දියසෙන්ගේ පැමිණීම වැළැක්වීමටද මෙවර අවුරුදු නැකත් වෙනස් කලේ ? || Suranjeewa Anoj De Silva

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 386

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 8 місяців тому +26

    කවුරු මොනවා කිවත් ඔබතුමයි අපේ හෙළ රජු නිවැරදි නැකත අපට දෙන්න දිර්ගයුෂ ලැබේවා වෙදමහත්තයා 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

    • @apsaraapsara9775
      @apsaraapsara9775 8 місяців тому +1

      මහත්තයෝ අපි හැමෝම අතරමං වෙලා ඉන්නේ. පුළුවන් නම් අපි හැමොන්ටම අලුත් නැකතක් හදලා දෙන්නකෝ

    • @capitalland1071
      @capitalland1071 8 місяців тому +1

      🤣🤣🤣🤣

  • @kumududisanayake4683
    @kumududisanayake4683 8 місяців тому +19

    තෙරුවන් ස්තුතියි වෙදමහතාට. අපිට නිවැරිදි නැකැත් ලබා දෙන්න.🙏

  • @tharangathalakotunna9523
    @tharangathalakotunna9523 8 місяців тому +68

    පුලුවන්නම් නැකතක් දෙන්න වෙද මහත්තයා .අපි මේ නැකත් කරන්නෙ හරි ආදරෙන්.මහත්තයාටත් රට වැසියන්ටත් සම්මා සම්බුදු සරණයි .

    • @ruchirarasanga-c3f
      @ruchirarasanga-c3f 8 місяців тому +3

      නැකැත් කළා කියලා කාටද හරි ගියේ😂😂😂😂😂😂

    • @Widath-e3x
      @Widath-e3x 8 місяців тому +3

      ​@@ThusaraSadaruwan-c3u😅සිහින දැකීමත් ඉතාමත් හොද දෙයකි 😅

    • @OneCash-zj4bs
      @OneCash-zj4bs 8 місяців тому

      ​@@ThusaraSadaruwan-c3u😂😂😂 අනිත් ආගම් වල සංස්කෘතීන් විනාශ කරලා කුරුස යුද්ධ ඇති කරලා ලෝකයේ අනිත් ආගම් වල කෝටි ගණන් මිනිසුන්ව මරලා දාලා තමන්ගෙ ආගම පතුරවපු ක්‍රිස්තුස් නම් මිත්‍යා දෘෂ්ටික දිව්‍යය සත්වයා.😂අනේ බං ඔය මිනීමරු ක්‍රිස්තු බලවේගය අපේ හෙළ භූමියට බටහිර ජාතීන් ජාතීන් බලහත්කාරයෙන් ගෙනත් දාපු විජාතික බලවේගයක්.. කොටින්ම කිව්වොත් ක්‍රිස්තු කියලා කියන්නෙ මේ හෙළ භූමියට අයත් නොමැති බලවේගයක්..මේ හෙළයේ නිර්මාතෘ හෙවත් දේශීය දෙවියන් වහන්සේලා සිටින නිසා බටහිර බලවේග අවශ්‍ය නැත...ඔබ ගැන කනගාටුයි.. සතර අපායෙ වැටී වැටී තිරිසන් ආත්ම වල හා විවිධ ආත්ම භාවයන් වල ඉපිද ඉපිද පෙර කුසලයකට ලැබුණු මේ මනුෂ්‍ය භාවය තවත් සත්වයෙක්ගෙ රූකඩයක් වී සසරෙ අතරමං නොවන්න.. එවිට ඔය දෙවි කෙනෙක්ගෙ පුතෙකුටවත් ඔබට පිහිට විය නොහැක..මතක තියාගන්න මේ කිසිම දෙයක් සදාකාලික නැත..ඕනම දෙයකට යම් කාල සීමාවක් ඇත..ඔය ක්‍රිස්තු නම් දිව්‍යය සත්වයාගෙද ආයු කෙළවර වන දිනක් එළඹෙන බව සිහි තබා ගන්න...ඔබ බාහිර ප්‍රතිලාභ සත්කාර නිසා ක්‍රිස්තු පස්සෙ යන බෞද්ධයෙක් හෝ එසේ නොවන්නටද පුළුවන්..නමුත් තව කෙනෙකුගෙ රූකඩයක් වෙන්න එපා..තෙරුවන් සරණයි....

    • @Widath-e3x
      @Widath-e3x 8 місяців тому +2

      @@ThusaraSadaruwan-c3u ඔව් ඉතිං මිත්‍යාදුශ්ථික ආගං ලෝකෙං විනාශ වෙලා යනකොට එවුන්ට කියන්න දෙයකුත් එපැයි 😅

    • @IshqColombo
      @IshqColombo 8 місяців тому

      ​@@ruchirarasanga-c3fnokara idala oyata godak harigihinda thiyenbe😮

  • @salujanilambika2875
    @salujanilambika2875 8 місяців тому +17

    ඔව් වෙද මහත්තයා, අපට ඔබතුමා විශ්වාසයි. අපි ට හෙළ ක්‍රමයට නැකැත් දෙන්න.
    ඔබ තුමාට තෙරුවන් සරණයි..!
    දියසෙන්ගෙ රාජ්‍යත්වය වෙනුවෙන් උපරිමයෙන් කැප වීමට කැමතියි.
    කළ යුතු දෙය කරුණාකර පහදන්න.
    හෙළයට ජය...!

