Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
😮😮හිතන්න.. මෙ යන්නෙ කොහෙද කියල ඔයාල හැමෝම..😢මන් ලොකු ව්‍යාපාරිකයෙක්.. මන් ඔය හැම තෙලක්ම ලක්ශ ගනම් වියදම් කරල ගෙනල්ල තියේ.. අත්හදා බලා තියෙ.. මෙවගෙ කිසිම ඇත්තක් නැත.😮සතපහක් මෙවට වියදම් කරන්න එපා මෙව ගන්න කියල..🤔අපි ලග ඇති එකම ආයුදය ඔබගෙ සිත...❤ ඊට එහා ආයුදයක් නැත.. ඔබ එම සිත මුවහත් කරගන්න..❤❤ එදාට තේරුම් ගන්න පුලුවන් සත්‍ය 💯💯
මෙි සියල්ලට ස්තුතියි අපේ හාමුදුරැවනේ...පුංචි දා ඉදන්ම කැමතියි මෙිව ඉගෙනගන්න...අාශිර්වාද වෙිවා
පින්වත් අපේ ස්වාමින් වහන්සේ මට ගොඩක් දේවල් අසා දැනගන්න ඔබ වහන්සේ හමුවීට වෙලාවක් අවසර
ජීවිතේ පලවෙනි වතාවට මේ වගේ දෙයක් ඇහුවේ ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා ඔබ වහන්සේගේ සරස්වති අමෘතය ඒ වගේම බුද්ධිනී ඒ දෙකම මම ගත්තු කෙනෙක් අති විශිෂ්ටයි ඔබ වහන්සේව දිව්‍ය ලෝකයෙන් දිව්‍යලෝකයෙන් මේ විශ්වයට ගෙනවිත් තිබෙන්නේ ඔබ වහන්සේ පුදුම විදිහට විවෘතයි ඒ කතා කරන විලාසය අහගෙන ඉන්න ආසයි ඒ කියන කියන වචනයක් පාසා හොඳ අර්ථයක් තියෙනවා ජීවිතයට ගන්න උතුම් බුදු ගුණ බලයෙන් ශක්තියෙන් ඔබ වහන්සේව රැකදේවා ඔබ වහන්සේට තව තවත් අපිව දැනුමෙන් පෝෂණය කරන්න ලැබේවා🙏🙏🙏❤️❤️❤️❤️❤️
තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ සසරින් ගොඩ යාමට භාවනාව මුල ඉදල දිවුනු කරගැනිම මගක් කියාදෙන්න ඔබවහන්සෙට ගොඩාක් පිං 🙏
අපේ හමූදූරුව වනේ මට ඔබ වහන්සේ බැහැ දකින්නේ ක්‍රමය ක් ඔනැ
කපුගොඩ පුරාන රජමහ විහාරය. අපේ ගමේ
@@Ahinsaparami-07කොයි දිස්ත්‍රික්කයද රත්නපුරේද
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ දැනුවත් වුනේමි
ගොඩක් වටිනවා අපෙ හාමුදුරුවෝ ❤❤
බොහොම පින් අපේ හාමුදුරුවනේ නොදන්නා දේවල් පිලිබඳ සමාජය දැනුවත් කරනවට
වටිනා video එකක් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ගුරු හමුදුරුවනේ ගොඩක්ම පිං
අවසරයි අපේ හාමුදුරුවනේ.. රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින මා හට පැළඳිය යුතු තෙල් වර්ගය කුමක්ද අපේ හාමුදුරුවනේ.
තෙරුවන් සරනයි ,විශ්වයේ ආසිර්වාදයෙන් ආයුබොහෝ වෙිවා ,මහා කදබාරි මෑණියන් ගේ පිහිටයි .
Ape හාමුදුරුවනේ oba වහන්සේට දිර්ග අයුස ලැබේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය පින්වත් අප ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාධූ.සාධූ.සාධූ. බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි.
හමුදුරුවනෙ ඔබ වහාන්සෙ නිසා ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Pissuda hutto😂😂
ඇයි උබට පුකෙ අමාරුවද 😂😂😂😂😂😂
@@pradeepkumara7649 ඇයි උබට පුකෙ අමාරුවද 😂😂😂💥
@@notyruwan3986 උබල වගේ හොර ගනයොන්ට පුක දෙන්නෙ නැ පොන්නය
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු
තෙරුවන් සරණයි හාමුදුරුවනේ.❤️🙏 samahara dewal.ada thama igena gaththe.
