aththatama me wage without voice ekak hoya ganna be pattama patta lassanay e wagema mam godak asa song ekak eth podi waradak thiyanawa music wala sinduwe music waradinawa puluwannam me song ekama aye hariyata danna oyalata godak godak thanks karanawa mokada me song eka mama google eka hoyana tharan kiyala wadak ne
ඉස්සර අපේ ගමෙත් ඔහොම තමයි. හැමෝම එකතු වෙනවා ඒක ගෙදරකට, සිංදු කියල කාලා බීලා විනෝද වෙලා තමයි හිටියේ. ඉස්සර ටීවී තිබුනේ නෑ, මුළු ගමටම එකයි දෙකයි තිබුනෙ.. ලයිට් නෑ.. ටෝච් නෑ පන්දමෙන් ගියේ, ගිනිපෙලි වෙලින් ගිය.. ඒ අතීතය මතක් වෙද්දි ඇත්තටම නොකා බිබි උනත් කල්පනා කරන්න දේවල් තියෙනව. ඒ සුන්දර අතීතය. අපේ සීයලා, ගමෙ අය අරම් එන්නෙ ඩොල්කිය, බට නලාව. විතරයි ඒකෙන් මුලු ගමම සතුටු කරන්වා..
harimalassanai.mage thathath mathak una .api podi kaly sarpina gahala sindu kiyanawa ..budu saranai.
අතීතයේ සුන්දර මතකයන් සිහිවෙනවා.හරිම ලස්සනයි .
අපේ ආදරනීය ගමේ මිනිස්සුන්ගේ සුන්දර එකමුතුකම තාම තියෙනවා මේ මුදලට නොවේ සුහද එකමුතුකමට. තාමත් අපේ ගම.සුන්දරයි
Ccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccc
Ccccccccccccccccccccccc
Ccccccccccccccccccccccccccccccccccccccccccccccccc
Ccccccc
Cccccccc
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති වාදනයක්.......❤❤❤
මේක තමයි සංගීතය කියන්නෙ කොච්චර ඇහුවත් මදි තෙරුවන් සරණයි ඔබසැමට
මේ මගේ බාප්පා, අය්යා සහ තබ්ලා කරුනේ කියන අපේ හිතවතෙක්. මේ අය සංගීතය ජීවිතය කරගත් සූන්දර මිනිසුන් ❤❤❤❤
නියමයි නියමයි හරිම ලස්සනයි මේ කොහේද?
So good.best way to spend afternoons…best wishes Pattiarachchi
නියමයි❤කොයි පලාතෙ ද මහත්මයලා?
Harima laessanaie sitha ya suwayak labena wa mihiri wada naya supiri
Anee kochchara lassanai da..me sangeethe...dan gosa kare..sangeethayak ne thiyenne....bs..me mahath warunta..❤❤
❤❤❤❤❤❤Supirima ...Thamai....
Puduma windanayak lebuwa.
Obala Thunpalatama
Theruwan Saranai....
"මේ ගන්ගාවේ නිල් දියේ"(සෝබනී)♥️ ඩොල්කි පලන්න පුලුවන් සිංදු රෙජිනෝල්ඩ් මහත්තයාගේ🙏🙏🙏
බලන්නත් ආසයි,අහන්නත් ආසයි..හරිම සුන්දරයි..😅😅😅
Mona suparstarsda ne superb
ටීටර් යුගය මතක් වෙනවා හරිම ලස්සනයි
නිවන් සුව ලැබේවා ආදර පියාණෙනි...!
Harima Sundarai. BS.
thathe ayye karune ayye oyala okkoma mehema dekkama harima sathutui.
මේ තිදෙනා පැදුරු සාජ්ජයකට සම්බන්ධක කරගන්න උදව්කරන්න
Ganga dilrukshi wimalawardana අපේ සතුට,,,,,
ගංගා මහත්මිය......ආයුබෝවන්... මේ තිදෙනාගෙන් කාගේ හරි කමක් නැහැ කන්ටැක්ට් නො එකක් දෙන්න මට හැකිනම් පින් සිද්ධ වෙනවා
සීයා ජීවතුන් අතර නෑ දැන් .. :(
රුචිර ඔයලා ඉස්සර ඇඹිලිපිටියෙ ද හිටියෙ.
aththatama me wage without voice ekak hoya ganna be pattama patta lassanay e wagema mam godak asa song ekak eth podi waradak thiyanawa music wala sinduwe music waradinawa puluwannam me song ekama aye hariyata danna oyalata godak godak thanks karanawa mokada me song eka mama google eka hoyana tharan kiyala wadak ne
Jothipala mahaththayage hodama S induwak. Super
Very professionele
ලස්සනයි ❤🙏🎶
Ela Mary. 👌👌
Dolki manjula wage dolkiya puke ellagena dangalanne naa harima thanpath harima pahadili dawasak ekadigata ahanna puluwan arun dadiya peragena dangalanawa menna Mewage sellan karapalla
Iyamai.apekattiya
Excellent
Lassanai
මොනව හරි දාන්නල.ස්තතියි.තවමොනා හරි.
🎉🎉🎉🎉🎉Suppiri...
niyamai.
niyamayi.
❤
Maga pana
How nice ❤❤❤❤
Lasssanay
Exellent you all.
මේ ගීතයේ මුල් ගීය හින්දි තනුවක්..ඒ "තූ ගංගා කී මෝජ්මේ..ජමුනා ක ධාරා..." ගීය පසු කලක ඒ.එම්. යූ රාජ් ගයුව ඒ තනුවටම කලු ගංගා කැලනී වලවේ මහවැලී උදාරා කියල ගීයක්...ජෝතිපාල මහත්මා ගැයූ ගීයකුත් තිබුනා ඒ හැම එකක්ම ලයාන්විතයි...
Very nice
Supiri neda
Super
2 ක් දා ගත්තා නම් ඉතින් 😂
මෙි සිංදුවෙි පුන්සිරි කියන සිංදුව මොකක්ද දන්න කෙනෙක් කියන්න පොඩිඩක්
මේ ගංගා වෙ නිල්දියේ දියේ ඔරැවෙ නැගීල ගී ගැයූ ඵ් ඔයා h r jothepala මහත්තයා කියන්නෙ
Maru maru
🙏🙏🙏❤️❤️🤗🌹🌹🌹🌹🌹
❤❤❤❤❤❤
hamadamathahanna again. a musk nam.
😎👍👍👍👍❤
❤❤❤❤🌷🌷🌷🌷🌷
❤👍🤗👍🎉🌹🌹🌹
Excellent
❤❤❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉Suppiri...