Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආයුබෝවන් ,😢😢😢 හරිම සංවේදී කතාවක් ,,,කුමන රැකියාවක් කරන්නත් ,අපිට නිදහස් රටක් තියන්න ඕනැ ,ආදරණීය රණවිරු සොහොයුර අපි සැම ඔබට සදා ණයගැති වන්නෙමු,,,දළදා සමිඳුන් පිහිටයි ,
හරිම සංවේදී නිර්මාණයක් දුක හිතුන අපේ සොල්දාදුවන්ට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි
ගොඩාක් දුකයි මේක අහපුවම.ඇත්ත තත්වෙ ඕකයි..ගොඩාක් රණවිරුවන් ජීවිත බිලි දීලා තියනවා.අසරණ වෙච්ච පවුල් ගොඩාක් ඇති අපි නොදන්න.මගෙ අයියලා දෙන්නෙක් හමුදාවේ ඉන්නවා...දැන් යුද්දෙ නෑ.ඒ නිසා බයක් නෑ.අයෙත් එවැනි කුරිරු යුද්දයක් ඇති නොවේවායි ප්‍රාර්ථනා කරමු..සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි !!!!!!!
ගොඩාක් දුකයි..කතාව අහලා ඉවර වෙනකොට ඇස් වල කදුලු...රනවිරුවන් සියලු දෙනාට බුදු සරනයි ....
යුද්ධයේ කුරිරු බව ආයේ මතක් වුනා.හරිම දුකයි.කී දෙනෙකුට ජීවිත අහිමි වුනාද.කී දෙනෙක් ආබාධිත වුනාද.සොදුරු තාරුණ්‍යය රෝද පුටුවකට සීමාවුන රණවිරැවෝ කී දෙනෙක් මේ මොහොතෙත් සුසුම් මැද ජීවත් වෙනවද.යුද වැද රට බේරා දුන් සියලු රණවිරැවනි අපි ඔබට සදා ණයගැතියි. තක්කඩි දේශපාලුවන්ට ඔබලා කල සේවය අමතක වුවත් සෙසු සියලු දෙනාට ඔබලා සෑබෑම විරැවන් වී හදවත් තුල සැමදා රැදී සිටිනු ඇත.
ආදරෙයි සහෝදරයිනේ උඹලට...අපි උඹලට සඳ ණයගැතියි💗💗💗💗
ඇත්තමයි ඔබ නිසා අපි හුස්ම අරගෙන ජිවාත් වෙන්නේ එත් ඒ සතුට බලන්න ඔබ නැහැ එ ගැන හිත අඩනවාර කියන්න බැහැ උපදින ආත්මය පාසා ඔබ සැම ලක් අම්මාගේ මිහිතලය යලි ඉපදෙවා විර පුතුන් වි
ගොඩාක් දුකයි අපි හැම දාමත් ඔබලාට නය ගැති විරැවනේ හැම මොහොතකම ඒ අතිතය සිහි වෙනවා දුකයි හදවතට දැනෙන තරම කොහොම කියන්නද තෙරැවන්සරනයි රනවිරැවනි නුබලා සියලුම දෙනාට
Sada naya gathi.udabime siyaluma denata තෙරුවන් සරණයි !!!
සද ණයගැති.ඔයාලට .budu saranai
ගොඩක් දුකයි ඔයාලා නිසායි අද අපේ දරුවෝ අපි නිදහසේ උස්මක් ගන්නේ සදා ණයගැති ඔබලා සියලු දෙනාටම තෙරුවන් සරණයි
රණවිරුවන් සියළු දෙනාට බුදු සරණයි. රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සියළු දෙනාට නිවන්සුව ලැබේවා..... දුක යි ගොඩාක් දුක යි සොයුර නේ........