    • @Dulansenadheera798
      @Dulansenadheera798 8 місяців тому +1

      මොඩයෙක් උඹ බෙත් ගනින් 😂😂

  • @anurakiriella1801
    @anurakiriella1801 8 місяців тому +15

    වෙද මහත්තයා මේ රටම කදහලියක් වෙලා තියෙන්නේ.ඔබතුමාව විස්වාස කරන ලොකු පිරිසක් රටේ ඉන්නවා.ඒගන හිතලා ඔබතුමා මේ රටගොඩගන්න නායකත්වය දෙන්න.රටට ආදරේ හමෝම ඔබ සමග හිටගනීවි.තෙරුවන් සරනයි දෙවි පිහිටයි.

  • @nipuntharaka8050
    @nipuntharaka8050 8 місяців тому +20

    ඔබතුමාව කවදත් විශ්වාසයි 🙏 තෙරුවන් සරණයි වෙදමහත්තයා ❤️🙏

    • @JayanthikumariNawagattegama
      @JayanthikumariNawagattegama 8 місяців тому

      අපිට අවුරුදු නැකත් දෙන්න වෙදමහත්මයා අපි වෙදමහත්මයා වත්තේගම ඉන්න විට ගිහිල්ලා තියනවා

  • @420SL
    @420SL 8 місяців тому +16

    මම අනාවැකි කරුවන් කවුරුත් විස්වාස කරන්නෙ නෑ. හැබැයි අපේ හෙල ඉතිහාසය රාවණා රජු බුදු දහම විස්වාස කරනව

  • @sinalitiyara3122
    @sinalitiyara3122 8 місяців тому +20

    නැ කත් , දෙන්න වෙද මහත්තයා ඔබතුමා ට පිං තෙරුවන් සරණයි !!!

  • @SarojaPriyadarshani-o9g
    @SarojaPriyadarshani-o9g 8 місяців тому +17

    අපිට හෙල නැකත් දෙන්න වෙදැදුරු තුමනි , ලංකාවාසී සියළුම ජනතාව වෙනුවෙන් අනුකම්පා කර මේ රටේ මිනිසුන් හට සෙත සලසන්න 🙏🙏🙏🙏

  • @naena.3972
    @naena.3972 8 місяців тому +21

    ආදරෙයි වෙද මහත්තයෝ.ඔබතුමා එක්ක,වික්‍රමාරච්චි වෙද මහත්තයත් එක්ක.හැමදාමත් අපි ඉන්නවා.ජය වේවා ජය වේවා ජය වේවා.❤️❤️❤️🙏🙏🙏🙏🙏

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 8 місяців тому +2

      අනිවාර්යෙ දෙන්න එකතු වෙලා දේශපාලනයට ආවොත් දුවනවා දේශපාලුවො

    • @naena.3972
      @naena.3972 8 місяців тому +1

      @@BuddikaMadushantha-yx9bu අනිවාර්යයෙන් ,

    • @Kadawathagastritiswedamahatha5
      @Kadawathagastritiswedamahatha5 8 місяців тому +1

      කෙල්ලෙක්ගෙන් දීපන් වික්‍රමාරච්චියට කටට දෙන්න

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 8 місяців тому

      @@Kadawathagastritiswedamahatha5 මෙ ගැස්ටික් වෙදාා නෙද මිනිස්සු පැහැරගෙන මිනිස්සුගෙ පශ්න කරන්නෙ පොලිසියෙ වගෙ තො ඔය තරම් වැඩා නම් මාව උස්සලා පෙන්නපන්

    • @Kadawathagastritiswedamahatha5
      @Kadawathagastritiswedamahatha5 8 місяців тому

      හිකනල්ලු උස්සල වැඩක් නැ පුතා @@BuddikaMadushantha-yx9bu

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 8 місяців тому +16

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!⛵⛵🌅⛵🌅
    බුදුසරණයි ..! 💢🙏🌹🌈️❤️🙏🌹🌈️☸️🚻✝️🚻🕎🚻☪️🤴⚖️🦄🤴⚖️🦄🌅🌦️❤💙🌻🌹

    • @ranmalidesilva9278
      @ranmalidesilva9278 8 місяців тому +1

      Dahami palakayawa minissu thawama hadunagena naha
      Ahasa polowa kampaweee atha.
      Namuth vishwaya hadunai
      Vijayabhi nandano raja bhawissathi nasanshayak Chiran thittathu lokusmin SAMMA SAMBUDHA SASANUM 🙏🏻🙏🏻🙏🏻🙏🙏⭐⭐

