ඔබ දන්නා යථාර්ථය කණපිට පෙරලන neuroscience!

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 276

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 2 роки тому +21

    එතකොට බුදුන්වහන්සෙ දෙශනා කල ශුද්දාශ්ඨකය වැරදිද ?ඔයා ඔය කියන්නෙ කවුරුත් කියපු දෙයක්නෙ,සුද්දො කියන හැම දේම නිවැරදි නෑ .......

    • @KesharaDissanayake
      @KesharaDissanayake  2 роки тому +108

      ප්‍රථමයෙන්ම, ඒ ශුද්ධාෂ්ඨක සිද්ධාන්තය ට මේ වීඩියෝවේ අදහස්වලින් බාධාවක් ඇතිවන්නේ නෑ.ශුද්ධාෂ්ඨක පිලිබද මතයට විරුද්ධ මත තිබිය හැකි.එහෙම තියෙනවනම් ඒවත් මම ඉදිරිපත් කරනවා පැකිලීමකින් තොරව.මොකද අපි හැම දෙයක් ගැනම යම් විවෘත අවබෝධයකින් සිටිය යුතු බවයි මගේ මතය නම්.නමුත් මේ වීඩියෝව තුල අදහස් සහ ඔබ කියන අදහස ගැටෙන තැනක් ඇත්නම් මට එය පැහැදිලි කරනවනම් මම කැමති...මගේ දැනුම අනුවනම් ශුද්ධාෂ්ඨක යනු මේ වීඩියෝවේ කතාකරන දැනුම් මට්ටමටත් වඩා ගැඹුරු මට්ටමක වන ක්රියාවලියක්.ඉතින් එයට කොහොමද මේ අදහස බාධාවක් වෙන්නේ?
      දෙවන කාරණය නම්, මම මේ ඉදිරිපත් කරන අදහස් නිවැරදිම කියලා හිතන්න එපා.මේ විවිධ සොයාගැනීම් සහ අදහස්.සමහර විට අවුරුදු සියයකින් මේවා මීට හාත්පසින්ම වෙනස් වෙයි.අපි දන්න හැමදේම කෙනෙක් කියපු දේවල් පමණයි. ඔබේත් මගේත් දැනුම තවත් අයෙක් කියන ලද දෙයක් පමණයි.විවෘත මනසකින් ඉන්න.එක මතයක් මතම ඉන්න ගියාම යථාර්තය අවබෝධ කරගන්න එය බාධාවක් බවයි මගේ පෞද්ගලික මතයනම්.ඔබේ අදහසට ස්තූතියි!

    • @priyanthapriyantha9439
      @priyanthapriyantha9439 2 роки тому +1

      ඔයා හරි bawdda දර්ශනය තුළින් පමණි යථාර්ථය දකින්නට පුළුවන් වෙන්නේ

    • @Reinorldte
      @Reinorldte 2 роки тому +3

      බෞද්ධ ධර්මයෙන් කියවෙන යථාර්ථයෙහි ම පැතිකඩක්.
      ඔබට බොහොම ස්තූතියි!

    • @nalindasooriyakula5947
      @nalindasooriyakula5947 2 роки тому

      Sumitha ශුද්‍රාෂ්ඨකය කියන්නේ ඇත්තටම පවතින ස්වරූපයක්ද ?ඔයාගෙ උත්සාහය ගොඩක් වටිනවා.ඒ වගේම තව තවත් තව තවත් ගැඹුරට යන්න.‌ශුද්‍රාෂ්ඨක ස්වරූපය මේ මනසේ නිර්මාණමය මායාව ඇත්තක් බවට පත්කරමින් ඒ මායාව තුල මම ත් ඇත්තක් කරමින් මම ඉන්න බව තහවුරු කෙරෙන ආකාරයට ලෝකය ගොඩනැගෙන හැටි දැකගන්න.මෙතෙක් ආ මග තවදුරටත් ඉදිරියට යන්න .

