අලි සද්ද දාන පාතාලේ චුටි කොල්ලා මෙන්න | 2024-06-19 | Neth Fm Balumgala

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 981

  • @ChamikaSrimal-y3g
    @ChamikaSrimal-y3g 5 місяців тому +12

    සළු පට අහසට !!ජංගිය පහළට!! සිඟිති ගිරවා එළියට!! නියමයි චාමික මිනිස්සු හොඳ මඟට ගන්න වෑයමට ඔයාට ගොඩක් ස්තුතියි ස්තූතියි

  • @tharindusandamal1980
    @tharindusandamal1980 5 місяців тому +10

    චාමික සුපිරි චරිතයක් . අපි ආදරෙයි බැලුම්ගල ❤❤

  • @U.KDisanayaka
    @U.KDisanayaka 4 місяці тому +12

    දිගටම කරගෙන යන්න බැලූම්ගල♥️♥️ සුපුරි🤜🤛

  • @usasrilankayoutube
    @usasrilankayoutube 5 місяців тому +83

    ලංකාවට ආදරය ඇති ඩුබායි ඉන්න අයට භාරයි... අපරාධකරලා හැන්ගිලා ඉන්න අයගේ තොරතුරැ දෙන්න රාජ්‍ය ආරක්ෂක අංශ වලට ❤

    • @cdeux3059
      @cdeux3059 5 місяців тому +8

      ලංකාවෙන් ඩුබායි ගියපු ගොඩක් ඉන්නෙ නූගත් උන්. කක්කුසි හෝදන්න පිටරට ගියපු උන් දාන ගොන් පාට් නිවුස් වල දානව කියන්නෙ නිවුස් චැනල්නුත් බංකොලොත්. මේ වගේ පොඩි උන් නිවුස් එකකටවත් ගන්න තරම් වැදගත් උන් නෙවෙයි.

    • @madushanmadushan-rn4tf
      @madushanmadushan-rn4tf 4 місяці тому +3

      ඔය කියන විදියට සිගිති පාතාල හදන්න මේකෙ රූල්ස් එක්ක බැහැ,මනුස්සයෙක්ට අතක් ඉස්සුවොත් මූට වෙන ටික හිතාගන්නත් බැරිවෙයි,මනුස්සයෙක් විදියට හිටියොත් හරි ඉතින් නැත්තන් ජේලර්ම සරනය 🙏🙏🙏

    • @pkyagaj
      @pkyagaj 4 місяці тому

      Kiyanna puluwan bro. Ape jeevitha walata kawda waga kiyanne?

