මගේ ගාව තියෙන තොරතුරු එළියට දැම්මොත් oicලා 400ක් විතර ගෙදර ලෝකයේ අධිකරණයෙන් පහකරපු පලවෙනි පොලීස්පති

Поділитися
Вставка
  • Опубліковано 21 лис 2024

КОМЕНТАРІ • 956

  • @DawithAsanka
    @DawithAsanka Місяць тому +4

    සුදා ඔය දෙන්නට එකෙන් ම අපි ආදරෙයි ❤❤❤

  • @anurajayamaha3195
    @anurajayamaha3195 3 місяці тому +35

    සුදා ගොඩක් ස්තුතියි සහෝදරයා , මේ වගේ සාකච්ඡාවකට ඇහුම්කන්දුන්න පළමු අවස්ථාව . හරිම වැදගත් . පුළුවන් නම් තවත් ඉදිරියට මේ වගේ වැඩ සටහන් කරන්න . සමාජය , නීතිය වගේ දේවල් අපේ මිනිස් සන්හතියට පැහැදිලි කරගන්න පහසු වේවි . සුදා ඔබටත් ඒ පැහැදිලි කිරීම ඉදිරිපත් කළ මහත්මයාටත් ගොඩක් ස්තුතියි .

  • @Sakunsakun-gl1gi
    @Sakunsakun-gl1gi 3 місяці тому +78

    කිසි කෙනෙකුට බය නැති ඇත්ත කතා කරන ප්‍රදීප් වික්‍රමසිංහ සහ අපේ සුදත්ත සහෝදරයටත් ස්තුතියි . ආදරෙයි . ♥️♥️♥️♥️ ජය ජයම වේවා.

  • @K-chaminda
    @K-chaminda 3 місяці тому +135

    රටක් වටින චරිතයක් ගෙනල්ලා නිහතමානීව කිසිම කලබලයක් නැතුව ලස්සනට වැඩසටහන ගලාගෙන යන්න දුන්න මේච්චර ඉවසීමක් සුදා ගේ අද තමයි දැක්කේ respect අර්ථවත් සාකච්චාවක් ❤️🙏❤️

    • @SuRath717
      @SuRath717 3 місяці тому

      ඉතින් මහත්තයෝ රෙවෙන්නේ හොරු නැතුව එලියට දාන්නකෝ. මේ වගේ ඔස්තාර්ලා එනවා youtube කරයෝ පොහොසත් කරනවා ආයේ අතුරුදහන් වෙනවා. 😂😂😂

    • @ChristyPerera-pl6wk
      @ChristyPerera-pl6wk 3 місяці тому

      No😊
      ​@@SuRath717

  • @NamaleeShama
    @NamaleeShama 3 місяці тому +285

    කොන්ද පණ තියෙන දේශපාලනයට කඩේ නොයන මාධ්‍ය වේදි ප්‍රදීප් වික්‍රමසිංහ ගැන ඇත්තෙ ..නිහතමානි ආඩම්බරයක් ...✍️

    • @kamaladonanielsen6812
      @kamaladonanielsen6812 3 місяці тому +2

      ඔව් ඔබ හරි මගෙත් ප්‍රනාමය මාධ්‍ය වේදි ප්‍රදීප් වික්‍රමසිංහ මහතාට.

    • @styleranga9805
      @styleranga9805 3 місяці тому +2

      💪💪💪💪❤

    • @palithaathukorala
      @palithaathukorala 3 місяці тому +2

      kade yana man kenek gawata enne

    • @ashviniranasinghe1315
      @ashviniranasinghe1315 3 місяці тому

      8}p>i>>}pl00000ppp88p❤❤❤}2​@@kamaladonanielsen6812

    • @ImranHussain-vl5qr
      @ImranHussain-vl5qr 3 місяці тому +1

      ජය වේවා
      Victory to People

  • @ramyafernando4742
    @ramyafernando4742 3 місяці тому +32

    මරු ඩබල නියමයි මල්ලීලා ඔහොම යං ❤❤❤❤❤ සුපිරි කතාවක් මේ දෙන්නව දෙවියෝ රැක දේවා ජෙසු පිහිටයි

  • @nishandesilva7219
    @nishandesilva7219 3 місяці тому +91

    සුදා අයීයා ඇත්තටම කීවොත් .ප්‍රදීප් වික්‍රමසිංහගේ මූන දැක්ක ගමන් නොබලා ඉන්නම බැරි සුපිරි වැඩසටහනක් මේක. ඔහු ඉතා හොද ඉදිරිපත් කරන්නෙක් 💪🤝Sherlock Holmes film එකක් වගෙ🤝
    කොහේවත් නැති අපතොයෝ වැඩ සටහන් වලට ගෙනවාට වඩා මෙවන් රටට වටින මිනිස්සු ගේන එක ලොකු දෙයක් මේ වෙලාවේ.ඉතා වටිනා දැනුවත් කිරීමට ඔබ දෙපලටම ස්තූතී .ජය වේවා❤ පරිස්සමින් 🙏

