Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නියමයි අපි පැතු වෙනස. ජයවේවා. අපි ඔබලා සමගයි.
අප පැතු වෙනස 😊😊😊😊😊😊😊සෙමෙන් උවත් රට නිවැරැදි දිශානතියකට ගමන් කරන වග පේනවා ❤❤❤❤❤❤❤මාලිමාවට❤❤❤❤❤
මරේ මරු නියමයි. මරණ අඩුවිමේ. ලකුණු. ශ්‍රී ලංකා පොලිසියට❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මරණ වැඩි වෙන්නත් බැරි නෑ පුතේ අනුංගෙ වැරදි හොයන්න පොටෝ ගහන්න ගිහිං.....🤣🤣🤣🤣🤣🤣🤣
ඒකනම් සුපිරිම වැඩක්. දෙන දඩුවමත් වැඩි කරන්න ඕන..
නියමයි දෙන්නම් නියමෙට.හොරාට කන කොන්දන්ටත් එක්ක.❤❤❤❤❤
ඉතාමත්ම හොද දෙයක් ජය වේවා මාලිමාවට
පොලිස්පති තුමනි ඉස්සරවෙල රාලහාමිලා අහින්සාක මිනිසු නොකරන වැරදිවලට අහුකරලා පගා ගහන එක නැවැත්වීමට කඅටයුතු කරන්න❤❤❤
දිනපතාම සුලු වැරදිවලට දඩ ගහන එක තිතටම කරනවා ලංකාව පුරාම බයිසිකල් වලට හොදටම.....අයියෝ පොලිස්😢😢😢😢😢
Ewath damu.4to Aran.😂
විනය ගරුක රියදුරන් සමාජය නිතතින්ම ඉහළින්ම පිළිගනී...😂😂😂😂.මහමඟ නිකරුණේ අන් අයගේ කාලයත් අපතේහැර ජීවිත අවදානමක්වත් නොතකන අවිනීතික අය මින්මතු පොදු මාවත්වලින් ඉවත්වෙන්න.. ' බුද්දිමතාට කාලය රන් හා සමානව වටී '😂😂😂😂😂❤❤❤
සුපිරි වැඩක්.. හිටපිය දෙන්නම් බස් කාරයන්ට වැඩේ... (බස් කාරයන් ටිපර් වීමෙන් වලකිනන)
😂😂😂 අනිවාර්යයෙන්
Ela broooo
ඕකුං පාරෙ අනික් පැත්තෙනෙ යන්නෙ අප්ප... උන්ට කිසිම සෙන්ස් එකක් නෑ තව වාහන පාරෙ යනව කියල...😌
You and me both 😅
මේක රටට දෙන්නේ කාවවත් පහත් කරලා කතා කරන්නවත් කාටවත් කෙලවන්නවත් නෙවෙයි. බස්කාරයෝ,බයික් කාරයෝ,කාර් කාරයෝ අපි හැමෝම බය වෙන්න ඕන මාර්ග නීති කඩන්න. අපි හදන්න බලාගෙන කරපු සුපිරි වැඩක් ❤
සුපිරි වැඩක්..❤❤❤
ඔන්න.ඕක.තමා.අපි.පැතුවෙ.නියමයි..අපිට.ලස්සන.රටක්.හදමු
Pissuwa bn issara vela policeya varadi karana eka nawathwanna ona rata adiya gahala tamai diuti karanne . Anika minissu trafic innawanm hed lait eka gahanawa . E kauruth minissu policeyata kamati na . Hetuwa un waradi kara kara minissunge waradi allanawa anika waradi nokarapu ekata waradda patawanna hadanawa
@@amithnishan5315🤬
අපොයි ගැමුණුවාගේ බස් බලකාය ඉවරයි 😂😂
අම්මො 😊
😂😂😂😂😂
පැතූ වෙනස.නියමයි❤❤❤
පට්ට වැඩේ බස් කාරයෝ ගහගනිල්ලකෝ දෙන්නම් දැන් හොදම එකෙන්. මයිලක් ගානේ වීඩියෝ කරල යවන්නම් ඕන තැනට
නියමම වැඩක් .. මන් ඊයෙත් කල්පනා කරා, සමහර එවුන් වාහනෙ යන ගමන් මහපාරෙ මැදට කොල විසික් කරගෙන යනවා
අලුත් මාධ්‍ය ප්‍රකාශක සුපිරි ❤ කලින් ඩයල් එක වගේ පිස්සු කෙලින එකක් නෑ කියලා හිතමු
හරියට කලොත් හොඳ වැඩක්. පොළිසිය මහජනතාව තුළ විශ්වාසයක් අැතිවන අාකාරයට ක්‍රියාකළ යුතුයි.. (වීඩියෝ, පොfටෝ යවන අයගේ විස්තර උන්ට යවන්නේ නැතුව.. මිනිස්සු මීට ඉස්සර විස්තර නොදුන්නේ මේ හේතුව නිසා.)
