බඩගින්නට කන්න ගෙනා කෑම එකේ පණුවෝ..ඔබත් කන්නේ කඩෙන්ද?.. - Hiru News
Вставка
- Опубліковано 26 січ 2025
- 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
බඩගින්නට කන්න ගෙනා කෑම එකේ පණුවෝ..ඔබත් කන්නේ කඩෙන්ද?.. - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #food #worms
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...
ගන්න කොට ගාන නම් අඩු නැතුව ගන්නවා එත් පේනව නේද මුන් මිනිස්සුන්ට කන්න දෙන විදිය
මේකෙ comments දාලා තියෙන එවුන් ඔක්කොම කුණු කෑම දෙන කෑම කඩ කාරයො වෙන්න ඕනා
ඇයි පනුවා පෙන්නුවේ, ඒකත් බොද කරන්න එපැයි 😂
කඩේ මුදලාලි පණුවට සල්ලි ඉල්ලයි..😂
අපෝ කඩ කෑමනම් ඔහෝමම තමා කිසි පිරිසිදුවක් නෑ අප්පිරියයි සති ගනන් මාස ගනන් ප්‍රිජ් වල දාලා තිබිලා කව්රු හරි කන්න අාපූ ගමන් පොඩ්ඩක් රත් කරලා දෙනවා. 😢
දැන් අහිංසක පනුවා හිරේ දායි,😢😂😂😂😂😂
සලාද කොල වල ඉන්න ඇත්තෙ ඒ පනුවා 🤢
එහෙම වෙන්න ත් පුලුවන්
Ow akawath me harakta terenne
ඹහොම වෙළදාම් කරන්න එපා❌ අපිරිසිදු තැන් වලට යන්නත් එපා❌ කැමතිනම් යන්න
කොහෙද කඩේ කියලා දාන්න. තව කෙනෙක් ට ඔතනින් නොගන්න..
ඔනම දේ නැහැ
කෙසෙල් වලත් ඉන්නවා. ඒ නම් ගෙඩියෙන්ම හැදුනු පනුවෝ.ආනමලු හොදටම ඉදුනු ,ගෙඩියේ තැලුනු තැන්වල ඉන්නවා.ඉතාම කුඩා එවුන්.
YAKO යකෝ මිනිස්සුන්ට මෙහෙම කෑම දෙන්න එපා හෙන ගහනවා මේවාගෙ කඩ වහලා ශිල් සිිල් තියන්න ඕනි කිසිම සමාවක් දෙන්න එපා නීතිය ඉදිරියේ උපරිම දැඩි දඬුවම් ලබා දෙන්න 😡😡😡😡😡😡😡😡
කොහෙන් හරි අහුලලා දැම්මද 😂😂පනුවා පව්
ඕක ඉව්වනම් පනුවා මැරෙන්න ඕනෙ.ඇයි ඔයාලා අමුවෙන් කන්නෙ
උයපු එකේ පන තියන පනුවෙක්.කොහෙන් හරි මාරුවෙලා එන්න ඇති
රගපාන්න තව පුරුදු වෙන්න වෙයි 😂
අනිවාර්යෙන් සලාද කොළවල ඉන්න පණුවෙක්😂 හෝදන කොට හොඳට බලන්න ඕනේ😂 අයිතිකරයා මොනවා කරන්නද උයනඑකා දැනගන්න එපායෑ
උයන එකා වැරදි නෑ සලාද කොළ කඩන එකයි වැරදි,😂😂😂😂😂😂
අනේ මන්දා මිනිස්සුන්ට කඩකෑම එපා කරවනවා සමහර කෑම කඩ සම්බෝලයක් එක්ක බත් ටිකක් ගෙදර රත්කරගෙන කන්න පුරුදු පුහුණු කරන්න දරුවන්ට ත් තව කොච්චර ඔයවගෙ අපිරිසිදු තැන් ලංකාවෙ ඇද්ද බලධාරීන් ගේ නෙත් ගැටේවා
අයියෝ විසාල කරද්‍රරයක් නේ වෙලා තියෙන්නෙ .. අනේ ගූ හිරු කරුනාකරල ඔය නිව්ස් එකත් මාලිමා account එකටම බැරකරන්න හොදේ...😂😂😂😂😂
සලාද කොළ වල ඉන්න ඇති ඕකූන් ඕවා හොදන්නේ නෑනී 😡
මස් කනවනම් පනුවා මොකෝ 😂😂😂
@@ireshamalinda8527 🤣🤣🤣
මේ කිසි කරදරයක් නෑනේ මල්ලි එළියට ආවානම් 😂😂 හොඳක් කියන්නේම නෑ
එකෙක් කෑවනම් උෟට දැනෙන්න එපැයි නරක් වෙලා නම්.අනික පන තියෙන පනුවෙක් කොහොමද කෑම එකේ ඔහොම ඉන්නෙ.ඔතාගෙන එනකොට උෟ මැරෙනවා.එයාලගෙ ගෙදර හිටිය පනුවෙක් කෑම එක දිගහැරියට පස්සෙ එ්කට යන්න අැති.