    • @MithunKzz
      @MithunKzz 3 місяці тому +3

      මේ මනුස්සයාගේ මූණ තියෙන්නේ මේ චැනල් එකේ විතරයි. කිසිම පත්තරේක ටීවී එකක නෑ. අනේ මං දන්නෑ මේ මිනිස්සු කොහෙන් හොයන් එනවද කියලා

    • @renukasamarakoon5110
      @renukasamarakoon5110 3 місяці тому

      ​@@MithunKzz 😅😅😅 ලන්කාවෙ නෙමෙද ඉන්නෙ

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 3 місяці тому

      Hamuduruwo diure efdimai sujeewa hamuduruwage salli bankuwen tans er Karan thiyenne gurukam karala gedararata vadammal daneta dala gurukam karapu yam deela sujeewa hamuduruwanea sidda Kate ekige fuwa kiyanawa. Upavadi Vela eddi kisivdeyak genawa na kiyanawavow upavadi vennakalin diners b m w eka vikunannda damme. Face book eke thiyenawa vikunZnna sujeewa dapu ewa ethakota hamuduruwo siuru arala nHa diure eddima salli tika Thu sTrsyak salli transfer kagaththe sujeewa mewa amathaka nokara meka c I b ekata barDennA ona suda ayyeewa amathaka karaganna es 😮😮😮😮😮😮😮😮😮

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 3 місяці тому

      X
      Suda sujeewage vade maga arinna EPA meya pathale ekka ganudenu thibuna kiyala hamoma kiyanawa boho kale edala mahanama a bawa danagenai randu karala thiyenawa tatuwa nitharama gedara avith thiyenawa sujeewawa humbawenna sujeewa Kali salli humba karapuwa mahanama danagena gayhthau nisa sujeewa saladim karala matewwr nayanawa a gana hoyannam onamai 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 3 місяці тому

      ​@@renukasamarakoon5110a vage hagenawa😂😂😂😂😂😂😂

  • @nilanthanakandala1075
    @nilanthanakandala1075 3 місяці тому +99

    ඉතාම හොද වැඩසටහනක්. දෙපලම යකාටවත් බය නැති කොල්ලො ඩබලක්. ආදරෙයි පරිස්සමෙන් තව දවස් 53 ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @malki7505
      @malki7505 3 місяці тому +3

      Paressamin ane

  • @dilumpriyantha6928
    @dilumpriyantha6928 3 місяці тому +3

    ප්‍රදිප් මහත්තයා ජය වේවා ඇත්ත කියන රියල් මිනිසෙක් 🙏🙏❤️👍ජය වේවා

  • @NamaleeShama
    @NamaleeShama 3 місяці тому +12

    ප්‍රදිප් ඔබ සරලයි ,ඔබ නිහතමානී ,ඔබ පුරවැසියකු ලෙස රටට කරන සේවය අපි අගේ කොට සලාම්...🙏
    සුදන්තක ඔබෙ ඇහුන්කන් දීම ..ඔබෙ you tube නාලිකාවෙ program එකක් සදහා ..ප්‍රදීප් වැනි මාධ්‍ය වේදි යෙක් ගෙන්වා සාකච්ඡා කිරීම ගැන මාගේ හදපිරි ස්තුතිය ඔබට ...🙏✍️

  • @NamaleeShama
    @NamaleeShama 3 місяці тому +41

    සුදන්තක ගෙ නිහඩව සවන් දීම ගැන පට්ටම ආඩම්බරයක් ❤❤❤

    • @Sakunsakun-gl1gi
      @Sakunsakun-gl1gi 3 місяці тому +2

      චමුදිත වගේමයිහරී ඉවසීමෙන් ඉන්නේ නේද 😀😀😀😀

  • @DmuHirushan
    @DmuHirushan Місяць тому

    එකෙන්ම සුපිරි නියමයි අයියේ ඔයාට ජය වේවා තවත් මෙවැනි අපරාධ වංචා ජනතාව ඉදිරියට නිතිය ඉදිරියට ගෙනෙන්න ඔබට සියලු ශක්තිය ධෛර්ය ලැබේවා 💪💯💐

  • @priyanthidezoysa2813
    @priyanthidezoysa2813 3 місяці тому +65

    වසර 30කට අධික කාලයක් යුරෝපයේ සිටින අපි පොලිසියේ ඇඳුමට හිනා වුනා සුදා ඔබගේ වැඩසටහන් වසර ගණනක් බලනවා අද තමයි හොඳම කතාව ස්තුතියි පැහැදිලි කිරිමට ප්‍රදිප් ඔටත් ස්තුතියි ලංකා පොලිසිය ගැන කර විස්තර ❤👍

  • @NdeshaAkshare
    @NdeshaAkshare 3 місяці тому +68

    ඔබ තුමාගේ ජිවිතේ පරිස්සම් කර ගන්න 😊

    • @sesco297
      @sesco297 3 місяці тому

      මුන් බන් පොලිසියේ උන්ගෙන්ම අවසර අරන් තමා බන් මේවා කරන්නේ.

