SL SUPER HELPER
SL SUPER HELPER
  • 33
  • 808 491
How to remove PVC fittings Sinhala
Hey Guys,
This Video About,
How to remove PVC fittings Sinhala.
#sl_super_helper #sinhala
Переглядів: 354

Відео

Sink water leaking repair sinhala | Sink waste replacement sinhala
Переглядів 4,3 тис.Рік тому
Hey Guys, This video about, Sink water leaking repair sinhala Sink waste replacement sinhala #slsuperhelper #sinhala
How to get rid of yellow flame in gas stove sinhala
Переглядів 12 тис.Рік тому
Hey Guys, This Video About, How to get rid of yellow flame in gas stove sinhala. මෙය නරඹා ඔබ අලුත්වැඩියා කර ගැනීමේදී ආරක්ෂාකාරී වන්න ! Watch this and be safe when you make repairs ! #sl_super_helper #Sinhala
Sink block problem solution Sinhala
Переглядів 3,5 тис.2 роки тому
Hey Guys, This Video About, Sink block problem solution Sinhala මම මේ විඩියෝ එකෙන් කියලා දුන්නේ සින්ක් එකේ කුණු හිරවෙලා වතුර බ්ලොක් උනොත් ඉවත් කර ගන්න විදිය ඒකට මම කලේ සින්ක් එකේ tap එකට එන වතුර ලයින් එකෙන් වතුර ලයින් එකක් සින්ක් එකේ ඉදුල් වතුර යන බටයට සම්බන්ධ කරා..බටේ බ්ලොක් උනොත් වෑල් එක ඇරියාම හිරවෙලා වෙලා තියෙන කුණු ඉවත් වෙනවා ..කුණු ඉවත් උනාට පස්සෙ වෑල් එක වහනවා.. #SL_SUPER_HELPER #Sinhala
How to make PVC BEND at home
Переглядів 33 тис.2 роки тому
Hey Guys, This Video About, How to make PVC BEND at home #SL_SUPER_HELPER #Sinhala
Reuse broken tap sinhala
Переглядів 15 тис.2 роки тому
Hey Guys, This Video About, Reuse broken tap sinhala how to remove broken tap sinhala ua-cam.com/video/AvdVIYG7q-Y/v-deo.html #SL_SUPER_HELPER #Sinhala
how to remove broken tap sinhala
Переглядів 7 тис.2 роки тому
Hey Guys, This Video About, how to remove broken tap Sinhala #SL_SUPER_HELPER #Sinhala
Installation of a sun box Sinhala
Переглядів 4,2 тис.2 роки тому
Hey Guys, This Video About, Installation of a sun box Sinhala 3 Gang Switch Connection Sinhala ua-cam.com/video/1X16EtEb0eA/v-deo.html How to remove water motor air Sinhala ua-cam.com/video/1YEr-erj4pA/v-deo.html #SL_SUPER_HELPER #Sinhala
Stuck ball valve repair at home | Stuck gate valve repair sinhala
Переглядів 89 тис.2 роки тому
Hey Guys, This video about, Stuck ball valve repair at home | Stuck gate valve repair sinhala *Overring හාඩ්වෙයාර් වලින් ගන්න පුළුවන්. #SL_SUPER_HELPER #sinhala
3 Gang Switch Connection Sinhala | Connection 3 Gang Switch | Switch Connection 3 Gang
Переглядів 22 тис.2 роки тому
Hey Guys, This video about, 3 Gang Switch Connection Sinhala | Connection 3 Gang Switch | Switch Connection 3 Gang #slsuperhelper #sinhala
How to remove water motor air Sinhala | how to remove air from water motor
Переглядів 30 тис.2 роки тому
Hey Guys, This Video About, How to remove water motor air Sinhala | how to remove air from water motor #SL_SUPER_HELPER #Sinhala
How to replace the FUSE Sinhala
Переглядів 1,1 тис.2 роки тому
Hey Guys, This Video About, How to replace the FUSE Sinhala #Sl_SUPER_HELPER #Sinhala
LED Indicator Light For MCB Sinhala
Переглядів 9 тис.2 роки тому
Hey Guys, This Video About, LED Indicator Light For MCB Sinhala #SL_SUPER_HELPER #Sinhala
How to install electrical socket Outlet Sinhala
Переглядів 7 тис.2 роки тому
How to install electrical socket Outlet Sinhala
How to install a fan regulator Sinhala | How to wire a fan regulator
Переглядів 15 тис.2 роки тому
How to install a fan regulator Sinhala | How to wire a fan regulator
How to repair door key lock cylinder Sinhala | How to replace door key lock cylinder
Переглядів 15 тис.2 роки тому
How to repair door key lock cylinder Sinhala | How to replace door key lock cylinder
Installing Water Gate Valve in easy Sinhala | How To Replace PVC Gate Valve
Переглядів 15 тис.3 роки тому
Installing Water Gate Valve in easy Sinhala | How To Replace PVC Gate Valve
How to Repair Broken Switch Sinhala | Wall Switch Repair
Переглядів 8 тис.3 роки тому
How to Repair Broken Switch Sinhala | Wall Switch Repair
Gate Valve Leak Repair Sinhala | Ball Valve Leak Repair
Переглядів 73 тис.3 роки тому
Gate Valve Leak Repair Sinhala | Ball Valve Leak Repair
THANK YOU ALL FOR YOU SUPPORT.
Переглядів 3823 роки тому
THANK YOU ALL FOR YOU SUPPORT.
HOW TO FIX ANGEL BUTTEN HOLDER SINHALA | HOW TO REPLACE HOLDER
Переглядів 2 тис.3 роки тому
HOW TO FIX ANGEL BUTTEN HOLDER SINHALA | HOW TO REPLACE HOLDER
how to repair mix grinder jar Sinhala | how to repair mix grinder cup
Переглядів 8 тис.3 роки тому
how to repair mix grinder jar Sinhala | how to repair mix grinder cup
Plug Switch Repair Sinhala | Plug Base Repair
Переглядів 19 тис.3 роки тому
Plug Switch Repair Sinhala | Plug Base Repair
How to Fix A Water Leak In Tap Sinhala | How to Repair Water Leak Tap
Переглядів 55 тис.3 роки тому
How to Fix A Water Leak In Tap Sinhala | How to Repair Water Leak Tap
Gas Cooker Repair Sinhala | Gas Cooker Switch Repair | How to Repair Gas Cooker in Sinhala
Переглядів 51 тис.3 роки тому
Gas Cooker Repair Sinhala | Gas Cooker Switch Repair | How to Repair Gas Cooker in Sinhala
Let's Fix The Water Motor Ourselves Sinhala | Let's Install A water Motor
Переглядів 8 тис.3 роки тому
Let's Fix The Water Motor Ourselves Sinhala | Let's Install A water Motor
Installing Water Gate Valve in easy Sinhala | How To Replace PVC Gate Valve
Переглядів 233 тис.3 роки тому
Installing Water Gate Valve in easy Sinhala | How To Replace PVC Gate Valve
How to install ball valve in water tank Sinhala | How to set float valve
Переглядів 22 тис.3 роки тому
How to install ball valve in water tank Sinhala | How to set float valve
Gas Cooker Repair Sinhala | Gas Cooker Switch Repair | How to Repair Gas Cooker in Sinhala
Переглядів 22 тис.3 роки тому
Gas Cooker Repair Sinhala | Gas Cooker Switch Repair | How to Repair Gas Cooker in Sinhala
5 Gang Switch Connection Sinhala | Connection 5 Gang Switch | Switch Connection 5 Gang
Переглядів 18 тис.3 роки тому
5 Gang Switch Connection Sinhala | Connection 5 Gang Switch | Switch Connection 5 Gang

КОМЕНТАРІ

  • @ShanakaDilshan-gm1qv
    @ShanakaDilshan-gm1qv 3 дні тому

    ඇයී කඩා ගත්තේ 😮

  • @indikapushpa4240
    @indikapushpa4240 3 дні тому

    හොදයි

  • @KeerthiBandara-te4en
    @KeerthiBandara-te4en 4 дні тому

    ❤අවශ්‍යම වීඩියොඑකක්. ඔබට ස්තුතිය .

  • @gamingwithadi2150
    @gamingwithadi2150 5 днів тому

    කරන්ට් එක ඇවිල්ලත් ආයි විනාඩියක් යනකොට ඔෆ් වෙනවා ඔක ෆියුස් එකෙ මොකක් හරිද නැත්තං වෙන දොෂයක්ද

    • @slsuperhelper
      @slsuperhelper 3 дні тому

      ෆ්යුස් එකේ නෙවෙයි. ..

  • @tayanilasanthika9631
    @tayanilasanthika9631 5 днів тому

    ලොක් එක දාල තියන අතරෙ යතුර හිරවෙලා.කොහොමද ගන්නෙ

  • @thavindu98
    @thavindu98 6 днів тому

    Sink waste බටේ size එක කීයද? අගල් 1.5 ද? අගල් 2 ද?

  • @NelsonSilva-f9y
    @NelsonSilva-f9y 10 днів тому

    ඔබදන්නදේ අපිට කියාදුන්නට බෝහෝම පිං.

