Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම ඔයාලගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා,,,මම හිතනවා මෙහෙම කිවුවට මගෙ යාලුවො අමනාප නොවෙයි කියලා,,මොනම හේතුවකටවත් "පී සදූ" ගෙ කතා ගන්න එපා. එයා කැමති නෑ ඒකට,, ඒවගෙන් කොටස් ගන්න අහලා මට මේල් එවන්න එපා,, මොකද කතු අයිතිය තියන්නෙ එයාට,, ඒ නිසා මට ඒ ගැන උත්තරයක් දෙන්න බැහැ. මොනා හරි දෙයක් දැන ගන්න ඕන නම් සදූ එක්ක කතා කරන්න,,කතා රසවිදින ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි!!! 🙏❤
අනුන්ගේ දෙයකින් රජයලා කුමකටද තෙරුවන් සරනයී
❤❤❤❤❤ඔව් කිසිම හේතුවකට මගෙ කතා ගන්න එපා. මම කතා ලියන්නෙ මේ චැනල් එකට විතරයි. මම fb page වලට කතා ලියන්නෙ නැ.අනුන්ගේ කතා කොපි කරන්නෙ නැ. මම මේකට කතා ලිව්වා කියලා. පොත් ලියලා ප්‍රසිද්ධියට පත් කරන්න තරම් මම තවම දියුණු නැ.සරලවම මම තවම ප්‍රාථමික මට්ටමේ ලියන්නියක්. කාගෙවත් කතා අහල නවකතා ලියනවානම් එතනම කොපියක්නෙ.ඊට වැඩිය හොදයි. වෙන භාෂාවක පොතක් පරිවර්තනය කරන එක...
හැමෝම නෙවෙ අනේ.ඕව ඉල්ලන්නෙ වෙන චැනල් කරන නමට පිරිමි.කෙල්ලෙක් කොපි කරල වැඩ්ඩෙක් වෙන්න දගලන අය තමයි ඉතින් .
එක්කො සදු අයියාගේ නොම්බර් එක ඒ මුසල හැත්තට දෙන්නකො . ඔයා ඔයගේ හැකියාව කරගෙන යන්න ඔයට වරදින්නේ නැහැ. ඔයට වදයක් වගේ දැනන උන් මට අතටම හම්බ උනොත් මං අනිවා මගේ බල්ලො ළඟ ගැට ගහානවා චූ ගිහින් මැරෙන්න මගේ බල්ලො මොක්කුද කියලා අහාන්න එපා 🎉
මට කතාවක් ලියල එවන්න ඕනේ.....එවන විදිහ කියන්නකෝ.......පී ඩී එෆ් කරලා මේල් එකක් එවන්න ද....
අයිය නයක දේවියන්ගේ නම ඇහුවත් යක්කු යක්ශනියන් බිය වද්දනවා අයිය නායක දේවියෝ මතු බුදු වේවා
සදු අක්කාගේ ලස්සන කතා ගොඩක්ම ලස්සන අක්කන්ඩිගෙ කට හඩින් අහනකොට තමයි ගොඩක්ම ලස්සනයි කමේන්ට් එකක් දැම්මේ කලකෙන් හැබැයි දන හැම කතාවම පස් හය වතක්ම අහනවා 🥰🥰🥰
Thank you ❤,, huga dawasakin oyawa dakke
උතුම් අයියනායක දෙව් හාමුදුරුවන්ට මාගේ නමස්කාර 🙏 හරිම ලස්සනයි අද කතාව තෙරුවන් සරනයි.. අනේ අයියනායක දෙවියන්ගේ තවත් කතා දාන්න කෝ .
අයියනායක දෙවියන්ගේ කතා අහන්න මම හරිම ආසයි ඉතින් ඒ නිසා මේ කතාව දැම්මට සුදු මැණිකේට ගොඩක් ස්තුතියි ගොඩක් ආදරේ ♥️❤️
මගේ මැණිකේ හරි ලස්සනයි ....මම ගොඩක් ආස ඔයගේ ඔය ලස්සන කට හඩ අහන්න .. මගේ මැණිකේට සුනියම් දෙවියන්ගේ පිහිටයි ..පරිස්සමෙන් ලස්සනට වැඩ ටික කරගෙන යන්න ...ලැබේවා !!"
