Sahanayak danna hetapeyaw dan masa keeyada benduwata wattapu ratak samaharakunta taranna naha malemawata jaya peta jaya labaawa apa janapate tumata jayan jayama wewa budusaranai
Peththatama katawath Nika denna epa pasal upakaranawala Mila Adu karanna aswesuma thiyena daruwange thaththa LA godak Aya mathdravviya pavichchi karanawa
Sally thiyana janathawata sana denna onay ne a minussu gannath onda ne anika yamkisysana denwa kiya ema ekakma sana illannarakai nidas addayapanayasa nidas saukkya labadenawa owath labagena rata weuwen apimonawada karala thiyenne okkoma pinata balaporuthu wenna ondane
Okkotama denda one.eunata ohoma hari dena ekata sathutu. Wenda hisa karapu rataka ohoma hari dena eka loku deyak.loke hema ratakam innawa amaruwen jiwithe geniyana aya..e rawal wala eyata denakota anith aya kegahanne apitah one kiyala..
අනේ කොච්චර සතුටුද හැමෝටම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ❤❤❤❤❤❤
අපේ ජනාධිපතිතුමාට බුදුසරණයි 🙏🙏🙏
බුද්ධිමත් ජනතාව ❤❤❤
අපේ රටේ මිනිස්සු පව්.
දරිද්‍රතාවය පතුලටම
හැමදාමත් මෙහෙම
දුක් ගැනවිලි කරන මිනිසුන් නොව ඇති හැකි මිනිසුන් බවට
පත්වන ආණ්ඩුවක්
බවට මේ ආණ්ඩුව පත්වනු දැකීම අපේ ඒකායන අරමුණයි.
එකනම් ඇත්ත කතාව රට වැසියන් සියලු දෙනාටම ජිවත් වෙන්න පුලුවන් වැඩ පිලිවලක් කරන්න එදිනෙදා රස්සාව කරන මහජනතාව පවා ජිවත් වෙන්න ඔනෙ නිකම් දෙන්න එපා සියලු මහජනතාව රැකගන්න ජනාධිපතිතුමාගෙ යුතු කම
පාසැල් උපකරන නිෂ්පාදනය කරමු.
අස්වැසුම ඇති දරුවන්ට පමනක් සහනය ලබාදීම මූලික පියවරක් පමනයි, බොහෝවිට නිවැරැදි දත්තයන් ලබාගෙන ලබන වසරේ සිට බොහෝ දරුවෙන්ට මෙම සහනය ලැබෙතැයි ව්ශ්වාස කරමු, පොත් ආදියේ මිල අඩුවකුත්..
අස්වැසුම හිමි දරුවන් විතරක් නෙවෙයි නෙ ඉස්කෝලේ යන්නේ...හැම දරුවෙක්ටම සාධාරණය වෙන්න පාසල් උපකරණ වල මිල අඩු කරන්න....දරුවො ඔක්කොටම එක ලෙස සලසන නායකයෙක් විය යුතුය ඔබ අනුර සහෝදරයා
පහුගිය ආන්ඩුවලින් කරන කුනුහරපමයි මුනුත් කරන්නෙ රටේ ම දරුවො එකයි මිනිස්සු ඉල්ලන්නේ පිනට ආදාරනෙමෙයි සහනාධාර දියයුතු අය හොයා බලා හරි විදියට දෙන්න මිනිසුන් කියන්නේ මිල අඩු කරන්න ඕනි කියල ඒකනෙ විය යුත්තේ
Iwasanda tikak okkotama idiriyedi. Ethuma denawa.den oya denne amaruma Ayata..
@@IshankaIshanka-m4wmaha benku adipithi
ජනතාවට තව තව සහනාධාර ලැබෙිවි මාලිමා රජය මගින්.
මාලිමාවේ පාලනය ක්‍රමානුකූලව ජනතාවට සහන දෙනවා
පාසල්උපකරන.සියල්ල.
ලංකාවෙ.නිස්පාදනය.කර.
සහනාදාරවසයෙන්.බෙදා.දෙන්න.වැඩපිලිවලක්.සදහා.හැමෝගෙම.උනන්ද.වි.සාර්තක.කරගූනිමට.වැඩපිලිවලක්.ඉදිරීයෙදි.ඉටුවෙවා.රඡයට.ඡයවෙවා.