Salad kola danne amuven ne.
ගෝවා එකේ වෙන්න ඇති ගනන් ගන්න එපා හිරු tv
කඩචෝරු කඩ කෑම පිටි ගුලි ගිලින උන්ට හොඳ පාඩං .
මේක මඩ පාරක් කියලහිතෙන්නැද්ද? රග පානවාවගේ හිතෙනවා
Ow panuwath ragapaanawa😂
දිවුලපිටියෙ කෙහෙල්ඇල්ලෙ හෝටලයක්, බොහෝ දෙනා කියනව ඒක පිරිසිදුව කෑම දෙන හෝටලයක් ලු. අවට හෝටලයකින් බිස්නස් නවත්තන්න කරපු වැඩක් කියල.
අපාගතවුණු වැඩක් පනුව කෑවුනම්
ඔය පනුවෝ සලාද කොල වල ඉන්නේ. ගනන් ගන්න ඵපා. කෑම නරක් වේලා නමි අවුල් තමයි.ඒක කැතයි.බල්ලෝ වත් කන්නේ නෑ පිනිලු කෑම.
ඔය කෑම එක අමුවෙන් හදන එකක්ද
දිවුලපිටිය කඩේකද කොහෙද මේ.ෆ්බී එකේ පෝස්ට් එකක් දැක්කා
පනුව පටිිට පිරිසිදුයි අනේ මන්ද
බීලා ඉන්න 🤭වෙලාවක
කොහේ හරි කැලේක ඉදල
පස්සේ කෑම එකට එන්න ඇති
මොකද එහෙම පනුවෝ ඉන්නේ නෑ මැරෙනවා
හොදට වෙරි මේ අයට 🤭
අවදානේ ඕනි වෙලා වගේ
සම්පුර්ණ මුසාවක් 🔨👈
@@ගිම්හානි-ග1ධgimhani man laga gini awiyak thiyanawa agal hathak.kamathida
සෙට් එක අඩියක් ගහන ගමන්ද කොහෙද
ආහාර ජීර්ණ මාර්ගය දැන් ම්නිස්සුන්ගේ ඔවාට සැකසිලා තියෙන්නේ
සමිපුර්ණ වැරැද්ද පනුවගෙ,
😂😂
මේයාලා සාලාද කොලවල ඉන්නේ
අයියෝ ඵක පනුවෙක්නේ ඉන්නේ.. ඇට කටු තියෙන ඵකක් යෑ.. කාලා දාපං බං.. 😂😂😂😂 කොහොමද ඕකා ඇබරිලා හිටියා නම්.. දන්නෙම නැතුව රහයි කියලා කනවා නේ..😂😂😂
විහිලුවටවත් මනුස්සයින්ට අප්පිරියාවෙන දේවල් කියන්න එපා. ඔයා කැමතිද එහෙම තිබුනොත් පනුවො කන්න.
@NilankaSubashini-s2b 🤣🤣🤣 කඩවල කෑම ඵක්ක ඇබරුන පනුවෝ උබලා කොච්චර කාලා ඇද්ද බං..🤣🤣🤣
Ali kata meya kiyanne neeè😎😎😎😎😎😎😎😎😎😎😎@@NilankaSubashini-s2b
😂😂😂iyaaa
අනේ බන් හරකෝ
ප්‍රෑන්ක් එක මදි බං😂😂😂😂
😂අපි කඩේ මුදලාලි ට ගිහිල්ලා කියමු විපතක් නේ අප්පා 😂😂😂😂😂
@anomanishanthi-x5g ඔයා එනවද මාත් එක්ක යන්න☺️
රගපානව ද මන්ද 😅😂
පණුවද?
තාත්වික මදි...
