Mage puthage 1st year bday ekata mama me cake eka heduwa...aththatama lassanata rasata awa.henoma kiwwà rasai kiyala.me vedio eka share karagaththata thank u very much...
Mamathnanda kenek a gananam kiyala wadak naha done.danuth me ayyage putata hostal ekata yawannaaluwa hafana gaman pani tika niwena kam oyawa baluwa chooti putata suba saha suwa upandinayak🎉🎉🎉❤❤❤
Ow eka nam aththa🥺. Punchige baba perapasal yawapu mul dawase mama godak aduwa. Eya loku wela kiyla🥺. Ammala asa babala loku wenawata unata api asa e aya podi kalema innawatane🥹🤭
චූටි පුතාට සුබම සුබ උපන්දිනයක්.මන් අවුරුදු 50ක අම්මෙක් පුතේ.ඔයාගේ වීඩියෝ දාපු ගමන් බලනවා හරිම ආසාවෙන්.ඔයා කීවා වගේ මගේ ලොකු අක්කගෙ පුතාලා දෙන්නගෙන් තමයි අපි පුන්චිලා උනේ මුලින්ම.අපිත් එයාලට පුදුම තරම් ආදරේ කලා.ඉස්සර school ඉවර වෙලා සිකුරාදට එයාලා බලන්න මායි,මට වැඩිමල් අක්කයි එහේ යනවා.ඒ ගිහින් අපි දෙන්නා ආයෙත් ගෙදර එන්නේ සදුදා school එහෙමම ගිහින්.ඒ ගෙදර ඇවිත් අපි දෙන්නම අඩනවා.එයාලා දාලා ආව දුකට.දැන් ඒ ලොකු පුතා ලොකු ඉන්ජිනියර් කෙනෙක්.එයාට දැන් ඒ කාලේ මතක නෑ පුතේ.දෙවෙනි පුතානම් අනේ හොදයි.ලොකු පුතා එයාගේ කාර් එකේ යනවා,පාරෙන් හම්බුනාටවත් දාගන යන්නේ නෑ.ඒ උනාට අපි එයාලත් එක්ක කිසිම තරහක් නෑ පුතේ.බුදුසරණයි ඔයාලට.ඔයා ලස්සනට වීඩියෝ කරනවා.හැමදාම සතුටින් පරෙස්සමින් ඉන්න.මට පුතාගේ කතාව අහද්දි අතීතේ මතක් උනා.ඒකයි ලීවේ.
අනේ එහෙම වෙන්වා අම්මේ.. ❤️🙏 ඔයාගේ හිතේ තරහක් ඇති කර ගන්න එපා ඒ ආදරේ හැමදාම තියා ගන්න.. එයාලට කවදා හරි තේරුම් යයි... ආදරෙයි ... පරිස්සමෙන් ඉන්න... තෙරුවන් සරණයි
❤❤❤
@@PriyankaJayakodi-o7dඉහලට යද්දි ඔහොම තමයි හැමෝම 😢
😢
මම ඉන්නේ ඉතාලියේ.නංගි මම ඔයාගේ වීඩියෝ බලනවා.මම ගොඩක් ආස කරනවා ඔයාගේ පරිසරයට.මට විවේකයක් ලැබුණු විට වීඩියෝ හරි ආසාවෙන් බලනවා.
ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸 පරිස්සමෙන් ඉන්න.. තෙරුවන් සරණයි ඔයාට
ඊයේ ලංකාවටම කරන්ට් කපපු වෙලේ මේක බලන්න ගත්තේ.සිග්නල් නැති නිසා බලන්න බැරි වුණා.ඉතින් අද තමයි බලන්න වුණේ අක්කි.මල්ලිට සුබ උපන් දිනයක් හොඳට ඉගෙන ගන්න.මාත් පුංචි කෙනෙක් චූටි දෝණියෙක්ගෙ.එයාගේ පළවෙනි උපන් දිනෙත් මේ මාසේ❤❤🎉🎀
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි නංගි....චූටි පුතාට සුබ උපන් දිනයක් වේවා....
ආදරෙයි අක්කා❤
අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි .චූටි පුතාට සුභම සුභ උපන්දිනයක් වේවා ❤❤❤❤❤
😘😘❤️
Cake එක ලස්සනයි.දිනූ ඒ පැලේ නම swiss chees .ස්ප්‍රේ bottle එකකින් water spray කරන්න නැත්තන් වතුර රැඳිලා මුල් කුණුවෙයි කෙල්ලේ.