Great work
කරුනාකරල දඩ මුදල් හොඳටම වැඩි කරන්න, පාරේ කහඉර භාවිතා නොකරන උන්වත් අනිවාර්යයෙන්ම අල්ලන්න ඕනෑ.
😮😓හදිසියට පනින්නෙ අප්පා...😢
@@Unknown123-ig4uhහදිස්සි වෙලා.තෝ මැරුනම අහින්සක වාහන කාරයොන්ටත් රස්තියාදු වෙන්න වෙනව
මොනවා නැතත් එ්ක නමිි කරයි අහිංසකයින් අල්ලගෙන..😢😢😢😢
නියමයි ගරැ පොලිස් පතිතුමනි මෙයත් අහන්න අපේරටේ වාහන වැඩිකොටසක් පාර දෙපැත්තෙ නවත්තගෙන මේවට වාහන පාක් හදුනල දීල මේව නවත්තන්න මහජන බදු මුදලින් පාර හදල තීවීල් වලට පාර වෙන්කරල දීල මේවා නවත්වන්න
මිනිස්සුන්ට කථා කරන හැටිත් පොලීසියෙ කට්ටියට කියලා දෙන්න වෙනවා ගෙදර ගෑණිට ළමයින්ට කථා කරන විදිහට මිනිස්සුන්ට කථා කරන්නේ
❤❤❤❤lasssssana ratak❤❤❤❤❤❤ thanks all of you 🙏🙏🙏👍❤️🙏🙏
Good job❤❤❤❤
මරු❤
නියම වෙඩක් ඒකනම්,❤❤❤තව අඩහසක් ඩෙන්නද,ට්‍රෆික් බඊක් එකේ පුලුවන්නම් කමෙරවක් ගසා,හෙම වෙරද්දක්ම රෙකොර්ඩ් වෙන්න සලස්වා,පොලිස් මහත් මයා,මොනවඩ කරන්නඒ කියා වෙනම බලන්න පුලුවන් සහ අහන්න පුලුවන් සෙක්ශන් එකක් පිහිටුවන්න,එතකොට පොලිසිය අයට පගාව ගන්නත් බෑ,ඉබේම රට ක්ලීන් වෙඊ
දැන් ඕපන් පේපර්ස් වාහන විකුනල තියන අය අනුන්ගෙ දඩ ගෙවන්න ලැහැස්ති වෙන්න 😄
සුපිරි වැඩක්
සුපිරි .🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼
යොමුකරනවැරදි වලට reference එකක් ලබා දිය යුතුයි.... ..අදාල යොමුකරන්නාට ,නැත්නම් එකත් එක බලාපොරොත්තුවක් විතරයි ගත්ත පියවර මොකක්ද කියලා කොහොමද දැන ගන්නේ..පොලීසියට තවත් පහසු පගා ගැහිල්ලක්..අවසන එච්චරයි ...
හරියට හරි..