බඩුමිල හොදටම අඩුකලානමි.ඇති.නිකම්ම ඕනෙ.නැහැනෙ.අනිත්.අයට මොකද වෙන්නේ
ඔහු සැබෑ රජෙක් ......❤❤❤❤❤❤❤
😂😂😂😂😂😂😂😂😂😂😂Aswesum dunne kaud
@@චූටිපැන්චා-ඩ5ළඋඹද...?
@@dnatapaththu2093මිනිස්සු අස්වැසුම ගන්න තැනට පත් කරේ කවුද...? 😂😂😂
@@චූටිපැන්චා-ඩ5ළ උඹේ අම්මගෙන්ද...? 😂
අපිටනොමිලේඑපා
පාසල්උපකරනමිලඅඩුකරන්න
කොහොම උනත් මිනිස්සුන්ගෙ ගිණුම්වලට මුදල් බැර කරන ක්‍රමවේදය ඉතාමත් අගය කළයුතුයි. මොකද මිනිසුන් ග්‍රාමසේවක සමෘද්ධි නියාමක දිසාපති කන්තෝරුව වගේ තැන්වලට එන්න කියල මිනිස්සුන්ට වදදීල රස්තියාදු කරවල අරූගෙ මූගෙ සහතික අත්සන් සහතික කිරීම් වගේ අනවශ්‍ය පීඩා නොකර මිනිසුන්ට
බැංකුව හරහා මුදල් ලබාදීම ඉතාමත් අගය කළයුතුයි.
ඒවගේම බැංකුවලටත් නීතියක් දැමිය යුතුයි මිනිසුන්ගේ මුදල් ගැනීමේදී කාඩ්පතින් සෑම වරකටම රුපි: 5.00 ගානෙ නොගැනීමට. ඒක තනිකර මංකොල්ලයක්. මේසඳහා අදාල අංශ බලධාරීන්ගේ අවදානය යොමුකරන්න...
අපේ වීරෝදාර නායකයාට ජය වේවා
anuraputa.oyanamratata.sampathkmaee budusaranae
අපේ කාලයේ ආණ්ඩුවෙන් කිසිම සහනයක්බනෑ...
ලංකාවේ තිබ්බ පොත් කර්මාන්තය සම්පූර්ණව බිමට සමතලා කරලා දැම්මා අපි පොඩි කාලේ අපේ ගම්පළාතේ හැමතැනම හැම ගෙදරකම පොත්කරු මාන්තය දියුණි අම්බලන්ගොඩ පළාතේ ඉතින් අපි ඒ ගෙවල් වලට ගිහිල්ලා තමයි පොතක් ගත්ත ඉස්කෝලෙකට යන්න අද සාමුලින්ම ඒ ගම්මා ගම ගමේ පොත් කර්මාන්තය නැත්තටම නැතිවෙලා ගියා ඒවට උන දෙයක්වත් දන්නෑ මොකද අපේ රටේ ඒවා දේවල් නිෂ්පාදනය කරපු දේවල් සම්පූර්ණත් ලොකු ලොකු ව්‍යාපාරිකයන්ගේ අතට ගිහිල්ලා තියෙන්නේ චීනෙන් ඉන්දියාවෙන් හැමතැනින්ම පොත්පත් ගෙන්නනවා කරන අපි පොඩි කාලේ ඒ ගමේ සම්පූර්ණව පොත්කරු මාන්තයේ කරන් ගියේ ඒ මිනිස්සු ජීවත් උනේ දරුමල්ලො හැදුව ඒවගෙන් ඉතින් ඒවා එන්න අබා අභාවයට ගිහිල්ලා තියෙන්නේ තිබුණේ දැන් නං හොයාගන්නවත් නෑ ඒ වගේ ගෙයක් පොත් කර්මාන්තය කරන කවුරුවක්වත් ඔන්න අපේ රටට වෙච්ච දේවල් රට පාලනය කරපු ඇති. එන එන ඇමැතිගොල්ලෝ රට විනාශ කරපු එක තමයි කරේ කීදෙනෙක් ජීවත් උනාද ඒ කර්මාන්තයෙන් දැන්වත් ඕව නතර කරලා කරුමාන්තයට පොත්පත් හදන්න ගම්මෙල්ට ආයි යළිත් පොත් කඩදාසි ලබා දුන්නනම් ඒ දේවල් කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා චීනෙන් ඇය මේන් හැම තැනින්ම පොත් ගෙන්නන්නැතුව මේ කාලකන්නි දේශපාලකය හැමදාම කරේ මේ රටේ විනාශ කරපු එක
නිකං ඉදලා කන්න සහ දුප්පත්කම මේන්ටේන් කරන්න දිගට හරහට සල්ලි නොදී ජනතාව නගා සිටවන්න දීර්ගකාලීන වැඩසටහනක් ක්‍රියාත්මක කලයුතුයි. අනික යමක් තියෙන මනුස්සයට ටැක්ස් තව වැඩි කරලා නැතිකෙනාට බෙදලා දෙනඑක නෙමෙයි සිද්ද වියයුත්තේ.
