මැදපෙරදිග සේවිකාවන් ආගම වෙනස් කරන්නේ ඇයි? කාගෙද වැරැද්ද?

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 623

  • @JfNv-b6b
    @JfNv-b6b 15 днів тому

    අනිවාර්යයෙන් ඇත්ත කතාව බුදු දහම ට ගවූරය කරනවා 🙏🌹❤️🌹🌼🙏🙏🙏 මල්ලි ඔයාට බූදූසරණයි

  • @pathmakumarikapugedara9667
    @pathmakumarikapugedara9667 17 днів тому +14

    මගේ බුදු සසුන් බැබැලේවා.මගේ දහම මට උතුම්.හැම ආගමටම ගරු කරනවා❤

  • @Kumudoni2024
    @Kumudoni2024 16 днів тому +1

    ඔබතුමාගෙ කතාව ඇත්ත.අවුරුදු පහලොවක් මැදපෙරදිග මෙි⁣ බොරැව කරන කරන්න සිද්ධ වුනා .එකඑක්කෙනා කියන සුරංගනා කතා නැහැ මෙි රටවල.අපේ හිතින් අපේ ආගම අපි අදහනව.අපේ රටට යනකමි එහෙම හොදෙයි .ඔබතුමාට අල්ලා⁣ දෙවි පිහිටයි .

  • @chandi4564
    @chandi4564 16 днів тому +1

    අපිටනම් කොයි ආගමත් එකයි ආදරෙයි හැම ආගමට. මාත් බුද්දාගම. කියන්නේ මුන්ට ක්‍රිස්තියාන් කියලා

  • @jajakotijayakoty4379
    @jajakotijayakoty4379 17 днів тому +4

    ඔයා මුස්ලිම් වරයෙක් වෙලත් මෙිවගේ වැදගත් විඩියෝ එකක් කරපු එකට ස්තුතියි හරිම වැදගත් කතාවක්.ඔබතුමාට අල්ලා දෙවි පිහිටයි..........

  • @ManoriJayasigha-ks9bp
    @ManoriJayasigha-ks9bp 13 днів тому

    අනිවාර්යයෙන් කතාව හරි ඔබ තුමන්ගේ ❤

  • @sriyanimalkanthi4400
    @sriyanimalkanthi4400 18 днів тому +7

    මේ කතාවනම් ගොඩක් වැදගත්.ඔබතුමාට අල්ලා දේවිපිහිටයි .

    • @PaliguMenika83
      @PaliguMenika83 18 днів тому

      ❤ මේ කතාව ගොඩක් වැදගත් අයියා ඔයාට අල්ල දෙයියන්ගේ පිහිටයි

  • @krisanthieid973
    @krisanthieid973 17 днів тому +2

    එකනම් ඇත්ත අක්කෙ මමත් කියලා තියෙන්නෙ මම බුද්ධාගම කියලා මට කිව්වා එයාලගෙ ආගමට බැදෙන්න කියලා මම කිව්වා ඇයි අපි බැදෙන්නෙ හැම ආගමකම තියෙන්නෙ එකම දේ වදින එක විතරයි වෙනස් මම බැදෙන්නෑ මට මගේ ආගම හොදයි කියලා මම කිව්වා ඒ පාර මුකුත් කිව්වෙ නෑ මම මගේ ආගමට අගෞරව කරන්නෑ 🇸🇦🇱🇰🙏

  • @chandi4564
    @chandi4564 16 днів тому

    ගොඩක් පින්. මේවා ගෙනාවට

  • @ThushariManel-xm4cf
    @ThushariManel-xm4cf 16 днів тому

    අනිවාර්යයෙන්ම 👍👍

  • @InnetKanthi
    @InnetKanthi 13 днів тому

    මමත් බුද්ධාගමේ මම හැම ආගමටම ගරැ කරනවා ❤❤❤❤❤

  • @NayanaNayana-w9h
    @NayanaNayana-w9h 17 днів тому +1

    මාගේ ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ පිහිට 🙏🙏🙏🙏🙏🙏

  • @gggfff-sh5jr
    @gggfff-sh5jr 16 днів тому

    මමනම් සියලූම ආගම් වෙලට ගරු කරනවා ඒත් මේ මැදපෙර දිග අපි තනි වෙනවා අයියේ මේවට වග කිවයුත්තේ බලදාරි නිලදාරී ඔයාට දෙවිපිහිටයි

