Agree totally. Raween has proved that he is not second to anyone although he came 2nd in the Contest. He stands on a high pedestal shining bright and beautiful. He is a super star 🌟and he will remain that way for years to come.❤
Ekane Dan kattiya irisiyawen dangalanne raween Dan Inna Thana gana . Api hithuwata kalakaruwange hith sanwedi kila aluth dakshayek thamange Thana pahu karala issarahata yanawata puduma irisiyawak thiyenne e minissunta . Sumathi sammane sajitha anuththara ta labunama me minissu hasiruna widiyenma hitha ganna puluwan kochchara irisiyawak raween gana me kina nalu niliyange hith wala thiyenawada kila
Son still remember the day you sang this beulautiful song Fort the Dream Star contest. No words to say how much I like your voice. May your dreams come true in whatever thing you do
It’s 2024 and still listening as fresh as ever and beautiful beyond words, space and time. Love you son. ❤ All the best to shine over many many years to come and achieve the remainder of your Dreams. !!! ❤❤❤❤
Anuhas this performance is superb !!!! You definitely have the ability to sing rap , country, classical styles . Dont limit the capabilities .try while you can... your " digasi" " malin upan samanali " reflection of what you can
Ane Rewulath Nehe Ekale.. "Mha Muhudu Wimane" is excellent 👌. His Second Best Performance todate. Best being "Sulanga Numba Saha Mama Pamani Inne ".out of Sinhalese Songs.
පෙමබර මධූ ගීතය මෙතරම් රහට ඇහූවමයි හදවතින්ම ආදරෙයි පූතා ඔබේ සිත නිවන හඩ බාවනාවක් වගේ අද ඉන්න තැනින් තව තවත් ඉහළටම යන්න ලැබේවා කළා ලොවේ බැබළෙන තරූවක්ම වේවා🌹🌹🌹🌹💐💐💐💐💐💐🎶🎶🎶🎸🎸🎸🎶🎶
රවීන් බැබලෙනවා දැන්...කලා ලොවේ ඉහලින්ම...
රවින්ට 2024දීත් ආදරේ අය Like එකක් දාන්න❤❤❤
අවුරුදු 8කට කලින් ඔබ ගැන ඒ ප්‍රවීණයන් කියපු හැම දෙයක්ම ඔබ එදා සිට අද දක්වාම ඉෂ්ට කරලා. ඔබ සැබෑ දක්ෂයෙක් රවීන්. ලංකාවේ රියැලිටියකින් බිහිවුනු එකම සුපිරි තරුව. එදා ඔබගේ ගායනය බලන්න ඇවිත් තිබුනු කලා ක්ෂේත්‍රයේ හැම පිරිසටම වඩා ඔබ අද ජනප්‍රියයි. ඒ විතරක් නෙවෙයි ඒ ජනප්‍රියත්වයේ තරමටත් වඩා ඔබ නිහතමානී. එයයි ඔබේ දියුණුව. මග දැනගෙන යන ඔබට කවමදාවත් වැරදීමක්නම් නැහැ රවීන්. සුබ පැතුම් දීර්ඝ වගේම අති සාර්ථක ඉදිරි ගමනකට. තෙරුවන් සරණයි 🙏.
I too agree 100%. Excellent. Very 👍 Good.
"AYU Rakkhnthu Awada."
He never forgot his beginning & Derana.
👍👍👍👍👍
Agree totally. Raween has proved that he is not second to anyone although he came 2nd in the Contest. He stands on a high pedestal shining bright and beautiful. He is a super star 🌟and he will remain that way for years to come.❤
❤
❤❤❤
එදා dream star වෙන්න නැති වුනත් දැන් ඊට වඩා star වෙලා ගොඩක් දක්ෂය් තෙරුවන් සරනය් 👍💐
Mona awruddeda dear may sessions 4 thibune .kawda hethakota dream star wune .raveen kiweniyada
@@lakshanidanushika6276😂danna reddak kiywahn mu hitiye 2012 tibba season 4 eke. Eke dinuwe sasindu wijesiri.