    • @nirmaladamayanthi5454
      @nirmaladamayanthi5454 8 місяців тому +2

      Diyasen balaya ananthayi sadu sadu sadu

    • @SulakshanaDeshan-d4y
      @SulakshanaDeshan-d4y 8 місяців тому +1

      උතුම් දළදා වහන්සේ ගෙ පරම්පරික උරුමකරුට හිමි විය යුතුයි

  • @dammikavidanage2706
    @dammikavidanage2706 8 місяців тому +11

    ආදරෙයි වෙදමහත්මයානනි
    අපේ රට බාරගන්න
    අපිට නැකත් දෙන්න
    බුදුසරනයි 🙏🙏🙏

  • @kasunmadhuranga7968
    @kasunmadhuranga7968 8 місяців тому +4

    අපි නැගිටිමු අපට පාර පෙන්නන්න අපි ඒ මග යනවා. අපේ හෙලයා මේකේ රජ කරන්නම ඕන. කත් අදින බදු ගෙවන දුක් විදින වහල්ලු වෙන්න ඕන නෑ අපට. කොන්ද කෙලින් තියන් ජීවත් වෙන්න සතුටින් ජීවත් වෙන්න සැප විදින්න අපට ඕන. බඩගෝස්තර පගා ජරා ජීර්ණ කොමිස් දේශපලුවන්ට නැමිලා බයේ ජීවත් උනා ඇති. අපි ආසයි අපේ හෙලයාගේ දේවල් ඉගෙන ගන්න. අපට එව්වා කියලා දෙන්න. බුදුසරණයි වෙදමහත්තයා... ❤❤

  • @ishankahemantha5705
    @ishankahemantha5705 8 місяців тому +13

    සම්මා සම්බුදු සරණයි වෙදමහත්තයා ❤

  • @NATUREBYNAMITA1963
    @NATUREBYNAMITA1963 8 місяців тому +13

    දියසෙන්ගේ පැමිණීම වැලැක්වීම කිසිම කෙනෙකු මනු ලොව පහළ වී නැත වෙද මහත්තයෝ. කිසි දේකට බිය විය යුතු නැත..🙏😇❤

    • @NATUREBYNAMITA1963
      @NATUREBYNAMITA1963 8 місяців тому +1

      මනු ලොව ජනිත වූ අවසන් මුනිවරයාණන් පමණයි 🙏😇❤

  • @roshaniniranjala4012
    @roshaniniranjala4012 8 місяців тому +16

    තෙරුවන් සරණයි වෙදමහත්තයා .

  • @sampathdisanayaka7327
    @sampathdisanayaka7327 8 місяців тому +10

    ආයුෂ බොහෝ වෙවා...
    තෙරුවන් සරනයි ඔබට ගොඩාක් පින් මෙහෙම විග්‍රාහා කරලා ජණතාව දැනුවත් කරනවට...

  • @LAKIYABRO33
    @LAKIYABRO33 8 місяців тому +3

    හෙළයන් යනු මිත්‍යාව තුලම ඉපිදී මිත්‍යාව තුලම මිය යන අණුවණ ජාතියකි,මාද ඒ අණුවණ මිනිසෙකු වන අතර පුද්ගලිකවම මිත්‍යාව දුරැ කොට නිවැරැදි බුද්ධ දර්ශනය අධ්‍යයනය කරමින් ජීවත් වීමට වෙර දරමි.අතීතය වල දමා නැගිටීමට නොහැකි ජාතියක් බිහි කරන්න එපා වෙද මහත්තයෝ ඔබ තුමාගේ හිතළු තුලින් ජනතාව අවිද්‍යාවට තල්ලු දාන්න එපා.බොහොම පින් ඔබට.

  • @mallika8744
    @mallika8744 8 місяців тому +9

    ලංකේෂ්වර යානෝ ....සිංහ රජාණෝ ..හෙළයේ වීරයා ....අපි සූර්ය වංශිකයෝ ...අපිට නිවැරදි අවුරුදු නැකත් ලබාදෙන්න ...තෙරුවන් සරණයි ඔබතුමාට ...

  • @dhananjamadusanka3843
    @dhananjamadusanka3843 8 місяців тому +10

    ඔබ කතා කර අන්තිම වචන ටික ගොඩාක් ආදරනීයයී.❤❤.🌹🌹

  • @tharuwana
    @tharuwana 8 місяців тому +9

    ආයුබෝවන් වෙදමහත්තයා 🙏 ජය ම වේවා ❤

  • @Chamodha_Harshana
    @Chamodha_Harshana 8 місяців тому +8

    "දියසේන බාසුන්නැහෙ water proof කරන්නෙ නැතුවද paint කරෙ"....පරණ ඇඩ් එකක් මතක් වුනා😂😂

  • @kaweeathapaththu3651
    @kaweeathapaththu3651 8 місяців тому

    ඔබතුමාට බොහොම ස්තුතියි....🙏🙏🙏🙏හැකි පමණින් මේ වීඩියෝ එක තවත් කෙනෙකුට යවන්න .එය තමයි හෙලයන් වෙනුවෙන් අපට කරන්න තියෙන ලොකුම උදව්ව..හැමෝම සත්‍ය දේ වටහාගනීවි...ලස්සන දවසක් ..ලස්සන රටක්..බිහිවේවි...🌻🌻🙏🙏