නියමයි සර්
ආනේ ❤❤❤❤දළදා සමිඳුගේ පිහිටයි❤❤❤❤❤
Wandafoll ❤very well done akd canon
එහෙත් සමහර පොලිස් නිලධාරීන් නීතිය අවභාවිත කරනවා අලුතින් සේවයට බැඳිලා ඉන්න තරුණ පොලිස් නිලධාරීන් කිසිම ගරුසරුවක් නෑ මං විශ්‍රාම ගිය ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් හිතට දුකයි
ආදරෙයි මාලිමාව😘😘😘😘😘😘
පළමුව පිට කොටුව clean කරන්න දෙවැනි eakata private bus
Great move 👏👏👏
ජයවේවා
නියමයි ජනාධිපති තුමා ❤
මාලිමවට ජය වේවා නියමයි
Good Job ❤
ඉතාම හොද වැඩක්
Supiri❤
මගෙ රටට බුදු සරණයි...
Great
😊 නඩු එන්නේ පස්සෙන් පන්න පන්න.නියමයි
පාර අම්මාගේ තාත්තා කියලා හිතන් යන උන්ට කෙල වෙනවා 😂
කරුණාකර නාට්‍යවලින් තොරව පොදු ප්‍රවාහනය දියුණු කරන්න.
Awesome 👏 ❤. I was waiting for this. You made my new year 2025 wish come true ❤
❤❤❤❤❤❤I love Srilanka
Im very proud for this operation ❤❤❤❤❤❤
Super 👌 👍 ❤
ප්‍රමාදවී හෝ තාක්ෂණය යොදා ගැනීම ගැන සතුටුයි.ඒ වගේම පුනීල හා බෝතල් හැඩ මහමාර්ග නිවැරදි කරන්න.තාප්පෙන් පිට තිබුන ලයිට් කනු ඇතුලට අරගන ඉන්න සද්ගුනවත් ජනයාගෙන් පාර බේරා ගන්න
මේවගේ ඒවා එනව පැවැත්මක් නෑ මේකවත්දිගටම පවතීවා. ❤
Niyamai ❤ oka thamai api pethu wenasa❤
වැඩේ සුපර්.පින්තූර ,වීඩියො ගන්න එක පරිස්සමින් ගන්න වෙයි වගේ නෙ හැබැයි.comments දාල,photo විතරක් දාල shape එකෙ පැමිනිල්ල දාන්න පුළුවං ක්‍රමයක්ද ඕකෙ තියෙන්නෙ.හැබැයි වැඩේ සුපිරියි.නැත්තං social media දාල නටනකොට වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි.social media use කරංනත් හැමොටම බෑනෙ.
මිනිස්සු පාරෙ යනකොට Head Lights ගහගෙන යන එකට විසඳුමකුත් තිබ්බනම් නියමයි. හරිම වදයක් මුන්.
Excellent Job.Most drivers using mobile phones even long distance buses .
Great job
Supiri
Jaya wewa
❤❤❤❤❤❤❤❤❤
දෙන්නන් ලොවෙත් නැති වෙන්න😂😂😂😂❤❤
superb
👏👏👏👍🙏❤️
Good
Great 😊
Good job
ගොඩාක් කළු දුන් දානවා වාහන අනන්තවත් දකිනවා හොරට ලයිෂන් කරලා තියෙන්නේ හොරට දුම් සහතික අරන් තියෙන්නේ
සල්ලි නැති දුප්පත් මිනිස්සු තමයි දුම් දාන පරන වාහන පදින්නෙ ඒ මිනිසුන්ටත් හොද වා හනයක් ගන්න හීන නැතුව නෙමෙයි බද්ද අඩුකරලා ඉලෙක්ට්‍රිකල් වාහනයක් වත් ගන්න පහසුකමක් වත් දුන්නොත් හොරාට දුම් වාර්තාව ගන්න ඕනෙ නෑ
Good job❤️
නියමයි
Niyamai Dubai wage Sri lankawa hadanna janapathita waram labewa❤❤
Atthenma watinawa ❤
Niyama wadak
සුපිරි වැඩක් 🎉🎉🎉🎉🎉
👌
ONE OF THE BEST THING I'VE HEARD IN THE DEPARTMENT OF POLICE! MY FIRST TIME IN 40+ YEARS CONGRATULATING THE IGP OF POLICE!
