Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 65 | 2023-08-13 | Hiru TV

Поділитися
Вставка

КОМЕНТАРІ • 880

  • @dharmadasadushyantha1108
    @dharmadasadushyantha1108 Рік тому +104

    Mr ගිහාන් සුපිරියට prasant කරනවා.
    ගැම්මට ලයික් එකක් දාමු බලන්න.

  • @priyankaranisansala5725
    @priyankaranisansala5725 Рік тому +84

    එදා මෙදා තුර පොඩි වැඩ්ඩො වැඩසටහනට ආපු හුර්තල්ම සහ බුද්ධිමත්ම දරුවා❤❤❤❤

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp Рік тому +402

    අනේ ඒ පොඩි පුතා හරිම ෂෝයි 🤗එයාව අනිවාර්යයෙන්ම ආයිමත් දවසක ගේන්වන්න එයා හරිම දක්ෂයි ❤😘

  • @Sriyani-pm6hs
    @Sriyani-pm6hs Рік тому +155

    හිනා කාල මැරෙනව.මරු පොඩි එකා.තෙරුවන් සරණයි පුතා.❤❤❤

  • @ishankahansamali8324
    @ishankahansamali8324 Рік тому +160

    අනේ පැටියෝ හරිම ආසාවෙන් බැලුවේ.අනේ බලන්නකෝ එයා පුදුම දක්ෂයි.ඇස්වහක් නෑ පුතාට ...හැම අම්මෙක්ටම ලැබෙන්න ඕන මේ වගේ පැටියෙක් තමයි ❤

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 Рік тому +130

    අනේ මේ පුංචි පැටවුන්ගේ කතා අහන්න ඉරිදා වෙනතුරු මා විතරද බලන් ඉන්නේ සොබාදහමේ අසිර්වාදය ලැබේවා සැමෝටම!!!

    • @kusumasellahannadi7954
      @kusumasellahannadi7954 Рік тому +2

      🎉❤❤❤❤❤😊😊😊😊😊

    • @chandraalwis3874
      @chandraalwis3874 Рік тому +6

      ආයි දවසකු ඒ චුට් පුතාව ගෙන්නන් ආසයි

    • @freemail6498
      @freemail6498 Рік тому

      ​@@kusumasellahannadi7954වඵඵ😢ද

    • @karunadikkumbura9217
      @karunadikkumbura9217 Рік тому +4

      ඔයා විතරක් නොවෙයි.මමත් කුවයිට් වල සිට බලන්නෙ.

    • @chandraalwis3874
      @chandraalwis3874 Рік тому

      @@karunadikkumbura9217 කවුරැත් ආසයි පැටවුන්ගේ කතා අහන්න නෙද

  • @rithuakasha9549
    @rithuakasha9549 Рік тому +50

    ඒ පුතානම් ශොක් අනේ ❤️🥺.පුංචි ලමයෙක් ගාව තියෙන්න ඕනී හැමදේම තියෙනවා අනේ 🥺❤️.ශොක් මැණිකක් 😚👑

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f 11 місяців тому +5

    අනේ පැටියා උදෙන්ම නැගිටලා අහස බලනවලු.හරිම හුරතල් පුතෙක්.බුදු සරනයි පැටව් ඔක්කොටම ❤

  • @sanaviratnchammiperera7301
    @sanaviratnchammiperera7301 Рік тому +89

    අනේ ඒ මුලින් ආව චුටි පුතාව ආයෙත් ගෙන්නන්න. හරිම හුරතල් මාර දැනුමක් බුදු සරණයි පුතේ

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 Рік тому +118

    පලවෙනි වැඩසටහනේ චූටි පුතා හරිම ශෝයි .. තාත්තට කියන්න ඕනි ඔක්කොම කියලා දැම්මා .. අනේ එයාව ආපහු දවසක ගෙන්නන්න... බුදු සරණයි රත්තරං පුතේ

  • @subhanichetana5310
    @subhanichetana5310 Рік тому +28

    පලවෙනියට.ආපු බබා නියමයිහොදට.මොලේ තියෙන බුද්දිමත්.පුතෙක් ආයෙත් පාරක් ඒබබාව.ගෙන්නන්න.කියල ආදරෙන්.ඉල්ලනවා තියෙන කාලය මදි දරුවො එක්ක කතා කරන්න වෙලාව යනව නොදැනිම😊ගොඩක්.ආසාවෙන් බලන්නෙ මේ.වැඩ සටහන දරුවො සියලු දෙනාටත් ගිහාන් මහත්තයාටත්.බුදු සරනයි මේ.වැඩ සටහන මන් හැමදාම බලන්නේ.පෝන්.එකෙන් ආදරෙයි බබාලා හැමෝටම මන් කුවේට් වලින්