  • @ChamilaJayarathne-i7i
    @ChamilaJayarathne-i7i 17 днів тому +2

    අපිත් කිව්වේ ක්‍රිස්තියානි කියලා ඒක අපිට විදේශ සේවා එකේ tranin එකෙදී උපදෙස් දෙනවා එහෙම කියන්න කියලා.. අපේ රටේ මහා එඋන්ට තමා මේක කියන්න ඕනේ. ඇත්තටම අපි අසරණයි. බුදු දහම තියෙන්නේ අපේ හිතේ. කොහේ හිටියත් අපේ හිතේ ඉන්නේ ලොව් තුරා බුදුරජාණන් වහන්සේ විතරයි. ඒක අපේ හිත දැනගත්තහම හොදටම ඇති. මේ ගැන කතා කරපු සහෝදරයා ට දළදා සමිදු පිහිටයි...🎉🎉🎉

  • @AmithaWeerasinghe-f1z
    @AmithaWeerasinghe-f1z 17 днів тому

    ස්තුති ඔබට එ ප්‍රචාරය නිසා ගොඩක් ගොඩක් ගොඩක් ස්තුති තව තව මෙවැනි ප්‍රස්න ඉදිරිපත් කරන්න සක්තිය දිරිය දුන මෙනව ජෙසුස් වහන්සේගේ නාමයෙන් ❤❤❤අමෙන්❤❤අමෙන්❤❤හලෙලුයා

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 18 днів тому +16

    හැමකෙනෙක්ම එකවගේ නැහැ. සමහර මිනිසු ඉන්නවා ආගම ගනන් ගන්නැහැ ඒත් සමහර අය ඉන්නවා බුද්ධාගම කීවහම හරියට වදදෙනවා....ඒකයි ප්‍රශ්ණය... 😮😮😮😮

    • @janakadissanayaka8796
      @janakadissanayaka8796 17 днів тому

      ඔයා හරි .මම ඒජන්සිය ලග හිටිය මේ ගෙදරට උයන්න කෙනෙක් ගන්න ගෑනි එක්ක.එන එන කෙනා කියන්නෙ ලන්කාවෙ බුද්දාගමනම් එපා ක්‍රිස්ටියන් කමක්නෑ කියල

    • @wrkw-g3o
      @wrkw-g3o 17 днів тому

      Ejancyen kiyanawa budhist kiyala kiyanna epa kiyala​@@janakadissanayaka8796

    • @SarhaSarhasarha
      @SarhaSarhasarha 16 днів тому

      ඇත්ත ඔයාගේ කතාව

  • @SomaDamayanthi
    @SomaDamayanthi 18 днів тому +1

    මල්ලි ගොඩක් පින් .අපි.වෙනුවෙන් .කතා .කරනවට.මමත්.බුදු .දහම.තමයි.අදහන්නෙ.පින් මල්ලි .ඔයාට .බුදු සරනයි ..දෙවියන් ගෙපිහිටයි .

    • @MaliniRanatunga
      @MaliniRanatunga 18 днів тому

      අරයා කියනවා වගේ ඔයාගේ කියන්න මැඩම්ට මං බුද්ධාගමේ කියලා ඔයාට තියෙන සැලකිලි ඔක්කොම ලස්සනට සලකයි

  • @fujfuj6875
    @fujfuj6875 17 днів тому

    වැදගත් දෙයක්

  • @SanjeewaniPushpa
    @SanjeewaniPushpa 18 днів тому +5

    දෙවැනියා කියන කියන කතාව ඇත්ත සහතික ඇත්ත නමුත් අපට වෙනස්කම් කරනවා වැඩි ආගම කිවුවම ඔයා කියන කතාවහරි🙏🙏🙏🙏🙏🙏

  • @Kanchna-7005
    @Kanchna-7005 17 днів тому +1

    ඕව් එක නම් ඇත්ත මේදේ වැරදුණු තැන ඇයි දන්නේ නැ අනිවාර්යයෙන්ම මේදෙ නිවැරදි කරන්නම ඕනෑ ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DineshaChamali-k6w
    @DineshaChamali-k6w 17 днів тому +2

    ඇත්ත කතාව මල්ලි ඔයාට අල්ලා දෙවියන් ගෙම පිහිටයි 🙏🙏

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 18 днів тому +3

    මන් ඉන්න ගෙදර අයත් දන්නවා මන් බුද්ධාගම කියල මන් පිරිත් දානවා අහනවා ඒත් මොකුත් කියන්නෙ නැහැ මට වරදක් නැහැ අපේ ආගම තරම් මට වටින දෙයක් නැහැ තෙරුවන්සරණයි ඔයාට සහෝදරය 🙏

