"තමන්ගේ කෙනෙක් මැරුනොත් ඔබ ලෝකයේ කොහේහිටියත් කිල්ලට අහුවෙනවා."

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 61

  • @wmpriyadarshani
    @wmpriyadarshani 2 дні тому

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුස වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @allwithdj1532
    @allwithdj1532 3 роки тому +5

    මෙය මගේ මතයක් පමණයි.ඔබ වහන්සේ කියන පින් දීම සම්බඳවනම් සීයට සීයක්ම එකඟවෙන්න පුළුවන් ඒත් කිළි සම්බන්ධව බැලීමේදී මට ගැටලුවක් ඇතිවිය මන්ද කිළි යනු විෂබීජ නම් විෂ බීජ මානසිකව බල පාන්නේ කෙසේද ලේ නෑ කම මත විෂබීජයක් දුර සිටින කෙනෙකුට බලපාන්නේ කෙසේද නැතිනම් කිළි යනු භෞතිකව නොපවතින රින විශ්ව ශක්තියක්ද කරුණාවෙන් පහදා දෙන්න තෙරුවන් සරණයි.

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 2 роки тому +3

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏💜 ඔබ වහන්සේ මෙවන් අතිශය සංකීර්ණ ගුප්ත විද්‍යාත්මක සිද්ධාන්ත පිළිබඳව ඉතාමත් තර්කානුකූලව, සරල බසින් ඉදිරිපත් කිරීම පිළිබඳව ගෞරව පූරකව ස්තූතිවන්ත වෙමි ! 🙏☸️එහෙත් පසුගිය දිනයක මෙම වැදුම් කිල්ල පිළිබඳව ඉන්දියාවේ දී සිදුවුණු ඉතාමත් සංවේදී සහ අභාග්‍යසම්පන්න පුවතක් මා හට සමාජ මාධ්‍ය තුළින් අසන්නට ලැබිණි...😪"එනම් ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ පිහිටි ඉතා දුෂ්කර ගම්මානයක එක්තරා කාන්තාවකට එරට ග්‍රාමීය රෝහලකදී දරු උපතක් සිදු වී ඇය නැවත නිවස බලා පැමිණි විටදී, ඇයගේ ස්වාමියා නැතහොත් එම දරුවාගේ පියා විසින් ඇය වැදුම් කිල්ල නිසා අපවිත්‍ර වී ඇති බව පවසා ඇයව හා ඇයගේ අළුත උපන් බිළිඳාව එකඳු වරක් හෝ මුණ නොගැසී එම නරුම පියා විසින් තම බිරිඳව සහ දරුවාව ඔවුන්ගේ නිවසට මදක් ඈතට වන්නට පිහිටි ගවමඬුවක මාස 2ක් යනතුරුම ඉතාමත් අමානුෂික ලෙසින් රඳවා තබා පසුව එම මාස 2 සම්පූර්ණ වූ පසු නිවසට කැඳවාගෙන ඒ අයුරින් ඉතාමත් ශෝචනීය සහ අවිඥාන වන්ත ලෙසින් බමුණු මත වලට වහල් වී කටයුතු කළ ආකාරය පසුගියදා සමාජ මාධ්‍යවල දැඩි ආන්දෝලනයට තුඩු දුන් කථා පුවතක් විය.." මෙය විද්‍යාත්මකව සහ සදාචාරසම්පන්න අතින් දියුණු ලෝකයක කිසිසේත්ම අනුමත කළ නොහැකි කරුණකි...‼️ මෙවන් කෲර අමානුෂික සහ උපහාසාත්මක දේවල් ලංකාව තුළ සිදු නොවෙනා බව සැබෑව...😇 එහෙත් මම මෙතෙක් වෙලා කියන්නට උත්සාහ කළේ කිළි හෝ වේවා/ හදි හූනියම් වැනි ඇතැම් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හෝ වේවා...! 🙄එවන් භූත විද්‍යාත්මක දේවල් අප ජීවත් වන 21 වැනි සියවස තුළ විද්‍යාත්මක (Para Normal) පදනමකින් හෝ මානුෂවාදී සදාචාරසම්පන්න පදනමකින් යුතුව හෝ අප හට තරයේ විශ්වාස කිරීම හෝ ඒවා අනුගමනය කිරීම පිළිබඳව එක්වරක් නොව දස දහස් වාරයක් නැවත නැවතත් සිතා බැලිය යුතු ය යන කාරණය විතරමයි...‼️මන්දයත් එවැනි ඇතැම් ගුප්ත විද්‍යාත්මක න්‍යායන් කෙරෙහි පවත්නා විද්‍යාත්මක සත්‍ය /අසත්‍යතාවය සහ සදාචාරසම්පන්න බව පිළිබඳව තවමත් හෙළිකරනොගන්නා ලද ප්‍රශ්නාර්ථයක් මිනිසුන්ගේ සිත් තුළ ගතානුගතික උභතෝකෝටිකයන් ලෙසින් ඉතිරි කර ඇති නිසාවෙනි...‼️තෙරුවන් සරණයි ඔබ සියල්ලන්ටම 🙏💜✨☸️