  • @kumariakke6525
    @kumariakke6525 3 місяці тому

    ආදරනිය විස්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 ❤❤❤❤ වේවා මෙවැනි දේවල් හෙළ යන්ට ආදරනිය ලෙස ඉන්න කෙනෙක් මුන ගැසෙන එක මේ රටට ජනතාව වට ලෝක වාසීන් ජනතාව වට විස්ව මාතාවගෙ ආකර්ෂණීය ලැබේවා තෙරුවන් සරණයි අපේ පින්වත් වෙද මහතා ට මේ රජු ඉක්මනින් පහල වේවා 👍🔵🔵🔵🙏🙏🙏

  • @renukabandara-ux2zi
    @renukabandara-ux2zi 8 місяців тому +4

    තෙරුවන් සරණයි ..
    වෙදැදුරුතුමනි අපටත් දෙන්න ඒ අවුරුදු නැකත් .. හරි දේ හරි විදියට කරන්න අපි කැමතියි
    දීර්ඝායුෂ ලැබේවා වෙදැදුරුතුමනි
    🙏🙏🙏🙏

  • @ajithhimasha311
    @ajithhimasha311 8 місяців тому +4

    ඔබයි අපේ නූතන දියසෙන් මට ඔබගේ කේස ධාතුවක් ලබා දෙන්න රජතුමනි.. ඔබතුමා මේ රටේ බලය ලබාගෙන මුලින්ම අරක්කු මිල අඩු කරන්න. අපිට දරාගන්න පුළුවන් ගානට අරක්කු කාලක් 350කට වගේ මිලකට ලබා දෙන්න. ජය ශ්‍රී රජතුමනි.

  • @dhananjamadusanka3843
    @dhananjamadusanka3843 8 місяців тому +34

    වෙදමහත්තයා මට මගෙ අම්මගෙන් හා තාත්තගෙන් පස්සේ එකම විශ්වාසය වන්ත පුද්ගලයා ඔබයි.රට ගොඩ ගන්න රජුනි.හැකිනම් අපට නිවැරදි නැකතක් ලබා දෙන්න.

  • @n-lyrics8798
    @n-lyrics8798 8 місяців тому +9

    ඔබ තුමට ජය වේවා ❤❤❤

  • @TDHGaming-mad
    @TDHGaming-mad 8 місяців тому +4

    ඉතින් රටට ආදරේනම් ඔය කලට වේලාවට වැසි ලැබෙන මැණික් පහලවෙන නැකත දෙන්නකෝ. කටින් විතරක් කියවන්නේ නැතිව ප්‍රායෝගිකව දෙයක් ප්‍රසිද්ධියේ කරලා පෙන්නන්න්කෝ. ඔය කියන් රාවණාගේ විශය පථ ඔබතුමා ගාව තියෙයින්ම් ඒවා ඇත්ත කියලා ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්නන්න්කෝ. ඔබතුමා ඔය කියන දේවල් බැහැර කරන්න බෑ එක් ඇත්ත ඒත් ඔප්පු නොකර කටින් විතරක් කීවට පිලිගන්නත් බෑනේ ඔබතුමාට මම ගොඩක් ගරු කරනවා ඉස්සර ඉඳන්ම ඔබතුමාගේ වීඩියෝ බලනවා. රාවණා සහ හෙළයේ ජනතාව සතුව විශේෂ අපි නොදන්න දැනුමක් තාක්ෂණයක් තිබ්බා කියන එක හොඳටම විස්වාසයි නමුත් ප්‍රශ්නේ ඔබතුමා ගාව ඒ තාක්ශණය දැනුම තියෙයිද කියන එකයි ප්‍රශ්නේ එහම තියෙයිනම් ඒක ඔප්පු කරලා පෙන්නන්නකෝ එතකොට ඔබතුමාට ඔය කියන ඉස්සර තිබ්බ හෙළය ආපහු හදන්න මහ ලොකුවට දගලන්න ඕනේ නෑනේ ප්‍රසිද්දියේ ඒ තක්ෂනය ඔප්පු කරානම් ඒව දකින මිනිස්සු ඒව පිලිගන්නවානේ එතකොට ඒ මිනිස්සු ඔබතුමා එක්ක හිටගන්නවනේ සරලයි. මේක දකිනවානම් අනීජ් ද සිල්වා මහාතාගෙන්ම පිලිතුරක් බලාපොරොත්තු වෙනවා

  • @ranganapradeep1489
    @ranganapradeep1489 8 місяців тому +6

    ඔබතුමා කියන දේ පිළිගන්නවා අපි. ඔබතුමා මේ ගැටලුව විසදා දෙන්න. ඕනෙම කෙනෙක්ට තේරෙනවනේ මේ නැකත් යෙදී ඇති වෙලාව විහිළුවක් බව. තෙරුවන් සරණයි වෙදමහත්තයා ඔබතුමාට. 🙏🙏🙏🙏🙏🙏