    • @gayanchanaka4626
      @gayanchanaka4626 2 роки тому

      Kisima darshanayak tibba pamanin yatartaya dakinna be yatartaya dakinne tamage awabodaya tulin me vedio eke tiyenne kesharage dekka budda desanawe tiyenne budun wahansege dekma api tarka karanne ape dekmen mona unat wenna one koma hari ape dekma pulul kran api awaboda kra ganna eka pamanai hemotama jaya

  • @shanaka.bandara
    @shanaka.bandara 2 роки тому +14

    මේ වීඩියෝ එකෙන් මට තේරැම් ගියේ අභිධර්මය ලඟට නූතන විද්‍යාව ටික ටික ලං වෙනව.

  • @sbcmatale
    @sbcmatale 2 роки тому +23

    ඉතාම විශිෂ්ඨයි... රාමුව නාලිකාවෙන් පසු දැක්ක විශිෂ්ඨතම පැහැදිළි කිරීමක්. බොහොම ස්තුතියි ඔබට!!! අනිවාර්යයෙන්ම ඔබේ වීඩියෝ මම බලනවා. අපව දැනුමෙන් පොහොසත් කරන්න. තෙරුවන් සරණයි!!!

    • @mu7511
      @mu7511 2 роки тому +4

      මාත් ඒකමයි කියන්න හැදුවේ..
      තව එඩිටින් ටිකක් එකතු උනානම් තවත් සුපිරි..
      මේ චැනල් එකත් රාමුව වගේ ට්‍රෙන්ඩ් එකක් වෙනවා

    • @lahirumadushanka8371
      @lahirumadushanka8371 2 роки тому

      සිරා මාත් සෙට් උනෙ අහම්බෙන් රාමුව කේශර අදුරුකුටිය ❤️

  • @rupikachandani2630
    @rupikachandani2630 2 роки тому +32

    නියමයි සර්.. බුදුන් වහන්සේ දේශනා කරන ලද දේවල් විද්‍යාත්මකව ඔප්පු කරලා පෙන්නුවට ස්තූතිය !❤️

  • @amazing6357
    @amazing6357 2 роки тому +8

    ඇත්තටම මං හරිම ආසයි මේ වගේ දේවල් ඉගෙන ගන්න.මං දවසක් කැලේක වන වාසී හාමුදුරුවෝ කෙනෙක්ගෙ බණ ඇහුවා. ඒ හාමුදුරුවෝ රූප සංඥා ගැන මේ වගේ පැහැදිලි කිරීමක් තමයි කරේ. බුදුන් වහන්සේ මේ හැමදේම දේශනා කරලා තියෙනවා නේද ? ගොඩක් ස්තුති කේෂර.❤️❤️

  • @inukasithanja5726
    @inukasithanja5726 2 роки тому +6

    ජීවත් වෙන්න ලේසි වෙනවා මේ වගේ කරුණු දැන ගත්තහම. දිගටම Videos දාන්න අයියේ ♥️👌🏻

  • @thathsarakannangara4928
    @thathsarakannangara4928 2 роки тому +8

    මේක මේ සමාජේ හැමෝටම තේරුම් ගන්න බෑ. එහෙව් වෙලත් මෙහෙම හරි තේරුම් කරල දෙන එකට respect !!❤️ රාමුව and කේශර channels දෙක මගේ favourite 🙏

  • @anushadisna8005
    @anushadisna8005 2 роки тому +3

    බුදු දහමත් එක්ක ඔබතුමාගෙ මේ දේශන අහද්දි අපහැදිලි ගොඩක් තැන් පිරිසිදු වතුර වගේ පැහැදිලි වෙනව.ගොඩක් ස්තූතියි මහත්මයාණනි .🙏

  • @manushipietersz
    @manushipietersz 2 роки тому +23

    අති විශිෂ්ට වීඩියෝවක් 🤍👌🙏 විවෘත මනසකින් බලලා තේරුම් ගත්තම හරි. කිසි දෙයක් 100%ක් හරි වැරදි කියන්න අපට බෑ. නමුත් ගවේශනය කරන්න පුළුවන් .. ඒවයින් ගන්න තියෙන දේවල් ගන්න පුළුවන්. බැහැර කරන ඒවා බැහැර කරන්න පුළුවන්..

  • @tharushipiumika643
    @tharushipiumika643 2 роки тому +3

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌹🌹⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

  • @malkanthiattanayaka1283
    @malkanthiattanayaka1283 2 роки тому +2

    මේ සියල්ල බුදු පියානන් වහන්සේ දේශනා කරල තියෙනවා.නියම බුදු දහම පිලිබඳව හොයල බැලුවොත් මේ දේ තමයි තියෙන්නේ.ඇත්තටම මට නම් මෙය අලුත් දෙයක් නෙවෙයි.මෙය හරියට අවබෝධ කර ගත්තොත් ජීවිතය හරි සතුටින් ගතකරන්න පුලුවන්.