Thank you ❤
සියලු දේනට අයිය නායක දෙවියන්ගේ පිහිටයි අරක්ශාවයි
දැක්ක ගමන් කර කර හිටපු වැඩෙත් පැත්නතකට දාල ආවෙ 😊 කතාව අහන්ඩ
අපෙ සුදු අක්කා අලූත් කතාවක් දලා.අදත් කතාවක් වෙනද වගේ ම ලස්සන යි අක්කෙ.අනිත් කතාව ත් ඉක්මනටම දෙන්න අක්කෙ.ඛුදු සරණයි අක්කෙ.ආදරෙයි අක්කෙ.
රාල ගුරුන්නන්සෙගෙ කතානම් මරු ❤️💯
අදත් කතාව ලස්සනයි ..අපිට මේ වගේ කතා ගේන්න ගොඩක් මහන්සි වෙන ඔය හැමෝටම ගොඩක් ස්තුතිය ❤❤❤❤❤ ආදරෙයි 3n ghost ...
අය්යනායක දෙවියො කියල තිබ්බම හිතුවෙම රාල ගුරුන්නාන්සෙගෙ කතාවක් කියලා. ❤😂 kathawa lassanai akke❤
@@3NGhostමන් ඔයාට සොහොන් කඩවර රූපයක් එව්වා.මන් Ai වලින් හදපු මහසොහොන් කම්බිලි කඩවර කාලි රූප තියෙනවා ඒවත් ඕනෙද?
අද කතාවත් ඇහුවා ඕන්...ලස්සනයි...හොදේ...ගොඩාක් ස්තූතියි ❤❤❤❤🎉🎉🎉🎉රාල මාමගෙ හරි...බබාගෙ හරි..බන්ඩාර ගුරුන්නාන්සගෙ හරි එකක් දෙන්නකෝ..ඉක්මනින් ..
හරිම ලස්සනයි අම්මට, තාත්තට සලකන දරුවට කිසි දවසක නෑ වරදින්නේ,,,,,❤❤🎉🎉😊
මේ කතාවත් හරිම ලස්සනයි රාල ගුරුන්වහන්සේගේ කතාවක් ඉක්මනට ඕනෙ ❤️
ඇත්තටම මේ ලස්සන වටින නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය වැඩි වැඩියෙන් ලැබේවා අවංකවම කියන්නේ මොනවා උනත් අපි ඔයා එක්ක ආදරෙයි හොදෙ ❤❤❤❤❤
❤❤❤
ලස්සනම ලස්සනයි හොල්මන් කතාව සුදු නංගි ඔයාට ජය වේවා බුදු සරණයි දළදා සමිදු පිහිටයි පරිස්සමින් ඉන්න බායි ♥️
අයියනායක දෙවියන්ගෙ පිහිටයි ලස්සනයි කාතාව
හා මැනික 💎💎💎 ඔයා කතාවක් දලා නියමයි ❤❤❤ මම අද උදේ ඉදලා පාරන කතා අවුරුදු 3 පාරන කතා අහා ආහා හිටියේ ❤❤❤❤
Lassana kathawak genawa oyata magen 🌹🌹🌹🌹 thanks ❤❤❤budusaranai
එකතු කරගත්ත කතා ටික නිවී සැනසිල්ලේ අහන වෙලාවෙ තමයි මේ notifications එක ආවෙ. ආදරෙයි මැණිකෙලා. ❤❤❤❤❤❤❤❤❤
පත්තිණි මෑණියන්ගෙ කතාවක් දාන්නකෝ පුළුවන්නම් අක්කේ💓🥀💓
Ane ou ❤
සූනියම් දෙවියන් ගැන කතාවක් දන්න ❤🎉❤🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤
සුනියන් අප්පච්චිගෙ එකකුත් ඕන 😢💙
ඇදත් ලස්සනයි කතාව තෙරුවන් සරනයි ඔයලා හැමොටම 🙏🙏🙏
සුබ රාත්‍රියක් වේවා බුදුසරණයි ❤🙏☸️ ජයවේවා 🙏❤
🎉ඔයාගේ කතා මාර ලස්සනයි ☸️✝️😊❤
මම..අද..හිතන්..හිටි ෙය්.කතාවත..දායි..කියලා..❤❤❤❤බබ.ගුරැන්.නා ෙස ෙග..කතාවත්..ඹින..❤