  • @NiroshaKumari-ff8si
    @NiroshaKumari-ff8si 16 днів тому +1

    සවොදරයා මම ඔබට මගෙ සිරස නාමා ආචාර කරනවා

  • @Anusa0
    @Anusa0 17 днів тому

    ඒක අමූලික. බොරැවක් ඇයි ආගම වෙනස්. කරන්නේ මමත් ඉන්නේ සෞදි. මමනමි උදේ හවස. බුදුන් වදිනවා

  • @HashithaMadushan
    @HashithaMadushan 16 днів тому

    අනිවාර්යයෙන්

  • @sandykumari8421
    @sandykumari8421 17 днів тому +1

    පුතේ සහතික ඇත්ත කතාව මම ඩුබායි මමත් අගමට හැරුනා දන් මුස්ලීම් වදිනවා

  • @SarugajinSarugajiy
    @SarugajinSarugajiy 18 днів тому +8

    ඇයි.අපි..අපේ..ආගම..පාවලා..දෙන්නේ..අපේ..උතුම්..බුදුසාසුන..සාදා..බැබැලේවා..සාදු..සාදු..සාදු..🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @ChandaniNeto
      @ChandaniNeto 9 днів тому

      ඇයි අපි බයවෙන්න අපේ ආගම තරම උතුම් දෙයක් නැහැ අනිවාර්යෙන්ම ඇත්ත කතාව මගේමැණික බුදුසරණයි පරිස්සමට ඉන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wmpriyadarshani
    @wmpriyadarshani 17 днів тому

    අයියේ ඔයාට අල්ලා දෙව් පිහිටයි ගොඩාක් ගරු කරනවා අයියේ ඔයාගේ වචන ටික රත්තරන් වගේ වටිනවා අයියේ ..මමත් සවුදි අරාබියේ වැඩ කරන්නේ ...මම බුද්දාගමේ කෙනෙක් ..මමත් පිරිත් අහනවා බන අහනවා ඒත් සියලු ආගම් වලට ගරු කරනවා ..අල්ලා දෙව්යන් මුලු හදවතින්ම විස්වාස කරනවා ඒ වගෙම පිහිට තියෙනවා ...සියලු ආගම් වල කියලා තියෙන්නේ අක්කා කියනවා වගේ පව් කරන්න එපා කියලා ..ඔව් අපි බෙල්ල කැපුවත් අපේ ආගම ඇයි හන්ගන්නේ....අනික මෝඩ අය තමයි එහෙම අපේ ආගමට කැමති නැත්තේ මම ඉන්න ගෙදර අය මගෙන් ඇහුවා ඔයා වදින්නෙ කොහොමද මල් තියලාද...වදින විදිහක් තියෙනවා නම් වදින්න ඒක ප්‍රරස්නයක් නෑ කියලා ...අපි ආවෙ අවුරුදු 2 ක වැඩ කරන්න ..අපේ කාලය ඉවර වෙලා අපි යනවා ...අපේ ආගම අදාල නැහැ ඒක ඇත්ත..අයියාට ගොඩාක් ස්තුති ස්තුති ස්තුති අයියේ ..අල්ලා දෙයියන්ගෙ පිහිටයි අයියාට රට විරුවන් සියලු දෙනාටත් උතුම් තුනුරුවනේ ආසිර්වාදය රැකවරණය ලැබේවා සියලුම devi පිහිටයි පරිස්සමෙන් ඉන්න හැමෝම 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👌👌👌👌

  • @wasanthakumari9071
    @wasanthakumari9071 16 днів тому

    Ape Agama අපිට වටිනවා බුදු Sasuna දිනෙන් දින Babaleewa Saadu Saadu Saadu❤❤❤❤

  • @SonitaPremakantni
    @SonitaPremakantni 15 днів тому

    දෙවිපිහිටයි මල්ලි

  • @RathnayakaRathnayaka-w8z
    @RathnayakaRathnayaka-w8z 17 днів тому +1

    මල්ලිගෙ කතාවනං සම්පූර්ණයෙන්ම ඇත්ත. මං නම් කවදාවත් කියන්නේ නෑ මං ක්‍රිස්තියානි කියලා මමආගම. බුද්ධාගම.