  • @rasikamixer3300
    @rasikamixer3300 2 роки тому

    ජීවිතේ ප්‍රශ්න උත්තරයක් හොයා ගන්න බැරිම වෙලා තියෙද්දි හරිම අහම්බෙන් ඔයාගේ වීඩියෝ එකක් දැකලා ඒවා ඒවා බලන්න පටන් ගත්තේ ඇත්තටම කියන්න සතුටුයි මාරම ශක්තිමත්ව ඉන්න හිත හැදිලා තියෙනවා. ඔයාට ගොඩක් පින් සහෝදරයා. අද මට ජීවත් වෙන්න හිතෙනවා ඒ ඔයා නිසයි සහෝදරයා.

  • @shehanchinthaka383
    @shehanchinthaka383 2 роки тому +10

    Thanks කේශර අයියේ ලංකාවේ Neuroscience ගැන කතා කරන Channels නැති තරම්...... ඒ නිසා මේ වැඩේ ගොඩක් වැදගත් වෙයි ලංකාවේ මිනිස්සුන්ගේ Neuroscience ගැන තියෙන දැනුම වැඩි කරන්න ....... දිගටම කරගෙන යන්න අයියේ .... බුදූ සරණයි අයියේ ❤️

  • @tharushipiumika643
    @tharushipiumika643 2 роки тому +3

    තෙරුවන් සරණයි ඔබට අපට ලබාදුන් දැනුමට ස්තුතියි 🌹❤️💖🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @roshiniudayangani2820
    @roshiniudayangani2820 Рік тому +1

    මානසික වේදනා මඟ හරවගන්නෙ කොහොමද කියන එක ගැන දැනගන්න ඒක seach කළාම අහම්බෙන් මේක දැක්කේ.. ඇහැ එක තැනකට focus කළාම සිතිවිලි නවතින හැටි වීඩියො එක තමයි මුලින් දැක්කෙ.දැන් පිස්සෙක් වගේ ඔක්කොම බලනවා..බුදු හාමුදුරුවෝ අමුවෙන් කිව්ව,ඒත් උන්වහන්සේගේ දේශනාව වර්තමාන බහුතරයක් වෙහෙරට,පිළිමෙට ලඝු කළ යථාර්ථය විද්‍යාත්මකව! පට්ට වැඩක් අය්යේ..දිගටම කරන්න.❤️

  • @OpalgalaWajiragnana
    @OpalgalaWajiragnana 2 роки тому +22

    සැඟවී සිටි කේශර සිංහලයින් නැගිට සත්‍යය හෙළිදරව් කරගත යුතු කාලයයි. දැනුම සුද්දගෙද, සිංහලයගෙද, ඉන්දියානුවගෙද කියන එක ප්‍රශ්නයක් නොවේ. යථාර්ථය පිළිබඳ රාමුව නාලිකාවෙන් පසු දුටු විශිෂ්ඨතම විග්‍රහයක්. ඉදිරියටත් මෙවැනි වැඩසටහන් ගේන්න. තෙරුවන් සරණයි!!!

  • @nadira8407
    @nadira8407 2 роки тому +2

    බොහොම ස්තුතියි.හදුනාගැනීම සතුටක්.ඔටිසම් අයට කන ඇසීම තිබුනට (සමහරවිට අපිට වඩා හොදට)කථනය අපහසුතාව ඇත.ඔබගෙ පැහැදිලි කිරීමක් කරුනාකර දෙන්න.🙏

  • @nuwanmadushanka2740
    @nuwanmadushanka2740 2 роки тому

    මම ආසම මාතෘකාවක් තමයි මේක. මමත් තනියම සොයා ගත්ත දේවල් තියෙනවා. ඔයාගේ video වලිනුත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ගොඩක් ස්තුතියි ඔබ තුමාට.

