ට්‍රයි කරන කෙල්ල ඔයාව මග අරිනවද?

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 170

  • @pansilurukman
    @pansilurukman 2 роки тому +28

    තේරුම් ගනින් මචං,
    බොරුවට ආදරේ කරපු අය
    හැමදාමත් සතුටු වුනා ඒත්
    ඇත්තටම ආදරේ කරපු අය හැමදාමත් තනිවුනා. ඒක තමා බ්‍රෝ ඇත්ත.

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 4 роки тому +15

    තෑන්ක්ස් බං අයියේ... අද ටෝක් කරපු කෙල්ල යාලුකරගන්න මේ ටික හොඳටම ඇති😁😘❤️🤭

  • @bovasmusical3659
    @bovasmusical3659 4 роки тому +27

    කෙල්ල දුවන්නෙ නම් නෑ බලාගෙන ඉදලා එකපාර අහක බලනවා ආයේ බලනවා මාත් ඉතින් ඒකම කරනවා

  • @tharindudulshan4107
    @tharindudulshan4107 4 роки тому +17

    සුපිරි මචෝ උබ කියල දුන්නු ඒව කරල තියනව ඇත්තටම වැඩේ සාර්ථකයි බන්....තෑන්ස් බන්❤️

    • @UdeySri
      @UdeySri  4 роки тому +5

      Ahanna sathutui bn ❤️

    • @FocusGTOfficial
      @FocusGTOfficial 4 роки тому +5

      අනිව... අපි ගොඩ ගියෙ Udeysri නිසා😘😘

  • @rishithnethmika1624
    @rishithnethmika1624 4 роки тому +33

    කෙල්ලෙක් හම්බුනාම පළවෙනියට කතා කරන්න දෙයක් කියහං 😂

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 4 роки тому +102

    ඒ වුණාට කෙල්ලෝ කැමති ගන්ජා කාරයන්ටයි.කුඩ්ඩොන්ටයි.

    • @sudeepwarnabharana5019
      @sudeepwarnabharana5019 4 роки тому +10

      Sudeera Thennakoon යම්කිසි ඇත්තක් තියනව. හැබැයි අදාල උන් ගැන Deeply ගොයල බැලුවොත් ගංජ, කුඩු වලට වඩා උන්ගෙ වෙන Attractive දේවල් තියනව කියල හිතෙයි. ඕනතරම් ගංජකාරයො, කුඩ්ඩො ඉන්නව කෙල්ලො මූනවත් බලන්නැති

    • @yassagaming3317
      @yassagaming3317 4 роки тому +5

      Sira kathawa ayiye

    • @shamikadulshan5590
      @shamikadulshan5590 4 роки тому +3

      Ekane bn

    • @madushandisanayaka314
      @madushandisanayaka314 4 роки тому +1

      Anna ekane aththa un kemathi a wage untane

    • @vimukthi7959
      @vimukthi7959 3 роки тому +1

      හි

  • @thereader1621
    @thereader1621 4 роки тому +12

    අයියෙ ගෙදර ඉදන් workout කරන විදිය කියලා දෙන්න .....

  • @sudeepwarnabharana5019
    @sudeepwarnabharana5019 4 роки тому +6

    ඉස්සර දිව්ව ඒයි, දැන් ඒම නෑනේ. උඹේ Videos බලන්න ගත්තට පස්සෙ තමා.🙏

  • @dhanoo_boy2607
    @dhanoo_boy2607 4 роки тому +31

    සුපිරියි අය්යෙ
    ආදරෙයි උම්මා 😚😚😚
    වීඩියෝ එක පට්ට useful
    උබට කෙල්ලො කීයක් ඉන්නවද

    • @gammaddafriends
      @gammaddafriends 4 роки тому +4

      7ක් 8ක් ඇති බං😂

    • @UdeySri
      @UdeySri  4 роки тому +6

      @PUBG tik tok chaNneL 😂😂

  • @gihanairbrushartworksmodif4793
    @gihanairbrushartworksmodif4793 4 роки тому +2

    Man oyage hoda rasikayek. Man kalayak idan oyage videos balanava. Dan thaththe hodak hodai. 😉😎
    thank you.. ❤️

