In first 4 minutes you told that most of males choosed the same photo because their eyes were edited by photoshop or something like that. You are correct when it comes to the most. But I choosed that same photo because that photo is more clear than the original one if your brain reads the photos very well you can see that those photo pairs are the same and the one we choosed is the more clear, edited one and our brain, mind, eyes love to see it in more quality thats why I choosed it. May be you would love to see your self as a program of nature but buddha told us the way to break that bond how to become independent from the universe because this universe is a null.
honestly I would like to say thank you. dear brother I have to share so many my own experiences with you regarding that what you explaining on this video... in future will talk.. and share... Again & again thank you so much for teaching and sharing this kind of very valuable knowledge with others in simply... it's your grate talent... Respect and my bless... 🙏🙏🙏🙏🙏🙏🙏
මාන දෙකක් විතරක් දකින ජීවියෙක්ට ගැඹුර කියන මානය සහිත විශ්වයක ඉඳන් ඒ ගැන විස්තර කරාට නොතේරේවි. ඒ වගේම අපි නොදන්න තව කාලය කියන මානය එක්ක චතුර්මාන විශ්වයක් පැවතිය හැකියි. ... මට අලුත් දේවල් දවස ගානේ ඉගෙනගනිද්දි දැනෙන්න ගන්නේ අපි කොච්චර දේවල් තව දන්නෙ නැද්ද කියන එක. අපි දන්නෙ හරිම ටිකයි කියන එක.
ගොඩක් ස්තූති
මගේ ජිවීතය වෙනස් කල මනෝ විදයා ගුරුවරයා ඔබතුමා මට විශ්වයෙන් ලැබුනු තෑග්ගක් අයියා බෞද්ධ දර්ශනයට අනුව ඔබට පිං අත් වේවා!!!
❤️🙏🏾
Matath😌💯
ඇත්තටම හොද ම තෑග්ගක් වගේම ළග ම මිතුරු වගේ ඔබ තුමා මටත්
වටින දේවල් දුර්ලබයි.youtube channel අතර වටිනම චැනල් එකක්.
❤️
ඇත්තටම ඉතාමත් වටිනා වීඩියෝවක් ,,මමත් මේවට ඇබ්බැහි වෙලා තමා ඉන්නෙ .ලොකු යමක් කරලා නෑ .සිහින ලොවක අතරමං වෙලා වගෙයි හිටියේ ..දැන් දන්නවා කල යුතු දෙය,,තෙරැවන් සරණයි ,,දීර්ඝ ආයු වේවා ,,,🙏🙏
ඉතාම වටිනව මේ ගැන මමත් හොයල තියෙනව , නමුත් මන්ත්‍ර ශාස්ත්‍රය සහ යෝග ශාස්ත්‍රීය මූලාශ්‍ර වලිං ❤❤❤
සිතට එන අරමුණු නැතහොත් සිතුවිලි මමය මගේය මගේ ආත්මය ලෙස ආත්ම දෘශ්ටියකින් ගන්නා සත්වයා එම සිතුවිලි වලට ඇලීම හෝ ගැටීම නිසා (පින හෝ පව රැස් කීරීම) කර්ම රැස්කරගන්නා සත්වයා ඹබලොව, දෙව්ලොව හෝ නිරයෙහි සැරිසරමින් සසර තව තවත් දික් කරගනී. බුද්ධ දර්ශනය ආගමක් ලෙස බෙදා වෙන්කොට ගත් නිසා මේ පරම සත්‍ය ලෝකයෙන් සැගවී යාම කණගාටුවට කරුණකි
So sad abt u😶
ඔබ භෞතික වචන සහ තර්කවලින් මේ දේවල් ඉදිරිපත් කළත් ඔබ ස්පර්ශ කරන්නේ අති ගැඹුරු යථාර්ථයන් බැව් කිව යුතුය. දේවාශිර්වාදය ලැබේවා ගෞරවනීය සොයුරාණෙනි
බොහෝම ස්තූතී ඔබතුමාට ... වාසනාවන්ත සුබ දවසක් වේවා !!!
මේ තරමි කාලෙකට දැන ගත්තේ නැති ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් දැනගත්තා. බොහොම ස්තූතියි කේශර සර් ඉදිරියේ දි එන වීඩියෝ බලන්න බලාපොරත්තුවෙන් ඉන්නවා😊👍❤
පොඩ්ඩක් වත් skip නොකර බලන්නෙ අයියාගේ video විතරයි 💖😍
❤️
මොළයේ හැකියාවන් වර්ධනය(බුද්ධිය)ගැන වීඩියෝ එකක් කරන්න
ගොඩක් දේවල් ඉගන ගත්තා. මේ series ඒක නම් මාර විදියට වටිනවා ❤️
ඇත්තට අපි කවදාවත් හිතන් නැති දෙයක් හිතන්නට සැලැස්සුව ඔබගේ මේ වීඩඩියෝව බැලූ පසු.