    • @RenukaSilvaSubasingha
      @RenukaSilvaSubasingha 3 місяці тому

      Okawath hoyala Dubai walin hoyala gahapiya wesa balla polawe😡😡🐂🐂

  • @pathumaravinda6869
    @pathumaravinda6869 4 місяці тому +15

    Cid එකේ ඉන්න ඕන සෙට් එකක්නෙ බැලුම්ගල ඉන්නෙ...respect බැලුම්ගල

  • @sudarmagayan5066
    @sudarmagayan5066 4 місяці тому +6

    නියමයි නෙත් ෆ්ම් බැලුම් ගල හිනා යනවා අප්පා 😃😃😃😃

  • @BandaraGunasinha
    @BandaraGunasinha 5 місяців тому +20

    මොහුව වහාම අත්අඩංගුවට ගත්න මුන් මහ පිලිල දැන්ම විනාසකල යුතුයි

  • @UdaraRasanjalee
    @UdaraRasanjalee 5 місяців тому +12

    ඌ පව් බම් මොනවා උනත්..යසයි පොඩ් පගයට😀😀😀අන්තිමට අඩනවනේ මූ😀😀

  • @LakshithaUdayanga-s1l
    @LakshithaUdayanga-s1l 4 місяці тому +7

    චාමිකට උදවු කරන කොල්ලා නම් මරු අහ් නියමයි මචො ආදරෙයි ♥️

  • @tharinduudara9858
    @tharinduudara9858 5 місяців тому +15

    දැන් මෙ කොල්ලට ඩුබායි එකෙ අය ආයුද පෙන්නන්න එක්ක යයි😢

  • @ajithperera255
    @ajithperera255 5 місяців тому +4

    බැලුමිගල සුපිරි....ජයවේවා

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 5 місяців тому +8

    වැඩ කාරයෝ කියවන්නේ නැ මේ වගේ චිත්තයක් වගේ 😂

  • @samanthalekamge2995
    @samanthalekamge2995 5 місяців тому +12

    බැලුමිගලට ජය ජයවෙිවා මුංව එල්ලන්න ඔිනෙ පරයො 😮😮😮😮😮😮😮😮😮😮

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 5 місяців тому +6

    හිනස්සලා මරන්න එපා .පව් පොඩි එකා

  • @ShanChamar
    @ShanChamar 5 місяців тому +7

    පව් වැඩේ චමික අයියේ ගයාන් ආවේ එලෙස බැලුම්ගල ආවේ මෙලෙස අන්තිමට එයා ඇඬුවේ කෙලෙස 😂

  • @RohanSooriyabandar
    @RohanSooriyabandar 5 місяців тому +17

    සිගිති පාතාලයටත් ලැජ්ජයි...😂

  • @Skyline1986.
    @Skyline1986. 4 місяці тому +11

    පොඩි එකාට රෙද්දෙ රෙවෙන්න ඇති..
    පාතාලය කියන්නේ චූ තැනක් දේශපාලන හයිය නැත්නම්, නීතියට උඩින් රටේ කව්රුත් නැත්නම්...
    තව පෝය 3යි මාලිමාවේ ආණ්ඩුවක් ආවට පස්සේ නීතිය නවපු ජනාධිපති, අගමැති, මැති ඇමතිවරු, ලොක්කලා සොක්කලා ඔක්කොටම වෙන්නේ ජීවිතාන්තය දක්වා කූරු ගනින්න තමා...

  • @piumikaushalya3426
    @piumikaushalya3426 4 місяці тому +15

    ඔන්න ඕකයි කියන්නේ චන්ඩි .වැඩ්ඩො. සද්ද දාන නෑ ๬ පොඩි ගොබ්බයෝ තමා මෙහෙම කරන්නෙ 😂

  • @bandaraanura4314
    @bandaraanura4314 5 місяців тому +7

    චාම්කගෙ මොලෙ තමයි මොලෙ❤❤❤❤❤❤

  • @piratepuppy3394
    @piratepuppy3394 5 місяців тому +15

    මම UAE ඉන්නේ .2017 මම අවුරුදු විසි හතරෙන් මෙහාට ආවේ ඒ කාලේ වගේ නෙවෙයි දැන් ලංකාවේ අය ගොඩක් ඉන්නවා. ඉස්සර ලංකාවේ අය ටිකක් අඩුයි ඒ වගේම සුහදයි දැන් එහෙම නෑ . මම නම් ලංකාවේ ඩයල් දැක්කම බිම බලන් යනවා මොකෝ දැන් ලංකාවේ පාතාලේ උන් වැහි වැහැලා. ඉස්සර නම් මම ආසයි ලංකාවේ මනුස්සයෙක් දකින්න / කතාකරන්න ඒත් දැන්නම් නෑ.
    මේ වගේ දේවල් වලින් වෙන්නේ කබ්බො ෆෝම් වෙන එක විතරයි . හැමෝම හොයන්නේ අවධානය . විශෙශ්ෂයෙන් අපරාධකාරයො.

  • @LakshithaUdayanga-s1l
    @LakshithaUdayanga-s1l 4 місяці тому +5

    අපේ ලංකාවට මෙහෙම දැනුම් දීම් කරනවා බය නැතුව මාරම ගැම්මක් නියම සිංහලකම ආදරෙයි 💀♥️ මුන් කුඩු අයිස් පොඩ්ඩ්ක ඇදලා බීඩියක් ගහපුවාම හෙන චරිත ඊයා පෙන්දො නම් පදිරි චූ පාතාලේ 😂 💔