ඔබවහන්සේ මාරම දැනුම් ගුහාවක් විශ්ව දැනුම් ගබඩාවක් සාදු සාදු සාදු
Ada tham ethta dhengathe hamuruwen oba wahanset pin
ලොකු දැනුමක් ලබාගත්තා❤️🔥
Nb ekak nadda
පින්වත් ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏
යහපත් සියල්ල අයහපත් දේට යොදානොගෙන කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව කියාදුන් ඔබවහසේට පිං.
හාමුදුරැවනේ රාජතරංගනිි තෙෙලය ගැනත් වැඩසටහනක් කරන්න කියලා ඉල්ලා සිටිනවා 🙏🙏🙏
Budusaranai hamuduruwane
Please give your knowledge for next generation and teach them. Thank you.
හොඩක් වටිනවා...අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි .හෙන රාජ තයිලයෙන් ඔබ වහාන්සේ යන්ත්‍ර දානවද
Theruwan saranai...!!! Ape hamuduruwanne
තෙරුවන් සරණයි අපේ ගුරු හාමුදුරුවනේ ...
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තවත් මෙවැනි ඉතා වැදගත් වැඩසටහන් කිරීමට ශක්තිය දහිරිය ලෑබේවා .🙏🙏🙏🙏
මේ හාමුදුරුවෝ වැඩ ඉන්න පංසලේ ලිපිනය කියන්න
ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබගේ වැඩසටහන් ඔක්කොම මන් බලන්වා. ඔබගේ ඔවදන් ගොඩක් වාටිනවා. ඔබට. මේවන් වැඩසටහන් කිරිමට. ශාක්තිය දහිරය ලැබේවා! .. බුදු සරනයි .. සිංහල වේදකම. තව තාවාත් දියුණුයි වේවා !
ඔබ වහන්සේ කියු දේ දැන් ඇත්ත වෙලා .....
වැඩසටහන් බලන කෙනෙක් ඔබ වහන්සේගේ වැඩසටහන් සමඟ නිතරම ගැටෙන කෙනෙක් බෙහෙත් කමෙන්ට් කරන්න ගොඩක් දේ අවශ්‍ය වෙන්නේ නැහැ වහන්සේ මේ කරන පින් කටයුත්ත ගොඩක් වටිනවා ඇයි ද කියතොත් මේ සාස්තරේ ලංකාවේ ගුරුන්නාන්සේලා ගුරු මුෂ්ටියක් සමඟ යන අවස්ථාවක යි අප මේ සිටින්නේ මේ මේ සාස්තරේට මා ඇලුම් කරන මේ සාස්තරේ රැකගන්න උත්සාහ දරන එසේම හෙල වෙදකම හෙළ වෙදකම පිළිබඳව ඉතා ඇලුම් කරනුයේ වෙදකම හදාළ මේ හදාරමින් මේ මනුෂ්‍ය වර්ගයා කෙරෙහි යම් දෙයක් කිරීමට උත්සහ දරන උත්සාහ දරන කෙනෙක් ඔබ වහන්සේ සමග කතා කිරීමට අවශ්‍යයි එසේනම් උපහාසයට හැකිනම් හෝ හැකි නම් එයට අවස්ථාවක් ලබා දෙන්න ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
අපේ හාමුදුරුවනේ ව්දේශ රටක සේවය කරන අයට හොදද.මේ චැනල් එක හුගක් වටිනවා.තෙරුවන් සරනයි..
Budusaranae! Magae hamuduruwanae. 🇱🇰
බොහෝම පිං 🙏🙏🙏🙏 අපේ ගුරු හාමුදුරුවනෙ
මම පිලිගන්නැ ඔය කතාව.මම වෙදෙක් නෙවෙ ඒත් මම ගාව හෙණරාජ තෙල ගැන ලියව්න පූස්කොල පොත් .තියනව.එත් ඔබ වහන්සේ කියන දේ ට හස් පසිම්ම වෙනස්.
Bohoma pin ඔබ වහන්සේට ඕමාන් සිට 🙏🙏
සැබෑම අවබෝධයක් ලැබුනා ස්වාමීන් වහන්ස.. ඒ කතාව අදට වඩාත් ගැලපෙනවා..දැනුවත් කිරීම ගැන ඔබවහන්සේට පින් සිදු වෙනවා...
