Akkiyo math me sampoo condition thma use krnne akkiyo ane kiynnko sampoo wathure diya karald api kondeta dannn oni mn ahal thiyenw sampoo witharak use krnn hoda ne serai kiyl ane akkiyo reply krnn 😢😢
Make forward standing front shampoo video (only real sound when washing hair, show the whole length of the hair until it lies on the floor when standing, much lather/suds or lots of shampoo), view from the front, side, bun suds shampoo, shower scene but always show all hair lengths when shampooing, thank's
Me shampoo and conditioner ekka leave on conditioner ekk use krnne khomd , & Offmarks wla leave on conditioner s thiyenwa d Urgent response required.....
මාත් ඔය ශැම්පූ ,කන්ඩිශනල් පාවිච්චි කරන්නේ දැන් මාස 03 වගේ ඉදලා මට සමහර ශැම්පූ වලට හිස්සොරි හැදෙනවා ඒත් මේකට එහෙම නෑ
ඇත්තටම හොද ශැම්පූ එකක් ❤️
❤️❤️
DAfyuoshirobfkehgeioh
අනේ අක්කි කොන්ඩෙ straight කරලා damage කරගත්ත කෙනෙකුට ආයෙත් කලින් තිබුන නිරෝගී හිසකෙස් වලටම හරවගන්න කොන්ඩෙට කරන්න පුලුවන් මොනවද කියල කියන්නකො, ❤ අනේ ඔයාට ගොඩක් පින්.. 🤍
ඇත්තටම හොඳ පැහැදිලි කිරීමක්....ලස්සන කොන්ඩයක් ඇස්වහ වදින්න නම් එපා දෙවියනේ ...ඔයාට බුදු සරණයි ...❤
අනේ මගේ කොණ්ඩෙත් කලින් ටිකක් දිගට වැවුනා දැන් ආයෙ damage වෙලා බබාගෙ වැඩත් එක්ක treatment කරන්න නොවුනු නිසා 😢 මේක ගොඩක් වටිනවා මට ආයෙ මගේ කොණ්ඩෙ දික් කරගන්න පුලුවන් වෙයි කියලා හිතනවා 🤗🥰
❤️😘
මේ offmarks shampoo එක මාර හොඳයි...මගේ favorite ❤️👍මගේ කොන්ඩෙ දැන් ගොඩක් හොඳට තියෙනවා මේ shampoo එක use කරන්න ගත්තාට පස්සේ ...
❤️❤️
අනේ අක්කි මට තියේන්නේ නිතරම ගැට ගැසේන කොන්ඩයක්.හොද ෂැමිපු එකක් කියන්නකෝ🙏🙏
Oyage weediyo ek balala sathutu hithuna...Anika awasaneta konde straigh wage una..bright una....math oka balala gaththa.....Mn use karala balala kiyannmkkoo.....
Akka hair ekt use krn oil ek mokkd kiynnkooo..❤❤
Akkiyo math me sampoo condition thma use krnne akkiyo ane kiynnko sampoo wathure diya karald api kondeta dannn oni mn ahal thiyenw sampoo witharak use krnn hoda ne serai kiyl ane akkiyo reply krnn 😢😢
Curly kondeta hoda shampoo ekak kiyanawada
Drandruff thiyana kenek me shmpoo eka gawata kamak nadda
Mamath mehemai hair wash karanne... ❤
Shampoo wathuren dilute karanawa mama. Eka hodai..👍
Mama dan masayak vithara wenawa candisanar pavichchi karanna aran hoda prathipala theyenawa mage konde aga palila ekata mokakda karanne hoda politurak dennako nangi
ඌෂ්න ඇගක් තියන කෙනෙක්ට උනත් මේ ෂැම්පෝ එක ප්‍රශ්නයක් නැද්ද අක්කියෝ
akkeh oya use karannne tap wathurad lin wathurad
Make forward standing front shampoo video (only real sound when washing hair, show the whole length of the hair until it lies on the floor when standing, much lather/suds or lots of shampoo), view from the front, side, bun suds shampoo, shower scene but always show all hair lengths when shampooing, thank's
Ok next time
Off marks king coconut eka nam hari naha. Konde yanawa frizzy wenawa.
Akke mn issara conditioner use karala konde yana nisa nawaththuwa dn aye gaththa.samanyen conditioner use karala konde wash karana welawata konde tikak wadipura yana eka samanya deyakda hamogema ehema wenawada
Ehema konde yanne na oya conditioner kes gas walata withark use krnna scalpe ekata use k epa
අනේ මටත් එහමයි,conditioner use කරනකොට කොන්ඩේ ගොඩක් යනවනේ
@@hashi591 oya conditioner eka maru krnna
Kohenda tool aka banner
Akki godak lassanay ❤️
ඇස් වහක් වදින්න එපා සුරංගනවියක් වගෙ කොන්ඩෙ ලස්සනයි
Thankuu🥰🥺
Hisori walata monwath shampoo nedda
Ane akki offmarks shampoo eka ganne nh dn...
offmarks shampoo conditioner relaxed karapu hair ekakata use kalata kamk nadda akki?