  • @RasikaNilanthi-d3x
    @RasikaNilanthi-d3x 17 днів тому

    සත්‍ය වශයෙන්ම ඇත්ත කතාව

  • @DayanaLa67
    @DayanaLa67 17 днів тому

    ඔයාගේ කතාව සහතික ඇත්ත තමන්ගේ ආගම ගැන කතා කරන්න අයිතියක් තිබෙනවා වැඩ කරන්න පුලුවන් නම් ආගමක් අදාල නැනේ අපි වෙනුවෙන් කතා කරන ඔයාට අල්ලා දෙවියන්ගේ පිහිටයි

  • @NadeekaNadeeka-tj5vz
    @NadeekaNadeeka-tj5vz 17 днів тому

    අනේ අයියේ මමත් ඒ ප්‍රත්නයට මූන දීලා ඉන්නේ මං හොරෙන් බුදුන්වදින්නේ පෝන් එකේ මගේ කාමරයට විතරක් ඇහෙන්න දාගන්නවා😢මන් හැම තප්පරයකම බුදුන්වහන්සෙගෙන්
    සමාව ගන්නවා ඒත් මගේ බුදු දහම තමයි මගේ ජීවිතය 🙏🙏🙏🙏🙏අයියේ ඔයාට ගොඩාක්ම පින් අයියේ

  • @PramithaPramitha-f2v
    @PramithaPramitha-f2v 18 днів тому

    බොහොම හොඳයි සහෝදරයා ඔපගේ තතාව.❤❤❤❤

  • @KrishnaKannangara
    @KrishnaKannangara 17 днів тому

    බොහොම ස්තූතියි සහෝදරයා.

  • @SenaniChandralatha-m3i
    @SenaniChandralatha-m3i 17 днів тому

    Ape agama අපට වටිනවා ..🙏🙏🙏🌹🌹🌹🌺🌺🌺

  • @KumariWanasingha-y7k
    @KumariWanasingha-y7k 17 днів тому

    ඉක්මනටම අපිට සාධාරණයක් ඉටුකරලාදෙන්න.බනපදයක් අහන්නෙ හොරෙන්,ප්‍රොෆයිල් එකට බුදුරුවක් දාගන්න බෑ,හරිම බයයි.ඒක අපිට කරන අසාධාරණයක්.

  • @dilmichanuka-nz9yp
    @dilmichanuka-nz9yp 17 днів тому

    අනිවාර්යෙන්ම ඇත්ත ඔයා ගේ කතාව

  • @විදෙස්හඬ
    @විදෙස්හඬ 18 днів тому +3

    වැදගත්ම කතාබහක්

  • @komalravat404
    @komalravat404 18 днів тому +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා සියලුම දෙනාට

  • @sandipalakshan4341
    @sandipalakshan4341 17 днів тому

    එකනම් ඇත්ත මෙවගේ දේකටවත් රජය මැදිහත් වෙන්ඩ ඔනේ
    උන් එකවත් කරන්නෙ නෑනෙ

  • @SriyaniSiyani-m7w
    @SriyaniSiyani-m7w 18 днів тому

    ඔබතුමාගේ කතාව ගොඩක් වටිනවා මටත් මුලින් මේ රටටආව කාලේ ඔය ප්‍රශ්නයට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපේ ආගම මොකක්ද කියලා දැනගත්තහම මේගොල්ලෝ විවිධ වෙනස්කම් කරනවා.මම දැනුවත්වම තවත් සහෝදරියක් නැවත ඒජන්සියට ගිහින් දුන්නා.අපේ ආගම වෙනුවෙන් කතා කරන ඔබතුත ගොඩක් ස්තූතියි.😢😢😢

  • @GeethaDamayanthy
    @GeethaDamayanthy 17 днів тому

    මම නම් ඔය නංගී වගේ තමයි බෙල්ල කැපුවත් බුදුදහම කෙනෙක් කියලා මට මාගෙ.ආගම මාගෙ ජීවිතේට වැඩිය වටිනවා ඔයා නිර්භීත නංගී කෙනෙක් සතුටු යි තෙරුවන් සරණයි නංගී මමත් අනිත් ආගම් වලට ගරු කරනවා ජයවේවා නංගී

  • @shyamaleenehara6132
    @shyamaleenehara6132 17 днів тому

    අනේ..මමත් කියලා තියෙන්නේ බුද්ධාගම කියලා..හැබැයි මොකුත් කීවෙි නෑ..එයාලා දන්නවා..අවුලක් නෑ..අනේ මොකටද මෙයාලාට බය වෙන්නේ..අනේ අයියේ ඔයා මුස්ලිමි වෙලත් මෙි වගේ විඩියෝ එකක් කිරිම ගැන හරිම සතුටුයි..අයියේ ඔයාට අල්ලා දෙවි පිහිටයි!