  • @abodabod2603
    @abodabod2603 3 місяці тому +18

    . සුදාට ජය වේවා නියම චරිතයක් හොඳ වැඩසටහනක්❤

  • @kassasl7571
    @kassasl7571 3 місяці тому +1

    ඇත්තටම මේ වගේ පුද්ගලයෙක් තමා පොලිස් පති වේන්න ඔන තරා තිරමක් නැ සැමට එකසෙ ❤️🫂සුදා අයියත් කොර වෙලා ඉන්නෙ මේ හෙලිදරව්වට වගකිමෙන් කතා කරන සුපිරි චරිතයක් 🫂රටට වටිනා කියන මැනිකක් ❤️ඔයාගෙ හැම වැඩසටහනක්ම බලනව සුපිරි ඇත්ත ඇති සැටියෙන් 🫂🤘දෙන්නට සුබ පතනව ජනතාවට ඇත්ත කියල දෙනවට🫂❤️බුදු සරනයි ජෙසු පිහිටයි අල්ලා දෙවියන්ගෙ පිහිටයි දෙවියන්ගෙම පිහිටයි🫂❤️

  • @janajana7879
    @janajana7879 3 місяці тому +4

    ඔබ දෙදෙනාටම කෝටියක් දෙවි දේවතාවන් ගේ ආරක්ෂාවඉ අපේ මව් බිමට වටිනා වස්තු දෙකක් ඔබ දේපලටම බුදුසරණයි 🙏🏾🙏🏾සියලු දෙවියන්ගේම පිහිටයි...

  • @nomaperera9882
    @nomaperera9882 3 місяці тому +166

    ඔන්න අපේ රටට අවැසි මාධ්‍යවේදීන්..විශ්ව ශක්තිය ඔබව ආරක්ෂා කරත්වා! සතුටුයි පුංචි පැටව් 5ක් ඉන්නව කිව්වම..❤ සියලුම දෙනාට බුදු සරණයි!🙏

    • @MrNaturePlus
      @MrNaturePlus 3 місяці тому

      😂😂😂

    • @SuRath717
      @SuRath717 3 місяці тому +2

      ඉතින් මහත්තයෝ රෙවෙන්නේ හොරු නැතුව එලියට දාන්නකෝ. මේ වගේ ඔස්තාර්ලා එනවා youtube කරයෝ පොහොසත් කරනවා ආයේ අතුරුදහන් 😂😂😂

  • @devikaweerawarna3322
    @devikaweerawarna3322 3 місяці тому +4

    සිංහල බෞද්ධ මිනිස්සු විදියට අපිට හරි ආඩම්බරයි ඔබ තුමාල ගැන එඩිතර නිර්භීතව ඇත්ත කතා කිරිම හරි වැදගත් දැන් ඉතින් මේවා ලංකාවේ මැති ඇමති ඔක්කොම බලනවා ඉතින් මේ වැරදි අඩු පාඩු හදාගන්නේ නෑනේ අපිට ඕනේ ඔයාලගේ වැඩසටහන් බලලා මුංගේ මේවා ඉවරයක් කරලා ලස්සන ලංකාවක් හදාගන්න පුලුවන් නම් අපි හරි වාසනාවන්ත මිනිස්සු මොනවා කියන්නද දෙවියනේ අපි 😢

  • @salonsonaliya8569
    @salonsonaliya8569 3 місяці тому +1

    ඔබලා වැනි අවන්ක මිනිසුන් මේ රටේ පැවැත්මට ඉතාම වැදගත් .නිඩුක් නීරොගි දිර්ගායු වේවා ජය වේවා

  • @sujeewadhamayanthi7638
    @sujeewadhamayanthi7638 3 місяці тому +130

    ඔය වගේ මිනිස්සු තමයි මාධ්‍යට අවශ්‍ය කරන්නේ ණයට කහින උන් අතර මුදලට විකිනෙන උන් අතර ඔබ නියම මනුෂ්‍යයෙක්

    • @palithaathukorala
      @palithaathukorala 3 місяці тому +1

      mun dagalanne vicis wedi karagannai

    • @_su00
      @_su00 3 місяці тому

      @@palithaathukoralavicis kiwwe😂

    • @ChathuraSampath-cu7pc
      @ChathuraSampath-cu7pc 3 місяці тому

      Monawada vicis kiuwe.oya mona policiyatada kade yanne 😂😂😂

    • @SusilAyupala
      @SusilAyupala 3 місяці тому

      Ayyo dewiyane meka Lankawada. Boralugoda hiwala pannamu. Malimawata jayawewa. 🙏❤️✊