    • @thusharawewalapanditha5455
      @thusharawewalapanditha5455 Рік тому

      ඉන්දියාවේ පුද්ගලයා කල ඒ අමනෝඥ ක්‍රියාව හෙලා දකිනවා ඒ වගේම ඔබේ ප්‍රකාශය සමගත් එකග නොවෙමි එයට හේතුව මේ 21 වන සියවස කියලා යක්කු පෙරේතයෝ මිනිස්සුන්ට නපුර නොකරන නිසා මේ ශාස්ත්‍ර අවශ්‍යයි
      ඔබ කියන ලෙසට 21 වන සියවස කියලා ඒවා බැහැර කල නොහැකියි

  • @chandanihettiarachchi2280
    @chandanihettiarachchi2280 Рік тому

    බුදු සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🏽🙏🏽🙏🏽

  • @nurajmaduranga
    @nurajmaduranga Рік тому

    ඔබ වහන්සේගේ හැම වැඩසටහනක්ම වගේ ඉතාම කැමැත්තෙන් නරඹන්නේ. මමත් පෞරාණික ශාස්ත්‍ර වල න්‍යායාත්මක පදනම ගැන ගවේෂණය කරනවා. ඉතින් ඔබ වහන්සේගේ විග්‍රහයන් මට නම් මහා සම්පත් නිධියක් වගේ දැනෙන්නේ. මහා පුස්තකාලයක් පරිහරණය කරන්න ලැබුණු අවස්තාවක් වගේ දැනෙන්නෙ. කුතුහලය නිසා බොහෝ දේ සොයාගියත් න්‍යායාත්මකව තර්කානුකූලව විග්‍රහ කරන අවස්තා බොහොම අඩුවෙන් හමුවුණේ. ඒ අතර ඔබවහන්සේගේ දැනුම් සම්භාරයත් ඒවා ඉතාම විශ්ලේෂණාත්මකව බෙදා දෙන ආකාරයත් ප්‍රසංසනීයයි.
    ඉතින් අපේ හාමුදුරුවනේ, මේ න්‍යාය ගැන නම් මගේ අදහස කියන්න තරම් මම මේ ශාස්ත්‍ර වලට තවම ආධුනික වැඩි බවයි මගේ හැගීම. අදහස් පළ නොකලත් දිගටම ඔබ වහන්සේගේ වැඩසටහන් සමග අපි රැඳී සිටිනවා. මේ දැනුම් ගඟ බෙදාහරින එක දිගටම සිදුකරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබවහස්නේට තෙරුවන් සරණත් දීර්ඝායුෂත් පතමි. ඒ වගේම පතන්නා වූ කාලයක පතන්නා වූ බෝධියකින් චතුරාර්‍ය සත්‍ය අවබෝධය වේවායි පතමි! 🙏🙏🙏

  • @bhanakadisanayaka1808
    @bhanakadisanayaka1808 3 роки тому +3

    100% ක්ම එකගයි අපේ හාමුදුරුවනේ

  • @samnthirenuka7554
    @samnthirenuka7554 2 роки тому

    මට ගොඩක් වටිනවා අපේ හාමුදුරුවන්ගේ කියපු diya

  • @harshagamage1824
    @harshagamage1824 3 роки тому +2

    අපේ හාමුරුවනේ අපේ විවාහයෙන් පස්සේ ඒ නෑදෑකම කේසේ බලපායිද බුදුසරණයි

  • @everythings7026
    @everythings7026 Рік тому

    Oba wahanse therum karapu dey saththa kiyala thamai mama mage danuma Anuwa dakinne. Ape ley badema thamai Asata penena lokaya thulath Asata nopenena lokaya thulath kriyathmaka wenne. Oba wahanseta pin sidda wewa....