ත්‍රි විධ හමුදා. ෙවිම සිටින. සැමට. ෙතරුවන් සරනයි. හරිම දුකයි අහන විට. අපි සැමදා නය ගැතියි. ඔබලාට ෙසබලුනි
දැන්. .ඒවා. .හැමෝට. .අමතක. .වේලා. ..විරැවනේ. .ඔබලාට. ..අප..සදා..නය.ගැතියි. ..රනවිරැවන්..සියලුම දෙනාටම තෙරුන් සරණයි දිර්ඝ ආයුෂ. .ලැබේවා
රට වෙනුවෙන් දිවි දීපු රණවිරු දෙවියෝ සියලු දෙනාටම නිවන් සුව ලැබෙන්න ඕනෙ...😳😳😳
තේරැවන් සරනයී! රණවීරැවන් සීයලුදේනාටමත් යුද්ධය නීසා මීය ගීය සීයලුදේනාටමත් නීවන් සුව! ලැබේවා!ඒ රණවීරැවන්ගේ සීයලුදේනාටමත් දේමුවු පීයන්ට ත් සීයලුම දේවීන් ගේ ම පීහීටඉ!
HIRU CRAZY.
+Ranjani T matath godak dukai
සෙබලාණනී ඔබ...මැරුණා නොවේ කුසුමක් වෙලා ඔබ පිපුණා ලයේ ................ .. ...ඔබ සදා අප හදවත් තුල අමරණීයයි....
යුද බ්මෙ සියලු දෙනාට දළදා සමිදුපිහිට අරසවා ලැබෙවා
සියලුම රන විරුවන්ට .තෙරුවන් සරණයි .........
aniwaren
මාර දුකයි.ඇත්තටම අපේ රට වෙනුවෙන් ජීවිත කීයක් නැති වෙන්න ඇතිද.එයාල නිසා තමයි අද අපි බයක් නැතුව ඕන තැනක යන්නෙ.නිදහසේ හුස්ම ටිකක් වත් ගන්නෙ.යුද්දෙ දවස් වල අපේ අප්පච්චිත් දුර හිටියෙ.අපි ඇගේ ලේ වතුර කරගෙනයි හිටියෙ.දැන් තමයි බයක් නැත්තෙ.ඔයාලට අපි නය ගැතියි.
අනේ නයෝ පපුව බරාස්ස්ස්ස්ස් ගාල ගියා.......ඔන්න ඔහොමයි අපේ අහිංසක කොල්ලෝ රට වෙනුවෙන් ජීවිත කැප කලේ ඒත් අද රටේ ඉන්න කටු කන නායකයෝ පුංචිම වටිනාකමක්වත් දුන්නද ඒ සෙබලුන්ට ....අහිංසක විරුවන්ගේ අයිතීන් උදුරන් කන කෲර නායකයින්ට ශාප වේවා...😢😢😢
රනවිරුවනි සදා නය ගැති අපි..බුදු සරනයි නුබට...🌷🌷🌷
හරිම සන්වෙිදියි.ඇත්තම ඇත්ත.ඒත් ඒ ඇත්ත තේරැමි ගන්න අද සමාජයේ කීයේ කීදෙනා ඉතුරැ වෙලා ඉන්නේ.තන්හාවට ජීවිතය බදාගෙන ැනිකව පාගනව.
oba rate shakthiyai....තෙරුවන් සරණයි
Aththatama dukai thamaa...mage as walatath kadulu pirunaa...eth ape samaharak ayata den mewa amathakaii....eunath, oyala ape hadawath wala nelumak men pipila ....hari suwadaii..oyalata theruwan saranaii...
හිත ඇතුලටම වදිනවා.ගොඩාක් දුක හිතෙනවා
ගොඩක් දුකයි අද අපි ඔක්කොම හුස්ම අරන් ජිවත් වෙන්නෙ ඔවුන් නිසායි...සදා ණය ගැතියි .බුදු සරණයි
aniwaren sahathika aththa
Semsem S ow aniwaa
අපේ ජාතියේ මුරදේවතාවන්ට තෙරුවන් සරණයි
attatma aduna akata. hema ranaviruwekutma budu saranai!!!