මේ කතාව ඇත්තක් මන් දෙන්නෙක් ඉන්නව ඒ දෙන්න දැක්කමත් හිතේ පොඩි බයක් දැනෙනව නිකම් සුවර් නෑ වගේ 👍🙂
😂😂😂😂😂
samma sambudu saranai ape hamuduruwonea
Bohoma pin ape hamuduruwane
සාදු සාදු සාදු පින් වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...අපෙ හාමුදුරුවනේ මට පොඩි දයක් දැන ගන්න ඕනි..මන් ගොඩක් බුදුන්ට ගරුකරන කෙනෙක් ධර්මය ගොඩක් රකිනවා.මස් මාන්ස වලින් පවා වැලකිලා ඉන්න කෙනෙක්..හරිම ආසාවෙන් බණ අහනවා.ඒත් මන් බණ අහන දවසට මට නින්ද යන්නෙනෑ නින්ද ගියත් පොඩ්ඩක් හරි භායානක හීන.. ගෙදර ..ගමේ. මැරුන මිනිස්සු න් එක්කම මම එකට ඉන්නවා.. එහෙම පෙනෙන්නේ ත් භායනක වැඩ ක් කරනවා..මේ ක මට ලොකු මානසිකත්වය ක්. මන් රට ඉන්නෙ.. මොන වා උනත් අදටත් මම ඒ විදිහට ම ආසාවෙන් බණ අහනවා තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබෙවා
හාමුදුරුවනේ මම ඔබගේ සාරතී youtube channel එක බලන කෙනෙක් මේක අහම්බෙන් තමයි මට යූටියුබ් බලද්දි හම්බ උනේ මම මේ සාස්තරේට ගොඩාක් ඇලුම් කරන ගොඩක් ආදරේ කරන මේ සාස්තරේ අපේ ලංකාව තුළ ව්‍යාප්ත කරන්න ඒ වගේම හෙළ හෙළ වෙදකම පිළිබඳ ඉගෙන ගන්න ආස කරන ඒ වෙදකම ඉගෙන ගනිමින් යම් යම් දේ මිනිසුන් වෙත කරන කෙනෙක් . කතා කිරීමට අවශ්‍යයි ඔබ වහන්සේට පුළුවන් නම් අවස්ථාවක් ලබා දෙන්න .ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි.
ua-cam.com/video/JPF1rssOWyA/v-deo.html balanna..
ua-cam.com/video/JPF1rssOWyA/v-deo.html me link akan බලන්න
අවසරයි අපේ හාමුදුරුවනේ හෙනරාජ තෛලය හා රාජ තරංගනිය යන තෙල් වර්ග දෙනකම සුර දෙකකට දමා පැලදීමට සුදුසුද නැද්ද කියලා පැහැදිලි කරලා දෙන්නන ගොඩක් පිං ඔබ වහන්සේට
,,
මේ එක තෙලක් හරි ගන්න තැනක් දන්නවද ☹
රාජතරංගනී තියෙනවා ..මම එක්කෙනෙක්ගෙන් දාගත්තා..පුදුම බලයක් තියෙන්නේ
@@maxgames2838 කොහොමද ගන්නෙ
@@maxgames2838kohomada ganne
ඔබ වහන්සේගේ දුරකතන අංකය ලබාදෙන්න තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
Budu saranai godaka pin ape hamuduruwane
සියලුසත්වයෝ,නිදුක්වෙත්වා
ape hamuduruwane jana peedakari wanchakara adarmishta palakayan raten balayen pahakara denna,obawahanseta budubawa athwenawa.
Apa hamuduruwana matat oni sadu sadu sadu
තෙරුවන් සරනයි අපෙ සාදූ.මට උදඋකරන්න...
