව ඉතාමත්ම පැහැදිලිය.
අඩුම වශයෙන් දරුවන්ට රාහුලෝවාද සූත්‍ර දේශනා පැහැදිලි කරන්න මේ බුද්ධ චීවරය දරාගෙන ඉන්න ස්වාමින් වහන්සේලා අපොහොසත් උනා.
විදුලි ඉන්ජිනේරු මහත්මයෙකු වශයෙන් ඔබ තුමාගේ බෞද්ධ ධර්මය ගැන ජනතාව දැනුවත් කිරීමට ගන්නාවූ උත්සාය ඉතාම වටිනවා,ඔබට පරම නිවන් සුවය ප්‍රාර්ථනා කරමි .
විදුලි ඉංජිනේරුවෙක් නම් ඒ විදියට ඉන්න ඔය බුදු දහම විනාශ කරන්නේ නැතුව
සිසිර මහත්මයාට බොහොම ස්තුතිය. අක්කනෝ , අසමයෝ සුත්‍ර ය ට හොදම උදාහරණය මේ හිමි වරැන්ය. මහානායක හාමුදුරුවන් ගේ වගකීම විය යුත්තේ කන්න බොන්න නැති පවුල් වල ඉන්න දඩබ්බර ලමයින්😢 සාසනයට ඇතුලත් නොකර ගන්න යි.
මේ තමයි ඒදා මහා විහාරය අලු කරපු බුද්ධ ගෝසගේ අලුගෝසු පරපුරේ බුද්ධ ගෝස නිකායේ පිරිස.
ඉතාම ඉක්මනින්ම සද්ධර්මය මුන ගැසී චතුඅරිය සත්‍ය සහ හේතු පල ධර්මය නුවණින් දැකීමට හැකි වේවා . ඔබතුමාට යහපතක්ම වේවා .
සිසිර මහත්මයාට බොහොම ස්තුතිය. අපේ මහා ප්‍රාඥ යන් වහන්සේට මඩ ගහන අයට විශ්ව මාතාව බෙදන්න ට සුදානම් .
ua-cam.com/video/HKgEvN4ci6U/v-deo.htmlsi=S47jePVKZcAMrNX6
අරිය මග්ග සංවිධානය ටත් අපි ස්තුතිවන්ත වෙමු .මේ සියලුදෙනාටම සද්ධර්මය මුන ගැසේවා .හේතු පල ධර්මතාවය නුවණින් දකිත්වා .සුවපත් වේවා .
ඔබතුමා කරන මෙහෙය මෙපමණයි කියා අගය කළ නොහැක ඔබතුමා ට අපේ ප්‍රනාමය 🙏
නිවන් දකින දහම දැනගත් දැකගත් සිසිර මැතිතුමනි , ඔබ තුමාගේ මෙහෙවර අපි අගය කරමු. අපි ඔබ තුමාට ශක්තිය සපයන්නෙමු.
ඔබ තුමාගේ පහදිලි කිරිම හරිම වටිනවා.
Ane mona boruda
@@bisomenike ඔබලට බොරු වෙන්න අති අපිට හරි අත්ත
@@nandasiriweerasinghe2893 Athths තමයි BUDU HIMI SRILANKAN..WHAT Do you say.Its clear as cristle
@@bisomenikeඈත්තද හෑ
@@noymanoj Aththama aththai
මොන මොන චීවරධාරින් උඩ පැන පැන කෑ ගැහුවත් කවද හරි සත්‍ය ඉතිහාසය මතු වෙනවා.....මයි බුදුරජාණන් වහන්සේ හෙළදීපයේ කියලා හැමෝටම පිළිගන්න සිද්ධ වෙන දවස වැඩි ඈතක නැහැ. ඔබ තුමාට තෙරුවන් සරණයි හෙළ දීපියට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබ තුමා නිවන් ස්‍ර ව යෙන් සුව පත් වේවා🎉🎉🎉🎉🎉🎉
ඔබතුමා මේ කරන්නේ අපේ මතු පරපුර වෙනුවෙන් කරන සත්කාරයක්. එයට අපේ මතු පරපුර වෙනුවෙන් මාගේ නමස්කාරය. තෙරුවන් සරණයි.
තම ගුරුවරයටවත් ගරු නොකරන මේ තක්කඩි සිවුරු ඉලන්දාරි මතු පරපුර කොහෙ හදන්නද. මුංගේ සිවුර අස්සේ තියෙන්නේ, හතර වරිගෙ ගොඩ දැමීම, අරගල, සිවුරු ගැලවා නිවන බැලීම, පෙත්සම්, ඉන්දියා සරණයෑම, තක්කඩි රඟපෑම්......
@@ksw2700munta adayama nathi wei kiyala
ඔබතුමා කරන පැහැදිලි කිරීම විශිෂ්ඨ යි සුවපත් වේවා දීර්ඝායු වේවා.
Meaningless explanation 😢
We are with him
ඔබතුමාට දීර්ඝායුෂ,
ධර්මය නොදන් උන්ගෙන් තමා විශාලතම හානිය තමාගේ සිත නිවෙනවමිි එතන සත්‍ය ඇතැයි මා විශ්වාස කරමි....
සිසිර මහතාට දීර්ගායුෂ ලැබෙිිවා ..
Very good explanation. Thank you Eng. Sisira Perera
බුද්ධාගමේ මහණවුන බහුතරයක් හාමුදුරුවන්ට නිර්මල බුද්ධ ධර්මය තේරුම් ගන්න තරම් ප්‍රඤ්ඤාවක් නැතිබව මුන්වහන්සේලාගේ ක්‍රියාකලාපය අනුව ඉතාමත් පැහැදිලියි. මේ වගේ දුක්පඤ්ඤස්ස චීවරධාරීන්ගේ ශ්‍රාවකයින්ට දෙයියන්ගෙම පිහිටයි.
ඒක පුද්ගල මතයක සිටගෙන අවෙගිශිලිව අදහස් ප්‍රකාශ කරන්න යන්න එපා.. කාරුණිකව ඉල්ලසිටිනවා...බෞද්ධයන් බෙදා වෙන්කිරීමේ භූ දේශපාලනික සැලසුමක් දියත් වෙනව...සත්‍ය එළිවෙයි.. ජනතාව මදයස්තව මේ පිලිබදව සිටිය යුතුමයි...කවුරු හෝ පක්ෂග්‍රාහී වී එනම් වහල් වුන තැන.. මෝඩ අන්ද පුද්ගලයන්බවට පත්වෙනව...වෙනත් මතයන් හදාරන්න...යමක් පිලිබදව සැකසහිත නම් තව හොදට අද්‍යනය කරන්න..එකමානයකට හසුවුනහොත් තමනුත් රැවටී සමාජයත් රැවටී විනාශ වෙනවා..