    • @Dulansenadheera798
      @Dulansenadheera798 8 місяців тому

      මොඩයෙක් උඹ බෙත් ගනින් 😂😂

    • @Dulansenadheera798
      @Dulansenadheera798 8 місяців тому

      මොඩයෙක් උඹ බෙත් ගනින් 😂😂

    • @ranganapradeep1489
      @ranganapradeep1489 8 місяців тому

      උබ board එකක් ගහගනින් මෝඩයෙක් නෙමෙයි කියලා. පිස්සෝ කලබල උනාට මම කලබල වෙන්නේ නෑ බං. ☝️☝️☝️☝️☝️☝️

    • @Dulansenadheera798
      @Dulansenadheera798 8 місяців тому

      @@ranganapradeep1489 අනෝජ් කියන්නෙම විහිලුවක් බං. 😂😂

  • @LayarinJayanthi
    @LayarinJayanthi 8 місяців тому +4

    ඉස්තුතියි වෙද මහත්තයා ඔබට අයුස බොහෝ වෙව ❤❤❤❤❤❤❤

  • @jeewaniwedanda2385
    @jeewaniwedanda2385 8 місяців тому +4

    අනේ ඇත්ත වෙදමහත්තයා , අපිට නැකත් ඔබ දෙන්න අපි ඒක පිලිපදින්නේ බොහොම ගෞරවාන්විත ව

  • @1nikojohnson
    @1nikojohnson 8 місяців тому +4

    ඔබතුමා මේව කියන්න ගිහින් ජීවිතේට තර්ජනයක් වෙන්න පුලුවන් පරිස්සමෙන් ❤❤

    • @kaweeathapaththu3651
      @kaweeathapaththu3651 8 місяців тому

      සත්‍ය ජය ගන්නවානම්...විශ්ව මෑණියන් ඔබතුමා රැකගනීවි.විශ්වයේ ආෂිර්වාදය ඔබ සමග වේවා...🙏🙏

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro 8 місяців тому +1

    ඔබතුමාගේ අදහස් දැක්වීම video එක අවසන්වෙනකන් බැලුව එත් අපිට හරි අදහසක් දුන්නෑනෙ... සම්පූර්න මදි....☹️ දියසෙන් කියන්නෙ අපි දැකලනැති අලුත්ම කෙනෙක්ද, එතකොට මේපාර අවුරුදු චාරිත්‍ර රෑ ගන්නඑකද හරි උදේ ගන්නඑකද හරි...🤔

  • @kumaradanthanarayana2678
    @kumaradanthanarayana2678 8 місяців тому +2

    🙏🙏🙏 පිං සිද්ද වෙයි වෙදමහත්තයා අසරණ මිනිස්සු වෙනුවෙන් පිහිට වෙන්න නැකත් දෙන්න අඩුම අසරණ මිනිස්සු හිතට සහනයක් හරි ලැබෙයි

  • @inokawijerathna2056
    @inokawijerathna2056 8 місяців тому +2

    ඔබතුමා අපිට විශ්වාසයි .තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @Rjleeza
    @Rjleeza 8 місяців тому

    ඔබතුමාව ගොඩාක් විශ්වාස කරනව මම රවනව විශ්වාස කරන්නෙ පොඩි කලෙ ඉදන්

  • @sampathkarunathilaka778
    @sampathkarunathilaka778 8 місяців тому +1

    ගරු වෙද තුමනි ඔබයි අපේ් බලාපොරොත්තුව සියලු වැඩකටයුතු සාර්ථක වෙලා හෙලයන් විදිහට ඔබතුමා සමඟ නැගී සිටිමට කාලය ඇවිත්. ඔබතුමාටත් හෙලයේ සියලු දෙනාටත් උතුම් දළදා සමිදු පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා තෙරුවන් සරණයි බ

  • @samanpremathilaka4189
    @samanpremathilaka4189 8 місяців тому +3

    දියසෙන් කකුලේ ඇතුලේ නිදිද කොහෙද 😂 ,මේයා කියනව අපි අහනව 😂😂😂😂

  • @Helaya803
    @Helaya803 8 місяців тому +5

    තෙරුවන් සරණයි වෙදමහත්තය

  • @manojweerakoon5473
    @manojweerakoon5473 8 місяців тому +13

    දියසෙන් මේ අප්‍රේල් එනවැයි.අම්මප කියහල්ල.ඔහෙල මක්කෙයි කොරන්නේ.ඉක්මනට ගේනවකො.ඔහේ නෙවෙයිය එතකොට දියසෙන්...😂😂😂

  • @samiradarmakeerthi9438
    @samiradarmakeerthi9438 8 місяців тому +1

    තෙරුවන් සරනයි ඔබ තුමාට .

  • @Chamodha_Harshana
    @Chamodha_Harshana 8 місяців тому +4

    "හෙළ" මේ දිනවල හොද marketing point එකක්....