  • @AffectionateAlpineVillag-ec4lm
    @AffectionateAlpineVillag-ec4lm 3 місяці тому

    බලා පොරොත්තු නොවුණු වටිනා වැඩසටහනක්

  • @viharasamarathunga4946
    @viharasamarathunga4946 2 роки тому +4

    පිස්සු හැදෙන පාඩමක්... Thank you so much.. Physics chemistry bio ගැන දැනුමක් thyeddi ගොඩක් ලේසි ඒක ග්‍රහණය කර ගන්න... ලස්සන පාඩමක් සරලව කියලා දුන්නා.. Thank you so much aiye.. Jesu pihitai theruwan saranai... Good luck

  • @sasankadilshan4826
    @sasankadilshan4826 2 роки тому +11

    නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා මේ වගේ නොදන්න දේවල් කියාදෙනවට ස්තූතියි .හැමදාම මේවගේ වීඩියෝ කරන්න වටිනවා🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sajinidilsha6603
    @sajinidilsha6603 2 роки тому

    මේ වගේ දේවල් ඉගෙන ගන්න මම.හරි ආසයි ඔයාට ස්තූති අපි නොදන්න දේවල් කියලා දෙනවට ගොඩක් ආසාවෙන් අහන් හිටියෙ

  • @yasalalperera6761
    @yasalalperera6761 6 місяців тому

    වැදගත් කරුණා අඩංගු වීඩියෝවක්. නමුත් පුතා මේ neuroscience වලින් පැහැදිලි කරන දේවල් වලට වහල් නොවී ස්වාධීනව හිතන්න. අපි ඇසට පේන රූප හදුනා ගන්නේ මෙහිකියන ආකාරයට ස්පර්ශයෙන් නොවේ. දකිනසියලු දේ අපි ස්පර්ශ කර නැතත් හදුනා ගන්නවා. එය සිදුවන්නේ අපි දකින වර්ණ සටහන කුමක්ද කියා තෙවන පාර්ශ්වයක් අපිට කියාදෙනවා. මේ කොස් ගස, දෙල් ගස, බල්ලා, හරකා, පිරිමි, ගැහැණු ආදී ලෙස. 24:33 ඒනිසා ඇසට, කනට, දිවට, නාසයට සහ ශරීරයට බාහිරින් ස්පර්ශ වනදේ පිළිබඳ නාමකරනයේදී කන විශාල වැඩ කොටසක් කරනවා. බුදුදහමට අනුව ඉංද්‍රියන් 5න් ගන්නා සියලු සංඣා (signals) මනෝ විඣානයේ (vinghaana) තැන්පත්කර ගන්නා අතර ඉන් පසු රූප දැකීමේදී එය කුමක්ද යන්න හදුන්වා දෙයි. මෙහිදී මේ සියලු ක්‍රියාවලියන් සදහා මොලය නිසිලෙස ක්‍රියාත්මක වීම අත්‍යාවශ්‍ය වෙනවා. අතීත signala නොමැතිව රූප ,ශබ්ද,ගන්ධ, රස, ස්පර්ශ අපට හදුනා ගන්න බෑ. වීඩියෝවේ සදහන් ලෙස මේ සියල්ල මායාවන් බව දැනෙනවා ඒත් තවම ඒබව ප්‍රත්‍යක්ෂ ලෙස දැක්කේ නෑ. එයයි පරම සත්‍යය. හොඳ පැහැදිලි කිරීමක් ඔබට ජය.

  • @sngeek7398
    @sngeek7398 2 роки тому +4

    අයියෙ පට්ට ආදරෙයි මේ දේවල් තේරෙන විදියට කියල දුන්නට❤
    ඔයා දාන හැම වීඩියෝ එකක්ම බලනවා🥰
    ආගම දහමින් තේරුන්ගන්න බැරි වුන හුගක් දේවල් ඔයා හරි අපූරුවට පෙන්නනවා😍
    මේ දේවල් තේරුම් ගත්තොත් ආගමක් ඕන වෙන්නෙ නෑ❤

    • @nalindasooriyakula5947
      @nalindasooriyakula5947 2 роки тому +1

      ඔයදේ පැහැදිලි කරල සිද්ධාර්ථ ගෞතම කියනව විද්‍යාව ඇතිවුනා ආලෝකය ඇතිවුනා කියලා .‌ආගමක් ඇතිවුනා අදහපියව් කියල කොහෙවත් කියල නෑ.මේදේ අවබෝධවුනාට පස්සෙ අදහ අදහ ඉන්නෙ මොන මෝඩයද ? ඒකනෙ සිද්ධාර්ථ ගෞතම කියන්නෙ ගඟෙන් එතර වුනාට පස්සෙ පහුර විසිකරල පලයල්ල කියලා.කරේ තියන් යන්න අවශ්‍ය වෙන්නෑ.