මෙන්න මේ පරම සත්‍ය අද ගොඩාක් දෙනෙක්ට අමතකයි රාගම රනවිරු සෙවනෙ ගිහින් බැලුවොත් තේරෙයි ඒ රත්තරන් කොල්ලො නිසා අපි නිදහසේ ජීවත් වෙනව හැම පුරවැසියෙක්ම දවසට රුපියල ගානෙ වෙන්කරල ඒ රනවිරුවන් නඩත්තු කරන්න ඕනේ
sahathika aththa kathawa
yes that's why we always respect u dear fathers and brothers.thanks for everything
මෙි කතාව අසළා මගේ .අැස්වලට කඳුළු විරැවාණෙනි අපට කියා රටක් ඉතිරි කර මෙලොව හැර ගිය ඔබට අනේක වාරයක් ඔබට පිං ලැබෙිවා...
මම මේ video එක බලලා comment කරන වෙලාව වෙනකොට මේ video එක වෙනුවෙන් likes, 2000 කට වැඩියෙනුත් dislikes 158 කුත් තිබුණා. ඇත්ත..තමන්ට තමන්ගේම වගේ අනුන්ට අනුන්ගේත් අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. එත් මට තේරුම්ගන්න බැරි දේ තමයි dislikes 158 තියෙන්න තරම් ඒ 158 දෙනාට මේ video එකෙන් උන සිත් රිදවීම මොකද්ද කියන එක.
ගොඩක් අඩරෙයී සහො බුදු සරනයි🌺🌺ගුඩ්
adaraneeya ranaviruwan hemadenatama budu saranai.oyalage e kepakireemata hemadama api naya gethi.
Mata hari adambarai ape ranavruwan gena. Ape ranavruwan hata thurunuwan saranai devpihitai
ඔබසියලු දෙනාටම බුදුසරනයි ඒ උනත් දැන් ඉන්න තිරිසන්නුන්ඩ අමතකයි ඒපා
අයො රක්කන්තු අවඩා බුදු සරනයි සියලුම රනවිරුවන්ට
Dukai thama...hama soldier knektama budu saranaiii..hmadama api oyalata adarei..wagema garu karnwa!!!!
ඒක නම් පුදුම විදියට දැනුණා ,ape සමහර අයට අපි වෙනුවෙන් කැපකිරීම් කරපු ape රත්තරන් කොල්ලො අමතක වෙලා , ඒත් ada api නිදහසේ හුස්ම ගන්නේ ape රත්තරන් රණවිරුවන් නිසා කියලා මට nam හැමදාම මතකයි , රණවිරුවනි ඔබට තෙරුවන් සරණයි
රණවිරුවනි ඔයගොල්ලන්ට දලදා සමිදු පිහිටයි
ඇත්තටම මට දුක හිතුනා බුදු සරණයි
Harima lassanai ranaviruwa sada amaraniyai !!!!!!
බුදු සරණයි සියලුම යුද හමුදා සෙබලුන් ට
aniwaren ape rate sinhayo
saththai aduna yaluwaa.ranaviruwananii obata niwan suwa.divi himiyen rata rakina viruwananta samma sambudu saranaii
අනේ ඔයා කියද්දි තවත් දුකයි ඇත්තටම ඇස් වල කදුලුත් ආවා..රනවිරුවන් අපේ..දැන් කාටවත්ම මේ කිසි දෙයක් මතකත් නැ .🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
එදා අපි බෙරු රන විරුවන් සියලු දෙනාම බුදු සරනයි ***
aniwaren api sadakal nayayi ape kollonta
අහදි පපුව පිචෙනවා රට වෙනුවෙන් දිවි පිදු ඔබ උතුමෙි මිනිසෙකු
sashry dewmini 0750572677 imo
Desaye mura dewathaneni api sada naya gathi obalata theruwan saranaiii
godak dukai aththatama api sada naya gathie oyalata rathnaththare pihitai
aththatama godaaaak dukai...rana viruvani api obata sada nayagathi...bs
සදා සමරමු ශ්‍රී රණවිරුවෝ
Saththai godak dukai😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭soyura soyuriyane oba samata dewi pihitaiii !!!❤❤❤❤❤❤❤❤❤
samudra karunarathna sri lanka 0750572677
දැන් රටෙි ඉන්න මහ එකාලට ඒ හැම දේම අමතක වෙලා අපේ විරැවන්ව දැන් පහත් තත්වෙටම දාලා තියෙන්නේ
Ape ranaviruwani obalata theruwan saranai api sada naya gethi
මේ වගෙ veedeo ගොඩක්...දාපම් bro....මිනිස්සුන්ට ආයෙත් මතක් වෙන්ඩ
සිරා කතාව 💖 බුදු සරණයි💖
ඔබයි අපේ ශක්තිය
Respect 🇱🇰 boy and girl
යුද බිමෙ සියලුම දෙනාට බුදුසරණයි
👍👍👍👍👍👍👍👍👍👍
සිංහල කෙල්ල හිතූ mamath sebelek 😍😂
සිංහල කෙල්ල හිතූ 059121573
සිංහල කෙල්ල හිh ftfතූ
යුදසෙබලු සියලු දෙනටම බුදු සරනයි
godak dukai ape aiyalata godak pin apiwa araksa karata oyalata jayama weva
Budusaranai oyalata. Adarei hamadama oyalata
Ranabime .mage sahodarainta budu sarani.dukki Baro .godk duki .