කස්සපට ඕන වන්නේ නිවැරදි දේ පෙනි පෙනී තිබියදී ඔවුන්ගේ මතය ජයග්‍රහණය කරවීමටයි
ඒක පුද්ගල මතයක සිටගෙන අවෙගිශිලිව අදහස් ප්‍රකාශ කරන්න යන්න එපා.. කාරුණිකව ඉල්ලසිටිනවා...බෞද්ධයන් බෙදා වෙන්කිරීමේ භූ දේශපාලනික සැලසුමක් දියත් වෙනව...සත්‍ය එළිවෙයි.. ජනතාව මදයස්තව මේ පිලිබදව සිටිය යුතුමයි...කවුරු හෝ පක්ෂග්‍රාහී වී එනම් වහල් වුන තැන.. මෝඩ අන්ද පුද්ගලයන්බවට පත්වෙනව...වෙනත් මතයන් හදාරන්න...යමක් පිලිබදව සැකසහිත නම් තව හොදට අද්‍යනය කරන්න..එකමානයකට හසුවුනහොත් තමනුත් රැවටී සමාජයත් රැවටී විනාශ වෙනවා..
බුදුරජාණන් වහන්සේ කියන්නේ එක පුද්ගලයෙක් නේද
සිසිර උත්තමයාට දීර්ඝායූස ලැබෙවා මෙ හාමුදූරැ යයි කියන අයට දහම වැටහෙවා.එ අය පවි.අනුකමිපා කරමු.
සිසිර මහත්මයා ඔබ තුමා කුමාර කස්සප හාමුදුරැවන්ගෙත් කට වහනව සුවපත් වේවා
මේ පරගැත්තන්ට සුද්දෝ මොනවා කිව්වත් ඇත්ත,අපේ රටේ අපේ හෙළයෙක් ඇත්ත කියනකොට හොයන්නේ බලන්නේ නැතුව විරුද්ධ වෙනවා.
ඒක පුද්ගල මතයක සිටගෙන අවෙගිශිලිව අදහස් ප්‍රකාශ කරන්න යන්න එපා.. කාරුණිකව ඉල්ලසිටිනවා...බෞද්ධයන් බෙදා වෙන්කිරීමේ භූ දේශපාලනික සැලසුමක් දියත් වෙනව...සත්‍ය එළිවෙයි.. ජනතාව මදයස්තව මේ පිලිබදව සිටිය යුතුමයි...කවුරු හෝ පක්ෂග්‍රාහී වී එනම් වහල් වුන තැන.. මෝඩ අන්ද පුද්ගලයන්බවට පත්වෙනව...වෙනත් මතයන් හදාරන්න...යමක් පිලිබදව සැකසහිත නම් තව හොදට අද්‍යනය කරන්න..එකමානයකට හසුවුනහොත් තමනුත් රැවටී සමාජයත් රැවටී විනාශ වෙනවා..
ඇත්තමයි සිසිර මහත්මයා මෙඋන්දලා කියවන්නේ අපි කියවන ත්‍රිපිටකය මහාවංසය පුජවලිය අටුව ටීකා නෙමෙයිද අපි බැලුව පොත් වල හොදට පේනවා ගොතම බුදුන් ඉපදුනේ අපේ මේ සිවු හෙළ යේ කියලා මහත්මයා මෙවට පිලිතුරු දෙන්නම ඔනනේද. ඔබතුමා නිදුක් නිරොගි වේවා 🙏🙏🙏
ඇත්ත නෙබෝ දිනකින් ඔප්පු වේවි. ලංකාවේ මිනිස්සුන්ට මොනවා කිව්වත් ලෝකයා පිලිගන්නේ සත්‍යයයි.
දැන් ජිනීවා වල නඩුව අසනවා.
අපි ඉවසගෙන ඉමු.
ජිනීවා වල ක්‍රියාත්මක වෙන්නේ අපේ රට බෙදා ඊළම නීත්‍යානුකූල කිරීමේ සැලසුමක්. හොඳට සොයා බලන්න.
සමහරක් චීවරධාරීන්ට වෙන්න යන දේ.
ua-cam.com/video/HRHW0X_3RQk/v-deo.htmlsi=XXZOIgz1kq8Zrxr7
@@sewwandiranaweera5766ඊලම 😂😂😂😂
@@sewwandiranaweera5766karma channel eka karana ekada kiwwe ubalage
හිටගෙනමද ,දවල් ද නිකම්ම වහල්ලු දොඩවනවා
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !
බුදු සරණයි දෙවි පිහිටයි මැතිඳුනි ..සත්‍ය දහම ප්‍රඥාවෙන් අවබෝධ වේවා ..ස්තුතියි
කස්සප හාමුදුරුවනේ තමන්ගේ වැඩක් බලාගෙන සත්‍ය දහම හරියට ඉගෙන ගෙන අවබෝදයෙන් කටයුතු කරන ලෙස මහත් කරැනාවෙන් ඉල්ලා සිටිමි
හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමාට යහපතක්ම වේවා!!
සිසිර මහත්තයා ඔබ තුමා උතුම් මිනිසෙක්.සූවපත් වෙත්වා.
Yes very good reading. Open for anyone
ඉතාම වටිනව සිසිර මහතානෙනි.. ඔබගේ පැහැදිලි කිරීම... මේ ළමයි ඉස්සෙල්ලාම මහන වෙන්න ඕන😂😂😂
මුන් ජාන කලවම් උන උන් හමුදුරුවෝ කියන්නත් බැ නිකන් අපි පව් පුරෝගන්නව කවදා හො ව්දවාව් ඔබ තුමාට දලදා සමිදු පිහිටයි
ඒක පුද්ගල මතයක සිටගෙන අවෙගිශිලිව අදහස් ප්‍රකාශ කරන්න යන්න එපා.. කාරුණිකව ඉල්ලසිටිනවා...බෞද්ධයන් බෙදා වෙන්කිරීමේ භූ දේශපාලනික සැලසුමක් දියත් වෙනව...සත්‍ය එළිවෙයි.. ජනතාව මදයස්තව මේ පිලිබදව සිටිය යුතුමයි...කවුරු හෝ පක්ෂග්‍රාහී වී එනම් වහල් වුන තැන.. මෝඩ අන්ද පුද්ගලයන්බවට පත්වෙනව...වෙනත් මතයන් හදාරන්න...යමක් පිලිබදව සැකසහිත නම් තව හොදට අද්‍යනය කරන්න..එකමානයකට හසුවුනහොත් තමනුත් රැවටී සමාජයත් රැවටී විනාශ වෙනවා..
සිසිර මහතාණෙනි ඔබ ඇතුළු සියලු දෙනාට ම දීර්ඝායුෂ පතමී!!!
මහත්මයාණනී.
ඔබතුමා සමග උරෙන් උර ගැටී අපිත් එක පෙළට සිට ගන්නවා.අපිත් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් සත්‍යය වෙනුවෙන්.එයයි අපේ ඒකායන ප්‍රාර්ථනය❤❤❤
නොදන්නා කමට මොනවා කරන්නද , අපි අනුකම්පාවෙන් ඔවුන් දෙස බලමු ....සියලු සත්වයො සුවපත් වෙත්වා ....
නොදන්නා කම විය නොහැකියි . හොදින්ම සියල්ල දන්නවා. නමුත් තමන්ගේ වාසිය, බඩ ගැන පමනක් සිතනවා.. සත්‍ය මතුවුනොත් මිනිසුන්ට සත්‍ය වැටහුණොත් ඔවුන්ගේ සැප නැතිවීම සම්බන්දව බය නිසා තමයි ඔය නටන්නේ.😔
මේ හාමුදුරුවරු:
1.අනාසනේ නිසින්න0
2.අගෝචරේ චරන්න0
3.පාපකේ මිත්තේ භජන්න0
බුදුහාමුදුරුවන්ගේ නමට සිවුරු පොරවගෙන සිව්පසය වැරදියට ලබාගෙන නිරය ගාමීවීමට නියමිත අය.
