Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බොහොම හොඳයි 🙏💖 .. මුලින් වැරදි දෘෂ්ටිය ක එල්බ සිට පසුව ප්‍රමාණවත් අත්දැකීම් අනුව සත්‍යය පිළිගන්නට අවංක වූ එඩිතර බුද්ධිමත් තරුණිය ක් ගැන මේ කතාව බොහෝ දෙනාට ගුප්ත ලෝකයේ අඳුරු ධර්මතා ගැන ත් නිර්භයව අවස්ථාව අනුව කටයුතු කිරීමේ හැකියාව ගැන ත් තම තමන්ගේ මට්ටම් ආවර්ජනයක යෙදෙන්න යොමු කරවන අපූරු හුරුබුහුටි හොල්මන් කතාව කි.. ඉදිරිපත් කල ඔබට බෙහෙවින්ම ස්තුතිය 🙏🙏🙏 💖🧡💛💚💙💜️🌷🌷🌷
නියම කතාවක්.....ඔයාගේ කතා ඉදිරිපත් කිරීම විවිධාකරයි...කාලෙන් කාලෙට විවිධ මාතෘකා යටතේ වෙනස් වෙනස් කතා...නියමයි....සුභ පතනවා ඔයාට....👌❤
Thank you ❤
මංනන් පොඩි සද්දයක් ඇහුනත් ඉදලා ඉවරයි.හිත හයිය කාන්තාවක් එයා.ලස්සනයි කතාව.ජේසු පිහිටයි ❤️❤️❤️
අම්බො සුදු අක්කා අදත් ලස්සන කතාවක් දලා . අදත් කතාව ලස්සනයි.අනිත් කතාවක් ඉක්මනටම දෙන්න.බුදු සරණයි අක්කෙ.ආදරෙයි අක්කෙ.
ලස්සන කතාව දැක්ක ගමං අාවෙ කටහඩ තමා මලු🤭🤭🤭🥰🥰🥰🥰🥰
ඉතුරු ටිකත් කියන්න තිබිබා තනියම හිටපු නිසා හොල්මන ත් එක්ක නකරන්න තිබුනා 😅😅 ස්තුතියි නංගියො ජයවෙිවා පරිස්සමෙන් ඉන්න ❤
අද කතාවත් සුපිරි ❤පට්ට නියමයි ලස්සනයි .රාල ගුරුන්වහන්සේගේ කතාවක් ඉක්මනින් ඕනෑ .thanks ඔයාට ❤.
ඔව් 🤗👍
මටත් ඕනෑ අක්කේ ❤
හරි ලස්සනයි අදත් ගෙනල්ලා තියෙන කතාව ...වෙනදා වගේම මට කියන්න තියෙන එක දෙයයි...ඔයා කරන ඉදිරිපත් කිරිම තමා සුපිරි ....කුතුහලය ඇති කරවන්න කට හඩක් මගේ මැණිකේ ඔයාට තියෙන්නේ ...ගොඩක් ආදරේයි....❤❤❤❤❤
ඔන්න අද දෙවෙනි කමෙන්ට් එක මගෙන් 😊
ලස්සන කතාව ..බුදු සරණයි ..❤❤❤❤
අද කතාවත් අක්කගෙ අනිත් කතා වගේම මාරම ලස්සනයි💖😽
කට්ටිය හොඳින් නේද ??❤❤
Hodin hodin
අපී හොදින් සත්තයී
Api hodin oyata kohomada
❤❤❤❤❤Adare hodeee
Ow ow❤❤❤
කතාව පට්ට අක්කෙ මුල් ටික ආතල් 😂❤❤කතාවක් එනකන් බලන් හිටිය ඊලගට රාල ගුරුන්නාන්සෙ මාමගෙ කතාවක් ගේන්න ඔනෙ හොදේ 😊😊❤❤❤සුබ පැතුම් අක්කෙ ❤❤😊
ඒ කතාවත් සුපිරියක් තමා.හොල්මන් ඉන්නවා හොල්මන් ඉන්නවා.මම නම් ඒක හොඳටම පිලිගන්නවා.මමත් දැකලා තියෙන නිසා.මොනා වුනත් ඔයා දාපු කතාව සුපිරියක්.ඔයාට කතාව දුන්න කෙනාටත් ගොඩක් ස්තුතියි ඔයාට ගොඩක් ස්තූතියි.ආයෙත් දිග කතාවක් අරන් ඉක්මනින් එන්න.බුදු සරණයි ජේසු පිහිටයි.නංගී ඔයාට.👍👍👍👍👍🌹🌹🌹🌹🌹😍😍😍