  • @vihangadon7364
    @vihangadon7364 4 роки тому +4

    අයියේ රට කෙල්ලෙක්ව කොහොමද set කරගන්නේ 🤔🤔🤔

  • @nisadahamad3748
    @nisadahamad3748 4 роки тому +5

    අය්යේ (මහත )කොල්ලෙක්ට video එකක් ඕන plz..... 😉❤️♥️✌️

  • @lahirudissanayake8487
    @lahirudissanayake8487 4 роки тому +4

    ඉස්කෝලෙ ළමයට කෙල්ලෙක් set කරගන්න විදිහ දාන්නකෝ

  • @music-h24-x6u
    @music-h24-x6u 4 роки тому +3

    අයියේ.. කාලයක් තිස්සෙ හොදම යාලුවො වෙලා.... ඊටපස්සෙ ආදරේ කරලා පස්සෙ කියනවා අම්මලා කැමති වෙන්නෙ නැහැ මේකට කොහොමත් කියල, අම්මලගෙ යාලුකමත් නැති වෙයි මේ වැඩෙන් කියලා breakup වෙලා හොදම යාලුවො දැන් යලුවො වගේ ඉන්නවා..ඒත් සෙට් කරගන්නයි

  • @cricklanka9533
    @cricklanka9533 4 роки тому +8

    කෙල්ලෙත් එක්ක කතා කරන්න ගියාම එයා කියනවා මාත් එක්ක කතා කරන්න දෙයක් නෑ කියලා.... ක්‍රමයක් කියන්නකෝ කෙල්ලව කතාවට අල්ලගන්න විදිහක් කියන්නකෝ

  • @nalisha1030
    @nalisha1030 4 роки тому +3

    Maseg walin kellawa yaluraraganna widihak nadda thiyanawanan ikmanatama kiyanna nawathina sin ekak thiyenne

  • @w.l.dhananjayadharmappriya4705
    @w.l.dhananjayadharmappriya4705 4 роки тому +2

    Good morning. .එල බ්‍රෝ. .😍😍

  • @hasiya3300
    @hasiya3300 4 роки тому +5

    ❤ නියමායි අය්යෙ කෙල්ලොනම් දුවාන් නැ ඔයාගෙ video එක හින්දා බැලුවා

  • @udanapramuditha9433
    @udanapramuditha9433 4 роки тому

    Niyamai video eka සුපිරි essarahatath me wage video one

  • @khalidoshman
    @khalidoshman 4 роки тому +1

    Thank you bro doing in Sinhala in super way I can only lison because I am a blind guy.

  • @shehangaming8049
    @shehangaming8049 4 роки тому +4

    Hair cut galapena munata video ekk dennakoo

  • @ashenbandara6903
    @ashenbandara6903 4 роки тому +1

    Ayye chat karadddi awlak na eth face to face hambunata passe talk karanna kohomada kiyala hithaganna ba idea ekak enneth na welawakata akilennawa wage. Ane mekata video ekak dannako bro

  • @Yash__4
    @Yash__4 4 роки тому +3

    Gym video series එකක් oniiiiii

  • @krishanmax1884
    @krishanmax1884 4 роки тому +7

    මට තියෙන ප්‍රාෂ්නේ අය්යෙ කෙල්ලො මං දැක්කම දුර තියාමා දුවනවානෙ..🤗

  • @nadeesgamadushan1407
    @nadeesgamadushan1407 3 роки тому +1

    Biyutifull.අයියෙ මරු 😉😉😉😉✋✋👍👍👍👍👍👍👍👍👍

  • @rameshkawshalya2898
    @rameshkawshalya2898 4 роки тому +1

    Aiya mn thwa scle yanwa kellek innwa ekita mawa penna ba maga arinwa deparak ahuwa ba kiwwa mokakda karann one

  • @asuva_bro5808
    @asuva_bro5808 4 роки тому +1

    Aththatm kella man Diha baluvth nikan varadila baluwa vage ahaka balanvane. Ee aii???

  • @pasidunishara5619
    @pasidunishara5619 4 роки тому +5

    Munata galapena hri cut ekk gana video ekk krnn ayye

  • @nayanakalyani190
    @nayanakalyani190 4 роки тому +1

    Adare karana Kellata 1 day numbare dila set kara ganna hati video akak uplord karahanko.

  • @emonishan4578
    @emonishan4578 4 роки тому +24

    ස්කොලේ යන කෙල්ලෙක් සෙට් කර ගන්න video එකක් දාන්න bro

  • @madushandisanayaka314
    @madushandisanayaka314 4 роки тому +1

    Aiye kello marama widihata mata fit wenawa .hebei try karana kena poddk
    Passa ganawa .ai danne ne nead

  • @ලෝකයාලෝකයා-ථ3ට

    බ්‍රො කෙල්ලෙක් ඉන්නවා බන්. ඒ කෙල්ල මන් දිහා බලනවා මන් එයා දිහා බලනවා
    කොහේ දැක්කත් හිනාවෙලා එක දෙනවා මන් වෙන කෙල්ලො එක්ක කතා කරනවට කැමතිත් නෑ අනන්තවත් මන් දිහා හොරෙන් බලනවා බන් දැකලත් තිනවා වටෙ උනුත් කියනවා. මන් ගිහින් කැමත්ත ඇහුවම කැමති නෑ කියනවා බ්‍රො🙁💔 කැමටති නැත්නම් බලන්න ඇයි අහුවම මන් බලන හින්දාලු ඉතින් හොරෙන් බලන්නෙ මොකටද හිත ගන්න බැ වෙන කෙල්ලො එක්ක ඉන්න වට කැමතිත් නෑ අනෙ මන්ද බ්‍රො මොකො කරන්න ඔනා මෙකට🙁💔

  • @shashenamalka5153
    @shashenamalka5153 4 роки тому

    PAck walata ghapn.aiyyea. depu trips niyamai kellek daganna🔥🖤

  • @sumedharukshika6661
    @sumedharukshika6661 4 роки тому +1

    Homeworkout ekak oni

  • @kavinugayanuka7899
    @kavinugayanuka7899 4 роки тому +3

    දැක්කම බයවෙනවනෙ 😀

  • @alphaboy303
    @alphaboy303 4 роки тому +2

    Supiri bokkh

  • @faizalmeheran2615
    @faizalmeheran2615 4 роки тому

    Thanx Thanx Broh.
    😍🙏😍🙏😍🙏

  • @mewansagayathmi6339
    @mewansagayathmi6339 4 роки тому

    Ayiye iskole hair cut gana video ekak one

  • @rushproductions224
    @rushproductions224 4 роки тому +2

    Hair cut ekk gena video ekk ikmnt oni

  • @Sunbeatenergy
    @Sunbeatenergy 4 роки тому +7

    හොරෙන් බලනවා කතා කරන්න එන්නැ 😪😪

  • @NADEESHAN12
    @NADEESHAN12 Рік тому

    fb එකෙ ජොක් පොස්ට් ශෙයා කරන එක අවුල්ද 😢

  • @sadunchamara8272
    @sadunchamara8272 4 роки тому +1

    කොන්ඩෙ දවසම එක විදියට තියාගන්න විඩියෝ එකක් කරන්නකො

  • @anushkanadishdesilva7973
    @anushkanadishdesilva7973 4 роки тому

    Niyma tip tikak try karala balamu 👍

  • @Cooking_With_Tharuwa
    @Cooking_With_Tharuwa 4 роки тому +5

    Ooo ela ela ban 👉❤️❤️😜

  • @WRGYT-ke7fs
    @WRGYT-ke7fs 4 роки тому

    Ane aiye ape kolleckta mara අවුලක් uta kellek try karanna widiyak na bn ayiye uge ඇස් yata kalu wela pora nidhi maranneth na ekata මොනවත් karanna barida ayiye pw bn ayiye uu

  • @nilushadayarathna812
    @nilushadayarathna812 4 роки тому +4

    Aiya mt udwwak ona..mth ekka set wela inna kellath ekka mta ktha krann deyk nane..help ekak dennkoo

    • @ayanthadilshan8417
      @ayanthadilshan8417 4 роки тому

      කෙල්ල කියන දේ හොදට අහන් හිටාන් මචන්...ඒකීට හොදට ඇහුම්කන් දුන්නාම ඔබට කතා කරන්න දේවල් ගලාගෙන ඒනවා.

