අලංකාර විදුලි රටා මැවුණු කැරකෙන පහන් කූඩුව /pahan kuduva

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 117

  • @rohanbandara293
    @rohanbandara293 7 місяців тому +2

    නියම කොල්ලෝ සෙට් එකක්.මෙවැනි හොද වැඩ කිරිමට හැම කලකම හැකි වේවා ඔබලා සියලු දෙනාටම.

  • @janakakumara5457
    @janakakumara5457 Рік тому +4

    ගොඩක් මහන්සිවෙලා කරපු ලස්සන නිර්මානයක්..❤

  • @radeeshlevi3534
    @radeeshlevi3534 Рік тому +26

    මම 7 වසරෙදි ( 2016) මේ පිස්සුව හැදුනේ හැබැයි ඒක හදන හැටි මෙලෝ දෙයක් දන්නේ නෑ ...දහම්පාසලේ කූඩු තරගෙට තමයි ‌කැරකෙන කූඩුවක් හදන්නන ඔින උනේ .. fan moter එකකුත් අරගෙන වඩේ කරන්න ගියා .. කරන්ට් එකත් වද්දගෙන කොහොම හරි පෝය දවසට වැඩේ කරගන්න ලැබුනේ නෑ.. moter එක උඩ කූඩුව තියලා එකම එක වටය් කැරකෙව්වා ... වැඩේ හරි ගියේ නෑ ලයිට්දාලා කූඩුව එල්ලුවා .. තරගෙන් 2 ස්ථානෙ ලැබුනෘ කැරකෙන එකක් ගහන්න හදපු නිසා.. 2024 එකක් ගහනවා ගමම හෙල්ලිලා යන්න bro

    • @techtips5752
      @techtips5752 Рік тому +1

      Arduino වලින් බල්බ් රටා ටික හදන්න බලන්න ඒක ගොඩක් ලේසි

    • @dngamingbussid4554
      @dngamingbussid4554 Рік тому

      ​@@techtips5752 ලේසියි වියදම වැඩී😊

    • @dngamingbussid4554
      @dngamingbussid4554 Рік тому +4

      කොල්ලො මට උබව වෙන්නෙ අයියා මම මේ පාර හදනව වට්සැප් වරෙන්කෝ❤️❤️❤️❤️🙂🙂🙂

    • @Stuntchamuwa
      @Stuntchamuwa Рік тому +1

      Matath oya wadema una bro

    • @KsJude
      @KsJude Рік тому +1

      matath oya seen ekama una

  • @rohanbandara293
    @rohanbandara293 2 роки тому +5

    ලස්සනයි. ගමට රටට අඩම්බරයි යලුවේ.හැමදාම ඔහෝම එකමුතුව ඉදපල්ලා .බුදුසරණයි

  • @lrswb7965
    @lrswb7965 Рік тому +2

    මාරම මාර කට්ටක් නමුත් හරිම සන්තෝසයි ,මාර ගැම්ම ,එකමුතුව ,විනෝදෙ,,යහපතක් වෙනුවෙන් ,ජයවේවා ඉදිරිය සාර්තක වේවා තෙරුවන් සරණයි ජයවේවා සියලුම දෙනාට

    • @Techsandaru
      @Techsandaru  Рік тому

      බොහොම ස්තුතියි ❤️😍

  • @sesanduhettiarachchi6181
    @sesanduhettiarachchi6181 2 роки тому +4

    ලස්සන වැඩක් හොදට මහන්සි වෙලා කියලා පේනවා හරිම ලස්සනයි ❤️

  • @ප්රිය0කර
    @ප්රිය0කර 2 роки тому +4

    ගැම්මක් තමයි කොල්ලනේ....ජයවේවා උබලට 😍😍😍💪🔥🔥🔥

  • @maleesharukshan6317
    @maleesharukshan6317 2 роки тому +2

    ලස්සන වැඩක් 👍

  • @pathumudarakulavansha1222
    @pathumudarakulavansha1222 7 місяців тому +1

    🎉

  • @jeramyfernando8479
    @jeramyfernando8479 3 роки тому +4

    ලස්සන වැඩක් කොල්ලනේ.. ❤️❤️

  • @pasindutharushan1951
    @pasindutharushan1951 3 роки тому +1

    සුපිරිම වැඩක්...

  • @arunamadusanka5812
    @arunamadusanka5812 3 роки тому +2

    සුපිරි වැඩක්

  • @minidunimsara958
    @minidunimsara958 Рік тому +1

    Gammak❤

  • @Chathurisapthala
    @Chathurisapthala 3 роки тому +5

    ලස්සන වැඩක්.. බුදුදහමට ආඩම්බරයි

  • @athickalhackinwithlahiruda401
    @athickalhackinwithlahiruda401 2 роки тому +2

    patta supiri vadak

  • @chamoddinuka2194
    @chamoddinuka2194 3 роки тому +1

    වැඩේ නම් සුපිරි ආ

  • @akilanishantha7017
    @akilanishantha7017 3 роки тому +2

    මචන්ලා ගොඩාක් සතුටුයි.