  • @senanichaturangani4023
    @senanichaturangani4023 Рік тому +45

    අනේ එ බබා හරිම දක්ෂයි.අපිටත් නැති තරමිි දැනුමක් තියෙනවා.බුදුසරණයි පැටියෝ❤❤🙏

  • @nilminiabesingha9255
    @nilminiabesingha9255 Рік тому +84

    අර පලවෙනියට ආපු පොඩි පුතා ආයෙ ගෙන්නකො ප්ලීස් ආසයි අහන් ඉන්න තෙරුවන් සරනයි පැටියො ඔයාට ආයෙ එන්න බලන් ඉන්නව මැනික❤❤

  • @dsampath651
    @dsampath651 Рік тому +89

    ඇත්තටම හරිම සුන්දර වැඩ සටහනක් වෙලාව ගියා දැනුනෙම නෑ .පොඩි පැටවු ඇතුළුව සියළුම දෙනාට තෙරුවන් සරණයි!

  • @sandunethmi-vz9by
    @sandunethmi-vz9by Рік тому +39

    ඔයා වගේ පුතෙක් ඉපදෙන්නෙ අම්මෙක්ගෙ තාත්තෙක්ගෙ පෙර පිනකට...😍

  • @Chathumi671
    @Chathumi671 Рік тому +33

    හරිම පින්පාට දරුවෙක්. අම්ම තාත්තාත් එහෙමයී❤❤. අනාගතයට සුභ පතනවා❤🎉

  • @nironirosha3643
    @nironirosha3643 Рік тому +38

    අනේ චූටි පුතා ආයි ගෙන්වන්න ඒ වගේ දරුවො එක්ක කාලය යනව තේරෙන්නෑ..ආදරේ මැනික..❤❤

  • @AVsFan2022
    @AVsFan2022 Рік тому +6

    පලවෙනි එකේ හිටිය පුතා නම් පොඩි පුස්තකලයක්... හරිම ආදරේ හිතෙනව අනේ... ආයෙමත් දවසක ගෙන්නන්න. 😍😍😍😍😍

  • @jismisurangika3702
    @jismisurangika3702 Рік тому +19

    මේ කොලු පැටියා ශොක් අනේ මට ගෙදර ගෙන්න හිතෙන්නේ ♥️♥️

  • @ishuanuruddika7115
    @ishuanuruddika7115 Рік тому +20

    අනේ අර පොඩ්ඩා ශෝයී.හිනාකාලා පන යනවා දෙයියනේ...මරු...බුදු සරණයි පැටියෝ....ආයෙම මේ කොලු පැට්ටා ගෙන්නන්නකෝ.එයා අනාගතේ හොද තැනකට එනවා...🙏😘❤😊

  • @priyalalwijebandara8360
    @priyalalwijebandara8360 Рік тому +28

    මේ චූටි පුතාගේ දෙමව්පියන්ට ගෞරව කරන්න වටිනවා.ඒ පුතාව පෝන් වලට ඇබ්බැහි නොකර රට ලෝකය ගැන හොඳ දැනුමක් ලබා දීලා තියෙනවා.සියලු දෙවියන්ගේත් ආශිර්වාදය මේ පුතාට❤❤❤❤❤❤❤

    • @shazenakitha04.11
      @shazenakitha04.11 Рік тому +1

      ❤️❤️❤️

    • @shilakumari556
      @shilakumari556 Рік тому +2

      අනේ අාසයි චුටි රන් කැටියා අනේ ව ඩා ගන්න ඒන්න චුටි පුතේ සියලු දෙවියන්ගෙ අාශීර්වාදය මෙිි චුටි පුතා ට ලැබෙිිවා

    • @shazenakitha04.11
      @shazenakitha04.11 Рік тому

      ​@@shilakumari556😊❤

  • @AchalaSudarshani-k4o
    @AchalaSudarshani-k4o Рік тому +94

    සෂේන් ඔයාට දෙවි පිහිටයි ,මේ වගේ බුද්ධිමත් ,කටකාර පුතෙක් ලබන්න දෙමාපියන් වාසනාවන්තයි

  • @indujayanthi3369
    @indujayanthi3369 Рік тому +13

    බුදුසරණයි පැටවුනේ සියළු දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා සියළු පැතුම් ඉටුවේවා බුදුසරණයි

  • @Universal_universal1_
    @Universal_universal1_ Рік тому +6

    එක එක. එවා බලනවාට වැඩි මෙිවගේ උරතල් පැටියන්ගෙ කතා අහන.එක හිනා වේන්න.පුළුවන්.

