Mathmaynanta budu sarani sathya wasayenma eth oba thumage vidiyo man balanawa eth awasanye kiyanawa recoding ekak karpu ekadda man danne na rata hoda athata ganna thawa masa 8 nawayak denna kiyala dan methuma meka me dina wakawanuwa kiyanna patan aran mulinm e kiwwa masa ganana hari wenna lagai eth thama kiyanne masa ata nawaya danna kiyalane mehema kochara kal kiyannada apith kamathi ratata hadak wanawa dakinna pahadili na aka nam budu saranai 🙏🏾🪷
Theruwen sarenai hela wedaduru Abeetha Weda Rajuni "Chirann jewathun chiran jewathun Aau Rakkanthu Aawedaa hela wedaduraneni ,""jaye sri jaye sri jaye sri ""
ශ්‍රී ලංකාවේ පාලනයට සත් පුරුෂ නායකයෙක් පත් වේවා!
දීර්ඝායුෂ ලැබේවා වෙද මහත්තයා ට
ඔබමයි අප මව්බිමේ දියසෙන් දීර්ඝායු වේවා .ඔබතුමාට මේ කරන උතුම් උත්තරිතර කියාවන් වලට ගොඩක් පිං. තෙරුවන් සරණයි
තොපිට පිස්සුද
තෙරුවන් සරණයී ඔබට රට වෙනුවෙන් කතා කරන ඔනම පුද්ගලයෙක් නම් ඔබ මාගෙ මිතුරෙකී ❤ මෙකයි කතාව සුපිරි. ජයවේවා 🇱🇰
"වරද නැසිය යුතුයි පුද්ගලයා නොනැසීය යුතුය් "
ජීවිතයට දර්ශනාවාදය🎉🎉🎉
ජයවේවා sir 🎉🎉🎉
තෙරුවන් සරණයී
@@mallicreations1146 thanks you too
🙏
ඔබතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා ❤️🙏
ඔබ තුමාට දීර්ඝායු වේවා. තෙරුවන් සරණයි. ඔබ තුමා තමයි අපේ එකම බලාපොරොත්තුව. මේ රට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපේ සීහ හෙළ පරපුර අවධි කරන්න. දියසෙන් මහ රාජානනි පෙරට එන්න. ඔබ තුමා එන තෙක් අපි නොඉවසිල්ලෙන් බලා සිටිමු.
තෙරුවන් සරණයි වෙදමහත්තය !!!
ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා ඔබයි මේ හෙළයේ මහා රජු
ඔබතුමා අප මව්බිමේ නායකත්වයට පැමිණි දිනට සිංහධජය යලි සැබෑම ලෙස ලෙලදේව් . දීර්ඝායු වේවා .....!
එක් අන්තයකට යන්නේ නැතුව මෙතුමා කියන දේ සිහි බුද්දියෙන් විමසන්න❤
❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏❤️❤️🙏🙏🙏
ඇත්තටම මොන තරම් බුද්ධිමත් ද මොඩ මිනිස්සු කොච්චර පවු කර ගත්තාද ඔබ තුමා කියන දේ තවම මිනිස්සුන් තේරුම් ගන්න බැහැ.. බුදු සරණයි ඔබ තුමාට
ඔබතුමා කියපු කතාව සම්පූර්ණ ඇහුවා. කියපු දේවල් ඔක්කොම ඇත්ත. ඔබතුමාට පින් සමාජය දැනුවත් රනවට
බොහොම පින් ගුරුතුමනි අවැසිම මොහොතකම නිවැරැදි මගපෙන්වීම් සියලු දෙනාටම ලබාදෙනවාට.ඔබතුමාගේ සියලුම ශ්ක්තීන් තව තවත් ශක්තිමත් වේවා අවැසි සියලු ශක්තිය ලැබේවා කරන්නාවූ සියලූම කටයුතු සාර්ථක වේවා. වෙහෙස නොම වේවා සියලු බාදාවන් දුරුපත්වේවා.සියලු දෙවියන්ගේ ශක්තිය ලැබේවා සියලුම දනාත්මක ච්ත්තප්‍රානීන්ගේ ආරක්ශාව ලැබේවා!
නිදුක් නිරෝගී දීර්ඝායූ වේවා තෙරුවන් සරණයි ඔබතුමාට ...