බුදු සරණයි
Harima dukai rathtaran malliyo.ada ape rana viruwo karapu sewaya amataka wela .oyaga nama ran akuren liyawanawa malliyo oyata niwan suwa lebawa
Siyaluma ranaviruwan hata apa sada naya gati daihirya sakktiya labawa siyalu rana viruwani smma sambudu saranai
එ අතීතය මිනිස්සුන්ට අමතකයි අද .
ash dekata kadulak inuwa..aiyo ape minisunta ai me dewal amathaka une..adatath godak adare karanawa ape viira rana viruwanta..තෙරුවන් සරණයි
දුක් නොවන්න ඔබලා කැම්පස් නොගියත් මොකද කැම්පස් ගිය අයගෙන් අද රටට වැඩක් නෑ ඔබලා ලෝක පුජීත සින්හයන් උනා ඔබලා රටට බරක් නති උපන් බිමට සේවයක් කල වීරෝදාර මිනිසායි.දුක් නොවන්න
Attane deyiyane api mona vidihata jivat unat nidahase enna bayanativa paraka yanna hadala denna kidenek jivita piduvdaasarana vela ennavda ai dan aeva amataka oyalata budu sarani
ඇත්තටම වටිනවා.
ආදරෙයිදිවි ඇතිතුරා ආදරනීය වීරෝධාර විරුවනේ
godak adambarai ranaviruwo gana jiviten samu gath ranaviruwantath jivath vee sitina ranaviruwantath dalada samindhu pihitai 👏👏👏👏
ekanam aththa
Aniwa...we should respect them for ever..really sadest truth....meyey jeevithe...
aththatama pattama dukai ...api diwithura obata nayagathi sabala soyurane
දුකයි....අද අපි ඉන්නෙ මෙයාලා නිසා කියලා කවදාවත්ම අමතක කරන්න එප.
Aththatama godakkkkkk duaki. Aswalata kadulu awa. Me rata wenuwen divi pidu aya abaditha una aya koitharam innawada.
ඇත්තටම ගොඩක් දුකයි 🐍.😰😰😰
Chamila Niroshi hi
Chamila Niroshi aniwhaa
Akli Saab68 hi
ඇත්තටම දුකයි.
බුදු සරණයි ..
තල් වැට මායිමේ රතු එලි නැගුනාට රන් පුතු නුබ සැලෙන් දෙවි පිහිටයි නුබට
Viruvani obalata api sada naya gathi theruvan saranai
Godak dukai.at ada ape minissu godak denata me hama deyakma amatakai.ape rata beradun verodara rana veruwanta teruwansaranai...
ඔයාට අපිට සිංහ පැටවුන් ඔයාට බුදු සරණයි
Api oba samagai budu saranai
Bs aiya.. oyala hamadenatama
praise the Lord almighty God bless all
hithatama waduna....athrhatama dukai....good luck.
godaak dukai ranawiruwo nisa thamai ada nidahase api husma ganne a pin aithi eyalata theruwan saranai.
godaaaak dukai.ada api husma aran enne own nisa.budu saranai
Uda bime siyaluma denata thisthun kotiyak devi pihitai. Ape soldaduwo karapu kapa kirim samahara ayata amathkai, kawdawt ehema karanna epa ada api polawa paya gahala inne me vera sabalu nesa. 💝💝💝
jeewithaya saha theerana hari kelin ganna puluwan tika denatai ewani pariththiyagaseeli kena thamai soldaduwa ,obata godak pin janathawata saha ratata nidahasa ,samaya laba dunnata ,theruwan saranai.