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ....... මම ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යාවක් ........ ඔබ වහන්සේගේ දැනුම ඇත්තටම වටිනවා...... අපිට පොත පතේ දැනුම තිබුනට විතරක් මදි ඔබ වහන්සේලාගෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා ..... ඔබ වහන්සේ බැහැ දකින්නෙ කොහොමද අපෙ හාමුදුරුවනේ ...... ?
theruwan saranai
Gdk pin ape hamuduruwane
Obawanseta sthuthiwantha wewa
Tharuwan saranai ape හාමුදුරුවනේ මටත් හිතට wadadana pasna ගොඩක් thiyanawa නමුත් monawage thelak භාවිතා කළොත් Hodda යන්න mata phdili na සතුරුකම් karana aya වැඩි නිසා තමා යම්කිසි kisi aykugean kodivina නිසා mamavidasa gathawa enne ලංකාවට awta පසුව mama oba whamnsa bhdakinna anna bala porththu wemi
අවසර හාමුදුරුවනේ රාජ තරංගනී තෙල ගැනත් පැහැදිලි කිරීමක් ඕනේ
Budusaranai
Mn aegame kenak mamath ape sadugen godak de dena gaththa oba wahanseta pin sidda wenawa budu sarani 🙏
Theruwan saranai ape guru swamin wahansa.
Deergau wewa Ape Hamuduruwane
Budusaranai ape hamudurueane
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
Tereuwan saranai ape suwaman wahanse rajatarangani divya raaja thela athi gunai eka pawichchi karana widiya ganai video ekak karanna ape hamuduruwane .
pin ape hamuduruwane
teerouwan saranai apae suwamin wahansa mata denaganna oni dulak aetulatin budu kutiyak sekasimata kam natida natinm deulak pitin sediya utouda
රාජ තරංගනී සහ හෙණ රාජය එකට පැළඳුවොත් හොඳයිද? ප්‍රයෝජනයක් තියෙනවද?
හාමුදුරුවෝ ගාව මෙ ඔක්කොම තියෙනවා ද අපෙ හාමුදුරුවනෙ ♥️🥺
අවසරයි පොඩි හාමුදුරුවනේ කගවේනා අගක් කොහෙන්ද
Ape hamuduruvane henarajen theiyoru valin vage bahirawayan evath karanna puluwanda
ape haro.. e thelata ganne monawada kiyala denaganna kemathi
Awasarai Hamuduruwane, Me henaraja thele Bala bidinna puluwanda? Puluwannam kohomada?Theruwan saranai Milinda Rajapakse
Henaraja thela anith thel samaga ekama sureeka dala pavichichi karanna puluwanda
අපේ හමුදුරුවනේ මන් ළඟ හෙනරාජ් තේල තියනවා මට මේ ගැන තව විස්තර දැනගන්න ඔනී. ඔබවහන්සේගෙන්
Mata obawahansegen danaganna deyak thiyanawa ekai
Tharuwan sarangi hamuduruwana
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ගේ න් බෙහෙත් ගන්න ලග දිනයක් දෙන්න පුලුවන් ද නිරොගි සූවය ලැඛෙවායි අදීෂ්ඨාන කරමි
Mama oba wahanse get hema video ekakma baluwa loku Paras parayak thiyanwa ekama thela Gena video eke. Video eka wenas widiyata kiyanne mae comment balana anith ayath poddak mae Gena hoyala balanna
රාජතරංගනී තෙල් තියේද හාමුදුරුවනේ 🙏 තෙරුවන්සරණයි🙏🙏🙏
Theruwan Saranai Suwamin wahansa. Suwamin wahansa kiuwa wage me karadara siyallama mata thibenawa ane mata mokakhari piliyemak katala denna puluwanda suwamin wahansa..🙏
Henaraja thela kohomada labaganne kiyak vithara yanawada ape hamuduruwane
theruwan saranai hamuduruwanee,,,,harima raja tharangani surayak daganna tiyanne koheda
Awasarai hamuduruwane mata obawahanse baha dakinna puluwanda
❤ Bohoma pin!!!
