Maayavi (මායාවී) | Episode 60 | 26th November 2024 | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 339

  • @SirasaOfficial
    @SirasaOfficial  3 дні тому +130

    ආලවන්තී පළමු දිගහැරුම
    👉 ua-cam.com/video/kyQwEqh9LjQ/v-deo.html

    • @Lkavisa
      @Lkavisa 3 дні тому +10

      කොල්ලෙක් නැති හැම කෙල්ලටම මං ආදරෙයි 💗🥺

    • @thushari-kb3vu
      @thushari-kb3vu 3 дні тому +4

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @thilankanavod4096
      @thilankanavod4096 3 дні тому +3

      Apii

    • @thilankanavod4096
      @thilankanavod4096 3 дні тому +1

      ​@@Lkavisakellek nathi kollekta adare nadda

    • @CharukaPremodhani
      @CharukaPremodhani 2 дні тому

      හැමදාම බලන්නෙ phone එකෙන්

  • @AnuruddhikaPriyaadarshani
    @AnuruddhikaPriyaadarshani 3 дні тому +128

    සංකල්ප පුංචි තිරයට දක්ෂ ආදරවන්තයෙක් වේවි❤❤❤❤

    • @NimeshaMaduwanthi-m2p
      @NimeshaMaduwanthi-m2p 3 дні тому +1

      දවසක තවත් සාරංග කෙනෙක් වේවි සංකල්ප

  • @Lkavisa
    @Lkavisa 3 дні тому +457

    අනේ අහිංසක ඉල්ලීමක් මට ලයික් 50ක් ඕනි යාලුවනේ

    • @AsankaWijebandara-xy5cn
      @AsankaWijebandara-xy5cn 3 дні тому +8

      අනේ මෙයාට 🅻🅸🅺🅴 දාන්න.....❤️❤️❤️❤️

    • @gunasenazoysa3459
      @gunasenazoysa3459 2 дні тому +4

      ඇයි මේ😮

    • @rk-gn3bl
      @rk-gn3bl 2 дні тому +1

      ලයික් හම්බ වුනාම මොනවද ඔයට ලැබෙන්නේ😂😂 අනේ මන්දා මාර ලෙඩ්ඩු ඉන්නේ😅

  • @Rashindikrihen
    @Rashindikrihen 3 дні тому +404

    මායාවී හැමදාම බලන සෙට් එක කෝ බලන්න 🌝🌝🌝🌝🌚🌚🌚🌚

    • @IrushiShehani
      @IrushiShehani 3 дні тому +2

      දුශෙනි ඉන්න නිසා බලනො හැමදාම

    • @sugathmendiskattadige1394
      @sugathmendiskattadige1394 3 дні тому +1

      කතාව තියෙන දවසට බලනව හැමදාම බලන්නෙ නම් නැහැ මොකෝ අව්ල

    • @JamalAnsari-cz1bd
      @JamalAnsari-cz1bd 3 дні тому +1

      Apiii

    • @fathimafathima7936
      @fathimafathima7936 3 дні тому

      ❤❤❤❤

    • @sujeewagamage4839
      @sujeewagamage4839 3 дні тому

      අපිනම් සති අන්තෙ බලන්නෙ නෑ

  • @TharangaSandamali-z7o
    @TharangaSandamali-z7o 3 дні тому +47

    සාම්ප්‍රදායික ආදර කතාවලින් ඔබ්බට ගිය වෙනස්ම ආකෘතියකින් ලියවුණු ආදර කතාවක් මායාවී ❤

  • @ChandramaliChandramali-q5t
    @ChandramaliChandramali-q5t 2 дні тому +15

    කවුද කොටස් 60 ම පොන් එකෙන් බලපු කට්ටිය

  • @backtoschool4234
    @backtoschool4234 3 дні тому +229

    කවදාවත් මේ කතාව ටීවි එකෙන් බලන්නෙ නැති අය කෝ😮

  • @HasithaMaduwantha_
    @HasithaMaduwantha_ 3 дні тому +133

    _දැන් නම් Tv එකෙන් බැලුවත් එකයි youtube එකෙන් බැලුවත් එකයි.පුදුම ඇඩ් ගොඩක්නේ යන්නේ.එපා වෙනවා._
    😔😔

  • @nayanavk-v4x
    @nayanavk-v4x 3 дні тому +77

    යුවනිගෙ වැඩ නිසා ඒකි එපා වෙලා සංකල්පට ආදරේ හිතෙනවා දෙයියනේ 😅

  • @randipoornima3646
    @randipoornima3646 3 дні тому +82

    අනේ ඉක්මනින්ම හිතෛෂීයි සංකල්පයි එකතු වෙනවනම් ❤❤😊

  • @ayeshasajeewani3056
    @ayeshasajeewani3056 3 дні тому +108

    නොදන්න පළාතක නොදන්න මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න හොද නෑ ගෑණු ළමයි.තමන්ගෙ පාඩුවේ තමන්ගෙ වැඩ ටික කරගෙන ඉන්නවනම් කිසිම ප්‍රශ්නයක් නෑ.

    • @tharu.9351
      @tharu.9351 2 дні тому

      Kathawata unath Aththata unath e kathawanam Aththa

  • @NikshelaDewamuni
    @NikshelaDewamuni 3 дні тому +101

    සංකල්ප නිසා කතාව බලන අය කෝ...🦔❤️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 дні тому +89

    යුවනි ලැහැස්ති සංකල්පගෙ ආදරෙ බලෙන් ලබාගන්න 🤣🤣🤣🤣🤣

  • @KT01208
    @KT01208 3 дні тому +96

    නොදන්න පිරිමි ආශ්‍රය ක්‌ නොකර ඉන්න කියන්නේ ඕකට තමයි හිතයිෂි ටත් හොද පාඩම් නොදන්න පිරිමි පස්සේ යනවට කතාවේ උනත් 😅

  • @slliyanage361
    @slliyanage361 3 дні тому +128

    සංකල්ප❤❤❤ හිතෛෂී
    පවන් ❤❤❤ මන්ගේෂ්වරි

    • @W.M.M.DineshkaDineshka
      @W.M.M.DineshkaDineshka 3 дні тому +3

      හ්ම්ම්..අද මංගේශ්වරි,පවන් දෙන්නා නැනි ඉතිං.මායාවි බැලුවෙ නැ වගේ😢

    • @slliyanage361
      @slliyanage361 3 дні тому

      ඔව් අනේ ​@@W.M.M.DineshkaDineshka

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 3 дні тому +44

    මංගේෂ්වරී,පවනා පණ නැතුව පාලුයි නෙහ්😂❤

  • @NandaniSamaraweera
    @NandaniSamaraweera 3 дні тому +56

    හරිම ලස්සන කතාවක් . මම හරිම කැමතියි 😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @kumarikumari5457
    @kumarikumari5457 3 дні тому +33

    ගම්බද ඉදල එන ගෑනු ලමයි විකුනන හැටි මේව ඇත්තට සිදුවන අවස්ථා තිබුන

  • @LalanthiLalani-rr9qg
    @LalanthiLalani-rr9qg 3 дні тому +53

    හරේන්ද්‍ර ගුටි කනකම් බලන් ඉන්න මම 😑😑😑😑

  • @Rashindikrihen
    @Rashindikrihen 3 дні тому +67

    මායාවී හැමදාම බලන සෙට් එක කෝ 👀👀බලන්න 🌝🌝🌝🌚🌚

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 3 дні тому +26

    පවුල පරිස්සම් කර ගන්න බැරි උනාට පස්සෙ යකඩ ගොඩක් මත්තෙ මොකට ඔච්චර නහිනවද,මේක කථාවක් උනාට ඔය වගේ ස්ත්‍රි පරාන ඇත්තටම ඉන්නවා

  • @IrushiShehani
    @IrushiShehani 3 дні тому +58

    දුශෙනි අක්කා ඉන්න නිසා කතාව බලන්නෙ😊

  • @thilankaakaravita7879
    @thilankaakaravita7879 2 дні тому +2

    හිතෛෂි පවු.. 😔 මගෙ නංගි වගේ.. අක්කා වෙනුවෙන් හැමදෙයක්ම කරන්නේ..

  • @thusharahathurusinghe1468
    @thusharahathurusinghe1468 3 дні тому +34

    කියාදෙන්න ආදරේ තරම් කතාවෙ ස්නේහා වගේ මේ කතාවෙත් යුවනි.. මට නම් මෙහෙම කෙල්ලො පේන්න බෑ..

  • @kww8360
    @kww8360 3 дні тому +16

    වැඩේ පත්තූ වෙලා ඉල්ලන් කන්න යනවා ඉස්කුරුප්පු නියන් පාර 😂😂😂

  • @indunilwickramasinghe
    @indunilwickramasinghe 3 дні тому +24

    ඉස්සර අපි පස්සේ කොල්ලෝ ආවේ ඒකට දැන් ගෑනු යන්නේ කොල්ලෝ පස්සේ .

  • @aabidhmirza8859
    @aabidhmirza8859 3 дні тому +36

    මුල් කොටසට එද්දි සංකල්පට මතකය අමතක වෙයිදො ..අනේ මන්දා...😢

  • @darshanatharindu-u2v
    @darshanatharindu-u2v 3 дні тому +38

    යුවනිත් පව් ඉතින් හැමෝම බනිනවා එයාට දැනුනන ආදරේ නේ

  • @manjularoshini2925
    @manjularoshini2925 2 дні тому +1

    හිතෛෂි ❤සංකල්පයි ඉන්න ගෙදර මාරම ලස්සනයි

  • @Purni-jayaweera
    @Purni-jayaweera 3 дні тому +11

    සංකල්පගේ අහින්සක පෙනුම🥺

  • @IshuJayawaradhane
    @IshuJayawaradhane 2 дні тому +4

    සංකල්පටයි යුවනිටයි දාන background music එක ලස්සනයි. ඒත් ඒ music එක match වෙන්නේ Hithaishitai Sankalpatai❤

  • @nimeshasandamali-hy9xg
    @nimeshasandamali-hy9xg 3 дні тому +87

    අනේ සංකල්පව යුවනිට පටලවන්න එපා ඉක්මණින් හිතෛෂී එක්ක යාලු කරවන්නකො ඒ දෙන්න නිසාමයි කතාව බලන්නෙත් ❤️

    • @pdsharshani
      @pdsharshani 3 дні тому +7

      හිතේශි මැරයෙක්

    • @shirlyjayarathna7634
      @shirlyjayarathna7634 3 дні тому +2

      Nha hithaishi hoda kellak ❤❤❤❤

    • @Hgirly-l3j
      @Hgirly-l3j 3 дні тому +7

      Yuwani hodai eyw set krnn

    • @Voiceofthegod
      @Voiceofthegod 3 дні тому +1

      😮😮😮😮 ඔයාගේ වැඩක් බලාගන්න

    • @Voiceofthegod
      @Voiceofthegod 3 дні тому +1

      ඔයා බලන්න එපා අනේ 🤮🤮🤮

  • @rukmadenisha
    @rukmadenisha 3 дні тому +8

    ඇයි බමි මේ ලයික්..හගා කන්නෙ නිදහසේ කතාව බලන්න..ආවම..එපා වෙනවා😊

  • @hirunisaumya747
    @hirunisaumya747 2 дні тому

    මේ කතාව ඔක්කොම එක දවසේ බලන්න තිබ්බනම්... එක බලද්දී ආදරේ කරන එකත් මරු කියලා හිතෙනවා

  • @Voiceofthegod
    @Voiceofthegod 3 дні тому +38

    යුවනිගෙ කොටස් වලට කැමති කවුද...❤❤

  • @nadeebaby1879
    @nadeebaby1879 3 дні тому +21

    යුවනිට ගලපන්න එපා සංකල්පට. හිතේශි ගැලපෙන්නේ 👍

  • @ytqueen20
    @ytqueen20 3 дні тому +8

    හොද කෑමක් කන්න යන්නේ මුන් දෙන්නා 😂😂

  • @AnjanaGangani
    @AnjanaGangani 3 дні тому +17

    අනේ මන්දා ඇයි මේ විදියට පිරිමි . ගම් වල ඉදින් ඇවිත් ගොඩ යන හදන ගැහැණු ළමයි පව්

    • @sudathrohana8931
      @sudathrohana8931 3 дні тому +1

      එතකොට අහිංසක කොල්ලට පාට් එකදාන බොරු කරන, කියන යමුනා වගේ චරිත හොඳයිද? ඔය වගේ උන්ගෙ ගෑස් බහින්න බාලි වගේ උන් තමයි හරියන්නෙ.

  • @fancyeye
    @fancyeye 3 дні тому +10

    මම දැන් ආසම Tele drama එක ❤❤❤

  • @DamecaGona
    @DamecaGona 2 дні тому +2

    අපිත් හෑමදා පොන් ඵකෙන් තමයි❤❤❤❤❤

  • @yasooma4858
    @yasooma4858 3 дні тому +7

    අනේ සංකල්ප ඔය තරමට හිතෛෂිටයි යුවනීටයි පීචං වෙන්න එපා. උන් දෙන්නටම මොලේ කචල්😂😂

  • @usershana
    @usershana 2 дні тому +4

    හිතයිශිට වඩා සංකල්පට මැඩම්ව සෙට් වගේ❤❤

  • @lalithapadmini2507
    @lalithapadmini2507 2 дні тому +2

    පිරිමි ළමයි ලැජ්ජා හය ඇති තැන් වල,ගැහැණු ළමයි ඒ දෙකම නැතිව හැසිරෙන්නේ...

  • @LifeGoals-ov1sp
    @LifeGoals-ov1sp 3 дні тому +11

    අනේ මේකට ලයික් එකක් දාන්නකෝ 😢

  • @AshenNawisha
    @AshenNawisha День тому +1

    බාලිට දෙකක් අනිනකම් බලාගෙන ඉන්නෙ මම විතර ද😂😅

  • @HiranAvishka-xb5kw
    @HiranAvishka-xb5kw 3 дні тому +4

    හැමදාම පොන් එකෙන් මායාවි බලන සෙට් එක කො 😂😂😂

  • @ThPraba
    @ThPraba 2 дні тому +1

    ඔිනිවට රගන්න යන්න හොද නැ❤❤❤❤එහෙම වුනොත් අතට ගත්තුදේ කටට දාගන්න බැිරිවෙනවා❤❤❤😂😂😂😂😂❤❤❤😢

  • @sujeewagamage4839
    @sujeewagamage4839 3 дні тому +24

    බාලිනම් මහ අන්ඩ පාලයෙක්

  • @AchiniSadamali-n2i
    @AchiniSadamali-n2i 2 дні тому +2

    මම මේ කතාවට තමයි වැඩි
    පුරම ආස.❤❤😊😊

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 3 дні тому +18

    මෙි යුවනි මට පේනට බැහැ

  • @AduwataDotelk
    @AduwataDotelk 3 дні тому +8

    යුවනි සංකල්ප නියමෙට මැච්❤ අපි වැඩකරපු office වල ඔහොම මැඩම්ල හිටියනම් අපිත් අද බෙන්ස් වල යනවනෙ 😊

  • @khannimal8036
    @khannimal8036 3 дні тому +10

    කැමතිම නළුවා චානුක...

  • @Dehemi_Dilsadi
    @Dehemi_Dilsadi 3 дні тому +2

    බාලිගේ රඟපෑම් නියමයි.හරිම හංසම්.

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 2 дні тому +3

    සංකල්ප , yuwanige 64 මායිම් වලට අහු වෙන්න nam එපා . මහා එපා කරපු චරිතයක්

  • @Voiceofthegod
    @Voiceofthegod 3 дні тому +15

    ඉක්මනින් යුවනි සංකල්ප එකතු කරන්න.
    හිතෙෂි හරියන්නේ ලෙඩාගේ බොස් පුතාට...

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 3 дні тому +15

    කොල්ලෝ කැමති නැහැ බලෙන් දෙනවට

    • @darshikumari5352
      @darshikumari5352 3 дні тому

      ඒක නම් ඇත්ත කොල්ලෝ කැමති ටිකක් ආඩම්බර අයට නේ

    • @sudathrohana8931
      @sudathrohana8931 3 дні тому

      එහෙමමත් නෑ. හැබැයි පස්සෙන් එන කෙල්ලො එහෙම එන්නෙ කොල්ලා අල්ලගන්නකල් විතරයි. අහුවුනොත් කොල්ලව නටවන්න පටන්ගන්නවා.

  • @RedmikaShiromi
    @RedmikaShiromi 3 дні тому +10

    පවි මෙි සංකල්ප කෙල්ලො දෙන්නම එකයි

    • @ranjanikuruppu2586
      @ranjanikuruppu2586 3 дні тому +1

      සංකල්ප මීට වඩා ෆෝවඩ් වෙන්න ඕනී. යුවනිට කොහොමත් දෙකට නැමෙන්න ඕනී නෑ සංකල්ප බොස් ගේ දුව වුණාට. සංකල්පට ගැලපෙන්නේ හිතයිෂි.

  • @MaleeshaOshadi
    @MaleeshaOshadi День тому

    මයා වී ලස්සනයි

  • @NandaniSamaraweera
    @NandaniSamaraweera 3 дні тому +13

    ආරම්භිත කතාව , ආලවන්ති

  • @mortalhunter991
    @mortalhunter991 2 дні тому +3

    සිරස විසින් මහේෂ් රත්සර දක්ෂ කථා රචකයාව විනාශ කලා.

  • @BinariPahasarani-qc8kk
    @BinariPahasarani-qc8kk 3 дні тому +5

    ඊළග episode එක එනකන් බලන් ඉන්නෙ හැමදාම ❤️

  • @Srilanka-t6p
    @Srilanka-t6p 3 дні тому +14

    යුවනි ෂෝයි ❤️දුසේනි ෂෝයි ඔක්කම හොදයි මන් ආසයි යුවනිට ❤️

  • @evon-ze6nw
    @evon-ze6nw 3 дні тому +7

    මේ යුවනි නම් සංකල්පට මාරම වදයක් වෙලා

  • @Sithuwa-dz4ex
    @Sithuwa-dz4ex 3 дні тому +4

    බාලි කොම්ලා හැන්ඩ්සම්💖👋

  • @Menula
    @Menula 3 дні тому +6

    Yuwani ලස්සනයි ....හිතෛෂීට වඩා...

  • @sheni6004
    @sheni6004 3 дні тому +14

    මෙ යුවනි රට පටලවනවා😅

  • @darshanadumidu2092
    @darshanadumidu2092 2 дні тому +1

    Yuwani නියමයි. ලස්සනයි රඟපානවා

  • @dubaisamsung8575
    @dubaisamsung8575 2 дні тому

    ❤❤❤මම හැමදාම මම බලනවා මම හරිම ආසාවෙන් බලනවා

  • @KamalaPriyanthi
    @KamalaPriyanthi 2 дні тому

    ගැහැණු දරුවන් ට හොද පාඩම් අද සමාජේ සිදුවෙන දේවල්

  • @nilusha359
    @nilusha359 2 дні тому +3

    යුවනි තමා මැචින්ග් කොල්ලට

  • @ආරෙන්.ඩු
    @ආරෙන්.ඩු 3 дні тому +5

    අද කතාව වැඩක් නෑ අක්කා තාත්තා පෙන්වන්න නෑ 😂😂

  • @anandika4567
    @anandika4567 3 дні тому +23

    යුවනිටයි සංකල්ප ටයි කැමති අය කෝ

  • @nc4516
    @nc4516 3 дні тому +4

    Dusheni nayanathara Umali only 3 actresses whose facial expressions are matched and connected and flexible with any situations with their characters.🎉😢😊 in this Drama , specially today’s episode , Dusheni you’re excellent. Your acting , example 1 after missed call from Haren , dis’s appointment expression, sadness expression, emotional tears 😢. 2 The way you explained to Bali about the situation. Wow. Wow ❤❤

  • @Priyadarsni
    @Priyadarsni 3 дні тому +3

    බාලි ❤ හිතෙශි ලස්සනයි ❤ .සන්කල්ප ❤

  • @Mihiri-g5l
    @Mihiri-g5l 3 дні тому +1

    කොහොමද heta සංකල්ප you වේනී එක්ක සංකල්ප ඉන්න ගෙදරට ගියොත් සංකල්ප ඇරලවන්න. එහෙම වෙන එකක් නෑ ඉතිම්😂😂😂😂

  • @renokaajitha7240
    @renokaajitha7240 2 дні тому +1

    යූවනි ට ලොකු ආදර අමාරුව ක් පව් ඉතින් 😅😅😅😅

  • @GayaniMendis-d2g
    @GayaniMendis-d2g 3 дні тому +12

    සංකල්ප ❤යුවනි❤

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 2 дні тому +2

    මායාවී ❤❤❤

  • @KristyDemiyan-uk5gs
    @KristyDemiyan-uk5gs 2 дні тому

    අපො අසාවෙන් බලපු කතාව දැන් අප්පිරියා කරනවානෙ අනෙ කතාව එපා කරවන්ඩ එපා කරැලිව දාගෙන එක මහා මල හොන්තුවක් කොල්ලේක්ටවත් ඉන්ඩ දෙන්නැ😢😢😢😢

  • @Mihiri-g5l
    @Mihiri-g5l 3 дні тому +3

    Mayavi balana aya ko කියලා ahana unta penne nedda like comment dana ayawa penne nedda 😂😂😂

  • @lakiya2066
    @lakiya2066 2 дні тому +2

    යුවනි තමා හරියනම කෙනා සංකල්පට ❤

  • @prathibhafernando6713
    @prathibhafernando6713 2 дні тому +5

    Sankalpa + hithishi episodes wadiyen dennko

  • @Radhi1130
    @Radhi1130 3 дні тому +2

    ඇඩ් වැඩි නිසා එපා වෙනවා😢

  • @SalkHaldi-zo6pv
    @SalkHaldi-zo6pv 3 дні тому +3

    Sooook bana tika appa😂😂😂😂😂

  • @chandralathaLiyanage-hm8wc
    @chandralathaLiyanage-hm8wc 3 дні тому +12

    Mayavi ballannawa APi ❤❤❤❤❤❤❤

  • @GoogleGoogle-b2y
    @GoogleGoogle-b2y 3 дні тому +6

    සංකල්ප ❤❤❤❤

  • @ManojiSilva
    @ManojiSilva 3 дні тому +11

    Bali looks smart today❤

  • @PushpaPushpa-b2t
    @PushpaPushpa-b2t 3 дні тому

    මම නම අසවෙන් බලන්වා හැමදාම ලස්සනයි❤❤❤❤

  • @gunasenazoysa3459
    @gunasenazoysa3459 2 дні тому

    මාත් හදාගනිමින් ගනන් හදන්න❤

  • @demoNK_2024
    @demoNK_2024 3 дні тому +5

    14:28 මෙතන යුවනි(ශෙනායා) නිකන් අර tiktok එකේ dance එකක් නිසා famous වුණ nurse වගේ පේන්නෙ මට විතරද?😊

  • @lathikamenaka
    @lathikamenaka 3 дні тому +3

    සංකල්ප...❤

  • @ShashikiSanjana-mo7ek
    @ShashikiSanjana-mo7ek 3 дні тому +1

    හයියෝ සංකල්පට බන දෙසනවා😂

  • @surangisenarathne8665
    @surangisenarathne8665 3 дні тому +13

    Hitheishi❤

  • @තිසරි33
    @තිසරි33 21 годину тому

    සංකල්ප වැඩ පොලෙන් අයින් වෙන්න 😅😅

  • @Voiceofthegod
    @Voiceofthegod 3 дні тому +19

    යුවනි+සංකල්ප❤❤❤❤

  • @Shorts.with.MEeeee
    @Shorts.with.MEeeee 3 дні тому +9

    මොකක්ද මේ හරීන් එක්ක බාලි ගහන game එක?.මට තේරෙන්නෑනේ

    • @RuwaniNanayakkara34
      @RuwaniNanayakkara34 3 дні тому +4

      බාලි හරීන්ට ගෑණු ලමයිව විකුණනවා

    • @shirlyjayarathna7634
      @shirlyjayarathna7634 3 дні тому

      Ow eaka thama I job eaka 😂😂😂😂

  • @Shamababa2000
    @Shamababa2000 3 дні тому +5

    Maga arinne nathuwa hamadama balana set eka ko 🙄❤️

  • @WarnakulasuriyaSureka
    @WarnakulasuriyaSureka 3 дні тому +2

    අපි බලනවා

  • @chandralathaLiyanage-hm8wc
    @chandralathaLiyanage-hm8wc 3 дні тому +8

    APi balanawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤mayavi

  • @මිශූ
    @මිශූ 3 дні тому +5

    යුවනි මිස්ගෙ වැඩකට නැති කොටස් වැඩී අද