  • @ThushariNilmini-i6g
    @ThushariNilmini-i6g 17 днів тому

    Ane oyata budu saranai malli aththa kathathawa

  • @sreemathilka9633
    @sreemathilka9633 17 днів тому

    Aeakanam ඇත්ත mae aewana ඒජන්සි වලින් තමයි ඔය dae karannae mage ගෙදර ayanam දන්නව man බුද්ධාගම කියලා kishi prhsnayak naa theruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏

  • @nilushiPradeep
    @nilushiPradeep 18 днів тому

    ඇත්තටම මේවා කතා කරන්න ඕන කරුණු ,මමත් මේ ගෙදර අසරණ වුන ප්‍රශ්නයක්

  • @Kwta777
    @Kwta777 14 днів тому

    මම නම් ක්‍රිස්තියන් කෙනෙක් ජේසු පිහිටයි 🙏🙏💞

  • @kku9271
    @kku9271 18 днів тому +1

    අනිවාර්යයෙන්ම ඇත්ත කතාව මල්ලී 🙏🙏🙏💐💐💐

    • @malabandara294
      @malabandara294 18 днів тому

      Math.saudi.man.buddagame.kiyala.kiuwa.aulak.na

  • @Damidusurangha6588
    @Damidusurangha6588 17 днів тому

    අනේ මත් හැමෙගෙදරටම නියලා තියේන්නෙ මගෙ අගම බුද්දාගම මටත් කිවුවා මුන්ගෙ අගමට බැදෙන්න කිවුවා එත් මං මගෙ අගම පැගුවෙිනැ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නියමයි අක්කෙ ඔයා නියම බවුද්දයේක🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChanchalaMaheshani
    @ChanchalaMaheshani 17 днів тому

    Kathawa godak wadagath 👍👍

  • @pushpamadu9408
    @pushpamadu9408 17 днів тому

    හැම කෙනෙක්ම්ම එක වගෙ නැ ඔය සමහ කන්තවන් තමයි ඔය ව්දිහට හිතන්නෙ අපිනම් උපතින්න්ම බුද්දාගම අපෙ ගෙදර නම් එහෙම නැ අපෙ මැඩම් සර් හැම අගමටම කැමති ❤❤

  • @SiriyaniDissanayaka
    @SiriyaniDissanayaka 18 днів тому

    එම සහොදරියගේ කතා ව ඇත්ත සහෝදරයා ඔයා ට ගොඩක් ස්තුතියි

  • @SurangaPemarathna-u3x
    @SurangaPemarathna-u3x 17 днів тому

    නියමයි නංගි ඇයි අපේ ආගම පාගල දන්නේ අපි බුද්දාගම ඇයි අපි බය වෙන්නේ අපේ ආගමට ❤මිනිස්සු මාව ගත්ත දේවල්

  • @UkgSamarasekara-kc3qj
    @UkgSamarasekara-kc3qj 18 днів тому

    නියමයි අක්කෙ බුදුසරනයි🎉❤❤❤❤❤

  • @SamanKumara-is5fs
    @SamanKumara-is5fs 17 днів тому

    මමත් බෞද්ධාගම අනෙ මෙහෙ අය කැමති ne බනිනවා එද ඉදලා කැමති ne මොනවා කරන්නද අපි හරි අසරනයි අනෙ සහොඩරයට පින් අපි වෙනුවෙන් කතා කරනවට

  • @ChandraLatha-u3f
    @ChandraLatha-u3f 18 днів тому +3

    ඒක ඇත්ත මල්ලි තමන්ගෙ ආගම කියන්න බයේ ඉන්නෙ හුගක් අය ඒඋනාට ඩුබායි බහරේන් පන්සල් තියෙනව වැද පුදාගෙන ඉන්නෙ ගොඩාක් යාලුවෝ මටත් කියල තියෙනව බුද්ද කිවුවම ඒජන්සියට ගිහිනන් දානවලු හැම ගෙදරකම නොවේ ගෙවල් තියෙන එහෙම කොන් කරන ඒකට අපේ රජය ගිවිසුම් වලට එකග වෙන කොට මේ රජයත් එක්ක කතා කරල මේ අසාදාරනයට විසදුමක් සෙවිය යුතුයි

  • @RanjanieRanjanie-l5v
    @RanjanieRanjanie-l5v 17 днів тому

    ඔයා හරි අක්කේ ඔයාට බුදුසරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SAS.Dilukshi
    @SAS.Dilukshi 10 днів тому

    අල්ලා දෙවි පිහිටයි සැමට

  • @Nirosha-f9t
    @Nirosha-f9t 18 днів тому

    හැම ආගමක්ම ඒක හා සමානයි මටනම්.දර්මය කුමක් උවත් කර්මය එකයි.අපේ ගෙවල් වල නම් උබ මොන ආගමේද කියලා අහන්නේ නෑ. ඒක අපේ හදවතේ තියෙන්නේ.

