මැති ඇමති සැපඅහෝසි වෙයිද

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 348

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 Місяць тому +121

    1977 හයෙන් පහක් දීල වැළදගත් ශාපය 2024 නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරණයේදී මාලිමාවට 5/6 ක ජනවරමක් ලබාදී අහෝසි කරමු. මාලිමාවට ජයවේවා !

    • @slmicro3857
      @slmicro3857 Місяць тому +6

      චැනල් 4 එකේ දාලා තියනවා..😢පාස්කු බෝම්බේ😢 කාගේ උවමානවක්ද කියලා..ගෝටාබය බල පෙරේත කමට ගහපු ගේමක් ..😭😭

    • @Newsmixpro
      @Newsmixpro Місяць тому +1

      හ්ම්ම්

    • @ColomboCeylon
      @ColomboCeylon Місяць тому +5

      කැට තියලා කියන්නේ
      අපි ලොකු පලුවක් ගලෝනවා ගලෝනවාමයි
      ලබ්බේ ශක්තිමත් විපක්ෂය

    • @psathya6345
      @psathya6345 Місяць тому

      @@bandulajayasooriya3387 උපරිමයෙන් බලය දෙන්න යයි කියන්නේ පරන අත්දැකීමමය. බලයෙන් මත් වූවන් අතීතය පුරාම අඩාවැටුනේ එවන් බලයටයි. ලැබෙන අවකාශයේ සේවය කරන්න. ජනතාවාදී බව එයයි.

  • @WelimadaSadda-qm7ek
    @WelimadaSadda-qm7ek Місяць тому +71

    මේවා ආහොසි කරනවා කියන්නේ ලෙසි නැ මුන් නම් මුල ඉඳලාම කන්නම බලාගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ 😂😂😂

  • @tuancassim2168
    @tuancassim2168 Місяць тому +60

    ඡෙ අර් කියන ජඩයාගේ ගැටය ලියන්න නමි අපි මලිමාව මන්ත්‍රි ප්‍රමාණය එන මහමැතිවරනයේ 140 ක් වත් වැඩි කර දිය යතුයි!

    • @RIFDHI_JAMEEL
      @RIFDHI_JAMEEL Місяць тому +2

      175ක්‌ කරන්න ඕනේ

    • @Mendhaka
      @Mendhaka Місяць тому

      140 මදිනේ බ්‍රෝ... 150 දෙමුද?

  • @ShaniKarunathilaka-c1c
    @ShaniKarunathilaka-c1c Місяць тому +62

    ජනපතිගේ ජනපති දුරය ශක්තිමත් වෙන්න නම් 14//11 දින තිබෙන චන්දයෙන් 140 ක මන්ත්‍රී කණ්ඩායමක්‌ පාර්ලිමන්ට් යවන්නම අවශ්‍යයි 💯💯ලස්සන රටක් 🥊පොහොසත් රටක් හදන්න මාලිමාව දිනවන්න හැමෝම එකතු වෙමු 💯💪💪💪✔️

    • @shriyaniherman8345
      @shriyaniherman8345 Місяць тому +6

      2/3 ක් ඕනි අනපනත් වෙනස් කිරීම සදහා. ඒ දේ කල යුතුමයි

    • @psathya6345
      @psathya6345 Місяць тому

      දෑත් ශක්තිමත් කරන පැරණි සටන් පාඨයම වෙන්නැති.

  • @rajapakshagechandralatha4274
    @rajapakshagechandralatha4274 Місяць тому +57

    මුන් ඔක්කොම නීති හදාගෙන තියෙන්නෙ මැරෙනකල්ම නිකං මිනිස්සුන්ගෙන් කකා බිබී ඉන්න. ජනමත විචාරණයක් තියල ඉදිරියේදි ඔය සියල්ල අහෝසි කළ යුතුයි.

    • @psathya6345
      @psathya6345 Місяць тому

      @@rajapakshagechandralatha4274 ජනමත විචාරණයකින් කල නොහැකි දෙයක් නැතැයි කියන්නෙ නාගානන්දද , සුනිල් වටගලද?

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv Місяць тому +12

    දැන ගන්නම ඕනවෙලා තිබුනු කරුනු බොහොමයක් මේ හෑල්ලෙ තිබුනා..ස්තුතියි ඔබට.. මේවගෙ එක එකා ලියන කියවන ඒව පස්සෙ දුවල වැඩක් නැහැ..මිනිස්සු සන්නද්ධ වෙන්න ඕන දැනුමින්..ඕනම පටලැවිලක යටම තියෙන නීතිමය තත්ව..ගැන..කරනව කිවටම ඒ පස්සෙ දුවල බැ..කරන්න පුලුවන් දේ..අසිරු දේ..හරියටම දැනගන්න කටකතා සම්පප්‍රලාපවලින් බැ..භාරත මහත්තය..මේ සමාජෙ අපි ඇතුලුව බහුතරයකට මේ රටේ නිතිරිති.ව්‍යවස්ථා.තබා එදිනෙදා කාර්‍යන්වලවත් හරිම තත්ව අවබෝධයක් නැ..රටක පාර්ලිමේන්තුව..ගැන කොහෙ නෛතික දැනුමක්ද ඉතින්..ඒ නිසා මගෙ ඉල්ලිම ..මේ ගෙවෙන්නෙ ඒ විෂයය එක්ක ගනුදෙනු කරන කාලයක්..නිසා..දෛනිකව ඔබ කරන විග්‍රහවලදි ඒවයෙ හරිම තැන ගැනත් මේ සමාජෙට අධ්‍යාපනයක් දෙන්න..ඒක හරි වටිනවා..ඒම නොවුනොත් අපිට 76ක් බුරුවො වගේ බලං හිටිය විදියටම ඉන්න වෙනව..එකඟ වෙන්න හෝ එරෙහි වන්න..ඒ කරුනෙ නෛතික තත්ව දැන ගන්න ඕන..🎉🎉🎉🎉