    • @SuRath717
      @SuRath717 3 місяці тому

      ඉතින් මහත්තයෝ රෙවෙන්නේ නැතුව එලියට දාන්නකෝ. මේ වගේ ඔස්තාර්ලා එනවා youtube කරයෝ පොහොසත් කරනවා ආයේ අතුරුදහන් වෙනවා. 😂😂😂

  • @UpaliPilapitiya
    @UpaliPilapitiya 3 місяці тому +28

    ඇත්තටම ප්‍රගිත් මහත්තයා ඔබ වැන්නවුන් සිටිම අප්ගේ භග්‍යක් සේ මම සලකමි.සුපර් ඔයා

  • @nihalperera8913
    @nihalperera8913 3 місяці тому +3

    ඉතාම හොඳ වඩ සටහනක් අද අහන්න ලබුනා,,,, amazing talanted person ,,thank you suda 👍🙏🌷 l,,nihal ,nadi ,nimila ,rose ,and ,douglas ❣️🌷

  • @dilanislg62
    @dilanislg62 3 місяці тому +25

    ඇත්තමයි හරිම දුකයි 😢,,අනිවාර්යයෙන්ම මරණ දඩුවම් දෙන්න ඕන ,,දැන් කාලය හරි ,,මරණදණ්ඩනය ක්‍රියාත්මක කරන්න ,,😢😢 ස්තුති ප්‍රදිප් මහත්මයා ඔබටත්

    • @piyumisubanika2041
      @piyumisubanika2041 3 місяці тому

      නිවැරැදි වැඩපිළිවෙළ
      මොන රජයෙන් ද?
      මහින්ද ?
      රනිල් ?
      ප්‍රේමදාස?
      නාමල්?

    • @dilanislg62
      @dilanislg62 3 місяці тому

      @@piyumisubanika2041 එක්කෙනෙක් වත් නැහැ ,, අලුතින් එන කෙනෙකුට කැමති ,,😃😃

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c 3 місяці тому +21

    දැනට අවෂ්‍යම කතිකාවක්.ඔබ දෙපලට බුදුසරණයි .

  • @ddhammi7349
    @ddhammi7349 3 місяці тому +5

    ප්‍රදීප් මහතාට දීර්ඝ ආයුෂ ලැබේවා.නිර්භීතයි ඔබතුමා.

  • @rashalghul
    @rashalghul 3 місяці тому +9

    මෙයත් එක්ක නිතර නිතර වැඩසටහන් කරන්න.බලන්න ආසම කෙනා මෙයා ඉන්න වැඩසටහන් ❤️

  • @chandrikafernando6291
    @chandrikafernando6291 3 місяці тому +13

    විශිෂ්ඨයි ඔබ වැනි පුතුන් දහසක් තව බිහිවේවා

  • @sajithmadu190
    @sajithmadu190 3 місяці тому +4

    සුපිරි වැඩේ ඕවා ඔක්කොම ඇත්ත ගමේ පොලීයේ සිට කොලබ දක්වා....බලු වැඩමයි කරන්නනේ...දිගටම වැඩේ කරමු...ජය වේවා...💪

  • @susilkannangara994
    @susilkannangara994 3 місяці тому +57

    යුරෝපයේ අවුරුදු 25 ක කාලයක් තිස්සේ ඉන්න මමත් අපේ පොලිසියේ ගොරහැඩි ඇඳුම ගැන නිතරම කල්පනා කලා, කතා කලා. සහතික ඇත්ත ඇඳුම සම්බන්ධයෙන් ඔබේ කතාව.

    • @nirmalafernando6354
      @nirmalafernando6354 3 місяці тому

      කාකි ඇන්දට මුන් දන්නෙ නැහැ නීතිය කොමොද කියලා .මුන් වැඩ පාගාවට ම්නිමරුවොත් නිදැල්ලේ අසරණ අයව හිරේ දාලා මුන්ගෙ සරීරයෙ ව්සය පහ කර ගන්නවා .පිට රට නීතියට වදින පුළුවන් ලන්කාවෙ පොලිසිය අප්ප්‍රියයි (සමහර .

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 3 місяці тому +1

      Mehema jatra policeyak like koheeath Naha🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

  • @dilshanperera2761
    @dilshanperera2761 3 місяці тому +17

    රටට වටිනා මනුස්සයේක් පරිස්සම් වෙන්න❤

  • @anurameegahawaththa5206
    @anurameegahawaththa5206 3 місяці тому +8

    සුදා , ප්‍රදිප් ඔබ දෙපලට ජය වේවා ....❤❤❤❤

  • @gayanikumari7696
    @gayanikumari7696 3 місяці тому +58

    හොද හෙළිදරවක් 👍👍👍👍

  • @fathimasihana614
    @fathimasihana614 3 місяці тому +2

    Good job. දෙවියන්ගේ පිහිටයි.දෙන්නටම.

