Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ පැහැදිලි කිරීම දිගටම කරගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා ජයවේවා 🤝👊✌️
බාරත සහෝදර මේහෑල්ල මේ පැහැදිලිකිරිම දිගටම කරගෙනයන්න .❤❤❤❤❤❤❤❤
🥰🥰🥰...රනිල් ට" සොබාදහම් න් ලැබුණු තෑග්ගක් 👍👍
සතුට සැනසීම සපිරි සුන්දර වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙදෙනාටම.තෙරුවන් සරණිනයි !!!❤
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
Like දාගෙන ගියාට හෙන ගහන්නේ නැහැ.බලලා like එකක් දාන් යන්න බැරි හැටි මේ කස්ටියට..😊😊
මම නම් දානවා බන් හැම එකකටම.. මෙහෙම නිව්ස් එකක් හරි හරියට එන්නේ භාරත අයියාගෙන්
😂😂😂😂
සුභ උදැසනක් වේවා දෙදෙනාටම ❤❤ .
බොහොම පරිස්සමෙන් වැඩ කරන්න ශක්තිය ලැබේවා .
සුභ උදෑසනක් දෙදෙනාටම 🙏❤️ ඔබතමයි හරි දේ හරි විදිහටත් වැරැදි දේ වැරැදි කියලා තක්කෙටම පැහැදිලි කරන්නේ
නියමයි නියමයි.පණඩිතයින්ට ඵ් දණ්ඩෙ යන්න බැහැ කියල සිංහල ජනවහරේ තිබෙනවා....ඉංග්‍රිසියේ කොහොමද.....දන්නේ නැහැ...ඔබ මෙි වැඩසටහන නවත්වන්න නමි එපා...ස්තුතියි...
සුබ උදෑසනක් වේවා භාරත පුතා ඔබ දෙදෙනා නැවතත් එන්න ඔබගේ මව් රටට බුදු සරනයි පුතේ ❤❤❤❤❤❤
Excellent speech putha oyata budu saranai duwa oyata th budu saranai haema daama ape anduwat uwdaw karanta oya supiri molean ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉I 👍👍👍
Your warning to new MP s is very timely,strong and valid. This is very imortant. Jaya wewa
භාරත, පුතා ඔය සීයගෙ ගැටයක්.ටික දවසක් රවියා ඉඳලා ගින්න නිවුනට පස්සෙ ඉල්ලා අස්වෙලා සීයා ගේනවා.මුන් අපිව අන්දනවා.තවමත් අපේ මනිසුන්ට මුන්ව තේරැම්ගැනීමට බැරිවීම කේදවාචකයක්.
ලිස්ට් එකේ නම නැති උන් ට ..ලිස්ට් එකෙන් එන්න බෑලු නේද ...රනිල් ගේ නම නෑ නේද
@@nimaliperera9457දෙවෙනි පාර පුළුවන්..
@@nimaliperera9457 ඔව් ඒ උනාට එහෙම නොකරපු පූර්වාදර්ශ තියනවා...බැසිල් පාර්ලිමේන්තු ගෙනාවේ ඒ විදියට..
@@DarshaVirajඊට ඉස්සෙල්ලා ඕවා වෙනස්කරන්න ඕන.
රවිද ? අස් වෙයි මේන් කියල 😂😂
ජයවේවා
උදේම භාරත අයියගේ හැල්ල ඇහුවේ නැත්නම් කැවේ නෑ වගේ...ජය වේවා..❤
මමත් උදෙ තෙ බොනන්නෙ වැඩසටහන බල බලා
සුභ දවසක් බ්රෝ, හොඳ වැඩේ සොම්බියාට , බලමු අනුරලවත් මේ වැඩේ හරියට කරයිද කියලා, අපි බලාගෙන ඉන්නවා දැන් වත් මේ රටට, ජනතාවට යහපතක් වේවි කියලා,එය එසේම වේවා මගේ ප්‍රාර්ථනාව !!!!!!!!!❤❤❤🎉🎉🎉
ලන්කාව පැත්තේ එන්නේ නැද්ද.....එන්න ඇවිත් යන්න....ඉන්න හිතෙන රටක් දැන්නම්.....❤❤
මාලිමාව සමගින් ඒකාත්මික වූ ඔබට බෙහෙවින් ස්තුතියි.🧭 💐🌹🌼
හැමදාම බලනව. ස්තූතියි බොහෝ ! ❤ සුබ දවසක් මල්ලිටත් නංගිටත් !
ජය වේවා❤❤❤
Excellent speech my dear malli
සම්පූර්ණ ඇත්ත , රනිලගෙ පක්ෂයට ( Unp ) කවුරුත් ඡන්දය දෙන්නෙ නෑ. දැන්වත් තේරුම් ගනින්කො. දවසක ඔය තේරිච්ච උන් නාමල් එක්ක යයි. රනිලා කපෝතියි .
Job එකක් හොයා ගන්න ගියාම පිළිගැනීමක් නෑ...( ජනප්‍රිය නොවන පාසලකින්) ළමයි පවු හැබැයි..එක අතකින් මේ පාර තමා නියම දක්ෂයින් මතු වෙන්නේ...
ස්තුතියි ඔබ තුමාට
රනියගෙම යටිකූට්ටු වැඩක්, sure එකටම..
වසන්තයක් කර ගත්තෙ දිලිත් රොටිවීරයනෙ කොවිඩි වෙලාවෙනෙ
Good morning loveng brother and sister
ලාල්ගෙ කතාව කියන්න දැන් 💐
රවියා මරු වැඩෙ කරෙ
අම්මෝ භාරත දන්න තරම්!❤ නියම අනාවැකි ! ඔය ඔක්කොම බැලන්ස් කරගෙන ලස්සනට කරගෙන යන්න බලය තියෙනවා ,අනුරට මොළයත් තියෙනවා භාරත .
Good Morning mr.BARATHA.
රනිල් රාජපක්ෂ ප්‍රේමදාස ගොන්ජා නයි දෙරනෙ ඩිලික් ඇතුළු කණ්ඩායම තවමත් හිතාගෙන ඉන්නේ අවුරුදු 50 , 60 කට කලින් හිටපු ලාංකීය ජාතියක් කියලා . එය නිසා තමයි උන්ට වැරදුනේ .ස්තුතියි භාරත පුතා ජයවේවා .
IMF නියෝජිතයන් ජොලි සීයා හමුවන්නේ ඇයි දැන් ඔහු කවුද ?
ෂුවර් එකටම ඩියුටි ෆ්‍රී එකෙන් මොනව හරි ගේන්න කියන්න ඇති…
😅
මරු හිනාව .ආදරෙයි පුතා ❤ ❤
❤ ජය වේවා සහොදරයා ❤
ශිෂ්‍යත්ව විභාගය සමිපූර්ණයෙන්ම අහෝසි කර ,ලංකාවෙ සියලුම පාසල් වලට සමාන පහසුකම් දිය යුතුය .මෙය කල යුත්තේ පාසල් වලට සමාන පහසුකම් දීමෙන් පසුව බව අවධාරණය කරමි.මගේ පෞද්ගලික අදහසයි.
එහෙම බෑනෙ ප්‍රායෝගියකව බන් අපි තුන්වන ලෝකෙ රටක් 😢
Your analysis is amazing. We do understand many things through your presentation. Thanks.
සුබ දවසක් භාරත මහත්තයා දිනෙන් දින ලස්සන වැඩසටහන් tulin ජනතාව දැනුවත් කිරිම thank ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Good morning mr barata tennakon ❤❤❤❤❤❤
අමතක වෙලා යන්නම මාධ්‍යවේදීන් එලොවපු අයට මයික් හැල්ලීම නතර කළ යුතුයි❤
අනිවාර්යයෙන්
ඇත්තෙන්ම
අනේ ඇත්තටම මාධ්‍ය දැණුවත් කරන්න එලවපු උන්ට මයික් අල්ලගෙන මාධ්‍ය හමු කවර් කර කර අපේ කාලෙ කන්න එපා කියලා. මාධ්‍ය උන්ට ඉඩ දෙන ගානෙ උන් බොරුව වපුරනවා
76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය! 🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
භාරත ලස්සන වෙලා බං....කොල්ලා සංතෝසෙන් නෙ ඉන්නෙ😉❤️
අනුර ජනාධිපති තුමාට අවලාද,අපහාස ,කුඩුකේඩු කම් කරපු හැමකෙනාම විනාශ වෙලා යනවා මෙරුවො වගේ.මේ විශ්වය නිහඩවම උන්ට return එක දෙන හැඩයි....