Prshnyk na
akki hamadama naaddi conditioner use krnna onida?relaxed hair eka conditioner nathuwa thiygnn bane freeze wenawane.
Akke mama nanne liden itin oya widiyata nana amaruine 😊
Akki oyage hair ekanam woow 😍😘❤️mage hair eka akki curl chuttak godak frizzy agis pelenawa😢konde digai eth...viana shmapo and conditioner eka use karanne mn ewa change karannda akki ❤️ wena brand ekakta yannada reply ekak Oni 😇💖
Eka oyta set na wgenam change krnna nangi
අක්කේ කොණ්ඩෙට ශේලොව් ෂැම්පෝ එකයි කන්ඩිෂන් එකයි use කලාට කමක් නැද්ද 😢ඒ ෂැම්පෝ ඒක හොදයි ද 🤧🥺අනේ අනිවාර්යෙන් රිප්ලයි එකක් ඕනි අක්කි 🙂🙂
Shello shampoo eka hoda na
මේ ෂැම්පු එක ඕනිම වයසක කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් ද
Scalp massage tool eka kohenda akki gththe
Mn eka shein eken gaththe
Daraz eken mn gaththa
Condition dala konde hodanne nethuwa thiyanna pluwnda akke.
Viyana shempo kada hoda offmarks akad
Offmarks shampoo gena dilki nadeerath vedio ekak kra.oyath karala.mewa marketingda
Matath hithuna . Eth use Karala balanna hithuna. Marketing ekak unath eke result ekak apita penawane
Akke mage kondeth digai eth konde godak pelila ane ekt mokda krnna puluwan kiynnko
Akke mage konde pokutuei ane mage konde godak yanawa ane huda shampoo ekk kiyannko plz
Oyge kondenam harima lssa nai dear🥰.ane mage konde issara digai.man ita passe konde kapuwa kapuwata passe monw karath konde dik wenne nane ekata hoda treatment ekqk kiynnko dear🥰
Rice water try karala balnnko
ලස්සනයි සුදු තෑන්ක්ස් ❤❤❤❤
❤️❤️
Curly hair walat hodaid akke
@@dularisewmini9375 ow hodai
Akke oil eka mokadda
Mokada akki e shempooo ekka konde hodda akkiyoo
කේෂ වර්ධනි එකෙ shampoo & conditioner eka hodada
Thanks dear
❤️
Harima watinawa nnga e video eka....❤❤❤❤❤
❤️❤️
Me shampoo curly hair ekta use krnn puluwnda
Ow puluwn
ඔයා vatica shampo එක use කරල තියනවද...මම දැන් useකරන්නෙ ඒක.මට එහෙම අව්ලක් තේරෙන්නෙ නැ.හොදයි වගෙ..,dr..ඔයා ඒ ගැන දන්නවද..
Mama use krlanam na.eth vatika kiynna tharam waradak na
oya kohenda t shirt shop karanne dear
Eka thanak kiyla na dr gdk welawata boyslage paththen thama ganne
Me shampoo and conditioner ekka leave on conditioner ekk use krnne khomd ,
& Offmarks wla leave on conditioner s thiyenwa d
Urgent response required.....
Shampoo karanna one wenama bajanayak aran wathurata shampoo kalawan karla neda?
ow ehema krnnath pulwun.mn athta wathura tikak aran thama ganne
මංනන් ගාන්නෙ බේබි ෂැම්පො එකයි,වියානා ෂැම්පො එකයි මාරුවෙන් මාරුවට
Oyaa gan baby shmpoo ek kiynnko😢
Panda baby ekd
Hair eka clean karanna gaththa tool eka kiyada ? Ganne kohinda akki?
Mn eka shein eken gaththe loku ganak na mta dn price mthaka na
Me tool eka kaden gnne mokak kiylda nangi
Hair massage tool kiyla illanna.meka daraz.shein wge ewala blnnako
Oyath lassanai oyage kondeth harema lassanai
Thankuu🥰
ෂැම්පු කන්ඩිෂනර් එක පින්තුර ටිකක් දන්න
Akke saban gala konde gapu thel ain karala ita passe shampoo karata kamak nadda
Kondeta shampoo krnna epa kelinma shampoo use krnna
Breast feeding karana kenekta me shampoo conditioner hodada
Ow prshnyk na
අක්කි ඔලිව්ස් ශැම්පූ හොඳයිද මන් මේ ලගදී ඒක පාවිච්චි කරන්න ගත්තේ ඒකේ කන්ඩ්ශනර් එකත් දානවා ඒත් දැන් මගේ ඔලුවේ ඉස්සොරි හැදිලා හොඳටම මන් ඒකට මොකද්ද අක්කේ කරන්නේ සාමාන්‍යයෙන් මගේ කොන්ඩේ දිගයී අක්කගෙ වගේ මට කියන්නකො අක්කෙ
Olives shampoo ekt dandruff hadenwa kohomath. Godak ayata ehema wela thiyenwa. Shampoo eka wenas krnn
@Sandali002ඒක තමයි දැන් නම් හොඳටම ඉස්සොරි හැදිලා....හොඳ ශැම්පූ එකක් කියනවද මට...මගෙ කොන්ඩෙත් දිගයි ඒක නිසා එපා වෙනවා මට🥲
කොන්ඩෙට සබන් ගාන්න හොද නැද්ද අක්කෙ
Akki konde ekmanin dik kara ganna video ekak denawada ekmanin
Sure.danata video gdk dala athi balnnako
Kalin danan hitiye naa.😢😢 .thx oshi 😘
❤️😘
අක්කෙ කොණ්ඩෙ dryness, frizziness අඩු කරන්න මේ shampoo,conditioner එක හොඳයි ද?
Ow gdk hodai nangi
Akki oya pawichchi karana hair oil eka mokakda
Mn gedra hadala oil use krnne gdk welawata a video dala thiyenne
Price
I want this
අක්කේ මන් use කරන්නේ viyana ෂැම්පු එක. මන් සතියට දවස් තුනක් oil treatment කරනවා. වතුරත් බොනවා හොදට. එත් මගේ ඔලුවේ ගොඩක් හිස්හොරි හැදිලා. කරන්න පුළුවන් හැමදේම කරා එත් අඩුවක් නෑ. 😭කොන්ඩේ හොදටෝම යනවා. මන් මොකද අක්කේ කරන්නේ. මට විසදුමක් දෙන්නකෝ 🙏ඔයාට ගොඩක් පිං 😭
Oya hissori walata thiyna shampoo ekak use krnna.eth ekkma dehiy uluhalui thambala ganna ikmamta adu wenwa
Thanks akki 🙏
Ane mn viyana use krl mage konde giya dear. Mokd ekt hariyt කුණු දුහුවිලි යන්නේ නැහැ.
Viana brand eka hoda nadda?
Viyana matath harigiye naha
Math ohoma thamai akki hair wash karanne
ඔයාගේ කොණ්ඩේ දිගයිද
@@dissanayakadissanayaka900 echchara diga ne
Akkiyo mage konde thuni godak epa wenawa ane ekata wisadumak kiyannako godak thuni
❤️❤️
Konde kapa kapa treatment krla wawagnna.mama video gdk dala athi
ඔයා use කරන oil එක මොකක්ද..?
❤❤❤
❤️
අක්කේ කර්ලි කොන්ඩයක් පීරන්නේ නාන දවසට විතරනේ..එතකොට දවස් දෙක්කට සැරයක් වගේනේ සාමාන්‍යෙන් එතකොට කොන්ඩ ගස් 30 ක් වගෙ යන එක සාමාන්‍යයද?
Ow eka normal
Kiyada eaboluwa athullana eka
Price nam mathaka na shein eken gaththe
❤😊
❤️❤️
මොනවාද අනේ e kan wala gahagena inne...pulunda 🙄
Me dawas wala mage kanata wathura ynna hoda na ekai cover karan inne
Akki mage drandruf thiyenawa man use karanne helinta neem shampoo , e brand eka hodada akki
Mata e brand eka gana loku idea ekk na.oya dandruff wlatama thiyna shampoo ekk use krnna
@@oshixsecrets dandruff thiyana hair ekakata me shapoo eka hodaida
Ane mata reply ekak oni
කොණ්ඩෙට මොනවා ගෑවත් බලු නැට්ටක් වගේ එපා වෙනවා
Ehema hithanna epa wawa gamu
අක්කි හැමදාම කන්ඩිශනර් පාවිච්චි කරන්න ඕනිද.🫶
Ow nana hama dwsakama use krnna
Oya kiya wasaradida konde wawanna gtte ..ane akki kiyn
After A/L
E shampoo eke price kiynnako
625 mta mthaka widiyta video eke mn gana kiyla thiynwa
කොන්ඩෙට සබන් ගාන්න හොද නැද්ද අක්කේ
කොහෙත්ම නෑ
♥️♥️
❤️
කොන්ඩෙට සබන් ගාන්න හොද නැද්ද අක්කේ
Apo EPA dr.