  • @pasindumadhushanka3831
    @pasindumadhushanka3831 2 роки тому +1

    සර් මේ ව්ශය ගැන කරුණු දැන ගන්ඩ ගොඩක් ආසයි,අනික් වීඩියෝ ටික එනකං බලන් ඉන්න්ස්ව,ගොඩක් ස්තුතියි 👍

  • @gimhantv8154
    @gimhantv8154 2 роки тому +1

    Thanks කේශර අයියේ මේ වීඩියෝ එක මම හොය හොය ඉදිය එකක් 🤭❤

  • @ven.akuressesaddhammananda5749

    මහා භූත හතරට අමතරව , වර්ණ ,ගන්ධ ,රස, ඕජා ලෙස උපාදා රූප හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියනව . ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමට කේශර ට අපි කල් දෙනවා ☸️

  • @samidsasmitha
    @samidsasmitha 2 роки тому +3

    මෙකත් සුපිරිම playlist ekk wei 💪🖤

  • @chanakafernando6412
    @chanakafernando6412 2 роки тому

    මාර අසවෙන් බැලුවේ.පොඩි කාලේ ඉදලා මට හිතුන දේවල්වලට උත්තර ලැබුනා.. මේ මට දැනෙන දෙවල් වෙන අයට කිව්වට එයලට තෙරෙන්නෙ නෑ .. හැබැයි ඇත්තටම අපි ඉන්නේ මායවක කියලා පොඩි කාලේ ඉදලම හිතුනා.. අපි කියන්නේ කවුද කියලා අපි දන්නෙත් නෑ.. මේ ප්‍රශ්නෙ කාගෙන් ඇහුවත් එක තෙරුම් ගත්තු කෙනෙක් හම්බුනේ නෑ.. අයියේ ඔයා එක සුපිරියටම පැහැදිලි කරා. Thank you Sir.❤

  • @nisalarathnayake453
    @nisalarathnayake453 2 роки тому

    බණ කතා 10කින් 15කින් ඉගෙන ගනන බැරි උන දෙයක් තේරුනා.. thankyou very much.

  • @kuwaitking6859
    @kuwaitking6859 2 роки тому

    විද්‍යයව සහ බුදු දහමේ බැදීම

  • @thanushamalith3526
    @thanushamalith3526 2 роки тому +3

    ජය වේවා ❤️❤️

  • @kavishanbodinayaka3374
    @kavishanbodinayaka3374 2 роки тому +4

    පට්ට වටින වීඩියෝ එකක්❤️❤️

  • @Peiris-l5y
    @Peiris-l5y 2 роки тому

    ඔයාගේ වීඩියෝස් මං බැලුවා ඔක්කොම

  • @eya4880
    @eya4880 2 роки тому +3

    ඔබ නිවැරැදියි.. අපි භෞතික ලෝකයේ දකින අනු වලත් අන්තර්ගථය ශක්ති පරභවයක් පමණයි. මයාව තුල මවාපෑම් වලට අසුවන මිනිසුන්ට මෙම විෂය විශ්වාස කිරීමට අමාරුයි. මන්ද කුඩා කල සිට භෟතික ලෝකයෙන් ලබා ගත්තාවූ සංඤා වලින් මයාව රජ වී ඇත. මෙසේ ගැඹුරට අධ්‍යනය කරන ඔබට වැටහෙවී මම යන පුද්ගලයන් නැති බවත්. මෙය ශක්ති පරභවයන් පමනක් බවත්. දැනට විද්‍යාව තුලින් තහවුරු වූ duble slip expiriment තුලින් ඉලෙක්ටෝන වලටත් වෙනස් වීමේ හැකියාවක් තිබෙනවා. අපි රෑපයෙන් ලබා ගන්න අලෝක තරංග ඇසේ ඇති පරාසාදය තුල ස්පර්ශ වීමෙන්. හටගන්නා සංඤා සංස්කාර (මොලය අදුනන විදුයුත් සංඤා බවට ⁣හැරීම) තුල විඤ්ඤානය හට ගන්නවා එමගින් මනස තුල මනෝවිඤ්ඤානය හටගන්නවා.. මෙම මනෝවිඤ්ඤානය මගේ අම්මා මම ගෙදර බල්ලා ලෙස නම් කරමින් ඇලීම තුලින් මෝහය වර්ධනය කර ගන්නවා. ඔබ හිතන්න කවදාවත් ඔබට බල්ලෙකු මේ තමයි බල්ලෙකු කියා මව හෝ නොකියා සිටියානම් ඔබ තුල බල්ලෙකු නැහැ. එසේමයි සුවද රස පැණිරස තිත්ත රස සංඤා එකතු කර එය රදවා ගැනීමක් පමණයි.