බොරු බිල්ලො මවලා රටේ ප්‍රශ්න අමතක කරන්න කරන කුමන්ත්‍රණයක්.
සත්‍ය පෙන්වා දීමට ඔබ තුමාට ශක්තිය ලැබේවා!
මේ අය දැක්කෙ නැද්ද පසුගිය කාලෙ කරපු දේවල්......
අනේ මංද මේ සාදුල....
බුදුන් අංතිමට කී දේවල් වත් දන්නේ නැති. අය.....
මං මේ දැනුත් කියන්නම්....
1.සල්ලිවලට බන කීම
2.සල්ලි එකතු කිරීම්
3.සාත්තර කීම්
4.හූනියං කිරීම්
5.අට පිරිකර විකිනීම්
6.දේසපාලනය තිරීම්
යන මේව දැක්කෙ නැද්ද ඔය හාමුදුරුවෝ.....
දැන් වත් මහන වෙන්න ..... හාමුදුරුවනේ😂
ඕක කියන්න මීවනපලානේ ට. දවසකට ලක්ෂ සීයක් හොයන්නේ කොටි සල්ලි. ගෑණු එක්ක හෝටල් ගානෙ ගිහින් ඇඳන් කඩනවා නේද? හිරිවඩුන්නෙන් ගහල එලෙව්වෙ ඇයි? 😂😂
@@sewwandiranaweera5766හිරිවඩුන්නෙ සංඝ පාතාලයද .
@@sewwandiranaweera576652:48
@@sewwandiranaweera5766සාක්ෂි සහිතව කියන්න පිලිගන්නම්
සුපිරි විග්‍රහයක්.ඔබතුමාට තෙරුවන් සරණයි .
Highly appreciated 🙏
නියම පැහදිලි කිරීමක්. සිසිර මහත්මයා අපි ඔබ සමගයි෴
🙏🙏🙏🙏🙏🙏 පුලුල් දැක්මක් ඔස්සේ කරුණු කාරණා විග්‍රහ කිරීම පරම සත්‍ය තව තවත් ලෝකෙට විවර වීමට හේතු පාදක වේ. පඤ්ඤාව යනු සත්‍යට ලං වීමයි.දැනුම යනු සත්‍ය වගේ දෙයකට ලං වීමයි.හරියට රත්තරං වගේ දෙයක් බිහි වීම තුළ රත්තරන් කියා රැවටීමයි.මුලාවයි.
අපේ නොවන බුදු හාමුදුරු වෝ ළඟ මුන් මොකටද මහන උනේ.
👍👍👍
කියලා වැඩක් නැ ...මෙ නිගණ්ඨ නිකාය..😂
සමහරක් චීවරධාරීන්ට වෙන්න යන දේ.
ua-cam.com/video/HRHW0X_3RQk/v-deo.htmlsi=XXZOIgz1kq8Zrxr7
බුදුහාමුදුරුවෝ ඉංදියාවේ කියන එක දැන් අත ඇරලා බුදුන් ලංකාවේ කිව්වම කමක් නෑලු😅😅 තෙරුවන් සරණයි සිසිර මහතා
මේ චීවර ඉලංදාරීන්ට ලැජ්ජාවක් නැත සිසිරි මහත්තයා මේ ගනින්නාන්සේලාට අපි අනුකම්පා කරමු ඔබතුමාට මේවාට පිළිතුරු දීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා සුවපත් වේවා
සිවුරු දාගෙන බොරු කියනව.මුං හෙළයො නෙමේ.
ඒක පුද්ගල මතයක සිටගෙන අවෙගිශිලිව අදහස් ප්‍රකාශ කරන්න යන්න එපා.. කාරුණිකව ඉල්ලසිටිනවා...බෞද්ධයන් බෙදා වෙන්කිරීමේ භූ දේශපාලනික සැලසුමක් දියත් වෙනව...සත්‍ය එළිවෙයි.. ජනතාව මදයස්තව මේ පිලිබදව සිටිය යුතුමයි...කවුරු හෝ පක්ෂග්‍රාහී වී එනම් වහල් වුන තැන.. මෝඩ අන්ද පුද්ගලයන්බවට පත්වෙනව...වෙනත් මතයන් හදාරන්න...යමක් පිලිබදව සැකසහිත නම් තව හොදට අද්‍යනය කරන්න..එකමානයකට හසුවුනහොත් තමනුත් රැවටී සමාජයත් රැවටී විනාශ වෙනවා..
හෙලයො නොවෙයි ,ගහලයෝ
ඔබගේ පැහැදිලි කිරීම ඉතාම අනර්ගයි. 🙏
ඔබ තුමා සුවපත් වේවා
බඔ තුමා ඡන්බුද්වීපයට මහගු වස්තුවකි සාදු සාදු
Oba thumata niduk nirogi suwa adittana karana athara..bikku bikkuni upasaka upasika yana siuwanak pirisatama me dahama awaboda weea....meya mage adittanayak 🙏🙏🙏samata suwa ath wewa🙏🙏🙏
කස්සපට පුදුම ඊර්ෂ්‍යාවක් තියෙන්නෙ.බවුද්දය බන අහල මගපලලබා නිවන්දකියිකියල ඊර්ෂ්‍යාවක්.ඔයගොල්ලො යනලෝකෙක යන්න.කස්සපල ගලගමල අපහාස කරමින් ඉන්නව.වෙනවැඩක්නෑ
ඒක පුද්ගල මතයක සිටගෙන අවෙගිශිලිව අදහස් ප්‍රකාශ කරන්න යන්න එපා.. කාරුණිකව ඉල්ලසිටිනවා...බෞද්ධයන් බෙදා වෙන්කිරීමේ භූ දේශපාලනික සැලසුමක් දියත් වෙනව...සත්‍ය එළිවෙයි.. ජනතාව මදයස්තව මේ පිලිබදව සිටිය යුතුමයි...කවුරු හෝ පක්ෂග්‍රාහී වී එනම් වහල් වුන තැන.. මෝඩ අන්ද පුද්ගලයන්බවට පත්වෙනව...වෙනත් මතයන් හදාරන්න...යමක් පිලිබදව සැකසහිත නම් තව හොදට අද්‍යනය කරන්න..එකමානයකට හසුවුනහොත් තමනුත් රැවටී සමාජයත් රැවටී විනාශ වෙනවා..
@@HTJRrawana1ඉන්දියන් නඩකාරයෙක් වගේ.
@@nimalwijekoon5211 එහෙම දැනෙනවද මගේ comment එකෙන්.. එහෙනම් ඔබේ ඇස් පෙනෙන්නෙ නෑ. නතිනම් මොලේ අවුල් වෙලා ඇති ඔබේ
Very good sir
මුං ඒකාලේ ඉන්දියාවෙන් ආව කල්ලතෝනි ජාන කලවන් උන්, පොඩි කාලේ කන්න නැති හින්දා සිවුරු දාගෙන. දැන් පිං බත් කෙලල ඉලන්දාරි වෙලා උන්ට පිස්සු.
අනිවාර්‍ය්යි.සත්තකින්ම ඇත්තක්.