  • @dulajishira
    @dulajishira 3 місяці тому +12

    ප්‍රදීප් බොසා එකෙන්ම සුපිරිම චරිතයක් තමයි♥️🤟

  • @dayamaheepala1274
    @dayamaheepala1274 3 місяці тому +1

    Oba thumata theruwan saranai

  • @PrasannaDelgodaArachchige
    @PrasannaDelgodaArachchige 3 місяці тому +5

    තෙරුවන් සරණයි ඔබට💗 ආදරෙයි මෙන්න මිනිස්සු

  • @sayuniremantha3915
    @sayuniremantha3915 3 місяці тому +1

    සුපිරි සුපිරි සුපිරි සුපිරි ඔබලාගේ වැඩ sathna සුපිරි සිංහල මිනිස්සු දෙන්න මම ඔබට බුදු සරණ වේවා සහෝදරයා ඔබට ගොඩක් ජය ජය ජය ජය ජය ජය වේවා සහෝදරයා

  • @kudumagsmage2502
    @kudumagsmage2502 3 місяці тому +10

    පරිස්සමෙන් ඔබ තුමාගෙ ජිවිතය අනුතරෙ දමයි ජරා පොලිසියන් තියෙන්නේ අහිංසක ලමයි ඉන්නෙ ඔබට ස්තුතියි පරිස්සමෙන් තෙරැවන් සරනයි

  • @kusalhaathika5559
    @kusalhaathika5559 3 місяці тому +2

    සතුටුයි ඔයාලා වගේ මිනිස්සු ඉන්න එක ගැන.. දුකයි පැහැදිලි කරද්දි රට ගැන.. තවත් මේ වගේ කතා කිරීමට ශක්තිය දෛයිර්‍ය ලැබේවා.. ❤

  • @KumaraWasantha-h7u
    @KumaraWasantha-h7u 3 місяці тому +3

    අදනම් වැඩසටහන මාර වටිනවා.පොලීසියේ රෙදි ඉල්ලේ❤❤❤

  • @chameeraabesinghe.6648
    @chameeraabesinghe.6648 3 місяці тому +3

    කොන්ද කෙලින් තියාගෙන police හෙලුව හෙලි කරනවාට ඔබට අපගේ ආචාරය ❤ හැබයි ඔබ තුමා පරිස්සමෙන්

  • @nilanmayura3558
    @nilanmayura3558 3 місяці тому +13

    නියම වැඩ්ඩෙක් Full Updated ❤

  • @Shanu.89
    @Shanu.89 3 місяці тому +3

    Good job M.R pradeep ..we are always with u❤️👊🏻

  • @Nihal-ns7eb
    @Nihal-ns7eb 3 місяці тому +16

    මෙවැනි පොලීසියකට 100% ගැලපෙන්නෙ දේශබන්දුයි පොහොට්ටු අගමැතිත් එයාගෙ පැත්තෙයි යුක්තියේ මෙහෙයුම පොලිසියෙන්ම පටන්ගමු ප්‍රදීප් ,සුදාට ❤❤❤

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 3 місяці тому +1

    අසා අප සැමගේ ස්තූතිය.ඔබ දෙපලට හා ඔබට සහාය වූ
    i T පසිදු පුතාට. නැවතත් ස්තුතියි!

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 3 місяці тому +3

    ❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @NimaliUdakadage
    @NimaliUdakadage 3 місяці тому

    ගොඩක් වටින චරිතයක් .පරිස්සමෙන් බුදු සරනයි ❤❤❤❤

  • @susilkannangara994
    @susilkannangara994 3 місяці тому +18

    ඔබ දෙපලට හොඳක්ම වේවා!

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 3 місяці тому

      Sthuthi thorathuru deela janathawa danuwath kirima gana❤❤❤❤❤❤❤❤❤❤obathumatath

  • @ramasamysaratha6084
    @ramasamysaratha6084 3 місяці тому +1

    அருமையான. நிகழ்ச்சி
    முக்கியமான .தகவல்கள்
    நன்றி.. வாழ்த்துகள்❤❤❤❤❤🎉🎉🎉🎉👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍🙏🙏🙏👌👌

  • @AruniJayathilake
    @AruniJayathilake 3 місяці тому +19

    මං දැක්ක එඩිතර මනුස්සයෙක්. අපේ රට හරි තැනට ගන්න ශක්තිය ලැබේවා.