අයීයෝ අයියනයක දෙවියනේ මම පරක්කුයිනේ හෙනම් අදත් පතමී සියලුම දෙනාටම තේරුවන් සරනයි ජේසූ පිහිටයි රිටිගල ජයසේන උත්තමයාගේ පිහිටයි අප වෙනුවෙන් ගන්නා මේ වැයමට ❤❤❤❤❤👈
😂💔
රාළ ගුරැන්නාන්සේගේ කතාවක් ඔනි අක්කා
දැනුයි අහන්න ගත්තේ අක්කේ ඒකත් නියමයි හැමදාම ඔයාගේ කතා නම් නොවරදවාම අහනවා. 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰සුපිරි හොදේ 🥲මටත් සත්‍ය අත්දැකීමකට මුහුණ දෙන්න වුන නිසා කාලයක් කතා ඇහුවේ නෑ බයට 🥲🙊හැබැයි දැන් ආයෙත් අහනවා ඔයාගේ කතා වල ඇබ්බැහිය නවත්තන්න බැනේ 😘😘😘😘😘😘😘😘😘😘
ඔයාගේ දක්ෂතාවය ත් සදු ගෙ දක්ෂතාවය ත් අපිට ලස්සන කතාවක් ගේනවා හැම දාමත්. ස්තූතියි 💖 හුඟක් ඔයාලට
දෙමව්පියෝ සිහිවෙනවා කියන්නේ ජීවමාන දෙවිවරු සිහිකලා වගෙයි එවෙලේ ට දෙවියන්ටත් අපේ දුක දැනෙනවා
නිදහසේ වැඩක් කරනගමන් කතාවටම සම වැදිලා කතාව අහද්දි ඒකේ පුදුම රසයක් තියෙන්නෙ.අපි වෙනුවෙන් අකුරු කරන දෑතටත්,අහන් ඉන්න ආස විදිහට සවනට හඩ ගේන දරුවටත් අයියනායක දෙවි පිහිටයි ❤️❤️❤️
අක්කී කතාවක් දානකම් බලාගෙන හිටියේ.....❤ඔයාට බුදුසරණයී
එක ඇත්ත නගා දේමඋපියන්ගේ ආදරේ ළග සේරම යටඉ දෙවියන් රකිනවා එහෙම දරුවෝ 😘😘😘
මොනවා උනත් සමාජෙට ලොකු පනිවිඩයක් මෙක❤
12.19AM මේ වෙලාවට අහද්දි තමා මරු ❤
අදත් ආවා කතාව අහන්න හරිම ලස්සනයි අක්කියෝ❤❤ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
අපූරු කතාවක්.අයිනායක දෙවි පිහිටයි
❤❤ ආදරෙයි මේ චැන්ල් එක කරන හැමෝටම. ජයම වේවා , දිගටම දාන්න.❤❤❤
එ කතාව ඇහුවෙ නිදාගන්න ගිහින් හත්දෙයියනේ එලිවෙනකම් ඇහැරලා පට්ට බය උනා ම සදු නංගී එකනම් සුපිරි කතාවක් බුදු සරනයි මගෙ මැනික ඔයටත්
❤❤❤❤❤❤❤❤❤❤
සුපිරි ඉතින් අදත් හැමදාම වගේ 👍❤️
ලස්සනයි කතාව Thanks ❤
Maru kathawa. ❤❤❤🙏🙏🙏
අම්මො ආවා දැනුත් එකක් බල බල හිටියෙ
Obatha budusaranai ආයුබෝවන්
කතාව හරිම ලස්සනයි අක්කි ❤🎉🎉🎉💖
❤❤❤❤කථාවක් නැතුව පාලුවෙන් හිටියේ...❤❤❤❤
අදත් ලස්සනයි🥰❤️❤️
අයියනායක දෙවියන්ගේ පිහිටයි ආරක්ශාවයි... සාදූ සාදූ සාදූ... 🙏🙏🙏
සුපිරි 🎉❤❤
Kathawak dala neda lamayo.. Thanks Niro...🌹❤
ලස්සනයි කතාව 👍
අද කතාවක් දායි කියල හිතුන බලාගන හිටියෙ 🌹🌹🌹🌹❤❤❤❤❤❤😘
නගේ අපි බලන්නෙ ඔයාගේ කතා විතරයි කොන්දක් නැති පිරිමි තමයි අනුන්ගේ ඒව කොපි කරන්නේ මම හරිම ආසයි ඔයාගේ කතාවලට රාල ගුරැන්නාන්සේ හතර පාරක් බැලුව රාලලොක්කට මක්ක වෙලයි ඉක්මනින් එන්නේ නැත්තෙ❤❤❤❤❤❤
mase antimata ewi akko
