ත්‍රිපිටකය බොරු කියන අය පරිස්සම් වෙන්න || Suranjeewa Anoj De Silva || Laankeshwarayano

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 125

  • @lionelmataragedon4578
    @lionelmataragedon4578 11 місяців тому +4

    සත්‍ය ජනතාවට පහදාදෙන උතුමෙක් ,අපේ වෙදමහත්තයා!
    දීර්ඝායුශ ලැබේවා!❤

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 Рік тому +27

    පවින් වැසීගිය මේ උතුම් භූමිය පාරිශුද්ධ දේශයක් කිරීමට ඔබතුමාගේ නායකත්වය අවශ්‍යමයි .....දීර්ඝායු වේවා .....!

  • @nipuntharaka8050
    @nipuntharaka8050 Рік тому +4

    සසුන රකින්නට ඔබතුමා ගන්නා සියලු උත්සහයන් සාර්ථක වේවා.තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏🙏🙏

  • @samudini6249
    @samudini6249 Рік тому +5

    ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🤍🤍🤍

  • @raweensenaka7242
    @raweensenaka7242 Рік тому +5

    අනිවාර්යයෙන්ම වෙද මහත්තයා කවුරු මොන බයිලා ගැහුවත් උතුම් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අන්තිම හෙලයා දක්වා අපි ලෑස්ති ජීවිතය පුජා කරන්න කොහොමත් මේක තමයි සිංහල බෞද්ධ රට ඔබ තුමා ට තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ සම්පත්තිය ලැබේවා 🙏🙏🙏

  • @isurufernando9674
    @isurufernando9674 Рік тому +20

    ,රට වෙනුවෙන් කැපවුනු ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා.🇱🇰🌻🌻🌻🌻🌺🌺🌺🌺

  • @ramyaperera6675
    @ramyaperera6675 Рік тому +9

    🙏🙏🙏 තෙරුවන් සරණයි වෙදදුරු තුමනි.විශ්වයේ ආශිර්වාදය වේවා.

  • @wasanthaMahesh-e6x
    @wasanthaMahesh-e6x Рік тому +16

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි දස මහ යෝධ ශක්තිය ලැබේවා .අපි සැමදා ඔබ සමගයි
    .

  • @DIVIYA-217
    @DIVIYA-217 2 місяці тому

    ඔබ පැමිනි විගස දර්ම සංගායනාවක් පවත්වන්න ගරු මැතිදුනි.!!!❤❤❤❤

  • @skolesuresha5233
    @skolesuresha5233 Рік тому +5

    දසරාජ ධර්මයෙන් රට පාලනය කරන සත් පුරුෂ නායකයෙක් පත් වේවා දීර්ඝායුෂ ලැබේවා වෙද මහත්තයා ට

  • @sidathdananjaya9332
    @sidathdananjaya9332 Рік тому +9

    අනිවාර්යයෙන්ම , ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 8 місяців тому

    සිව්හෙළයේ පිනට පහළ වූ අපගේ හෙළ වෙද රජු මුළු සිව්හෙළයම ඔබට බාරයි ආයුෂ බොහෝ වේවා

  • @vimuwa-1459
    @vimuwa-1459 Рік тому +4

    ඔක්කොම එකතු වෙන්න කාලේ හරි වෙදමහත්තයා 🙏

  • @hewagedanuwara9647
    @hewagedanuwara9647 Рік тому

    අපේ ජාතියේ පිනට පහළ වු ඔබව අපිට වටිනවා .දීර්ඝායු වේවා .....!ස්තුතියි

  • @mailkamailka355
    @mailkamailka355 Рік тому

    තෙරැවන් සරනයි ඔබතුමාට රට ජාතිය අාගම වෙනුවෙන් කරන කැපකිරිමට බෝහොම පින් ස්තුතියි හදවතින්ම නිදුක් නිරෝගි සුවය දිර්ඝායුෂ ලැබෙිවා🙏🙏🙏🙏🙏❤❤❤