නියමයි සුපිරිම කතාවක් අද.. ❤️❤️🌹
හමී ඒ කතාව මාරම ලස්සනයි තෙරුවන් සරණයි 3 N ❤❤
*_හෙලො මගෙ රත්තරන් යාලුවෙ 😅💗_*
කොච්චර channel තිබ්බත් ඔයාගේ කතා තරම් එකක්වත් දැනෙන්නේ නෑ.....ආදරෙයි අක්කියෝ... ❤ Best wishes for your future ❤😊💐
Thanks ❤❤❤budusaranai oyata 🙏🙏🙏
ලස්සනයි අදත් කතාව ගොඩක් ස්තුතියි මං වගේ රට ඉදන් කතාව බලන අය ඉන්නවා ❤
දැක්ක ගමන් ආවා🥰🥰🥰❤❤❤ 😘
අම්මෝ සුදු මැණිකේ දැන් නම් වශී වෙලා හොදේ රාල ගුරුන්නාන්සේවත් ගේන්න වෙයි වශිය කඩන්න ඔයාවයි හොයන්නේ උදේ නැගිට්ට ගමන් ❤❤❤❤ ආදරෙයි හොදේ 🤗🤗🫶🫶🫶
රාල ගුරුන්නන්සෙ 23 එනකන් පරන එවුවා අහන මන් මහසොහොන් පිල්ලිය සම්බන්ධයෙන් එකක් එවන්ඩකො ❤❤බුදුසරණයි අක්කා
ස්වර්ණලතා ගෙ කතාව දෙන්නේ නැද්ද සදුනි අක්කේ ❤❤❤
Lassana kathaa malawak wei wage❤❤
Thank ❤❤❤❤❤
katawa harim lassani manika oyata budu sarani aiyanauaka dawiyanta barai ❤❤❤💖💖💖🥰🥰🥰🥰💕💕💕💕🙏🏼🙏🏼🙏🏼🙏🏼
නියමයි.අද..කතාවත්..දාලා..❤❤❤❤
පැකේජ් ගිණි ගණන් මදිවට සිග්නලුත් අවුල් ඒත් කාඩ් එකක් දාගෙන කතාව අහනවා..🔥❤️
Video ekak apu gaman balana aya me konata❤❤
අද කතාව නම් ලස්සනයි ❤❤ තව ලස්සන එකක් එනකල් බලන් ඉන්නවා ඕං 😊❤
ඔයා කියනවා ලස්සනයි හොඳට තේරෙනවා ඔයාට බොහෝම ස්තූතියි
❤❤me patthta awith yanna awa❤❤ akke rala gurunnasege ekk oni.rala gurunnasege thatthage kathawak denna barida
sadugen ahannako balanna
අක්කියෝ බැලුවෝ 😘.........විබාගෙට සතියයි 🤭එත් අක්කිගෙ විඩියො එද්දින් නොබල ඉන්න බැනේ ❤❤අදරෙයි අක්කි ❤බුදු සරන්‍යි ❤❤❤
Atta ta ❤❤❤
Hy
padam karanna ona hodada
@@3NGhost hari akki 😘🥰🥰🥰
@@KingSTCODAM ooo
අපි හොදින් ඉන්නවො රාලගුරැන්නාන්සෙ පාර්ලිමේන්තු ගියාද නගේ ඕන දෙයක් කොරන්න කියපන් කොලුවො අපට කතාවක් දිල❤❤❤❤❤❤
Lassanai ❤ada kathawat anith oyage katha wagema❤ adarei❤
මේ දවස්වල ලයික් එකක් දාන්න බැරි උනේ කඨින පින්කම් තියෙන නිසා හැබැයි අක්කා දාන්නේ හැම වීඩියෝ එකක්ම බලනවා මේ වීඩියෝ එකත් හරිම ලස්සනයි. හරිම හොඳයි. ඒ නිසා අක්කට බුදු සරණයි
Supiriyak..💥Thanks Niro.. ❤️
Thank you ❤ Gayan
හරි අපි හොල්මන් ඉන්නවා කියලා විශ්වාස කරන්නන්කො හැමදාම ඔප්පු කරන්න හදන නිසා ම😂😂
ඔය ඔක්කොම ලොකුකම් ජීවිතේ එක දවසක් හරි අද්භූත දෙයකට මුහුන දෙනකං විතරයි.
ලස්සන කතාවක් පට්ට👌😍🤩
🎉🎉thawa thawa lassana katha one🎉❤❤jaya wewa 🎉🎉🎉❤❤
Kathawa lassanai akke ' PATHTHINI ALAGUWA ' gana podi wistharayak danna puluwanda
අක්කෙ ඔන්න මන් අද විනාඩි දා හතරකින් ආවා ඉතින් මන් අදත් රාත්‍රියේ අහනවා 💀🦇
My favourite horror channel....❤
අද වහිනවා කතාවක් බලාපොරොත්තු වෙන් හිටියා නියමයි මැණික 😊❤❤❤❤
Adath kathawa lassanai
ලස්සනයි මේ කතාවත්..රාලේ ගුරැන්නාන්සේගේ කතාවත් අවානන් මරැවටතියේයි..😅
11:27 P.M! 🥶❤
ඔබෙ දෙතොල් පෙති ලිහි ඇසෙන හොල්මන් කතා හදවතම සලිතවේ රැලි ලමින් සැලි සැලී එවන් හොල්මන් කතා කිසිදාක නෑසුනේ යු ටියුබ් සරන තෙක් ඔබ අපේ හොල්මනි හිරු බැසී ගියපු කල රාත්‍රිය එලඹිලා තරු කඩා වැටෙන විට අහස් ගඟ කැලඹිලා මට නිදා ගන්න බෑ ඔබෙ කතා නොඅසලා යූ ටියුබ් සරන තෙක් ඔබ අපේ හොල්මනි
wooooooww ❤
Rala gurunwansege kathawak oneeee❤❤❤❤
අදත් කතාව සුපිරි 🎉❤🎉❤❤
ADE 🎉 එල කතාව හොදේ
Onna mamath awa akka ❤❤❤❤
ජය ශ්‍රී... ❤❤❤
Godak lassna katha genne oya vitarani❤️
අම්මෝ මැණිකේ අද නම් මට ඔන්න නිදහසේ සවන් දෙන්න පුළුවන් ඔයාට
❤❤❤❤ පාළුවෙන් හිටියෙ සුදූ ❤❤❤❤
ඒකත් අපූරුයි.
Notification දැක්ක ගමන් ආවේ.💚✌️..අදත් සුපිරියක් අක්කේ..