මට මේ video එක ඇත්තටම වැදගත්. ගොඩාක් දෙනා කියනවා වගේම බුදුන් වහන්සේ වදාළ ධර්මය මේකම තමයි.ඒකට තර්ක නැහැ.ඒත් ප්‍රශ්නේ ඒක නෙවෙයි, ඒ ධර්මයේ ගැබුරුම කොටසක් තමයි මනසේ ස්වභාවය ගැන මේ කතා කරපු කොටස.ඒත් අපි බෞද්ධ වුනාට තාමත් අපිට මේ සියුම්තැන පැහැදිලි නැහැ.ඒත් මන් හිතන්නේ මේ neuro science හදාරන කෙනෙකුට තමයි මේකේ බුද්ධ දේශනාව හොඳින් වැටහෙන්නේ.
අනික ඔබ කියන inner cosmos කතාව ගොඩාක් වටිනවා. ඒනිසාම මට මේ topic එක ගැන තව තවත් ගවේශනය කරන්න ආස හිතුණා.
ඔයාට ගොඩාක් ස්තුතියි.
🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏
❤️
නොහිතනා පැතිකඩක් ගැන වටිනා දැනුවත්කිරීමක් ... ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි !
වැදගත් කරැණු දැනගත්තා.බොහොම ස්තුතියි .
තෙරුවන් සරනයි ! පුතා 👍🏼
ඉතා හොඳ දෙයක් ඉගෙන ගත්තා .
සුපිරිම ප්‍රවේශයක් අයියා, මම ඉදිරියටත් රැදී සිට්ම්...
Wow 😍
ඔයා මේ කියලා දෙන දේවල් අහන් ඉන්න ආස හිතෙනවා💓
As muslims we answers for some of your questions. you are doing a good job wish you all the best keep going
ඔබ හරී ලස්සනට සරලව කියා දුන්නා ඔබට ස්තුතියි
ඔබට හොද අනාගතයක් තියෙනවා . ස්තුතියි 🙏 පින් තරුණ අපිට මේ මනස ගැන පාඩම ස්තුතියි 🙏
මම හිතනවා බාහිර විශ්වයක් කියල දෙයක් නෑ අපේ ඇතුලාන්තයේ තමයි සියල්ල තියෙන්නේ මේක හරිම සංකීර්ණයි විසදාගැනීමට නොහැකි.🔵🔴🌀👁️
You are making a great contribution to change the human society for the better .
අයියා සිග්මන්ප්‍රොයිඩ් ගෙ නින්දෙ චක 5 ගැන video ekak අනිවා ඕනෙ....🙂😘
Well done, you follow correct path. 🎉😢
වැදගත් කරුනු ටිකක් බුදුසරණ
ඉතා හරවත්.ස්තුතියි
Brother ඔයා inception movie එක බලලා තියෙනවද ? අපිත් ඉන්නෙ ඒ වගේ හීනෙක වෙන්න පුලුවන්ද ? 🙉 බුදුහාමුදුරුවෝ එක දේශනාවක කිව්වලු නුඹලා තවමත් නිදා සිටින අතර මම අවදි වූ එක් පුද්ගලයෙක් කියලා.මොකද අපිට නිදා ගෙන ඇහැරෙනකන් අපි ඉන්නෙ හීනෙක කියලා තේරුමක් නැ. ඒ වගේ මේ ජිවිතෙත් අපි මැරෙනකන් අපිට හිටියෙ කොහෙද කියලා හොයා ගන්න බැරි වෙන්න පුලුවන්ද ?😁 Inception ගැන review එකක් ගේන්නකෝ. ගොඩක් අය කැමති topic එකක් වෙයි. ❤️
Mokadda suththraya
රාමුව chanel eke thiyanawa oya movie eka?
The hone movie eket me wistare tiinawa
ආදරෙයි ,,දෙයියො ,,මුලු ,,හදවතින්ම ,,ඔයා ,තුලින්,,එම,,නිකුත් ,,කල,,ශක්තීන්ගේ,,වටිනාකම ,,කොච්චර ද,,කියල ,,නිම,,කරන්න ,,ba,,රත්තරන්
ගොඩක් වටිනා දෙයක් අයියේ❤ පුළුවන් නම් ටෙලිපති ගැනත් ඉස්සරහට ගේන්නකො
Good advice.thank u soo much.oyge eyes harima tiunui. Keshara kiyna namata gelaapena penymak tiyenne.goos job
ඇත්තටම සමහර අදහස් එන්නෙ කොහොමද කියලා හිතාගන්න අමාරුයි .ගොඩාක් ස්තුතියි වීඩියෝ එකට
What a wonderful explanation. This will help to find the answer for “Who I am?”Thank You so much. 🙏🙏🙏
හරිම වටින වීඩියෝ එකක් 🙏❤️🙏❤️
පුතේ , වැදගත් වැඩසටහන් ඔයා කරන්නෙ.බොහොම ස්තුතියි පුතේ .