ලස්සනයි.අදත්.කථාව.ඔයාගේ.කථා.විතරයි.මමනම්.අහන්නේ.බුදු.සරණයි.ඔයාට❤❤❤❤❤
ඇයි ළමයි රාල ගුරුන්නාන්සෙගෙ කතා මාසෙ අවසානෙට දෙන්නේ කියලා දැන දැන "අනේ රාළ ගුරුන්නාන්සෙගෙ එකක් දෙන්නකෝ, ඊළගට රාළෙගේ එකක් ඕනී, රාළගේ එකක් ඉක්මනට ඕනි" කිය කිය කරදර කරන්නේ. මාසෙ අවසානෙටම දෙන්නේ රාළ ගුරුන්නාන්සෙගෙ කතාවක්. එතකම් අක්කා දවස් හතරෙන් හතරට ලොකු කැපවීමක් කරලා දෙන ලස්සන කතා අහන්නලා. අක්කේ අදත් ඔයාගේ කතාව ලස්සනයි. මම ආසයි අයියනායක දෙවියන්ගේ කතා වලට ❤🙏🏻
Thank you ❤ nanga,,, meyalata kochchara kiwuwat teren nane appa
❤lassani akke supiriiDigatama karagena anna
කතාවක් දානකම් බලාගෙන හිටියෙ අක්කේ ❤❤
ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤
Katawa harim lassani oyata budu sarani aiyanauaka dawiyanta barai manika ❤❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ඔයාගෙ කටහඩ හරි ලස්සනයි .. ඔයා මේ කතා ලස්සනට කියනව.. 😊❤
ඇ අපි මේවට බය නම් බුදු දහමට ලග නෑනි දෙවියෝ අපිට දෙනවා කියලා හිංදු ආගම තමයි මේවා බුද්ධ හිතටදැම්මේ
Adanam baya හිතුණා .eth ගොඩාක් lassana කතාවක් .theruwan saeanai.🙏❤️🌷
Kathawa lassanai.akke kali amma gana rala gurunnansege kathawak dannko
Budu saranai akki oyata
අක්කා තාම මම ඉල්ලපු එක දුන්නෙ නෑ ❤ . කතරගම දෙවියො
Mata ada balanna parakku una ne nangi lassani kathawa bs oyata
ඒ සවුන්ඩ් එක 😱😱😱
දිග කතාවක් ඔනි ❤❤
සුපිරියක් ඒකහ්😱💀💀
ලස්සනයි කතාව ❤😊
ඩේටා පැකෙජ් ඉවර වෙල තිබ්බෙ දවසක් පරක්කු උන කතාව අහන්න😢 පැකෙජ් එක දාගත්ත ගමන් දුවලා ආවෙ කතාව අහන්න❤❤ හරිම ලස්සනයි අක්කි කතාව❤❤❤
😂
ලස්සනයි kathawa ❤❤
මමත් දවසක් අයියනායක දෙවියොන්ව හිනෙන් දැක්කා... කෙටියෙන් කිවොත් මහ රෑ පාලු කැලෑ පාරක මන් දුවන් එද්දි මගෙ පස්සෙන් මළ යක්ශයො දුවන් ආවා ,,මම කතොලික ,,, එහෙම යක්ශයො දුවන් එද්දි මම මරිය තුමියගෙ සුරුවමක් ලග නතර උනා එතනට ආවා සුදුඇදගත්ත චාම් පින්වන්ත පිරිමි කෙනෙක් ලස්සන හිනාවක් එය මට අත දික් කලා මම එ අතෙන් අල්ලන් එයගෙ පස්සෙන් ගියෙ හරියට පොඩි දරුවෙක් අම්මා පස්සෙන් යනව වගෙ අතෙන් අල්ලන් එයා මාව ගෙ ඉස්සරහටම එක්කන් ගියා අයෙ හැරිල බලද්දි එය නැ එයා ඉද්දි අර මලයක්ශයෝ ආවෙ නා❤❤ එහෙම හීනෙන් දැක්කෙ ඇයි දන් නැ එත්❤❤ මාව බේරගත්තා මට පාර කිව්වා❤❤❤