❤❤❤❤ ගොඩක් ලස්සනයි...බුදු සරණයි මැණික ❤❤❤❤❤
ලස්සනයි අක්කි ❤😊
Ko dannako Rana Guru. Baba Guru.katha Asawen balan innawa isthuthi kathawata ❤👍
බබා ගුරුන්වහන්සෙගෙ කතාවක් ඉක්මනින් ඔනෙ අක්කෙ ❤️🩹
දෙවෙනි කොටසත් ගෙන්න..❤❤❤
ලස්සන.කථාව.බුදු.සරණයි.ඔයාට❤❤❤❤❤
ජයවේවා ☸️☸️☸️
Mahasona gana diga kathawak onw😊
Superb.story ❤🌹🌹
Many many thanks
Thnkx akkiyo🎉 maru❤
නිදා ගන්නකොට අහන්නම්..අක්කි බබෝ...ලයික් එක්ක දැම්ම හොදේ❤🎉🌹
අදත් කතාව ලස්සනයි හොදේ 😓😓
වැස්ස එක්ක නියමයි
ලස්සනයි කතාව 👍
අදත් නියමයි කතාව 👍❤️
බුදුසරණයි අක්කේ ඔයාට...❤
ඊලග කොටස මේට වඩා රසවත් කියලා තේරෙනවා ,ඒකත් ඉක්මනින් දෙන්න 🤗👍
Shashiyage channel eke dapu eka balala awe😉
අතින් කතා ටික ඉක්මනින් ඔනා හරි ද❤❤❤❤❤
කතාව ඇහුවෝ..ලස්සනයි කතාව ...අනේ රාල මාමගෙ.එකක් ඕඕඕඕඕනේ
Thank you ❤ mase awasaneta
ලස්සනයි අක්කේ ❤❤❤
Thanks raala gurunnamsege diga kathawak one akke
Thanks ❤
😁❤️Atha kathawak akke matath oyta kathawak liyala ewnnada kohomada ewnna oni
email karannaswbnpk@gmail.com
සුපිරියි. හොල්මන් නෑ හිටියත් ගනන් ගන්නෙත් නෑ කියලා පොරටොක් දිලා අන්තිමට රෙදිත් නැතුව දිව්ව අපි අඳුරන එකෙකුත් මතක් වුනා මෙකෙ මුල් හරිය අහද්දී.😂
mokadda e katawa apitath kiyannako 😂
@3NGhost අපි ඔය අල සම්බන්ධ වැඩකට ගිහින් එකට අවශ්‍ය නාග බහිරව පුජාව තියද්දි එතනම තිබ්බ ගල් බෙනයක් අස්සෙන් නයෙක් පිඹින සද්දයක් එක්කම ගල උඩ තිබ්බ කැන්ද ගහා හුලන් පාරක් එක්ක වගෙ හෙල්ලිලා අත්තක් කඩාගෙන වැටුනා ඒත් එක්කම ගහෙ මොකෙද්ද ඉන්නවා කියලා හොල්මන්ට බය නෑ කියකිය හෙනම පොර ටොක් දිපු අපි එක්ක හිටපු එකෙක් දිව්වා උගෙ සරමත් ගැලවිලා වැටිලා තිබ්බා අපි හිටපු තැනට ටිකක් දුරින් ඒකයි ඌව මට පටගලා මතක් වුනෙ මෙක අහද්දී.😂ඌ එහෙම කියලා දිව්වට අපිනම් දැක්ක හොල්මනක් නෑ එතන අර නයා පිඹින සද්දෙටවත් බය වෙලා අරක පිටින් දලා දිව්වද දන්නෙත් නෑ ඔය වගෙ මරිමොල් පිම්පියෝ එක්ක වැඩ කරන්න බැරි හිංදා අරකත් අතඇරලා දැම්මා අපරාදෙ ඉතින්.
Thank🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Welcome 😊
Niyamay ❤️💙
Sodari 4th gennako ane oyanm pissuwak ❤❤
ආයුබෝවන් අක්කී බබා...ගොඩ කාලෙකට පස්සේ තමයි ඔයාගේ කතා අහන්න ආවේ...මගේ ලැප්ටොප් වැඩ කරන්නේ නැතුව ගියානේ... කොහොම හරි හදාගෙන ඔයාගේ කතාව අහන්න ලැබුණු එක නම් මට පට්ටම සතුටුයි...ආදරෙයි
Kathawak danakam balan hitiye🌹❤️🩹💥
කොහොමද ඉතින් සුදු මැණිකේ සතුටින් හොඳින් ඉන්නවා නේද... කතාවට ගොඩක් ස්තුතියි දැන් ඔයාට ඇබ්බැහි වෙලා කතාවක් දානකම් මග බලන් ඉන්නේ
ow ow mama hodin innawa alee ❤
Hi ❤ Sudu Akkiyoo ❤
Niyamai
ලස්සනයිව්❤❤❤❤❤
තරහා වෙන්න එපා මෙහෙම කියනවට. මං ගොඩාක් කාලෙක ඉදන් ඔයාගෙ කතා අහනවා කියලා ඔයත් දන්නවා. ඒත් දැන් කතා ඉස්සර වගේ හොද නෑ☹️ දැන් ඒවා අහන්න කම්මැලී. අනික කිසි බයක් දැනෙන්නෙ නෑ ඉස්සර ඒවා වගේ. මහසෝනගේ කතා ටික, රාලගේ කතා ටික තමයි හොදම ඒවා. ඔයා කතාවක් දාන්න කලින් ටිකක් හිතන්න. තරහා වෙන්න එපා වැරදි හදාගෙන ඉස්සරහට යමු. නැත්තම් ඔයාගේ ඕඩියන්ස් එක නැතිවෙයි ඔයාට.🥺 ඒකයි.
