- 15
- 90 714
Tech Sandaru
Приєднався 24 лип 2019
දර්ශනිය පොසොන් මහා පහන් කූඩුව | How to make rotating lantern | අලංකාර විදුලි ආලෝක රට සහිත | 2024
අපේ ගමේ පොසොන් පහන් කූඩුව
සති දෙකක් වැනි කෙටි කාලයක් තුල ගම්වාසින්ගේ උදව් උපකාර ඇතිව
ගමේ කරපු ලස්සන නිර්මාණයක් 🙏🥰❤️
පොසොන් පොහොය වෙනුවෙන් දුව පන්සල පාර ඉළුක්වත්ත සුහද බෞද්ධ සංගමය මගින් 8 වන වරටත් ගමේ අපි කරපු අපූරු කැරකෙන කූඩුව..
මේ වෙනුවෙන් අපිට උදවු උපකාර කරපු ශක්තියක් දෛර්යක් ලබාදුන් ඔබ සැමට මේ පින අයිති.
ඒ වගේම ශක්තියට ඉදපු යාලුවෝ එක වගේම දවල් රෑ නොබලා අපිට සවිය දුන්නු , උදව් කරපු හැම දෙනාටම...
බොහොම ස්තුතියි 🙏❤️🥰
Thanks to all ❤️🙏
Copyright Infos:
We don't own any music's copyright that we used in this video!!! But we used Game's Soundtracks to Explain The Story with the better feel to UnderStand. The copyright ACT 1976 Under Section 107 says The CopyRighted content can be used for purposes like criticism, comment, news reporting, teaching, scholarship, and research. We're Using these soundtracks to teach people!!! with a better experience.
#friendship #loadbuddha #religion #SriLanka
#videography #videographychallenge #success
#fun #enjoythemoment #creativity #hardwork
#smile #tamil #trending #posan #wesak #song #wesak_kudu #movie #love

Переглядів: 114
Відео
කැරකෙන පහන් කූඩුව | How to make rotating lantern | අලංකාර විදුලි ආලෝක රට සහිත | 2023 #srilanka
Переглядів 733Рік тому
පොසොන් පහන් කූඩුව උසින් අඩි 12 සහ පරිවාර කූඩු 12කින් සමන්විත මේම කූඩුව විදුලි බුබුලු 60කින් අලංකාර විදුලි ආලෝක රට නිර්මාණය කර ඇත..
වෙසක් පහන් කූඩුව / Rotating lantern
Переглядів 6502 роки тому
කළුතර පෞරාණික දූවේ විහරස්ථානයේ දර්ශනීය වෙසක් පහන් කූඩුව 🙏
Mini Tesla Coil / Unboxing And Review
Переглядів 1143 роки тому
විදුලියෙන් උපන් මිනිසාගේ තවත් එක් සොයාගැනීමක්... Nikola Tesla. කාලෙකට ඉහතදි 1884 දී දුප්පත් සර්බියානුවකු ව නිකොලා ටෙස්ලා ඇමරිකා එක්සත්ජනපදයට සංක්රමණය විය.ඒ වනවිට ඇමරිකාව යනු ටෙස්ලා වැන්නෙකුට තම හැකියාවන් ප්රගුණ කිරීමට හොඳ අවස්ථාවන් සහිත දේශයක් විය.ටෙස්ලා මිළ මුදලින් දුප්පතෙකු විය නමුත් ඔහුගේ අදහස් ලෝකයක් එළිය කරහැකි තරමේ ඒවා විය.නිකොලා ටෙස්ලා කියන්නේ Alternative Current (AC) නිපදව පුද්ගලයා ලෙ...
අලංකාර විදුලි රටා මැවුණු කැරකෙන පහන් කූඩුව /pahan kuduva
Переглядів 84 тис.4 роки тому
මගේ අතින් විදුලි රටා මැවුණු විශාලතම පහන් කූඩුව අඩි 17ක් උස මෙම පහන් කූඩුව විදුලි බුබුළු 304ක් සහ පරිවාර කූඩු 24කින් සමන්විතය..දවස් 14 වැනි කෙටි කාලයක් තුල අපේ කොල්ලන්ගේ කැපවිම නිසා අලංකාර දර්ශනීය පහන් කූඩුව නිර්මාණය කිරිමට අපට හැකි විය... 🙏🙏🙏
පොසොන් පහන් කූඩුව / poson pahan kuduva
Переглядів 1,2 тис.4 роки тому
දින 14වැනි කෙටි කාලයක් තුල සාදා නිම කල අලංකාර දර්ශනීය පහන් කූඩුව ❤️🙏☸️
High voltege Ladder Full video
Переглядів 2175 років тому
විඩියෝ එක බැලුවට ස්තුතියි 🙏 අලුත් විඩියෝ එකක් ඉක්මනට අරගෙන එන්නම්....Subscribe කරල සෙට් වෙන්න.... Like comment share කරලා සප් එකක් දෙන්න....❤️ පරිස්සමෙන් හදන්න මන් පහලින් linke එක දාල තියන්නම් Download circuit Diagram 1drv.ms/u/s!AraECWWIQk2Mc0MrBPM9jP4wWHk?e=1kn32T 1drv.ms/u/s!AraECWWIQk2Mc0MrBPM9jP4wWHk?e=MOywEw
Mine CNC Mashine Part 3 | G-Code එකක් හරියට හදමු | Inkscape/ GCode sender හරියට ඉගෙනගමු |
Переглядів 2 тис.5 років тому
විඩියෝ එක බැලුවට ස්තුතියි 🙏 අලුත් විඩියෝ එකක් ඉක්මනට අරගෙන එන්නම්....Subscribe කරල සෙට් වෙන්න.... Like comment share කරලා සප් එකක් දෙන්න....❤️ Download link Arduino code:- 1drv.ms/u/s!AraECWWIQk2MbV58JYhJ2W1c-s8?e=dGO8nA Inkscape software:- 1drv.ms/u/s!AraECWWIQk2Mb134N09eUt4Hvg0?e=rdV7nk Inkscape unicorn master:- 1drv.ms/u/s!AraECWWIQk2McidANZ7OFYoB3DU?e=f2bazf
My Mine CNC Mashine Drowning Art.
Переглядів 1395 років тому
විඩියෝ එක බැලුවට ස්තුතියි 🙏 ඉතුරු විඩියෝ කොටස් ටිකත් ඉක්මනට අරගෙන එන්නම්....Subscribe කරල සෙට් වෙන්න.... Like comment share කරලා සප් එකක් දෙන්න....❤️
Mine CNC Mashine Part 2 | CNC එකක් හදමු සිංහලෙන් |CNC Mashine Arduino
Переглядів 4035 років тому
විඩියෝ එක බැලුවට ස්තුතියි 🙏 ඉතුරු විඩියෝ කොටස් ටිකත් ඉක්මනට අරගෙන එන්නම්....Subscribe කරල සෙට් වෙන්න.... Like comment share කරලා සප් එකක් දෙන්න....❤️
Mine CNC Mashine Part 1| CNC එකක් හදමු සිංහලෙන් |CNC Mashine Arduino
Переглядів 5725 років тому
විඩියෝ එක බැලුවට ස්තුතියි 🙏 ඉතුරු විඩියෝ කොටස් ටිකත් ඉක්මනට අරගෙන එන්නම්....Subscribe කරල සෙට් වෙන්න.... Like comment share කරලා සප් එකක් දෙන්න....❤️
කැටයම් කපන ඒවා කොහොද තියෙන්නෙ
2024 තව පාරක් බලන මම ❤❤❤
සැහෙන්ඩ මහන්සි වෙලා තියෙන වා කොල්ලො ටික මාසයක්වත් ගියාද 👍👍👍👍👍👍👍👍🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪
❤ super
P 0pppp Pppp
❤
Karakawapu moter eka mokadda?
නියමයි බ්රෝ..නවත්වන්න එපා..ඔයාට තව දිගටම කරගෙන යන්න මමත් පොඩි දැණුමක් දෙන්නම්..ෆ්ලෑසර් කොට ගහනකොට දෙකක් ඇතුළට ගහලා ලයින් ටික එළියට අරන් වෙළියෙන් වෙනම ෆ්ලෑසරයක් කරකවන්න.එතකොට යට කූඩුවෙයි උඩ කූඩුවෙයි ලයිට් එකම විදියකට පත්තු කරගන්න පුළුවන්..ඇතුළේ ප්ලෑසර් ලියවනකොට යටට දාරේ හිටින්න ලියවන්න.ඒ දාරේ ඇතුළට තහඩු පටිය ගහලා ස්පෝක් සෙට් කළාම ස්පෝක් එක පනින්නේ නැහැ.හොඳට කරගෙන යන්න.