හරිම දුකයි කියන්න වචන නැහැ මමත් දැකලා කියෙව්වා එස් බ් එකෙ දාලා තිබුනා අපි සැමදා නයගැතියි විරුවනෙ නුබලාට සාදා අමරනියයි
mata godak dukai ape rata rakakin mura dewathaun nubalata sialuma deviyange pihita ararksawa nirathuruwama lebewa ....😢 😢 😢 😢nai f.m oyatath b.udu sarani
Attamma godakma dulai 🐍...dinu dasaye kotas karwoda apa Ranaviruo..hadawathnma garu karanawa obalata.budu sarani...😢😢😢
As Als .
අපෙ විරොදාර සෙබලුන් නිසා අද අපෙ හුස්ම රැකාලා තියෙන්නෙ විර සෙබලුනි අපසදා ණය ගැතියි නුබලාට
කවදාවත් අමතක කරන්න bee.රණවිරු wani..oba සියලු දෙනා bs
Mewan dukak yali lak mawata uhulannata nowwa.siyalu ranaviruwanta theruwan saranae.....
obata sada nayagathi wiruwaneni..
Siyalu denatama budu saranai
ආයුබෝවන් ,😢😢😢 හරිම සංවේදී කතාවක් ,,,කුමන රැකියාවක් කරන්නත් ,අපිට නිදහස් රටක් තියන්න ඕනැ ,ආදරණීය රණවිරු සොහොයුර අපි සැම ඔබට සදා ණයගැති වන්නෙමු,,,දළදා සමිඳුන් පිහිටයි ,
හරිම සංවේදී නිර්මාණයක් දුක හිතුන අපේ සොල්දාදුවන්ට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි
ගොඩාක් දුකයි මේක අහපුවම.ඇත්ත තත්වෙ ඕකයි..ගොඩාක් රණවිරුවන් ජීවිත බිලි දීලා තියනවා.අසරණ වෙච්ච පවුල් ගොඩාක් ඇති අපි නොදන්න.මගෙ අයියලා දෙන්නෙක් හමුදාවේ ඉන්නවා...දැන් යුද්දෙ නෑ.ඒ නිසා බයක් නෑ.අයෙත් එවැනි කුරිරු යුද්දයක් ඇති නොවේවායි ප්‍රාර්ථනා කරමු..සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි !!!!!!!
ගොඩාක් දුකයි..කතාව අහලා ඉවර වෙනකොට ඇස් වල කදුලු...රනවිරුවන් සියලු දෙනාට බුදු සරනයි ....
යුද්ධයේ කුරිරු බව ආයේ මතක් වුනා.හරිම දුකයි.කී දෙනෙකුට ජීවිත අහිමි වුනාද.කී දෙනෙක් ආබාධිත වුනාද.සොදුරු තාරුණ්‍යය රෝද පුටුවකට සීමාවුන රණවිරැවෝ කී දෙනෙක් මේ මොහොතෙත් සුසුම් මැද ජීවත් වෙනවද.යුද වැද රට බේරා දුන් සියලු රණවිරැවනි අපි ඔබට සදා ණයගැතියි. තක්කඩි දේශපාලුවන්ට ඔබලා කල සේවය අමතක වුවත් සෙසු සියලු දෙනාට ඔබලා සෑබෑම විරැවන් වී හදවත් තුල සැමදා රැදී සිටිනු ඇත.
ආදරෙයි සහෝදරයිනේ උඹලට...අපි උඹලට සඳ ණයගැතියි💗💗💗💗
ඇත්තමයි ඔබ නිසා අපි හුස්ම අරගෙන ජිවාත් වෙන්නේ එත් ඒ සතුට බලන්න ඔබ නැහැ එ ගැන හිත අඩනවාර කියන්න බැහැ උපදින ආත්මය පාසා ඔබ සැම ලක් අම්මාගේ මිහිතලය යලි ඉපදෙවා විර පුතුන් වි
ගොඩාක් දුකයි අපි හැම දාමත් ඔබලාට නය ගැති විරැවනේ හැම මොහොතකම ඒ අතිතය සිහි වෙනවා දුකයි හදවතට දැනෙන තරම කොහොම කියන්නද තෙරැවන්සරනයි රනවිරැවනි නුබලා සියලුම දෙනාට
Sada naya gathi.udabime siyaluma denata තෙරුවන් සරණයි !!!