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි
ඔබතුමගේ සියලු ප්‍රාර්ථනා සපල වේවා.🇱🇰☸️❤️🙏🙏🙏
ඔබතුමා ජාතියේ පිනට පහළ වූ බව පෙනේ. මේ තරම් ලස්සනට වචන හසුරවලා හැම කෙනෙක්ම උතුම් ලෙස සලකලා මේ තරම් පැහැදිලිව ජනතාව අමතන උතුම් මිනිසෙකු හටද පිස්සු කියලා හංස වඩු ගහලා පෙරේත හොරැ ටික ආයෙත් රට කන්න ලෑස්තිය.ඔබ තුමාගෙ දැනුම් සම්භාරයක් සමග මේ රට පාරිශුද්ධ රටක් බවට පත් කිරීමට බලවත් රාවණා දෙවියන්ගේ ශක්තිය ආශීර්වාද රාවණා දෙවියන්ගේ ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය ලැබේවා. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ශ්‍රී ලංකා දේශයට ජනතාවට සතුට සැනසුම නීරෝගී භාවය ලැබේවා
උතුම්වු සමිබුදු සසුන රැකීමට වෙහෙස වන ඔබතුමාට තෙරැවන්සරනයි .
❤️🙏🙏🙏
තෙරුවන් සරණයී
ජාතියේ පිනට පහළ වූ ඔබතුමාට සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි .
ඔබ තුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි වෙදමහත්තයෝ ඔබතුමාට, දීර්ඝායුෂ ලැබේවා 🌷💗🙏🙏🙏💗🌷
ඔබතුමාට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !!!
තෙරුවන් සරණයි දෙවිපිහිටයි හෙළ පියාණනි ඔබතුමාන්ට 🙏🙏🙏❤️
Niyamai pahedilikirimak oba thumata jayawewa. ❤️🌹👍🙏👏✊kalakanni Rajayak lankawa kawa. 😭😭
තෙරුවන් සරණයි! ජයවේවා!
වරද nesiya uthi පුද්ගලයන් නොනැසී uthi wedamahaththaya හරිම බුද්ධිමත්wa තේරුම් kara දීම ගැන බොහොම pin budusaranai 🙏🙏🙏obathumata
ඔබතුමා ට මම දිනක් ආරාධනා කලා මේ රටේ රජවෙන්න කියල
ඔබතුමාට තෙරුවන් සරණයි සුවපත් වේවා
ඔබතුමා කොයි තරම් බුද්ධිමත් සහ ආද්‍යාත්මික චරිතයක් ද කියන්න මේ කතාව හොඳටම ප්‍රමාණවත් ....🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🏻🙏🏻
ඔබ තුමාම තමයි රජවෙන්නේ අනිවාර්යෙන් තෙරුවන් සරණයි 🙏🙏🙏 💯
🇱🇰❤️ඔබ තුමා ට බුදු සරනයි අප ඔබ සමගමය 🇱🇰❤️🙏🙏🙏🙏
තෙරුවන් සරණයි වේද මහත්මයා 🙏🙏🙏❤️❤️❤️
දළදා සමිඳු පිහිටයි රජුනි 🙏🙏🙏🙏🙏
අනිවාර්යෙන්ම
තෙරැවන් සරනයි obaතුමාට
ඔබ තුමාට රට ජාතිය බේරා ගැනීමට ඉදිරිපත් වීමට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
බුදුදහම ,ගz,න,කාටවත් ,ම,නzති,දනුමක්,ඔබතුමා ,ලග,තියෙනවා,මෙරටෙ,රජෙකු ට,සුදුසු යි
බුදු සරණයි වෙදමහත්තයා
තෙරුවන් සරණයි ඔබතුමාට
යම් කෙනෙක් නිර්වාණය ලැබුවා නම්. ඒ නිර්වාණය ලැබු කෙනාගේ නම සිහිපත් කල සැනකින්.ලෙඩක් දුකක් කරදරයක් සුවපත් වේ.
මම දකින්නෙ මොහු රජෙක් ලෙස නොව සුදුස්සාට සුදුසු තැනට ඒමට මග සාදනා පුද්ගයෙකු ලෙසයි වර්තමානයේ අප තුල ඉතාම අඩු ගුනාංගයක් තමයි ඒම නිසා මෙතුමා පවසන දේ සිහි බුද්දියෙන් තේරුම් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා තෙරුවන් සරණයි
රජුන් තනන්නට මං හෙළි කරන්නෙක් තමයි හෙළ වෙදදුරාණන්...