  • @prabodlakshan6872
    @prabodlakshan6872 4 роки тому

    aiya oya kiyana widihata karaman hari giya ❤❤❤😎😎💪💪💪💪

  • @ranmuthu6016
    @ranmuthu6016 4 роки тому +1

    Brother oywa contect krgnn puluwn khmda❤❤💪

  • @Bravo_Owens
    @Bravo_Owens 4 роки тому +2

    එලම 👌🏻🖤

  • @justforlaugh4063
    @justforlaugh4063 4 роки тому

    Aiye sudu wenne tips tikak diyanko

  • @achinthachandeepa9374
    @achinthachandeepa9374 4 роки тому

    අයියේ මන් කෙල්ලෙක් දාගන්න ගොඩක් trikala ethe mata bari una man line karana eka kellek mata yaluwek wage imu kiyanawa A/L වලින් passe balamu kiyanawa mokakda man dan karanna ona eki daganna

  • @lionofsrilanka9485
    @lionofsrilanka9485 4 роки тому +1

    Ela ayye supiri

  • @sachinthalakshan5014
    @sachinthalakshan5014 4 роки тому +1

    Kellekwa hinassla msg krnne kohomada

  • @sathsaramusic7510
    @sathsaramusic7510 2 роки тому +2

    මේක හරි ගියොත් එදාටත් කමෙන්ට් එකක් දාන්නම්❤️👀

    • @UdeySri
      @UdeySri  2 роки тому +1

      ❤️

    • @cricket9799
      @cricket9799 Рік тому

      හරි ගියාද ඉතිං

  • @kalpakalpa410
    @kalpakalpa410 4 роки тому

    නියමයි අයියෝ

  • @kandiya1700
    @kandiya1700 2 роки тому

    එලිසෙබෙත් මහ රැජින දා ගන්නේ කොහොමද ?කියලා video එකක් ඕනේ

  • @pushpakumara4081
    @pushpakumara4081 Рік тому

    අයියේ කොච්චරටයි කරේත් සෙටිවෙන්නේ නැහැනේ එකට හේතුව කියන්නේකො

  • @sdaruwanudayakumara6129
    @sdaruwanudayakumara6129 4 роки тому +1

    Supirii 😎✌️

  • @nadunbhagya8025
    @nadunbhagya8025 4 роки тому +1

    Ela bro

  • @devch1094
    @devch1094 4 роки тому +1

    ade mama gahanne Call OF Duty dan Pro 2 inne mama

  • @podikp8214
    @podikp8214 4 роки тому +3

    Palaweni like ek mgen ah❤️❤️❤️

  • @sachinmuthumala1324
    @sachinmuthumala1324 4 роки тому

    Ela ela macho 😘

  • @saumyakavindu7590
    @saumyakavindu7590 4 роки тому

    Elhh..video ..ekakhh..

  • @tharidudilshan9328
    @tharidudilshan9328 2 роки тому +1

    කෙල්ලො දුවන්නෙනන්න් නෑ හුග දෙනෙක් ඇහුවා මගෙන් හැබැයි මම කැමතී කෙල්ලද දාගන්ඩම බෑනෙ දැවෙන ප්‍රශ්නයක් දැන්නන් 🤕🤕🤕🤕

  • @rohanihadunneththi2404
    @rohanihadunneththi2404 3 роки тому

    Ane mage kalla ha kiyala aya ba kiwa bn

  • @neranjalaamali820
    @neranjalaamali820 4 роки тому

    Aiya Kolkata lassnawana karama

  • @vidurrandeka1509
    @vidurrandeka1509 4 роки тому

    සුපිරි

  • @lesleychandana1831
    @lesleychandana1831 4 роки тому

    niyamai

  • @harshajayathissa5154
    @harshajayathissa5154 4 роки тому

    video eka ftta...Ex gf ta kata katha haduwa.eken galawenna puluwn video ekk danna

  • @ravishkafernandez1332
    @ravishkafernandez1332 4 роки тому +9

    මන් try කරන කෙල්ල එක වෙලාවකට හොදට msg කරනවා එක වෙලාවකට reply කරන්නේ නැ බන්. ඒ ඇයි.