💥💥💥
ස්තුතියි හාමුදුරුවන් ටත් නන් අයුරින් උදව් උපකාරක කළා වු.සැමටත් මුලු විශ්වයටම ත් ස්තුතියි
Mama italy inne kee parak try karada obawahanse dakinna oba වහන්සේ ge beth man bonawa poth gannawa
යුද්ධ කාලේ අපේ සෙබලුන්ට , දෙන්න තිඛූනනමි හොඳ යි 35000ක් මැරෙන්නෙ නැහැ
මුංගෙ බොරු. 😂
අවසරයි අපේ හාමුදුරුවනේ මරි මෝඩ මොංගල් පිස්සු නටන සමහරෙක් භික්ෂූන් අතරේ ඔබ වහන්සේ වැනි භික්ෂුවක් මෙසේ සමාජය උදෙසා කරන ක්‍රියාව ඉතා ප්‍රශංසනීයයි. මම ආර්ථිකයන් ඒ තරම් පොහොසත් නෑ නමුත් මගේ හීනයක් තියනවා මාත් දියුණුවන අතරේ මේ සමාජෙට රැකියා බොහොමයක් ඇතිකළ හැකි ආකාරයේ යහපත් වියපරයක් ආරම්භ කරන්න . වෙඩි කන්න නම් බය නෑ අපේ හාමුදුරුවනේ අපි අමරණීය වෙන්න ආපු ගමනක් නෙමෙයි මේක සංසාරයේ එක නවාතැනක් පමණයි අපි මේ ඉන්නේ කොයි මොහොතක හෝ අපි නික්ම ය යුතුයි ඒ වෙනුවෙන් අපි සූදානමින් ඕන ඉන්න මරණෙට බයේ වස්තු තණ්හාවෙන් ජීවත් වෙලා මොකාටද. මට දැන් ගන්න ඕන දියුණු වෙන්න පුළුවන් හොඳ තෙලක් මොකක්ද හාමුදුරුවනේ... කරන කියන යහපත් වැඩ කටයුතු වලට එන බාධා අවම වෙන විදෙයේ...
Oba wahanse sambanda karaganne kohomada
Hamuduruwane math me thela pawichchi karanawa mata obawahansegen kendare balaganna vidiyak kiyanna
Ape.hamuduruwane.mataraja.tarangani.tal.surayak.danawada
Henaraja thela ganna thanak nadhdha hamudhuruwane?
ඔබ වහන්සේ කතා කරන්න පුළුවන් ද දීර්ඝ ආයු වෙවා
Mama godk wadsthn balnwa
හමුදුරුවනෙ මන්තර ටිකක් කියලා දෙන්නකො🙏🙏🙏🙏🙏🙏🙏
raja tharanganu thailaya gena thawa video ekak karanna hamuduruwane.ekena lebena sahanaya
Matath e gena tawa wistara danaganna oni hamuduruwane,,
Oba vahansava sambanda karaganna kohomada
Hamuduruwane raja tharangani thailayai henaraja thailayai dekama ekata dala surayak paladagaththoth monawada labena prathipala
Mata oba wahansewa sambandha kara ganna kramayak thiyanawada ape swamin wahansa
Hamodrowana mata araksawakk kara ganna ona . Obawahansa hamma wanna kohomada .
😮😮හිතන්න.. මෙ යන්නෙ කොහෙද කියල ඔයාල හැමෝම..😢
මන් ලොකු ව්‍යාපාරිකයෙක්.. මන් ඔය හැම තෙලක්ම ලක්ශ ගනම් වියදම් කරල ගෙනල්ල තියේ.. අත්හදා බලා තියෙ..
මෙවගෙ කිසිම ඇත්තක් නැත.😮
සතපහක් මෙවට වියදම් කරන්න එපා මෙව ගන්න කියල..🤔
අපි ලග ඇති එකම ආයුදය ඔබගෙ සිත...❤ ඊට එහා ආයුදයක් නැත..