මාත් නැන්දියෙක්.මාත් චූටි බබාලා ලොකු වෙද්දි හිතන්නෙම අනේ එයාලා චුටීම වෙලා හිටියනම් කියලා තමා.🥺❤️
සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා චූටි පුතාට ❤❤❤
😘😘❤️
අදත් ඔයාගේ ලස්සන vidio එක බැලුවා මමත් පොළොන්නරුවේ.ඔයාගේ ගේ තියෙන තැන වටපිටාව මගේ ගෙවල් ළග වගේම යන්න. මේ වෙද්දී මම විදෙස් ගතව ඉන්නේ.ඔයාගේ හැම vidio ම බලනවා අසාවෙන්. ඔයාලා ගේ චුටි පුතාට සුබම සුබ උපන්දිනයක් ම වේවා ඔයාලගේ සියලු පැතුම් ඉටු වේවා ❤❤ තෙරුවන් සරණයි ආදරෙයි
Mage puthage 1st year bday ekata mama me cake eka heduwa...aththatama lassanata rasata awa.henoma kiwwà rasai kiyala.me vedio eka share karagaththata thank u very much...
Thank you sooo much oyage comment ekata...❤️ matath sathutuyi mehema kiwata 🥰 monawa hari danne nethi thenak thibboth ahannaa
හරිම ලස්සනයි අක්කි. මං හැමදාම ඔයාගෙ ව්ලොග්ස් බලනවා. ඔයා හරීම ලස්සනයි . ආදරෙයි අක්කි. ආ... කේක් එක හරීම ලස්සනයි ❤😁🎂🍻 සුබ උපන්දිනයක් මල්ලී 1st comment එක මගෙන් ඔන්න🎉
Ane ලස්සනයි akki❤❤❤ man akkalage gedara thiyena parisarayata kamathi😊 parissamin inna jesu pihitai ❤❤❤❤❤😊 🎉 happy birthday kiuwa kiyanna 🎉🎉🎉🎉🎉
Reply කරන්න කලින් කියන්නෙ මම පිරිමි ළමයෙක් අක්කේ මට දවස් කීපයක් නංගී කියලා reply කලේ හරිම ලස්සනයි ගෙදර වටපිටාව ඒ වගේම ඔයාල දෙන්නත් ලස්සනයි හැමදාමත් video ආසාවෙන් බලනවා
අපිට ළමයි නැහැ හස්බන් ගේ නංගී අක්කා ගෙ අයියා ගෙ යාලුවාන්ගේ නැදෑයො ගේ දරුවන් තමයි අපි තාම හුරතල් කරන්නේ happy birthday මැනික් 🎂 🎁 🎊 😘😘😘බුදු සරණයි දෙවි පිහිටයි මැණික 🥰🥰 😘
Ane math oyge waysemai dr..math 98 sep 12..math oya wagemi aiyge putha balagnne..❤❤❤Eyta aurudu 4i..hrima lassni ane oyge vedios..hemdama sathutin prissmin inna..adarei.bs❤❤
සුභ සුභ උපන්දින යකවේවා පුතාට අදත් ලස්සන නංගී අදරෙයි හැමදාම සතු ට්න් ඉන්න ❤❤❤
නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා ❤❤❤❤
මමත් පුන්චි කෙනෙක් අක්කෙ..😂❤ අනේ හරිම ශෝයි කොලු පැන්චෙක් ඉන්නව අපිටත්..එයා තාව සූටියි❤ මමත් මාර ආදරෙයි
ආදරෙයි පුංචා❤❤❤❤❤❤❤❤❤❤
නංගී ඔයාගෙ ඔය ගැමි කම එ සුන්දර කම හැමදාම තියාගන්න පැට්ටො හරීම සුන්දර ලස්සනක් ඔයාට තියෙන්නෙ.මාත් ආසයි හදන්න කේක් එකක් ඔයගෙ වීඩියෝ දකිද්දි
ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸 හදලා බලන්නකො ලේසියි 😘
චූටි පැටියට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ❤❤❤❤
ආදරෙයි ❤️
Harima lassanai volg aeka.happy birthday ❤❤❤.budusaranai