  • @samithsilva
    @samithsilva 5 місяців тому +2

    එකනම් මරු මරු චමීක මහත්තයා ඒ වගේම පට්ට අනේ අර අරුගේ voice එකට දේන background voice එකත් 😂😂 කොහොම උනත් ඔයාලා මේ කරන සමාජ සත්කාරයට ඔයලට තේරුවන් සරනයි ඔයලවා දේවියන් පරිස්සම් කරනවා

  • @Dinu-S-1990
    @Dinu-S-1990 4 місяці тому +12

    ගහන්න ඕනා පොඩි පගයගෙ කන පොඩි වෙන්නෙ මැර උණ ගහලා රටින් පිට උනාම 🤬 ඩුබායි ගියාම ඌ හිතන් ඉන්නෙ මදූශ්ලා වගේ වෙන්න වෙන්න ඇති 🤬 කන පොඩි වෙන්න දෙන්න ඕනා දකින තැන පගයට 🤬😏

  • @samanthaabesekara9975
    @samanthaabesekara9975 5 місяців тому +10

    චාමික මහත්තයා අර කෑලි 7 ඉල්ලගන්න බැරි වෙයිද 😂😂😂

  • @tharindusandamal1980
    @tharindusandamal1980 5 місяців тому +4

    බැලුම්ගල respect 😍💪

  • @UdaraBroo-vc4pm
    @UdaraBroo-vc4pm 5 місяців тому

    Lassanatama karapu wadak. Balumgala karana wadanam supirii. Niyamai. Api hamadama balumgala ahagaena innae. Jayawaewa.. 👍

  • @gemmaaaaa......
    @gemmaaaaa...... 4 місяці тому +5

    පොල් කාවයියා 🤣🤣🤣🤣🤣ඒක මරු උට සෙට් වෙනවා ඒක

  • @ravikbm-bh1id
    @ravikbm-bh1id 5 місяців тому +2

    Thakyou chamika your service very well

  • @chefsumith968
    @chefsumith968 5 місяців тому +4

    පාතාලේ නොවෙයි පූර්ණ ලමාවිය වත් සම්පූර්ය නොවිච්ච එකෙක්. මූ පාතාලේ නොවෙයි ස්පිරිතාලෙටවත් තනියෙන් යන්න පුවන් වෙයිද මංදා...පව් ඉතින් ....මුන්ට අදින්න පලදින්න,කන්න බොන්න ,නැති හැම දෙයක්ම වගේම අන්තිමේට "ලේ,වකුගඩු දෙන්න පුලුවන් ......එත් .. මේ වගේ උන්ට "මොලය" දෙන්නේ බෑනේ....

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte 4 місяці тому +11

    නෙත් එකේ උන් ටික අඩියක් ගහන වෙලාවට එහෙම මූට කෝල් එකක් අරං ආතල් එකක් ගන්නව ඇති නේද 😂😂😂

  • @Mr-MEmer485
    @Mr-MEmer485 5 місяців тому +5

    පවු ය...කෝ අහින්සකයෙක්ට ඔහොම කරන්න එපා 😢😢

  • @max29659
    @max29659 4 місяці тому +7

    ඕකගෙ නම්බරේ ප්රසිද්ද කරහං බං..මේකෙ ඉන්න උන්ටත් ආතල් එකක් ගන්න...කිරි මයිලගෙන්😊

  • @mr.kgaming9315
    @mr.kgaming9315 5 місяців тому +6

    චූ කොල්ලෙක් නේ හැබැයි මුන් දැන්ම ඉවරයක් කරන්න ඕන . හිරේ දාන්නත් නරකයි ආයුද පෙන්නන්න එක්ක යන්න ඕන😂😂😂😊