අනිවාර්යයෙන්ම සාසනේ කන්නම ආපු හිවලෙක්
ඒක පුද්ගල මතයක සිටගෙන අවෙගිශිලිව අදහස් ප්‍රකාශ කරන්න යන්න එපා.. කාරුණිකව ඉල්ලසිටිනවා...බෞද්ධයන් බෙදා වෙන්කිරීමේ භූ දේශපාලනික සැලසුමක් දියත් වෙනව...සත්‍ය එළිවෙයි.. ජනතාව මදයස්තව මේ පිලිබදව සිටිය යුතුමයි...කවුරු හෝ පක්ෂග්‍රාහී වී එනම් වහල් වුන තැන.. මෝඩ අන්ද පුද්ගලයන්බවට පත්වෙනව...වෙනත් මතයන් හදාරන්න...යමක් පිලිබදව සැකසහිත නම් තව හොදට අද්‍යනය කරන්න..එකමානයකට හසුවුනහොත් තමනුත් රැවටී සමාජයත් රැවටී විනාශ වෙනවා..
පඩෂෝ හාමුදුරුවන් සෙට්එකක්..ඹක්කොමට කලින් ඔබලා සෝවාන්වෙලා ඉන්න..ඔබලා සෝවාන්වෙලා වත් නැතිබව සමාජයට මනාව පේනව
සිසිර මහත්තය" අපි සතුටු වන්න ඕන කාරණාවක්. අවුරුදු 20 තිස්සේ හිම්න් හිමින් බුදු දහම රටපුරා දුවනවා. දැන් තියෙන්නේ තව ටිකයි කියන එකනේ මේ වෙනදේවල් වල තේරුම
ඉදිරියේදී ඔබ වහන්සේටත් සත්‍ය හෙලිවේවී...මේ බුදුහාමුදුරුවන් ඉපදුමේ මේ හෙලදීපෙමයි
කොහෙ පහලඋවත් කමක් නැහැ කියන්නේ ....
එහෙනම් මොකටද ඉන්දියාවේ යන්නෙන් ...........හෙලයින්ට ජය ජය ...ජය බුදුන් උපන් දේශය මේ හෙල බිමයි ......🙏🙏🙏🙏
It was great. You nailed it to the point. I am glad you took the extremly difficult task of convincing these 'people'. They have already gone on a wrong path. And now they are maliciously convincing the other innocent victims to follow them and their downtrodden paths, instead of finding the True Path for themselves and for others.
සිසිර මහත්මා අපි මේඅයට අනුකම්පා කලයුතුයි.මේ අය හරි අසරනයි දුප්පචස්සයි.අපි මෙත් වෙඩිය යුතුයි.
හාමුදුරුවනේ උන්වහන්සේලා , ත්‍රිපිටකයේ ඇති නිර්මල බුදුදහමේ සමහර වචන නියම පරිවර්තනයකට අනුව අපේ ජීවිතවලට ගලපගන්න පුළුවන් විදිහක් කියා දෙනවා මිසක් වෙන මගුලක් කරන්නෙ නැහැ.... බුදුරජාණන් වහන්සේගේ ධර්මය බොහොම පැහැදිලි , නිර්වද්‍ය , ලොකු පොඩි , දුප්පත් පොහොසත් හැමෝටම පොදු , තව අවුරුදු 5000 කට හෝ වලංගු පිරිසිදු ධර්මයක් මිස , ඔබ වහන්සේලා මෙතුවක් කල් දෙසපු අධර්මයක් විකෘතියක් නෙවෙයි කියන එකවත් තේරුම් ගන්න...
මහානායක ස්වාමින් වහන්සේලාටවත් , මේ ටික තේරුම් ගන්න හැකියාවක් තියෙනවද කියලා සැකයි...
දිනක් කොටියෙක් සහ බූරුවෙක් අතර වාදයක් පටන් ගත්තා. බූරුවා කියනවා තනකොල නිල් පාටයිලු, කොටියා කිව්වා නෑ තනකොල කොල පාටයි කියලා. වාදය දිගටම ගියා. පසුව ප්‍රස්නය විසඳාගන්න කැලේ රජා සිංහයා ලඟට ගියා.
බූරැවා කියනවා රජතුමනි තනකොල නිල් පාටයි නේද,
සිංහයා උත්තර දෙනවා ඔව් නිල් පාටයි තමයි,
ඒකනෙ රජතුමනි මේ මෝඩ කොටියට තේරෙන්නෑනෙ කොච්චර කිව්වත්, මූට හොඳ දඬුවමක් දෙන්න.
සිංහයා කොටියට අවුරුදු පහක් අච්චු කරා.
බූරුවා උඩ පැන පැන සතුටින් ගියා.
කොටියා අහනවා රජතුමනි තනකොල කොලපාටයිනෙ ඉතිං ඇයි මට දඬුවම් කරේ කියලා.
තනකොල කොල පාටයි තමයි උඹට දඬුවම් කරේ උඹ වගේ එඩිතර නිර්භීත බුද්ධිමත් එකෙක් මේ වගේ මෝඩයෙක් එක්ක වාද කර කර කාලෙ නාස්ති කරපු නිසයි කියලා.
මේකෙන් ගම්‍ය වන්නේ සත්‍යය හෝ යථාර්තය නොසලකන මෝඩයන් සහ උන්මත්තකයන් සමඟ වාදයට යාම නරකම දෙයක් බවයි.
ඔවුනට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ මතයන් සහ මිථ්‍යාවන් ජයග්‍රහණය කරවීම පමනක් නිසා ය.
අපි කොතරම් කරුණු සහිතව පැහැදිලි කරත් ඒවා පිළිගන්න බැරි මිනිසුන් ඉන්නවා.
අනික තමයි ඔවුන් මමත්වය, වෛරය සහ අමනාපයෙන් අන්ධ වෙලා ඉන්නේ.
ඔවුනට ඕනෑ වන්නේ ඔවුන්ගේ මතය ජයග්‍රහණය කරවීම පමනක් මයි.
Niwaradiyi
සහතික ඇත්ත. මේ බූරු වහන්සේලාට දැන් සත්‍ය පිළිගන්න බැරිව ලැජ්ජා වෙන්න ඇරඹෙනවා.
ඔබ තුමාට නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා ❤❤❤🙏🙏🙏
Suwapath wewa
මේ හාමුදුරුවන්ගේ කාශ්‍යප කියන නම වෙනස් කල යුතුයි .උතුම් කාශ්‍යප මහරහතන් වහන්සේගේ නම භාවිතා කිරීමට ඔවුන් සුදුසු නැහැ .