    • @thilanbalasuriya6188
      @thilanbalasuriya6188 Місяць тому +1

      සහතික ඇත්ත . මම තෙරුම් ගත්ත දෙයක් තමා අපෙ මිනිස්සුන්ට අවංකකම රටට යහපතක් කරන්න ඔනෙකම තියෙනවා . හිටන්, ගොඨා අනුර ඔක්කොටම ජන්දෙ දුන්නේ එකයි . හැබැයි ඊට පස්සෙ එ අයගෙ දායක සභාව වෙනවා කරුණු සහ දැණුවත් කම නැතිව . දායක සභාව entertain කරන්න ගිහින් ආණ්ඩු ඇණ ගන්නවා.

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv Місяць тому

      @@thilanbalasuriya6188 ඇත්තෙන්ම...👍

  • @SirilYasapala-ez8mj
    @SirilYasapala-ez8mj Місяць тому

    වැදගත් විග්‍රහයක් ස්තුතියි ඔබට

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +22

    අ ❤️ අනාගතය
    නු ❤️ නුඹයි
    ර ❤️ රටේ

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +69

    වැල්වටාරම් ඕනි නෑ.
    මාලිමාව 🧭❤️ එනවට බයයි නම්, හොරෙක් නැත්නම් හොරු මත යැපෙන එකෙක් 💯
    අපි මාලිමාවට 🧭💯❤️
    ජාතික ජන බලවේගයට 🧭❤️ ජය වේවා 🙏❤️🌹🇱🇰

    • @shakirsanoon7637
      @shakirsanoon7637 Місяць тому +1

      ❤❤❤❤❤

    • @shriyaniherman8345
      @shriyaniherman8345 Місяць тому +1

      සහතික ඇත්ත

    • @funmemes5915
      @funmemes5915 Місяць тому +1

      🥰

    • @KusumawathieManikeKankanamalag
      @KusumawathieManikeKankanamalag Місяць тому

      ජේ.ආර්. මොකක්ද නොකෙලේ.ගැහැණියක් මිනිහෙක් කොරන එකත් මිනිහෙක් ගැහැණියක් කොරන එකත්,මෙචිචර ගැට දාපු නිිති මාලාවක් හදපු කාලේ පුරවැසියන් පවි. දැන්වත්.මෙි ගැට ඉවත්කරන්න අවශ්‍ය පසුබිම සකස් කිරිිම සඳහා මාලිමාවෙන් වැඩිම පිරිසක් පාර්ලිමෙින්තුවට යවමු.

  • @shanthaperera2571
    @shanthaperera2571 Місяць тому +29

    සියලුම නීති අන පනත් සම්මත කර ගැනීම සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය අනිවාර්යයෙන් දෙමු...

    • @ActiveOrganic
      @ActiveOrganic Місяць тому

      Bahutharaya denna 2/3 denna gihin naganna wenne

    • @jayasundaramenike9432
      @jayasundaramenike9432 Місяць тому

      @@ActiveOrganicසැප ගන්න ඉඩ දීල බලාගෙන ඉමු.😂😂

  • @gayanisewwandika3575
    @gayanisewwandika3575 Місяць тому

    Thank you as always sir 💗💓
    💖💕💐💐👏👏🙏🙏💖💕

  • @shanthaperera2571
    @shanthaperera2571 Місяць тому +11

    භාරත අනිවාර්යයෙන්ම තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලැබිය යුතුයි නේද..
    අපි ජනතාව දැනුවත් කරමු...

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq Місяць тому +3

    76 වසරක ,ශාපය ඉවර කරමු මාලිමාවට ඉලග ජන්දේන් වැඩි පිරිසක් පාර්ලිමේන්තු යවලා

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 Місяць тому +2

    අපි ඉතාමත් අවදානයෙන් සහ බලාපොරොත්තු සහගතව සිටිනවා විදෙස් අපට ලන්කාවට මුදල් ආදාර ලබාදීම සදහා සුදුසු පිලිවෙලක් හදයි කියලා❤❤

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 Місяць тому +4

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @princijayatunga6201
    @princijayatunga6201 Місяць тому +10

    මහා මැතිවරණ යෙන් 2/3ට වැඩි බලයක් මාලිමාවට ලබාදීම ජනතාව ගේ වගකීම .

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466 Місяць тому

    ආදරෙයි හැමදාමත් ❤

  • @user-sl7k
    @user-sl7k Місяць тому +10

    _මුන්ගේ සුඛවිහරණයටම හදාගත් අනපනත්. ජනමත විමසා හෝ මේවා අහෝසි කළ යුතුයි . කෙසේ වුවත් මාලිමාවට උපරිම බලය ලබා දෙමු !_

  • @prabhathratnasooriya5079
    @prabhathratnasooriya5079 Місяць тому +33

    EPF, ETF ගන්න ක්‍රමය වෙනස් කරන්ඩ පුලුවන්ද , කොල පුරෝ පුරෝ රටවටේ යවන්නෙ නැතිව ID එක ඉදිරිපත් කරල ගන්ඩ පුලුවන් ක්‍රමයක්

    • @tharukalankageeganage2857
      @tharukalankageeganage2857 Місяць тому +1

      මිනිස්සු හරියට හොර කරනව ඕව ගන්න ගියාම. විශේෂයෙන්ම අධ්‍යාපන මට්ටම අඩු අයගෙ මුදල් බොහොම මංකොල්ල කෑම් වලට ලක් වෙනව. ඒකයි ගොඩක් කඩොලු පනින්න තියෙන්නේ ඕක ගන්න ගියාම.
      හොඳ planning process එකකින් ඔය වැඩේ ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙස simplify කරන්න ඕන.
      වෙනස් කරනවා නම් ඔය වගේ වෙනස් කරන්න දේවල් බොහොමයක් තියෙනවා කම්කරු නීතිය ඇතුළුව.

  • @IsiraFernando-cx3cx
    @IsiraFernando-cx3cx Місяць тому +14

    එක්ස්ප්‍රස් පර්ල් නෞකා සිද්දිය හා වන්දි ලබා ගැනීම සම්බන්දව අදහස මතුකරන්න

    • @psathya6345
      @psathya6345 Місяць тому

      දැන් බලය තියෙන නිසා ඉකිමණින් ඒ වන්දි ටික ගත්තනම් දුප්පත් මිනිස්සුන්ට සහන දිය හැකිය.

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327 Місяць тому

    ❤🎉❤🎉❤🎉
    Jayawewa Sri Lanka 🇱🇰 🇱🇰🇱🇰❤❤❤

  • @thevabhas7225
    @thevabhas7225 Місяць тому +11

    ජනතාව එකඟ නම් තුනෙන් දෙකේ බලයක් දෙන්න ඕන හැමදේම සම්පූර්ණ කරන්න.. ඒකට වැඩ කරන්න ඕන...

  • @surathiramzee9847
    @surathiramzee9847 Місяць тому

    Thank you very for video sir.

  • @virajlalindra702
    @virajlalindra702 Місяць тому

    බොහොමත්ම ස්තුතියි ඔබ තුමාගේ විග්‍රහයට,මෙසේ ව්‍යවස්ථානුකුලව තිබෙන ප්‍රීතිපාදන නොදැනද NPP එක අදහස් ප්‍රකාශ කරේ, කෙසේහෝ මේ වනවිට ව්‍යවස්ථානුකුලව අපට ගතහැකි ක්‍රියා මාර්ගය කුමක්ද? ඔබ තුමාගේ විග්‍රහය අනුව

  • @razaliyanizahir1513
    @razaliyanizahir1513 Місяць тому

    Thank you

  • @thevabhas7225
    @thevabhas7225 Місяць тому +6

    මෙම දේශපාලන නීති ක්‍රියාත්මක කරනු ලැබුවේ මහජන ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් විසිනි. අපිත් ඒ විදියටම වෙනස් වෙන්න ඕන..

  • @isurudemansala6487
    @isurudemansala6487 Місяць тому

    Thank you!

  • @nissankamayadunna532
    @nissankamayadunna532 Місяць тому +16

    උන් උන්ගේ පැවැත්ම සදහා හොදට ලුණු ගොරකා දාලා ආන්ඩුක්‍රම විවස්ථාවේ න් ප්‍රතිපාදන හදාගෙන ඉදිරි චන්දය මාලිමාව දිනවලා අතීතයේත් බලාත්මක වෙන ආකාරයට නීති හදමු

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +22

    සාදය හමාරයි!
    නොවැම්බර් 14
    මාලිමාවේ මහජන ආණ්ඩුවක්!

    • @Newsmixpro
      @Newsmixpro Місяць тому +2

      ඔව් ඔව්

  • @IndikaUbesinghe
    @IndikaUbesinghe Місяць тому

    Thanks sir 🙏

  • @slmicro3857
    @slmicro3857 Місяць тому +10

    චැනල් 4 එකේ දාලා තියනවා..😢පාස්කු බෝම්බේ😢 කාගේ උවමානවක්ද කියලා..ගෝටාබය බල පෙරේත කමට ගහපු ගේමක් ..😭😭

  • @anurakumara5747
    @anurakumara5747 Місяць тому

    සියල්ල ඇත්ත

  • @dammikashiyani8278
    @dammikashiyani8278 Місяць тому +5

    නියමයි .කඩුත් එකතු කරන්න.ඒවටත් බෙලි කැපෙනවා.

  • @ashokawithanage8216
    @ashokawithanage8216 Місяць тому +8

    සංතෝසෙත් නැතුව ගියා.🤦 😒

  • @anjaleeperera6692
    @anjaleeperera6692 Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Stay safe and healthy, we all love both of you ❤❤❤❤❤❤❤ thank you 🙏

  • @j.pprasanna
    @j.pprasanna Місяць тому +9

    🔴🔴🔴🌹🌹🌹👍👍👍මලිමාවට.ජය.නියතය

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 Місяць тому +3

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනිවාර්යයෙන්ම නිර්මාණය කළ යුතුයි . එවිට මෙවැනි ගැටලු ඇති නොවේ

  • @Prasadikaweerasingha
    @Prasadikaweerasingha Місяць тому +14

    පාස්පෝට් 14000ක් දෙන්න තියෙද්දි ,ටිරාන් අලස් පාස්පෝට් එක අරන් ලූ පැයක් ඇතුලත ..