Lassaani adath kathawa
ගොඩාරියක් ලස්සනයි 🥰
Akke kathawa enakam balan idiye❤️
ලස්සන නිර්මාණයක්👍👍👍👍👍❤❤
වන්නි හත්පත්තුවට අදිපති අයියනායක හාමුදුරුවන්ගේ කතාවක් 🙏
❤ හැමදාම බලන අපි 2.16 time eka 😮
සුපිරිම කතාව
Kathava supiri
නියමයි....👌❤
සදූ අක්කා නිසා රෑට නින්ද ගියෙ නැති වාර අනන්තයි 🥰
Harema lassanayi katawa ❤🌹🌹
මම දැනුයි දැක්කේ සුදු නංගි
ස්තුති ❤
Palavenieka magen
❤❤❤❤❤ thanks 🙏👍
Enkn bln hitiye ❤😊
ආදරෙයි මැනිකේ ❤❤❤❤😚😚😚
ආදරෙයි ඔයාට ❤️❤️❤️
❤❤❤ආදරෙයි වස්තු❤❤
බබා ගුරැන්නාසේ එකක් ඔනි ❤ අනේ 12හා දන්නකෝ
කමෙන්ට් දැම්මෙ නැති උනාට අපිත් අහනවා ඔන්න්න් ආදරෙයි ලස්සනයි ❤️❤️❤️
ලස්සනයි කතාව ❤❤❤❤❤❤
Tnks akke ❤ denui ahanne kathawa
Akke onn awa ❤ mona wde thibbath adrei ❤🎉
මම ඔයාලගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා,,,මම හිතනවා මෙහෙම කිවුවට මගෙ යාලුවො අමනාප නොවෙයි කියලා,,මොනම හේතුවකටවත් "පී සදූ" ගෙ කතා ගන්න එපා. එයා කැමති නෑ ඒකට,, ඒවගෙන් කොටස් ගන්න අහලා මට මේල් එවන්න එපා,, මොකද කතු අයිතිය තියන්නෙ එයාට,, ඒ නිසා මට ඒ ගැන උත්තරයක් දෙන්න බැහැ. මොනා හරි දෙයක් දැන ගන්න ඕන නම් සදූ එක්ක කතා කරන්න,,කතා රසවිදින ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි!!! 🙏❤
අනුන්ගේ දෙයකින් රජයලා කුමකටද තෙරුවන් සරනයී
❤❤❤❤❤
ඔව් කිසිම හේතුවකට මගෙ කතා ගන්න එපා. මම කතා ලියන්නෙ මේ චැනල් එකට විතරයි. මම fb page වලට කතා ලියන්නෙ නැ.අනුන්ගේ කතා කොපි කරන්නෙ නැ. මම මේකට කතා ලිව්වා කියලා. පොත් ලියලා ප්‍රසිද්ධියට පත් කරන්න තරම් මම තවම දියුණු නැ.සරලවම මම තවම ප්‍රාථමික මට්ටමේ ලියන්නියක්. කාගෙවත් කතා අහල නවකතා ලියනවානම් එතනම කොපියක්නෙ.ඊට වැඩිය හොදයි. වෙන භාෂාවක පොතක් පරිවර්තනය කරන එක...
හැමෝම නෙවෙ අනේ.ඕව ඉල්ලන්නෙ වෙන චැනල් කරන නමට පිරිමි.කෙල්ලෙක් කොපි කරල වැඩ්ඩෙක් වෙන්න දගලන අය තමයි ඉතින් .
එක්කො සදු අයියාගේ නොම්බර් එක ඒ මුසල හැත්තට දෙන්නකො . ඔයා ඔයගේ හැකියාව කරගෙන යන්න ඔයට වරදින්නේ නැහැ. ඔයට වදයක් වගේ දැනන උන් මට අතටම හම්බ උනොත් මං අනිවා මගේ බල්ලො ළඟ ගැට ගහානවා චූ ගිහින් මැරෙන්න මගේ බල්ලො මොක්කුද කියලා අහාන්න එපා 🎉
මට කතාවක් ලියල එවන්න ඕනේ.....එවන විදිහ කියන්නකෝ.......පී ඩී එෆ් කරලා මේල් එකක් එවන්න ද....