  • @chamaraanu9754
    @chamaraanu9754 11 днів тому

    මේ වගේ වැඩක් කරල කීයක් හොයන්න පුලුවන්ද

    • @slsuperhelper
      @slsuperhelper 5 днів тому

      කාලේ හැටියට ලොකු මුදලක් හොයන්න පුළුවන්. ...

  • @m.s.wijesinhe8078
    @m.s.wijesinhe8078 24 дні тому

    ❤❤❤❤❤❤❤❤

  • @Asithadunuwilage
    @Asithadunuwilage 24 дні тому

    Switch of light on mokkd cas eka

    • @slsuperhelper
      @slsuperhelper 23 дні тому

      ස්විච් එක පැත්ත මාරු කර සවිකරලා ඇති බලන්න. .

  • @PiyathungaWadduwage
    @PiyathungaWadduwage 25 днів тому

  • @NandaniSomabandu
    @NandaniSomabandu 27 днів тому

    useful vedio . thanks for the vedio

  • @PupudupupuduPupudupupudu
    @PupudupupuduPupudupupudu Місяць тому

    ❤❤❤හරිවිදිහට කියලදුන්නට ස්තුතියි 👍👍👍👍👍

  • @SriyaniWickramasooriya
    @SriyaniWickramasooriya Місяць тому

    Thanks

  • @SriyaniWickramasooriya
    @SriyaniWickramasooriya Місяць тому

    Thanks

  • @SriyaniWickramasooriya
    @SriyaniWickramasooriya Місяць тому

    Thy

  • @sureshjayawickrama3334
    @sureshjayawickrama3334 Місяць тому

    ස්තුතියි ඔබතුමාට අපිව දැනුවත් කලාට.❤❤❤

  • @dayaegodawela7512
    @dayaegodawela7512 Місяць тому

    This is not cost effective you can do the same job using single union.

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig Місяць тому

    ⚘Bohoma Sthuti Obatumata

  • @sandunsameera3352
    @sandunsameera3352 Місяць тому

    Maru

  • @KokilaMadubashini
    @KokilaMadubashini 2 місяці тому

    Thanks

  • @sudarmamalkanthi8560
    @sudarmamalkanthi8560 2 місяці тому

    Good job❤❤❤❤❤❤❤

  • @MadubhashaniSenevirathne
    @MadubhashaniSenevirathne 2 місяці тому

    අලුත් එක දැම්මම ලොක් එක වැඩනෑ.ඒකටමොකද කරන්නෙ

    • @slsuperhelper
      @slsuperhelper 2 місяці тому

      පරන ලොක් එකේ කෑල්ල අරන් ගිහින් ද ගෙනාවේ. .එහෙනම් වරදින්න විදිහක් නෑ....

  • @pcguidelk
    @pcguidelk 2 місяці тому

    Thank You. UA-cam was made for this!

  • @AyanthaGunawardana
    @AyanthaGunawardana 2 місяці тому

    Bro thank you❤ බෝල් වෑල් එක හොඳින් වහල තියෙද්දිත් වතුර හිමින් යන්නේ ඇයි? අළුතෙන්ම දාන්න වෙවිද? ඕරින් එක ලගින් නෙවෙයි යන්නේ, හොදට වහලත් වතුර එනවා ඒකට මොකක්ද කරන්න පුළුවන්?

    • @slsuperhelper
      @slsuperhelper 2 місяці тому

      කාලයක් තිස්සේ ඇරලා හෝ වහලා තිබුනොත් .වෑල් එක ඇතුලේ තියෙන බෝලේ වටේ මලකඩ වගේ හැදෙනවා. .සුද්ද කරලා සවිකරන්න හරි යනවා. .

  • @WinTechSinhala
    @WinTechSinhala 2 місяці тому

    ඉතාම හොද වීඩියෝ එකක්. බොහොම ස්තූතියි ඔබේ කාලය වැය කරලා මේ වගේ වටින වීඩියෝවක් හදපු එකට.

  • @NihalBaranjith
    @NihalBaranjith 2 місяці тому

    ලයිට් බිලට බලපෑමක්‌ නෑද්‍ද

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 2 місяці тому

    අව්...2...කට පස්සෙ ❤ ඔයාට දෙන සම්මානයක් කියල හිතාගන්න ...ස්තූතියි පුතා ...❤

  • @pubuduperera4209
    @pubuduperera4209 2 місяці тому

    අනේ බොහොම ස්තුතියි අපේ දොර ලොක් එක කැඩුන.මං ඒක හදාගන්න ක්‍රමයක් බලද්දි මේ වීඩියෝ එක දැක්කෙ,හරිම ප්‍රයෝජනවත්,වටිනව.පැහැදිලිව වැල් වටාරම් නැතිව කියලත් දුන්න.ඔබතුමාට පොහොම පිං.තෙරුවන් සරණයි🙏🙏🙏

  • @shanthakuruppu4694
    @shanthakuruppu4694 2 місяці тому

    ගෙදර හෝ වෙන කිසියම් ස්ථානයක හෝ කර කියාගන්න බැරි අවස්ථාවකදී ඔබ මේ කියලා දුන්නුදේ ගැන පාවිච්චියට ගනිමින් වැඩේ ගොඩදාගන්නට හැකිවෙනවා. ඒකට මගෙ ස්තුතිය ඔයාට. ඔබට තෙරුවන් සරණයි.

