Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුපිරි මචෝ.....නියමයි.....මාර වැදගත් මේ වගේ වීඩියෝ ...තෑන්ක්ස් බ්‍රෝ
thanks bro
හොද පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි
Pin sidda wenawa. .budusaranayi
සුපිරියටම පැහැදිලි කලා.
Good ..👍👍👍👍👍
නියමයි...
Thanks
Niyamaine..❤️🔥
Supri
👍👍👍👍👍
මල්ලී one gang ස්විච් එකට ඇවිත් තියෙන සප්ලයි එකෙන් 20w වගේ LED PLASHER 2කක් දාන්න පුලුවන්ද එකටම පත්තු වෙන්න,ඒ සදහා වයර් ශක්තිමත් ද ,ස්තූතිය
පුළුවන්..
@@slsuperhelper thank you for quick reply
මැද ස්විච් එකෙන් පහල මාලයේ lවිදුලි බුබුළු පත්තු වීම සඳහා five gang switch වයරින් සිස්ටම් එක ඉදිරිපත් කරන්න බැරිද ?නැතිනම් ලියා එවන්න .ස්තුතියි
Fair
මචෝ මට පොඩි උදව්වක් ඕනෑ හෝල්ඩර් එකකින් අඩප්පරයක් ගහල ඩබල් ස්විච් එකකට කරන්ට් එක අරගෙන බල්බ් දෙකකට කරන්ට් එක දෙන්නෙ කොහොමද
පුළුවන් නම් මොබයිල් නොම්බර එවන්න...
මම 5 ස්විච් එක වයර් කරන වීදිහට 2 ස්විච් එක වයර් කරගන්න.. ඇඩප්පරයට වයර් දෙකක් අමුනා ගන්න..වයර් දෙකෙන් එකක් ස්විච් එක වයර් කරපු එකට සම්බන්ධ කරන්න..ස්විච් එකේ ඉතුරු ඇණ දෙකට වයර් දෙකක් සම්බන්ධ කරන්න..වයර් දෙකෙන් එක එක හොල්ඩර් දෙකට සම්බන්ධ කරන්න. දැන් ඇඩප්පරයේ ඉතුරු වයර් එක හෝල්ඩර දෙකේ එක හෝල්ඩරයකට සම්බන්ධ කරන්න එතනින්ම තව වයර් එකක් සම්බන්ධ කරලා අනික් හෝල්ඩරයට සම්බන්ධ කරන්න....දැන් ඇඩප්පරය හෝල්ඩරයට සම්බන්ධ කරන්න..ස්විච් එකට කරන්ට් වයර් එක එන විදිහට ඇඩප්පරය හෝල්ඩරයට සම්බන්ධ කරන්න.. පරිස්සමින් කරගන්න...
Oya swich akk kiyak wenawada
samanyen 750k 800k vithara venawa
Ohoma wayar kapanne nathuwa lesi nadda kiyanna koo
Lolla