  • @nathalijulen3297
    @nathalijulen3297 2 роки тому

    බුදු දහම දර්ශනයක්. එහි ඇති මිනිස්සුන් එකතුකරපු බොරු ඇරුනහම බුදු දහම තුලින් කියන අනිත්‍යය සත්‍යයක් . ඔව් ලෝකය මායාවක් සියලුම බැදිම් මායාවක් . ලෝකයේ සියල්ල මායාවක් .සර් ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 අපිට දෙමාපියන් උගන්නපු ලෝකය අපි ඒ කියන විදිහට පිලිගන්නවා . මනොවිද්‍යව ලෝකය හැදුනහැටි හොයන්න ගියොත් පිස්සු හැදෙනවා. බුදුන් වහන්සේත් දේශනා කලා .

  • @gamagepriyanthika5880
    @gamagepriyanthika5880 2 роки тому

    රුප සටහන් එක්ක ව්ඩියො ඉදිරිපත් කරන නිසා ස්තුතිය ,ස්තුතිය ,ස්තුතිය මහත්මයා

  • @uerandi6472
    @uerandi6472 2 роки тому +1

    Thank you so much aiya. ඉක්මනට අනිත් video ටිකත් කරමු. Good luck!

  • @HenryShenal
    @HenryShenal 2 роки тому +3

    මරු 🌻❤️❤️ keep it up bro

  • @Good-b9c9u
    @Good-b9c9u 6 місяців тому

    Thank you very much. Very interesting. This description alnost aligns with the theoretical framework of "Unnaha Brahmana Suthraya "

  • @sarasijayasooriya498
    @sarasijayasooriya498 Рік тому +1

    Neuroscience 🎯

  • @deepthiharshani668
    @deepthiharshani668 2 роки тому

    ශුද්ධ අශ්ටක වලටත් තරන්ග ආයමයක් තියනවා අපි එකිනෙකාට ඒක වෙනස් උදාහරණයක් විදියට දූරියන් සමහරුන්ට ගන්දයි, සමහරුන්ට සුවන්දයි.

  • @bEMotion3195
    @bEMotion3195 2 роки тому +3

    A great eye opening video..Thank You! Good Luck!

  • @surekakahandawa5847
    @surekakahandawa5847 5 місяців тому

    නියමයි මම හොය හොයම හිටිය වීඩියෝ එකක්

  • @lalwijesinghe9359
    @lalwijesinghe9359 Рік тому

    මේ සියලුම දේ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා

  • @vincesilva1128
    @vincesilva1128 2 роки тому

    Thank you for coming back. I really appreciate your podcast. 🇺🇸🇱🇰

  • @udarasandeepa7943
    @udarasandeepa7943 2 роки тому +1

    Niyama video ekak aiye digatama karagena yanna oyata suba pathanawa

  • @nadunmadhushan6813
    @nadunmadhushan6813 2 роки тому +3

    Very helpful. Thanks you ❤️☺️

  • @helpingbuddy
    @helpingbuddy Рік тому

    Low of attention සරලවම. Everything is an energy. Energy එකක් විනාශකරද නොහැක නමුත් convetert කල හැක. Energy එකක් creat කලදනොහැක.
    Energy attract energies...