  • @manelperera4196
    @manelperera4196 Рік тому +3

    ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @Glowacki-Francis
    @Glowacki-Francis Рік тому +9

    තෙරුවන් සරණයි ඔබතුමාට ☸️🙏❤

  • @sethmikumari5384
    @sethmikumari5384 Рік тому +3

    ❤❤විශ්මිත හෙලිදරවුවක් අපේ ජාතියේ පිනට පහළ වු ඔබව අපිට වටිනවා ස්තුතියි .මෙවැනි අර්ථවත් දේශනා තුලින් නිරතුරැව අපව දැනුවත් කරනවාට❤❤❤

  • @chandraguruge4847
    @chandraguruge4847 Рік тому +7

    තෙරුවන්සරණයි වෙදමහත්තයා

  • @Helaya803
    @Helaya803 Рік тому +8

    මේ ගැන කතා කරන එක ගොඩක් වටිනව වෙදමහත්තය

  • @w.brumesha.4188
    @w.brumesha.4188 Рік тому +1

    ත්‍රිපිටකයේ සඳහන් ලෙස නිවන් මාර්ගය වැඩීම පිළිබද පහදා දෙන්න.

  • @sandamalisenarathna8580
    @sandamalisenarathna8580 Рік тому +3

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🏻🙏🏻දීර්ඝායු වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @anandapunchihewa2002
    @anandapunchihewa2002 Рік тому +1

    ඔබ තුමාම තමයි අනිවාර්යෙන් රජවෙවෙන්නේ තෙරුවන් සරණයි 🙏🙏🙏 💯

  • @samanthalekamge2995
    @samanthalekamge2995 Рік тому +7

    තෙරැවන්සරනයි වෙද මහතාට ජයවෙිවා

  • @s.mohotti3479
    @s.mohotti3479 Рік тому

    ඇත්ත අපාය කොහේ තිබුණිම මොකද අපායට යන්නෙ නැති වැඩ නොකරනවා නම්.
    ඔබතුමාට බුදු සරණයි

  • @chathurangadassanayaka1706
    @chathurangadassanayaka1706 Рік тому +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි🙏🙏🙏🙏💛💛💛

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 Рік тому +5

    දේශපාළුවෝත් විවිධ මතදාරීන් අපායට යන කෙටිපාරක් හොයාගෙන.

  • @halanadashawada
    @halanadashawada Рік тому +9

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indranivkkrmasinhaindraniv5004

    අපි උපන් ඩේසය ගොඩ ගනීම සඩහා සමාජය ඩනුවත් කරන ඔබතුමටත් ඩීගොඩ කුමර මහතාටත් බොහෝම පින් ආයුබොහෝවේවා!!!

  • @isurusadaruwan1109
    @isurusadaruwan1109 Рік тому +5

    මේ රටේ සියල්ල නිවැරදි වන්නේ හෙළ මහා රජු පදවියට පැමිණ යහපත වෙනුවෙන් වැඩ අරඹුණු පසුවයි. ඔබ හැර මට නැත වෙන හෙළ රජෙක් මේ පොළෝ තලේ.

  • @w.sajeewani3441
    @w.sajeewani3441 Рік тому

    දීර්ඝායුෂ ලැබේවා වෙද මහතාට 🙏♥️🙏

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 Рік тому +6

    සියලුම ස t වයො ප වි න් මුදවා ග න්න තෙරුවන් සරණයි

  • @isharasilva8240
    @isharasilva8240 Рік тому +3

    දීර්ඝායුවේවා

  • @buddhikamadhushan5722
    @buddhikamadhushan5722 Рік тому +2

    අපේ මාතෘභූමිය දවසින් දවස 😔.bs all

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 Рік тому +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට ❤