  • @ravindumanuja2785
    @ravindumanuja2785 4 роки тому +8

    අයියේ කෙල්ල මුකුත් වැඩිය කියන්නේ නෑනේ,එයා කියනවා ඔයා කියන්නලු මොනාද කියලා අහපුවාම කියනවා මොනා හරි කියන්නලු,මට ඉතින් එහෙමටම කියන්න දෙවලුත් නෑ,ඒ කීවේ කියන්න දෙයක් හිතා ගන්න බෑ ...😥

  • @manujashehan411
    @manujashehan411 4 роки тому

    Super 👌

  • @lyricsking4046
    @lyricsking4046 4 роки тому +4

    😂😂කෙල්ලො කියන විදිහට හිටියොත් උබට උබවම නැති වෙනවා.කෙල්ලො වගෙද හීන.

  • @යක්කුයක්කු
    @යක්කුයක්කු 4 роки тому

    මරු මැණික

  • @krishanmax1884
    @krishanmax1884 4 роки тому

    Help karnna broo kellekgen ahanna hodai neda 14 .

  • @chanakajayasooriya6781
    @chanakajayasooriya6781 4 роки тому +8

    වැඩිය ඒ කෙල්ල මාත් එක්ක කතා කරන්නෙ නැනේ

  • @jaaak4322
    @jaaak4322 4 роки тому

    thawa dawas dekakata kalin oka danna thibbe

  • @anuhasmahima9520
    @anuhasmahima9520 4 роки тому +1

    👍👍

  • @sadarwansadaruwan3092
    @sadarwansadaruwan3092 4 роки тому +6

    ඉස්කෝලේ යන කොල්ලොන්ට සෙට් වෙන හෙයාර් කට් කියපන්කො

  • @wimurathnayaka6834
    @wimurathnayaka6834 4 роки тому +1

    Elaaa

  • @SLHARRYOFFICIALLYLIVE
    @SLHARRYOFFICIALLYLIVE 4 роки тому

    THNX

  • @maheshdenipitiya5933
    @maheshdenipitiya5933 3 роки тому +1

    අය්යා කියන දේවල් කරාම kellangen beerillak න නේ අය්යේ

    • @Fiki-c3p
      @Fiki-c3p 2 роки тому

      පව් උබ 😂

  • @thotiyalk1159
    @thotiyalk1159 4 роки тому

    rawanawa..aiye......

  • @himankaakalanka8016
    @himankaakalanka8016 4 роки тому +5

    මෙකවත් කරලා බලමු 😂😂

  • @RomanReigns-kx6tk
    @RomanReigns-kx6tk 4 роки тому

    Ela

  • @rasidudiluka8730
    @rasidudiluka8730 28 днів тому

    ඒකී වැඩිය කතා කරන් නැත්තම් මොකද ඕයි කරන්නෙ.

  • @chwwaproduction4033
    @chwwaproduction4033 4 роки тому +1

    Udauwak krpnko bro

  • @tharindulakshan9521
    @tharindulakshan9521 4 роки тому

    ado patta bn

  • @ashanvidusara8365
    @ashanvidusara8365 4 роки тому +1

    Kello duwanne salli nathi hinda bn 😂

  • @dinabro5739
    @dinabro5739 4 роки тому +4

    ආතල් යකො 😁😂😂

  • @frezz2133
    @frezz2133 4 роки тому +2

    🔥❤️🔥❤️

  • @randulapasindu6903
    @randulapasindu6903 3 роки тому

    ❣️❣️❣️

  • @sakuva7819
    @sakuva7819 4 роки тому +3

    වාසි වාසි ❤✔

  • @gammaddafriends
    @gammaddafriends 4 роки тому +7

    😂😂😂මාර පශ්නනෙ තියෙන්නෙ

  • @upulpriyadarshana5028
    @upulpriyadarshana5028 4 роки тому

    Kella mg karanawa adu ai

  • @kcideaexperiment1326
    @kcideaexperiment1326 4 роки тому

    Ftta ayye

  • @namaldhanushka8012
    @namaldhanushka8012 4 роки тому +1

    මම ගාව සුවද යි....එත් කෙල්ලෙක් කැමති නැනේ

  • @aryabandara5256
    @aryabandara5256 2 роки тому

    Joka ka...i gadai ammo ammo 😂

  • @nadeesgamadushan1407
    @nadeesgamadushan1407 3 роки тому +1

    😉😉😉😉😉😉👍👍👍👍👍👍👍❤❤❤❤❤

  • @pasindudilshan6515
    @pasindudilshan6515 4 роки тому +1

    Kella adath mata banna 😂😂😂