අපෝ ලංකාව ගැනනම් කළකිරෙනවා පිරිසිදු කම නම් අන්තිමයි PHI මොනවා කරනවද දන්නෙ නෑ මං ගියා ළඟදි පොල්ගහවෙල ටවුන් එකේ කුරුණෑගල බස් හෝල්ට් එක ළඟ තියන හෝටලේකට හරිම අපිරිසිදුයි ඒකෙම තියන ටොයිලට් එක අවුරුදු ගානකින් පිරිසිදු කරලා නෑ ඒකෙ වැඩකරන අයත් යන්නෙ ඒකට මිනිස්සු කවදා හැදෙයිද දන්නෙ නෑ තමන් පිරිසිදු වෙලා ඉන්න ඕනනෙ හදන කෑම පිරිසිදු වෙන්න
ඔය සලාද කොලේ ඉන්න ඇත්තේ බන්...ඒ පනුවෙක් තමා
පව් බං පනුවා..😂😂
ප්‍රෝටීන් ටිකක් වැඩිවෙයි කාපිය හොදයි බං😂😂😂
Sira kathawa ban😂😂😂
Do not eat salad from restaurants
කොහේද මේ හොටෙල් ඒක
Marada gaha koheda
අඩෝ තොපි දන්නේ ඔය වගේ අනුන්ට මඩ ගහන්න තමා.අඩු පණුවෝතියන්නෙත් හොඳ ඒ වලට කාලා දාපන්.බොරුවට රඟන්න එපා බං.😂😂😂😂😂
අනේ අනේ හිරු හොරගෙඩිය නිවුස් නැත😂
hena ghnawa minissunge sallith aran kanna dena jarawa
Drama.
😅😅😅😅😅😂😂
මටත්ඕහොම.කැමඑකක්ලැබුන.ජුබිලිකනුවෙදි.2004දි
Shop eke nama?
කඩේ. දේවල් හදිසියේ
Shop eke namath dapiya
Kadawal wala mala jarawal noka puluwan tharam gedara pirisiduwata kama tika hadala kana eka thamai hodama de
Higana rate higana kaama pohosath ratak lassana jeevithayak
Shawarma ekak කපලා වගේ
මට හිතෙන්නේ රඟපානවා වගේ
Lankawe mahama unata cheenata nama supiri kamak wai
Phi mahaththaru pahugiya dawas wala awadiyen hitiya wage dakka..😂😂😂dan pennawath na😢
චියා,,,,,,
eeya
Panuwa panapitin
Salada kole inna aththe.ekane panapitin inne
Salada kolawala inna athtea
Panuwa dakke naththan kunu gadath na pilunu welath na.🤣 hiru walatath danna magulak aththema nadda. Mokak hari kunu godakmai danne
Koheda Mey kade namak gamak nedda
Saalada kola wala panuwo innawa,hodala nethuwa athi
Meka! Salada Panhwek….
Kade name dapan😂
Salada kolawala innathi
Kukullu galina eke panuwek mokekda😂😂😂😂
Phi gihin balanna ona masen maseta hema hottel walata gihin beluwavanam hoda ko nene itin office walin idegana padi gannava hema hotel para ahinen thiyena kadawal walin kochara doowili yanavada owa hema minisun balan nenen oye vaadi wela kanava samahara kema kade vhiduru durak dhala thiyenava ewa vahala thiyenava eka thama harima e wage hema kema kana kadawal walin durak thiyenna ona
පණුවට නිවන් සැප ලැබේවා!!!.....🙏🙏🙏
Salada kole edapupanuwek kese wett perisiduwa kema denna oni
Dan kaama uyalath Oya panuwa marine Nathi ekai mata puduma😳
Dehivala Ai inne aehenam
Salada koleta pnuwo enwa ikkmntma
🤮
Dhaala video gaththe vage penne
Hoda wadaa kammale unta
Loku kukulek merila thiyenawa oka mokada
Munta hena gahlath madee
Kuu dellek 😂
Oka kauru hari dapu anuwekda kauda danne..hiru ekath ekka set wela kade wahanna gamakda danne..news unath dakina hama dema wiswasa karanna epa
Iiiiyaaaa
Ekaine inne
Mata nam penne meka godak kal genapu kama ekak
Podi panuwek nee oka kawata aulak na dakke na wage kapan matchn😂😂
Ade panuwek
Aaa u gowa panuwek
Pake news gowa panuwek
Koheda me