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 Рік тому

    මෙතැනදී ආසන්න ඥාතීන් .අතර.සිතුවිලි.bediimak.තියෙන නිසා මෙසේ .කිල්ලක්.සිදුවනවා .වියහෙකි නෙඩ.අපෙ.හාමුදුරුවනෙ..තෙරුවන් .සඅරනෛ

  • @priyanganiedais6695
    @priyanganiedais6695 3 роки тому

    Teruwan saranai පින්වත් හාමුදුරුවනේ ...e akarayen waram tiyana aya..koi akarayenda katayuthu karanne...bohoma pin පින්වත් obawahanseta ....යහපතක් වේවා

  • @rgrkanchana4615
    @rgrkanchana4615 3 роки тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ ට ජාති ජාතිත් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @avinduhiran2798
    @avinduhiran2798 3 роки тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..🙏🙏

  • @malshanpathum4873
    @malshanpathum4873 2 роки тому +1

    අපේ හාමුදුරුවනේ දෙවියන්ව පහදවාගන්න පහන් පූජා තබන විදිය ගැන වීඩීයෝ මාලවක් කල හැකිනම් බොහොම වටිනව.. 🙏🙏🙏

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 роки тому

    සහතික ඇත්ත මේ කියන දේවල්

  • @asindudilshan5394
    @asindudilshan5394 3 роки тому +1

    Eka aththa

  • @dhamvijaya5935
    @dhamvijaya5935 3 роки тому

    ඉතා වැදගත් පහැදිලි කිරිමක්.හරිම විද්‍යාත්මකයි තෙරුවන් සරණයි

  • @gaweshakaya8329
    @gaweshakaya8329 3 роки тому

    ඉතාම වටිනා කාරනාවක් ස්වාමීන්වහන්ස

  • @nadeeshbro...7833
    @nadeeshbro...7833 3 роки тому

    බුදුසරනයි 🙏

  • @kqmqnilianarachchi4811
    @kqmqnilianarachchi4811 3 роки тому

    No danna boho de danagaththa ape hamuduruwane tharuwan saranai oba wahanseta 🙏🙏🙏🙏

  • @Oldisgold-h1g
    @Oldisgold-h1g 2 роки тому

    කිල්ල කියන්නේ මොකක්ද කියන්න අද තමයි අපේ හාමුදුරුවන් වහන්ස මම දැනගත්තෙ ..ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @NADUNCHATHURANGA-m7e
    @NADUNCHATHURANGA-m7e 4 місяці тому

    Oba wahansewa hamabenne komada

  • @shewonWikramasinhage
    @shewonWikramasinhage 6 місяців тому +1

    හාමුදුරුවනේ එතකොට අපි යන්ත්‍ර යක් දැම්මහම කිලි වලින් ආරක්ශා වෙනවනෙ.එතකොට අපිට ඉතා ලගින් නෑදෑවෙන කෙනෙක් කොටහලු උනොත් ඒ කිල්ලට අපි අහුවෙනවනෙ .ඊට පස්සෙ අපේ යන්ත්‍රයේ බල බිදෙනවද හාමුදුරුවනේ

  • @dineshkumara9596
    @dineshkumara9596 3 роки тому

    ඉඩමකට ආරක්ෂාවක් කරන්න කියලා දෙන්න.. අවසරයි🙏

  • @jayanthathunga6864
    @jayanthathunga6864 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamodeheshan9018
    @chamodeheshan9018 3 роки тому +1

    mamage nendage le ne kamath kili valata balapanavada ape hamuduruvane

  • @smcey3566
    @smcey3566 3 роки тому +2

    අපේහාමුදරුවනේ, ලේ නෑ යන් ලෙස දෙමාපියන් ඇරුණුකොට කිල්ලෙහි බලපෑ මක් ඇති වන්නේ කුමන නෑ දෑ යන් සහාද, ඒසේ ම විවාහයෙන් පසුව එම සම්බන්ධතාවය මත එය කෙසේ බලපායිද?

  • @beautytips2695
    @beautytips2695 2 роки тому

    Ape hamuduruwane hisaradayata bahet telak hadana hati kiyala dennako obata pin

  • @SampathBandara-l4g
    @SampathBandara-l4g 3 місяці тому

    ඔබ,වහන්සේගේ නම්බර් එක ලැබුනානමි මටකතා.කරන්න පුලුවන්.මට.අසයි.මූනගැහෙන්න.