පැන්සල්, පොත් , ඉරේසර් , අඩි රූල, drawing පොත, පාට පෙට්ටි අත්වැඩ වලට ගන්නන උපකරණ ලංකාවේ මම නිෂ්පාදනය කර යුතුය.
ප්‍රමිතියක් ඇතිව මේ සියල්ලම ලංකාවෙම නිෂ්පාදනය කර දරුවන්ගේ ඉස්කෝලවල භාර දුන්නා නම් මේ ප්‍රශ්න කිසිවක් නැත.
ලාංකිකයන්ට දුන්නත් එකයි නැතත් එකයි. හැමදාම අඳෝනාව පමණයි.
කවුරුවත් හරියට බදු ගෙවන්නෙත් නෑ. රටකට අනිවාර්යයෙන්ම බදු අවශ්‍යයි.
සෑම පුරවැසියෙක්ම බද්දක් කියවිය යුතුයේ නැතුව නම් රජයක් කරන්නරිය.
දියුණු රටවල් වල ඒ සිස්ටම් එකයි තිබෙන්නේ.
ලාංකිකයන් නිකං කාලාම පුරුදු වෙලා නිකම්මමයි ඉල්ලන්නේ රටට හෙන ගැහුවත් කමක් නෑ.ලැජ්ජයි.🤮
ඉදිරියට පාසල් වලටම මේවා භාරදිය යුතුය. හොඳක් කරත් ගුණයක් නැති ජාතියක්.🇩🇪🇩🇪🇩🇪
කියලා වැඩක් නැහැ
නිෂ්පාදනය කරමු.
මුදල නැතුව පොත් දෙන්න පුළුවන්නම් වටිනව පොත් වලට සල්ලි වැටුනට ඒ මුදල් පියාගෙ බේබදු කමට යට වෙන්න පුළුවන්
සියලුජනතාවට
ලමයි කාගෙත් ලමයි බලපල්ලා පාෂල්පොත් කාටත් එක සමාන දුන්නා නිල ඇදුම් දුන්නා කාටත් එ අස්වැසුමද මොකක්ද මමදනිනැ එක තියෙන අයටම තියෙනවා අන්තිම නැතිඅයටනෑ ගිහින්බලලදිපල්ලකො ඉන්න නිලදාරිත් එවගේ ආනිඩූවදන්නැ ඉන්න නිලදාරිහොයලා දිපලිලකො
ජනාධිපතිතුමෙනි අසරන දුප්පත්ම පවුල්වට දිමනා දෙන්න, සමහරු කියනවා හැමෝටම එක විදිහෙ බෙදිලා යන විදිහට කරන්න කියලා, නැ නැ අවශ්‍ය අයට පමනක් දෙන්න,
IMF එකෙ කොන්දේසික් තමයි පාසල් උපකරණ වලට වැට් බදු ගහන.එක .රනිල් ගිය අවුරුද්දේ එ කොන්දෙසියට එකග වෙලා අත්සන් කලා .මෙ රජය සාකච්ඡා කලෙ වැට් බදු පාසල් උපකරණ වලින් ඉවත් කර ගන්න .IMF එක එකට එකග උනෙ නැ .එකයි මෙහෙම 6000 ක මුදල දෙන්න රජය තීරණය කලෙ .
අනේ මමනම් මේවට විරුද්ධයි
. මිනිස්සු හිගන්නො කරන්න එපා....
ඇයි විව්ස් හිගාකන්න මේ වගේ වැඩ කරන්නේ.. මේ ජරා මාධ්‍ය සංස්කෘතියත් මේ රටෙන් අතුගාලාම දාන්න ඕන.
අනුර ගෙදරින් ගෙනල්ලා බෙදලා නෙමේ. මේවා බදු ගෙවන පුරවැසියාගේ මුදල්
මේවා සමාජයේ මේ විදියට promote උනාම වෙන්නේ මේවා දිගින් දිගටම වැඩිවෙවී යන එක.