  • @_Kamanthi99.
    @_Kamanthi99. Місяць тому

    👍👍👍

  • @miraiinternational4628
    @miraiinternational4628 Місяць тому +28

    හිටපු ජනාධිපති වරුන්ට දෙන විශ්‍රාම වැටුප්, පහසුකම් , දීමනා අතීතයට බලපාන විඳියට අහෝසි කරන්න බැරි නම් කරන්න තියෙන්නේ සියලු ජනාධිපති වරුන්ට අලුත් බද්දක් හඳුන්වා දෙන එක. ඒ බද්ද ලැබෙන විශ්‍රාම වැටුප් , දීමනා පහසුකම් වලට සමාන වටිනාකමක් ඇති බද්දක්. එතකොට මේ පැත්තෙන් දෙනව අර පැත්තෙන් ගන්නවා. එතකොට මීට පාlස් සේ එන එවුන්ට පහසුකම් දීමනා නෑ කියන්නේ බද්ද 0 යි 😆

    • @ChamoDiary
      @ChamoDiary Місяць тому +3

      ඔව්

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 Місяць тому +2

      ඒක හරි තමා.

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r Місяць тому +1

      අනුර ජනාධිපති සමුළුවල කිව්වා හිටිය ජනාධිපති හොරුන් ගෙ විශ්ස්‍රාමික වැටුප් අහෝසි කරන්න පුළුවන් ඒක ට ටිකක් ප්‍රමාද වෙනවා නීති පද්දතියක් හදන්න ඕනෑ කියලා

    • @lakthilinapeiris6533
      @lakthilinapeiris6533 Місяць тому +1

      Aluth panathak barida ?

    • @anurabandara9803
      @anurabandara9803 Місяць тому +1

      රුපියල් 100 ඉතුරු කරොත් හොද මදිද....,......

  • @sameerasameera3149
    @sameerasameera3149 Місяць тому +8

    එහෙනම් ඉතින් ඕක කරන්න හම්බුවෙන්නේ මුළු විවස්ථාවම වෙනස් කරන්න ඕනේ ජන්මත විචරණයකින් දැන් ඉතින් මොකක් හරි කරලා 3/2බලයක් ගන්න ඕනේ මේ ඔක්කොම කරන්න

  • @deepaamarawardene3499
    @deepaamarawardene3499 Місяць тому

    Well done budusarany 😊

  • @rathnayaka4627
    @rathnayaka4627 Місяць тому

    thanks bharatha

  • @inokafernando340
    @inokafernando340 Місяць тому

    👍👍🙏

  • @HDGayan
    @HDGayan Місяць тому

    👏👏👍👍

  • @user-sl7k
    @user-sl7k Місяць тому +6

    _නීතිය කෙසේ වෙතත් සත්භාවයෙන් කෙනෙකුට මේවා ප්‍රතික්ෂේප කළ නොහැකිද._

    • @talkingtutor9753
      @talkingtutor9753 Місяць тому +1

      මාත් හිතන්නේ එහෙමයි.
      ජනයා වෙනුවෙන් ව්‍යවස්තාව මිසක් ව්‍යවස්තාව වෙනුවෙන් ජනයා නොවේ.

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv Місяць тому +54

    ව්‍යවස්ථාව අලුත් කළ යුතුමය .මුන් මෙය හදාගෙන තියෙන්නෙ ම අපිව හුරා කන්නමයි. 😂😂😂
    මාලිමාව දිනවමු.අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙමු.🎉🎉🎉🎉🎉❤

    • @WasanthaPerera-ik1rs
      @WasanthaPerera-ik1rs Місяць тому +3

      ඇත්ත ට ම 👍

    • @ChamoDiary
      @ChamoDiary Місяць тому +3

      ඔව් අනිවාර්යයෙන් ජනමත විචාරණයක් හරි තියලා ඒ වැඩේ නම් කරන්න ඕනී මේ රට වලපල්ලට යන්න හොද ම හේතු මේවා

    • @ricvibesinc1
      @ricvibesinc1 Місяць тому

      Ballinanang wahallu palanaya kerala thiyannay k...ma perathayo...😂😂

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r Місяць тому

      ඔන්න දැන් ලංකාවේ එවුන් තෙල් ගාන අඩු කලා කියලා තෙල් සූත්තරය වැරදි කියලා නටනවා ..😅😅😅..රනිල ගෙ කාලේ තෙලේ නැ ලු

    • @shriyaniherman8345
      @shriyaniherman8345 Місяць тому

      උන්ගේ හත්මුතු පරම්පරාවල් වලට විතරක් හදාගත්තු ක්‍රමයන්. මුන්ව පන්නමු නැවත නොඑන්නට

  • @charakapandithakoralage2674
    @charakapandithakoralage2674 Місяць тому +2

    මේ රටට බරක්වි ඇති ජනාධිපති, ඇමති, මන්ත්‍රි වරාප්‍රසාද කප්පාදු කල යුතුමය, ඒකට ජනමත විචාරනයක් හෝ අලුත් ව්‍යවස්ථාවක් කර ඒය වේනස් කල යුතුය.