  • @mobilytamra4270
    @mobilytamra4270 Рік тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷

  • @anuranishantha2632
    @anuranishantha2632 Рік тому

    අපෙ හමුදුරැවනෙ හරිම පැහැදිලියි මට ටිකක් දැනගන්න දෙයක්තියනවා නම්බරය එවන්න පුළුවන්ද අපෙ හාමුදුරුවනේ පින්සිද්ද වේනවා බුදුසරණයි

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 2 роки тому

    🙏🙏🙏

  • @ssrathnayakee7527
    @ssrathnayakee7527 2 роки тому

    ❤❤❤❤🕊️🕊️🕊️🕊️🕊️

  • @thilansasanka1577
    @thilansasanka1577 3 роки тому

    Phychology wala tiyana telipathi mita samana deyak. Oba wahansege gena hera dakvima sathyai

  • @dimuthusilva-gd3rg
    @dimuthusilva-gd3rg Рік тому

    හාමුදුරුවනේ ඔබවහන්සේ සම්බන්ධ කරගන්න නම්බරයක් ලබාගත හැකිද

  • @jandrajandra1554
    @jandrajandra1554 Рік тому

    අපේ හාමුදුරැවනේ මට යම්බලවේගයක් තියේනවා මට ඒක හරිගියේ නැතිනිසා මම රට ආවා ලංකාවේ මලගේයක් දරැකිල්ලක් වුනෝත් මගේ වැදුම් මට නොදනි නතර වේනවා දින හතලිස්පහ ගතවුනාට පසුව මට නොදනීම ඒකපාරම නොසිතු වලාවක ඒය ඇගට තදින් ඒනවා හබයි මස් මාංශ ආහාරයට ගන්න හිතදේන්නේනැහ බිත්තරදාපු ආහරයක්වත් කන්න හිතේන්නැහ බිත්තර කන්න තුන්පාරක්විතර අවුරැදු හතර හමාරටම කන්න හිතිල ලගට ගියාම හිතුනා ච්ක් මේපව අනුන්ගේ දේ මට ඒපාකියල ලගටම අතගියත් අතගැවේනැතුව අත අයින්කලා ඒ ත් මම මස් මාලු බිත්තර පිලි හදල මේඅයට කන්න දේනවා වැරදිලාවත් කැවුනොත් පිලිපීනි කලවම් කරල තිබුනොත් දිව තුවාල වේනවා මේ ගේදර අයත් ලුනු නොබලා කොහොම උයල දුන්නත් කරබන කනවා ඒඅය දන්නැහ මම කියල තියේන්නේ මස් කැවොත් ලේඩවේනවා කියල තමා අපේ හාමුදුරැවෝ විස්තර දනගන්න කැමතියි කිවනිසයි මම විස්තර දැම්මේ ඔබවහන්සේට තේරැවන් සරනයි

  • @jayanthathunga6864
    @jayanthathunga6864 Рік тому

    Ape හාමුදුරුවෝ api වරමක් laba ganna කොහොමද

  • @janakashamila1805
    @janakashamila1805 2 роки тому

    අපෙ හාමුදුරුවනේ එහෙම නම් යම්කිසි පිං කමක් කලහම අපි සියලු දෙවි දේවතාවන් අනුමෝදම් වේවා කියල පතනව... ඒ වගේම අපි කෙනෙකුට උවවු කලහම ඒ අයත් පිං දෙනව එතකොට ඒකෙ බලපෑම කොහොමද

  • @avinduhiran2798
    @avinduhiran2798 3 роки тому +2

    මේ විදියට මාස තුනකොට හෝ දවස් 49කට කිල්ලකට හසු උනාම.. ඒ කිල්ල හර්ණය කරන්න පුළුවන් ද හාමුදුරුවනේ.. නැත්තම් ඒ නියමිත කාලය සම්පූර්ණ වෙනකන්ම ඉන්න ඕන ද..??

  • @silvarukmal2213
    @silvarukmal2213 3 роки тому

    අවසරයි අපේ හාමුදුරුවනේ 🙏
    මා හට කිලි පිළිබදව ගැටඵවක් නිරාකරනය කර ගැනිමට අවසර 🙏🙏🙏🙏
    දේවාලයක් කරන කානෙක් ගේ බාප්පා මිය ගියොත්(තාත්තා ගේ එක කුස උපන් සහෝදරයා) දේවොලට වඩින ඥාති දේවතා වහන්සේලා ගේ දරුවෙක් නම් මිය ගොස් ඇත්තේ ,වරම් දරුවා ට හා දේවොල ට කොපමණ කාළයක් කිලි බාලපානවා ද?