සහනාධාර ක්‍රමය මේ රටට ඔරොත්තුදෙන්නේ නැති තැනකට යනවා. ඊට පස්සේ එන කෙනා මීට වැඩිපුර බෙදන්න ගනී. මිනිස්සු තව තව බලාපොරොත්තු වෙයි. කෝමද අප්පා මේම රටක් යන්නේ ඉස්සරහට..
රජයෙන් දෙන දෙයක් ජනතාව ගේ බදු මුදල් වලින් කරන තාවකාලික සහනයක් දෙන දෙයක් ආවට ගියාට දෙන්නේ නැහැ අවශ්‍ය අයට පමණක් දෙන නිසා යමක් කර ගැනීමට පුළුවන් අය ටිකක් ඉවසලා ඉන්න බලන්න පසුව කාටත් පොදුවේ වෙනසක් ඉදිරියට සිදු කරයි ටිකක් ඉවසලා ඉන්න තරාහ ගන්න එපා.
ඇන්ටිජන් හොරාගෙ චැනල් එකටයි පke හිරු එකටයි මේව පේන්නෙත් නෑ.දැක්කත් උන්ගෙ චැනල්වල දාන්නෙත් නෑ. මාලිමාවට ජයවේවා.
ලංකාවේ ඡනතාව දැන ගත යුතුය රජයට කිසිම දවසක කිසිම දෙයක මිල අඩූ කරන්ඩ බෑඈඈඈඈඈ
අවුරුදු 75 රට කාපු හොරුන් මේ දුප්පත් මිනිස්සු ගන්න කවදාවත් හිතලා වැඩ කරලා නැහැ. හරිම දුකයි මේ මිනිස්සුන්ගේ. කතා අහනකොට .
උතුම් මනුෂ්‍යත්වය AKD❤❤
ape janapatitumani hadawatinma stuti obata jayasiri maha bodinnansege pihitai
Great work anura sahodaraya pin aiddavenava
රටක වටිනාකමක් හදන්න ක්‍රමය හදුනාගන්න. එක ගෙදරක ලමයට සහනයක් ලැබෙනකොට අල්ලපුගෙදර ලමයාට නැහැ. පාලකයෝ හිතනවනම් දැන් මුදල්දුන්න ලමයි ගොඩතමයි කියලා. ඒක විහිලුවක් බදු ,බදු ,බදු , මේවා ඉවත්කරන්න
අධ්‍යාපන ක්‍රමය සරල කළා නම් පොත්පත් උපකරණ ආදියත් අඩු කරන්න පුළුවන් නේ
😔
පුදුම අසාධාරණයක් කාට දුන්නත් එකයි කොටසකට විතරයි සහන හැමෝම ජිවත් වෙන්න හරිම අමාරැවෙන් අස්වැසුම තියෙන්නෙ තියන අයට
AKD ❤️❤️❤️
හඳ හාමී හැංගි හැංගි එබිල බලනවා.....
රංතැටියට කිරියි බතුයි පැණියි ගේනවා.....
Great stimulus package for the poor kids! They will remember that for ever.
👍👍👍👍
අනේ අපිට නම් ලැබුනේ නැහැ
Samaharakta mole naa
Shanayak thama nallu
Bankoloth wechcha ratak palanayata aran masa deken hama deyakma nikan denta baa
tikak iwasanta igena gantaaa 🙏🙏🙏
ගරු ජනාධිපති තුමනි දුප්පත් ජනයා වෙනුවෙන් කැපවීම ඉතා හොදයි දැනටමත් හුඟක් බඩු වල මිල අඩුවෙලා තියෙන්නේ ක්‍රමයෙන් ජනතාව ට සහන සැලසීම සිදු වෙයි හැත්තෑ හයවසරක් විනාශ කරපු රට මාස කිහිපයකින් ගොඩගන්න අමාරුයි එන අය-වැයෙන් ජනතාව ට සහන සැලසෙවි අපි රජය ගැන සුභ වාදී ව සිතමු
❤❤❤🎉🎉🎉
සහල් කිලෝ එකට රු.65/=ක් ටැක්ස් එක අඩුකරානම් දවසට සහල් කි 1.5ක කන පවුලකට රු 97/50ක් ඉතිරයක් මාසය ට රු2925 මාස දෙකට රු.5850/=ඉතිරි එහෙනම් සැම පාසැල් යනපවුලකට පොත් ගන්න නම්බුකාර ව්දියට පුලුවන් අනෙක් පාසැල් නොයන පවුලකට කුකුල් මස් බිත්තර මාලු කැල්ලක් කන්නතිවුන කාටවත් පින්දෙන්න ඔන නැ තමන්ගෙ මුදලින්
E tex eka adu karoth goviya amaruwa wetenawa
සැබැවින්ම අනුර රට හදනවා
❤❤❤
නංගිතවඑකෙක්හදපන්
තූන්දෙනාවෙන්න
අර රජයේ සේවකයාට රට හදල දෙන්න ඉක්මන්ට බංකොලොත් කරද්දි ඒ කට වැහිලා
රජයේ සේවකයන් ta පඩි wadi කිරීමක් තියෙන නිසා 6000/=දිය යුතු නැහැ කියලා අවංක රජයේ සේවකයන් pawa කියනවා .පාසල් පොත පත mila adukalanam වටිනවා
ජනතාවට එදා වේල කන්න දෙන්න bari වත්මන් jvp ජනපති ANRA ඇතුළු ආණ්ඩුව වහා පන්නා දමනු !!!