  • @avishkagaming8925
    @avishkagaming8925 2 місяці тому

    දෙන්නටම තෙරුවන් සරණයි

  • @ramyafernando4742
    @ramyafernando4742 3 місяці тому +9

    Respect සහෝදරයා

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 3 місяці тому

    සුදා අයියේ ඔයා කරපු හොදම වීඩියෝ එකක් මේවා වයිරල් වෙන්න ඕනා සමාජය දැනුවත් වෙන්න ඕනා ඇත්තටම වටිනවා ඔයාලා පරිස්සමෙන් ❤❤

  • @ShamilaSakkaff2023
    @ShamilaSakkaff2023 3 місяці тому +4

    Pradeep Wickramasinghe you are such a brave character. Kudos 💥✨⚡️💫🔥🌈
    Sudaththa you are doing a great job keep it up . 👏👏👏
    Parissamin oya dennama .. 🙏🙏

  • @lakmalidayarathna9160
    @lakmalidayarathna9160 3 місяці тому +2

    කොන්ද පන තියන දෙන්නෙක් ❤❤ තෙරුවන් සරණයි දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏

  • @සිංහබාහුසිංහදේශය-සුරකිමු

    🇱🇰🇱🇰🇱🇰බටලන්ද වදකාගාරයෙ පොලිස්පති හැටියට කටයුතු කරගෙන යාම අධිකරණයට වැලැක්විය හැකිද ?? සේවයෙන් පහකිරීම නොව බටලන්ද වදකයෙකු ලෙස පොලිස්පති කටයුතු කරගෙන යාම අධිකරණයට වැලැක්විය හැකිද රනිල් ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් කරුණු විමසයි !!!

  • @dh7c-591
    @dh7c-591 3 місяці тому +6

    RESPECT සහෝදරයා ..👍👍

  • @ලක්ෂිතගමගේ
    @ලක්ෂිතගමගේ 3 місяці тому +7

    අවුරුදු ගානක් මෙ චැනල් බැලුවා මෙ වගෙ ඩයල් එකක් දැක්කමයි ,,ජය වෙවා

  • @nihalpiumpathy2531
    @nihalpiumpathy2531 3 місяці тому +4

    කාලීන අවශ්‍යතාවයක් කරලියට ගෙන ආවාට ස්තූතිවන්ත වෙමි. පොලෝසිය උඩ සිට පහතට ශුද්ධ කිරීම ඇරඹීම හොඳ ලකුණකි . මේ අපේ බදු මූදලින් නඩත්තු වෙන මහජන ආයතනයක්. මේ ගැන කියන්න, ලියන්න අපටත් අයිතියක් සහ වගකීමක් ඇත. ඉදිරිපත් කළ දත්ත, තොරතුරැ ඉතාමත්ම වැදගත්. වැඩේ ඉදිරියටම ගෙන යමු. අවශ්‍යය සහාය දෙන්න සුදානම්. ඔබ දෙපළටම හෘදයාංගම ස්තුතිය!

  • @BandaraDisanayake-m4g
    @BandaraDisanayake-m4g 3 місяці тому +6

    හොඳ වැඩසටහනක්

  • @damithkumara4621
    @damithkumara4621 3 місяці тому +72

    පොලිශ් 🐕 ගැන හොද හෙලිදරව්වක්...

    • @WasanthiWasanthi-ck6uy
      @WasanthiWasanthi-ck6uy 3 місяці тому

      Ballonta Apahsa katanga Apa mental wena deyakin Amnrharanya karnna

  • @Madui6928
    @Madui6928 3 місяці тому +13

    මේ මනුස්සයාට මොනවා හරි වුනොත් පොලිසිය වග කිව යුතුයි. රටට අවශ්‍යය මනුස්සයෙක් 🎉

  • @bernedettedekoning5893
    @bernedettedekoning5893 3 місяці тому

    Mr. Wickramasinghe, kudos to you! Many who watched this prog were speechless and felt it was worth watching. Thank you Sudaththa. Hope you will speak to us more often. Look after yourself. Blessings!

  • @gayanikumari7696
    @gayanikumari7696 3 місяці тому +105

    ඇත්තටම හොද පැහැදිලි කිරීමක් පොලිසියේ උන් අපේ බදු මුදලින් පඩි අරගෙන නිදා ගෙන ඉදල තියෙන්නේ මෙච්චර කල් අනේ මන්ද ලංකාවේ පොලිසිය🤔🤔🤔🤔🤔🤔

  • @SnsFrenando
    @SnsFrenando 3 місяці тому +1

    බියනොවී.ඉදිරියටම .යන්න👍
    බුදු සරනයි ..සර් ..🙏

  • @SirimaJayathnge
    @SirimaJayathnge 3 місяці тому +4

    දැනුවත් කිරීම ගැන ඔබ දෙදෙනාට ස්තුති ස්තුති ස්තුති බුදු sarani

  • @RamaniUdawaththa
    @RamaniUdawaththa 3 місяці тому +1

    🎉🎉🎉Oba thuma පරිස්සමෙන් inna.bs.❤❤❤❤❤❤

  • @shandrikasriyani101
    @shandrikasriyani101 3 місяці тому +25

    ඔඛලාව ස්භවදර්මය විසින් ආරක්ෂා කරත්වා

  • @diamilarexe8460
    @diamilarexe8460 3 місяці тому

    ❤❤❤❤❤ ආදරෙයි ගොඩක් සුපිරි කතාවක් prdip ❤❤ ආදරෙයි sahooo ගොඩක් kala kanni ape rata ඉවරයි sapa වේවා