ස්තුතියි ඔබ තුමාට
mama ocd walata treatment karanawa sithiwili gna mata thiyena ekma prashne eeka
අලුතෙන් වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ. ❤
ගොඩාක් ස්තුතියි මල්ලි ගොඩාක් වටිනා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ..
වටිනා වීඩියෝවක්.ඔබතුමාට ස්තූතියි !👍👍
ස්තුතිය ,ස්තුතිය ,ස්තුතිය මහත්මයා ආයුබෝවන්
දිගටම වීඩියෝ දාන්න..
ඔයාගෙ වීඩියෝ සුපිරි ....👌👌👌🖤
❤️
In first 4 minutes you told that most of males choosed the same photo because their eyes were edited by photoshop or something like that. You are correct when it comes to the most. But I choosed that same photo because that photo is more clear than the original one if your brain reads the photos very well you can see that those photo pairs are the same and the one we choosed is the more clear, edited one and our brain, mind, eyes love to see it in more quality thats why I choosed it. May be you would love to see your self as a program of nature but buddha told us the way to break that bond how to become independent from the universe because this universe is a null.
හොඳ ආරම්භයක්.
මතකයත් ඒ වගේම තමයි. හරිම පුදුමයි
Ramuwa wage watina channel ekak♥️👉🧠👈
මාරම වැදගත් වීඩියෝ එකක් 🥺❤️ තව මේ වගේ ඒවා ඕනෙ...🙏
stoicism ගැන වීඩියෝ එකක් ඕනේ 💛✌️
ඒක තමයි බුදු දහමේ අනාත්මබාවය කියන්නේ
සුපිරි වීඩීයො එක...💗🌷
ජය 👍
අනුවේගි ප්‍රත්‍යානුවේගි 😊
අයියගෙ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්ත❤️
Thank you. do this continuesly👍
Its a pleasure to meet u sir...
Informative! Thank you for sharing Appreciate!!!
අය්යෙ තමන්ගෙ ඇතුලෙ තියෙන සතුට, හරි අරමුණ අභ්‍යන්තරෙන් හොයාගන්නෙ කොහොමද🌺
අයියා video නැත්තේ මොකද?
Oyava contact kara ganna vdihk nadda sirr😢😢😢
Very good programme I really like it thank you
බොහොම වටිනව වීඩියෝඑක. 💐👍
Thank You Keshara ❤ Me video series eka harima interest. Issarahatath video ona.
❤️
Ayye etakota athmayak nedda a gena video ekak karanna ikmanata merunama mokakda wenne mona wageda aith ipadenawada? A wage video ekak karanna…
Lagadi aiyage videos balann gththe.okkooma mn eka dawasakin balala iwara kala.😁ayeth video ekak danakm balagana hitiyee.thankyou aiyaa..❤️
Sathutui.habai eka video ekak balala eke mama kiyala dena dewal sathiyakwath krnna try krla elaga eka blanna puluwannam oyata video eken prayojanayak ganna puluwan..jaya wewa..
@@KesharaDissanayake hari aiyaa 😊
honestly I would like to say thank you.
dear brother I have to share so many my own experiences with you regarding that what you explaining on this video...
in future will talk.. and share...
Again & again thank you so much for teaching and sharing this kind of very valuable knowledge with others in simply...
it's your grate talent...
Respect and my bless... 🙏🙏🙏🙏🙏🙏🙏
❤️
@@KesharaDissanayake ❤️
Thank you sir ,ගොඩක් වටිනව මේ දැනුම 👍
Thanks you very much
මිනිසුන්ට විවිධ සිතුවිලි එවන්නේ දෙවියන්වහන්සේ . මේ ගැන බයිබලයේ ලියවි තිබෙනවා .