Mth punchi kenek❤ape akkage duwage birthday eka me mase thiyenne math hithan inne eyata lassana cake ekak hadala denna❤🥰
Kade tiyena 🍫 walin drip eka hada ganna pulwn hodaataa
සුභම සුභ උපන්දිනයක් චුටී පුතාට..වාසනාවන්ත ආනාගතයකට මං සුභ පතනවා ❤❤❤
😘❤️❤️ ආදරෙයි
Lassani adath vedio eka akki❤😊❤
සුභම සුභ උපන් දිනක් වේවා...!❤
😘😘❤️
අනේ සුදු පුතාට සුභම සුභ උපන්දිනයක් වේවා රත්තරං පැටියෝ හොදට ඉගෙන ගන්න මේ රටට වගේම ලෝකෙටම හොද පුතෙක් වෙන්න ඔයාගේ අම්මා තාත්තා තමා ඔයාගේ හැමදේම පුතේ ඒ නිසා එයාලව හැමදාම සතුටින් තියන්න පුලුවන් වෙන හොදට ඉගෙන ගෙන හොද දරුවෙක් වෙන්න මම හදවතින්ම පාර්තනා කරනවා මේ රටේ හොදට ඉගෙන ගෙන ගෙදරට වගේම මේ රටටත් රජෙක් වෙන්න කියලා ගොඩාක් ආදරෙයි මේ නැන්දි ඔයාට ගොඩාක් පුලුවන්නම් ප්ලිස් අක්කි මේ වචන ටික පුතා ඉන්න තැන ඔයා එයාට කියන්න මගේ ඉල්ලීමක් .💕💕මටත් ආසයි අක්කි හදන කේක් කෑල්ලක් කන්න 🎂🎂🎂🎂🎂❤️❤️❤️❤️මේ හාට් ගොඩ සුදු පුතා ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕මේ ආදරේ මැනික ඔයාගේ පුංචි වගේම නැන්දි කෙනෙක් දෙන ආදරයක් බායි උම්ම්ම්ම්ම්මා සුදු පුතාට ගොඩාක් ආදරෙයි බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි ❤️❤️❤️❤️🖐️🖐️🖐️🌹🌹🌹
ඔන්න මන් එයාට මේ comment එක ඇහෙන්න කිව්වා හොදේ❤❤❤❤ ආදරෙයි කියන්නලු ඔයාට.... 😘😘😘❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න ...
@@mydiary8283 අනේ ඔයාට ගොඩාක් ඉස්තූතියි ආදරෙයි කියන්න මාත් ❤❤
Happy Birthday patiyo budu saranai ❤❤❤❤
oyage akkage geth ammai thaththai da hadala dunne❤
🎉🎉HAPPY BIRTH DAY puthe..💓💓💓💓💐🎂🎂..lassani akke math godak asai cake hadanna.
Mamathnanda kenek a gananam kiyala wadak naha done.danuth me ayyage putata hostal ekata yawannaaluwa hafana gaman pani tika niwena kam oyawa baluwa chooti putata suba saha suwa upandinayak🎉🎉🎉❤❤❤
මගේ අයියාගේ දූ බලාගත්තෙ මම.මම විවාහ වෙනකම්ම .. මට කතා කලේ අම්මා කියලා. අක්කට වඩා මගෙත් එක්ක හිටියෙ.මට ගොඩක්ම දුක හිතුනෙ එයාව දාල යන්න .
Adareii ❤
චූටි පුතාට සුබ උපන් දිනයක් වේවා.
ගොඩාක් ස්තූතියි 😘 ආදරෙයි
සුභ උපන්දිනයක් වේවා පුතේ. කේක් එක ගොඩක් ලස්සනයි. පරිස්සමින් සතුටින් ඉන්න පව්ලේ සියලු දෙනාම. තෙරුවන් සරණයි
ආදරෙයි ආන්ටි ❤
පුවක් wage ගහක් kwe ewa akke lokuwenwa...a wgema gewal isrha hitewwama lsny....
Oya gahata kyne farms wargyk akke oya thyne😊
Happy birthday puthe.Godak lassanae video eka nangii❤❤❤❤
හරිම ලස්සනයි ඔයාලගෙ ගෙවත්ත
Lassanai akke arapodi ispanchi ekath kawsr karanam matanam lassanai.