Aniwa kal Aran Huda Kata danna
Ow eka aththa
ගොඩ කාලෙක ඉඳන් කතා අහන ඔයාලට මේවගේ කතා normalize වෙලා තියෙන්නෙ. මටත් එහෙමයි. මේ වගේ කතා අලුතින් අහන අය අනිවාරෙන් බයවෙනව.
තරහ වෙන්නෙ නෑ,,,මෙහෙමයි ඉතින් මම එකම වර්ගයේ කතාවකට කොටු වෙලා නෑ,,,හොල්මන් කියන කැටගරි එක ඇතුලෙ සුදුසු ඕනෑම කතාවක් පල කරනවා,,, එක එක අයගෙ රුචිකත්වය වෙනස්නෙ ඉතින්,,,ඔයා ඔහොම කියනකොට තව කෙනෙක්ට මේක ඉතා අගෙයි,,,,ස්තූතියි ඔයාගෙ අදහස කිවුවට 🙂
මං ඔයාහෙ කතා මුල ඉදම අහපු කෙනෙක් ඒත් මාස 2ක් පුරාවට අහන්න බැරි උනා සමාවෙන්න .පෙරෙද ඉදල නැවත ශවනය කරනව ඔයාගෙ කතා හුඟක් හොදයි මං ආසම හොල්මන් කත්සවලට . බුදුසරනයි ඔයාට .
Onna magen palaweni coment eka adrei akkiyo reply oneh ❤
හරිම ලස්සනයි ❤
Lagadima thama kathawak one
Beluwa mmth hodee ithuru tikath denna sadu nangi bs oyata
අද නං සුපිරි කතාව
❤❤❤❤❤ මම මේ ඇත්තමයි කියන්නේ අද මම කථාවක් බලාපොරොත්තුවෙන් හිටියේ හැබැයි සොඳරිගේ කථාවක් .......
sodari kalekata nawaththuwa
@3NGhost 😥 අයියෝ....
බොහොම හොඳයි 🙏💖 .. මුලින් වැරදි දෘෂ්ටිය ක එල්බ සිට පසුව ප්‍රමාණවත් අත්දැකීම් අනුව සත්‍යය පිළිගන්නට අවංක වූ එඩිතර බුද්ධිමත් තරුණිය ක් ගැන මේ කතාව බොහෝ දෙනාට ගුප්ත ලෝකයේ අඳුරු ධර්මතා ගැන ත් නිර්භයව අවස්ථාව අනුව කටයුතු කිරීමේ හැකියාව ගැන ත් තම තමන්ගේ මට්ටම් ආවර්ජනයක යෙදෙන්න යොමු කරවන අපූරු හුරුබුහුටි හොල්මන් කතාව කි.. ඉදිරිපත් කල ඔබට බෙහෙවින්ම ස්තුතිය 🙏🙏🙏 💖🧡💛💚💙💜️🌷🌷🌷
නියම කතාවක්.....ඔයාගේ කතා ඉදිරිපත් කිරීම විවිධාකරයි...කාලෙන් කාලෙට විවිධ මාතෘකා යටතේ වෙනස් වෙනස් කතා...නියමයි....සුභ පතනවා ඔයාට....👌❤
Thank you ❤
මංනන් පොඩි සද්දයක් ඇහුනත් ඉදලා ඉවරයි.හිත හයිය කාන්තාවක් එයා.ලස්සනයි කතාව.ජේසු පිහිටයි ❤️❤️❤️
අම්බො සුදු අක්කා අදත් ලස්සන කතාවක් දලා . අදත් කතාව ලස්සනයි.අනිත් කතාවක් ඉක්මනටම දෙන්න.බුදු සරණයි අක්කෙ.ආදරෙයි අක්කෙ.