  • @tharuwana
    @tharuwana Рік тому +8

    ජය ම වේවා 😍❤️

  • @knowledge853
    @knowledge853 Рік тому +9

    අපි එහෙම පෙල ගැහිලා කව්රුත් ජනපති කරන්න ඕනි නෑනේ මහත්මයා.. ඔබතුමා කිව්වා වාගේ මේ මාසෙන් පස්සේ දියසෙන් එනවනේ

  • @Funny2655
    @Funny2655 Рік тому +2

    අකුසලය පරසක්වල ගසා වඩිනුමැන දියසෙන් බුදු සමිදුනේ

  • @isurusadaruwan1109
    @isurusadaruwan1109 Рік тому +1

    බුදු සරණයි වෙදමහත්තයා

  • @مناالطقعان
    @مناالطقعان Рік тому +1

    බුදුදහම Saහ අපේ ජිවිත මෙ හෙළ බිම රැකිය හෙකි එකම නායකයා ඔබතුමයි රට වැSiයන්ට අනුකමිපා කර ඉදිරියට ඔබතුමා අැතුලු හෙළ නායකයන් ඉදිඑියට එන්න උතුමි දළදා වහන්Saගෙ පිහිටයා මා විශව මැනියන්ගෙ අාශූීවාදයෙන් Suරැකෙවා අපේ හෙළයන්🙏🙏🙏🙏🙏❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @isharasilva8240
    @isharasilva8240 Рік тому +3

    දීර්ඝායුශ ලැබේවා

  • @kumarathilak3387
    @kumarathilak3387 Рік тому +2

    මොනදේ කිවත් මේ රටේ තමා බුදුහාමුදුරැවො ලංකාවේ..ඉපදිම,බුදුවිම,පිරිනිවන් පැම,පලවෙනි ධරමසංඝායතනය, මේ සියල්ල සිද්ද උනේ මේ පථිරැප දේශයෙ

  • @ranganapradeep1489
    @ranganapradeep1489 Рік тому +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට. සිංහල බෞද්ධ රාජ්ජයක් තුල අද්‍යාපනය කෙසේ වේද?. මේ ගැන wedasatahanak කරන්න.

  • @nmssampath2808
    @nmssampath2808 Рік тому +3

    දියසෙන් රජූ එනවාමයි

  • @pkbkumara8824
    @pkbkumara8824 Рік тому +3

    ඇත්තම ඇත්ත

  • @waddafuniture7026
    @waddafuniture7026 Рік тому +2

    dalada samidu pihitai rajuni 🙏🏻🙏🏻

  • @WashataKwt
    @WashataKwt Місяць тому

    බුදු සරණයි වෙදමහතයට

  • @lakmaldon7832
    @lakmaldon7832 Рік тому +1

    අපෙ රටේ නම වෙනස් විය යුතුද නැද්ද ඔබතුමාගෙ අදහස් කුමක්ද ❤🙏

  • @dumindaalexander8033
    @dumindaalexander8033 Рік тому +4

    වෙදමහත්තයෝ ඔබ තුමා කතා කරන වචනයක් වචනයක් පාසා අපිට අපේ රට, ජාතිය ධර්මය ගැන ඇති වෙන්නෙ පුදුම ගෞරවයක් සහ ආදරයක්. ඒ කතා කරන වචන වල සත්‍යතාවයක් ඇරෙන්න අසත්‍යතාවයක් මම තවම ඔබගෙන් දැකලා නෑ. මේ තරම් තමන්ගෙ රට ජාතිය ආගම ගැන කැක්කුමකින් කතා කරන කෙනෙක් මම තවම දැකලා නෑ. මේ වීඩියෝ බලන අපිත් මෙතුමා වටා එක් රොක් වෙන්න ඕනෙ. හැමදාම වීඩියෝ බල බල ඉඳලා හරියන්නෙ නෑ යකුනේ. එතුමා අවශ්‍යය දේවල් ඉදිරියට කරගෙන යයි. අපි එකතු වෙන්න ඕනෙ කාලෙ ඇවිල්ලා. අපි එකතු වෙමු. මොක්ද අපිට තව ලොකු කාලයක් නෑ. අපි එකතු වෙලා සූදානම් වෙලා ඉන්න ඕනෙ. නැත්තම් සූදානම් වෙන්නත් කලින්ම අපිට අපිවම නැති වෙනවා. තෙරුවනේ සරණයි වෙදමහත්තයෝ ❤🙏🙏🙏