මොඩ කතා කියන්න එපා
Horun සහ පාස්කු praharakayin අල්ලන්න කියමින් මුළු රටේම බලය අල්ලපු වත්මන් jvp ජනපති ANRA ඇතුළු ආණ්ඩුව Ada කෙඳිරි ගාණ ගමන් Rilaw Allanawa දැක්කා නේද ? 😂😂
දැන් අනුරු කුමාර දෙන සහනාධාර ටික ඔක්කොම අරගෙන ගිහිල්ලා ලබන පාර හරක් වගේ ගිහිල්ලා ගහපල්ලා කතිරේ රට බේරගන්න කියලා අර නාකි හම්පඩ සෙට් එකට.....😂😂😂😂
Boruwen මුළු රටේම බලය අල්ලපු වත්මන් jvp ජනපති ANRA ඇතුළු ආණ්ඩුව හරිම upayasheeleewa බලහත්කාරයෙන් බොරුව නීතිගත කරමින් සිටිනවා 😂😂
3.45 කියන දේවල් අනුමත කරන්න
මම. කියන්නෙත්. පොත්. මිල.
අඩුකරන්න. අපිටනමි. මොකුත්. හම්බුනේ. නෑ. අපි. හෝමගම.
කොට්ඨාශයේ. හැමදේම. මිල. අධිකයි. කාට. කියන්නද.
රජයේ මුද්‍රණ සංස්ථාව 40% අඩුවෙන් තියෙනවා බලන්න
Labena ayava sathuto wenava , kumana paksaya awath pakshikainta pamanai labenne 😊
පිං දෙන්න අවශ්‍ය නෑ...රටේ සිදුවිය යුතු යහපත් දේවල් වලට පිං දෙන තත්වෙටම පහුගිය රජයන් පුරවැසියා අසරණ කරලා...
Dena Sahane denda Oni adyapanayata mulinma. Hoda wade hodai.🎉🎉🎉
Helmat karayata nikan dunnath sathutu wena akak naha
😢😢😢😢
අනුර සහොදරයට පිං දෙන්න එපා ඔිවා රජයේ දේපල දෙන්නේ.එහෙම නැතිව අනුර මහාත්තයා ගෙදරින් ගෙනල්ලා දෙනවා නෙවෙයි.
Hora kanne nathuwa karana ekata pin dunnata kamak na kalin ewun minissunge dewal hora kawane
යකෝ පිං දෙන්න ඕනේ තමයි අනිත් උන් වගේ හොරා නොකා මිනිස්සුන්ට සහන දෙනවට
ඕව චන්දගුන්ඩු ..කම්මැලියො හදනව. හැමෝටම එකවගෙ ස්ලකන්න ඕන.අරක්කු බොන මිනිහ ට හොඳයී.ඒකෙනුත් බීල මැරෙන්න පුලුවන්..
@@AyeshaAyesha-pc9jk පිනට කන්න දිලා තමයි මෙි රටට කෙලවුනේ.
@@NiviDabare-z7d රජයේ දේවල් පිනට කන්න දෙනවට ඔයා එකගද.
ජනහිතකාමී නායකයා❤❤❤❤❤❤❤❤❤
Hal 280 wata gannakota thamai ,kapatiya ,kohomada kiyala penne.
Sahanayak danna hetapeyaw dan masa keeyada benduwata wattapu ratak samaharakunta taranna naha malemawata jaya peta jaya labaawa apa janapate tumata jayan jayama wewa budusaranai
Yako patta horu kabasaniya korapu ratak meka.gaththe surapurayak newei.