  • @AMany-s5b
    @AMany-s5b 4 місяці тому +2

    මම අසයි සිංදු ටක්ට

  • @tch7661
    @tch7661 4 місяці тому +8

    මේ පතල් වැඩ කරපු එකෙක්‌ වගේ පාතාලේ වෙන්න බැ 😂

  • @luckydesilva2467
    @luckydesilva2467 4 місяці тому +5

    බැලුම්ගල 👍🏻

  • @piumanthachamod4232
    @piumanthachamod4232 5 місяців тому +75

    මූ අපේ ගෙවල් ලග පොඩි කාලේ ඉදන් ඔකා ඔහොමයි පාරේ යන හැම කෙනාටම මොනා හරි කියලා ගෙදර ගිහින් හැන්ගෙනවා මම ඔකාට ගහලා ඇති පාරේ දණ ගහනකම් 😂 අංගොඩ ගයාන් නෙමෙ ඔකා කොට ගයාන් මල්ලි කෙනෙකුත් ඉන්නවා ඌත් එහෙම්ම තමයි 😂

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i 4 місяці тому +2

    පාතාල ලොකු චන්ඩි චන්ඩි අතින් පයින් ගහගනියව් පුලුවන් නම් අන්න චන්ඩි ඩෝ අපි චන්ඩි තමා කුරා කුබියෙකුටවත් බලු වැඩ නැත ජය 🇱🇰

  • @SR-kv4ld
    @SR-kv4ld 4 місяці тому +5

    අම්මෝ පාතාලේ😂

  • @CRYPTOASHI
    @CRYPTOASHI 5 місяців тому +1

    හරිනේ..... හොද වැඩේ බං අරක්කු වලට කතාකරන්න දෙනවට 😂
    Good Job Belumgala 👏 👍

  • @manojmanjula9563
    @manojmanjula9563 4 місяці тому +3

    නෙත් බැළුම්ගල දේවත්වයෙන් ගත හැකියි❤❤

  • @lahiruruwanchamara770
    @lahiruruwanchamara770 4 місяці тому +10

    මුන් වගෙ උන්ට ගුවන් කාලෙ වෙන් කරන්න එපා. අපරදෙ

  • @shiranipushpakumari4636
    @shiranipushpakumari4636 5 місяців тому +3

    බැලුම්ගල වැඩසටහන 👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @sunandafernando52
    @sunandafernando52 5 місяців тому +3

    දැනටමත් මේ පොඩි එකාට කලිසමේම චු ගිහිල්ලා ඇති බයටම ,සිගිත් පාතාලේ 😂😂😂😂😂

  • @mr.kgaming9315
    @mr.kgaming9315 5 місяців тому +3

    අඩේ බැලුම්ගල කොල්ලා බේර ගනින් ඌට උන ඇති ඔහොම ඒත් රෙන්න එපා. මම දැන් තමා සීන් එකම ඇහුවේ . පවු ඌව ගෙන්නන් හදාගනින්. උබලා මේ වගේ අනාවරණය කරනවනම් ඒ කොල්ලොන්ව හදාගන්නත් පියවරක් ගන්න 😢😢.. මේ කොල්ලා බැගෑපත් වෙනවනේ .
    උබල නෙවෙයි බැලුම්ගල වීරයා. කොටියා අයියාතමා නියම වැඩ්ඩා❤

  • @sajeewasampath2588
    @sajeewasampath2588 5 місяців тому +1

    Patta balumgala. Adarei.

  • @sameeramadushan9642
    @sameeramadushan9642 4 місяці тому +5

    අම්මෝ චාමික ඕක ඔච්චර බය කරන්න එපා හාට් ඇටෑක් හැදිල මැරිල යයි😂😂😂

  • @At108i12
    @At108i12 Місяць тому

    මහත්තයා බුදු සරණ ඔය කරන වැඩපිළිවෙල හැමදේම මම බල්ලා මහත්තයෝ දවස ගානේ මේ වැඩපිළිවෙල හොඳයි මහත්තයෝ. එතකොට මහත්තයෝ දැන් දේශපාලනයක් පැත්තෙන් ගත්ත ගත්තා මම මහත්තයා මහින්ද රාජපක් රාජපක්ෂ

    • @At108i12
      @At108i12 Місяць тому

      දේශපාලනය හොරු ගන අල්ලා දෙන්නකෝ මහත්තයෝ

  • @xmenperera4106
    @xmenperera4106 4 місяці тому +3

    බැලුම්ගලට ජයවේවා 💪

  • @SandayaLal
    @SandayaLal 5 місяців тому +1

    👌👌👌jayawewa balumgala ohomayan.