😂😂😂😂 එතකොට සෝවාන්වත් වෙලා නැති මීවන ලොක්කට අරිහතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ අනුබුදු පියාණන් වහන්සේ කියල කියන එක හරිද 😂😂😂😂😂
Un wahansege hasirima balnnna me siwru porwan inne un wageda un wahanse minissunta dahama kiyla denwa kisima gatimk na@@pagodajantawamsathero4473
@@pagodajantawamsathero4473උබ කොහොමද බන් දන්නේ සෝවාහන් වෙලා වත් නැහැ කියලා කියන්නේ 😂
උබ පන්සිල් පද පහවත් ආරක්ශා කරගෙන ඉන්න එකෙක්ද බන් 😂
පාගොඩ හාමුදුරුවනේ,යමෙක් මගඵල ලාභියෙක් ද නැද්ද කියා තේරෙන්නේ ඔහුගෙන් දහම අහන විටයි.එදා පිදුරු මඩුවෙදි පුක්කුසාති රජු බුදුන් වහන්සේ අඳුරාගත්තේ උන්වහන්සේ කියලා නොවේ. ඔහු බුදුන් වහන්සේ හඳුනා ගත්තෙ බන අහලා.අවුරුදු 60 ක් ඔබලාගේ දහම ඇසුව මට කිසිදිනෙක දැනුනේ නෑ ඒ කිසිවෙක් මගඵල ලාභී අය කියා.මීවනපලානේ අරිහතුන් වහන්සේ අරිහත් බව මට වැටහුනේ උන්වහන්සේගේ දහම් ඇසීමෙන්. උන්වහන්සේ දේශනා කරන්නේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මයක්. ඔබලා අපෙන් සැඟවූ දහම උන්වහන්සේ අපට හෙලිකලා.
ඔබ හිතන්න එපා දහම දන්නේ සිවුරු දැරුවෝ විතරයි කියලා. සිවුරු දැරුවන්ට වඩා ආගම ඉගෙන ගත්ත ගිහියෝ ඉන්නවා.මහාචාර්ය ඩබ්ලිව් .එස්.කරුණාරත්න , චන්දිම විජයබන්ඩාර සුමනපාල ගල්මන්ගොඩ මහත්වරු එහෙම අයයි. අද ඉන්න බොහෝ ආචාර්ය මහාචාර්යවරු ඒ දෙන්නාගේ ගෝලයෝ. සමහර විට ඔබත් ඒ ගිහියෙක්ගෙ ගෝලයෙක් වෙන්න ඇති. @@pagodajantawamsathero4473
@@pjsamarasekara8580 ඔයාට ඔය උම්මත්තකයකුගේ මනෝ විකාර ධර්මය කියලා හිතුනට අපි එච්චර පව් කරලා නැහැ .අපට නිවැරදි පිරිසිදු ධර්මය මීටවසර 40 කට කලින් පවා නොමඳව ලැබුනා.
මේ තමයි අපේ බුදුන්ගේ පුත්තු තෙරුවන් සරනයි
බුදුහාමුදුරුවෝ ඉපදුනු තැන ප්‍රශ්නයක් නැත්නම් මොන කෙහෙම්මලකටද බුදුහාමුදුරුවෝ ඉපදුනු තැන හොයන අයට පහර ගහන්නේ? මේ කාශ්‍යප හාමුදුරුවෝ මිනිසුන්ගෙන් සල්ලි එකතු කරගෙන එංගලන්තයට ගියා මීමනපලානේ හිමියන් කියන්නේ බොරුවක් බව පෙන්වන්න හරිගියේනෑ ඊලගට පෝන් පෑඩ් බෙදුවා අල්ලසක් දී මඩගහන්න හරිගියේ නෑ ඊලගට ත්‍රිපිටක සං රක්ශණ පනත ගෙනාවා ලස්සන පිටකවරයක් දාලා ඇයි වැඩි දෙනා පිටකවරය පමනක් බලන නිසා ඒකේ විනාශය සිසිර මහත්තයා පෙන්නා දුන්නා ඊලගට මේ බලන්ගොඩ කාශ්‍යප හාමුදුරුවන්ගේ නායකත්වය යටතේ ගෙනයන වැඩ පිලිවෙලට එකතුවී සිටී මේ සියල්ල යම් දහමකට අනුව සිදු වේ ඒ අනාගතයේදී මිමන පලානේ හිමියන්ගේ කිතුගොස දසත පැතිරීම සදහායි
අනිවාර්යෙන්ම.. ගරු අරිහතූන් වහන්සේට තවත් සමාජ සත්කාරයක්
මීවනපලානේ කියන්නේ සිවුරක් පොරවාගත් පවු කාරයෙක්
Great explanation Mr.Sisira Perera..
Suwapath wewa 🙏🙏🙏
සිසිර මහතානෙනි. ඔබට ස්තුතියි.
කොත්මලේ තුමාරකස්සප ඇතුලු මේ කුලකයට අයත් පිරිස දැන් මේ කරන්නේ බොදුනුවන් අතර බියක් සහ ගැටුමක් ඇතිකර එළඹෙන මැතිවරණ වලදී කිසියම් අපේක්ෂකයෙකුට වාසිසහගතවන අන්දමේ වාතාවරනයක් ඇති කිරීමේ වංචනික ව්යාපාරයකි. ඒබව කලුබෝවිල නායක ස්වාමීන් වහන්සේ නමක් මීට පෙර ප්රතසිද්ධියේම කීවා මතකයි.
යම් හෙයකින් බුදුන්වහන්සේ පෙන්වාදුන් මෙම සතර ස්ථාන රජයට පවරාගෙන මේ සෙට් එකට ඔප්පුවකින් ලියාදුන්නත් ඔවුන් එම ස්තානවල වස් දහපහලොවක් පුදපූජා කරමින් වැඩ සිටියත් ඔවුන්ට නිවන් අවබෝධ කරගතනොහැකි බව අප දන්නෙමු. මන්ද ඔවුන් මිත්යාසදෘෂ්ටිකයන් නිසාය. ඔවුන් සද්දස්කෙුලපුතුන් නෙවෙන නිසාය. සැම සුවපත් වේා!!!
Excellent program Mr Sisira Perera. All points brilliantly explained.🙏🙏
සිසිර මහතාණෙනි ඔබට ජය ❤❤❤❤❤❤❤
සත්‍ය කිසිදා විකෘති නොවේ.එය කිසිවෙකුට කිසිදා විකෘති කළ නොහැක.සත්‍ය ගවේෂණයට සෑම පුද්ගලයෙකුටම නිදහස තිබිය යුතුය.ඒක තමා තුළින්ම සොයාගත යුතු දෙයක් හා නිදහසේ සෙවිය යුතු දෙයක් නිසාම තමයි බුදුරජානන් වහන්සේ තමා ලොවට දේශනා කළ පරම සත්‍ය ගවේෂණයට සිව්වනක් පිරිසටම පූර්ණ නිදහස දී ඇත්තේ.එය සීමා කරන්න අනපනත් ගෙනාවොත් සත්‍ය යටපත් වනවා විනා සත්‍ය මතු නොවේ.මට දැනෙන විදිය.
සුද්ධා ලියු ඉතිහාසය කරපින්නාගෙන ගිහියන් නොමග යවන පිරිසේ දෑස් පැදේවා .
ඔය හාමුදුරු වරු නෙවෙයි අරගල කාරයො මේ රට විනාශ කරපු මිනිස්සු අද රට මෙච්චර පහලට වැට්ටුවෙ ඔය මිනිස්සු තමයි ඕවත් කරපු අපරාධ කියල මතක තියාගත්තොත් හොදයි
ඒක පුද්ගල මතයක සිටගෙන අවෙගිශිලිව අදහස් ප්‍රකාශ කරන්න යන්න එපා.. කාරුණිකව ඉල්ලසිටිනවා...බෞද්ධයන් බෙදා වෙන්කිරීමේ භූ දේශපාලනික සැලසුමක් දියත් වෙනව...සත්‍ය එළිවෙයි.. ජනතාව මදයස්තව මේ පිලිබදව සිටිය යුතුමයි...කවුරු හෝ පක්ෂග්‍රාහී වී එනම් වහල් වුන තැන.. මෝඩ අන්ද පුද්ගලයන්බවට පත්වෙනව...වෙනත් මතයන් හදාරන්න...යමක් පිලිබදව සැකසහිත නම් තව හොදට අද්‍යනය කරන්න..එකමානයකට හසුවුනහොත් තමනුත් රැවටී සමාජයත් රැවටී විනාශ වෙනවා..