  • @NimaliWijerathna-bq3wj
    @NimaliWijerathna-bq3wj 8 місяців тому +1

    දීර්ගායු ලැබේවා ඔබ තුමාට තෙරුවන් සරණයි හදවතින්ම ආදරෙයි වෙදමහත්තයා ♥️♥️♥️🙏🙏🙏

  • @mmalindachaturangs8952
    @mmalindachaturangs8952 8 місяців тому +2

    ආයුබෝවේවා වෙද මහත්තයා අපි හෙලයො ඒ නිසා ඔබතුමාගෙ යුතුකම තමා හෙලයන් වෙනුවෙන් නැකත් ටික කොහොම හරි දෙන්න අපි සුර්ය වංශයේ ඒ වෙනුවෙන් ඔබතුමා නැකත් ටික දෙන්න බුදුසරණයි

  • @indikaprasanna2683
    @indikaprasanna2683 8 місяців тому +3

    ඔබතුමා සමග ඉන්න රටෙි ජනතාවට හෙළයින්ට මෙි නැතත් හරියන්නේ නැහැ ඵ් නිසා වෙදමත්තයා අපි ගැන අනුකමිපා කර නැකත් ලබාදෙන්න .ස්තුතියි තෙරැවන්සරනයි .

    • @Dulansenadheera798
      @Dulansenadheera798 8 місяців тому

      මොඩයෙක් උඹ බෙත් ගනින් 😂😂

  • @rsubhahuthero6655
    @rsubhahuthero6655 8 місяців тому

    දීර්ඝායු වේවා හෙළ රජතුමාට ඉක්මනින් ඔබතුමාගේ පැමිණීම බලාබොරොත්‍තුවෙන් සිටින අය බොහෝමයි ඒවෙනුවෙන් ඕනෑම දේකට අපි සූදානම් දැන් බලබලා ඉදිය ඇති අපි වැඩ පටන්ගමු ඔබතුමාට අපේ සුබපැතුම් තෙරුවන් සරණයි දෙව්‍ රැකවරණයි

  • @LathikMadu-sl4jt
    @LathikMadu-sl4jt 8 місяців тому +1

    ස්තූතියි වෙදමහතා

  • @Chamitravelwithbolemalli
    @Chamitravelwithbolemalli 8 місяців тому +2

    තෙරැවන් සරණයි අපෙ වෙදමහත්තයා🙏🙏🙏

  • @sureshsuresh-sn3hb
    @sureshsuresh-sn3hb 8 місяців тому +3

    දැන්නම් ජ්‍යොතිෂය ලොතරැයි මණ්ඩලේ කොමිස්වලටත් යටවෙලා කියලා හිතෙනවා සමහර ජ්‍යොතිෂය වීඩියෝ දැක්කම. 🙏

  • @sadunihimansha9193
    @sadunihimansha9193 8 місяців тому +2

    ඔබ තුමාට මෙච්චර ආදරණීය පිරිස් බලයක් සිටිද්දි ඒ අය වෙනුවෙන් මේ මොහොත අතිස්තේෂ්ථීයක් ඒ අය වෙනුවෙන් ඔබතුමාටත් අයිතියක් තියෙන බව
    අපට දෑනේ

  • @nadeekaruwandi4410
    @nadeekaruwandi4410 8 місяців тому

    නැකැතක් දෙන්න වෙදමහත්තය
    ඔබතුමාව අපිට විෂ්වාසයි....
    ඔබතුමාට බුදුසරණයි ....🙏🙏🙏🙏❤❤❤❤❤

  • @Sithijawalisundara
    @Sithijawalisundara 8 місяців тому +2

    අපි ඔබතුමා සමගයි වෙන කිසිදු කෙනෙක් අපට ව්ස්වාස නැ බුදු සරනයි වෙදමහත්තයා ❤

  • @chamindachaminda5748
    @chamindachaminda5748 8 місяців тому +2

    එකමෙසෙක අපි සැම මනුස්සයෙක්ම එක සතුටින් එය සිදුවෙනවා ගෟතම බුදුන් සත්‍යයි සොබාදහම සත්‍යයි දෙශණා කර ධර්මය සත්‍යයි ජෙසු සමිදා සත්‍යයි නබිනායක තුමානන් වහන්සෙ සත්‍යයි සියලු දෙවියන් සත්‍යයි.සිදුවෙනවා

    • @chamindachaminda5748
      @chamindachaminda5748 8 місяців тому

      ජය ජය ජය.⁣හෙළ ධරණි.

    • @chamindachaminda5748
      @chamindachaminda5748 8 місяців тому

      සුලුපිරිසක් පමනක් ඉතුරුවෙයි වෙද මහත්මයා.

  • @kasunbandara2456
    @kasunbandara2456 8 місяців тому

    තෙරුවන් සරණයි ! වෙදමහත්තයා ජය වේවා!🙏🙏

  • @anushagunasinghe6035
    @anushagunasinghe6035 8 місяців тому +1

    Theruwan saranai weda mahaththaya 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 8 місяців тому