  • @naduninisansalanaduninisan5174
    @naduninisansalanaduninisan5174 Рік тому +18

    හරිම ශෝක පොඩි පුතා.එයා හින්දමයි අද මේ වැඩසටහන ඕනකමින් බැලුවේ

  • @sitharadona2376
    @sitharadona2376 Рік тому +43

    අනේ මේ චුටි පැංචාගෙ හුරතලේ 😘 හරි බුද්දිමත් දරුවෙක්

  • @anuhasmusicbrand1863
    @anuhasmusicbrand1863 10 місяців тому +3

    ගිහාන් මාමේ ඔයාගේ නිහතමානී කම හැම දාම තියාගන්න ඔයාට බුදු සරණයි ........

  • @ceylonlk7595
    @ceylonlk7595 Рік тому +19

    අනේ හරි ආශාවෙන් මේ වැඩසටහන බලන්නේ පුංචි පැටවුන් බුදුසරණයි පුතේ ඔයාලට ❤

  • @niroshasandamali2528
    @niroshasandamali2528 Рік тому +7

    ⁣ෂෝයි චුටි පුතෙක් පලවෙනියාට ආපු පුතා ගේ කතා අහන්න ආසයි ❤

  • @navodadilrukshi7912
    @navodadilrukshi7912 Місяць тому +3

    බුද්දිමත් කොල්ලෙක් ❤️

  • @priyanganirenuka3555
    @priyanganirenuka3555 Рік тому +78

    හරිම ආසාවෙන් බලන වැඩසටහනක් අනේ මුලින් ආපු පුතාට ඇස්වහක්නම් වදින්න එපා.සියඑ දරුවන්ට තෙරුවන්සරණයි.ගිහාන් මහත්තයටත් තෙරුවන්සරණයි ❤❤❤

  • @dilankamadushani2626
    @dilankamadushani2626 Рік тому +19

    ඒ චූටි පුතාගෙ අම්මත් හරිම ලස්සනයි. කොහොම උනත් පිංවන්ත පවුලක්. හැමදාම සතුටින් ඉන්න❤❤❤.

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 Рік тому +45

    හරිම ලස්සන .බලන්න ආසම වැඩ සටහනක් ..මේ දරුවන් සියලු දෙනාගේ අනාගතය සර්වප්‍ර්‍රකාර්යෙන් සාර්ථක වේවා ❤️❤️❤️
    තෙරුවන් සරනයි

  • @rathurosa1114
    @rathurosa1114 Рік тому +8

    අනේ මගෙ චුටි පුතෙ ඔයා හරි හුරතල් රත්තරන්.අනේ ඇස්වහක් වදින්න එපා අනේ ශොයි.❤❤❤❤❤😊😘🤣🤣

  • @monicajanz2576
    @monicajanz2576 Рік тому +4

    අනේ කුරුලු පැටියාගේ හුරතල් මුහුණ කටහඩ ..
    ජේසු පිහිටයි පුතේ ඔයාට .😘😘😘

  • @sanjayajayasena246
    @sanjayajayasena246 Рік тому +2

    මුලින් හිටිය පොඩි පුතා නැවත ගෙන්වන්න තනියෙන්.නැත්නම් අනිත් පැත්තේ ඉන්න දරුවාට ලැබෙන අවස්ථාව අඩුවෙලා අසාධාරණයක් වෙනවා. ආසාවෙන් බැලුවා. ඒ දරුවාට පුනරුප්පත්තිය සමග සම්බන්ධතාවයක් තියෙනවා වෙන්න පුලුවන් ඔය කියපු දේවල් ගෙදරින් කියලා නොදුන් ඒවා නම්...හුරු බුහුටි කොලු පැටියා..තෙරුවන් සරණයි..