ලස්සන කතාව දැක්ක ගමං අාවෙ
කටහඩ තමා මලු🤭🤭🤭🥰🥰🥰🥰🥰
ඉතුරු ටිකත් කියන්න තිබිබා තනියම හිටපු නිසා හොල්මන ත් එක්ක නකරන්න තිබුනා 😅😅 ස්තුතියි නංගියො ජයවෙිවා පරිස්සමෙන් ඉන්න ❤
අද කතාවත් සුපිරි ❤පට්ට නියමයි ලස්සනයි .රාල ගුරුන්වහන්සේගේ කතාවක් ඉක්මනින් ඕනෑ .thanks ඔයාට ❤.
ඔව් 🤗👍
මටත් ඕනෑ අක්කේ ❤
හරි ලස්සනයි අදත් ගෙනල්ලා තියෙන කතාව ...වෙනදා වගේම මට කියන්න තියෙන එක දෙයයි...ඔයා කරන ඉදිරිපත් කිරිම තමා සුපිරි ....කුතුහලය ඇති කරවන්න කට හඩක් මගේ මැණිකේ ඔයාට තියෙන්නේ ...ගොඩක් ආදරේයි....❤❤❤❤❤
ඔන්න අද දෙවෙනි කමෙන්ට් එක මගෙන් 😊
Thank you ❤
ලස්සන කතාව ..බුදු සරණයි ..❤❤❤❤
Thank you ❤
අද කතාවත් අක්කගෙ අනිත් කතා වගේම මාරම ලස්සනයි💖😽
Thank you ❤
කට්ටිය හොඳින් නේද ??❤❤
Hodin hodin
අපී හොදින් සත්තයී
Api hodin oyata kohomada
❤❤❤❤❤Adare hodeee
Ow ow❤❤❤
කතාව පට්ට අක්කෙ මුල් ටික ආතල් 😂❤❤කතාවක් එනකන් බලන් හිටිය ඊලගට රාල ගුරුන්නාන්සෙ මාමගෙ කතාවක් ගේන්න ඔනෙ හොදේ 😊😊❤❤❤සුබ පැතුම් අක්කෙ ❤❤😊
Thank you ❤
ඒ කතාවත් සුපිරියක් තමා.හොල්මන් ඉන්නවා හොල්මන් ඉන්නවා.මම නම් ඒක හොඳටම පිලිගන්නවා.මමත් දැකලා තියෙන නිසා.මොනා වුනත් ඔයා දාපු කතාව සුපිරියක්.ඔයාට කතාව දුන්න කෙනාටත් ගොඩක් ස්තුතියි ඔයාට ගොඩක් ස්තූතියි.ආයෙත් දිග කතාවක් අරන් ඉක්මනින් එන්න.බුදු සරණයි ජේසු පිහිටයි.නංගී ඔයාට.👍👍👍👍👍🌹🌹🌹🌹🌹😍😍😍
නියමයි සුපිරිම කතාවක් අද.. ❤️❤️🌹
Thank you ❤
හමී ඒ කතාව මාරම ලස්සනයි තෙරුවන් සරණයි 3 N ❤❤
*_හෙලො මගෙ රත්තරන් යාලුවෙ 😅💗_*
කොච්චර channel තිබ්බත් ඔයාගේ කතා තරම් එකක්වත් දැනෙන්නේ නෑ.....ආදරෙයි අක්කියෝ... ❤ Best wishes for your future ❤😊💐
Thanks ❤❤❤budusaranai oyata 🙏🙏🙏
ලස්සනයි අදත් කතාව ගොඩක් ස්තුතියි මං වගේ රට ඉදන් කතාව බලන අය ඉන්නවා ❤
දැක්ක ගමන් ආවා🥰🥰🥰❤❤❤ 😘