  • @IshanHalambage-nv4fu
    @IshanHalambage-nv4fu 3 місяці тому +7

    වික්‍රමසිංහ මහත්තයාගේ හැම වැඩසටහනක්ම මම බලනවා. කොන්ද කෙලින් තියන් ඒ කතා කරන විදියට මම පට්ටම කැමතියි. සුදා අයියටත් එහෙමම තමයි බුදුසරණයි දෙන්නටම. පරිස්සම් වෙන්න ඕනේ දෙන්නම. මොකද බල්ලෝ පොලිසියට ගිහින් තියෙන්නේ. ශ්‍රී ලංකා පාතාලේ 🤑

  • @romenceweddingstudio2516
    @romenceweddingstudio2516 3 місяці тому

    නියම වැඩක් ...❤❤

  • @prasannanuwan9283
    @prasannanuwan9283 3 місяці тому +5

    වැඩේ සුපිරි

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb 3 місяці тому

    ප්‍රදීප් මහත්තයා ඔබ ගැන ආඩම්බරයි ❤❤

  • @JinaliAnujamala
    @JinaliAnujamala 3 місяці тому +19

    Respect Pradeep 👍

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 3 місяці тому +1

      Good speech pradeep❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilanig4
    @dilanig4 3 місяці тому

    අවංකව අඩම්බරයි මේ වගේ අයතමයි. රටට අවශ්‍ය හිසනමා අචාර කරමි 🙏🙏🙏

  • @SenuriNethmini-qu1pw
    @SenuriNethmini-qu1pw 3 місяці тому +3

    "Api loku minissu nemei, habai apita loku minissu naha " felt it

  • @ChameeraWanniarchchi
    @ChameeraWanniarchchi 3 місяці тому +2

    බොරළුගොඩ සිංහයා හැමදාම ගෙදර හිටියේ නැති උනාට අප්පු කොහෙවත් ගියේ නැහැ නේ 🤩🤩🤩

  • @ceruleanavenus
    @ceruleanavenus 3 місяці тому +11

    ලංකාවෙ ඕන මිනිහෙක් දන්නවා පොලීසිය ඌරු වලක් කියලා.ඒත් කව්රුත් කතා කරන්නෑ. මේ මනුස්සයාගේ ඉදිරිපත් වීමත් වටිනවා.

  • @isurugunawardahana8962
    @isurugunawardahana8962 3 місяці тому +1

    වටිනවා ❤

  • @m.g.r.jayaratna8737
    @m.g.r.jayaratna8737 3 місяці тому +22

    බුද්ධියට මුල් තැන දෙන වැඩ සටහනක් ,නීතිගරුක පුරවැසියන් රජවේවා!!!

  • @sanjeewaramanayaka564
    @sanjeewaramanayaka564 Місяць тому

    මම දුට නිර්භීතම මාධ්‍යවේදීයා, ඔබතුමාට දෙවි රැකවරණය.

  • @wijjethungaarachchi321
    @wijjethungaarachchi321 3 місяці тому +152

    මරණීය දණ්ඩනයේ ක්‍රියාත්මක කෙරුවනම් ඔය රැගිලි ඉවරයි..තැන තැන මිනිස්සු මැරෙන්නෙ නෑ

    • @RamyaJayasinghe-vw5yx
      @RamyaJayasinghe-vw5yx 3 місяці тому +2

      Yes of course excellent, capital punishment must impose again.

    • @Sakunsakun-gl1gi
      @Sakunsakun-gl1gi 3 місяці тому +2

      ඇත්තමයි .

    • @dhanushka6834
      @dhanushka6834 3 місяці тому

      ජාතියන්තර රටවල් වලින් කෙස් දානවා මරන දඩුවම ගෙද්දි සිරිසෙන ගෙන්න ගිහින් එහෙම උනා

    • @chansam8966
      @chansam8966 3 місяці тому +1

      Exactly 💯

    • @nihalpremakumara3535
      @nihalpremakumara3535 3 місяці тому

      agreed.

  • @bluesky1042
    @bluesky1042 3 місяці тому +1

    එක එකාගේ ඕපදූප හොයනවට වඩා මොනතරම් වටිනා වැඩසටහනක්ද, මේක සුදාගේ හොදම programme එක මේ මනුස්සයාව හැමෝම එකතුවෙලා පරිස්සම් කරගන්න ඕන

  • @LinskiePerera
    @LinskiePerera 3 місяці тому +4

    දරුවන් 5 දෙනෙක් ඉන්න උතුම් පියෙක්..සියලු දෙවියනේ ආරක්ෂා කරදේවා

  • @MaduWanasingha
    @MaduWanasingha 3 місяці тому +2

    ස්තුතියි ..මේ දනුවත් කිරිමට ...