  • @nisharabuddika1405
    @nisharabuddika1405 Рік тому +4

    ඔයා ගොඩාක් ෂොක් පැටියෝ. බුදුසරණ යි පැටියෝ .ඇස්වහක් කටවහක් වදින්නන්ම් එපා පැටියට.හොඳ ට ඉගනගන්න .❤ 🌙🌙🌙🌙🌙🌙❤❤❤❤❤👍👍👍👍👍👍🥰🥰🥰🥰🥰🥰🥰🥰👌👌👌👌👌👌👌

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 5 місяців тому +1

    සුදු මැණික ආදරෙයි පුතේ... චුටි ගිරා පැට්ටෙක්.... හරිම බුද්ධිමත් ...ආයෙමත් එන්න පැටියෝ....🥰🥰🥰❣️

  • @inokairangani-de5xc
    @inokairangani-de5xc 4 місяці тому +2

    අනේ ඔය කොලු පැටියට දැනුම දෙන්න බාප්පේ බුදුසරණයි පැටියෝ

  • @ChathuraVimukthi-t4u
    @ChathuraVimukthi-t4u Рік тому +45

    අම්මෝ ඇත්තටම.ගිහාන් මහත්තයා මේ වැඩ සටහන කරනවා හරිම ලස්සනයි .නාට්‍ය වලනම් වැදගත් චරිතයක් නැති තරම්.බුදු සරනයි ඔබට සහ පොඩ්ඩන්ට

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 Рік тому +61

    චූටි පුතා නම් හරිම ෂෝයි චුටි බබාලා හෙමොටම තෙරුවන් සරණයි

  • @universe8021
    @universe8021 Рік тому +7

    අනේ්...හරිම ලස්සන ,දක්ෂ ,වාසනාවන්ත දරු පැටව්....මේ දරුවන්ට ලස්සන අනාගතයක් පතනවා ...මේ රටේ තියෙන අවාසනාවන්ත කාලය ,වංචාව දූෂණය පිරුණු දේශපාලන වටපිටාව ඉක්මනින් වෙනසක් වෙලා ලස්සන රටක් මේ දරුවන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏😘😘😘😘❤❤❤❤❤

  • @janakapadmajith3557
    @janakapadmajith3557 Рік тому +9

    හරිම ශෝක් පුතා..බුදු සරනයි ඔයාට හොද අනාගතයක්..🥺❤️🧚

  • @shazenakitha04.11
    @shazenakitha04.11 Рік тому +64

    ගිහාන් මාමාගෙ ආදරය දැනුනේ නැත්තං පුතා ඔතන ඔහොම කතා කරන්නේ නෑ. ❤

    • @ගිම්හානි-ග1ධgimhani
      @ගිම්හානි-ග1ධgimhani Рік тому +5

      🤗🤗🙏🙏අනිවාර්යෙන් ළමයිට ආදරේ තියන එකම කෙනා බොරු සෝබන නැති හදවත ලස්සන අනිත් අය ඉරිසියාව, ඒ අයගේ සොබනේ විතරයි,,

  • @bianlofa9151
    @bianlofa9151 Рік тому +15

    අනේ චුට් පුතාට දුක හිතෙනවා හරි දක්ෂයි .බුදු සරණයි පුතේ ❤️🥰

  • @ashokaa8999
    @ashokaa8999 Рік тому +32

    නියමයි පොඩ් පුතා හොද දැනුමක් තියෙනවා ❤️❤️❤️බුදුසරණයි අයෙත් ගේන්න කෝ 🙏🙏🙏බුදුසරණයි හැම පැටියෙක්ටම

  • @shazenakitha04.11
    @shazenakitha04.11 Рік тому +83

    අපේ පන දවසක ඔයා මුලු ලොවම ජය ගන්නවා වගේම අපේ රට ආගම රකින්න ඕන.

    • @ගිම්හානි-ග1ධgimhani
      @ගිම්හානි-ග1ධgimhani Рік тому +6

      🙏🤗ඇත්තටම එයා හරි පිං වන්ත දරුවෙක්,, මම දැක්ක ඔයාලගේ යු ටුබ් එක එයා පින්වන්ත දරුවෙක් 🤗😘❤😘තෙරුවන් සරණයි