අම්මෝ සුදු මැණිකේ දැන් නම් වශී වෙලා හොදේ රාල ගුරුන්නාන්සේවත් ගේන්න වෙයි වශිය කඩන්න ඔයාවයි හොයන්නේ උදේ නැගිට්ට ගමන් ❤❤❤❤ ආදරෙයි හොදේ 🤗🤗🫶🫶🫶
රාල ගුරුන්නන්සෙ 23 එනකන් පරන එවුවා අහන මන් මහසොහොන් පිල්ලිය සම්බන්ධයෙන් එකක් එවන්ඩකො ❤❤බුදුසරණයි අක්කා
ස්වර්ණලතා ගෙ කතාව දෙන්නේ නැද්ද සදුනි අක්කේ ❤❤❤
Lassana kathaa malawak wei wage❤❤
Thank ❤❤❤❤❤
katawa harim lassani manika oyata budu sarani aiyanauaka dawiyanta barai ❤❤❤💖💖💖🥰🥰🥰🥰💕💕💕💕🙏🏼🙏🏼🙏🏼🙏🏼
නියමයි.අද..කතාවත්..දාලා..❤❤❤❤
පැකේජ් ගිණි ගණන් මදිවට සිග්නලුත් අවුල් ඒත් කාඩ් එකක් දාගෙන කතාව අහනවා..🔥❤️
Video ekak apu gaman balana aya me konata❤❤
අද කතාව නම් ලස්සනයි ❤❤ තව ලස්සන එකක් එනකල් බලන් ඉන්නවා ඕං 😊❤
ඔයා කියනවා ලස්සනයි හොඳට තේරෙනවා ඔයාට බොහෝම ස්තූතියි
❤❤me patthta awith yanna awa❤❤ akke rala gurunnasege ekk oni.rala gurunnasege thatthage kathawak denna barida
sadugen ahannako balanna
අක්කියෝ බැලුවෝ 😘.........විබාගෙට සතියයි 🤭එත් අක්කිගෙ විඩියො එද්දින් නොබල ඉන්න බැනේ ❤❤අදරෙයි අක්කි ❤බුදු සරන්‍යි ❤❤❤
Atta ta ❤❤❤
Hy
padam karanna ona hodada
@@3NGhost hari akki 😘🥰🥰🥰
@@KingSTCODAM ooo
අපි හොදින් ඉන්නවො රාලගුරැන්නාන්සෙ පාර්ලිමේන්තු ගියාද නගේ ඕන දෙයක් කොරන්න කියපන් කොලුවො අපට කතාවක් දිල❤❤❤❤❤❤
Lassanai ❤ada kathawat anith oyage katha wagema❤ adarei❤
Thank you ❤
මේ දවස්වල ලයික් එකක් දාන්න බැරි උනේ කඨින පින්කම් තියෙන නිසා හැබැයි අක්කා දාන්නේ හැම වීඩියෝ එකක්ම බලනවා මේ වීඩියෝ එකත් හරිම ලස්සනයි. හරිම හොඳයි. ඒ නිසා අක්කට බුදු සරණයි
Supiriyak..💥
Thanks Niro.. ❤️
Thank you ❤ Gayan
හරි අපි හොල්මන් ඉන්නවා කියලා විශ්වාස කරන්නන්කො හැමදාම ඔප්පු කරන්න හදන නිසා ම😂😂
ඔය ඔක්කොම ලොකුකම් ජීවිතේ එක දවසක් හරි අද්භූත දෙයකට මුහුන දෙනකං විතරයි.