    අනිවාර්යෙන් ඔබයි අපේ හෙළ රජු!❤️❤️❤️❤️

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz 8 місяців тому +2

    අමෝහ්.. අමෝහ්.. 😂😂😂😂

  • @HiranyaDharmapala-fh4nw
    @HiranyaDharmapala-fh4nw 8 місяців тому

    වෙද මහතානෙනි අපි දියෙසන්ගෙන් පිට වැඩ කරන්නෙ නැහැ අපිට හරි නැකත් හදලා දෙන්න අපි දන්න හැමෝම දැනුවත් කරලා එම නැකතට වැඩ කරන්නමි මට ඔබතුමා ගැන හැගෙන විදියට ඔබතුමාගේ යු ටියුබි වැඩ සටහන් බලලා ඔබතුමා සියලු දේ ගැන දන්න අති දක්ෂ සියල්ල ගැන වැටහිමක් තියෙන පුද්ගලයෙක් එ වගේම අසිමිත බලයකුත් තියනවා කරන්න අවශය සියලු දේ ගැන අපව දැනුවත් කරන්න අප එ දේ සියයට සියයක්ම එවිදියටම කරන්නමි මම මාතරින් හිරනය ්‍ර්‍රධර්මපාල ඔබ තුමාට තෙරැවන් සරනයි

  • @kasunchamara305
    @kasunchamara305 8 місяців тому +5

    අපි දැක්කා ඔබ තුමා ජීප් එකේ එනවා පට්ට ලුක් එක පට්ට ගැම්ම හොදේ❤❤❤❤❤❤❤බුදු සරණයි ඔබතුමාට🙏🙏🙏🙏🙏🙏🙏

    • @Appuhamillage
      @Appuhamillage 8 місяців тому

      Nodakin moda haraka 🤮🤮🤮👿👿👿

  • @pathmaherath5036
    @pathmaherath5036 8 місяців тому

    Theruwan saranai ape wedamahathmaya obathumata dalada samidu pihitai

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 8 місяців тому +2

    මොන දියසන්ද අනේ එන එන එකා රජවරු කියලා ගෙනත් රටටම කෙලවෙලා ඉවරයි

  • @n-lyrics8798
    @n-lyrics8798 8 місяців тому +7

    අග්නිශක්තියා ❤ කියන එක ඇත්තද ❤ අග්නි ශක්තියාට බයද ❤ අග්නිශක්තියා වටෙටම ගහනව ❤

  • @pgkw7237
    @pgkw7237 7 місяців тому

    මේ රටට මෙච්චර දේවල් වෙනව,හිතෙන හිතෙන එකා එක එක ගිවිසුම් ගහනව.ඒව නවත්තන්න එකෙක්වත් නෑ.
    හැමදාම බලු වැඩ වෙද්දි ඒව නවත්තන්න පුලුවන් ඒත් නවත්තන්නෙ නෑ කිය කිය ඉන්න එපා. හෙනේ වදින්න කලිනුයි බේරෙන්න ඕනි.
    අවුරුදු නැකත් වලට මේ රටෙ එඋන් වැඩ අල්ලලා මුලු රටටම,ජාතියටම,සනුහරේටම කෙලවෙලා ගියාට පස්සෙ,අවශ්‍ය කාලෙදි නොකියා ඉන්න දැනුම තියාගෙන මොන ලබ්බක් කරන්නද.
    වෙදමහත්තයා ගැන ඉස්සර ඉදන් කියන කතා අහගෙන හිටියා. අන්තිමට බලන් යද්දි ඔයාගෙත් කියවිල්ල විතරයිනෙ.😐 දිගටම කෙලවෙන එක විතරයි.
    මුලු ජාතියටන කෙල වෙලා අතුගෑවිලා ගියාට පස්සෙ, තියන දැනුමෙන් මොනව කරන්නද.
    අවශය වෙලාවෙ අවශය දේවල් කරන්න.
    පින් සිද්ධ වෙයි.🙏

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc 8 місяців тому

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @chamaraniroshan4302
    @chamaraniroshan4302 8 місяців тому

    තෙරුවන් සරණයි ඔබතුමාට....❤

  • @KrishanSanjula-v2o
    @KrishanSanjula-v2o 8 місяців тому +1

    තෙරුවන් සරණයි

  • @lassanabandara3286
    @lassanabandara3286 7 місяців тому

    ජය වේවා

  • @ireshadilrukshi7867
    @ireshadilrukshi7867 8 місяців тому

    තෙරුවන් සරනයි වෙදමහත්තයා 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐

  • @resident2573
    @resident2573 5 місяців тому

    The point in this your program is very vulnerable one. Also the other info you are mentioning also true once and many wise SriLankan must look at those areas and be vigilant. I remember Mr. Jayalal Rohana also pointed our many things from his UA-cam channel. But some way, His mouth was stopped.
    These days enemy don't come face to face. They can put something to the food or make an accident to get rid of the people who make shout. Please keep your safety while putting your ideas and values points to the public. Good people must live long. Good people must be wise not to be a target of enemies. They have to go in life like snipers for good intentions. Stay well. Thanks for the courage to wake up us. 🙏

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 8 місяців тому

    තෙරුවන් සරණයි
    ඔබතුමාට ...