    • @shazenakitha04.11
      @shazenakitha04.11 Рік тому

      @@ගිම්හානි-ග1ධgimhani ane ow eya bududahamata godaaak adarei

    • @sumuduekanayake9664
      @sumuduekanayake9664 Рік тому +4

      Oylge baba shoi ane

    • @SanjuSanju-cm7cp
      @SanjuSanju-cm7cp Рік тому +5

      ඔයාගේ පුතා හරිම හුරතල් ආදරේ හිතෙනවා ❤ 😘

    • @shazenakitha04.11
      @shazenakitha04.11 Рік тому +1

      @@sumuduekanayake9664 tks❤️

  • @À.m.sAdikarai
    @À.m.sAdikarai 7 місяців тому +2

    අනෙ Mr.ගිහන් අයෙ පලවෙනියට ආපු පුතව ගෙන්නන්න්කො සියගමනක් බලුවත් එපා වෙන්නැ ❤️❤️❤️❤️

  • @vasanthasr245
    @vasanthasr245 Рік тому +2

    අනේ.මේ පැටිය ඇස් වහක් කටවහක්.වදින්න එපා පරිස්සමින් බුදු සරනය් දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි

  • @deepikand5722
    @deepikand5722 10 місяців тому +2

    Harima daksa poddo ane තෙරුවන් සරණයි ❤❤❤❤

  • @sadunihimansha9193
    @sadunihimansha9193 Рік тому +11

    ලස්සනම වැඩසටහන ගීහාන් මහත්මයෝ
    ගොඩක් ස්තුතියි🎉🎉🎉❤❤❤

  • @priyankaranisansala5725
    @priyankaranisansala5725 Рік тому +2

    අනේ මේ චූටි පුතා නම් තනිකරම පිස්සුවක්❤😘😘😘😘 හඳ බලන්ඩ යන අයට මොනවා උගන්නන්නද රත්තරන් පුතා හරි මේ වගේ දරුවො තමයි අනාගතේ බාරගන්ඩ ඕනේ මේ රට

  • @nithaliperera2242
    @nithaliperera2242 3 місяці тому +1

    මේ පුතා ඇත්තටම දක්ෂ චූටි පැටියෙක්. ඊයේ මළ ගෙදරකදී හම්බවුණේ පළවෙනි වතාවට. ඊට පස්සේ තමයි මේ වීඩියෝ හෙව්වේ. සංසාර පුරුද්දක් වගේ පුදුම දැනුමක් තියෙන්නේ. ඒ අම්මයි තාත්තයි මේ දරුවාව හොඳට මෙහෙයවලා තියෙනවා. වීය කියපුව මතක් වෙද්දි තාමත් හිනහයි සුභ අනාගතයක් මගේ පුතේ... කවිෂ අක්කගේ මැක්ස් ටීචර් හොඳේ...

  • @jms.kumari5067
    @jms.kumari5067 Рік тому +16

    ඔය එක එක විකාර වැඩසටහන් වලට කාලය දෙනවෙලේ මෙම වැඩ සටහනට තවවැඩිපුර කාලයක් දෙන්න කෝ 😅😅

  • @nilaniniluka8998
    @nilaniniluka8998 Рік тому +4

    සෝක් මැනික්ගලක්..බුදු සරනයි චුටි පුතේ...හොදට ඉගෙන ගන්න මැනික😘❤️❤🙏❤️❤️

    • @nilaniniluka8998
      @nilaniniluka8998 Рік тому +1

      එකම විඩියෝ එක මං 10 පාරට වඩා බැලුවා මේ පොඩ්ඩා නිසා❤❤❤❤

    • @shazenakitha04.11
      @shazenakitha04.11 Рік тому

      ❤🙏🙏🙏

  • @padmiabeysinghe4768
    @padmiabeysinghe4768 Рік тому +15

    චූටිපැටියෙක්. හරි හුරතල් පුතේ ඔයා. ඔය දැනුමත් එක්ක ඉස්සරහට යන්න. තෙරුවන් සරණයි පැටියෝ !

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 Рік тому +41

    මොන තරමි සුන්දර දරුවෙක්ද? හදවත සූපිරිසිදු, අපේ හදවත් වලටත් ඒ සූන්දරත්වය ලබා දෙනවා. පුතෙ, ඔයාට ජේ සූ පිහිටයි!

  • @bhagya2155
    @bhagya2155 Рік тому +2

    Adari puthe හැමදාම .budusaranai oyata

  • @sudharmamalkanthi8576
    @sudharmamalkanthi8576 Рік тому +30

    බලපු ලස්සනම වෙඩසටහන අනේ පොඩ්ඩො සුබ පතුම් ඔයාලට ❤❤❤❤

  • @MediaLifeSL
    @MediaLifeSL 11 місяців тому +2

    මුලින් පෙන්නපු දුව හරිම අහිංසකයි ❤

  • @GarusinhaWimala-vb2zu
    @GarusinhaWimala-vb2zu Рік тому +1

    Mama harima Asama vadasatahana budu saranai

  • @seelaherathmenike210
    @seelaherathmenike210 Рік тому +2

    අනේ තුනුරුවනේ ම සරණින් ඒ දරු පැටියව ආදරෙන් රැකගන්න අපේ රටේ ජාතික සම්පත් ❤❤❤❤❤🌷🌷🌷😘😘😘

  • @priyankaperera6781
    @priyankaperera6781 Рік тому +5

    ඉස්සෙල්ලා අව චූටි පුතා හරි හුරතල් අනේ ..බුදු සරණයි ..පුතේ ..ඔයාගෙ අම්මාගේ හිනාව හරි ලස්සනයි ...

  • @Duliduli123
    @Duliduli123 Рік тому +10

    අනේ එයාගෙ කතා ටිකනම් දවසම උනත් අහන් ඉන්න පුලුවන්. අනේ ආයෙම ගෙන්වන්නකො පලවෙනිට ආපු පොඩ්ඩව. චුටි උනාට හොද මොළයක් තියෙන දරුවෙක්. ඒ වගේම හැමෝගෙම හිත දිනාගන්න පුලුවන් දරුවෙක් 😘😘 ආදරේ හිතුනා එයාට♥️. අනික් අයත් ශෝයි එයාලටත් ආදරෙයි.

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 10 місяців тому +1

    මම e ආදරණීය පුතාගෙ දෙමව්පියන් ගේන් ඉල්ලීමක් කරනවා අනේ මේ මැණික පරිස්සමෙන් ඉදිරියට ම අරගෙන ගිහින් lokema babalawanna අත දෙන්න කියලා ...පුදුම දැනුමක් තියෙන හරිම ආදරණීය පුතෙක් ...අනේ තාත්තෙ ගහන්න එපා පැටියා ට...
    ❤❤❤

  • @SujithAnurudda-ux6gd
    @SujithAnurudda-ux6gd 10 місяців тому +1

    සුපිරි patto ...oyata♥️♥️♥️♥️♥️

  • @nethnavodya7291
    @nethnavodya7291 10 місяців тому +1

    අපිටත් ඉගෙනගන්න ගොඩක් තියෙනවා.චූටි පුතාගෙන්❤🎉

  • @kumarikakulandarakumari4666
    @kumarikakulandarakumari4666 Рік тому +11

    අනෙ හරිම හුරතල් දරුවො බුදු සරණයි චුටි පුතා

  • @resathkumar5045
    @resathkumar5045 Рік тому +5

    බුදුසරණයි.රත්තරන් පුතේ

  • @kwkw7563
    @kwkw7563 Рік тому +20

    හරිම අාෂාවෙන් බලන වැඩෂටහනක් හරිම ලෂ්ෂනයි බුදුෂරනයි

  • @pathminijayarathna-h2g
    @pathminijayarathna-h2g 4 місяці тому +1

    අනේ ඒ පුතා දවසම හිටියත් බලාගන ඉන්න පුලුවන් ආයෙත් ගෙන්නන්න

  • @ගිම්හානි-ග1ධgimhani

    🙏පළමුව ඉතින් ගිහාන් ට තමයි ඉස්තුති කරන්න ඕනි වැඩසටහන හොදට කරා දක්ෂ දරුවෝන්ට නිතරම එයා කතා කරන්න දෙනෝ ඒ නිසා ලෝකෙම දැනගන්න විදියට සමහරවිට වෙන කෙනෙක් මේ වැඩසටහන කරා නම් ඉරිසියාවට දක්ෂ ළමයි ට කතා කරන්න දෙන්නෙ නෑ ඒ නිසා 🙏ගිහාන් ට ගොඩක් ඉස්තුති මේ වැඩසටහන කරන්න පුළුවන් එකම කෙනා ගිහාන් විතරයි 🙏🙏