  • @vithanavithana8369
    @vithanavithana8369 3 роки тому +1

    Niyamai supirima thamai

  • @rohanbandara293
    @rohanbandara293 Рік тому

    මාර එකමුතුවක්

  • @dilumacademy7674
    @dilumacademy7674 3 роки тому +3

    එල අයියා

  • @SemikaDamjith
    @SemikaDamjith 5 місяців тому +1

  • @kcjayasekara963
    @kcjayasekara963 6 місяців тому +1

    නියමයි බ්‍රෝ..නවත්වන්න එපා..ඔයාට තව දිගටම කරගෙන යන්න මමත් පොඩි දැණුමක් දෙන්නම්..ෆ්ලෑසර් කොට ගහනකොට දෙකක් ඇතුළට ගහලා ලයින් ටික එළියට අරන් වෙළියෙන් වෙනම ෆ්ලෑසරයක් කරකවන්න.එතකොට යට කූඩුවෙයි උඩ කූඩුවෙයි ලයිට් එකම විදියකට පත්තු කරගන්න පුළුවන්..ඇතුළේ ප්ලෑසර් ලියවනකොට යටට දාරේ හිටින්න ලියවන්න.ඒ දාරේ ඇතුළට තහඩු පටිය ගහලා ස්පෝක් සෙට් කළාම ස්පෝක් එක පනින්නේ නැහැ.හොඳට කරගෙන යන්න.

  • @pulmikavihas565
    @pulmikavihas565 3 роки тому +1

    Niyamai

  • @slKshor
    @slKshor 3 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏බුදු සරණයි

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 5 місяців тому

    2024 තව පාරක් බලන මම ❤❤❤

  • @gamingjaniya8
    @gamingjaniya8 3 роки тому +1

    Super

  • @udithajayashantha7315
    @udithajayashantha7315 2 роки тому +2

    👍👍

  • @nethudilshan3810
    @nethudilshan3810 3 роки тому +1

    ලස්සනයි මෙපරත් හදනවද

  • @AMORIDERBOY
    @AMORIDERBOY 3 роки тому +2

    super

  • @pulmikavihas565
    @pulmikavihas565 3 роки тому +3

    Sadhu 🙏🙏🌹🙏🌹🙏🌹🌹🌹

  • @_Gossips
    @_Gossips 3 роки тому +6

    අයියේ ඕක කැරකවීමට ගත්තෙ මෝටරේ මොකක්ද

    • @rukshanvloges1224
      @rukshanvloges1224 3 роки тому +2

      ඕනම කූඩුවක් කරකවන්න පුලුවන් වයිපර් වාහනවල මොටරෙන් .