  • @sunithafernando7638
    @sunithafernando7638 Місяць тому +4

    ගොඩාක් ස්තූතියි භාරත ඔයා අපිට ලොකුදැනුමක් ලබා දෙනවා වැදගත් විදිහට .අර සුදා කියන මිනිහ චන්ද්‍රිකාගේ එක වචනෙකට ඉතා අසික්කිත විදිහට අපහාස කරනවා.කතා කරන්නවත් නොදන්න 🐕 සුදා කියන්නේ .ආයේත් නම් ඒ සතාගේ වීඩියෝ බලන්නේ නෑ.

    • @RuwiniWijerathna
      @RuwiniWijerathna Місяць тому +1

      Atta oyage katava.sudaththa nuugat kenek kiyala mata hitenne.ekai ohoma hasirenne.eyata deshapalane gana danumak na.atheethaya danne na 56 venasa nodanne kuhaka moda apathayo tamai anith satha sepal me dennama hena poraval kiyala hitan inne bharatha tharindu vage ayage maila vatinne na.suda mn un subscribe kala ara vayasa ganukenek allan kiyana kata app a

    • @sunithafernando7638
      @sunithafernando7638 Місяць тому

      @@RuwiniWijerathna සේපාලගේ වීඩියෝ බැලීම අත් ඇරල ගොඩාක් කල්.සේපාල,සුදත්ත උගත්කමක් නැති තුට්ටුදෙකේ මිනිස්සු .මට හරියට කලකිරුනා,හිටපු ජනාධිපතිනියක්,වැඩිහිටි කාන්තාවක් ඇය.සුදන්ත කවදාවත් වයසට යන කෙනෙක් නෙමේ වගේ.හරිම අසික්කිතයි ඒ මිනිහ .

  • @neverdulzproduction
    @neverdulzproduction Місяць тому +5

    sl vlog අජෙන්ඩා එකකට යමින් වෙනම ගේමක් ගහනවා යයි හැඟුණ නිසා මෙහි පූර්ණ කාලීන සාමාජිකයෙක් වුණෙමි.

    • @akashhettiarachchi4951
      @akashhettiarachchi4951 Місяць тому

      I also unsubscribe. They treat us as a jokers and not respect to the subscribers. They have done a good job but now go towards wrong direction and specially no evidence based discussion. Just share there ideas which is not credible . 😮

  • @rupapushpa9228
    @rupapushpa9228 Місяць тому

    Hi sir have a good day,so much retirement problem Sri Lankan polation,thank you God bless sir👍🙏

  • @chandrsiriherath4327
    @chandrsiriherath4327 Місяць тому

    💕💕💕🙏

  • @NayankaBandara
    @NayankaBandara Місяць тому

    💪💪💪

  • @Wimal-d7s
    @Wimal-d7s Місяць тому +2

    නො: 14 ,වෙනිදා ට මාලිමාවට 6/5 බලයක් දි මේනාකි මඩමද අතුගා දමමු

  • @priyantharanuluge6402
    @priyantharanuluge6402 Місяць тому +2

    මේ සියල්ල කනපිට හැරවීම සදහා මාලිමාවට උපරිම බලයක් ලබාදීම සදහා පෙල ගැසෙමු❤❤❤❤❤ එකම විසදුම මාලිමාව පමනමයි ❤❤❤❤

  • @SanjanaTharinda-u2q
    @SanjanaTharinda-u2q Місяць тому

    Bharatha aiya❤🙏

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 Місяць тому

    👊❤️

  • @sasindufarnando5343
    @sasindufarnando5343 Місяць тому +1

    අන්තිමේදී අවුරුදු 76ක් තිස්සෙ මුන් හදපු රටකුත් නෑ.අපු බදු ගෙවල මුන්ව නඩත්තු කරන්න ඕනෙද.මේ ජරාව අයින් කරන්න මාලිමාවට අවශ්‍ය බලය දීල ජනමත විචාරණයක් තියන්න ක්‍රියාත්මක කරන්න.අපි එකෙන්ම ඒකට අනිවාර්යයෙන්ම සහයෝගය දෙමු.දරුවෙකුට පාන් කෑල්ලක්වත් කන්න නෑ මේ රටේ.මුන්ට අධි සුඛෝපභෝගී සැප.මේ ව්‍යවස්ථාවන් හදපු එවුන් දැන් හිටියනම් ගල් ගහල මරන්න ඕනෙ.කාලකණ්ණි අමනයෝ.මුන්ලගෙ වලවල් වලටත් හෙණගහන්න ඕනෙ.

  • @kg94837
    @kg94837 Місяць тому

    ස්තූතියි භාරත මහත්මයා, අපි බොහෝ නීතිමය කරුණු දැන ගන්නේ ඔබතුමාගෙන්. රනිල් ඔය දේවල් බය නැතිව ඉල්ලන්නේ මාමා කරපු දේ අනුව මේ ජනාධිපතිවරයාට ඒවා නැති කරන්න බැරි බව දන්න නිසා. ජේආර් කරපු මේවා වෙනස් කරනවානම් ඒ වගේම බහුතරයක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. විසෙන් විස නසනවා වගේ. මේ ටික ලංකාවේ මිනිස්සුන්ට පැහැදිලි කර දෙන්න ඕනේ මාලිමාවේ නායකයන්.