  • @marzz_x
    @marzz_x 5 місяців тому +5

    ඌ ගැන නම් පව් කියල හිතුන අඩන ඇඩිල්ලට😂 යසයි පගයට😒👍

  • @arrowjr5498
    @arrowjr5498 4 місяці тому +5

    අම්මෝ ආතල්

  • @houseofkandy-tw9fq
    @houseofkandy-tw9fq 4 місяці тому +7

    සාක්කුවට අතක් දාගෙන අනික් අතේ ඇගිල්ලෙන් ගුටි කන්න ඕනි ලොන්ත මොන්ටිසූරි දරුවෙක්නෙ මේ 😂

  • @DarshanaWadduwage-n1o
    @DarshanaWadduwage-n1o 4 місяці тому +6

    සිගිති පමිකයා😂මට බොව හමිබ උනොත් බොගෙ කටට සීලා😂පස්සෙ සුඡ්ඡ කරවා ගිලෙන්න😂😂😂ඒ තරම්ම කට සවුත්තුයි බොගෙ.😂😂😂.නෙත් fm ඔබට ඡය!!!.

  • @bkmppushakanthebkm7177
    @bkmppushakanthebkm7177 2 місяці тому

    Oyalata budusaranaie. Chamika .mama hinawela malada manda.

  • @rukshanjayathilaka8289
    @rukshanjayathilaka8289 5 місяців тому +12

    කෙනෙක් වරදක් කරලා ඒක පිලි අරගෙන සමාවත් ඉල්ලනවා නිකං නෙවෙයි අඩ අඩ. ඉතින් ඒක තේරුම් අරන් ඌව යහමගට ගන්න කටයුතු කරනවා වෙනුවට, ඌට හොද උපදෙස් දෙනවා වෙනුවට එකම දේ හෝද හෝද මඩේ දානවා වගේ වැඩක් බන් මේක. දැන් උබලමනේ මූව පාතාලයෙක් කරන්නේ? මේකටද ජනමාධ්‍ය කියන්නේ. පුලුවන්නම් හොයපල්ලකො හෙල්පින් හම්බන්තොට, සිරිලිය ගිනුම, ඩේසි ආච්චිගේ මැනික් මල්ල, ගියපු තැනක් හොයාගන්න බැරි රොකට් එක, මහබැංකු මංකොල්ලය, සුදු ලූනු වංචාව, සීනි බදු වංචාව අන්න එතකොට පිලිගන්නම් උබලා නියම ජනමාධ්‍ය වේදියො කියලා නැත්නම් ඉතින් උබලත් ජන කෑල්ල කපලා ජඩ කියලා දාගනිල්ලා....

    • @vimumadushanka1095
      @vimumadushanka1095 5 місяців тому

      අනිවාර්යයෙන් බන්....

  • @Aifilmsmaker
    @Aifilmsmaker Місяць тому

    Nethfm ekata patta contact tikak තියෙන්නේ

  • @premakulathilaka950
    @premakulathilaka950 5 місяців тому +5

    ඔලු බක්කෝ නටවන්න හොද චූටි කොලු පොඩ්ඩෙක්....ලමාවිය සංවර්දනයවීනැති දරුවෙක් පව්...කුනුහරුප කියන්න විතරයි ඉගනගන තියෙන්නේ...මේ දරුවා හරිපාරක ගියොත් පින් බැලුම් ගලට...

  • @srhirerentacar2040
    @srhirerentacar2040 4 місяці тому +5

    කැලි 7 ටෝච් එකක් ද බස්සනවා කිවුවේ සිගිති පාතාලේ චූටි පැටියා😂😂😂😂😂😂😂

  • @helasiribat407
    @helasiribat407 4 місяці тому +6

    මෝඩයෝ අතර ආයුධ තියෙනවා.. බැලුම්ගල නෙවෙයි මොකේ වැඩ කලත් ආරක්ශක අංශ නොවන හැමෝම තම තමන්ගේ කටයුතු පරිස්සමින් කරන්න ඕන.. මොකද මෝඩයෝ බල බල ඉන්නේනෑ...