Minissu kala beela hitiyane.Dang polimwala.
Ane Apita nam na labuna.danawanam hama lamakutama dannako.
Wisil ne balti witharai ape anura karanne
Denna tibba arun aurudu 76 rata kawe netnam
Gedarin genath nodunnath ethumage adahasak ne.nethinam raniltath denna thibunane.ehenam akd niyamai.anika uhu dannawa dupath ape nathi barikam.ubata bohoma pin.anek ayatath chans ekak lesa books wala mila ediriyedi adukaranna.ubathumata habai ewa api kiwauthu neha.welawata wei.obage hi bran eka gena api dannawa.ukata wedipura udapaninne thiyana ayamai.unta pachcha gahanna konda deep karanna unatharam salli .pasalak gawata giyama balaganna puluwan unge nethi bari kam.nathi ekata dena ekata adanawa.aththatama barikama penei niwes walata giyama.unge lait bil wathura bil gas walata masakata 10. 15 000 k yanawa.
මේවා නිකන් ගැලරියේ වැඩ.😂එතකොට මොකටද එහෙනම් uniform ඇදුම් දෙන්නේ ඔක්කොටම . ඒකත් අස්වැසුම කට්ටියට දෙන්න පුළුවන් නේ.දෙනවනම් ඔක්කොටම දෙන්න ඕනා නැත්නම් නොදී ඉන්න ඕනා.
මේ චැනල් එකත් හිරු දෙරන වගේමයි මම හොදට නෝට් කරා ආන්ඩුවට මොනවම හරි වැරද්දක් පටවන්න බලාගෙනමයි ඉන්නෙ.. කාගෙ හරි සල්ලි අරන් කෙබර දාන චැනල් එකක්.. උබල මොනව කිව්වත් මිනිස්සු දන්නව ආන්ඩුව නිවැරදි දිසාවට හෙමි හෙමින් යනව කියල 😂😂😂😂
ඇත්ත
Aurudhu 76 ...oya vage Dunnadha ???Yako Rata Bankruptcy karala Thibune...
Ape gedara daruwo7 denek iskola yanawa eyalatath ea6000 laba yanna
Me mic allana
Madhya sandarsana karayo lamayekuta
Pothak aran deela
Ethda?
Rajayata hamademe ekaparata karanath amoma ekaparata sathutu karanath baha, abai api dupath minisunghen patagamu, meka bankaloth karapu ratak
Godak kattiya mas ratthalama illanawa
Peththatama katawath Nika denna epa pasal upakaranawala Mila Adu karanna aswesuma thiyena daruwange thaththa LA godak Aya mathdravviya pavichchi karanawa
Helaputeobatabudusaranae
Ashadaranai .mewa .waradi dewal...denaekata ..denawa ..anithtt .ayata .nh ...
Godakma asarana ayata denawa kiuwe balagena giyama duppath ayata denna vidiyak ne thiyana ayatath sadaranayak. Karannalu
Barinam baha kiyanda.Rata bangoloth kare anura jvp kalliyai.Anura balagena inne ,podiminissuge chandaya.Anura honda ,kapatiwada karanne.Badumila wadi karala ,minissu tika kotasa sathutu karanda.
Danmma. Badu Mila au. Karanne. Ba
And karapu go kan harini gani mokatada gaththe
Sally thiyana janathawata sana denna onay ne a minussu gannath onda ne anika yamkisysana denwa kiya ema ekakma sana illannarakai nidas addayapanayasa nidas saukkya labadenawa owath labagena rata weuwen apimonawada karala thiyenne okkoma pinata balaporuthu wenna ondane
Honda dewl krnkotwth hondai kiyn nththe ai me minissu.rajayata badu mila adu krnn ba kiyl therenne ndd.janadipathita mila patha danna kiwwt wdk na
🤣
Ei yako kauruth karal ne kiyanne mun pottad poth path nomile dunne aurad
Okkotama denda one.eunata ohoma hari dena ekata sathutu. Wenda hisa karapu rataka ohoma hari dena eka loku deyak.loke hema ratakam innawa amaruwen jiwithe geniyana aya..e rawal wala eyata denakota anith aya kegahanne apitah one kiyala..
අපේ ජනදිපති තුමා ට ජේසු පිහිටයි ජය වේවා ❤❤❤❤❤
❤❤❤❤❤❤
Danmma. Badu Mila au. Karanne. Ba
❤❤❤❤
❤❤❤❤❤❤