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +23

    මහ මැතිවරණය නොවැම්බර් මස 14 වනදා. 😊 දැන්ම වැඩේට බහිමූ. 💪💪
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌NPP 💯🚩

  • @Donoughmore1933
    @Donoughmore1933 Місяць тому +1

    VFS විසා , Passports … ඩොලර් මිලියන ගානක වංචා දුෂණ …..
    තහනම් වචනය …. ටරාං අලස් ….

  • @KumariMass
    @KumariMass Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 Місяць тому +6

    මෙහෙම ක්‍රමයක් අනිත් රටවල් වලට තියන පොදු වරප්‍රසාදයක්ද

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 Місяць тому

    සහෝදරයා , ඔබගේ දේශනය බෙහෝ දුරට දේශපාලන විද්‍යාව හදාරා දරුවන්ට හරවත් ...

  • @tharidunuwan8195
    @tharidunuwan8195 Місяць тому +1

    භාරත මාලීමාව මැතිවරණ වේදිකාවල කියපු දේවල් බලය අරන් ප්‍රායෝගිකව කරන්න ගියාම මාර අමාරුයිනේ 😂

  • @basanje8737
    @basanje8737 Місяць тому +19

    දිර්ඝ කාලීන නිවාඩුවක් ගත කිරිමට සැරසෙන යුවළකට සුපවේදීන් 15 -20 වැඩ කරන කොළඹ Five star හෝටලයක් තියෙනවා නම් ජනාධීපතී කාර්්‍යාලයට දන්වන්න ,
    කැට තියෙලා කියනවා 2/3 බලයක් අරන් මේ ජනපතී , මන්ත්‍රි , ඇමතී , නිලධාරී වරප්‍රසාධ නතර නොකලොත් මොකා බලයට ආවත් මේ රට පොහොසත් රටක් නම් කරන්න බෑ ,
    ( 1978 - 2023 ජනපතීවරැ නවයක් සමග මන්ත්‍රීවරැ සීයගනනක් බංකොලොත් රටක ජනතාව නඩත්තු කරමීන් සිටි )

  • @risijayasrikantha998
    @risijayasrikantha998 Місяць тому +9

    අතීතයට බල නොපාන්නේය යන්න සං ශෝදනය කරන්න බැරිද. ඡන්දෙදි දිපු මූලිත පොරොන්දුව ජනමත විචාරණයක් ලෙස අර්ථ කතනය කරන්න බැරිද?

    • @ActiveOrganic
      @ActiveOrganic Місяць тому

      50%+1 na ekath eka hethuwak

    • @risijayasrikantha998
      @risijayasrikantha998 Місяць тому

      @@ActiveOrganic පාර්ලිමේන්තු ඡන්දෙන් ඡන්ච 50% වඩා ගන්න හැකි වෙයි

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 Місяць тому +3

    ව්ශ්‍රාම යාම අර්ථ නිරූපනය කර නැද්ද? .ගෝඨාභය ගේ ඉල්ලා අස්වීම විශ්‍රාම යාමක් ලෙස අර්ථ නිරූපනය කල හැකිද? එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවක් අලුතින් ගෙන ආවොත් මේවා අයින් කල හැකිද? අනික මුන්ට ලැජ්ජාවක් ඇත්නම් මේවා අතහැරිය යුතුයි.ඒත් මුන් එකෙක් වත් ලැජ්ජා නහර ඇතිවුන් නොවන බැවින් එය බලාපොරොත්තු විය නොහැක.මුන්ගේ දරුවන්ද රටේ වැසියන්ට බොහෝදේ දීමට පොරොන්දු වන නමුත් තමන්ගේ දෙමව්පියන්ට කෑමට ,බීමට ,නිදාගැනීමට ,ඇවිදීමට මහජනයාගේ තුට්ටු දෙකටම කෙලීමට බලාපොරොත්තු වන බැවින් උන්ට ඒ සැබැදිව දේශපාලනික පාඩමක් ඉගැන්වීමට ජනයා පෙලගැසිය යුතුය.

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 Місяць тому

    🎉🎉🎉🎉❤

  • @arunashantha6738
    @arunashantha6738 Місяць тому +4

    ලොහාන් රත්වත්තගේ අයුදේ අනිවාර්යෙන් ගන්න මොකද බඩු ෂුවර් නැහැ 😂😂😂

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 Місяць тому +1

    💕💕💕💕💕🙋

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 Місяць тому +3

    අපි ම්නුස්සු සැප ව්දිනවාට අකමැති කුහක ම්නිස්සු නෙවෙයි මේ තරම් ආගාදයට දැමු රටේ මහජන මුදල් නාස්ති කිරීම ත් අපි අපේ බදු මුද්ල් දෙන්නේ රට නගා සිට වීම ටයි මහ ජනතාව මේ රට ව්නාශ කරන්නත් නැ 76 වසරක් රට පාලනය කරපු අය රට ව්ශාල ව්නාශ යක් කර ඇත අපිට දැන් තමා අපිට සියලු දේ තේරෙන්නේත් 😢😢😱😱🥲🤔🤪

  • @rajithasamaraweera5904
    @rajithasamaraweera5904 Місяць тому

    එහෙම නොවේ නම් ජනතාව විසින් නව ව්‍යවස්ථාවක් ඉල්ලීමෙන් කරන්න පුලුවන්ද.