වෙනස❤
Jayawewa budusaranai mawa tamai wenna ona
බස්වල ඩ්‍රය්වර් අය්යලා අනේ ගැමුනු අය්යේ අපි ඉවරාය් අනේ අපි ඉවරය්😂😂
Good idea.. Need to apply for all possible common departments and. opportunities for the better changes...
පට්ට වැඩක්! Clean roads!
Hoda wadak,
Very good
Niyamai... Mama Mey app eke 24 hours active venawa.. pare Harak booruwo ainkaramu..❤❤
This is a great concept.
very important thing. lets do this app as goodness.
Niyamail
Niyamai supiri ohoma yan Europe walata wada supiri ratak hadamu
හොද වැඩක්
Super
God job sri lankan police❤
Very good decision
අනුරාදපුර අලුත්බස්ටෑන්ඩ් එක පැත්තෙ එයාපෝට් රෝඩ් පැත්තෙ එහෙම ඇමති පුතෙක් වාහන වල රඟනවා,, කරුනාකර ඇමති පුතාලගෙ රැඟිලි නවත්වන්න ඕන.
Eka maru.
බස්වල යන අය නිකන් කෙල සහ බුලත් කෙල ගැසීම වලකිමට ක්‍රමයක් පොලිසියෙන් හරි යොදන්න ජනපතිතුමනි .
අති නවීන තාක්ෂණය එකතු කරන්න..රථවාහන සමඟ සියලුම වැරදි අල්ලන්න පුලුවන් විදිහට හැමදේම ඇතුලත් කරන්න.
ගූඩ් job🙏
දැන් මුන් බයව්‍ර්නව, හරියාකාරව ,හරියාගෙන යනවා❤❤
Ela... Me dan idanma wada 🎉
නියමයි අපි පැතු වෙනස. ජයවේවා. අපි ඔබලා සමගයි.
අප පැතු වෙනස 😊😊😊😊😊😊😊සෙමෙන් උවත් රට නිවැරැදි දිශානතියකට ගමන් කරන වග පේනවා ❤❤❤❤❤❤❤මාලිමාවට❤❤❤❤❤
මරේ මරු නියමයි. මරණ අඩුවිමේ. ලකුණු. ශ්‍රී ලංකා පොලිසියට❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මරණ වැඩි වෙන්නත් බැරි නෑ පුතේ අනුංගෙ වැරදි හොයන්න පොටෝ ගහන්න ගිහිං.....🤣🤣🤣🤣🤣🤣🤣
ඒකනම් සුපිරිම වැඩක්. දෙන දඩුවමත් වැඩි කරන්න ඕන..