හරිම ලස්සනයි වීඩියෝ එක❤❤Happy birthday පැටියෝ🎉🎉
ආදරෙයි ❤
හැපී බර්ත්ඩේ අක්කිගේ චූටි පුතා❤❤ හැමදම සතුටිම් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පොඩ්ඩෝ❤❤දලඳා හමුදුරුවන්ගේ පිහිටයි❤
ගොඩාක් ස්තූතියි පැටියෝ 😘😘 ආදරෙයි
හරිම ලස්සනයි අද වීඩියෝ එකත්. පුංචි පුතාට සුභ උපන්දිනයක් වේවා. පැටියෝ 💕
😘😘❤️❤️
Happy birthday ❤❤rattaran petiyata budusarani adare
😘😘❤️❤️Theruwan sarani 🌸🌸🌸🌸
Vlog ekak nathuva paluve hitiye. Ane akki channal ekak patan ganna vlog eka ikmanin gennako plz akki❤
Happy birthday chooti putha!!❤🎉
Cake kadana vidios genna akki mama kari aasai oya kadana cake ekta mma oyage vidio bblala Cake ekak heduva hodatha ava akki aisig aka thamy poddak avul giyee
සුභ උපන්දිනයක් චුටි පුතාට!
අදත් වෙනදා වගේම වීඩියෝ එක ලස්සනයි .බුදු සරණයි ! අක්කෙ අයියෙ .පරිස්සමින් ඉන්න.
Adarei nangaa❤
අද video eka හරිම ලස්සනයි අක්කා චූටි පුතාට සුභ උපන්දිනයක් වේවා බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි නංගා
Happy birthday chuty putha budusaranai oyata sock punchi kenek inne ❤❤❤❤
🎉🎉🎉🎉🎉Happy birthday ❤❤❤❤චූටි පුතා ,පුංචි වගේම හොඳට ඉගෙනගෙන කැම්පස් යන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤
ආදරෙයි ❤️ පරිස්සමෙන් ඉන්න
Happy birthday mali babo 14:48 ❤❤❤
සුබම සුබ උපන්දිනයක් වේවා චුටි පුතාට 🎉🎉 බුදුසරණයි
😘😘❤️❤️
චූටි බාබාට happy birthday අක්කි මටත් කේක් එකක් හදන්න ආස හිතුනා අක්කෙ 🥰
හදලා බලන්නකො පැටියෝ ❤❤❤❤
සුභ උපන්දිනයක් චුටි පැටියෝ 😍
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි දූව අනේ දුව අක්කගෙ ගෙදරත් Home tour එකක් ගේන්න කෝ ❤❤
😇❤ හා ගේන්නම්කො ආන්ටි
Happy birthday chuti puthu oyalata adarei budusaranai parissamin petiyo 💝💝💝🎂🎂🎂🌹🌹🌹😘😘😘
ආදරෙයි 😘😘❤️❤️❤️❤️
සුභ උපන් දිනයක් වෙවා මල්ලි පැටියා අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
😘😘❤️ ආදරෙයි
Wish you happy birthday මැණික ආදරෙයි ගොඩාක්
සුබ උපන් දිනයක් වේවා ! පුංචි පුතාට ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤ තෙරුවන් සරණයි !
❤️😘 ආදරෙයි
Akke icing eka hadanna butter kochcharada gaththe icing kochcharada
Butter 150g - 600 g icing wage
@@mydiary8283 thanks akka
සුබ උපන්දිනයක් වේවා... සතුටින් පරිස්සමින් ඉන්න.❤🎉
😘😘Adarei
චූටි පුතේ සුබ උපන් දිනක් වේවා .💞💞💞💚💚💚💝💝💝
Subama suba upandinayak puthe🎉❤🎁🎁🎁
සුභ උපන් දිනයක් වේවා චූටි පුතාට ❤ අදත් ලස්සනයි video එක නංගි බුදුසරණයි ❤
ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸
Happy birthday mali babo
අක්කා cake ඉගෙනගත්ත youtube channel එක මොකක්ද ?
Simple විදියට cake hadhano පුලුවන් නම් කියන්න
Ekak kiyla ne patiyo 😘video godak beluwaa.. Oyath balala simple widiht hadannna try krnna mulinma
Thank you ❤
Happy birthday චූටි පුතේ බුදු සරණයි හැමෝටම
😘😘❤️
සුබ උපන්දිනයක් පුතේ !
Subama suba upndenayak wewa putha b.s.