  • @bandusilwa7967
    @bandusilwa7967 Місяць тому

    මැතිදුනි ඔබට ස්තුතිය පුද කරමි.

  • @nalindasenadeera2158
    @nalindasenadeera2158 Місяць тому

    ❤❤💪💪

  • @krishangomez7748
    @krishangomez7748 Місяць тому

    රජයේ සේවකයෙක් ඉල්ලා අස්වුනාම,ඔහුට විශ්‍රාම වැටුපට හිමිකම් කිව හැකිද? ගෝඨාභයට හැකිද?

  • @hemasiriabeywardene3604
    @hemasiriabeywardene3604 Місяць тому

    වල්පැළ මුලින්ම උගුලා දාන්න නම් හයෙන් පහක ඡන්දය ස්ථිර කරමු!

  • @sujathaneelamani6591
    @sujathaneelamani6591 Місяць тому

    ජනමත විචාරණයක් තබා අනිවාර්යයෙන් ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුමයි ... මොකද නැත්නම් අපි මහන්සි වී පත් කළ ආණ්ඩුවේ නියමාර්ථය පුස්සක් වෙනවා

  • @dilrukshidissanayake492
    @dilrukshidissanayake492 Місяць тому +5

    මේක විශාල කරදරය්ක් උනානෙ. බෙහෙත් වේල වගේ උදේ හවස දෙන්නේ දැන්.😂😂😂

  • @BuddhiniW-q4n
    @BuddhiniW-q4n Місяць тому

    💐💐💐💐💐💐

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 Місяць тому

    මේවා වෙනස් කිරීම ලේසි නෑ වගේ ,මුන් දෙතුන් ගොල්ලම එකතු වෙලා ලස්සනට වැඩේ කරගෙන තියෙන්නේ,රටේ මිනිස්සුන්ගේ රීරි මාංශේ කන්නම,

  • @hemasiriabeywardene3604
    @hemasiriabeywardene3604 Місяць тому

    පාර්ලිමේන්තුවට යන්නෙ රට කන්න.

  • @yamunamalkanti
    @yamunamalkanti Місяць тому

    සාමාන්‍ය ජනතාවට පුලුවන් කිව්ව නම් රුපියල් 2500 / කින් මාසේ ජීවත් වෙන්න ඇයි උන්ට බැරි අනිවාර්යයෙන්ම ඒ ගානට ජීවත් වෙන්න වැඩ කරන්න ඕනේ ඒ මිනිස්සුන්ට

  • @migidadesilva6104
    @migidadesilva6104 Місяць тому

    මෙයාල මාදිවල නිවාස සංකීර්ණයට යවන්න.

  • @UdeniWanninayake-h2h
    @UdeniWanninayake-h2h Місяць тому +15

    ඔය දේවල් කරන්න බහුතරය අරන් පනත්මුලු මනින්ම කණපිට ගහන්න.. වෙනස්කරගන්න හැකි 5/6ක් වත් දුන්නොත්නෙ. හිටපු එවුන් සියලු වරප්‍රසාද දාගෙනනෙ නෙ ඔව්වා සම්පාදනය කරගෙන ඉන්නෙ...මිනිස්සු දැන්වගේ දිනෙව්වොත් බෑනෙ😢

  • @dineshkumara8465
    @dineshkumara8465 Місяць тому

    එතකොට අලුත් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදලවත් බැරිද අතීතයට බල නොපාන විදියට හදන්න ?

  • @gayanrathnasiri1781
    @gayanrathnasiri1781 Місяць тому +103

    භාරත සහෝ එලියේ ප්ලාන්ට් කරගෙන යනවා වසන්ත සහෝදරයගෙ වොයිස් කට් එකක් අල්ලගෙන ටිරාන් අලස්ගෙයි NPP එකෙයි යටි ගණුදෙනු තියනවා කියල. ඒකේ ඇත්ත නැත්ත පහදලා දෙන්න පුලුවන්ද?

    • @H4NNIBAL_LECTOR
      @H4NNIBAL_LECTOR Місяць тому +17

      නෑකියලා ඕං කෙනෙක්ට තේරෙනවනෙ ඉතින්.

    • @WasanthaPerera-ik1rs
      @WasanthaPerera-ik1rs Місяць тому +26

      ඕවට කලබල වෙන්න එපා සහෝ.. ඕව සලෝගන්.. මැතිවරණ කාලයක් ඉස්සරහට එන්නේ. රතු අලි, මොල්ට නිවස, අයර්ලන්තේ නිවස, රනිල් එක්ක ඩීල්. ඕව ඇත්ත නම් මෙලහකට මාලිමාවට බිම දාගෙන ගහල 😂😂😂👍

    • @susanthasilva-u8i
      @susanthasilva-u8i Місяць тому +18

      ඉස්සරහට එන්නේ මැතිවරණය ඔයිට වැඩිය මඩ ඒයි ගානට😂

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z Місяць тому +2

      ​@@H4NNIBAL_LECTORහා, ඇත්තද? 😁

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r Місяць тому +8

      තවත් දේවල් කියයි ..කවුද ඔය කියන දේවල් අහන්නෙ සජිත ගෙ රනිල ගෙ එවුන් අහයි ..අපි නම් අහන්නෙ නැ

  • @hedab1999
    @hedab1999 Місяць тому

    Very dissapointed at the provisions in the constitution.I was anxiously waiting to hear about cancelling those privileges.