  • @thilinimaheshika4425
    @thilinimaheshika4425 Рік тому +1

    මගේ ඇගෙ තිබහ දෙයක් අයින් කර.කිලී ගෙදර යන්න එපා කිවුවා .කීලී ගෙදරින් ගෙනපු කැම කැවමත් කිල්ලක්.ද .

  • @d.d.apriyadarshana8154
    @d.d.apriyadarshana8154 2 роки тому

    Oba wahansege phone number eka denna puluwanda

  • @samanwijeratne186
    @samanwijeratne186 9 місяців тому

    අවසරයි හාමුදුරුවනේ 🙏
    දුර ඉන්න ඥාතීන්ගෙන් මරණ කිල්ලට අමතරව වැදූ කිල්ලක් උනොත් ඒකත් බලපානවද ?ඒක බලපාන්නෙ ලේ ඥාතීන්ගෙන් විතරද?ඒ ගැන පහදා දෙනු මැන හාමුදුරුවනේ.

  • @aaelasadu2755
    @aaelasadu2755 2 роки тому

    Nidahan gaddi bahirawayata mona karalada ganna eyawa alawalada ganna

  • @ශිවශක්තිසුවඅරන

    අපේ හාමුදුරුවනේ මරන කිල්ලක් ගෙදර දේවාල බුමියක් තුල උනොත් මාස කියක් දේවාල වසන්න ඔනද කිලි ඉවත් කිරිමක් කර දේවාලය අරින්න පුලුවනිද අපේ හාමුදුරුවනේ පහද දෙන්න

  • @ruwankumara8424
    @ruwankumara8424 3 роки тому

    Hamuduruwane sambanda wenna kohamada

    • @nishanthip4120
      @nishanthip4120 3 роки тому

      Hamuduurwane mama gambara appachchita teyana pahana parat pahana atra dura Ade 8,marnak geniyama kilata ahweana Nisa din 7 waha pirisedukota nawata pattukaranawa,denpata pahan teyane kaha waturen pirsedu Kara awtat esala,maranak genkota balapamateyda

  • @NADUNCHATHURANGA-m7e
    @NADUNCHATHURANGA-m7e 4 місяці тому

    Karana kisima dwyak haei yanna hamaduruwane mokadda ekata karanne

  • @asindudilshan5394
    @asindudilshan5394 3 роки тому +1

    Hamudurunwa sambnda wenne khomada

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 3 роки тому

    ලේනැයන් නොවන කෙනෙක් මගෙ හස්බන්ට අැගට ෙවලා එයාට කන්න දේවල් සහ අැදුමි දිල පින් දිල පිටත් කර හැරියා අපෙ හාමුදුරැවනෙ

  • @nithumvihansa4863
    @nithumvihansa4863 3 роки тому

    දරුවෙක් ඉපදුනාම ඒකත් කිල්ලක්ද හාමුදුරුවනේ.
    කිල්ල කොච්චර කල් තියෙනවා ද

  • @hasithachamal387
    @hasithachamal387 3 роки тому

    එත කොට හමුදුරුවනෙ දෙවිවරු නචි නෙවෙයිනෙ

  • @vennanda7747
    @vennanda7747 Рік тому

    හාමුදුරුවනෙ මං පන්සලට ආවා දියවැඩියාවට හදපු බෙහෙත ගන්න ඒ බෙහෙතෙ මිල රුපියල් පහලොස්දායි කියල මං දැනන් හිටියෙ එතන හිටපු සාලිය කියල කොල්ලෙක් ඒක විසිදාහකට විකුනන්නෙ මේ බව ඔබ වහන්සේ දැනුවත්ද? දැනුවත්නම් ගැටලුවක් නෑ.

    • @sarathee1792
      @sarathee1792  Рік тому

      ganana hari

    • @vennanda7747
      @vennanda7747 Рік тому

      එහෙමයි..🙏🙏🙏

    • @smadushanka6689
      @smadushanka6689 6 місяців тому

      මේ හාමුදුරුවෝ ඉන්න පංසලේ ලිපිනය කියන්න

  • @malanimalani2802
    @malanimalani2802 Рік тому

    Ane.hamuduruwane.kisima.kenakuta.imna.ba.leda.karadara...onawahamse.hamuwimata.vidijak.na.phom.weda
    Na.karunakara.kiyanna.beheth.karana.dina.godakpin