  • @SanojKumara5661
    @SanojKumara5661 4 місяці тому +5

    Mama inneth marina jlt... Clater P 101 apartment Dubai UAE me wage Boru address kiyana pathala kattiya nam mehe API danuwathwa na

  • @asaranasarana8310
    @asaranasarana8310 4 місяці тому +5

    මේ අය සමාජයෙන් ඉවත් නොකලොත් රටකට කුමක් වෙයිද කවුද මේ අය අමනුෂයින් කලේ..

  • @dimuthunanayakkara9724
    @dimuthunanayakkara9724 4 місяці тому +5

    පාතාලයේ ඉන්න හැමෝගේම පිංතූර ටික දාන්නකෝ මහත්තයා.වීඩියෝ එකක් විදියට හදලා දන්නකෝ.අස්සක් මුල්ලක් නෑර තියන පිංතූර දාන්නකෝ.💀🖤අද හෙටම දාන්නකෝ.plz

  • @priyanthajayasingha-jm4hg
    @priyanthajayasingha-jm4hg 5 місяців тому +2

    බැලුම්ගල උගෙන් ගත්ත ආතල ටික අම්මෝ 😅😅😅😅😅😅😅 😂සිගිත්ත 😂

  • @shamee6260
    @shamee6260 5 місяців тому +2

    Ekanam maru Chami… mawath oya wage hit karala dennako

  • @dilanthasilva6469
    @dilanthasilva6469 5 місяців тому +5

    මැදපෙරදිග හොද කොල්ලො ඉන්නවා නැත්තෙ නෑ මේ වගෙ සරමෙ පිහාගත්තෙ නැති උනුත් ඉන්නවා 😂😂😂

  • @Pawani-h2c
    @Pawani-h2c 5 місяців тому +2

    අනේ අම්මො 😅😅😅

  • @HarshaWalgamage
    @HarshaWalgamage 5 місяців тому +3

    අඩේ චූ කොල්ලා 97 චුට්ටන් බට්ටිච්චෙක්.. 😂😂

  • @rajussr-mi4uf
    @rajussr-mi4uf 4 місяці тому +1

    maru supiri padamak

  • @thudithasooriarachchi
    @thudithasooriarachchi 4 місяці тому +7

    මේ පාතාලෙත් එක්ක දේශපාලකයන් ගේ සම්බන්ධකම් බැලුම්ගලට එන්නෙම නෑනේ ,,, ඉතිං ඒකෙන් තෙරුම් ගන්න පුළුවන් ඔබල කරන්නේ ත් කාට හරි කඩේ යාමක් නේද ?

  • @inokanilmini2970
    @inokanilmini2970 3 місяці тому +2

    Aiyooo😊

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 5 місяців тому +5

    මේ පොඩි එකාව form කරල මුගෙ යාලුවො ටික මුගෙන් ආතල් එකක් අරගෙන ...වගෙ. යකෝ මේ පොඩි කොල්ලො යන පැත්තනම් අන්තිමයි.....😐😐😐..හොද වැඩේ මුට

  • @DkNanayakkara-ji7ll
    @DkNanayakkara-ji7ll 5 місяців тому +5

    උබලම තමා කොහෙවත් ඉන්න උන් ෆෝම් කරන්නෙ. උබලටම හරියන උන් තමා ඔය

  • @ChathuraIndika-vr6ls
    @ChathuraIndika-vr6ls 3 місяці тому +4

    මාත් සිගිති පාතාලයේ කීපදෙනෙක් එනකම් ඉන්නේ ඇට තලන්න,චන්ඩි කම් දාල දුවන්න දෙන්නේ,ඩුබායි ඉදන් වරෙන්කෝ කවදා හරි