Keshan hitiye season 3 eke. Eka tibbe 2011 di🤌🏽
Sasidu vijesiri thamai 1st place
Habai Dan eya penna na
❤❤❤
@@Udaya780Sanegeethe drama eke innava
මමත්.ගොඩාක්.ආදරේ.කරන.චරිතයක්.හඩත්.රෑවත්.හරීම.ලස්සනයි.පුතේ.ඔයාට.බුදු.සරනයී
මෙච්චර රහට මේ තරම් ලස්සනට වික්‍ටර් රත්නායකයන්ගෙන් වත් මම අහලා නෑ මේ ගීතය. ඒ තරම් ලස්සනයි. variations මාර ලස්සනයි. Dreams Star seasons හැම එකක්ම ගත්තම ඔයා තමයි අදටත් ජනප්‍රියම. You ar an all rounder. Triple gems bless you 😊❤✌️
අනිවාර්යෙන්ම..
රවීන් නම් තාරකාව ඉපදුන දවස.. තවමත් ඒ අතීතය ආසාවෙන් බලනවා. 2021-10-29 ❤
Very Correct. Excellent. 👍
❤❤❤
2024 .10. 17 දීත් බලනවා...
2024.11.05
@@DlcdDharmadasa 🥰
නිහතමානී උගත් බුද්දිමත් ලස්සන දරැවෙක් මම ආදරෙයි හැමදාම දකින්න දකින්න ආදරය හිතෙන්නේ බුදු සරනයි පුතා ❤❤ඉදිරියටම යන්න තෙරැවන් සරනයි ❤❤❤
කවුද මේ පෙම්බර මධු ගීතය 2020 දෙසම්බර් වල බලන්නේ මම දන්නවා මම විතරක් නම් නෙමෙයි කියලා ❤️❤️
😎😎😎
Mn 2021
2021 june walath balanawa ☺️
May balny 2021 de amthka nha raveen va. Butiful looking and voices. 😍😍😍😍
2021 August වලත් බලනවා ❤❤❤
රවීන්ට 2023දීත් තවමත් ආදරේ කට්ටිය කෝ❤❤❤❤❤
ඔතන ඉන්න නළුවො කව්රුත් හිතන්න නැතුව ඇති නෙ රවීන් හැම නළුවෙක්ම කවද හරි දවසක පරද්දයි කියල
Ekane Dan kattiya irisiyawen dangalanne raween Dan Inna Thana gana .
Api hithuwata kalakaruwange hith sanwedi kila aluth dakshayek thamange Thana pahu karala issarahata yanawata puduma irisiyawak thiyenne e minissunta .
Sumathi sammane sajitha anuththara ta labunama me minissu hasiruna widiyenma hitha ganna puluwan kochchara irisiyawak raween gana me kina nalu niliyange hith wala thiyenawada kila
Ou aniweryen habai othana inna godak nalu niliyanta wada raveen ragapanawa dakshai eyata labuna charitheta eya uparima sadaranayak karanawa
Eka etha.
රවීන් අයියේ ඔයාට ලස්සන කට හඩක් තියෙන්නෙ ඔයා වගේ හොඳ ගායකයෙක් වගෙම හොඳ නලුවෙක් මන් රවීන් කනිෂ්ක අයියාට සුබ පතනවා නිදුක් නිරෝගී සුවය මෙවැනි ගායනාවන් ඉදිරිපත් කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🌻🌻🌻😃😃😃👍😍😍
❤❤ රත්තරන් පුතේ ඔයා හැමදාම අංක 1 🎉🎉🎉
හරිම ලස්සනයි ... ඔන්න අද තමයි මට අහන්න දකින්නට ලැබුණෙ මේ වීඩියෝ ව ..... ❤️❤️❤️
කියන්න වචන නෑ ......
එදා ආචාර්ය වික්ටර් රත්නායකයන් ව ඔබ මෙතැනදී ජීවමාන කළා....
එතුමන්ගේ ඒ ලස්සන ගීතයට ඔබ ලොකුම සාධාරණය ඉෂ්ඨ කලා නොවේද ♥️ ....
හරිම ලස්සනයි .... හරි අගෙයි ....
👍👍👍....❤️❤️❤️...
තෙරුවන් සරණයි ඔබට ...