නියමයි දෙන්නම් නියමෙට.හොරාට කන කොන්දන්ටත් එක්ක.❤❤❤❤❤
ඉතාමත්ම හොද දෙයක් ජය වේවා මාලිමාවට
පොලිස්පති තුමනි ඉස්සරවෙල රාලහාමිලා අහින්සාක මිනිසු නොකරන වැරදිවලට අහුකරලා පගා ගහන එක නැවැත්වීමට කඅටයුතු කරන්න❤❤❤
දිනපතාම සුලු වැරදිවලට දඩ ගහන එක තිතටම කරනවා ලංකාව පුරාම බයිසිකල් වලට හොදටම.....අයියෝ පොලිස්😢😢😢😢😢
Ewath damu.4to Aran.😂
විනය ගරුක රියදුරන් සමාජය නිතතින්ම ඉහළින්ම පිළිගනී...😂😂😂😂.මහමඟ නිකරුණේ අන් අයගේ කාලයත් අපතේහැර ජීවිත අවදානමක්වත් නොතකන අවිනීතික අය මින්මතු පොදු මාවත්වලින් ඉවත්වෙන්න.. ' බුද්දිමතාට කාලය රන් හා සමානව වටී '😂😂😂😂😂❤❤❤
සුපිරි වැඩක්.. හිටපිය දෙන්නම් බස් කාරයන්ට වැඩේ... (බස් කාරයන් ටිපර් වීමෙන් වලකිනන)
😂😂😂 අනිවාර්යයෙන්
Ela broooo
ඕකුං පාරෙ අනික් පැත්තෙනෙ යන්නෙ අප්ප... උන්ට කිසිම සෙන්ස් එකක් නෑ තව වාහන පාරෙ යනව කියල...😌
You and me both 😅
මේක රටට දෙන්නේ කාවවත් පහත් කරලා කතා කරන්නවත් කාටවත් කෙලවන්නවත් නෙවෙයි. බස්කාරයෝ,බයික් කාරයෝ,කාර් කාරයෝ අපි හැමෝම බය වෙන්න ඕන මාර්ග නීති කඩන්න. අපි හදන්න බලාගෙන කරපු සුපිරි වැඩක් ❤
සුපිරි වැඩක්..❤❤❤
ඔන්න.ඕක.තමා.අපි.පැතුවෙ.නියමයි..අපිට.ලස්සන.රටක්.හදමු
Pissuwa bn issara vela policeya varadi karana eka nawathwanna ona rata adiya gahala tamai diuti karanne . Anika minissu trafic innawanm hed lait eka gahanawa . E kauruth minissu policeyata kamati na . Hetuwa un waradi kara kara minissunge waradi allanawa anika waradi nokarapu ekata waradda patawanna hadanawa
@@amithnishan5315🤬
අපොයි ගැමුණුවාගේ බස් බලකාය ඉවරයි 😂😂
අම්මො 😊
😂😂😂😂😂
පැතූ වෙනස.නියමයි❤❤❤
පට්ට වැඩේ බස් කාරයෝ ගහගනිල්ලකෝ දෙන්නම් දැන් හොදම එකෙන්. මයිලක් ගානේ වීඩියෝ කරල යවන්නම් ඕන තැනට
නියමම වැඩක් .. මන් ඊයෙත් කල්පනා කරා, සමහර එවුන් වාහනෙ යන ගමන් මහපාරෙ මැදට කොල විසික් කරගෙන යනවා
අලුත් මාධ්‍ය ප්‍රකාශක සුපිරි ❤ කලින් ඩයල් එක වගේ පිස්සු කෙලින එකක් නෑ කියලා හිතමු
හරියට කලොත් හොඳ වැඩක්. පොළිසිය මහජනතාව තුළ විශ්වාසයක් අැතිවන අාකාරයට ක්‍රියාකළ යුතුයි.. (වීඩියෝ, පොfටෝ යවන අයගේ විස්තර උන්ට යවන්නේ නැතුව.. මිනිස්සු මීට ඉස්සර විස්තර නොදුන්නේ මේ හේතුව නිසා.)
Great work
කරුනාකරල දඩ මුදල් හොඳටම වැඩි කරන්න, පාරේ කහඉර භාවිතා නොකරන උන්වත් අනිවාර්යයෙන්ම අල්ලන්න ඕනෑ.