ඔබ එම සිත මුවහත් කරගන්න..❤❤ එදාට තේරුම් ගන්න පුලුවන් සත්‍ය 💯💯
මෙි සියල්ලට ස්තුතියි අපේ හාමුදුරැවනේ...පුංචි දා ඉදන්ම කැමතියි මෙිව ඉගෙනගන්න...අාශිර්වාද වෙිවා
පින්වත් අපේ ස්වාමින් වහන්සේ මට ගොඩක් දේවල් අසා දැනගන්න ඔබ වහන්සේ හමුවීට වෙලාවක් අවසර
ජීවිතේ පලවෙනි වතාවට මේ වගේ දෙයක් ඇහුවේ ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා ඔබ වහන්සේගේ සරස්වති අමෘතය ඒ වගේම බුද්ධිනී ඒ දෙකම මම ගත්තු කෙනෙක් අති විශිෂ්ටයි ඔබ වහන්සේව දිව්‍ය ලෝකයෙන් දිව්‍යලෝකයෙන් මේ විශ්වයට ගෙනවිත් තිබෙන්නේ ඔබ වහන්සේ පුදුම විදිහට විවෘතයි ඒ කතා කරන විලාසය අහගෙන ඉන්න ආසයි ඒ කියන කියන වචනයක් පාසා හොඳ අර්ථයක් තියෙනවා ජීවිතයට ගන්න උතුම් බුදු ගුණ බලයෙන් ශක්තියෙන් ඔබ වහන්සේව රැකදේවා ඔබ වහන්සේට තව තවත් අපිව දැනුමෙන් පෝෂණය කරන්න ලැබේවා🙏🙏🙏❤️❤️❤️❤️❤️
තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ සසරින් ගොඩ යාමට භාවනාව මුල ඉදල දිවුනු කරගැනිම මගක් කියාදෙන්න ඔබවහන්සෙට ගොඩාක් පිං 🙏
අපේ හමූදූරුව වනේ මට ඔබ වහන්සේ බැහැ දකින්නේ ක්‍රමය ක් ඔනැ
කපුගොඩ පුරාන රජමහ විහාරය. අපේ ගමේ
@@Ahinsaparami-07කොයි දිස්ත්‍රික්කයද රත්නපුරේද
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ දැනුවත් වුනේමි
ගොඩක් වටිනවා අපෙ හාමුදුරුවෝ ❤❤
බොහොම පින් අපේ හාමුදුරුවනේ නොදන්නා දේවල් පිලිබඳ සමාජය දැනුවත් කරනවට
වටිනා video එකක් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ගුරු හමුදුරුවනේ ගොඩක්ම පිං
අවසරයි අපේ හාමුදුරුවනේ.. රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින මා හට පැළඳිය යුතු තෙල් වර්ගය කුමක්ද අපේ හාමුදුරුවනේ.
තෙරුවන් සරනයි ,විශ්වයේ ආසිර්වාදයෙන් ආයුබොහෝ වෙිවා ,මහා කදබාරි මෑණියන් ගේ පිහිටයි .
Ape හාමුදුරුවනේ oba වහන්සේට දිර්ග අයුස ලැබේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය පින්වත් අප ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාධූ.සාධූ.සාධූ. බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි.
හමුදුරුවනෙ ඔබ වහාන්සෙ නිසා ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Pissuda hutto😂😂
ඇයි උබට පුකෙ අමාරුවද 😂😂😂😂😂😂
@@pradeepkumara7649 ඇයි උබට පුකෙ අමාරුවද 😂😂😂💥
@@notyruwan3986 උබල වගේ හොර ගනයොන්ට පුක දෙන්නෙ නැ පොන්නය
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු
තෙරුවන් සරණයි හාමුදුරුවනේ.❤️🙏 samahara dewal.ada thama igena gaththe.
ඔබවහන්සේ මාරම දැනුම් ගුහාවක් විශ්ව දැනුම් ගබඩාවක් සාදු සාදු සාදු
Ada tham ethta dhengathe hamuruwen oba wahanset pin
ලොකු දැනුමක් ලබාගත්තා❤️🔥
Nb ekak nadda
පින්වත් ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏
යහපත් සියල්ල අයහපත් දේට යොදානොගෙන කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව කියාදුන් ඔබවහසේට පිං.
හාමුදුරැවනේ රාජතරංගනිි තෙෙලය ගැනත් වැඩසටහනක් කරන්න කියලා ඉල්ලා සිටිනවා 🙏🙏🙏
Budusaranai hamuduruwane
Please give your knowledge for next generation and teach them. Thank you.
හොඩක් වටිනවා...අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි .හෙන රාජ තයිලයෙන් ඔබ වහාන්සේ යන්ත්‍ර දානවද
Theruwan saranai...!!! Ape hamuduruwanne
තෙරුවන් සරණයි අපේ ගුරු හාමුදුරුවනේ ...
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තවත් මෙවැනි ඉතා වැදගත් වැඩසටහන් කිරීමට ශක්තිය දහිරිය ලෑබේවා .🙏🙏🙏🙏
මේ හාමුදුරුවෝ වැඩ ඉන්න පංසලේ ලිපිනය කියන්න
ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබගේ වැඩසටහන් ඔක්කොම මන් බලන්වා. ඔබගේ ඔවදන් ගොඩක් වාටිනවා. ඔබට. මේවන් වැඩසටහන් කිරිමට. ශාක්තිය දහිරය ලැබේවා! .. බුදු සරනයි .. සිංහල වේදකම. තව තාවාත් දියුණුයි වේවා !
ඔබ වහන්සේ කියු දේ දැන් ඇත්ත වෙලා .....