  • @adeesainduranga677
    @adeesainduranga677 2 роки тому +1

    Ammo අයියේ හුඟ කාලෙකින් මාරම සතුටුයි 💓

  • @sanojdilshan2012
    @sanojdilshan2012 2 роки тому +3

    Thank you…Very useful content

  • @isurikakarunanayaka88
    @isurikakarunanayaka88 2 роки тому +2

    Godak asai issarahata me gena igena ganna tawa.Thank you sir ❤️

  • @wathsaladesilva7475
    @wathsaladesilva7475 2 роки тому +2

    I was flabbergasted and great topic. Please don't take more time to upload the second video. You taught us many things!

  • @kganga3491
    @kganga3491 Рік тому

    ස්තුතියි ❤️

  • @nadeeshanranathunga2076
    @nadeeshanranathunga2076 2 роки тому

    Notification එක ආපු ගමන් බලනව.thank you අයියෙ✌️

  • @NASARANI
    @NASARANI 2 роки тому

    ඔබ දක්ශයෙක්

  • @janakasanjeewakumarasinghe6127
    @janakasanjeewakumarasinghe6127 2 роки тому

    Thank You, Great lesson. Learn New things in This video. Appreciate sharing knowledge.Thank You

  • @ayeshmadhusanka8208
    @ayeshmadhusanka8208 2 роки тому

    Great video.🧡
    බුද්ධ දේශනාවේ සියලු දේට පිලිතුරු ඇත.
    නාම - රූප
    පංචස්කන්දය - උපාදානස්කන්දය
    හේතු - ඵල
    පිං ඇත්තෝ අහලා බලන්න.
    You tube
    "Niwanata niwaradi maga - Dikkubure subuthi thero "

  • @randikadayan2112
    @randikadayan2112 2 роки тому +1

    welcome n thank you 👍❤️

  • @Neo_C137de
    @Neo_C137de 2 роки тому +1

    Ammo... maru habai..

  • @susanthaweerathunga3738
    @susanthaweerathunga3738 2 роки тому

    එක නම් නියමම නියම විඩියො එකක් ස්තුතියි අපිට එ දැනුම දෙනවට

  • @dhanukshaudayangijayakody4179

    Thank you friend. Need more vedios.

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 2 роки тому

    වටින video එකක්

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha 2 роки тому

    ඇසයි විඣානයයි රූපයයි....උපාදානස්කන්දය

  • @shehanmusick
    @shehanmusick 2 роки тому +1

    Aiye me topic eka digatama karagena yamu. Jaya wewa ❤️

  • @sureshsampath8822
    @sureshsampath8822 2 роки тому +1

    දිගටම වීඩියෝ දාන්න අයියේ..👍👍❤

  • @kalanidulanjalika628
    @kalanidulanjalika628 2 роки тому

    Sathuten sahalluwen jivath wena vidiha therum Kala kiyl hithenava godak pin sir ta.🙏❤️

  • @dhanushkab4063
    @dhanushkab4063 2 роки тому

    Very good explanation.👍👍👍👍

  • @i.dkulathunga3320
    @i.dkulathunga3320 2 роки тому

    Thanks brother ...... good luck

  • @hasalagunasekera1141
    @hasalagunasekera1141 2 роки тому

    Super.Thank You

  • @vishwajanith4083
    @vishwajanith4083 2 роки тому

    Niyamai sir

  • @sinhamuniarachilagejayathi3709
    @sinhamuniarachilagejayathi3709 2 роки тому

    Best.............

  • @udeniadikaram2103
    @udeniadikaram2103 2 роки тому

    Very good

  • @lahirumadushanka8371
    @lahirumadushanka8371 2 роки тому

    අර ගිනි පුලිගුවේ කතාව රූපයන් කඩන්න කිව්වෙ බුදුන් වහන්සෙත් ක්ශනිකව නැතිවෙනො පහලවෙනව ❤️

  • @samanthinethu3108
    @samanthinethu3108 2 роки тому +1

    godak dawll danagatha. Thank you 😊.

  • @sanujanilmini5291
    @sanujanilmini5291 2 роки тому +1

    Thank you..🙏

  • @shanikagamage3287
    @shanikagamage3287 2 роки тому

    🙏 🙏 🙏 thank you

  • @learnwithme353
    @learnwithme353 2 роки тому +1

    Thava me vage video oone
    Jayaveva ❤️🥰🎉

  • @asankaasanka2795
    @asankaasanka2795 19 днів тому

    Supiritk❤❤

  • @resaa55
    @resaa55 2 роки тому

    Godak sthuthui ayiya🌟🧡

  • @janinduchamod
    @janinduchamod 2 роки тому

    Sahana kalakin aiyya Niyamai.