අයිය නයක දේවියන්ගේ නම ඇහුවත් යක්කු යක්ශනියන් බිය වද්දනවා අයිය නායක දේවියෝ මතු බුදු වේවා
සදු අක්කාගේ ලස්සන කතා ගොඩක්ම ලස්සන අක්කන්ඩිගෙ කට හඩින් අහනකොට තමයි ගොඩක්ම ලස්සනයි කමේන්ට් එකක් දැම්මේ කලකෙන් හැබැයි දන හැම කතාවම පස් හය වතක්ම අහනවා 🥰🥰🥰
Thank you ❤,, huga dawasakin oyawa dakke
උතුම් අයියනායක දෙව් හාමුදුරුවන්ට මාගේ නමස්කාර 🙏 හරිම ලස්සනයි අද කතාව තෙරුවන් සරනයි..
අනේ අයියනායක දෙවියන්ගේ තවත් කතා දාන්න කෝ .
අයියනායක දෙවියන්ගේ කතා අහන්න මම හරිම ආසයි ඉතින් ඒ නිසා මේ කතාව දැම්මට සුදු මැණිකේට ගොඩක් ස්තුතියි ගොඩක් ආදරේ ♥️❤️
මගේ මැණිකේ හරි ලස්සනයි ....මම ගොඩක් ආස ඔයගේ ඔය ලස්සන කට හඩ අහන්න .. මගේ මැණිකේට සුනියම් දෙවියන්ගේ පිහිටයි ..පරිස්සමෙන් ලස්සනට වැඩ ටික කරගෙන යන්න ...ලැබේවා !!"
Thank you ❤
සියලු දේනට අයිය නායක දෙවියන්ගේ පිහිටයි අරක්ශාවයි
දැක්ක ගමන් කර කර හිටපු වැඩෙත් පැත්නතකට දාල ආවෙ 😊 කතාව අහන්ඩ
අපෙ සුදු අක්කා අලූත් කතාවක් දලා.අදත් කතාවක් වෙනද වගේ ම ලස්සන යි අක්කෙ.අනිත් කතාව ත් ඉක්මනටම දෙන්න අක්කෙ.ඛුදු සරණයි අක්කෙ.ආදරෙයි අක්කෙ.
රාල ගුරුන්නන්සෙගෙ කතානම් මරු ❤️💯
අදත් කතාව ලස්සනයි ..අපිට මේ වගේ කතා ගේන්න ගොඩක් මහන්සි වෙන ඔය හැමෝටම ගොඩක් ස්තුතිය ❤❤❤❤❤ ආදරෙයි 3n ghost ...
අය්යනායක දෙවියො කියල තිබ්බම හිතුවෙම රාල ගුරුන්නාන්සෙගෙ කතාවක් කියලා. ❤😂 kathawa lassanai akke❤
Thank you ❤
@@3NGhostමන් ඔයාට සොහොන් කඩවර රූපයක් එව්වා.මන් Ai වලින් හදපු මහසොහොන් කම්බිලි කඩවර කාලි රූප තියෙනවා ඒවත් ඕනෙද?
අද කතාවත් ඇහුවා ඕන්...ලස්සනයි...හොදේ...ගොඩාක් ස්තූතියි ❤❤❤❤🎉🎉🎉🎉රාල මාමගෙ හරි...බබාගෙ හරි..බන්ඩාර ගුරුන්නාන්සගෙ හරි එකක් දෙන්නකෝ..ඉක්මනින් ..
හරිම ලස්සනයි අම්මට, තාත්තට සලකන දරුවට කිසි දවසක නෑ වරදින්නේ,,,,,❤❤🎉🎉😊
මේ කතාවත් හරිම ලස්සනයි රාල ගුරුන්වහන්සේගේ කතාවක් ඉක්මනට ඕනෙ ❤️
Thank you ❤
ඇත්තටම මේ ලස්සන වටින නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය වැඩි වැඩියෙන් ලැබේවා අවංකවම කියන්නේ මොනවා උනත් අපි ඔයා එක්ක ආදරෙයි හොදෙ ❤❤❤❤❤
❤❤❤
ලස්සනම ලස්සනයි හොල්මන් කතාව සුදු නංගි ඔයාට ජය වේවා බුදු සරණයි දළදා සමිදු පිහිටයි පරිස්සමින් ඉන්න බායි ♥️
අයියනායක දෙවියන්ගෙ පිහිටයි
ලස්සනයි කාතාව