  • @KaviduDilshan-qx9em
    @KaviduDilshan-qx9em 5 місяців тому +1

    හිනාවෙන්නෙ කාරණාවක් නෙවෙයි මේව සංසාර ගත ණය ගනුදෙනු 😮😮😑😑💔💔

  • @AkashInduwara-yj6wb
    @AkashInduwara-yj6wb 4 місяці тому +5

    අයීයෝ...🤣🤣🤣🤣🤣🤣🤣

  • @RenukaSamankula
    @RenukaSamankula 5 місяців тому +1

    Jaya wewsa.belumgala

  • @deepanu2700
    @deepanu2700 4 місяці тому +5

    ඩුබායි ඉන්නවා කියපු එකත් වෙන කොහෙ හරි ඉන්නෙ මං හිතන්නේ 😂 Sharja කියන්නේ වෙනම රටක් නෙමෙයි UAE වලම එමිරේට් (පළාතක්) එකක්. බස් එකේ යන්න පුළුවන්. කිසිම අය කිරීමක් කරන්නේ නෑ. Ajman නුත් වෙනම එමිරේට් එකක්. ඩුබායි කියන්නෙත් එමිරේට් එකක්. UAE වල එමිරේට්ස් 7ක් තියෙනවා. ගූගල් එකෙන් බලාගන්න පුළුවන් 😂 මරීනා තියෙන්නේ පාම් ජුමේරා නෙමෙයි. මරීනා ඉන්නේත් Russian, Europe කට්ටිය. එහේ බඩු එකමඩේශන් ගනන්. ඒකනම් හරි.

    • @RoshanArtHomeDubai
      @RoshanArtHomeDubai 4 місяці тому

      ලංකාවේ ඉන්න උන් මේවා හරියට දන්නේ නෑනේ .... නගර මොනවා ද කියලා ..
      අදාළ චරිතය ගැන නේ මේකේ කතා කරන්නනේ. ඒක ගැන කතා කරපන්

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 4 місяці тому +2

    I respect to you belumgala ✊

  • @ThilinaPrabhath-Tp21.
    @ThilinaPrabhath-Tp21. 4 місяці тому +5

    මටත් එකෙක් තර්ජනය කරනවා, පුලුවන් නම් හොයලා දෙන්නකෝ

  • @woshikaranaweera6458
    @woshikaranaweera6458 4 місяці тому +3

    ඇත්තම කියනවනම් ගොන් ආතල් මේවා මුන්ටත් හරි ලොකුයි මේවා😂😂

  • @user-xd4ox9uw2l
    @user-xd4ox9uw2l 5 місяців тому +5

    අඩේ මුගෙන් ආතල්ගන්න එපා යකෝ මු කොහොමත් අංගොඩම තමයි 😂😂😂😂😂😂😂😂😂

  • @sumane_aiya
    @sumane_aiya 5 місяців тому +4

    අම්මෝ මේකව ලංකාවට එද්දිම arrest කරන්න ඕන. මේ වගේ පැන්චෝන්ට රගන්න දෙන්න හොඳ නැහැ.

  • @wenura1165
    @wenura1165 5 місяців тому +3

    පව් ඔයි මූ.....අහන අපිට ලැජ්ජයි....😂

  • @sumindakodithuwakku7667
    @sumindakodithuwakku7667 5 місяців тому +1

    Ammmmmoooooo..

  • @lasandaradesilva
    @lasandaradesilva 4 місяці тому +5

    පව් අඩේ මේ කොල්ලෝ. පාතාලේ වෙන්නේ ඕක තමයි ඉතින්. ඕන කොල්ලෙක්ට තියෙන උනක් තමයි පොර වෙන එක. ඒකෙ උපරිම ලෙවල් එක තමයි පාතාලේ. පාට් දාගෙන හැමෝම බය වෙන එක කොල්ලෙක්ට ආතල්. මේ කොල්ලටත් ඒ උනම තමයි තිබ්බේ. ඊට පස්සේ ඔය වගේ පොඩ්ඩ පොඩ්ඩ කට්ටිය නොදැනුවත්වම කාගේ හරි අතකොලුවක් වෙනවා. දන් නැතුවම පාතාලෙට වැටිලා. ඊට පස්සේ ඉතින් එලියට එන්න බෑ. පරක්කු වැඩී.අන්තිමට මැරුම් කනවා නිරපරාදේ.