ලස්සන කතාවක් පට්ට👌😍🤩
🎉🎉thawa thawa lassana katha one🎉❤❤jaya wewa 🎉🎉🎉❤❤
Thank you ❤
Kathawa lassanai akke ' PATHTHINI ALAGUWA ' gana podi wistharayak danna puluwanda
අක්කෙ ඔන්න මන් අද විනාඩි දා හතරකින් ආවා ඉතින් මන් අදත් රාත්‍රියේ අහනවා 💀🦇
My favourite horror channel....❤
අද වහිනවා කතාවක් බලාපොරොත්තු වෙන් හිටියා නියමයි මැණික 😊❤❤❤❤
Adath kathawa lassanai
ලස්සනයි මේ කතාවත්..රාලේ ගුරැන්නාන්සේගේ කතාවත් අවානන් මරැවටතියේයි..😅
11:27 P.M! 🥶❤
ඔබෙ දෙතොල් පෙති ලිහි ඇසෙන හොල්මන් කතා හදවතම සලිතවේ රැලි ලමින් සැලි සැලී එවන් හොල්මන් කතා කිසිදාක නෑසුනේ යු ටියුබ් සරන තෙක් ඔබ අපේ හොල්මනි හිරු බැසී ගියපු කල රාත්‍රිය එලඹිලා තරු කඩා වැටෙන විට අහස් ගඟ කැලඹිලා මට නිදා ගන්න බෑ ඔබෙ කතා නොඅසලා යූ ටියුබ් සරන තෙක් ඔබ අපේ හොල්මනි
wooooooww ❤
Rala gurunwansege kathawak oneeee❤❤❤❤
අදත් කතාව සුපිරි 🎉❤🎉❤❤
Thank you ❤
ADE 🎉 එල කතාව හොදේ
Onna mamath awa akka ❤❤❤❤
ජය ශ්‍රී... ❤❤❤
Godak lassna katha genne oya vitarani❤️
අම්මෝ මැණිකේ අද නම් මට ඔන්න නිදහසේ සවන් දෙන්න පුළුවන් ඔයාට
❤❤❤❤ පාළුවෙන් හිටියෙ සුදූ ❤❤❤❤
ඒකත් අපූරුයි.
Notification දැක්ක ගමන් ආවේ.💚✌️..අදත් සුපිරියක් අක්කේ..
Thank you ❤
❤❤❤❤ ගොඩක් ලස්සනයි...බුදු සරණයි මැණික ❤❤❤❤❤
ලස්සනයි අක්කි ❤😊
Thank you ❤
Ko dannako Rana Guru. Baba Guru.katha Asawen balan innawa isthuthi kathawata ❤👍
බබා ගුරුන්වහන්සෙගෙ කතාවක් ඉක්මනින් ඔනෙ අක්කෙ ❤️🩹
දෙවෙනි කොටසත් ගෙන්න..❤❤❤
ලස්සන.කථාව.බුදු.සරණයි.ඔයාට❤❤❤❤❤
ජයවේවා ☸️☸️☸️
Thank you ❤
Mahasona gana diga kathawak onw😊
Superb.story ❤🌹🌹
Many many thanks
Thnkx akkiyo🎉 maru❤
නිදා ගන්නකොට අහන්නම්..අක්කි බබෝ...ලයික් එක්ක දැම්ම හොදේ❤🎉🌹
අදත් කතාව ලස්සනයි හොදේ 😓😓
Thank you ❤
වැස්ස එක්ක නියමයි
ලස්සනයි කතාව 👍
Thank you ❤
අදත් නියමයි කතාව 👍❤️
Thank you ❤
බුදුසරණයි අක්කේ ඔයාට...❤
ඊලග කොටස මේට වඩා රසවත් කියලා තේරෙනවා ,ඒකත් ඉක්මනින් දෙන්න 🤗👍
Shashiyage channel eke dapu eka balala awe😉
අතින් කතා ටික ඉක්මනින් ඔනා හරි ද❤❤❤❤❤
කතාව ඇහුවෝ..ලස්සනයි කතාව ...අනේ රාල මාමගෙ.එකක් ඕඕඕඕඕනේ
Thank you ❤ mase awasaneta
ලස්සනයි අක්කේ ❤❤❤
Thanks raala gurunnamsege diga kathawak one akke
Thanks ❤
😁❤️Atha kathawak akke matath oyta kathawak liyala ewnnada kohomada ewnna oni
email karanna
swbnpk@gmail.com