  • @chamikarasamaranath3870
    @chamikarasamaranath3870 2 роки тому

    Sthuthiy 🙏

  • @snawarathne4393
    @snawarathne4393 2 роки тому +1

    දිගටම වීඩියෝ දාන්න අයියේ 🙂

  • @lahirumadushanka8371
    @lahirumadushanka8371 2 роки тому

    අයිය කියන එක නියමෙටම තෙරෙනව ආලෝකය කියන්නෙ මායාවෙක් නෙ සත්තුන්ට පේන්නෙ වෙන වර්ණයක් අපිට පේන්නෙ වෙන වර්ණයක්. සිරාවට එතකොට මොකක්ද සත්‍ය ඒක ෆට්ට ❤️

  • @nishikahettiarachchi9447
    @nishikahettiarachchi9447 2 роки тому +1

    This is a very good scientific explanation to understand the illusion we are in.
    Can you explain what happens when the brain dies please?
    Is there a scientific explanation for that? Would like to know about recarnation from a scientific basis.
    Thank you!

  • @DilshanPushpakumara-k6s
    @DilshanPushpakumara-k6s 14 днів тому +1

    100 k gahamu thava poddayi ❤

  • @shafnashafna8959
    @shafnashafna8959 2 роки тому

    Goda kalekta passe vedio ekkak. Aiyage beluve supiri aiyew👍👍👍👍👍

  • @anushapriyanwadhu1119
    @anushapriyanwadhu1119 2 роки тому +1

    දිට්ඨෙ දිට්ඨ මන්තං භවිස්සති ..කරන්නෙ ..සංකතයක ගුණාංග නිවැරැදි ව හඳුනා ගෙන.බුද්ධ දේශනා වෙ අන්තර්ගත ය එයමයි.චතුසුවහරේසු ,ඉන්ද්‍රිය දම්ම ,ආයතනික රටාව..මේ සියල්ලම විනිවිද දැකීමට නම්, බඹයක් සහිත වූ මේ තුන්ලෝකය ගැනම දැන දැක ගත යුතුයි .විද්‍යාත්මකව ගළපන්න උත්සාහ කිරීම අගය කරමි.

  • @gayenihemali910
    @gayenihemali910 2 роки тому

    නියමයි සර්.

  • @thalaremixedproduction
    @thalaremixedproduction 2 роки тому

    දිගටම අවශ්‍යයි සහොදරයා .. සහොදරයා කියලා අපි කෙලින්නැ හොදේ💎😂❤️

  • @suranjalaabeysinghe9360
    @suranjalaabeysinghe9360 2 роки тому +1

    A great topic ..🙏 💭

  • @sandeepanuwan2700
    @sandeepanuwan2700 2 роки тому

    That's your mind create this world..👂- 🧠 - ☯️

  • @arunaherath1596
    @arunaherath1596 Рік тому

    Ane aiye O/l lmaintath video ekk krnnko plzzzz😊❤

  • @gayanchanaka4626
    @gayanchanaka4626 2 роки тому

    Maru sansaren gelawenna me denuma loku udawwak wei tnx

  • @Siyapatha443
    @Siyapatha443 2 роки тому

    Keep going kesara.

  • @ranithmagunarathna7502
    @ranithmagunarathna7502 2 роки тому

    Thank you so much ❤

  • @thitha_
    @thitha_ 2 роки тому

    සිදු විය යුත්ත 🌻 දිගටම වීඩියෝ දාන්න අයියා

  • @erangikumari1108
    @erangikumari1108 2 роки тому

    nodanna karunu godak danagaththa...thanks dr...💛👍👊

  • @SinhalaArtFact
    @SinhalaArtFact 2 роки тому

    Thanks aiye good luck sathiyata parakvat video eak danna

  • @dadipep1605
    @dadipep1605 2 роки тому +1

    විඩියො එක බලාගෙන යද්දි දෙයක් තේරෙනවා වගේ ගිහිල්ලා අන්තිමෙට අතරමන් උනා වගේ දැනෙන්නෙ