ඔබ සතුට්න් බව මුහුණෙන් පෙනේ.❤
සර් කියන විදියට ,අන්දන්න බැරි ඇමතිලාගේ නිරීක්ශනය අන්දන්න පුලුවන් හිතන ඇමතිලා වැඩ කරද්දි එ සම්බන්දයෙන් ගන්න තීරන සමුහය සාකච්චා කරලා ගනිවි නෙද?බය හිතුනා එක කියද්දි ,මේතරම් ලස්සනට කරන් යන වැඩපිලිවෙල බිදුවක් වත් අවුලක් නම් නොවේවා 🙏
එහෙම වෙන්න තියෙන ඉඩකඩ අඩුයි........
Macho it's very clear that your inner heart still speaks for SLFP. No worries you have done your part for the change
බෲනොලත් එක්ක එල්ලෙන්නෙ වෙන හේතුවකට නෙවයි අයියා.. එයාල හරියට point එකට විවේචනය කරන් නැති නිසා. අර තරුණ කටයුතු ඇමතිගෙ ඇගේ හැඩේ කිය කිය.. මඩ ගහන එක විතරනෙ කරන්නෙ..❤❤ 😅
Broonoth hithanneth ara sepal watapadata hithana widihatai .u hithanne un set ekama marama waddo kiyala .unwa api ekathu wela unsubcribe karamu eyai kala uththe.
@niroshankrishantha6636 mn unsub kara bn.. kisima therumk na..
Mamath okunge video nam balanne ne.
බදු සහන, පඩි වැඩිවීම් දෙන්න එපා කාටවත් . ඒ මුදල් අද්‍යාපනය, සෞක්‍ය, හා අහාර වෙනුවෙන් වෙන් කරන්න ජනතාව දැනුවත් කරලා.
Good morning Bharatha.. hope you will return to your motherland and serve the country...❤respect ekenma....
රනිල්ගේ කපටි කම් ඉගෙනගත්ත රවී දැන් ඒවා ඉන් වැඩ ගන්නවා
Good morning 🙏 sir Thanks..God bless you..
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤ආදරේයී❤❤❤❤❤🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Good morning Mr Bharatha good luck may God Bless you always tc be safe.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
භාරත ඊයෙ හිත රිදවගෙන හිටියා නං යම්කිසි මුස්ලිම් පුද්ගලයෙක් ඊයේ ඔබගෙ ප්‍රකාශයෙන් ඒක වැඩි වෙනවා. ඔබගෙ පැහැදිලි කිරීම් වලදි මීට වඩා සංවේදි වෙන්න. 🙏🏼
Niyamae පුතා excellent spech thanks
අ ❣️ අනාගතය නු ❣️ නුඹයිර ❣️ රටේ
අ ❤අපට නු❤නුඹවර ❤රත්තරං
🤗💐
Super Thank You
ඔව්, UNP චන්ද මේ පොලොවේ නෑ දැන්. ඔබගේ ඒ පිලිබඳ විග්‍රහය හරියටම හරි, නියමයි 👍
Theruwan sarani oba depalatama !
Good morning sir.😇🌻🌻 weda krana gaman ahagena innawa.digatama danuwath karagena yanna.❤️❤️💐🔥
Thanks 👍
පැරදිලත් පදිරි වෙනවා ,,විලිලැජ්ජවක් ගැවිලා නැ..හික් ගැවිලා ඉන්නෙ...රවිට ඔක දෙන්න හැදුවෙ රනිලාම වෙන්න ඇති ..ඔකාගෙ ගොන් ගැටයක් වෙන්න ඇති..😂😂
ආයුබෝවන් ආයුබෝවන් ,සුබ දවසක් වේවා!!!!