  • @chefara3361
    @chefara3361 5 місяців тому +4

    UAE කියන්නෙ,ප්‍රාන්ත 7 කින් සැදුනු රටක්,ඩුබායි කියන්නේ එක ප්‍රාන්තයක්,සාජා කියන්නෙ වෙනම ප්‍රාන්තයක්,අජ්මාන් තවත් එකක්,මුන්ට පිස්සු UAE ආවම කියන්නෙම ඩුබායි කියලා😂,අනික ආවනම් රැකියාව කරන් ඉන්න ඕන,වැඩිය දගලන්න එපා ඩුබායි පොලිසියට තොරතුරු දුන්නම වෙන දේ බලාගන්න පුළුවන්,සමාජ මාධ්‍ය හරහා තර්ජනය කිරීම පිළිබඳව (idiot යන වචනයට පමනක්)ඩිරාම් ලක්ෂ 2.5 දක්වා දඩ නියම කරනු ලබනවා. ජය බැලුම්ගලට

  • @niharasumuditha2029
    @niharasumuditha2029 5 місяців тому +3

    Ammo bn mu ape panther 😂😂😂 sigithi pathale gayan

  • @NadeesaDarshani
    @NadeesaDarshani 4 місяці тому +4

    😂😂😂 පව් බං

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 4 місяці тому +5

    මුගේ වයස කීයද.... පැම්පස් එකක් ගෙනත් දෙන්න 😂😂😂😂😂

  • @IwanthaKasun-u3l
    @IwanthaKasun-u3l 5 місяців тому +2

    😂😂😂ambooooo

  • @collincollin1338
    @collincollin1338 5 місяців тому +5

    කාලකන්නියා පවු මෙච්චර ප්‍රසිද්ද මාද්‍යක් ඉස්සරහ මෙච්චර රගපාන්නෙ ඇත්තටම සිගිත්තෝ බැලුම්ගල ලංකාවට ගෙනාපු උන් නොදැන මු රගන්නේ 😄😄පවු ඩුබායි සුද්දා (වැරදියට හිතන්න එපා මු ලෝකල් සූද්දා )

  • @maheshakariyawasam4678
    @maheshakariyawasam4678 4 місяці тому +2

    පව් එක අතකින් මේ කොල්ලා.. අන්තිමට මේ කොල්ලාට ගහලා දාවි.. අන්තිමට ගොන් වැඩ කරලා කෙලව ගන්නවා..

  • @vishmaya9394
    @vishmaya9394 5 місяців тому +3

    අමෝර් අමෝර් අන්ගොඩ පුම්ක සුදු මල්ලේ😂

  • @LaksmanLaal-kv6lk
    @LaksmanLaal-kv6lk 5 місяців тому +2

    ඔහොම තමයි හැමෝම කාලකන්නි බල්ලෝ ඕකුන්ට අවරුදු තිහක් පන්න ගන්න බෑ

  • @DanushkaJayawardhna
    @DanushkaJayawardhna 5 місяців тому +6

    ගාහන එකා කියවන්නෑ සද්ද නැතුව ගහන්නෙ මු ඇවිල්ලා චු කොල්ලෙක් මූ පතාලෙට සුදුසු නෑ පතාලේ උන්ම එකතු වෙලා මු මරන්න ඔනෙහ් අංගොඩ පිම්පියා 🤣🤣🤣🤣🤣

  • @UpaliKumara-t2v
    @UpaliKumara-t2v 9 днів тому +1

    චන්ඩින්ට ලයිසන් දෙන්ඩයි ඉන්නෙ .නොමිලේ ආහාර සමග

  • @sampathkumara2889
    @sampathkumara2889 4 місяці тому +5

    අඩෝ අඩෝ...🤣 පාතාලෙ ජෝක් එකකට ගන්න එපා යකෝ

  • @edwardjayaraj3296
    @edwardjayaraj3296 5 місяців тому +1

    Parents doesn't learned,so children doesn't leaned, from childhood we need to teach law and order, like japan, this program good education for jokers to learn and change future. Good job, peace and love be with you all.

  • @gayaneranda7863
    @gayaneranda7863 5 місяців тому +5

    ශැක් මගෙ නමත් කනවා....