රවීන් අයියා "පෙම්බර මධූ" ගීතය ගායනා කරන රහ කියා නිම කරන්න බෑ❤ එදා වගේම අදත් එක වගේ ආසයි❤
2012 ඉපදුනු තරැව 2023 වඩාත් දීප්තිමත්ව දිලෙනවා. Proud of you Putha. ❤❤❤
නව පරපුරේ ගීත අහන බලන ප්‍රේක්ෂකයන් වික්ටර් රත්නායකයන්ගේ මෙම ගීතය ගැන දැනගත්තෙ,අහන්න බලන්න ගත්තෙ රවීන් ගායනා කලාට පස්සෙයි,ගොඩක් තරුණ පරපුර මේ වගේ වටිනා සුභාවිත ගීත දන්නෙ නෑ,අහලා නෑ.රවීන් කියන්නෙ "පැරණි ගීත තරුණ පරපුරට අහන්න උද්දීපනයක් ලබාදුන්නු අති විශිෂ්ට දක්ෂතාවයන්ගෙන් පිරුණු ගායකයෙක්..රවීන් තමයි පැරණි සුභාවිත ගීතය සහ නව පරපුර එකට යා කළ පාළම..❤❤
ලස්සනයි ගොඩාරියක් රවීන් අයියේ......එදා සින්දු කියපු ලස්සන කොල්ලා අද රටේම ජනප්‍රියම තරුවක්.......සුබ පැතුම් .....දිගින් දිගටම මේ ලොවේ හැමදාමත් වැජඹෙන තරුවක් වේවා ..........
එදා 2 උනාට අද 1එක හරියට හරි ඒ මොහුගෙ තියන නිහතමානි කම හදවතේ ගායකයා
ලයාන්විත ගායනය, ඊට සරිලන රංගනය 👌💯👌💯💯👌👌👌👌👌
මදුර මනොහර ගායනය 👌👌👌👌
8 Years ago, you already a star😍
Our. Victor Junior. Marvellous talent. A gem of a voice. Charming personality. Keep shining.💎🌟Wish you the very best best.❤
රවීන් පුතා හරිම දක්ෂයි ,එදාට වඩා අද හුගාක් දියුණු වෙලා දක්ෂ වෙලා ලස්සන වෙලා ,ආදරෙයි හැමදාමත්
තාමත් අහනවා ❤️
~RK💙💮
Math
රවින් කවදාවත් රැප් සිංදු වලට යොමු වෙන්න එපා. අපිට ඔන කරන්නේ අපේ ඇත අතිතේ බිහිවූන ගායකයින් වගෙ කෙනෙක්.. කවදාවත් රැල්ලට අසු නොවන්න.. හොද දේ පමණක් අපිට ලබා දෙන්න අහන්න පුලුවන් විදියට... තෙරුවන් සරණයි මල්ලියා.. good luck
aniwa
අනිවාර්යයෙන්
Godak lassanai puthe..Oya thamai eda Dream Star. ❤❤
කොච්චර බැලු වන ක් එපා වෙන්නෙ නැවේ ඒ නිසා ඉඩ ලැබෙන ලැබෙන විදියට බලනව ඒ තරමි ලස්සනයි
රංග නය වගේ ම ගායකයෙක් ලෙස දක්ෂයි කියලා මට හිතෙනවා.සුභපැතුම් පුතා තෙරුවන් සරණයි!!!
නව පරපුරේ දක්ෂයෙක්, අාදරණීය කට හඬක්. රවීන් කනිෂ්ක ඔබට ජයෙන් ජයම වේවා!!!!!!!! සහෝ,....
අනුහස් පොඩි කාලේ නේද.. නියමයි ලපටි කටහඩ.
Age21
අනේ ඔව්😍😍☺️
අද තමා සවන්දුන්නෙ .....ග්‍රින්ලන්ත යෙ සිට ....ලස්සනයි .
ලස්සන හැඩ කොල්ලා ජය කොල්ලො එදා කිරුළ නැතත් අද අපෙ අතින් කිරුළ තමයි දෙවනි ඉනිමේ අනුහස්
Anivaryen
💐 💐 ගොඩාක් ලස්සනයි ඇත්තමයි.හැගුම්බර නිහතමානී හඩක්,කොයිතරම් වෙලාවක් හරි අහන් ඉන්ඩ පුලුවන්
පුංචි පුතාට ඉදිරියටම යන්න ලැබේවාලස්සන කටහඬක් පුතේ ඔයාට තියෙනවා ජයෙන් ජයම වේවාඅපි කුවේට් ඉඳන් බලනවා
හරිම ලස්සනයි කටහඬ ❤️❤️❤️
හරිම ලස්සන කටහඬ මම අද තමයි බැලුවේ
ආදරෙයි අදටත්
OMG how could anyone reject this voice six times ? Raween, however never gave up. Finally persistence won and here he is...pure gold....priceless.. ❤️
වඩාල දෝත පුරාලා පරව් කූමාරිය සයී සුගන්ඩ මලි යහනාවයි හෝවා පෙමින් සිතූ සයී පවනි සලයි ඔබ සනසා ලකේල්ලකින් සුව සයී නිරූපා දේහ විලාසයි මවයි මවයි නයනා!""""