වැඩසටහන් බලන කෙනෙක් ඔබ වහන්සේගේ වැඩසටහන් සමඟ නිතරම ගැටෙන කෙනෙක් බෙහෙත් කමෙන්ට් කරන්න ගොඩක් දේ අවශ්‍ය වෙන්නේ නැහැ වහන්සේ මේ කරන පින් කටයුත්ත ගොඩක් වටිනවා ඇයි ද කියතොත් මේ සාස්තරේ ලංකාවේ ගුරුන්නාන්සේලා ගුරු මුෂ්ටියක් සමඟ යන අවස්ථාවක යි අප මේ සිටින්නේ මේ මේ සාස්තරේට මා ඇලුම් කරන මේ සාස්තරේ රැකගන්න උත්සාහ දරන එසේම හෙල වෙදකම හෙළ වෙදකම පිළිබඳව ඉතා ඇලුම් කරනුයේ වෙදකම හදාළ මේ හදාරමින් මේ මනුෂ්‍ය වර්ගයා කෙරෙහි යම් දෙයක් කිරීමට උත්සහ දරන උත්සාහ දරන කෙනෙක් ඔබ වහන්සේ සමග කතා කිරීමට අවශ්‍යයි එසේනම් උපහාසයට හැකිනම් හෝ හැකි නම් එයට අවස්ථාවක් ලබා දෙන්න ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
අපේ හාමුදුරුවනේ ව්දේශ රටක සේවය කරන අයට හොදද.
මේ චැනල් එක හුගක් වටිනවා.තෙරුවන් සරනයි..
Budusaranae! Magae hamuduruwanae. 🇱🇰
බොහෝම පිං 🙏🙏🙏🙏 අපේ ගුරු හාමුදුරුවනෙ
මම පිලිගන්නැ ඔය කතාව.මම වෙදෙක් නෙවෙ ඒත් මම ගාව හෙණරාජ තෙල ගැන ලියව්න පූස්කොල පොත් .තියනව.එත් ඔබ වහන්සේ කියන දේ ට හස් පසිම්ම වෙනස්.
Bohoma pin ඔබ වහන්සේට ඕමාන් සිට 🙏🙏
සැබෑම අවබෝධයක් ලැබුනා ස්වාමීන් වහන්ස.. ඒ කතාව අදට වඩාත් ගැලපෙනවා..දැනුවත් කිරීම ගැන ඔබවහන්සේට පින් සිදු වෙනවා...
මේ කතාව ඇත්තක් මන් දෙන්නෙක් ඉන්නව ඒ දෙන්න දැක්කමත් හිතේ පොඩි බයක් දැනෙනව නිකම් සුවර් නෑ වගේ 👍🙂
😂😂😂😂😂
samma sambudu saranai ape hamuduruwonea
Bohoma pin ape hamuduruwane
සාදු සාදු සාදු පින් වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...අපෙ හාමුදුරුවනේ මට පොඩි දයක් දැන ගන්න ඕනි..මන් ගොඩක් බුදුන්ට ගරුකරන කෙනෙක් ධර්මය ගොඩක් රකිනවා.මස් මාන්ස වලින් පවා වැලකිලා ඉන්න කෙනෙක්..හරිම ආසාවෙන් බණ අහනවා.ඒත් මන් බණ අහන දවසට මට නින්ද යන්නෙනෑ නින්ද ගියත් පොඩ්ඩක් හරි භායානක හීන.. ගෙදර ..ගමේ. මැරුන මිනිස්සු න් එක්කම මම එකට ඉන්නවා.. එහෙම පෙනෙන්නේ ත් භායනක වැඩ ක් කරනවා..මේ ක මට ලොකු මානසිකත්වය ක්. මන් රට ඉන්නෙ.. මොන වා උනත් අදටත් මම ඒ විදිහට ම ආසාවෙන් බණ අහනවා තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබෙවා
හාමුදුරුවනේ මම ඔබගේ සාරතී youtube channel එක බලන කෙනෙක් මේක අහම්බෙන් තමයි මට යූටියුබ් බලද්දි හම්බ උනේ මම මේ සාස්තරේට ගොඩාක් ඇලුම් කරන ගොඩක් ආදරේ කරන මේ සාස්තරේ අපේ ලංකාව තුළ ව්‍යාප්ත කරන්න ඒ වගේම හෙළ හෙළ වෙදකම පිළිබඳ ඉගෙන ගන්න ආස කරන ඒ වෙදකම ඉගෙන ගනිමින් යම් යම් දේ මිනිසුන් වෙත කරන කෙනෙක් . කතා කිරීමට අවශ්‍යයි ඔබ වහන්සේට පුළුවන් නම් අවස්ථාවක් ලබා දෙන්න .ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි.