  • @SajniLocana
    @SajniLocana 6 днів тому

    අමිමෝ පිස්සු හැදෙනවා අප්පා 🤗🤗🤗🤗 කාටකාරයාට බුදු සරණයි ❤❤❤❤

  • @sudumanike5337
    @sudumanike5337 Рік тому +2

    බුදු සරණයි chuti patiyo.parissamen sathutin inna.adarei gdk🥰

  • @ගිම්හානි-ග1ධgimhani

    ❤❤කීපාරක් බැලුවා ද කියලා මතක නෑ 🤗🤗💋💋💋💋ඔයා නම් පුතේ 🙏🙏🌏🌏අද කීදෙනෙක් ඔයා නිසා සතුටින් ඉන්නවා ඇති ද ගොඩක් දුකින් ප්‍රශ්න ඇති අය ඔයා නිසා ගොඩක් සතුටු වෙන්න ඇති ලස්සන හුරතල් ඔයා නම් මේ ලෝකෙටම මැණිකක්‌ තමයි 👑👑👑ආදරේ ගොඩක් ඔයාට ඇස් වහ වදින්න එපා 🥰🙏🙏🤗🤗ඔයා තමයි මැණික මේ ලෝකේ වටිනම 🤗🤗❤❤

  • @deunideuni958
    @deunideuni958 Рік тому +3

    පලවෙනියට ආපු පුතා ෂෝයි අනෙ ජේසු පිහිටයි පුතේ ❤❤😊😊 😘

  • @PiyathissaKotahewage-h6z
    @PiyathissaKotahewage-h6z 11 місяців тому +1

    Melamaya niyama.tecnics.❤❤❤❤❤😅😅❤❤❤🎉🎉🎉🎉❤😊😊😊.ape doctor kenek thamai.sure.god bless my son.

  • @DanusaUdayangani
    @DanusaUdayangani 8 місяців тому +2

    බලන්න බලන්න ආස හිතෙන පුංචි පුතේ, දුවේ බුදුසරණයි

  • @MadubashiniRuwani-sm3vq
    @MadubashiniRuwani-sm3vq 4 місяці тому

    Ane හරිම hurthal බුදු සරණයි devi පිහිටයි ආදරෙයි පුතේ ❤❤❤❤❤❤oyage අනාගතය ලස්සන වේවා

  • @senarathindika7666
    @senarathindika7666 11 місяців тому +1

    ආදරෙයි පුතේ ..ඔයා ගොඩක් දක්ෂ දරුවෙක් ...බුදු සරනයි ......🙏🙏🙏🙏🙏

  • @sajaniuthpala6325
    @sajaniuthpala6325 Рік тому +9

    ඒ ලමයගෙ මාර දක්ශකමක් තියෙන්නෙ 😍

  • @dipikasurange1689
    @dipikasurange1689 10 місяців тому +1

    පුතේ ඔයාට තුනුරුවන් සරණයි !❤

  • @ChamithsadharuwaSadharuwan
    @ChamithsadharuwaSadharuwan 10 місяців тому +1

    අනේ මැනික ඔයා සෝයි ඔයා හොදට ඉගෙනගෙන හොද තැනකට එන්න පුලුවන් පුතේ ඔයාට බුදු සරනයි මැනික ඔයාට

  • @BuddhimaliAmarathunga-gp7qt
    @BuddhimaliAmarathunga-gp7qt Рік тому +1

    ශශේන් අකිත...🥺 පණ්ඩිත රෝලක් ... හරි ම හුරතල් බබෙක් ..🥺🥰😍😍😍

  • @sharmila9072
    @sharmila9072 Рік тому +3

    හඳ බලන්න යන පුතා ❤
    අනාගත විද්‍යාඥයෙක් වේවා.

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi 11 місяців тому +1

    මම මේ දරුවා හිටපු වැඩසටහන 10 පාරකට වඩා බැලුවා...මම ඒ පොඩි හුරතලාට හරිම ආසයි..නත්තල් වලට ගෙන්නුවානේ..පුලුවන් නම් අවුරුද්ද දවසෙ වැඩසටහනට බෝනුක පුතාවයි ,මේ පුතාවයි ගෙන්නන්න ප්ලීස්...❤❤❤

    • @shazenakitha04.11
      @shazenakitha04.11 7 місяців тому

      Naththal walata awata eyage danuma eliyata gaththe na. Igenagaththu dewal kisideyak ahuwe na. Heart eka gana unath Baba kiwwe 2k kiyannada ahuwata passe.