👏👏👏👏👏👍👍👍 මොනවා කියන්නද රවීන් වචන නැහැ කියන්න ගීතය අහල හිත ගොළු වුණ කිව්වොත් හරියට හරි
Aniwa...etharamma..lassanai .budusaranai
supiri
☺️☺️☺️☺️🤩🤩🤩🤩🤩😀☺️☺️☺️☺️🤩🤩🤩🤩🤩😀Madu
රව්න් සුපිරි
මතකය ආවර්ජනය වුණා .ලස්සන වීඩියෝ එකක්....ලස්සනයි පුතේ
නියමයි බන් නියමයි පෙම්බර මදූ මගේ ඔබ වික්ටර් රත්නායකයන් ජීවමාන කලා
Krishmal F
ජීවමාන කරන්න තාම වික්ටර් සර් මැරුනෙ නෑ බං
ජීවමාන කරන්න තාම වික්ටර් සර් මැරුනෙ නෑ බං
Wictor sir thama marila na bn
වික්ටරි රත්නායක නෙමෙයි බන් වික්ටර රත්නායකගේ කටහඩ මූට වැරදිලා ☝️😅😂
My favourite singer and actor ❤❤❤❤❤ Rk
Oya Mrs Siriwardenage wish eka විදිහටම වැඩ කලා රවීන් ....ඔයාට සුභම සුභ අනාගතයක්...ආදරෙයි හැමදාම ...💖💖
Son still remember the day you sang this beulautiful song Fort the Dream Star contest. No words to say how much I like your voice. May your dreams come true in whatever thing you do
ආදරෙයි ගොඩාක් අනුහස් පුතාට.. දිප්තිමත් අනාගතේකට සුභ පැතුම්. ඊස්රායලයෙන් විනොදනී...
It’s 2024 and still listening as fresh as ever and beautiful beyond words, space and time. Love you son. ❤ All the best to shine over many many years to come and achieve the remainder of your Dreams. !!! ❤❤❤❤
ඇත්තටම පරණ සිංදු කොයි තරම් man අර්ථවත්da,
ගොඩක් ලස්සණයි පුතේ සුබ අනාගතයක් වේවා නිදුක් නිිරෝගි දිිර්ඝආයුවේවා
👌👌👌👌Pembara Madu Mage👍👍👍full of emotions in the voice and expressions.
Both songs 👌👌👌👌
Awww.marma lassanaii ela kolloo..Chandrika mis oya Ada gdakkkk lassanii.bss.oylta.god bless you
ලස්සන හිතට දැනෙන කටහඩක් තියෙන්නෙ.සුබ අනාගතයක් ඞබට.
r
mama kumuduta adaree
.
@@irshanirshan6247 පුතා ඔයාට ලස්සන අනාගතයක් තියෙනව
You get better every day Ravin.
ඔබට සියලු පීහිට...
අනුහස් {රවීන් } කටාර් සිට මා ඹබට සුභ පතමි මම සේපාලිකා මා කැමති තරුව නුබමය .බුදුසරනයා
Fatmaa Ali gaduwe baha & ake purinnemi
Ana malli oyata jaya oya ahinsakai
@@marieanoma381 68368 603
.
Anuhas this performance is superb !!!!
You definitely have the ability to sing rap , country, classical styles .
Dont limit the capabilities .try while you can... your " digasi" " malin upan samanali " reflection of what you can
2021 February as fresh as yesterday...unforgettable.
ලඝ්ඝනයි
තාම අහනවා
හරිම ලස්සනයි ඔබට සුභ අනාගතයක් වේවා කියා මා පාර්තනා කරනවා මම කාටර් වල ඉන්නේ
Raween Putha you took my breath away.....amazing....singing with so much feeling. Wish you the best.
Mama අද තමයි බැලුවේ patta
Ane Rewulath Nehe Ekale.. "Mha Muhudu Wimane" is excellent 👌. His Second Best Performance todate. Best being "Sulanga Numba Saha Mama Pamani Inne ".out of Sinhalese Songs.