Ayiya help ekk ona ayiya watsap nb ekk denod
❤
Sadaruwan aiyee
පසුබිම් සන්ගිතය ගැලනේනෙමනැ😢
🎉
ඇයි බොලොක් ගල් පටවලා තිබුනේ කුඩුවට
නියම කොල්ලෝ සෙට් එකක්.මෙවැනි හොද වැඩ කිරිමට හැම කලකම හැකි වේවා ඔබලා සියලු දෙනාටම.
g code eke link eke denneko
මාර එකමුතුවක්
මේකුඩුව කරකවපු විදිය කියනවාඩ.ඇයි බොලොක් ගල් පටවලා තිබුනේ කයනවාද😂
Aiya mage cnc eke bagayakne adenne ara .x.y awula da dannane 😢
me oyage g code sender extension eka wadda
contact number denna puluwanda
👌🤞
😍😍
Harima lassanai kuduwa Baba ❤️ excellent 👌
👍👍
ඔයා හරිම දක්ෂයි සචී. මාරම ලස්සනයි ඔයාගේ කූඩුව.. කියන්න වචන නෑ.. 🙏🙏🙏
Thanks ❤️😍
Aiye oya kuduwe meda batayat kerakenawada
❤❤
කැටයම් කපල කූඩුව ඇලව්වේ මොනවයින්ද
ඕකට දාපු මෝටරෙ මොකක්ද බ්රදර්
මැදට දාපු බටේ සයිස්එක මොකද්ද
💗🙏
podi deyak danaganna oni. li pati gannakota agala pati gathnam athida mekata.
මොකක්ද අයියෙ ගත්ත මෝටරෙ
ගියර් බොක්ස් මොටරයක්
කොහෙන්ද ගත්තේ
මාරම මාර කට්ටක් නමුත් හරිම සන්තෝසයි ,මාර ගැම්ම ,එකමුතුව ,විනෝදෙ,,යහපතක් වෙනුවෙන් ,ජයවේවා ඉදිරිය සාර්තක වේවා තෙරුවන් සරණයි ජයවේවා සියලුම දෙනාට
බොහොම ස්තුතියි ❤️😍
Gammak❤
වියදම කොච්චරක් ද අයියේ ❤❤
එකනම් හරියට මතක නැ
ගොඩක් මහන්සිවෙලා කරපු ලස්සන නිර්මානයක්..❤
Thank you ❤️
Aiye meke moter ake mokadda
ගියර් බොක්ස් මොටරයක්
❤
Gi බටය අගල් කියද
අඟල් එක
Mekata ena software eka mokadda aiya
මම 7 වසරෙදි ( 2016) මේ පිස්සුව හැදුනේ හැබැයි ඒක හදන හැටි මෙලෝ දෙයක් දන්නේ නෑ ...දහම්පාසලේ කූඩු තරගෙට තමයි කැරකෙන කූඩුවක් හදන්නන ඔින උනේ .. fan moter එකකුත් අරගෙන වඩේ කරන්න ගියා .. කරන්ට් එකත් වද්දගෙන කොහොම හරි පෝය දවසට වැඩේ කරගන්න ලැබුනේ නෑ.. moter එක උඩ කූඩුව තියලා එකම එක වටය් කැරකෙව්වා ... වැඩේ හරි ගියේ නෑ ලයිට්දාලා කූඩුව එල්ලුවා .. තරගෙන් 2 ස්ථානෙ ලැබුනෘ කැරකෙන එකක් ගහන්න හදපු නිසා.. 2024 එකක් ගහනවා ගමම හෙල්ලිලා යන්න bro
Arduino වලින් බල්බ් රටා ටික හදන්න බලන්න ඒක ගොඩක් ලේසි
@@techtips5752 ලේසියි වියදම වැඩී😊
කොල්ලො මට උබව වෙන්නෙ අයියා මම මේ පාර හදනව වට්සැප් වරෙන්කෝ❤️❤️❤️❤️🙂🙂🙂
Matath oya wadema una bro
matath oya seen ekama una
ලස්සන වැඩක් 👍
👌👌👌👌👌👌👌❤❤👍
Mokakda motor aka
Gammk
Thanks 🙏
ala
ලෙස පට්ටම පට්ට.👍👌🙏🙌
Thanks ❤️
Nice
Thanks ❤️
ඇස්වහ කටවහ නැත🙏වේවා 🙏!!!!🙏🙏
❤️❤️🙏