  • @pandukumaraya5019
    @pandukumaraya5019 Рік тому +2

    රජෙකුවිමට අධ්‍යාත්මි නායකයෙකුවිමට ඇවැසි පිලිවෙත මුලසිට අගටම අගසිට මුලටම අනුලෝම පුුතිලෝම ලබාදේවි. කාල මුක්තය ( ආරමිභය) ගෙවිම, පැවැත්ම, නොපැමිනිම, කාල විමුක්ති( සියල්ලේම අවසානය එනමි නිවිම) .......මහවිරැ විජයබාහු .........නොහොත් චෙිගුවෙිරා......... කුුුමවෙිදය වෙනස් කරන්නා... SYSTEM CHANGER

  • @mddammananda8100
    @mddammananda8100 Рік тому

    ආසිර්වාද වේවා

  • @NamalJayarathna-jz7cl
    @NamalJayarathna-jz7cl Рік тому

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @anndaraaja7221
    @anndaraaja7221 Рік тому

    පුළුවන්ද මේ ලංකාවේ කියන්නට පුළුවන් මේ දේවල්

  • @lakshmidapana1569
    @lakshmidapana1569 Рік тому +3

    Theruwan..Saranai.🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻

  • @w.brumesha.4188
    @w.brumesha.4188 Рік тому +1

    ත්‍රිපිටකයේ පෘථිවිය පිළිබද සදහන් වෙන්නෙ මොනවද?

  • @pandukumaraya5019
    @pandukumaraya5019 Рік тому +2

    එක අධිෂ්ඨානයෙන් අපායගාමි කරන්නත් පුලුවන්.

  • @nusaibaalbatini6883
    @nusaibaalbatini6883 Рік тому +2

    Ayuboweva ❤❤❤❤❤❤❤❤❤❤❤ obe peminima ikmanweva theruwan saranai

  • @lahiruharshika1860
    @lahiruharshika1860 Рік тому +3

    Theruvan saranai

  • @namalmadusanka3179
    @namalmadusanka3179 Рік тому +1

    Theruwan saranai oba thumata siyaluma dewi dewathaun wahanselage pihita arakshawa nirathuruwama lebewa.sambudu sasuna dekadewa.

  • @udeyakumara9519
    @udeyakumara9519 Рік тому

    Theruwan saranai obathumata niwaradi awaboda kara ganna puluwan me desana ahanna therum ganna ape rata Ai me aye vinasa karanna hadanne Ai kiyala hodata theru ganna mage rata jathiya bebalewa theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🏵💮🌸🌼💮🏵💮🌼🌸

  • @විමුක්තියසොයා

    🙏🏼❤️🙏🏼

  • @sidath939
    @sidath939 Рік тому

    Deergayu vehva pinwath. Anoj. Guruthumani bohopin wachanayen parisamaptha Kala nohakiya uththama sathyak. Nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @pradeepkumara5292
    @pradeepkumara5292 Рік тому +4

    🙏🙏☸️☸️

  • @paravitv
    @paravitv Рік тому +2

    මේ ගැන කතා කරන්න ඕන අනිවාර්යයෙන්ම. අපිටත් මේව නාලිකාවෙ දාන්න ආසයි. ඒත් කොපිරයිට් ගහනවනෙ. නැත්තම් මාත් දානවා 😢