සුභ උදෑසනක් භාරත මහතාගෙ ටිම් එකට.❤🤝🤛👍🤲🤲🤲
Thank you!
Daily listener from Paris😍
මටනම් හිතෙන්නේ අපි පරන හාල් කැලි ගැන කතා කරලා වැඩක් නැහැ අයේ මෙ රටෙ මිනිසුන් තමන්ගේ බලය වෙනත් අයට දෙයි කියලා බාරත හිතනවාද..
අර slvlog සෙට් එක ලොකු විවේචනයක් කරනව නේ ජාතික ලැයිස්තුවේ පත්කිරීම් දෙකට.ඒවගේම තරුණ කටයුතු ඇමතිතුමාගේ පෙනුමටත් ,යාලුවොනේ ඒ අය ව්වේචන සාදාරණව ඉදිරිපත් කරන්න කියන්න අයියේ
ආයි භාරත කියන්න ඕනෑ නෑ, නියම comments ටිකක් හැමෝම දාලා තිබුනා.
thanks bharatha ❤❤❤❤❤❤❤
Good morning Mr. Bharatha ❤🎉
රවියා ලෝක හොරා වුනාට ,මේ කරපු වැඩේ අපුරුයි ඇත්තෙන්ම මේක බටලන්ද පිස්සා නොදැන කරපු වැඩක් නම් රවීයා සුපිරි.😅
Mr. Bharatha ඔයා අපිට කුතුහලය දනවන දේවල් කියලා හිනා වෙනවා.....අපිට homework දෙනව වගේ හොඳට කල්පනා කරලා බලන්න 😂
🙏🙏❤️❤️
Good morning sir
Good morning to both of you ❤️🌺💚🌼
Good morning sir 🙏🙋❤
👍🙏🙏
නියමයි කතාව
ඒ කලිසම කොහොමත් වැටි වැටි තියෙන කලිසමක්නෙ භාරත... 😂😂😂 මනා පලපුරුදු සෙට් එකට හොඳ වැඩේ 😂😂
මෙගැන සියාගෙ කටින්ම අහන්න ඔනෙ....පළපුරුද්ද ගැන..
ඇමෙරිකාවෙත් පාසල්වල හොද නරක පාසල් තියෙනවා විශ්වවිද්‍යාලත් එහෙමයි Johns Hopkins university වගේ එහෙකට මහවිශාල තරගයක් තිවෙනවා
❤ SIYALLA ESEAMA SIDUVEE ETHA. ❤THANKS MR BARATHA. ❤
අ ❤අපටනු❤නුඹවර ❤රත්තරං
👍👍👍
අද කතාව මරු 🎉
සිලිඩරේ උන්ට වැල් පාලමේ යනවා තියා හිටගන්නවත් බැ වැටෙන්නේ නැතිව 😂😂. සිලින්ඩරේ ජාතික ලැස්තුවේ හිලක්
Good Morning 🎉
නියමයි භාරත..
අනේ අපේ කජු ආතා පව් 😢😢
👍👍👍👍👍
Ada. Dawase kathawa " Onama wasangathayak wasanthayak Kara ganna minissu " oba hariyatama hari❤
Hi sir good morning have a great day all of u ❤
ගුඩ් මෝනිං.........
ජනප්‍රිය පාසල් තියෙනවා ගමේ ළමයි ඒ පාසැල් වලට යන්න ශිෂ්‍යත්ව විභාගේ ලකුණු වලින් තමයි . ඒත් ඇය් එහෙනම් ජනප්‍රිය පාසැල් වල ළමයින්ට ශිෂ්‍යත්වේ තියන්නේ.. ඒ ළමයි කොහේ යන්නද.😁😁
මුං එහෙම දේවල් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් ඡන්දෙ දුන්න දුන්නා අපි මුන්ව ගෙදර යවන්නත් ඉදිරිපත් වෙන්න ඕනේ සියලු දෙනාටම මං කරන ආරාධනාවයි
ආයුබෝවන්......