විශ්වය කියන්නේ බාහිර දෙයක් නෙමෙයි. අපේ යටි සිතමයි. ඉතින් විය නොහැක්කක් නොමැත. අපට කල නොහැක්කක් නොමැත. යටි සිත හා උඩු සිත ගැන අධ්‍යනය කලාම ඒක තේරුම් ගන්න පුළුවන්. මගේ අදහස එයයි. 🙂
great point
ස්තූතියි සර් 🙏❤️
දුරකථන අංකය දෙන්න පුලුවන්ද මැරුන අය පෙන විසෙශ අකියාවක් තියෙනවා මට එක දියුනු කර ගන්න ඔනෙ
ඇත්තටම ඒ සිතුවිලි පාලනය කරන්නෙ කව්ද.ඇත්තටම අපිට කියල ස්වාධීනත්වයක් නෑනෙ.හදවත ගැහෙන වගේ ඒව පාලනය කරාට කමක් නෑ.ඒත් රාගය වගේ සිතුවිලි පාලනය කරන්නේ මාරයද,නැත්තම් ඒවත් සොබාදහමේම ක්‍රියාවලීන්ද,නැත්තං ඒවා අපි තුලින්ම ගොඩනැගෙන සිතුවිලිද?මේ කෙසේ වෙතත් ඔයාගේ vidios බොහොම වටිනවා අපිට.ඊලග vidio එක එනකං මග බලාගෙන ඉන්නවා
ස්තුතියි
Mge yti hita hama welawema kta kranw.a pirimi katahadak .a gna mokuth kiynna puluwannda
Thank you ♥️✨️
බාහිර උපාධිය සදහා මං අලුතින් මේ ගැම ඉගෙන්න ගන්න පටන් ගත්තේ සර්
නියමයි...
මේ හැමදෙම සිමියුලෙශන් එකක් වෙන්න තියෙන සම්බාවිතාවය වැඩී වෙනවා හැමදාම ...... කිසිම දෙයක් අහමබයක් නෙමේ වගේ හැම දෙම වෙන්නෙ වෙන්න තියෙන විදිහට වගේ ..... වෙලවට හිතෙනව සර් අපි npc කියලත් ඉලොන් මක්ස් ලා එහෙම ඇත්ත පෙලයස්ලා කියලත්
Neuroscience video thawa oonii 💗💗
Thankyou sir 🖤
🙏ස්තුතියි සර් හරිම වැදගත් 👌
digatma viedio dnn ❤️🔥
අයියෙ අද මගෙ උපන්දිනය. මට ගොඩාක් වැදගත් වුණා අද මේ video එක. අනික අයියෙ පෙරේදා ඉස්කෝලෙ දි මගෙ ඇහැට ඇත්තටම රොඩ්ඩග් ගියා. මට පුදුම යි. මේ හැමදේම ඇත්ත.
බොහොම ස්තුතියි අයියෙ 💐
සුභ උපන්දිනයක් වේවා ඔබට!!!❤️🔥
@@KesharaDissanayake Thankyou very much 💐
Voluntary and involuntary kiyala actions dekak ape ange wenawa. Iskoledi science walata kiyala deela thiyenawa.
Meka ethanin eha deep yana deyak.balanna
Apiwa paalanaya karana eka amnushya balaweegekin unath wenna puluwanda ethakota ?
Thank you :|😍❤️
Supiri video ekk aiye❤️🔥
Tale
Pon
Nambreka
Danne
🔥
ඔය හොයාගෙන නැති කොටස දකින්ට පුලුවන් බුදු බණෙන්
Hodama advice Denne.🙏
Thanks
golden conten.
Very productive video... ✨️
Ou matath ehema deyak තියෙනවා .eth man danne ne ewa mata hithena danena vidiha .
Ayye mage hisa kes yanawata man treatment gannawa welawakat meka hariyanwa hitenwa e wagema hariyne hitenawa ...mata upadesayak denawada mind eka eak armunakata ganna hemadeema hariyanawa kiyala🙏🙏🙏
Thank You
මම පට්ටම ආසාවෙන්,, එක vedio එකක්වත් මිස් කරන්නැතුව,, නොවරදවාම බලන chanel 2k තියෙනෝ...
⭐ *ramuwa*
⭐ *science* *with* *ruchira*
දැන් ඒකට, ඔයාගේ channel එකත් අයිති කේශර අයියේ....😇
ආන්නේකයි
❤️
@@emanside3519 maawa sub krnnko yalu
Matath select une as loku girls la..kohomada ehema une.
Thank you sir...🙏❤️
Biocentrism gana video ekak one
Jaya wewa..obata...🙏
Mamath select kale left side eke tibunu potho dekamai😀
Ekkenagen ekkenata hamoma wenasne kauruth anga sampurnawa samana nane, e wage hamotama adalawath ena situvilith wenasne, vishwayei ape yati sithai eka wage kiyanawane,itin vishwaya haraha ape yati sithata situvili galagena enawa wenna berida