Ow eka nam aththa🥺. Punchige baba perapasal yawapu mul dawase mama godak aduwa. Eya loku wela kiyla🥺. Ammala asa babala loku wenawata unata api asa e aya podi kalema innawatane🥹🤭
Chuti puthe menika subama suba upanishad dinayak weva oyage video mama hemadama balanava nivaduvak lebuna gaman oyalage video eka balanava
Red farm thami puwak wage hadenne akke❤ lassani vlog ek.. Adrei😊
Adarei nangaa ❤️
Oyage akkage duwa oyaa vageemai akke
ආදරෙයි මැණික❤❤
හරිම ලස්සනයි අක්කි අද video එකත් .සුබ උපන්දිනයක් මල්ලියෝ 😘😘❤️❤️❤️🎉️🎉️
ආදරෙයි නංගා❤
Wish your happy birthday chooty puthaa...❤️
අද වීඩියෝ එකත මාරම ලස්සනයි අක්කී...කේක් එකත් හරිම ලස්සනයි ....✨ඒ වගේම රසටත් ඇති...චූටි පුතා ඇතුළු ඔයාලා සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි අක්කි...🙏❤️
Adarei nangaa❤
සුබම සුබ උපන් දිනයක් වේවා ! චූටි පුතේ
😘❤️
මමත් ඔයා වගේම තමයි ආක්කා ගේ දුව බලගන්තේ මම සුභ උපන්දීනයක් වේවා චුටි පුතා 🎈🎈🎈🎈
ආදරෙයි ❤❤❤❤❤
Cake ekak mula idala hadala icing karana widiya kiyala denna ko akke.
Man video dala thiyenwa kalin patiyo 😘 poddk channel eke balann
🎂 Happy Birthday....!!🎂
🎁 Baba 🎁
😘❤️
චුටි පුතාට සුභ උපන්දිනයක් වේවා...... අදත් විඩ්යො එක ලස්සනයි
😘😘❤️❤️
Happy birthday chuti putha budusaranai
😘❤️🙏
Adath baluwa lassanai puthe oyalata budusaranai❤
ආදරෙයි ආන්ටි ❤️
සුදු පුතාට සුබ උපන්දිනයක් වේවා🥰
😘❤️❤️
Happy birthday chuti puthaa ❤️🥰
සුභ උපන් දිනයක් වෙිවා🎉🎉❤❤❤ චුටි පැටියා .
😘😘😘❤️❤️
Happy birthday chuti putha budusaranai ❤❤🎉
😘❤️🙏
Akke indoor plant hadaddi oxygen pitawena ewa hadanna ❤
❤️❤️
Ane dear mata oye palayak ewannako post karala..mata oka hoyaganna nane..eka harima lassanai
Mona palayakda? වැල් ඒවද
Ow ara oya sudu pata pot eke hitawagaththe wal yana eka...
සුබ උපන්දිනයක් චූටි පුතා...❤️❤️❤️❤️
😘😘❤️
Happy birthday petiyo
Akkiiyoo😘
සුබම සුබ උපන් දිනයක් වෙවා චුට් දග මල්ල ආදරෙයි අපි හොදෙ❤❤
😘😘 ආදරෙයි
happy birthday chuti puthe ❤️😍
Happy birthday petiyo❤ video ekth lssanaiii akkaa
Adarei nangaa ❤️
Happy birth day chuti putha
Akkagey oyagey age gap eka kiyada 😊❤
පලවෙනි කමෙන්ට් එක මගෙන්❤
පොල්ලෙලි කපපු ගමන් මල් පැල වලට දාන්න හොද නෑලු නන්ගි.කොල කහ වෙනවලු ඒකේ තියන ඇසිඩ් එකට.මාත් පැල වලට කපලා දානකොට මගේ හස්බන්ගේ ලොකු තාත්තා තමා කිවෙ.මම ඊට පස්සේ ඒවා බකට් එකක දාලා තිබ්බා වතුරත් එක්ක දවස් දෙකක්.කහට ගියාට පස්සේ මම ආපහු පැල වලට දැම්මා.මම කලින්නම් එහෙම කරලා නෑ.ලොකු තාත්තා කියපු නිසයි මම එහෙම කරේ😊
Harima lassanai naga happy brithday putha
Adarei akkaa ❤️
සුභ උපන්දිනයක් චූටි පැටියෝ❤❤❤❤❤❤🎉
ආදරෙයි ❤️
චූට් පුතාට සුබ උපන් දිනයක් වේවා 🎉🎉❤❤