මේකද මන්දා ලංකාවේ දුර්වලම විපක්ෂය. Size and quality දෙකෙන්ම දුර්වලයි. කොටින්ම වෙනදා වගේ පාර්ලිමේන්තුව කඩාකප්පල් කරන්න සෙංකෝලය අරන් දුවලා බේරෙන්නත් බෑ මොකද සුගත් තිලකරත්න ඉන්නෙත් ආණ්ඩුවේ. 😅😂
😂😂😂
අම්මෝ.. 👍😂😂🤣
🤣🤣👍
ඡන්දය දුන් අයගෙ අභිලාෂයන් සිදුනොවුනොත් සොරි තමයි
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤very good morning to both of you 🙏👍👍👍👍👍👍🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️stay safe always ❤❤❤❤❤
මේ පැහැදිලි කිරීම දිගටම කරගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා ජයවේවා 🤝👊✌️
බාරත සහෝදර මේහෑල්ල මේ පැහැදිලිකිරිම දිගටම කරගෙනයන්න .❤❤❤❤❤❤❤❤
🥰🥰🥰...රනිල් ට" සොබාදහම් න් ලැබුණු තෑග්ගක් 👍👍
සතුට සැනසීම සපිරි සුන්දර වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙදෙනාටම.
තෙරුවන් සරණිනයි !!!❤
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
Like දාගෙන ගියාට හෙන ගහන්නේ නැහැ.බලලා like එකක් දාන් යන්න බැරි හැටි මේ කස්ටියට..😊😊
මම නම් දානවා බන් හැම එකකටම.. මෙහෙම නිව්ස් එකක් හරි හරියට එන්නේ භාරත අයියාගෙන්
😂😂😂😂
සුභ උදැසනක් වේවා දෙදෙනාටම ❤❤ .
බොහොම පරිස්සමෙන් වැඩ කරන්න ශක්තිය ලැබේවා .
සුභ උදෑසනක් දෙදෙනාටම 🙏❤️ ඔබතමයි හරි දේ හරි විදිහටත් වැරැදි දේ වැරැදි කියලා තක්කෙටම පැහැදිලි කරන්නේ
නියමයි නියමයි.පණඩිතයින්ට ඵ් දණ්ඩෙ යන්න බැහැ කියල සිංහල ජනවහරේ තිබෙනවා....ඉංග්‍රිසියේ කොහොමද.....දන්නේ නැහැ...
ඔබ මෙි වැඩසටහන නවත්වන්න නමි එපා...ස්තුතියි...
සුබ උදෑසනක් වේවා භාරත පුතා ඔබ දෙදෙනා නැවතත් එන්න ඔබගේ මව් රටට බුදු සරනයි පුතේ ❤❤❤❤❤❤
Excellent speech putha oyata budu saranai duwa oyata th budu saranai haema daama ape anduwat uwdaw karanta oya supiri molean ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉I 👍👍👍
Your warning to new MP s is very timely,strong and valid. This is very imortant. Jaya wewa
භාරත, පුතා ඔය සීයගෙ ගැටයක්.ටික දවසක් රවියා ඉඳලා ගින්න නිවුනට පස්සෙ ඉල්ලා අස්වෙලා සීයා ගේනවා.මුන් අපිව අන්දනවා.තවමත් අපේ මනිසුන්ට මුන්ව තේරැම්ගැනීමට බැරිවීම කේදවාචකයක්.
ලිස්ට් එකේ නම නැති උන් ට ..ලිස්ට් එකෙන් එන්න බෑලු නේද ...රනිල් ගේ නම නෑ නේද
@@nimaliperera9457දෙවෙනි පාර පුළුවන්..
@@nimaliperera9457 ඔව් ඒ උනාට එහෙම නොකරපු පූර්වාදර්ශ තියනවා...බැසිල් පාර්ලිමේන්තු ගෙනාවේ ඒ විදියට..
@@DarshaVirajඊට ඉස්සෙල්ලා ඕවා වෙනස්කරන්න ඕන.