  • @sada-wf1wn
    @sada-wf1wn 18 днів тому

    බුදුසරණයි ...මල්ලි.ඔයාට❤❤❤❤

  • @siryalatha8274
    @siryalatha8274 17 днів тому

    සියලු සත්වයෝ සුවපත්ම වෙත්වා.පුතේ මම ඔයා දාන වීඩියෝවක්ම බලනවා.ඔයා හැමදාම අසරණ රටවිරුවන් ගැන අවංකවම හඩක් නගන්නේ ඒ නිසා ම මම හදවතින්ම ගෞරවය පුදකරනවා. හැමදේ ගැනම සොයා බලා හැමදාම රට විරුවන්ට සහනයක් සැලසෙන විදියට තමා හඩක් නගන්නේ ඇත්තටම අපට ආගම් ජාතිබේද ඕනේ නෑ අවංක හදවතක් සහ මනුෂ්‍යකමක් තමා තියෙන්න ඕනේ මම ඉන්නේ අබුඩාවිවල මම ඉන්න ගෙදර නම් ආගම ගැන බලන්නේ මෙයාලට ඕනේ අවංක සේවයක් විතරයි. මම බෞද්ධයෙක් මම හදවතිම මගේ ආගම අදහනවා.මමහැම ආගමකටම ගරු කරනවා.මට අල්ලා දෙවියන් පිහිට හොදටම තියෙනවා.ඉතින් පුතේ ඔයාට කිසිදවසක වරදින්නේ ඔයාට අවංක හදවතක් තියෙන නිසා ඔයාට ජයෙන්ජයම වේවා. ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම හදවතින්ම අධිෂ්ඨාන කරමි.දීර්ඝායුෂ ලැබේවා❤👍❤🙏❤

  • @AhmadAhmad-u5l3w
    @AhmadAhmad-u5l3w 10 днів тому

    ඒක ඇත්ත.මේ රටවල් වල අය කැමැති නෑ බුදු දහම ගැන කියනවටවත්.

  • @SwarnaHettiaarachchi
    @SwarnaHettiaarachchi 18 днів тому

    නියමයි අක්කේ බුදු සරණයි ❤❤❤❤❤❤

  • @DissanayakaKumari-kq4qx
    @DissanayakaKumari-kq4qx 18 днів тому

    මමත් කීවා මල්ලී,මාත් අහල තියෙනවා බුදු දහමට කැමති නෑ කියලා.අපි අසරණයි මල්ලියේ.😢

  • @Snap-s2o
    @Snap-s2o 17 днів тому

    කවූරු මොන දෙවල් කිව්වත් අපෙ බූද දහම් රැකගන්න බය වෙන්න එපා ආගම රැකගන්න සාදූ සාදා🙏🙏🙏🙏🙏🙏

  • @damikadamika9011
    @damikadamika9011 4 дні тому

    අනෙ එකනම් ඇත්ත මමත් කිව්වෙ කිරිස්තියානි කියලා මෙයාලා කැමතිනැ බුද්දාගමට😭😭😭😭

  • @DaDilini
    @DaDilini 17 днів тому

    ඇත්තටම ගරු කරනවා ඔබ තුමාගෙ කතාවට රට විරුවන් අපි අසරන වෙන තැනක්

  • @වාසනා-ම9ඪ
    @වාසනා-ම9ඪ 18 днів тому +1

    අපේ බුදු දහම අපිකුත් බුදු දහමට ගරු කරන්න ඕනේ අපේ බුදු දහම වෙනස් කරන්න බෑනේ 🙏🙏🙏

  • @HasanthiHasanthi-c6m
    @HasanthiHasanthi-c6m 18 днів тому +2

    අපි බුද්ධාගමෙ කියුවා ම මෙයාලා අපිට සලකන්නේ නැ මම කුවෙටි ඉන්නේ අපි දෙන්නෙක් වැඩ අපි කියලත් තින්නේ කිුරිස්ති යානි කියලා අපි ආගම පවා දෙනවා නොවෙ අපි හැම ආගමටම ගරැකරනවා

  • @rajanitelaka2567
    @rajanitelaka2567 18 днів тому

    සුභ දවසක් වේවා අල්ලා දෙව් පිහිටයි ❤️❤️❤️👍👍👍

  • @Depeka-k6q
    @Depeka-k6q 18 днів тому

    තූන් දෙනාම කියන කතාවන් සහතික ඇත්ත.සමහරක් ගෙවල්වලින් බුද්ධාගම කිව්වම. කන බොන පිගාන කෝප්පය පවා වෙන්කරනව. අනික හැම කෙනෙක් එක්කම හරි වැරදි කතාකරන්න බැහැනේ.