  • @buddhikabandara5408
    @buddhikabandara5408 Рік тому +4

    ❤️❤️🙏

  • @xxkuu5775
    @xxkuu5775 Рік тому +3

    ❤❤❤

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 Рік тому

    Obathuma.hare.mama.baluwa.mahaharya.kiyan.parasedda.suwamenwajanse.namak.nalikawaka.perithwala.kesema.balayK.na.thawa.dweyan.na..ohoma.wekarakatha.kiyana.pawukiyala.thamai.kiyanna.wenne
    Thunuruwan.saranai Deergau.weva

  • @hasithkavinda5376
    @hasithkavinda5376 Рік тому +2

    🙏🙏🙏

  • @anushagunasinghe6035
    @anushagunasinghe6035 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @sandamalisenarathna8580
    @sandamalisenarathna8580 Рік тому +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @pandukumaraya5019
    @pandukumaraya5019 Рік тому +2

    අනෝජ් සහෝදරයා 2023 ජුනි මාසෙන් පස්සේ අධ්‍යත්මික නායකයෙකු කරලියට එනබව පැවසුවා නේද??? ඇසල මස පසලොස්වක දිනක සිරි සුමන ගෝතම බුදුපියානනුත් අභිනිකුුමනය කර සත්‍ය අවබෝධයෙන් ලෝ සතුන් සසරින් එතෙරකලා සේම. ඔහුගේ පුතුද සුදානමි සත්‍ය අවබෝධයෙන් ලෝ සතුන් සසරින් එතෙර කිරිමට. ඇසල ⁣පසලොස්වක ( 15 වැනිදායින්) පසු වෙනසකට මුලපුරන්න. රටක් ලෝකයක් සාමයේ පිහිටුවන්න, නිර්මල සද්ධර්මයෙන්ම සියලු හදවත් සුවපත් කරන්න. අමෘත මහ නිර්වානයට පමුණුවන්න ඔහු පැමිණේවි. ඔහු රජකමි නොකරාවි. ඔබ අතර සිටින සුදුස්සන් දක්ෂයන් තෝරා දසරජ ධර්මයට අනුගත සැබැම සත්‍යවාදි වු නායකයන් තනාවි. අවවාදයෙන් නොව ඔහුගේ දැක්ම ආදර්ශයෙන්ම අනෙකාට පහදා අදුරෙන් ආලෝකයට , අනවබෝධයෙන් අවබෝධයට ගැනිම සිදුකරාවි. නිවනේ දොරටු විවර වෙිවි, එදා හෙලයේ තිබු පරිදිම සියල්ලම මෙි භුමිය තුල ස්ථාපිත කරාවි. ඒ කෙසේද යත් විශ්වයේ පැවැත්මට, සමතුලිතයට බාදාවන සියල්ලම ඉවත්කර විශ්වයේ පැවැත්ම රැකෙන කුුමවෙිදය තුලින්ම සියලුම සතුන්ට සරණය පිහිට ලබාදේවි.... කලට වැසි වසිවි, කරල පැසේවි, අතුකොටු පිරේවි. ආර්යය මාර්ගයද පසක්කරාවි. ආහාර, ගෙවල් දොරවල්, ඇදුමි පැලදුමි විලාසිතාව, ආරක්ෂාව හා සනිපාරක්ෂාව, හෙල ⁣ෙඖෂධ කුුමය තුලින් සුවකල නොහැකි රෝගින් සුවවෙිවි. ඇමරිකන් යුරෝපා මනසික වහලුන් ඒ ඒ වහල්භාවයෙන් මිදි නිර්මල සද්ධර්මය වැලද ගනිවි. ලෝක යුද්ධ නවතිවි.... මත්දුව්‍ය සියල්ලම ලෝකයෙන්ම තුරන්ව යාවි. අජිත සිරිවඨිඩන නොහොත් මෛත්‍රිය අජිත .... අවධියෙන් සියල්ලටම සුදානමින්. රජුන් තනන්නා මිස රජකමි කරන්නා නොවෙි.... මගේ කුුමවෙිදය තුල රජෙකුවිමටනමි මගේ පරික්ෂනයෙන් සමත්විය යුතුයි. සුදුසුසාට සුදුසුතැන ලබාදි ඇතිවන අවහිරතා මගහැර පුර්ණ සේවය කිරිමයි නිවැරදිම පිලිවෙත. සියල්ලම සුදානමි වන්න ඇසල පසලොස්වක දිනෙන් පසු . ඔහු ඔබ අතරට පැමිණෙනවා ඒක නියතයක් විශ්වයේ සියලුම ශක්තින් දරාගෙන ආශිර්වාදය සහිතවම .......... කන්දේගම මාමණ්ඩිට ?????? මෙිඝ අභය ......