  • @ANJANAWEERATHUNGA
    @ANJANAWEERATHUNGA 6 місяців тому

    Sadaruwan aiyee

  • @skydunba211
    @skydunba211 2 роки тому +1

    👌👌👌👌👌👌👌❤❤👍

  • @danushkaprabath1020
    @danushkaprabath1020 3 роки тому +3

    අයියේ flasherkoten රටා මාරුවෙනබුදුරැස්මාලාවක් හදන විදිය කියලා දෙනවද👍❤

  • @dineshchamara3119
    @dineshchamara3119 3 роки тому +2

    මේ පරත් ගහනවද අයියා

  • @SunethPerera-tt5sk
    @SunethPerera-tt5sk Рік тому

    Aiye oya kuduwe meda batayat kerakenawada

  • @yenulsandil-uh3xo
    @yenulsandil-uh3xo Рік тому

    ❤❤

  • @chamindawijerathna1924
    @chamindawijerathna1924 3 роки тому +1

    මොකක්ද මෝටරය

  • @user-sh2gz2hf3z
    @user-sh2gz2hf3z 3 роки тому +2

    ohomayaman

  • @sugathsamantha7893
    @sugathsamantha7893 5 місяців тому

    කැටයම් කපන ඒවා කොහොද තියෙන්නෙ

  • @rushenperera5035
    @rushenperera5035 3 роки тому +1

    එල අයියා 2021හදනවද👌👌👌

    • @tharindudilshan8551
      @tharindudilshan8551 3 роки тому

      අනේ අනේ 2021 kalaunana hooooooooo👌👌👌

  • @JanidumM.
    @JanidumM. Рік тому

    💗🙏

  • @hansiudeshika5214
    @hansiudeshika5214 2 роки тому

    ඇස්වහ කටවහ නැත🙏වේවා 🙏!!!!🙏🙏

  • @yasiruanjana1638
    @yasiruanjana1638 Рік тому +1

    වියදම කොච්චරක් ද අයියේ ❤❤

    • @Techsandaru
      @Techsandaru  Рік тому

      එකනම් හරියට මතක නැ

  • @danushkaprabath1020
    @danushkaprabath1020 3 роки тому +3

    Motor eka mokadda aiya

  • @NimalSanidu
    @NimalSanidu Рік тому +1

    මොකක්ද අයියෙ ගත්ත මෝටරෙ

    • @Techsandaru
      @Techsandaru  Рік тому

      ගියර් බොක්ස් මොටරයක්

    • @NimalSanidu
      @NimalSanidu Рік тому

      කොහෙන්ද ගත්තේ

  • @KavinduRavishan-fh4oh
    @KavinduRavishan-fh4oh Рік тому

    ඕකට දාපු මෝටරෙ මොකක්ද බ්‍රදර්

  • @dilushanimshan1786
    @dilushanimshan1786 Рік тому

    මැදට දාපු බටේ සයිස්එක මොකද්ද

  • @chamindasaman9627
    @chamindasaman9627 3 роки тому +1

    🙏🙏🙏

  • @Nilankaubandara
    @Nilankaubandara 3 роки тому +1

    මේ කූඩුවට යොදාගත්ත මෝටරය කුමක්ද

    • @Techsandaru
      @Techsandaru  Рік тому

      ගියර් බොක්ස් මොටරයක්

  • @ShjAjm-hu4cr
    @ShjAjm-hu4cr 5 місяців тому

    සැහෙන්ඩ මහන්සි වෙලා තියෙන වා කොල්ලො ටික මාසයක්වත් ගියාද 👍👍👍👍👍👍👍👍🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @dilanmadusanka7802
    @dilanmadusanka7802 2 роки тому +1

    Meka karakawana motare mokakda

  • @rohanbandara293
    @rohanbandara293 7 місяців тому

    ඇයි බොලොක් ගල් පටවලා තිබුනේ කුඩුවට

  • @chamindawijerathna1924
    @chamindawijerathna1924 3 роки тому +1

    මෙකේ මැද බටය පහලින් පොලවට ගිල්ලවනවාද

  • @chamindawijerathna1924
    @chamindawijerathna1924 Рік тому +1

    Gi බටය අගල් කියද

  • @NimalSanidu
    @NimalSanidu Рік тому

    කැටයම් කපල කූඩුව ඇලව්වේ මොනවයින්ද

  • @danushkaprabath1020
    @danushkaprabath1020 3 роки тому +3

    Single phaseda dila thiyenne aiya

  • @seneshviranga7072
    @seneshviranga7072 3 роки тому +1

    Aiye....madata racer kiyak dammasa

    • @Techsandaru
      @Techsandaru  Рік тому +1

      එක තට්ටුවකට රේසර් දෙකක්.. හතරක් ඔනි තට්ටු දෙකක් නිසා

  • @rohanbandara293
    @rohanbandara293 Рік тому +1

    මේකුඩුව කරකවපු විදිය කියනවාඩ.ඇයි බොලොක් ගල් පටවලා තිබුනේ කයනවාද😂

  • @matheeshaakalanka519
    @matheeshaakalanka519 3 роки тому +1

    𝑺𝒖𝒑𝒊𝒓𝒊 𝒂𝒂𝒂❤

  • @Sethum_123
    @Sethum_123 3 роки тому +1

    අයියේ flasher කොට තුනම එකම රටාවක් නෙමේනෙ..

    • @Techsandaru
      @Techsandaru  2 роки тому

      එකම රටාව තමා..එත් ලයිට් වෙනස් කරලා දැම්මේ

  • @ishareekariyawasam496
    @ishareekariyawasam496 3 роки тому +2

    🏮🏮🏮💡💡🔝🔆🔆

  • @srilankbus8467
    @srilankbus8467 3 роки тому +1

    අනේ අයියා මෝටඑ් එක මෝකද්ද

  • @Sethum_123
    @Sethum_123 3 роки тому

    බල්බ් කියක් විතර ගියාද අයියේ

  • @wenuradilshan8811
    @wenuradilshan8811 3 роки тому +1

    අයියා ඇනද ඕකට ගහල තියෙන්නෙ

    • @nisitham-sanka7455
      @nisitham-sanka7455 3 роки тому

      Anna eka thmi danagann oni

    • @Techsandaru
      @Techsandaru  2 роки тому +1

      මව් මැෂින් එකෙන් ගැහුවේ

  • @harshakumara581
    @harshakumara581 Рік тому +1

    Aiye meke moter ake mokadda

    • @Techsandaru
      @Techsandaru  Рік тому

      ගියර් බොක්ස් මොටරයක්

  • @NoName-op6yl
    @NoName-op6yl 3 роки тому +1

    පිළියන්දල නේ 🙄

  • @dasunijaysmali7034
    @dasunijaysmali7034 3 роки тому +1

    Vesakkuduva kerakuva motaraya mokakda aiye

    • @Techsandaru
      @Techsandaru  Рік тому

      ගියර් බොක්ස් මොටරයක්

  • @moviecircle9885
    @moviecircle9885 Рік тому

    podi deyak danaganna oni. li pati gannakota agala pati gathnam athida mekata.

  • @OlithaKavindu
    @OlithaKavindu 6 місяців тому

    Ayiya help ekk ona ayiya watsap nb ekk denod

  • @sahithsenuranga500
    @sahithsenuranga500 3 роки тому +1

    Ai maka download laranna bari

  • @SuraweeraRoshan
    @SuraweeraRoshan Рік тому

    contact number denna puluwanda

  • @asanka942
    @asanka942 Рік тому +1

  • @ThishariAsuntha
    @ThishariAsuntha 6 місяців тому