ua-cam.com/video/JPF1rssOWyA/v-deo.html balanna..
ua-cam.com/video/JPF1rssOWyA/v-deo.html me link akan බලන්න
අවසරයි අපේ හාමුදුරුවනේ හෙනරාජ තෛලය හා රාජ තරංගනිය යන තෙල් වර්ග දෙනකම සුර දෙකකට දමා පැලදීමට සුදුසුද නැද්ද කියලා පැහැදිලි කරලා දෙන්නන ගොඩක් පිං ඔබ වහන්සේට
,,
මේ එක තෙලක් හරි ගන්න තැනක් දන්නවද ☹
රාජතරංගනී තියෙනවා ..මම එක්කෙනෙක්ගෙන් දාගත්තා..පුදුම බලයක් තියෙන්නේ
@@maxgames2838 කොහොමද ගන්නෙ
@@maxgames2838kohomada ganne
ඔබ වහන්සේගේ දුරකතන අංකය ලබාදෙන්න තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
Budu saranai godaka pin ape hamuduruwane
සියලුසත්වයෝ,නිදුක්වෙත්වා
ape hamuduruwane jana peedakari wanchakara adarmishta palakayan raten balayen pahakara denna,obawahanseta budubawa athwenawa.
Apa hamuduruwana matat oni sadu sadu sadu
තෙරුවන් සරනයි අපෙ සාදූ.මට උදඋකරන්න...
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ....... මම ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යාවක් ........ ඔබ වහන්සේගේ දැනුම ඇත්තටම වටිනවා...... අපිට පොත පතේ දැනුම තිබුනට විතරක් මදි ඔබ වහන්සේලාගෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා ..... ඔබ වහන්සේ බැහැ දකින්නෙ කොහොමද අපෙ හාමුදුරුවනේ ...... ?
theruwan saranai
Gdk pin ape hamuduruwane
Obawanseta sthuthiwantha wewa
Tharuwan saranai ape හාමුදුරුවනේ මටත් හිතට wadadana pasna ගොඩක් thiyanawa නමුත් monawage thelak භාවිතා කළොත් Hodda යන්න mata phdili na සතුරුකම් karana aya වැඩි නිසා තමා යම්කිසි kisi aykugean kodivina නිසා mamavidasa gathawa enne ලංකාවට awta පසුව mama oba whamnsa bhdakinna anna bala porththu wemi
අවසර හාමුදුරුවනේ රාජ තරංගනී තෙල ගැනත් පැහැදිලි කිරීමක් ඕනේ
Budusaranai
Mn aegame kenak mamath ape sadugen godak de dena gaththa oba wahanseta pin sidda wenawa budu sarani 🙏
Theruwan saranai ape guru swamin wahansa.
Deergau wewa Ape Hamuduruwane
Budusaranai ape hamudurueane
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
Tereuwan saranai ape suwaman wahanse rajatarangani divya raaja thela athi gunai eka pawichchi karana widiya ganai video ekak karanna ape hamuduruwane .
pin ape hamuduruwane
teerouwan saranai apae suwamin wahansa mata denaganna oni dulak aetulatin budu kutiyak sekasimata kam natida natinm deulak pitin sediya utouda
රාජ තරංගනී සහ හෙණ රාජය එකට පැළඳුවොත් හොඳයිද? ප්‍රයෝජනයක් තියෙනවද?
හාමුදුරුවෝ ගාව මෙ ඔක්කොම තියෙනවා ද අපෙ හාමුදුරුවනෙ ♥️🥺
අවසරයි පොඩි හාමුදුරුවනේ කගවේනා අගක් කොහෙන්ද
Ape hamuduruvane henarajen theiyoru valin vage bahirawayan evath karanna puluwanda
ape haro.. e thelata ganne monawada kiyala denaganna kemathi
Awasarai Hamuduruwane,
Me henaraja thele Bala bidinna puluwanda? Puluwannam kohomada?
Theruwan saranai
Milinda Rajapakse