  • @rajithasanoj9155
    @rajithasanoj9155 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏

  • @RasikaJanaka-lo7fi
    @RasikaJanaka-lo7fi Рік тому

    👌👌👌

  • @hasithkavinda5376
    @hasithkavinda5376 Рік тому +2

    🌷🌷🌷

  • @beatinlife7097
    @beatinlife7097 Рік тому +2

    ❤️🙏

  • @sanjeewasenadeera5278
    @sanjeewasenadeera5278 Рік тому +1

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @champaratnayake7181
    @champaratnayake7181 Рік тому +2

    🙏🌈❤👍

  • @kasungunasekara6441
    @kasungunasekara6441 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @harpreetchumber6501
    @harpreetchumber6501 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manelpriyangani4498
    @manelpriyangani4498 Рік тому

    ❤🙏🏻🙏🏻🙏🏻

  • @Manika832
    @Manika832 Рік тому

    Obatuma.apa.rata.baraganna.api.asaranai.kuwait.sita.api.balamahawera.kara.hambakarana.mudal..ranilkanawe🙏

  • @wandana8702
    @wandana8702 Рік тому

    ❤❤❤🙏🙏🙏

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 Рік тому

    තමුන්දන්නව හැමලබ්බක්ම ඒත්දැන ගනින් මහත්යෝ බුදුන් ලංකාවේ කියල ඔහේ⁣ මොල පන්ඩියෙක්නං හිතාගන්න බැරිද බුදුන්ගේ නියධාතුවේපටං කේසධාතුව දක්වා සකල සියල්ලම ලංකාවෙ තිබෙන්නේ කොහොමෙයි ඉන්දියාවෙනම් ඒවමෙහෙට හමබවෙයිද පඬියෝ ඒවලංකාවට උස්සන් ආවේ ඔහේගෙ අප්පද අනේ හිටහන් පිස්සු කෙලින්නා. ඉන්දියාවට පුකදෙන මහයානික මදලාලිලා⁣ගෙ ලනුවක් කාල මෙි බුරු මිනිහ

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl Рік тому

    Jathiwadaya nisa api bankoloth .
    Next jathiwadaya api koheda yanne

  • @homechef2785
    @homechef2785 Рік тому +1

    වෙදමහත්තයෝ එකම එක දෙයක් කියන්නම් ඔබ තුමා මේ පනිවිඩය දැක්කොත් ඉවරවෙනකම් කියවන්න. ඔබ තුම මේ රට වෙනුවෙන් යමක් කරනව. තවදුරටත් රට වෙනුවෙන් වැඩ කරයි. සැබෑ දර්ශනයක් තුල රටට ආදරේ මනුස්සයෙක් ඔබතුමා . නමුත් වෙදමහත්තයෝ බුදුදහම ගැන කතා කරද්දි පරිස්සමින්. සැබෑ බුදුදහම කියන්නෙ ඔබ තුමාට මතු කරන්න පුලුවන් දෙයක් ඔවේ. ඔබ තුමා සිටින තැනට අනුව වැටහීමක් ඇති. නමුත් මෙ බුදුදහම රකින්නනම් දැනට පහල වෙලා සිටිනව ආර්යන් වහන්සෙ නමක්. උන් වහන්සේ අභිබවා යන්න උත්සහ නොකරන්න. #buddothpado ආර්යන් වහන්සෙ කියන්නෙ වසර 2500කට පසු පහල වූ සැබෑ බුද්ද ස්භාවයමයි . උන් වහන්සේගෙන් ගත යුතු දේ ගන්න.