  • @RasikaLakmal-k7y
    @RasikaLakmal-k7y 11 днів тому

    අයියේ ඔයාට බුදු සරණයි

  • @KumariWanasingha-y7k
    @KumariWanasingha-y7k 17 днів тому

    මං සෞදි හිටියාඉස්ස්‍ර්ල්ලම ගිහින් බුද්ධාගම කියලා ගොඩක් ප්‍රශ්ණ ඇති උනා.ඒ මිනිස්සු මාරම වයිරයි බුදු දහමට.එනිසා අදත් රට ඉන්නෙ කියන්නෑ බෞද්ධ කියලා

  • @sghdhddhdhd9859
    @sghdhddhdhd9859 18 днів тому

    Gm putha .aththa oya kiyana kathawa .eth mewata api asaranawela inne godak thank you dp

  • @ConfusedBiscuits-sc4ve
    @ConfusedBiscuits-sc4ve 18 днів тому

    එකනම් ඇත්ත අයියෙ ගොඩක් අය ආගම සම්බන්ධයෙන් ඇත්ත කියන්න බයයි එ අතින් ගොඩක් අසරනයි අපෙ කාන්තාවො

  • @kusumalatha6063
    @kusumalatha6063 17 днів тому

    හොද අය ඉන්නවා හොද නැති අයත්,ඉන්නවා අපේ බුදු දාහාමට සමාර අය කෙල ගාහානවා අපි කැමති නැහැ අපේ ආගම පාගනවට, කෙල ගාහානවට අපේ උතුම් ආගමට නිග්‍රා කරන වට කැමති නැහැ ඒ නිසා තමයි පමණක් අය ඔය ප්‍රශ්නෙට මූහූන දෙන්නේ ඇත්තම කතාව අපේ බුද්දාහාගම කියන්න ,පුලුවන් වට පිටාව හදලාදෙන්න ඕනේ එතුමිය ,කියපු,කතාව,ඇත්ත ඔබතුමාට බෝහෝම පිං මේවගේදෙයක් අපිහැමෝම වෙනුවෙන් දැනුවත් කරාට බුදු අල්ලා දෙවියන්ගේ පිහීටයි👍🙏🙏🙏🙏

  • @MMm-n7q8o
    @MMm-n7q8o 18 днів тому

    Obatunmata godak istuthi wewa obata ❤❤❤❤

  • @DiluDil-f7o
    @DiluDil-f7o 18 днів тому +1

    ඇත්ත කථා කරන්න බයවෙන්න එපා මම වැඩ කරන්නේ ඩුබායි මගේ මැඩම් තියෙන්නෙත් තමන්ගේ ආගම අදහන්න කියලා අපි වදින්නේ කොහොමද කියලත් අහනවා එයාලා කියන්නේ කොයි ආගමෙන් එකම දේ කියන්නේ කියලා මැඩම්ගේ පැමිලි එකේ වැඩ කරන අය ඔක්කොම ලංකාවේ බුද්ධාගමේ අය

  • @wawalagevinitha1639
    @wawalagevinitha1639 17 днів тому

    උතුම් වූ බුදු බලය සත්‍ය බුදු සසුන බැබලේවා

  • @RenukaKulasooriya-s7r
    @RenukaKulasooriya-s7r 17 днів тому +1

    ❤ anwarayen Malli budusarani

  • @GalaxyA05-r5z
    @GalaxyA05-r5z 18 днів тому

    මම අවුරුදු 10යක් මෙ ගෙදර වැඩ මෙයාලා දන්නවා මම බුද්ධාගම කියලා

  • @Sam-wu2xu
    @Sam-wu2xu 17 днів тому

    එකනම් ඇත්ත මල්ලි 👍👍👍

  • @piyumipiyumi2226
    @piyumipiyumi2226 18 днів тому

    අනිවාර්යයෙන් අයියා අපි අසරණයි අයියා ගොඩාක් ස්තූතියි අයියා ඔයාට ඔයාට ගොඩාක් පින් අයියා

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 17 днів тому +2

    අනෙ අපි නම් බොරු කියන්නෙ නෑ අපිත් ඉන්නෙ රට තමා අපේ ආගමට ගහන්න කිසිම ආගමකට බෑ කට ඇරල මම නම් කිව්වේ බුද්ධාගමේ කියල කිසිම ප්‍රශ්නයක් නෑ මට

  • @AmeeerJoey
    @AmeeerJoey 18 днів тому

    ඔයාගේ කතාව ඇත්ත මල්ලී රජය මේවට වනකියන්න ඕන .