රවිද ? අස් වෙයි මේන් කියල 😂😂
ජයවේවා
උදේම භාරත අයියගේ හැල්ල ඇහුවේ නැත්නම් කැවේ නෑ වගේ...ජය වේවා..❤
මමත් උදෙ තෙ බොනන්නෙ වැඩසටහන බල බලා
සුභ දවසක් බ්රෝ, හොඳ වැඩේ සොම්බියාට , බලමු අනුරලවත් මේ වැඩේ හරියට කරයිද කියලා, අපි බලාගෙන ඉන්නවා දැන් වත් මේ රටට, ජනතාවට යහපතක් වේවි කියලා,එය එසේම වේවා මගේ ප්‍රාර්ථනාව !!!!!!!!!❤❤❤🎉🎉🎉
ලන්කාව පැත්තේ එන්නේ නැද්ද.....එන්න ඇවිත් යන්න....ඉන්න හිතෙන රටක් දැන්නම්.....❤❤
මාලිමාව සමගින් ඒකාත්මික වූ ඔබට බෙහෙවින් ස්තුතියි.
🧭
💐🌹🌼
හැමදාම බලනව. ස්තූතියි බොහෝ ! ❤ සුබ දවසක් මල්ලිටත් නංගිටත් !
ජය වේවා❤❤❤
Excellent speech my dear malli
සම්පූර්ණ ඇත්ත , රනිලගෙ පක්ෂයට ( Unp ) කවුරුත් ඡන්දය දෙන්නෙ නෑ. දැන්වත් තේරුම් ගනින්කො. දවසක ඔය තේරිච්ච උන් නාමල් එක්ක යයි. රනිලා කපෝතියි .
Job එකක් හොයා ගන්න ගියාම පිළිගැනීමක් නෑ...( ජනප්‍රිය නොවන පාසලකින්) ළමයි පවු හැබැයි..එක අතකින් මේ පාර තමා නියම දක්ෂයින් මතු වෙන්නේ...
ස්තුතියි ඔබ තුමාට
රනියගෙම යටිකූට්ටු වැඩක්, sure එකටම..
වසන්තයක් කර ගත්තෙ දිලිත් රොටිවීරයනෙ කොවිඩි වෙලාවෙනෙ
Good morning loveng brother and sister
ලාල්ගෙ කතාව කියන්න දැන් 💐
රවියා මරු වැඩෙ කරෙ
අම්මෝ භාරත දන්න තරම්!❤ නියම අනාවැකි !
ඔය ඔක්කොම බැලන්ස් කරගෙන ලස්සනට කරගෙන යන්න බලය තියෙනවා ,අනුරට මොළයත් තියෙනවා භාරත .
Good Morning mr.BARATHA.
රනිල් රාජපක්ෂ ප්‍රේමදාස ගොන්ජා නයි දෙරනෙ ඩිලික් ඇතුළු කණ්ඩායම තවමත් හිතාගෙන ඉන්නේ අවුරුදු 50 , 60 කට කලින්
හිටපු ලාංකීය ජාතියක් කියලා . එය නිසා තමයි උන්ට වැරදුනේ .
ස්තුතියි භාරත පුතා ජයවේවා .
IMF නියෝජිතයන් ජොලි සීයා හමුවන්නේ ඇයි දැන් ඔහු කවුද ?
ෂුවර් එකටම ඩියුටි ෆ්‍රී එකෙන් මොනව හරි ගේන්න කියන්න ඇති…
😅
මරු හිනාව .ආදරෙයි පුතා ❤ ❤
❤ ජය වේවා සහොදරයා ❤
ශිෂ්‍යත්ව විභාගය සමිපූර්ණයෙන්ම අහෝසි කර ,ලංකාවෙ සියලුම පාසල් වලට සමාන පහසුකම් දිය යුතුය .මෙය කල යුත්තේ පාසල් වලට සමාන පහසුකම් දීමෙන් පසුව බව අවධාරණය කරමි.මගේ පෞද්ගලික අදහසයි.
එහෙම බෑනෙ ප්‍රායෝගියකව බන් අපි තුන්වන ලෝකෙ රටක් 😢
Your analysis is amazing. We do understand many things through your presentation. Thanks.