  • @sujeewasampath2063
    @sujeewasampath2063 Рік тому

    උඹ දන්න ලබ්බක් නැ ධර්මය ගැන 🇱🇰

  • @pradeepkumara844
    @pradeepkumara844 4 місяці тому

    වෙද මහත්මයා මගෙන් ප්‍රබල අභියෝගයක් ජයරත්න පතිරආරච්චි මහත්මා සමග සංවාදයකට එකගද?... ත්‍රිපිටකය බොරැවක් නෙවෙයී ඒත යම් කාරනා බොරැ... අනෙක බුදුන් උපන්නේ ලංකාවේ... ඒවාට ශාක්ෂි එපමන තිබෙනවා... මේ ගොථම බුදුන්ගේ විතරක් නොව පෙර බුදුවරැන්ගේ පවා මේ හෙළදීපයේ ඉපදුනා යන්න ශාක්ෂි අනන්තව තියනවා... මොකද කියන්නේ අබියෝගය බාරගන්නවද? වෙද මහත්මයා ඔබතුමන්ට මමත් ගෙඩාක් ආදරය කරන පුත්ගලයෙක්... එත් කොන්ද පන ඇතුව බුදුන් ලංකාවේ කියන්න... ඒක අපේ උරැමය... තෙරැවන් සරණයී...

  • @warunawaruna6725
    @warunawaruna6725 Рік тому

    Ape weda ahaththayo darmaya gana katha karanna ada kauruth naha dawasaka apita saba darmaya asanna dawasak enawa e thakan inna iwasala inna nodanna darmaya katha nokara imu

  • @dilanhiwantha2720
    @dilanhiwantha2720 Рік тому

    Hitanna api danna detavada vada deval godak tiyanava minissu kamati de keranna aitiyak tiyanava api kaurut kentiganna onenaha e e aya genapu deval e aya geniyai dahamak tibunu ratak mehema une ayi etanai hoyanna one tamanva terum ganna bari aya inna rata meka issellama ayi ehema une ekai prasne tava tikak hitanna tikak

    • @srilanka932
      @srilanka932 Рік тому

      E gana hitanna tibba bavdda rataval 45k dan muslim raraval ivasamu un genava de un ragena yai kiyala ivasan imu meeharakune

  • @sajith829
    @sajith829 Рік тому

    Aththama qwoth mmath danna na thripitakaya kohomada kiyana eka. Habai MMA ekak dannawa. Ma sobahadahama sathya thaniyama awaboda karagaththanam. Oya kiyanna Wu samadema sathya wattaha gana

  • @BROWN1.2M
    @BROWN1.2M Рік тому

    Tripitakayai. vishuddhi maargayai. Dekama kiyawala. Dhuthaanga 13na. Samaadhan wenna one. Eka thamai ekama maargaya.🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl Рік тому