@@HTJRrawana1 බුදුන් එක පුද්ගලයෙක්නෙ......
@@Sumanapalamedawatta බුදුරජාණන් වහන්සේව සාමාන්‍ය පුද්ගලයෙකු ලෙසද ඔබ දකින්නේ...අනික බුදුරජානන් වහන්සේ වුවත් පැවසු දහම සත්‍ය කියා සාමාන්‍ය කෙනෙකුට පැවසිය නොහැක.. එනිසා තමයි ධර්ම මාර්ගයන් නිසි ලෙස අනුගමනය කර තමා විසින්ම බුදුරජාණන් වහන්සේ දෙසු දහම සත්‍ය බව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම සනාථ කරගැනීම කලයුත්තේ..
@@HTJRrawana1 ❤💥👍
ගලගමල වගේ ගෙදරටත්, ගමටත් එපා උන, කන්න බොන්න දෙන්න විදිහක් නැතුව මහණ කරලා මදැයි කරගත්තු හරියක්. මේ සෙට් ඒක නම් මේ රටට සාපයක්. හරියට ධර්මය අදහන අපේ කාලේ වීරයෝ වගේ media ඉස්සරහ රඟපාන්නේ.
මීවනපලානේ හිමියණි කඩිනමින් අග්ගිකඛන්දෝපම සුත්‍රය දේශනා කරන්න.
ඔබ තුමාට තෙරුවන් සරණයි අචර්ය තුමනි සත්‍ය ඍජුව ඉදිරිපත් කරනවා තෙරුවන් සරණයි
19:03
ජීවත්වන්නෙ බිල්ලො මවල
නැත්නම් බඩගෝස්තරේ නැත
Grrat Mr Sisira....Budusaranai obathumata
ඔබ තුමා උත්තමයෙක් නිදුක් නිරෝගී පතම්
බුදුහාමුදුරුවෝ ඉපදුන තැන ගැන කාශ්‍යපට හාමුදුරුවන්ට නෑලු . එහෙනම් තමන්ගේ වැඩක් බලාගෙන හිටපුවම ඉවරනෙ,
සුවපත්වේවා!!!!!!!!!!!!!
මොන තරම් ගාම්භිර ඇදූමක්ද මේ අරිහත් ධජය ....අපි අද නියම ධර්මය දැනගත්තා..නමූත් බූද්ධ චිවරය දරන්න..සසර නිවන් මග වඩන්න ගිහියන් වශයෙන් ද අපි අද සපත කරනවා බූද්ධ වචනය....නියම ආකාරයට...යම් අයෙක් හො පිරිසක් මේ පවිත්‍ර ධර්මතාවයට නොහොත් ලොව පවතින එකම සත්‍යය ධර්මයට විකෘතියක් ලෙස දැකිම දැන හො නොදැන මහා බරපතල කල්ප කාලාන්තරයක් අනාත වන වරදකි...එ නිසා මේ ස්වාමීන් වහන්සේලා ගැන කලයූතූ එකම දෙය හා කලහැකි එකම දෙය පරම මෛත්‍රීය පමනයි..
කරැණාකර සොවාන් පලය වත් ලබා සතර අපායෙන් නිදහස් විමට කටයූතූ කරන්න උත්සාහ කරන්න ගරැ ස්වාමීන් වහන්සේලා.... සිසිර මහතා ඔබතූමාට යහපත්කම වේවා...මෙ විශ්ව ධර්මයක් මේ මානවකයාගෙ ධර්මයක්... මේ ධර්මය ලොවටම අයිති දහමක්.... යහපත්කම වේවා
පච ගෝනියක් දෙසාබාලා, අන්ධ මිනිසුන් නිරයට යන ගමන ඉක්මන් කරවන තවත් මී නාකියෙක් මූ නම්...
තොපි පාහර බල්ලො බලු කථා නොකියා සිටු.සිසිර මහතා කියන දෙය සත්‍ය බව තොපි ට වෙනස් කරන්න බෑ .
පාරමිතාවන් පුරන් ආ ජනතාවට අවබෝදවේ. නියපිඩට ගස් පස්මිටක් සේය. 🙏🙏🙏🙏ත්‍රිපිටික සංරක්ශනයට කරතැබු සියලුම දෙනා පිරිහිමින් පවති. 🙏🙏🙏🙏🙏🙏
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤
සිසිර මහත්‍මයා මේ ගනයින්ට පිස්සු මුන් ට සින්හල ජාන නැහැ. විදේශිකයන්ට ජාතක එවුන්.
Hareyatama Hari sisera mathmaya Dan Tami okkoma Ahuwe suwapath wethwa sadu sadu sadu
These people should study the Indian history before 1850. They are afraid about their degrees. It is a matter of our heritage.
අවුරුදු ගානකට පෙර මිනිස්සු විද්‍යාව ගැන දන්නෙම නැත. ලෝකය කල්ප අසන්කෙය්යකටත් වඩා පැරණිය, බුදුවරු 28ක් හිට්යය, ඔවුන්ගේ භාෂාව එකක්මයි, නාම ඔක්කොම ඉන්දියානු නම් ආදී වශයෙන්.
නමුත් ලෝකය, විශ්වය කාල නිර්ණය අනුව අවුරුදු කල්පෙට අඩුයි.
පින් කොරපු බෝසතා, බල්ලෙක්, උරෙක්, සිංහයෙක්, කකුළුවෙක් උනාලු. එතකොට් සතුන් මරාගෙන කාපු පවට, බුදුවෙන්න පුලුවන්ද?.
මේ පච කියන මෝඩ සාධුලා, අපි පන්සල් ගියහම, පැය ගානක් පුජා කොරල, පහන් පත්තු කොරොල, හින්දු කාලකන්නි දෙය්යන්ට පින් දෙවොන්ව. මුස්පේන්තු විෂ්ණු, කතෙරෙඅතරමගට, අලිඔලුවට,
පින් පමුනුවොනවා.
නිවනට මග වහල, මෛත්‍රීපාල බුදුවෙනකන් කල්ප ගානක් ඉන්නලු.
මේ ගනයෝ බුදුන්ට විරුද්ධව බිස්නස් එකක් කොරන්නේ. මුන් යන්නේ අපායට.