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 Місяць тому

  • @Donoughmore1933
    @Donoughmore1933 Місяць тому +1

    මහජන මුදලින්ම මරණයෙන් පසුත් තම තමන් නඩත්තු වෙන්න හදා ගත්ත නිති … හරම සරිකිතයි …..

  • @nirajsoza1571
    @nirajsoza1571 Місяць тому +5

    baratha මහත්තයෝ එහම කරන්න බැරි උනාට හිරේ දාන්න පුළුවන් නේ 😂 උන් කරපු ඒවාට 3 න් දෙනෙක් විතර හිරේ යයි හා හා 😂😂😂

  • @Rick_T
    @Rick_T Місяць тому +6

    හෙට හෑල්ලට පුළුවන්නම් ගන්න පොහොර සහනාධාරය ගැන.....
    මේ මාසේ කුඹුරු සකස් කරන හින්දා, පොහොර හරියට මේ මාසේ ඉඳන් ඕනා...
    ඡන්දෙ කියලා දෙන්න බැරියාව නෙමේ පුළුවන් විදියක් තියෙනවානේ කියමු..
    ඒ අහිංසක මිනිස්සුන්ට කරන්න ඇත්තේත් ඔච්චරයි..

  • @ranjithdesilva4526
    @ranjithdesilva4526 Місяць тому

    මාලිමාව ශක්තිමත් කරන්න නම්, අනුර ජනපති කරන්න ගත් උත්සාහය අත නොහැර, එලෙසින්ම, ජන්දය දුන් සියලු දෙනාම තවත් දහ දෙනක්වත් මාලිමාවට හරවා ගන්න කටයුතු කරන්න.

  • @nuwanjayasekara7396
    @nuwanjayasekara7396 Місяць тому +2

    උදේට භාරත❤හවසට භාරත❤

  • @lahirunamasinghe7108
    @lahirunamasinghe7108 Місяць тому

    මචං භාරත දුටිමි යහපත අනුරැගේ සැමවිට,
    ඒත් නොදුටුමි ජනපති නිති කම දුන් දින අප අප හට,
    කරනු මැන හැම විට විවේචන,
    එපා යට වනු ඩඩ්ලිට හැම විට❤❤❤

    • @lahirunamasinghe7108
      @lahirunamasinghe7108 Місяць тому

      තව Olympic කමිටු සභාපති කියන දේවල් අහන්නත් එපා ජය වේවා

  • @senakaperera7747
    @senakaperera7747 Місяць тому +1

    එකෙන්ම මාලිමාවට❤

  • @niroshancanisias2049
    @niroshancanisias2049 Місяць тому

    මොනා කරලා hari අපතේ yana මුදල් itheri කරන wada pliwalak හදන්න . ඔබතුමන්ගේ සහාය anura ජනාධිපති ta laba danna ❤

  • @sajithruwan614
    @sajithruwan614 Місяць тому

    මේ වෙලාවේ උපාය මාර්ගිකව තමා වැඩ කරන්න ඕනේ.
    1. ජනාධිපති මුක්තිය තියෙන නිසා මේ අනවශ්‍ය ආරක්ෂාව ඉවත් කරලා අනවශ්‍ය වියදම් ඔක්කොම කපා හැරලා වැටුප සහ දීමනා ටික දෙන්න ඕනි.
    2. පස්සෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කරේ තියාගෙන කට්ටිය ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. පාර්ලිමේන්තු මැතිවරණයට කලින් ඒ ටික කොහොමත් ආපහු ලබා ගනී. නමුත් ඉතිරිවෙලා තියෙන ඡන්ද පදනමට මේකෙන් පහර වදිනව. එතකොට බිම් මට්ටමේ ඉන්න මිනිස්සුන්ට තේරෙනවා තමන්ට පටි තද කරගන්න කියලා මේ යන්නේ මොන පාරෙද කියලා.
    3.බහුතර බලයක් පාර්ලිමේන්තුවට ආපුවාම ඉස්සෙල්ලම පාර්ලිමේන්තු පනතකින් සම්මත කරගන්න ඕනේ ආණ්ඩුක්‍රමය ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන වලට යටත්ව වත්මන් ජනපතිගේ සිට ඉදිරියට වැටුප් දීමනා සහ ආරක්ෂාව සම්බන්ධයෙන්.
    4. මේකෙදි ගොඩනැගෙන ජනතා ප්‍රසාදය හරහා ජනමත විචාරණයක් හරහා පළමු අවුරුද්ද තුළදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ jr පහසුකමට හදපු අපිට හිනයක් වෙච්ච ඔය වගන්ති ටික ඉවත් කරන්න ඕනේ.
    5. රටේ තත්ත්වය නැවත යථා තත්ත්වයට පත්වෙලා අවුරුදු තුනක් හතරකින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න ඕනෙ චූටි චූටි හිල් නැතිවෙන්න. ඒ වගේම විධායක ජනාධිපති ධුරය ඒත් එක්කම අහෝසි කරන්න ඕනේ.

  • @nerilKumara
    @nerilKumara Місяць тому

    කොමිසම් දාන එකෙන් කියවෙන්නේ AKD ආණ්ඩුවත් අවුල් වගෙයි කෙලින් තීරණ ගන්ඩ බැරිනම් විධායක බලය මොකටද

  • @upalijayasiriwardhana7770
    @upalijayasiriwardhana7770 Місяць тому

    👍