  • @waninayekasrb9446
    @waninayekasrb9446 Рік тому +7

    අනේ චූටි පුතු පැටියෝ ඔයානම් ශෝයි අනේ ගිලවෙක් වගේ ❤❤❤❤ මනික් කොතෙ . අනේ පුතේ එන්න හොද්! සත්තලනෙ ❤❤❤❤ 4 ටම බුදුසරණයි පැටියෝ 🌹🌹🌹🌹😘😘😘😘😘😘

  • @dhanushajayawickrama7083
    @dhanushajayawickrama7083 Рік тому +3

    කිිප සැරයක්ම බැලුවා...හිත relax wenawa බලද්දි...බුදු සරණයි පුතාට....කවදාහරි රටට ලෝකෙට වටින පුතෙක් වෙනවමයි

  • @shanakaj007
    @shanakaj007 Рік тому +2

    What a smart kid. Still in kindergarten but already knows about sun and other suns, planets

  • @naldeekadilhani8620
    @naldeekadilhani8620 Рік тому +3

    අනෙ හරිම ශෝයි.ආයෙම දවසක ගෙන්වන්න ඒ පොඩ්ඩව

  • @raneisujata8623
    @raneisujata8623 Рік тому +7

    ආයුබෝවන් ඔබතුමාට ස්තුතියි ගොඩක් හරිම ලස්සනයි පුතාල සහ දුවලා සියලුම දෙනාටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 💯💯💯💯❤❤❤🌻🌻🌻🌿🌿🌿🌿🌸🌸🌸🌸💘💘💘💘💘💞👍👍👍👍🌺🌺❤❤💞💞💞💖💖💖💖💖💖💖💖

  • @waninayekasrb9446
    @waninayekasrb9446 Рік тому +17

    දෙවනුව ආව චුටි පුතා හරිම හුරතල් ❤ බුදුසරණයි පැටියෝ 4 දෙනාටම.😘😘😘😘

  • @ramyananayakkara2388
    @ramyananayakkara2388 Рік тому +6

    අනේ මේ putha ගෙ. kathawa. අහන්න ආසයි ආයෙත්.දවසක. akkan anna.තෙරුවන් සරණයි. puth

  • @nadinadi647
    @nadinadi647 Рік тому +3

    බුදු සරනඉ පුංචි .පුතා හරිම හුරතල් ❤❤❤❤❤❤❤

  • @KumariKumari-qj2zl
    @KumariKumari-qj2zl Рік тому +34

    හැමෝටම බුදු සරණයි මුලින් ආපු පුතා ආයෙත් ගේන්න පුතාට ඇස්වහක් කටවහක් නම් වදින්නඑපා අනේ මගෙ ඇස් දෙකට කදුලු ආව

    • @shazenakitha04.11
      @shazenakitha04.11 Рік тому

      ❤️❤️❤️🤍

    • @janakigunasekara1479
      @janakigunasekara1479 Рік тому

      අනේ,,අප්පේ,,ඇස්,,වහක්,,කට,,වහක්,,නම්,,වදින්න,,එපා,,අපේ,,චූටි,,සුරදූතයට,,බුදු,,සරනයි ,දෙවි,,පිහිටයි

    • @shazenakitha04.11
      @shazenakitha04.11 Рік тому

      ​@@janakigunasekara1479❤❤

    • @shazenakitha04.11
      @shazenakitha04.11 Рік тому

      ​@@janakigunasekara1479❤❤😊

  • @peshaladegambada3782
    @peshaladegambada3782 Рік тому +12

    I think that I watched this episode 4 times. Everyone has different talents, but the 1st little son is very special. Parents are so lucky to have this little one. Love all of them. 😍

  • @RafiRafi-m4q
    @RafiRafi-m4q Рік тому +1

    මේ වැඩ සටහන හරිම සුන්දරයි හුරතල් පොඩ්ඩන්ගේ හුරතල් කතා පලවෙනි පොඩ්ඩා නම් හරිම හුරතල් පැටියෝ බුදුසරණයි ඔයාට ආදරේයි ගොඩාක් 😍❤️❤️❤️

  • @nadinadi647
    @nadinadi647 Рік тому +2

    බුදු සරනයි පුංචි පුතා ඔයාට 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️❤️❤️

  • @bodosovo365
    @bodosovo365 Рік тому +2

    අසේන් නියම බුද්ධිමත් හොඳ දරැපැටියෙක් අනේ පුතා ඔයාට ශක්තතිය ධෛර්ය ලැබෙිවා. කියලා ප්‍රාර්ථනා කරනවා...

  • @dananjidananji9473
    @dananjidananji9473 Рік тому +4

    බුදු සරණයි පුතේ හරිම හුරතල් දරුවො ඉස්සෙල්ලාම ආව පුතා හරිම හුරතල් බුදු සරණයි පුතේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔයාට