Namo buddhaya pinwath swamin wahanseta niduk nirogee suwaya lebewa suwa hasak sith pahan kala pinen me gauthama buddha sasanayedia niwan awabodha kara geneemata me pin hethu wasana wewa. Mewan dharma deshana asannata salaswana obatath boho pin res wewa
මගෙ ආදර ස්වාමියා මගේ හදවත බදු වූ අවුරුදු 8ක් වුන මගේ රත්තරන් පුතා රිය අනතුරකින් අපෙන් වෙන් උනා.මමත් පටාචාරවක්.....2024.03.08 වෙනිදා...වැඩි ඈතක නෙවෙයි ...මේ බන පදය මටම කියලා හිතෙනවා..මම..ධර්මයට යොමු කර ඔවුන් ගියා.මගෙ පුතාටත්, මගේ ස්වාමියාටත් ධර්මය ශ්‍රවනය කිරීමේ මේ පින අනුමෝදන් වේවා!!!!!!!
තෙරුවන් සරණ්ය් !
මාගේ හදවත බදුවූ මගේ රත්තරං පුතා 2024 5 7 රිය අනතුරකින් මෙලොවින් සමුගත්තා.මගේ පුතා මාව ධර්ම මාර්ගයට යොමු කරලා යන්න ගියා.අම්මා සම්මා දිට්ඨික කළ මේ පින අනුමෝදන් වීමෙන් නිවන් දක්නා ජාති දක්වා මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා දීර්ඝායුෂ්ම ලැබේවා.අපට ධර්මය කියා දෙන මේ පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් අවබෝධය සඳහා මේ පින් හේතු වාසනාව වේවා 🙏🙏
❤❤❤
ආදරෙ නිසා..මගේ ජිවිතෙ අමාරු කාලයක් ගෙවෙන්නෙ. මේ පින් බලෙන් මගේ සිතේ දුක තුරන් වේවා ...අනිත් අයටත් එලෙසම වේවා
මමත් ප්‍රශ්න ගොඩක් තියන කෙනෙක් .එත් ටික කාලෙක ඉදන් ඔබ වහන්සේගෙ දර්මය දේශනා අහලා දැන් මොන තරම් ප්‍රශ්න අවත් හිත සැහැල්ලුයි.ඔබ වහන්සේ තරම් සත්පුරුශ ස්වමින් වහන්සේ කෙනෙක් මගෙ ජිවිතේ මිට කලින් මට මුන නොගැහුනු තරම් ස්වමිනි.මේ පිනෙන් ඔබ වහන්සේට උතුම් නිවන දුර නොවෙවා .
Mt godak jiwite adu padu hadagatte niwardi une oba wahanse nisaii.
🙏🙏🙏🙏☸️
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....සාදු සාදු සාදු ....
අප මහා ලොව්තුරා සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේටත් වැලිමඩ සද්දාසීල හිමිටහ් මගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
🙏🙏🙏🌺🌺☸️
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
අපේ හාමුදුරුවනේ මමත් ගොඩක් ප්‍රශ්න වල ඉද්දි,තමයි මම බණ අහන්න පුරුදු උනේ දැන් මට ප්‍රශ්න ඉදිරියේ එවාට පසුතැවෙන්න නැතුව ජිවිතෙ ආලෝකය කරන් බුදු පියානන්ගේ පිහිට ලැබ මගේ ඉතිරි ජිවිතයට මුණ දෙන්නට පුලුවන් අපේ හාමුදුරුවගේ බණ පදයෙන් අහලා තමයි මම නිදාගන්න යන්නේ අපේ හාමුදුරුවන්ට දීර්ඝ ආයුවෙවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,🙏💮
මගේ සවන් වලට හැම මොහොතකම බුදු බණ පද ඇසේවා....
Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏නමෝ බුද්ධාය!☸️
✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
🙏සාදු.. සාදු.. සාදු..🙏
✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
🙏සාදු.. සාදු.. සාදු..🙏
🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙවා උතුම් නිර්වාණය අවබෝධය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
ජීවිතේටම ධර්මය කියල දෙන අපගේ පින්වත් වැලිමඩ ශ්‍රද්ධාශීල ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ වේවා 🙏🙏🙏
Àpe hamuduruwanta bubu saranani mama harima asai Bana ahanna
🙏🙏🙏🙏🙏🙏
කලින් ඇහුවනේ කියා සිත කීවත් නැවත ඇසුවා පින්වත් ස්වාමීන් වහන්ස ..........
මටත් ප්‍රශ්නත් එක්කම ඔට්ටු වෙලා හරිම මහන්සි 😢 ටිකක් හරි හිත හදාගන්නෙ ඔබවහන්සේගේ බන අහලා අපේ හාමුදුරුවන්ට තේරුවන් සරණයි 🙏🙏🙏🙏
සමහර මිනිසුන් අපෙන් ඈත් වෙන්නෙ අපේම යහපතට කියලා දැන් වැටහෙනවා ස්වාමිනි...කලණ මිතුරන් ලන් වෙනකොට පාපතරයන් ඉබේම අත හැරෙනවා..එයයි සැබෑ ම ආශිර්වාද ය...යහපත ...
ඔබ වහන්සේගේ බණ ඇසීමෙන් මගේ සිතට ලොකු සැනසීමක් දෑනෙනවා, ඔබ වහන්සේට ගොඩක් පිං සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏 මට තව තවත් මෙවැනි ධර්ම දේශනා ඇසීමට ලැබේවා, ඔබ වහන්සේට ඉක්මනින් මේ සසර එතෙර වන්නට පින් ලැබේවා...! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahanaeta niwan අවබෝධ wewa..me pin balen..ape hirh හැදෙන maqani uthum bana deshan.karnwata..oba වහන්සේ ta mage නමස්කාර ya වේවා 🙏🙏🙏
ගොඩාක් පැහැදිලිව ධර්ම දේෂනා කරනවා ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මාගේ සිත ධර්මය දෙසට යොමු කලාට
Marana manchaketa yana thak ma thunuruwa sarana yami budu gunama manahi wawaa oba wahansata නිදුක් නිරෝගී සුවය ලැබේවා 🌺🌺🌺🙏🙏🙏
ඇත්තටම ඔව් 🙏🙏🙏මට අහිමි වෙලා තිබ්බ හුගක් දේවල් නැවත මට හිමි උනේ මගේ ජිවිතේ සිදු උන අහිමිවීමකින් 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
සාදු සාදු සාදුශ්‍රී සද්ධර්මයෙන් සිත් නිවාලනපින්වත් ස්වාමීන් වහන්සේටමාගේ නමස්කාරය වේවානමෝ බුද්ධාය
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා... 🙏🙏🙏
තෙරුවන් සරණයි දිගායුවේවා ගෞරවනීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏
ඒ හැම බණ පදයක්ම ජීවිතයේ නිවුන බණ පදයක්.ඔබ වහන්සේට අප්රමාණ පින්🙏🙏🙏
SADu Sadu sadu
මෙ පින මාගෙ අනගතයට හේතු වාසනාවක් වේවා 🙏🙏🙏
ඔබ වහන්සේගේ බන ශ්‍රවණය කිරීමෙන් මා සන්සාරික ගමනේ යථාර්ථය කොතෙක්ද කියා බොහෝසෙයින් දැනගත්තා❤❤❤❤❤ මට දැන් ඕන නිවන කරා යෑමට මන්පෙත් විවර කරගන්න. මන් දැන් වෙනදාටත් වඩා මෙ සන්සාරික ගමනට ගොඩාක් බයයි හාමුදුරුවනේ. මට ඕන මේ සියල්ලම අත් හැරලා බුද්ද ශාසනයෙහි වාසය කරන්න. දහසිල් මෑනීන් වහන්සේ නමක් වීමට මා බෝහෝ සෙයින් කැමතියි .
ඔබ වහන්සේ සෝවාන් වේවා
Mema swamin wahanse athuluwa silwath siyalum maha sanga rathnayata mage Namskarya wewa🙏🙏🙏💛🙏🙏🙏unwahnselata neerogi sapaya deergaush labew.ikninm sasra gamna keti kara ganeemt hakiyawa lbewaaa 🙏🙏🙏🙏💛
සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏සාදු.සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏
!! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!
Theruwansaranay Pinwath Swaminwahansa 🙏🙏🙏Niduk Niroogi wewa 🙏🙏🙏
❤
ඔබ වහන්සේට බොහොම පිං...🙏
සාදු සාදු සාදු 🙏🙏🙏❤️🌸🥀🌹🌻
නොලැබීමම තමවත් ලැබීමක් අපෙ හමුදුරුවනෙ....ඔබ වහන්සේට තෙරුවන් සරණයි !
සාදු සාදු සාදු !!!නමෝ බුද්ධාය !!!🙏🙏🙏
Tharuwan sarnai ape hamuduruwanth ....
සාධු සාධු සාධු ❤️🙏🙏🙏❤️
සාදූ සාදූ සාදූ 🙏
සාධූ 🙏 සාධූ 🙏 සාධු 🙏.
නමෝ බුද්ධාය 🙏🙏🙏☸️☸️🙏🙏🙏.
සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏
බුදු ගුණ සතයයි 🙏🙏🙏
බුදු ගුණ අනන්තයි 🙏🙏🙏
තෙරැවන් සරණයි ...දිර්ඝ ආයුෂ ලැබේවා අපේ හාමුදුරුවෝ ...මෙි රට විනාශ වෙන්න දෙන්න එපා ..
ඔබ වහන්සේට 🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏
Oba wahasata godaka pin ape Hamuduruwan🙏🙏🙏🙏
Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏
Ehemai ape hamuduruwane obawahanseta Theruwan saranayi 🙏🙏🙏 puujya wellimada saddhaseela swameenwahanseta mage namaskaraya wewa 🙏🙏🙏
Oba wahansege bana ahapuwahama atthatama hitha hadenawa
තෙරුවන් සරනයි ....❤
🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏 සාදූ☸🙏🌼සාදූ☸🙏🌼සාදූ☸🙏🌼
බුදුසරණයි !
🙏🏻🌺🌺🙏🏻🙏🏻
Budusaranay ape pinvath hamuduruvane.
Oba wahansege bana jeewethata nidahask sahalluak
🙏සාදු සාදූ
සාදු...සාදු...සාදු අපේ හාමුදුරුවනෙ ඒ බණ ටික නම් මටම කිව්ව වගෙ.
Sadu sadu sadu sadu sadu sadu.teruwan saranai pinwath swamin wahansa oba wahanseta..mta utum niwana awaboda kra ganna saktiya labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
SADU SADU SADU 🙏 🙏 🙏
Sadu sadu sadu sadu ❤
Aniwaren ape hamuduruwane 🥺🥺
🌻🌻
Apeiawa dukean muduawa n oba washeta goodk pian ape sadu buduaweawa 🙏🙏🙏🙏🙏🎊🎊🎊🎊
Hithata lokuu dukak ava mohothe mata me bana deshanava asimata labeema godaak loku deyak una swameenvahansa 🙏🙏🙏
අපෙ හාමුදුරුවනේ බෞද්ධයා නාලිකාව බණ දෙශනාවක් කරන්න මගෙ අම්ම හරිම කැමතියි බණ අහන්න TV එකෙ බණ දෙශනාවක් කරන්න පිං
ශ්‍රද්ධා රූපවාහිනිය බලන්න. මේ ස්වාමීන් වහන්සේගේ බණ යනවා
Sadu sadu sadu sadu sadu
Matath pasna godak thibuna kenek bana padayakin godal hita niwenawa godak pin hamuduruwaney
Theruwan saranai samin wahansa.... .!!
Namo buddaya jivithe hada ganna vatina darma deshanavan karana oba vahanseta niduk nirogi chira jivanaya veva theruvan saranai🪷🪷🪷🪷🙏🙏🙏
සාදු.සාදු.සාදු.මමත්.ඒ.වගේ.තමයි.හාමුදුරුවනේ.දරුවන්ටත්.එපා.උනාට.මම.දැන්.බණ.ඇහලා.හිත.හදා.ගන්නවා.
Sadhuu sadhuu sadhuu 🙏🙏🙏
Sadu sadu sadu
Sadu sadu saadu........
සාධු සාධු සාධු 🙏🤍
Sadu sadu sadu🙏🙏🙏🙏
Sadu..sadu..🙏🙏🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏
Namo buddhaya pinwath swamin wahanseta niduk nirogee suwaya lebewa suwa hasak sith pahan kala pinen me gauthama buddha sasanayedia niwan awabodha kara geneemata me pin hethu wasana wewa. Mewan dharma deshana asannata salaswana obatath boho pin res wewa
🙏🙏🙏❤️❤️❤️❤️
🙏🏻🙏🏻🙏🏻
Thank🙏🙏🙏🙏😭😭😭😭
Ape. Hamuduruwane. Owba. Wahanse ta. Budu awa a. Lebewa
💐🙏sadu 🙏 sadu🙏💐
Sadhu sadhu sadhu sadhu sadhu
🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏
🙏🌹🙏🌹🙏🌹
❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤
මට ඔබ වහන්සේට බනකට අරාදනා කරන්න පුළුවන් ද
සාධු සාධු සාධු
🍃🙏
❤❤❤❤❤❤❤
Sadu Sadu Sadu
🙏🙏🙏🙏🙏🙏
Sadhu sadhu sadhu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤🎉😘😀👍
#namobuddhaya
🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
🥺🙏
මටම.දේසනා.කරපු.බණක්.වගේ.