  • @MithunKzz
    @MithunKzz 3 місяці тому +34

    කොහොමෙන් කොහොමින් හරි චන්දෙ කල් යයි වගේ.

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 3 місяці тому

      Chande am kale Danna BA kohomabnatanna haduwath🐂🐂🐂🐂🐂🐂😅🐂😅😅😅

  • @h.wdarmasiri6682
    @h.wdarmasiri6682 3 місяці тому

    කොන්දක් තියෙන නිදහස් මාධ්‍යවේදියෙක්. සුපිරි චරිත යක්..ඔබට ජය ..

  • @1990-chenu-5
    @1990-chenu-5 3 місяці тому +5

    එක ඇත්ත ... වැරදි නැහැ කිව්ට පිලිගන්නේ නැහැ ...පෝලිසිය ගවට ගියෝත් වැරදි කරයාම තමයි කෝචර කිවත්...

  • @Surekaairoffreedom702
    @Surekaairoffreedom702 3 місяці тому

    නියමයි 🌹❤️🌹respect ❤️❤️❤️

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 3 місяці тому +3

    Maalimaawata.jayawewaa
    Maalimaawata.jayawewaa
    Maalimaawata.jayawewaa❤❤❤

  • @vishuambepitiyage9405
    @vishuambepitiyage9405 3 місяці тому +1

    අපි ඔබතුමා සමගයි ප්‍රදීප් වික්‍රමසිංහ මහත්තයෝ.සුදා අයියේ මෙයාගෙ වීඩියෝ එකක ආයේම ලගදිම ඕනමයි❤මේකෙ දෙවනි කොටසක් පුලුවන් නම් අපේ රටේ ව්‍යාපාරිකයන්ගෙ අදුරු පැත්ත ගැන ගේන්නකො ඔන්න mn dunna idea ekak karana nokarana eka oyage vadak

  • @kamalsuresh7830
    @kamalsuresh7830 3 місяці тому +22

    වෙනමම ලෙවල් එකක මනුස්සයෙක් පරිස්සම් කරගන්න ජාතික වස්තුවක් ❤️🤟

  • @imankanelusha4309
    @imankanelusha4309 3 місяці тому +1

    සුදා ප්‍රදීප්ව දිගටම වැඩසහටන් වලට සම්බන්ද කරගන්න

  • @indraamarani3518
    @indraamarani3518 3 місяці тому +76

    පොලිසිය නං ඉතින් ගන්නම දෙයක් නෑ .පොලිසිය බලු වෙලා ඉවරයි .පොලිස් කාරයෝ කතා කරොත් කතා කරන්නෙම බොරුමයි ඔවුන්ගේ කටේ කා මැරෙන්න කලින් පණුවෝ දාන්න ඕනි .ශ්‍රී ලංකා පොලිසිය නම් නොදකින්ම නොදකි

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 3 місяці тому +2

      Me policiya mehema Balu Kate naki mainai Saha ranil vision kalin mehema Kara UNE naha policiyata pags deel policiya nawsgaththa me andu del🐶🐶🐶🐶😭🐶😭😭😭😭😭😭🐶🐶🐶🐶🐶🐶🐶🐶

    • @palithaathukorala
      @palithaathukorala 3 місяці тому

      minissunta nam ona police

    • @Dil-hd7yj
      @Dil-hd7yj 3 місяці тому

      Srilankan policya kiyanne horu

    • @Dil-hd7yj
      @Dil-hd7yj 3 місяці тому

      ​@@palithaathukoralapuke aragannada one

  • @NamalSadaruwan-t6y
    @NamalSadaruwan-t6y 3 місяці тому

    ආඩමිබරයි ඔබලා ගැන❤

  • @thusith_vlogs
    @thusith_vlogs 3 місяці тому +8

    මෙයාව ආරක්ෂා කරන්න ඔනී❤❤❤

  • @Yt-xw2qu
    @Yt-xw2qu 3 місяці тому

    නියමයි වැඩසටහන ❤❤

  • @MaduraAthukorala-vy4ht
    @MaduraAthukorala-vy4ht 3 місяці тому +16

    කාලකන්නි පොලිස්සියෙ ඉන්නේ දුප්පතුන්ටම කෙලින්න හදන්නෙ පොලිසිය..ඔකුන්ට හෙන ගහන්න ඕනි.දුප්පත් මගේ රටේ අහිංසක ජනතාව අමාරුවෙ දානවා.

  • @dionreliable4770
    @dionreliable4770 3 місяці тому

    නියමයී. ජයවේවා!