  • @Ushanimadukumari
    @Ushanimadukumari 17 днів тому

    නියමයි අයියේ කතාව සුපිරි

  • @ChandiSandy
    @ChandiSandy 15 днів тому

    අයියේ මේ කතාවේ දෙවනියට කතා කරපු සහොදරි කියන කතාව ඇත්ත එත අයියේ අපේ ආගම අදහන්න පුලුවන් ඩුබායි වගේ රටවල් වල මම ඉන්නේ සවුදි අරාබියේ අපේ සහොදරියකට කෑම කන පිගාන කොප්ප පවා වෙනම පාවිච්චි කරන්න කියලා ඉතින් අයියේ අපි කියලා තියෙන්නේ ඔය විදිහට තමයි අපි මේ රටවලට අවම කවුරුත් අසරන වෙනවා බොරු කියලා හිතින් අපේ ආගම අදහනවා

  • @Sky-y1c
    @Sky-y1c 15 днів тому

    බුදු සරණයි

  • @RtFf-t2w
    @RtFf-t2w 18 днів тому

    මාම.කුවෙටි.මගෙ.ගෙර.අයත්.කැමති.නැ.කටක්.ඇරල.කියන්න.බැ.මගෙ.අගම.බුද්දහ.ගාම.කියල.මගෙ.අගම.හදවතෙ.හන්ගගන.කටි.කිස්තියන්.කියනවත.අයියට.ගොඩක්.යිස්තුති.කාත.කරට 👍❤️

  • @JPkumara-nd4kd
    @JPkumara-nd4kd 17 днів тому +1

    බුදුදහම කරේ ඉරිසියාව තන්නාහව හිතේ පුරවගන අාගම මොකක් උනත් හදවත පිරිසිදුනම් එච්චරඉ

  • @renukakumari5890
    @renukakumari5890 17 днів тому

    මම වැඩ කරන්නෙ අරාබි ගෙදරක මමත් මගේ රූම් එකේ බුදු පිලිමයක් තියාගෙන වදිනවා අපේ සර් කවදාවත් මොකුත් කියලා නෑ හරිම හොදයි

  • @GayaniKumari-x5f
    @GayaniKumari-x5f 17 днів тому

    ඒක නම් ඇත්ත මමත් ඒ ප්‍රශ්නෙට මූන දුන්න කෙනෙක්..මුලින් ඒජන්සියෙන් කිව්වෙ ක්‍රිස්තියානි කියල.පස්සෙ මගෙ මැඩම් මගෙන් කෙලින්ම ඇහුවා මම කිව්ව මම බුද්ධාගමේ කියල දැන් නම් ඒක අවුලක් නැ එයාල හරිම හොදයි ඒත් ගොඩාක් තැන්වල මේ ප්‍රශ්නෙ තියනවා...🥺

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 18 днів тому

    සවුදි ගිහින් මටත් ඔය ප්‍රශ්නය ආවා.මට කැමති වුණේම නෑ ආගමට එන්න කිව්වා.ඉතින් මං මුස්ලිම් ආගමට බැඳුනා.ඊට පස්සේ මගේ මහත්තයත් බැඳුනා.කිසිම ආගමක වැරැද්දක් නෑ මනුස්සය තමයි වැරදි කරන්නේ.මම දැන් ආගමට ඇවිත් අවුරුදු දහයක්.මං ගොඩක් ගරු කරනවා මුස්ලිම් ආගමට❤❤🤲🤲🤲පාස්පෝට් එකේ දාන්නෙත් කිස් තියානි කියලනේ.හැබැයි ඉතින් මට අල්ල දෙවියන්ගේ පිහිටින් දැන් හොඳට.හරි ගියා.🤲🤲🤲🤲

  • @chandrakomara2721
    @chandrakomara2721 18 днів тому

    Suba Davasak Ayiye 🙏 Godak Godak Hoda Marthukavak Ganai Ada Katha Kale Aththama Sathutui 👍👍👍 Ayiyata Allaha Deviyange Pihitai Arakshavai 🤲🤲🤲 Kuwait Sita Chandralatha

  • @mohamedminhath3172
    @mohamedminhath3172 16 днів тому

    Aththa kathawa

  • @මැන්ඩිස්
    @මැන්ඩිස් 18 днів тому

    ඒක ඇත්ත නංගි අපි ආගම කියන්නැතුව ඉන්නන බැහැ

  • @RasikaNilanthi-d3x
    @RasikaNilanthi-d3x 17 днів тому

    🎉🎉🎉🎉❤ඔබට පින්සිද්ද වෙනවා මෙවා දානවාට

    • @SlMobile-m6i
      @SlMobile-m6i 15 днів тому

      ඔයාගේ තම්බකර පොඩ්ඩක් එවන්නකෝ

  • @JayanthiMenike-f3n
    @JayanthiMenike-f3n 18 днів тому

    Aththama kathawa budusaranai