වෙඩි පිට වෙඩි කා ගවි ගනනක් පයින් ආ කමාන්ඩෝ රැටීගේ බිහිසුණු මතකය

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 224

  • @sandun8441
    @sandun8441 4 місяці тому +34

    මේ තරම් කැපකිරීම් කර ඇස් ඉස් මස් ලේ දන් දී අපට රටක් දායාද කළ ඔබ වැනි අභීත වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 අපි සදා ණයගැතියි ඔබට දීර්ඝායු වීරයා 🙏 🙏 🙏❤️❤️❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️...

  • @herbatmendis6240
    @herbatmendis6240 4 місяці тому +32

    කමාන්ඩෝ සුපිරි වැඩ කරුවෝ💪 කියන්න වචන නැ.. බිහිසුණු මතක සදා අමරණියයි ජයවේවා සහෝදරයා 👍

  • @freeminds6365
    @freeminds6365 4 місяці тому +14

    අපේ රටෙ යුද්දය වෙනුවෙන් විරුවන් කරපු කැපකිරීම් කාලයෙ වැලිතලාවෙන් වැහිලා යන්න නොදී ,ඔවුන් ගැන සමාජයේ ගරුත්වයක් ඇති කරන්නත් ,යුද්දයක් ගැන නොදන්නා අපේ දරුවන්ටත් ඒ ගැන දැනගන්න ඉඩ හදන සංජීව සහෝදරයා ඔබට ❤❤❤🌹

  • @LovelyBaseball-ji5yd
    @LovelyBaseball-ji5yd 4 місяці тому +40

    ❤ තාත්තා ❤

    • @DimuthLakshan-i1w
      @DimuthLakshan-i1w Місяць тому

      මෙ ඔයාගෙ තාත්තද...තාත්තගෙ unit number එක මොකක්ද

  • @maheshperera6695
    @maheshperera6695 4 місяці тому +18

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා...!!❤❤

  • @WasanthGuna
    @WasanthGuna 4 місяці тому +5

    බුදුසරණයි ! සියලු රනවිරුවන්ට ජාතියේ උත්තමාචාරය වනැස ස්තුතියි

  • @kumarahtpp2353
    @kumarahtpp2353 4 місяці тому +50

    😍 ප්‍රියන්ත රත්නායක (රැටී) මහතා ටත් ,සන්ජීව මහතා ටත් ,සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි රට වෙනුවෙන් දිවිපුදකල සියලුම රණවිරුවණ්ට උතුම්වූ නිර්වාණසුවයම අත්වේවා 🥺❤💐 🇱🇰🙏

  • @geethanigunarathna6632
    @geethanigunarathna6632 4 місяці тому +6

    මෙිවා අහනකොට හරි දුකයි . අද මෙහෙම ඉන්නෙ අපෙ රනවිරැවො නිසා. අනෙ ආයෙත් යුද්දයක් නමි එපා කියල මම හැමදාම ප්‍රාර්ථනා කරනව. මොනදේ උනත් මහින්ද මහත්තයට පින්.

  • @arunalakmal9229
    @arunalakmal9229 4 місяці тому +9

    වනැස tv ❤❤❤ දානකම් බලාගෙන හිටියෙ ❤️❤️❤️

  • @PattaTV1
    @PattaTV1 4 місяці тому +6

    සමහර මියගිය රණවිරුවන් ගැන කෙටියෙන් කියනවා. පුලුවන්නම් ඒ අය මැරුන විඳිය පැහැදිලිව කියන්න කියන්න නැවත වීඩියෝ ඉදිරිපත් කරනකොට. ඒ පවුල් වල අය අනිවාර්යයෙන් බලනවා ඒ අයට ලොකු අස්වැසිල්ලක් වේවි❤

  • @L.G.dayansameera
    @L.G.dayansameera 4 місяці тому +3

    තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායූ වේවා.

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 4 місяці тому +2

    මව්බිම බේරාගන්න දුක් වින්ද ...ආදරණීය.. රණවිරුවාණනි ....
    ❤❤❤❤❤❤❤❤💙💙💙💙💙💙💙

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 4 місяці тому +5

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 4 місяці тому +4

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏

  • @DumindaPrasad-qy2nl
    @DumindaPrasad-qy2nl 4 місяці тому +11

    බලධාරීන් මෙවා දැකලා පාසල් සිසුන්ටත් පෙන්නන්න ඕනේ ..අපේ කොල්ලෝ රට වෙනුවෙන් කරපු කැප කිරිම් කොච්චරද කියලා.❤❤❤❤❤

  • @rimzerizana4362
    @rimzerizana4362 4 місяці тому +4

    කොමාන්ඩෝ සුපිරි වැඩ්ඩො ❤

  • @nuwanchamara9798
    @nuwanchamara9798 4 місяці тому +22

    අයියෙ ගල්ටා අයියගෙ මරනෙ උන විදිහ ගැන මුකුත් දැනගත්තෙ නැද්ද තාම

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 4 місяці тому +2

    දීර්ඝායුෂ ලැබේවා ❤ මියගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා ❤

  • @nipundeeneth2345
    @nipundeeneth2345 4 місяці тому +2

    බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤

  • @supunpiumal9381
    @supunpiumal9381 4 місяці тому +2

    තෙරුවන් සරණයි !!.. ❤❤

  • @NilushsPriyadarshani
    @NilushsPriyadarshani 4 місяці тому +5

    Adarei siyaluma ranaviruwanta budusaranai ❤

  • @nihalperera5086
    @nihalperera5086 4 місяці тому +6

    චන්දේ අහන්නත් ඕනේ. අඩු ගානේ මේ විරුවන් ගැන වැඩසටහන් දහයක්වත් ඕනේ සංජීව. දැන්මම වැඩේ පටන් ගත්තොත් හෙට වෙනකොට ok

  • @Nishanthidilrukshi-of5fe
    @Nishanthidilrukshi-of5fe 4 місяці тому +4

    Ape mihipita deviwaru
    Adarei siyaluma ranaviruwanta ❤❤

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 4 місяці тому +5

    තෙරුවන් සරණයි

  • @rovinmichael4689
    @rovinmichael4689 4 місяці тому +2

    ජය වේව..🙏

  • @mamakamthi7735
    @mamakamthi7735 4 місяці тому +2

    මේ comment එක දකින ඔබගේ සිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා ඉෂ්ට වේවා!!!🙏☸️🌼

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 4 місяці тому +2

    කොමාන්ඩෝ .🇱🇰🇱🇰🇱🇰💪💪💪

  • @Danu-kx1yw
    @Danu-kx1yw 4 місяці тому

    Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤️❤️❤️

  • @gihankavinda9672
    @gihankavinda9672 4 місяці тому +1

    ආයු රඛ්ඛන්තු ආවඩා❤ 🇱🇰🙏

  • @chanaplace2891
    @chanaplace2891 4 місяці тому +1

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wenuralakshan2783
    @wenuralakshan2783 4 місяці тому +2

    ආදරෙයි wenasa tv❤❤❤

  • @pradeepdharmasena3272
    @pradeepdharmasena3272 4 місяці тому +2

    Ape weerayo jaya wewa ❤

  • @lbnadiranga5814
    @lbnadiranga5814 3 місяці тому

    ඇත්තටම ණයයි සසරක් ජීවමාන දෙවිවරු 🙏❤

  • @ralahami74
    @ralahami74 4 місяці тому +40

    රතේ මචං මගේ බඩි පන මම ඩොංගා

  • @sachiniabbesinghe5378
    @sachiniabbesinghe5378 4 місяці тому +4

    Bappa......❤😍🙏

  • @SamanHerath-w7z
    @SamanHerath-w7z 4 місяці тому

    සුපිරි වැඩිඩෙක්.....❤️❤️❤️

  • @chaminduviraj6727
    @chaminduviraj6727 4 місяці тому +4

    වැඩ්ඩෝ❤

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 4 місяці тому +2

    Teruwan saranai ❤

  • @krpmpannala6392
    @krpmpannala6392 4 місяці тому

    ආදරෙයි,,අපේ කොල්ලන්ට,,අපේ දෙවිවරු

  • @CeylonJourney
    @CeylonJourney 3 місяці тому +1

    Budusaranai ❤❤❤❤❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 4 місяці тому +1

    බුදු සරණයි ❤️🙏

  • @chamindabandara4917
    @chamindabandara4917 4 місяці тому +2

    ආදරෙයි ❤❤❤❤❤

  • @KumariWathtegedara
    @KumariWathtegedara 4 місяці тому +3

    Adarei siyaluma Rana viruwanta❤❤

  • @SamanJayathissa
    @SamanJayathissa 4 місяці тому

    වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈👈

  • @GrandAvalon
    @GrandAvalon 4 місяці тому +3

    ❤❤❤❤❤❤ super weddo❤❤❤

  • @kulasinhapathmini511
    @kulasinhapathmini511 4 місяці тому +1

    කැප්ටන් කොඩිතුවක්කු සර්ගෙත් තව වැඩසටහන් ගෙන්න plz

  • @shehansteve22
    @shehansteve22 4 місяці тому

    තෙරුවන් සරණයි !!!

  • @hemabasnayake2122
    @hemabasnayake2122 4 місяці тому +1

    May the Triple Gem bless you all.

  • @nuwanprasanna5223
    @nuwanprasanna5223 2 місяці тому

    Recspct sir 💐🙏🙏💐

  • @rumeshsupun6297
    @rumeshsupun6297 4 місяці тому +2

    Balan hitiyeee❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KavinduThathsara-m6l
    @KavinduThathsara-m6l 4 місяці тому +4

    Commando ❤☠️🔥

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 4 місяці тому +1

    Wanesa❤ ❤❤❤❤🎉🎉

  • @kavyakrishanthi3343
    @kavyakrishanthi3343 4 місяці тому +1

    අාදරෙයි අපේ වීරයින්ට

  • @ChandrarathnaAH
    @ChandrarathnaAH 4 місяці тому +2

    ❤❤❤මේකියන හරියේ අපි12GR Dකන්ඩායමේ හිටියේ නච්චිකුඩා සෙකන් ලයින්එකේ හිටියා පුනරින් කලපුවෙන් බැහැලා පුනරින් ගත්තේ මටහොදටම මතකයි

    • @wanesatv
      @wanesatv  4 місяці тому

      කතාකරන්න 0777618418

  • @Winothtv
    @Winothtv 4 місяці тому +1

    ❤❤❤❤❤my brother

  • @janakapriyantha6713
    @janakapriyantha6713 3 місяці тому

    සදා ණයගැති 💕💕💕💕

  • @AnushaDilip-n9t
    @AnushaDilip-n9t 4 місяці тому +2

    කොඩ් සර්ගෙ එකක් ඕන❤

  • @m.d.ifernando9853
    @m.d.ifernando9853 4 місяці тому +1

    දැන් මිනිස්සු න්ට මේව මතක නැහැ කතා කරල වැඩක් නැහැ තටු සිඳුනු හමුදාව ක් 2005 ට කලින් හිටියෙ මහින්ද රාජපක්ෂ ඇවිත් මෙයාලට වටිනාකම ක් දුන්නේ කවුරුත් එව සඳහන් කරන්නේ නැහැ .. දේශපාලනඥයො එව උන්ගෙ වාසියට හරවගන දැන් 13 දෙන්න යනවා.. දුකයි ඇත්ත ටම මෙ වීරෝධාර සෙබළුන් ඝැන ❤

  • @dilankaprasath7375
    @dilankaprasath7375 4 місяці тому +6

    මේ වැඩසටහන් ගොඩක දක්ශයො අම්පාරේ ආරම්භක මූලස්ථානය උනේ. කොන්ඩුවටුවානෙ කෑම්ප් එකේ වැඩසටහනක් දාන්න 😊

  • @dilininadeesha8080
    @dilininadeesha8080 4 місяці тому +1

    Niyamai ser

  • @buddhikaudayashan7950
    @buddhikaudayashan7950 4 місяці тому +1

    Respect forever brother 💙 🤍 🖤

  • @PavithraDeshapriya
    @PavithraDeshapriya 4 місяці тому +1

    Sanjeewa aiye ada mko short video ekak damme tawa episode ekak oni ea wagema long bandage tawa video ekak oni.

  • @hashanpiyangarau5064
    @hashanpiyangarau5064 4 місяці тому +1

    Camando kibulage ekak one sanjeewa ayye thama dunne ne ne eka

  • @ThisaraMadhushan-vh1dw
    @ThisaraMadhushan-vh1dw 4 місяці тому +1

    සංජිව අයියේ SF ලාරා කියල කෙනෙක් ඉන්නවා..යු ටියුබ් එකේ දැක්කෙ පොඩි වීඩියෝ එකක්..කොහොම හරි හොයා ගමුද..❤

  • @DeshaniNowodya
    @DeshaniNowodya 4 місяці тому +5

    කර්නල් සුමේද පෙරේරා ඉන්ටවිව් එකක් ඕනේ

  • @channakashyamal6923
    @channakashyamal6923 4 місяці тому +2

    Fisrt like an d comment

  • @Ravishanruwanpathirana
    @Ravishanruwanpathirana 4 місяці тому +1

    Respect sir 🫡❤️

  • @SadaRanasinghe
    @SadaRanasinghe 4 місяці тому +2

    ❤️🙏💐

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 4 місяці тому

    Respect ❤❤❤❤❤❤❤

  • @yohanshenusha3660
    @yohanshenusha3660 4 місяці тому +3

    Commando එකක්❤

  • @akiladileep628
    @akiladileep628 4 місяці тому +6

    හේතුවක් දන්නෑ ..
    ඇස් තෙත් වෙනවා
    හැමදාමත්..
    බොහොමයක් කතා අහද්දි..

  • @windyonline5104
    @windyonline5104 4 місяці тому +1

    ❤❤❤1st comment and 1st view 24 sec❤❤❤❤

  • @deepachandrarathnayake983
    @deepachandrarathnayake983 4 місяці тому

    Respect to you

  • @ranjitharunasiri8
    @ranjitharunasiri8 4 місяці тому

    Ratak nayai oyalata.weerayo rata berapu❤❤❤

  • @SujeewaWijevardana
    @SujeewaWijevardana 4 місяці тому +1

    Damma gaman blnwa❤

  • @VirajSrikantha-f2o
    @VirajSrikantha-f2o 4 місяці тому +1

    Alal ❤❤❤❤

  • @yohanbandara8654
    @yohanbandara8654 4 місяці тому +2

    😊😊😊❤

  • @manojkrishanperera871
    @manojkrishanperera871 4 місяці тому +1

    අපි වෙනිවෙන් පන දුන් විරුවන්

  • @gaminiperera6088
    @gaminiperera6088 3 місяці тому

    මගේ මල්ලි අලි පෙරේරා ගම Etul kotte ගමේ හිත හොද යලුවන් අතර හොද ට හිටපු කෙනෙක්

  • @NelukaSanjeewa-l2t
    @NelukaSanjeewa-l2t 2 місяці тому

    වැඩ්ඩෝ සද්ද නෑ ❤❤❤

  • @Nonstoppodda
    @Nonstoppodda 4 місяці тому +1

    Adarei mage aiya akka army eke oyalata

  • @thusipadeep2246
    @thusipadeep2246 4 місяці тому +2

    1 comment eka magen

  • @dineshranga7824
    @dineshranga7824 4 місяці тому +1

    Sf liyanagege tawa vidio ekaka danna

  • @DarshanaBandara-q1j
    @DarshanaBandara-q1j 10 днів тому

    Adarei

  • @asokakumara4967
    @asokakumara4967 4 місяці тому

    ❤❤❤❤❤Wanasa ❤❤❤❤❤❤❤

  • @champikasudesh532
    @champikasudesh532 4 місяці тому +1

    අනුර ලොක්කගෙ කතා බලපු නිසා මේ පැත්ත්ට එන්න බැරි උනා

  • @DilushiSanjeewani
    @DilushiSanjeewani 4 місяці тому +2

    🎉🎉🎉🎉

  • @bonipawan
    @bonipawan 4 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @NilanthaUdaya
    @NilanthaUdaya 4 місяці тому +1

    Adareyyyyyyy

  • @dishanranasinghe2093
    @dishanranasinghe2093 4 місяці тому +1

    👍

  • @chamindap6055
    @chamindap6055 4 місяці тому +1

    🙏🙏❤️💪🇱🇰

  • @Shan-y8e
    @Shan-y8e 3 місяці тому

    Hariyata kivuva obavani athalossak pamanai rajjaya nayakathvaya gena.

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 3 місяці тому +1

    මහින්ද මහත්තයා කෙලින් හිටියේ නැත්නම් තවත් යුද්දේ

    • @srilankapoliticians1959
      @srilankapoliticians1959 2 місяці тому

      අපි ඒකට 3න් පාරක් චන්දෙ දුන්න බන්

  • @Ranapriya2
    @Ranapriya2 4 місяці тому +1

    Commando කියන හිතේ ධයිරය.

  • @ayeshkeshara9246
    @ayeshkeshara9246 4 місяці тому +1

    Yakku ❤

  • @AnuraNishshanka-lo2vi
    @AnuraNishshanka-lo2vi 4 місяці тому +1

    ගැමිම❤❤

  • @kolithashashika268
    @kolithashashika268 Місяць тому

    💝💝💝💝💝💝

  • @DilaniDilrukshi-xg3tf
    @DilaniDilrukshi-xg3tf 4 місяці тому +1

    🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @janakakpuribndr3000
    @janakakpuribndr3000 4 місяці тому +1

    2000,03, 26 රෑ ගැහුවෙ නෙ

  • @thechampionlanka
    @thechampionlanka 4 місяці тому +1

    2 Sf වැඩ්ඩෝ තමයි අපි අයෙත් අවෝත් රට වෙනුවෙන් ගහනවා උන්ට කුඩු වෙන්න