සද ණයගැති.ඔයාලට .budu saranai
ගොඩක් දුකයි ඔයාලා නිසායි අද අපේ දරුවෝ අපි නිදහසේ උස්මක් ගන්නේ සදා ණයගැති ඔබලා සියලු දෙනාටම තෙරුවන් සරණයි
රණවිරුවන් සියළු දෙනාට බුදු සරණයි. රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සියළු දෙනාට නිවන්සුව ලැබේවා..... දුක යි ගොඩාක් දුක යි සොයුර නේ........
ත්‍රි විධ හමුදා. ෙවිම සිටින. සැමට. ෙතරුවන් සරනයි. හරිම දුකයි අහන විට. අපි සැමදා නය ගැතියි. ඔබලාට ෙසබලුනි
දැන්. .ඒවා. .හැමෝට. .අමතක. .වේලා. ..විරැවනේ. .ඔබලාට. ..අප..සදා..නය.ගැතියි. ..රනවිරැවන්..සියලුම දෙනාටම තෙරුන් සරණයි දිර්ඝ ආයුෂ. .ලැබේවා
රට වෙනුවෙන් දිවි දීපු රණවිරු දෙවියෝ සියලු දෙනාටම නිවන් සුව ලැබෙන්න ඕනෙ...😳😳😳
තේරැවන් සරනයී! රණවීරැවන් සීයලුදේනාටමත්
යුද්ධය නීසා මීය ගීය සීයලුදේනාටමත් නීවන් සුව! ලැබේවා!ඒ රණවීරැවන්ගේ සීයලුදේනාටමත් දේමුවු පීයන්ට ත් සීයලුම දේවීන් ගේ ම පීහීටඉ!
HIRU CRAZY.
+Ranjani T matath godak dukai
සෙබලාණනී ඔබ...මැරුණා නොවේ කුසුමක් වෙලා ඔබ පිපුණා ලයේ ................ .. ...ඔබ සදා අප හදවත් තුල අමරණීයයි....
යුද බ්මෙ සියලු දෙනාට දළදා සමිදුපිහිට අරසවා ලැබෙවා
සියලුම රන විරුවන්ට .තෙරුවන් සරණයි .........
aniwaren
මාර දුකයි.ඇත්තටම අපේ රට වෙනුවෙන් ජීවිත කීයක් නැති වෙන්න ඇතිද.එයාල නිසා තමයි අද අපි බයක් නැතුව ඕන තැනක යන්නෙ.නිදහසේ හුස්ම ටිකක් වත් ගන්නෙ.යුද්දෙ දවස් වල අපේ අප්පච්චිත් දුර හිටියෙ.අපි ඇගේ ලේ වතුර කරගෙනයි හිටියෙ.දැන් තමයි බයක් නැත්තෙ.ඔයාලට අපි නය ගැතියි.
අනේ නයෝ පපුව බරාස්ස්ස්ස්ස් ගාල ගියා.......ඔන්න ඔහොමයි අපේ අහිංසක කොල්ලෝ රට වෙනුවෙන් ජීවිත කැප කලේ ඒත් අද රටේ ඉන්න කටු කන නායකයෝ පුංචිම වටිනාකමක්වත් දුන්නද ඒ සෙබලුන්ට ....අහිංසක විරුවන්ගේ අයිතීන් උදුරන් කන කෲර නායකයින්ට ශාප වේවා...😢😢😢
රනවිරුවනි සදා නය ගැති අපි..බුදු සරනයි නුබට...🌷🌷🌷
aniwaren
හරිම සන්වෙිදියි.ඇත්තම ඇත්ත.ඒත් ඒ ඇත්ත තේරැමි ගන්න අද සමාජයේ කීයේ කීදෙනා ඉතුරැ වෙලා ඉන්නේ.තන්හාවට ජීවිතය බදාගෙන ැනිකව පාගනව.
oba rate shakthiyai....තෙරුවන් සරණයි
Aththatama dukai thamaa...mage as walatath kadulu pirunaa...eth ape samaharak ayata den mewa amathakaii....eunath, oyala ape hadawath wala nelumak men pipila ....hari suwadaii..oyalata theruwan saranaii...