    Pehedili ekama de lankikaya upan pakkiliya

  • @anndaraaja7221
    @anndaraaja7221 Рік тому

    අයියේ මේ ඔයාට දව ප්‍රශ්නයක්ම ඉදිරිපත් කරන එක හරිද වැරදිද කියල තෝරන්න තෝරන්න මේ යාපනේ දිහා ගිහිල්ලා මිනිස්සුන්ගේ ඉඩකඩම් අල්ලනවා හඩනව කෙක් එක එවන් ඇරගන්න හොරකම් කරගන්න ඔය තියෙන ඒවා එක හරිද වැරදිද තව යුද්ධයකට පාර පාර මග කපනවා නැද්ද කපනවද නැද්ද මේගොල්ලෝ තව වෛර වැඩි වැඩි කරනවද නැද්ද වැඩි කරනවද නැද්ද මේ මේ විදේශ දේශපාලකයෝ හාමුදුරුවරු හාමුදුරුවරු එකතුවෙලා මේමොකද දෙමළ කියන ඡනතාව මරන්ඩ බැහැ මරන්ඩ බැහැ බැහැ ලින්ක් එන බැහැ ලින්ක් එන ජනතාව මරන්නත් බෑ කිස්තියානි කිස්තියානි ජනතාව මරන්නත් බෑ සිංහල ගැන ජනතාව මරලා ඉවර කරන්න කරන්න බැහැ fiary පුරුකක් fiary පුරුකක් හරි හරි කොහේ හරි මිනිස්සු ටිකක් හරි ඉන්නවා ඉන්නවා ඔය ඔය රටේ රටේ recoil ok ari කොයි ලෝකේ ඉන්න ඕනම ලෝකේ හැම ජාතියක්ම ලෝකේ හැම ජාතියක්ම ඉන්නවා එතකොට මෙහෙම මෙහෙම කරගෙන කරගෙන කරගෙන යනකොට කවදාහරි කාලෙක කාලයක

  • @gfv3584
    @gfv3584 Рік тому

    SINHALAYA SHAHA BUDDAGAMA WENUWEN NIYAMA LESAEDITARAWA KATAKARANA EKAMA TANATTA OBATUMAI ACARA KARANAWA BOHOMA GAURAWANVITA VIDIHATA

  • @chandanasenanayaka4247
    @chandanasenanayaka4247 Рік тому +1

    අනේ අනේ දන්නමගුලක් කතාකලොත් නරකද හැමඑකම කතාකරන්න ගිහින් ඇනගන්න එපා ඔය මිිවනපලානේ අරියතුන් වහන්සේට අපහාස කල හැමඑකාටම සාපය වැදුනා හොයලා බලලා කතාකලොත් නරකද මතකනිි වරක් ජනාධිපති වෙන්න ගිහින් පුක බිම ඇනගත්තා අයියලා මල්ලිලා එකතුවෙලා පිලිකා හොදකරනව කියලා ඔහේගේ පොල්තෙල් එකතුකරලා කඩේට විකුනලා මස්මාලු අරන් පාටිදාපුවා නුවර පිටියේ ගෙදර ගමේ අය දන්නවා මතකනේ බැලුම්ගල වැඩසටහනින් අයියලා මල්ලිලාගේ ජංගියත් එක්ක ගැලවුනා එනිසා නොදන්න විෂය කතාකරන්න ගිහින් ආයෙම පුක බිමඇනගන්න එපා මිිවන පලානේ හිමිගෙන් බන ටිකක් හරියට අහලා මනුස්සෙක් වෙන්න බැලුවොත් හොදයි

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 Рік тому

      😂😂

    • @srilanka932
      @srilanka932 Рік тому

      Pitiye gedara game ehema deyak vela naha unba nikan indapan boru nokiya balumgala vadasarahana kalin navattavve saksi nati nisa eda balumgalin samava gatta balapan e vadasatahana

    • @srilanka932
      @srilanka932 Рік тому

      Ayyo oya meevanapalane wdamahattayata monava karannada unba inna tana kiyapanko avitma hanba vennam

    • @srilanka932
      @srilanka932 Рік тому

      Mevana palane kiyanne mona pakekda yako horekne anunge pot horakam karala da arihat une

    • @srilanka932
      @srilanka932 Рік тому

      Puluvannam vedamahattayata nemei mata monavat karanna kiyapanko meevana palaneta

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 Рік тому

    තෙරුවන් සරණයි
    ඔබතුමාට ...

  • @dhanushkanuwan930
    @dhanushkanuwan930 Рік тому +6

    🙏🙏🙏

  • @isharasilva8240
    @isharasilva8240 Рік тому +2

    ❤❤❤❤❤❤

  • @rajithasanoj9155
    @rajithasanoj9155 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukadamayanthi554
    @renukadamayanthi554 Рік тому +1

    🙏🙏🙏🙏🙏