@@pradeepchamaratharangaudag8017 සහතියයෙන්ම එපමණයි මෙතුමාට උවමනා නෑ රජ වීමට මෙතුමාට උවමනා ශිශ්ඨ සම්පන්න සාමාජයක් ගොඩ නැගීමට පෙර හෙලදිව තිබූ පරිදි
S R P
ඔබ තුමාගේ දැක්ම හරියටම හරි ඉතාමත්ම පැහැදිලියි ඒ වාගෙම මෙතුමාත් කාගෙවත්ම ඩමීයක්ද නොවන බවත් හැගවෙනවා මෙතුමාගෙ වීඩීයො මාලාව තුල මා තොරාගත් හොදම නිවැරදීම අදහස වෙනුවෙන් පාඨකයාට හිමී සම්මානය පිරිනමනවාය 2024 පසුව හමුවන්න ( සාළිරාජ පක්ෂය සන්නස ලකුණ 2024 ජනාධිපති සටනට S R P ) මෙ පලමු අනාවරණයයි එයද ඔබ ලැබු භග්‍යකි
තෙරුවන් සරණයි 🙏❤️
බුදුසරණයි 🙏🏾🙏🏾🙏🏾
නිදුක් වේවා නීරෝගි වේවා දීර්ඝ ආයු ලැබේවා ඔබට ප්‍රාර්ථනා කරන්නාවූ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක ප්‍රාර්ථනා කරන්නාවූ උතුම් බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා ...මේ සම්මා සම්බුද්ධ ශාසනය තව එක් මොහොතක් හෝ රැක ගැනිම වෙනුවෙන් කරන්නාවූ උතුම් අරමුණ වෙනුවෙන් කෝටි ලක්ශයක් සක්වලේ දෙවි බබුන් ඔබ ආරක්ෂා කරත්වා...මා අනන්ත සසර පටන් මේ මොහොත දක්වා රැස් කලාවූ සියලු කුසල් ඔබටද අනුමෝදන් වේවා මගෙ මිත්‍රයා ....❤❤❤🌟🌞🌎🙏🙏🙏
Oba thumata dirgayusha lebewa.siyaluma dewi dewathaun wahanselage pihita arakshawa nirathuruwama lebewa.
Weda mahaththaya obata budusaranai ape mau Bima ta jayawewa
තෙරුවන් සරණයි වෙදමහත්‍තයා 🙏
Budu saranai ape sohauraneni😊😊😊
Theruwan Saranai. 🙏
හෙලයේ අභිමානවත් රජාණෙනි 👑 👑 👑 👑 👑 👑 👑
Oba thumata samma sambudu saranai ❤
අනෙ ඉක්මනින් ඔබතුමා මේ රට භාර ගන්න නැත්නම් මේ රට විනාශවි අපට රටක් නැතිවෙවි
Oba thumata tunuruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Obathumaata budu daranai
❤❤❤❤.
Soba Dahama ikmaninma
Me Nadu Esiya yuthu kalaya
Elaba Etha..
Diyasen Rajabhisheka labana dina ithama laga bava hegenava
ආසිර්වාද වේවා
Jaya patanawa
💐🙏THERUVAN SARANAYI!🙏💐CHIRAN JEEVATHU CHIRAN JEEVATHU AAYU RAKKANTHU AAVADAA❤️❤️❤️
🙏🏻🙏🏻🙏🏻
Sambudusaranai
හෙළ බිමට ආදරෙන්……❤❤❤
❤❤❤❤❤❤obatumata dergausa leabeawa
Mathmaynanta budu sarani sathya wasayenma eth oba thumage vidiyo man balanawa eth awasanye kiyanawa recoding ekak karpu ekadda man danne na rata hoda athata ganna thawa masa 8 nawayak denna kiyala dan methuma meka me dina wakawanuwa kiyanna patan aran mulinm e kiwwa masa ganana hari wenna lagai eth thama kiyanne masa ata nawaya danna kiyalane mehema kochara kal kiyannada apith kamathi ratata hadak wanawa dakinna pahadili na aka nam budu saranai 🙏🏾🪷
Theruwan saranai
Theruwen sarenai hela wedaduru Abeetha Weda Rajuni "Chirann jewathun chiran jewathun Aau Rakkanthu Aawedaa hela wedaduraneni ,""jaye sri jaye sri jaye sri ""
❤❤❤❤❤❤
අපි රට හදමු
නිවන් දැකපු කෙනෙක් ඔහොම හැසිරෙන්නැ 🙏
❤️❤️❤️🙏🙏
Sobahadahama. Thirana Devi ma aiyallata. Iwasiiman bala sitinna.
අපිට හෙල රජෙක් ඕනෑමයි
👍👍👍❤❤👍👍
🙏🙏🙏
🙏🇱🇰🇱🇰🇱🇰
MCVවෙනුවෙන් රට උගුලකට හසුකර ඇත
සහරාන් සිට උන්ගෙවැඩ
🙏🙏🙏☀️
Anantha buduguna balayen yatharthaya avabodaweva..hela rajuni ayuboweva
Deergayusha labewa obathumata 🤍🤍
🙏🙏🙏🙏
රහතුන් යැයි කියා ගන්නා ගැහැනු පිරිමි පූජක පක්ෂය රහත් දැයි පරීක්ෂණය simpal .බුදු සමිදුන් වහන්සේ බුදු උනේ සාර්ථක පවුල් සංස්ථාව නියැලීම තුලින් .හොර රහත් බිහිවෙන්නේ සැප සම්පත් ලගාකරගන්න පහසු නිසා .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎
Wedamahaththaya ඔබ තුමා එක්මන් උනොත් හොඳයි නේද
😍🙏👍
Eka tamai atta
❤
ඒ කො බන් පහලවෙනවා කියපු දියසෙන්😂
Obamai hama athinma athi daksha ape diyasen kumaru
👍👍👍
💚🙏💚🙏💚
වඩිනු මැන නිදුකානනි....මේ රට බේර ගනු මැන....නැවත කුඩු නොගසනු මැනව....මීට දිනේශ් සුරංග රසිකයෙක්🤣
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mage rata araksha kranata obathumatashakthiya labewa
Mata e gena පැහැදිලි karala denna..
🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉
good video for Mewalaparane Siri dhammalankara himi (Meerigama)🤔🤭
🇱🇰🙏❤🌍
Theruwan sarani ❤❤❤
🙏🙏💚💚💚💚💚💚💚💚
සිවුරට මුවා වෙලා සමාජයේ මිනිසුන්ට බලපෑමක් වන විදියෙ වරදක් කරනවා නම් රටෙි නීතියක් අනූව කටයුතු කළ යුතුයි.මම දන්න චීවර දාරීන් කිහිප දෙනෙක් ඉන්නවා ප්‍රධාන පන්සල් වල ඇතැම් අය පරිවෙනාධිපති වරු,විදුහල් පතිවරු. ගැහැනු බලෙන් දූෂණය කරපු එවුන්. ඒ විතරක් නෙවෙයි පිරිමි දරුවන් මහන කළාම ඒ අයටත් අතවර කරල සහ දූෂණය කරපු අවස්ථා තියනව. එනිසා කාමය වරදවා හැසිරීම කියන ඔය මූලික කාටත් පිළිපදින්න බැරි නම් විශේෂයෙන්ම සිවුරක් දරාපු අයෙක් නම් ප්‍රසිද්ධියෙ දඩුවම් දිය යුතුයි. පන්සිල් රකින්න බැරි එකාට කොහොමද භික්ෂුත්වය ලැබෙන්නෙ. සිවුරට ගරු කරන්න ඕන කෙනෙක් ඉන්නවා නම් සිවුරු ගෙදර ගිහින් තියාගෙන වැද වැද ඉන්න එකයි ඇත්තෙ. මොකද ප්‍රතිපත්ති රකින කෙනෙක් සිවුරක නැතුව සිවුරට බලයක් ලැබෙන්නෙ නෑ. සංඝ(සං+ඝ) යනු සං=රාග,ද්වේශ,මෝහ වලින් එකතු කිරීම හෙවත් උපාදානය, ඝ=යනු ගලවා ඉවත් කළ එනම් ප්‍රහාණය කළ යන තේරුමයි. ඒ අය සංඝ වන සේක. භික්ෂු යනු රාගබව,ද්වේශබව මෝහබව ප්‍රහාණය කරන්න කැපවෙන අය. අනික් ඔය පන්සිල් වත් පිළිපදින්න බැරි එවුන් නිකං චීවර ධාරීන් විතරයි. ඔවුන්ට දඞුවම් කරාට කිසිම පාපයක් නෑ. අර්ථ,ධර්ම,නිරුක්ති තේරුම් ගන්න මේ සම්මත සමාජයට සහ බුද්ධාගමේ අයට බෑ. නිවරදි පිරිසිදු සිරි සද්ධර්මය අහන්න දකින්න ඕන. එවිට සියල්ල විනිවිද දැකිය හැකි වෙනවා. එනම් මඟ ඵල ලැබිය හැකි වෙනවා. එනිසා මේ.වැරදි කරන චීවර දාරීන්ට අනිවාර්‍යයෙන්ම දඞුවම් දිය යුතුයි. ගෙදරක ගෑනියෙක් පන්සලට ගියාම අතවර වෙනවා නම් අහිංසක කම නැතිබැරිකම පාවිච්චි කරමින් අනාචාරයට පොලඹවා ගන්නවා නම් එවැනි චීවරදාරීන්ට දඞුවම් දිය යුතුමයි. නැත්නම් සිවුරට මුවා වෙලා දහදුරා වැඩ කරනවා.ඒක සමාජයට බලපාන බලපානවා. ප්‍රශ්නය තමන්ගෙ වුන දවසට ඒක තේරෙන්නෙ ගොඩක් අයට.
❤sahatika atta
ඹබ තුමද දියසෙන්
Ayuboweawa theruwan saranai wethamathmaya,bohoma pin neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏
Yamek yamekuta ninda apahasa karaeinam uge prasnayaki eama ninda apahasa apata yahapathaki.niwanmage sammasamkappaya diyunukaragatha hakiya adamayo asathpurusayoda suwapath wewa
💚💚💚💚💚💚💚💚💚