සුබ දවසක් භාරත මහත්තයා දිනෙන් දින ලස්සන වැඩසටහන් tulin ජනතාව දැනුවත් කිරිම thank ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Good morning mr barata tennakon ❤❤❤❤❤❤
අමතක වෙලා යන්නම මාධ්‍යවේදීන් එලොවපු අයට මයික් හැල්ලීම නතර කළ යුතුයි❤
අනිවාර්යයෙන්
ඇත්තෙන්ම
අනේ ඇත්තටම මාධ්‍ය දැණුවත් කරන්න එලවපු උන්ට මයික් අල්ලගෙන මාධ්‍ය හමු කවර් කර කර අපේ කාලෙ කන්න එපා කියලා. මාධ්‍ය උන්ට ඉඩ දෙන ගානෙ උන් බොරුව වපුරනවා
76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය! 🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
භාරත ලස්සන වෙලා බං....කොල්ලා සංතෝසෙන් නෙ ඉන්නෙ😉❤️
අනුර ජනාධිපති තුමාට අවලාද,අපහාස ,කුඩුකේඩු කම් කරපු හැමකෙනාම විනාශ වෙලා යනවා මෙරුවො වගේ.මේ විශ්වය නිහඩවම උන්ට return එක දෙන හැඩයි....
ඔබ සතුට්න් බව මුහුණෙන් පෙනේ.❤
සර් කියන විදියට ,අන්දන්න බැරි ඇමතිලාගේ නිරීක්ශනය අන්දන්න පුලුවන් හිතන ඇමතිලා වැඩ කරද්දි එ සම්බන්දයෙන් ගන්න තීරන සමුහය සාකච්චා කරලා ගනිවි නෙද?බය හිතුනා එක කියද්දි ,මේතරම් ලස්සනට කරන් යන වැඩපිලිවෙල බිදුවක් වත් අවුලක් නම් නොවේවා 🙏
එහෙම වෙන්න තියෙන ඉඩකඩ අඩුයි........
Macho it's very clear that your inner heart still speaks for SLFP. No worries you have done your part for the change
බෲනොලත් එක්ක එල්ලෙන්නෙ වෙන හේතුවකට නෙවයි අයියා.. එයාල හරියට point එකට විවේචනය කරන් නැති නිසා. අර තරුණ කටයුතු ඇමතිගෙ ඇගේ හැඩේ කිය කිය.. මඩ ගහන එක විතරනෙ කරන්නෙ..❤❤ 😅
Broonoth hithanneth ara sepal watapadata hithana widihatai .u hithanne un set ekama marama waddo kiyala .unwa api ekathu wela unsubcribe karamu eyai kala uththe.
@niroshankrishantha6636 mn unsub kara bn.. kisima therumk na..
Mamath okunge video nam balanne ne.
බදු සහන, පඩි වැඩිවීම් දෙන්න එපා කාටවත් . ඒ මුදල් අද්‍යාපනය, සෞක්‍ය, හා අහාර වෙනුවෙන් වෙන් කරන්න ජනතාව දැනුවත් කරලා.
Good morning Bharatha.. hope you will return to your motherland and serve the country...❤respect ekenma....
රනිල්ගේ කපටි කම් ඉගෙනගත්ත රවී දැන් ඒවා ඉන් වැඩ ගන්නවා
Good morning 🙏 sir Thanks..God bless you..
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤ආදරේයී❤❤❤❤❤🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Good morning Mr Bharatha good luck may God Bless you always tc be safe.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
භාරත ඊයෙ හිත රිදවගෙන හිටියා නං යම්කිසි මුස්ලිම් පුද්ගලයෙක් ඊයේ ඔබගෙ ප්‍රකාශයෙන් ඒක වැඩි වෙනවා. ඔබගෙ පැහැදිලි කිරීම් වලදි මීට වඩා සංවේදි වෙන්න. 🙏🏼
Niyamae පුතා excellent spech thanks
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
අ ❤අපට
නු❤නුඹව
ර ❤රත්තරං
🤗💐
Super
Thank You
ඔව්, UNP චන්ද මේ පොලොවේ නෑ දැන්.
ඔබගේ ඒ පිලිබඳ විග්‍රහය හරියටම හරි, නියමයි 👍