ඔබේ මේ හඩ හිත සුවපත් කරනවා..සුභ අනාගතයක්
Ape හැමදාම ආදරෙන් ennawa puthuni නුඹට තෙරුවන් සරණි nirogebawaya ලැබේවා මම කුවේට්
ලස්සන කටහඩක් ගුඩි ලක් ජයවේවා 😎💕❤
මගෙ පුතාට සුභ අනාගතයක් පතනවා (චන්ද්‍රිකා නැන්දා )
Ammo mallo ube katahada woooooow 😘😘😘😘😘
Wow niyamay patanganma lassana sinduvak. Godak dura yanna hoda ashirvadayak. Suba patum rk. Niyamay voice eka. Budusaranay 🏆
wow!!! You have a great voice. It is so different than other voices.🎵🎵🎵🎵 ❤it
nice song &voice
nice song &voice
හඬ නම් පිස්සුවක් 😍😍
අනේ mm adathamai මට mee vidio එක බලන්න ලැබුණේ රංගනය වගේම gaayanayath athivishishtai පුතේ ඔබට ජය
Violet fernondo ඩුබායි රටේ ඉඳල
සංගීත කණ්ඩායම 👍👍
ලස්සනම ලස්සනයි වික්ටර් රත්නායකගෙ කටහඩ
අනුහස් මල්ලියෝ මගෙන් උනුසුම් සුභ පැතුම් .මම සවුදි ඉදලයි සුභ පතන්නෙ
Wow well done Raveen ...excellent singing...
What a beautiful voice I can listen all day ..
He got everything looks voice personality
Total package 🙌
Wonder who is the lucky girl friend 😀
How many years ago but still watching 28 June 2020 Beautiful voice
මම 🙋 2020 දෙසම්බර් මතක් වෙලා ආයෙත් ආවා පෙම්බර මධු මගේ දැන් මගේ ප්‍රියතම ගීතය මොහුගේ මේ ගායනය ඇහුවාට පස්සේ ❤️
To day is sunday 3rd may 2020
Still now i listening that wonderful song ,singing by raviin kanishka.godbless you great young boy
Good looking plus great singer and actor. You will go a long way. Wish you luck!
Eda indanma lassanaiii....wenska nha,songeka wgema oyath lassanaii aiyaa..obta jyaaa..your life
good luck. we love your drama. shanika from USA
Maarai... Niyamai... I have no words say something.. Perfect
Awesome puthe. May the Triple Gem Blessing always with you
Just an awesome rendition. I guess both of you are mallus and there is such beauty in your pronunciation. Just takes you to another world. Really.
Lankave hoda namak tiyagen idiriyata yanna hithanvanm gayakayek venna naluveknam venna hithannavath apaa.oyaa ahinsaka paulaka hoda demaupiyange daruvek❤❤❤
අැත්තමයි වික්ටර් රත්නායක මහත්මයා අනාගතේ ඉදිවි
අනුහස් මම කටාර් සිට ඔබගේ සියලුම හැකියාවන්ට සුබ පතනව ජයේන් ජය අපේ ගමෙි තරුවක් හරි අඩමිබරයි
I like his amazing voice....🔥🔥🔥
Ane Rewulah Nehene. You are 👍 great.
I like very much "Maha Muhudu Vimane"
This is the first time i hear this song…. Excellent.
Absolutely fantastic.
2021 balana kattiya like ekak
ලස්සනයි අදයි මමදැක්කේ කුවේටි සිට.
ඔබට සුබ pstanwa ravin මල්ලී oya mage game kenek apegewl lga kenk ඔබට suba anagtyak patnawa කුවේට් sit ma නිලුකා
Wow that's awesome
You are a great star my son.
2021 december walath balanawa😍😍
මේ වටිනා කටහඩවල් නිකන් නාස්ති වෙනවා.
Excellent sweet heart wonderful voice you are great anuhas
Hoda lassana aadaraneeya katahadak.
2023, 4, 18 raveen oyava podi kolla.
Korea boy kenek vage thamath raveen oyaa nice❤❤❤❤
He is extremely handsome and extremely talented. Top of that very humble ❤❤❤
අපේ රවීන් කණිෂ්ක 🔥
Still Very Good **
As Fresh As Yesterday ***
Naa Mal Suwanda wage***
Raween aiya❤🎉😊
තවමත් මම අහනවා❤❤