  • @s.l.amilamadurangas.l4533
    @s.l.amilamadurangas.l4533 2 місяці тому

    ඔය වගෙම ඩිජිටල් ඉන්ඩිකෙටර් එකක් කියක් වෙනවද

  • @Kuruwitaananda
    @Kuruwitaananda 2 місяці тому

    Good work.

  • @chandanabandupala1170
    @chandanabandupala1170 2 місяці тому

    Thanks ❤

  • @ittech4445
    @ittech4445 2 місяці тому

    Thanks. Really helpful video💌

  • @coreldraw-c1t
    @coreldraw-c1t 2 місяці тому

    Thank s

  • @anushkasenevirathna2444
    @anushkasenevirathna2444 3 місяці тому

    15A thiyana plug ekak galawala ethanata 13A plug 2k owa wage hai karata awulak nadda?

  • @DumindaDigital
    @DumindaDigital 3 місяці тому

    වටින වීඩියෝ එකක්. මාත් ස්විච් එක repare කරගෙන සල්ලි ඉතිරි කර ගත්ත🎉

  • @MahindaMahinda-ey2bd
    @MahindaMahinda-ey2bd 3 місяці тому

    😊නියම යි පුතා good job 😅

  • @somabandukarunarathne8361
    @somabandukarunarathne8361 3 місяці тому

    ඉදිරි පත් කිරීම හරි වැදගත් .ගොඩක් වටින වීඩියෝ එකක්.

  • @malgahagamagevlog3036
    @malgahagamagevlog3036 3 місяці тому

    ඔබතුමාගේ දුරකථන අංකයක් එවන්නකෝ

  • @dhanu001
    @dhanu001 3 місяці тому

    Tap eka wadiyen karakila wahanna bari unam mokakd krnna oni

    • @slsuperhelper
      @slsuperhelper 3 місяці тому

      ටැප් එකේ රබර් වොශර් එකක් තියෙනවා ඒක ගෙවුනාම හරියට වැහෙන්නේ නෑ..හදා ගන්න විදිහ විඩියෝ එකක් කරලා තියෙනවා බලන්න.

  • @nirmalsenanayake24
    @nirmalsenanayake24 3 місяці тому

    Thank you, loku udawwak una 🙌

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 3 місяці тому

    සන් බොක්ස් එක හා ප්ලග් පොයින්ට් එක බ්‍රෑන්ඩ් දෙකකින් උනාම ප්‍රශ්නයක් නැද්ද ? උදා:- ඩීමෝ ප්ලග් පොයින්ට් ඔරේන්ජ් සන් බොක්ස්

  • @rakarunarathna5809
    @rakarunarathna5809 3 місяці тому

    යුනියන් 1ක් ඇතිනේ

    • @slsuperhelper
      @slsuperhelper 3 місяці тому

      සමහර තැන්වල එකකින් කරන්න අමාරුයි. .

  • @JanithKumara-v1e
    @JanithKumara-v1e 3 місяці тому

    Supri

  • @sachisewwandi1217
    @sachisewwandi1217 3 місяці тому

    ස්තුතියි අයියෙ ❤️

  • @prasannakasun2110
    @prasannakasun2110 3 місяці тому

    tankiya bima thibbama toliet ehekatawat watura enne natte pressure adu nisada

  • @patrickfernando9436
    @patrickfernando9436 4 місяці тому

    Thank you very good idea.

  • @ranjithbalasuriya5491
    @ranjithbalasuriya5491 4 місяці тому

    බෝල් වෑල්ව් අලුත්වැඩියා කිරීම කියාදුන්නා ට ස්තූතියි . මමත් මෙවැනි අවස්ථාවලට මුහුණ දීල තියෙන ව.මෙවැනි ප්ලාස්ටික් වෑල්ව් මලකඩ නොකන එකේ හිරවෙන් නේ ඇයිද? Thanks! Wish you all the best.

    • @slsuperhelper
      @slsuperhelper 4 місяці тому

      කාලයක් එකම විදියට අරින්නේ වහන්නේ නැතුව තිබුනාමත් හිරවෙනවා..

  • @PRADEEPPRIYANKARA-kv1iu
    @PRADEEPPRIYANKARA-kv1iu 4 місяці тому

    ❤supri