😮😓හදිසියට පනින්නෙ අප්පා...😢
@@Unknown123-ig4uhහදිස්සි වෙලා.තෝ මැරුනම අහින්සක වාහන කාරයොන්ටත් රස්තියාදු වෙන්න වෙනව
මොනවා නැතත් එ්ක නමිි කරයි අහිංසකයින් අල්ලගෙන..😢😢😢😢
නියමයි ගරැ පොලිස් පතිතුමනි මෙයත් අහන්න අපේරටේ වාහන වැඩිකොටසක් පාර දෙපැත්තෙ නවත්තගෙන මේවට වාහන පාක් හදුනල දීල මේව නවත්තන්න මහජන බදු මුදලින් පාර හදල තීවීල් වලට පාර වෙන්කරල දීල මේවා නවත්වන්න
මිනිස්සුන්ට කථා කරන හැටිත් පොලීසියෙ කට්ටියට කියලා දෙන්න වෙනවා ගෙදර ගෑණිට ළමයින්ට කථා කරන විදිහට මිනිස්සුන්ට කථා කරන්නේ
❤❤❤❤lasssssana ratak❤❤❤❤❤❤ thanks all of you 🙏🙏🙏👍❤️🙏🙏
Good job❤❤❤❤
මරු❤
නියම වෙඩක් ඒකනම්,
❤❤❤තව අඩහසක් ඩෙන්නද,ට්‍රෆික් බඊක් එකේ පුලුවන්නම් කමෙරවක් ගසා,හෙම වෙරද්දක්ම රෙකොර්ඩ් වෙන්න සලස්වා,පොලිස් මහත් මයා,මොනවඩ කරන්නඒ කියා වෙනම බලන්න පුලුවන් සහ අහන්න පුලුවන් සෙක්ශන් එකක් පිහිටුවන්න,එතකොට පොලිසිය අයට පගාව ගන්නත් බෑ,ඉබේම රට ක්ලීන් වෙඊ
දැන් ඕපන් පේපර්ස් වාහන විකුනල තියන අය අනුන්ගෙ දඩ ගෙවන්න ලැහැස්ති වෙන්න 😄
සුපිරි වැඩක්
සුපිරි .🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼
යොමුකරන
වැරදි වලට reference එකක් ලබා දිය යුතුයි.... ..අදාල යොමුකරන්නාට ,නැත්නම් එකත් එක බලාපොරොත්තුවක් විතරයි ගත්ත පියවර මොකක්ද කියලා කොහොමද දැන ගන්නේ..පොලීසියට තවත් පහසු පගා ගැහිල්ලක්..අවසන එච්චරයි ...
හරියට හරි..
නියමයි සර්
ආනේ ❤❤❤❤දළදා සමිඳුගේ පිහිටයි❤❤❤❤❤
Wandafoll ❤very well done akd canon
එහෙත් සමහර පොලිස් නිලධාරීන් නීතිය අවභාවිත කරනවා අලුතින් සේවයට බැඳිලා ඉන්න තරුණ පොලිස් නිලධාරීන් කිසිම ගරුසරුවක් නෑ මං විශ්‍රාම ගිය ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් හිතට දුකයි
ආදරෙයි මාලිමාව
😘😘😘😘😘😘
පළමුව පිට කොටුව clean කරන්න දෙවැනි eakata private bus
Great move 👏👏👏
ජයවේවා
නියමයි ජනාධිපති තුමා ❤
මාලිමවට ජය වේවා නියමයි
Good Job ❤
ඉතාම හොද වැඩක්
Supiri❤
මගෙ රටට බුදු සරණයි...
Great
😊 නඩු එන්නේ පස්සෙන් පන්න පන්න.නියමයි
පාර අම්මාගේ තාත්තා කියලා හිතන් යන උන්ට කෙල වෙනවා 😂
කරුණාකර නාට්‍යවලින් තොරව පොදු ප්‍රවාහනය දියුණු කරන්න.
Awesome 👏 ❤. I was waiting for this. You made my new year 2025 wish come true ❤
❤❤❤❤❤❤I love Srilanka
Im very proud for this operation ❤❤❤❤❤❤
Super 👌 👍 ❤
ප්‍රමාදවී හෝ තාක්ෂණය යොදා ගැනීම ගැන සතුටුයි.
ඒ වගේම පුනීල හා බෝතල් හැඩ මහමාර්ග නිවැරදි කරන්න.
තාප්පෙන් පිට තිබුන ලයිට් කනු ඇතුලට අරගන ඉන්න සද්ගුනවත් ජනයාගෙන් පාර බේරා ගන්න