හිත ඇතුලටම වදිනවා.ගොඩාක් දුක හිතෙනවා
ගොඩක් දුකයි අද අපි ඔක්කොම හුස්ම අරන් ජිවත් වෙන්නෙ ඔවුන් නිසායි...සදා ණය ගැතියි .බුදු සරණයි
aniwaren sahathika aththa
Semsem S ow aniwaa
අපේ ජාතියේ මුරදේවතාවන්ට තෙරුවන් සරණයි
attatma aduna akata. hema ranaviruwekutma budu saranai!!!
මෙන්න මේ පරම සත්‍ය අද ගොඩාක් දෙනෙක්ට අමතකයි රාගම රනවිරු සෙවනෙ ගිහින් බැලුවොත් තේරෙයි ඒ රත්තරන් කොල්ලො නිසා අපි නිදහසේ ජීවත් වෙනව හැම පුරවැසියෙක්ම දවසට රුපියල ගානෙ වෙන්කරල ඒ රනවිරුවන් නඩත්තු කරන්න ඕනේ
sahathika aththa kathawa
yes that's why we always respect u dear fathers and brothers.thanks for everything
මෙි කතාව අසළා මගේ .අැස්වලට කඳුළු විරැවාණෙනි අපට කියා රටක් ඉතිරි කර මෙලොව හැර ගිය ඔබට අනේක වාරයක් ඔබට පිං ලැබෙිවා...
මම මේ video එක බලලා comment කරන වෙලාව වෙනකොට මේ video එක වෙනුවෙන් likes, 2000 කට වැඩියෙනුත් dislikes 158 කුත් තිබුණා. ඇත්ත..තමන්ට තමන්ගේම වගේ අනුන්ට අනුන්ගේත් අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. එත් මට තේරුම්ගන්න බැරි දේ තමයි dislikes 158 තියෙන්න තරම් ඒ 158 දෙනාට මේ video එකෙන් උන සිත් රිදවීම මොකද්ද කියන එක.
ගොඩක් අඩරෙයී සහො බුදු සරනයි🌺🌺ගුඩ්
adaraneeya ranaviruwan hemadenatama budu saranai.oyalage e kepakireemata hemadama api naya gethi.
Mata hari adambarai ape ranavruwan gena. Ape ranavruwan hata thurunuwan saranai devpihitai
ඔබසියලු දෙනාටම බුදුසරනයි ඒ උනත් දැන් ඉන්න තිරිසන්නුන්ඩ අමතකයි ඒපා
අයො රක්කන්තු අවඩා
බුදු සරනයි සියලුම රනවිරුවන්ට
Dukai thama...hama soldier knektama budu saranaiii..hmadama api oyalata adarei..wagema garu karnwa!!!!
ඒක නම් පුදුම විදියට දැනුණා ,ape සමහර අයට අපි වෙනුවෙන් කැපකිරීම් කරපු ape රත්තරන් කොල්ලො අමතක වෙලා , ඒත් ada api නිදහසේ හුස්ම ගන්නේ ape රත්තරන් රණවිරුවන් නිසා කියලා මට nam හැමදාම මතකයි , රණවිරුවනි ඔබට තෙරුවන් සරණයි
රණවිරුවනි ඔයගොල්ලන්ට දලදා සමිදු පිහිටයි
ඇත්තටම මට දුක හිතුනා බුදු සරණයි
Harima lassanai ranaviruwa sada amaraniyai !!!!!!