අපේ ඉතිහාසය අපේ බෞද්ධ ශාසනය, ධර්මය අපිට නැති කරන ඔබ වැනි වයසක සීයා අපායටම යන්න ඕන. අපිට අපේ දේ නැති කරන මහල්ලෝ පිං සිද්ද වෙයි කට පියා ගන්න. නැත්නම් අපායට ගියාම අපිට අපේ දේ නැති කරපු පව මතක් කර කර ලෝ දිය පොවයි 🙏🏻🙏🏻🙏🏻
අරහතුන් වහන්සේගේ දේශනා අහලා අපි නිව්නා,
නාකි මී රැළේ මන්ද මානසික සල්ලි කෑදරයෙක්. අපේ රටේ ඉතිහාසය තනිකරම හම ගහනවා මේ මී රැළ එකතුවෙලා.. මුන්ව අතුගාලා දාන්න ඕන මේ වගේ පාපතර වැඩ කරනවට.....
indian awajathakaya
Ithama wedagath kathawak.therun saranai mahaththaya❤❤❤❤
නිවන් යන්න ඔනේ කොහොම හරි..නැත්තන් අපිට මේ සංසාරේ දුක් විද විද ඉන්න වෙනවා..😔😭🙏
ඔය අනුවණ මුඩු මහණ බමුණ කොත්මලේ කුමාර කාශ්‍යප ය හරි බලංගොඩ කස්සප ය , ගලගම අකුසල යන් ගේ , sudewa ය, පාගොඩ janitha වංස යන දේවදත්ත පුත්‍රයන් ගේ කල්ලියේ එවුන් අපේ ඉදිරියට ආවොත් පච කෙලින , මුළු මහත් සමාජයම ගිනි අවුළුවා ලන චීවර darin ට අපි කතා කරන්නේ ඇදන් ඉන්න කහ කඩේ එතැනම දාලා දුවන්න ..... ඇත්තටම . මේ රටේ ඉන්න මෝඩ ගුඩ පිරිසක් රවටන්නට , නොමග යවන්නට මේ ගනින් වහන්සේ ලා වලි කෑවට මුන්ට ප්‍රඥා වන්තයන් සමඟ දඟලන්න එන්න බැහැ .... නැට්ට හකුළුවාගෙන යන්න තමයි සිද්ධ වෙන්නේ . ඇත්තටම මුන් ටික අපිට දැන් මෝඩ ගුඩ සම්මත චීවර darin එපාම කරවලා තියෙන්නේ .... මෙච්චර කාලයක් තිස්සේ ශාසන ළදරුවන් ට උන්ගේ පාඩුවේ ඉන්න දීලා , ඕන දෙයක් කරන්නට ඉඩ දීලා අපි අපේ වැඩේ කල. But ..... මෙහෙම පරම ගාම්භීර සත්‍යය යටපත් කරන්න වලි කන්න එනකොට අපිට කතා කරන්න සිද්ධ වෙනවා ..... අපේ නිවට කමක් කියල හිතනවා ඇති මෙච්චර මෙයාලා නටන කොටත් සමාජය ගිනි අවුළුවා ගෙන මෙත් වැඩිම ඉවසීම .
ඔය විදිහට පුද්ගල මතයක සිටගෙන අවෙගිශිලිව අදහස් ප්‍රකාශ කරන්න යන්න එපා.. කාරුණිකව ඉල්ලසිටිනවා...බෞද්ධයන් බෙදා වෙන්කිරීමේ භූ දේශපාලනික සැලසුමක් දියත් වෙනව...සත්‍ය එළිවෙයි.. ජනතාව මදයස්තව මේ පිලිබදව සිටිය යුතුමයි...කවුරු හෝ පක්ෂග්‍රාහී වී එනම් වහල් වුන තැන.. මෝඩ අන්ද පුද්ගලයන්බවට පත්වෙනව...වෙනත් මතයන් හදාරන්න...යමක් පිලිබදව සැකසහිත නම් තව හොදට අද්‍යනය කරන්න..එකමානයකට හසුවුනහොත් තමනුත් රැවටී සමාජයත් රැවටී විනාශ වෙනවා..තව එකක් මොනයම් භික්සුන්වහන්සේ නමක් වුවත් අපහාසත්මක ලෙස ආමන්ත්‍රණය කරන්න එපා..කුමන හෝ අඩුපාඩුවක් ඕනෑම භික්ෂුන්වහන්සේ නමකගේ තිබිය හැක..නමුත් අපට වැදගත්වන්නේ බුද්ධ ශාසනය රැකගෙන අපේ සංස්කෘතිය රැකගැනීමයි..භික්ෂුන්වහන්සේලට( කුමන තාරතිරමකවුවත්) අපහාසාත්මක ලෙස නිර්දයලෙස බැනවැදීම යනු අපි අපේම බුද්ධ ශාසනය විනාශ කරගැනීමක්.. සියතින් ගෙලසිද ගැනීමක්...වැරදි අඩුපාඩුකම් ඇතිනම් එය පෙන්වාදෙන්න..තර්කයන් ඉදිරිපත් කරන්න...
@@HTJRrawana1 ඒක තමයි මේ පෙන්වා දී ඇත්තේ.... බුද්ධ ශාසනය තියෙන්නේ ඇදගෙන ඉන්න චීවර වල වත්, භූ ga ගත්ත ඔළු ගෙඩි ටිකේ වත් නෙමෙයි, පර්යාප්ති , ප්‍රතිපත්ති , ප්‍රතිවේධ කියන සියල්ල සාක්ෂාත් කර ගත් මග ඵල ලැබු ගිහි පැවිදි උතුමන් ළඟ . මේ ඉහත කී සම්මත චීවර darin රැල ගුණය පිහිටුවා ගත් , මෙතෙක් විකෘති කරන ලද ගාම්භීර බුද්ධ දේශණාව ප්‍රකෘති කර මුළු මහත් ලෝකය ට 20 years තිස්සේ බුදු පියාණන් වහන්සේ පෙන්නුම් කල නිබ්බාන ගාමිණී මාර්ග චරියාව කියලා දෙද්දී ආපහු මතු කරපු පරම සත්‍යය යටපත් කරන්න වලි කන දේවදත්ත කල්ලිය . කරුණාකර සම්මතය සහ පරමාර්ථ සත්‍යය හෙවත් ප්‍රත්‍යක්ෂ දැක්මක් සහිතව අපේ හෙළ බුද්ධ ඉතිහාසය සහ අරිය බුද්ධ ධර්මය දෙකේ වෙනස ඔබ නිවැරදිව වටහා ගැනීමට උත්සහ කරන්න. අපි 20 years තිස්සේ ඉතාම හොඳින් සම්මත චීවර darin දෙසන, පවත්වා ගෙන යන ආගම සහ දැක්ම ලැබු උතුමන් වහන්සේ කෙනෙක් දේශනා කරන බුදුන් වහන්සේ පෙන්නපු නිබ්බාන ගාමිණී මාර්ග චරියාව අතර ඇති වෙනස හොඳින් වටහා ගෙන ඇත්තෙමු. කොත්මලේ කුමාර කාශ්‍යප , බලංගොඩ කස්සප , ගලගම අකුසල වැනි අනුවණ දේවදත්ත පුත්‍රයන් එදා බුදුන් වහන්සේ ට ගල් ගැහුවා වගේ , ගල් පෙරළමින් , නින්දා අපහාස කරමින් , උද්ඝෝෂණ ව්‍යාපාරය , පෙලපාලි , නඩු හබ දමමින් මේ මතු කරපු අරිය උතුමන් වහන්සේ ලා අල්ලන් කරන්නේ බුදු පියාණන් වහන්සේ භික්ෂුන් ට කරන්න කියපු මාර්ග චරියාව අනුගමනය කරන එකද ??? මේ සම්මත ගනින් වහන්සේ ලා ටික අරිය උතුමන් වහන්සේ ලා ගේ ගුණය මනින්නේ රෙද්දෙන්. සිල් හොයන්න යන්නෙ රෙද්දෙන් . ඔයා ඔය සුද්ද කරන කොත්මලේ කුමාර කාශ්‍යප වගේ, බලංගොඩ කස්සප දේවදත්ත කල්ලියේ එවුන් අද කර ගන්න පාප කර්ම අනන්තයි . අරිය උපවාද , බුදු දහම විකෘති ය, ආනන්තරිය පාප කර්ම සේරම කරන මුළු සමාජයම ගිනි අවුළුවා වන පෘථග්ජන මුඩු මහණ බමුණෝ ගැන අපිට කියන්න තියෙන්නේ දේවදත්ත පුත්‍රයන් කියලා තමයි. බුද්ධ පුත්‍රයන් වහන්සේ ලා ට අපහාස කරමින් දගලන පිරිස මිසක් පන්සල් සංස්ථාව නඩත්තු කොරන්න , කෙළෙස් නසන දහම කියන, අරිය ගුණ පිහිටුවා ගත් බුද්ධ පුත්‍රයන් නෙමෙයි. රට ලෝකෙට පේන්න හදන්න කලින් මේ මිනිස්සු පැවිදි උනා නම් බුදුන් වහන්සේ කියපු දේ කල යුතුය, වේදිකා වල , පෙලපාලි, උද්ඝෝෂණ, දේශපාලන වේදිකා, නඩු හබ, CID අස්සේ, පාර දිගේ වස් වසන මේ මහණ බමුණෝ මේ හෙළ ගොතම බුදුන් ගේ හෙළ උරුමය , නිර්මල සිරි සද්ධර්මය යටපත් කරන්න වලි කන දේවදත්ත ලා. කරුණා කර සත්‍යය, අසත්‍ය , විකෘති ය, ප්‍රකෘති ය , බණ සහ බහ දෙකේ වෙනස , සම්මත බුද්ධ ආගමේ සහ, පරමාර්ථ බුදු දහමේ අතර ඇති වෙනස , අරිය සහ අනරීය දෙකේ වෙනස ඔබ හදාරන්න, ඔබ තේරුම් අර ගන්න.
Siyalu loka siyalu sathwayo parama nibbana suwayen suwapath wewa......www🙏🙏🙏
සම්මත හාමුදුරුවරු අපිට පව් දෙන හැටි තමුන් සත්‍යවාදී නම් තමුන් සත්‍යය තුළ ඉන්නවනම් මොකටද මේ හැටි සමාජ අරගලයක් කරන්න හදන්නේ එතනින්ම උන්වහන්සේලාගේ සීලයේ විනය ප්‍රතිපත්තිය මොකක්ද කියලා අපිට තේරෙනවා මේ සත්‍යය පිළිගන්න මිනිස්සු ඔක්කොම මෝඩයි කුමන්ත්‍රණකාරී කියලද කියන්නේ ඔබවහන්සේලා සුද්දා හොයලා දුන්නේ ඉතිහාසය කරපින්නාගෙන යන්න අපිට ගැටුමක් නෑ අපි මේ රටේ සත්‍ය ඉතිහාසය සොයාගෙන යන්නම් නිවැරදි ධර්මය හොයාගත්තා වගේම 🙏🏽
ඒක පුද්ගල මතයක සිටගෙන අවෙගිශිලිව අදහස් ප්‍රකාශ කරන්න යන්න එපා.. කාරුණිකව ඉල්ලසිටිනවා...බෞද්ධයන් බෙදා වෙන්කිරීමේ භූ දේශපාලනික සැලසුමක් දියත් වෙනව...සත්‍ය එළිවෙයි.. ජනතාව මදයස්තව මේ පිලිබදව සිටිය යුතුමයි...කවුරු හෝ පක්ෂග්‍රාහී වී එනම් වහල් වුන තැන.. මෝඩ අන්ද පුද්ගලයන්බවට පත්වෙනව...වෙනත් මතයන් හදාරන්න...යමක් පිලිබදව සැකසහිත නම් තව හොදට අද්‍යනය කරන්න..එකමානයකට හසුවුනහොත් තමනුත් රැවටී සමාජයත් රැවටී විනාශ වෙනවා..
නම කියන්නට අවසරයි.,අපගේ ගෞරවනීය කුමාර කස්සප ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ ලැබේවා!බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ සුලඟක්වත් වැදී නැති ඔබලාට අනුකම්පා කරනවා.හැබැයි දැන හෝ නොදැන මීවනපලානේ සමඟ එකතු වී කරන මෙම ධර්ම විකෘතියට ඔබලාට විපාක ලැබෙනවා.
Sisira mhtmaya kiyanna ugaya ativisista srhta pudgalayak❤❤❤❤❤❤😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉
ඔබ තුමා පවසන්නේ සත්‍ය බව ඇත්තයි.නමුත් මහත්මයානණි දැන් මේ පිළිබඳව පාර්ශව කිහිපයක් බුදුන් ලංකාවේ බව පවසනවා නේද.මේ සැමදෙනා පවසන අන්දමට බුදුන් උපන් ස්ථානය බුදුවූ ස්ථානය ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වු ස්ථානය පිරිණිවන් පෑම යන ස්ථාන ගැන එක එක ස්ථාන සඳහන් කරනවා එතකොට ජනතාව පිලි ගත යුත්තේ කුමක්ද? මෙයින් සිදුවන්නේ මෙයට විරුද්ධව සිටින අයට උඩ ගෙඩි දීමක් නේද ඇයි ඔබ සියලු දෙනාට එකම මතකයට එන්න බැරි. එහෙම වුණොත් ඒ අයට කියන්න දෙයක් නැති වනවා නේද? මේ ගැන සිත යොමුකරන්න. තෙරුවන් සරණයි .
සුවපත් වේවා යහපතක් ම වේවා
ඔබ වහන්සේ තමයි මේක ඔබ වහන්සේම පවසන තැනට ගේන්නෙ . ඇයි බුදුරජානන් වහන්සෙ අපේ කියන්න බැරි ඒකට ශක්තියක් නෑ මොකද මිෂනාරී ආකල්ප හා දේව ආකල්ප ඔබ වහන්සේලාට ජීරනය වී ඇතිනිසා මෙය වටහා ගන්න බෑ සිංහල බෞද්ධ කියාගෙන තමයි මේ සියළු දේම කරන්නෙ මේක සුද්දගෙ කාලෙ ඉදල සුද්ද රට කළු සුද්දට දීල ගිය දවසෙම ඉදල වෙන්නෙ හොකුත්ම අවශය නෑ එකම දෙයයි කරන්න ඕනෙ ඔබ වහන්සේම ඔබේ හිතට කතා කරල බලන්න එවිට ඔය කහ සිවුරේ අගය දැනෙයි බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙනවනෙ මගේ ශාසනය වනසන්නේ මගේම අනුගාමිකයන් කියල හිතට කතා කරල යබලන්න එය එසේ නොවේද කියල කඩ තිරයකින් වසාගෙන ඉන් පිටත සුන්දරයි කියන්නෙ නැතිව ඔය කඩතිරය පිටුපස වෙන්නෙ කුමක්ද එය රටට එලිවුවහොත් ඔබ වහන්සේලා ශාසනේනෑ . මේවා ඔක්කොම හොරාගේ අම්මගෙන් පේන අහනව වගේ