බුදු සරණයි සියලුම යුද හමුදා සෙබලුන් ට
aniwaren ape rate sinhayo
saththai aduna yaluwaa.ranaviruwananii obata niwan suwa.divi himiyen rata rakina viruwananta samma sambudu saranaii
අනේ ඔයා කියද්දි තවත් දුකයි ඇත්තටම ඇස් වල කදුලුත් ආවා..රනවිරුවන් අපේ..දැන් කාටවත්ම මේ කිසි දෙයක් මතකත් නැ .🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
එදා අපි බෙරු රන විරුවන් සියලු දෙනාම බුදු සරනයි ***
aniwaren api sadakal nayayi ape kollonta
අහදි පපුව පිචෙනවා රට වෙනුවෙන් දිවි පිදු ඔබ උතුමෙි මිනිසෙකු
sashry dewmini 0750572677 imo
Desaye mura dewathaneni api sada naya gathi obalata theruwan saranaiii
godak dukai aththatama api sada naya gathie oyalata rathnaththare pihitai
aththatama godaaaak dukai...rana viruvani api obata sada nayagathi...bs
aniwaren
සදා සමරමු ශ්‍රී රණවිරුවෝ
Saththai godak dukai😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭soyura soyuriyane oba samata dewi pihitaiii !!!❤❤❤❤❤❤❤❤❤
samudra karunarathna sri lanka 0750572677
දැන් රටෙි ඉන්න මහ එකාලට ඒ හැම දේම අමතක වෙලා අපේ විරැවන්ව දැන් පහත් තත්වෙටම දාලා තියෙන්නේ
Ape ranaviruwani obalata theruwan saranai api sada naya gethi
මේ වගෙ veedeo ගොඩක්...දාපම් bro....මිනිස්සුන්ට ආයෙත් මතක් වෙන්ඩ
සිරා කතාව 💖 බුදු සරණයි💖
ඔබයි අපේ ශක්තිය
Respect 🇱🇰 boy and girl
යුද බිමෙ සියලුම දෙනාට බුදුසරණයි
aniwaren
👍👍👍👍👍👍👍👍👍👍
සිංහල කෙල්ල හිතූ mamath sebelek 😍😂
සිංහල කෙල්ල හිතූ 059121573
සිංහල කෙල්ල හිh ftfතූ
යුදසෙබලු සියලු දෙනටම බුදු සරනයි
godak dukai ape aiyalata godak pin apiwa araksa karata oyalata jayama weva
Budusaranai oyalata. Adarei hamadama oyalata
Ranabime .mage sahodarainta budu sarani.dukki Baro .godk duki .
බුදු සරණයි
Harima dukai rathtaran malliyo.ada ape rana viruwo karapu sewaya amataka wela .oyaga nama ran akuren liyawanawa malliyo oyata niwan suwa lebawa
Siyaluma ranaviruwan hata apa sada naya gati daihirya sakktiya labawa siyalu rana viruwani smma sambudu saranai
එ අතීතය මිනිස්සුන්ට අමතකයි අද .
ash dekata kadulak inuwa..aiyo ape minisunta ai me dewal amathaka une..adatath godak adare karanawa ape viira rana viruwanta..තෙරුවන් සරණයි
දුක් නොවන්න ඔබලා කැම්පස් නොගියත් මොකද කැම්පස් ගිය අයගෙන් අද රටට වැඩක් නෑ ඔබලා ලෝක පුජීත සින්හයන් උනා ඔබලා රටට බරක් නති උපන් බිමට සේවයක් කල වීරෝදාර මිනිසායි.දුක් නොවන්න
Attane deyiyane api mona vidihata jivat unat nidahase enna bayanativa paraka yanna hadala denna kidenek jivita piduvdaasarana vela ennavda ai dan aeva amataka oyalata budu sarani
ඇත්තටම වටිනවා.
ආදරෙයිදිවි ඇතිතුරා ආදරනීය වීරෝධාර විරුවනේ
godak adambarai ranaviruwo gana jiviten samu gath ranaviruwantath jivath vee sitina ranaviruwantath dalada samindhu pihitai 👏👏👏👏
ekanam aththa
Aniwa...we should respect them for ever..really sadest truth....meyey jeevithe...
aththatama pattama dukai ...api diwithura obata nayagathi sabala soyurane
දුකයි....
අද අපි ඉන්නෙ මෙයාලා නිසා කියලා කවදාවත්ම අමතක කරන්න එප.