  • @madupeiris9613
    @madupeiris9613 8 місяців тому +1

    පුතා දරන් අපිට හොදට තේරෙනවා වුනේ මොකක්ද වෙන්න යන්නේ මොකක්ද කියලා
    මේ රටේ ඉන්න .රාවනා රජු විශ්වාස කරන අපිට සුභ වේලාවන් ටිකක් දෙන්න තව ටික දවසයි තියෙන්නේ
    කරැනා කරල සුභ වෙලාවන් දෙන්න පහු කරන්න එපා

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 8 місяців тому

    පුතා ඔබ අපි ට විස්වාසය් උ පරිමයෙන් ඔබට සහ ය දෙනවා අපි ha මදාම සින්හල අලුත් අවුරුද්ද ca රි ttha එ අයුරින් කරන වා ඔබට පුලුවන්නම් nhakat ටික අනුගත කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි පුතා දිර්ගා යුශ වේ වා

  • @SulalithaLakshmiHithgodage
    @SulalithaLakshmiHithgodage 8 місяців тому

    ඔබතුමා හරි කරන්න .kipadaneak hari හරිම නැකතට වැඩ karaei..හෙළ උරුමය ඇති අපි ටික .ටික නැගී සිටිමු ...thruwan sarani ඔබතුමා ඇතුලු සියලු ..

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 8 місяців тому

    බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka2140 8 місяців тому

    ඔබ තුමා හරියට හරි

  • @Readwithme670
    @Readwithme670 8 місяців тому

    තෙරුවන්සරනයි ජයවේවා 🎉🎉🎉🎉🎉❤❤❤

  • @LalaniKumari-px8fl
    @LalaniKumari-px8fl 8 місяців тому

    අපිට කරැනාවෙන් අලුත්ම නැකැතක් දෙන්න .. ජයෙන් ජයම වෙිවා !!!🌼🌻🌸🌻🌼🌻🌸

  • @imeshdarshana3943
    @imeshdarshana3943 8 місяців тому

    Sadu sadu sadu sadu budu saranayi dewi pihitayi sadu sadu sadu helayata jaya sadu sadu sadu sadu budu saranayi dewi pihitayi sadu sadu sadu sadu ❤😊🎉

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 8 місяців тому +1

    ඒ නැකත් දීලා මගේ ලක්මැනීව ගොඩදාන්න ඔයාට පීං සීදූවේයී මම ඉල්ලන්නමි මූලු රටම වේනූවේන් හේතුව මම පීට රටක උන්නත් මම තවම ආදරේ මගේ මව් රටට වසර තීස් ගානක් පීටර හීටීයත් කොපමන අවස්ථාව තිබුනත් මේ රටේ පුරවැසියෙක් වන්න මම ඒපාකීවා හේතුව මම ඉපදුන රටේ පමනක් පුරවැසීයේක් වේලයී මට මැරේන්න ඔනේ මම තවම ලංකාවේ පුරවැසියෙක් පමනයි ඒනිසා මට ඔබතුමාගේන් මේ ඉල්ලීම කරන්න අයිතියක් තීබේනවා අපීට අපේ මවුරටට ඇවීත් මහන්සි වලා වැයකරමින් ජීවත් වන්න පුලුවන් රටක් හදලා දේන්න පීංසීදූවේයී🙏🏻🙏🏻🙏🏻🌹

  • @JudyKelaart
    @JudyKelaart 8 місяців тому

    ජය වෙවා.. අපිට නැකත් දෙන්න වෙද මහත්තයා..🙏🙏🙏🙏

  • @SomaSoma-ul7yr
    @SomaSoma-ul7yr 8 місяців тому

    budu saranai obathumata 🙏🙏

  • @sandamalisenarathna8580
    @sandamalisenarathna8580 8 місяців тому

    Niweradi nekathak obathuma apita kiyanna..🙏Theruwan saranai obathumata 🙏🤍🙏

  • @HarshaWarnakula-j9j
    @HarshaWarnakula-j9j 8 місяців тому

    ඔබතුමාගෙ නොම්මරයට ගන්නව,ගන්නව රිං වෙනව කවුරුත් ආන්ස කරන්නෑ මෙජ් සම්බන්දව වැඩිදුර කතාකරන්න ඉක්මනින්ම මුන ගැහේවා කියල පතනව දීර්ඝායු වේවා

  • @nilminifernando5548
    @nilminifernando5548 8 місяців тому

    වෙද මහතැනේ මෙි රට නියම සිංහල හෙල රටක් කරමු 🙏🙏🙏 අපි ඔබ සමගයි 🇱🇰❤️ ආයු බෝ වෙිවා

  • @dreamwithchathu9429
    @dreamwithchathu9429 7 місяців тому

    Samma sambudu saranai oba thumata❤❤❤❤❤❤❤

  • @NamalJayarathna-jz7cl
    @NamalJayarathna-jz7cl 8 місяців тому

    තෙරුවන් සරණයි 🙏

  • @Janakajayasekara6
    @Janakajayasekara6 8 місяців тому

    නිවරදි නැකත් ලබා දේන්න.❤❤☸️🇱🇰🙏

  • @ehonjdissanayaka7760
    @ehonjdissanayaka7760 8 місяців тому +1

    දැන් ඕක කියලා ශේප් වෙන්ඩ පුළුවන්නේ ඔච්චර බලපරාක්‍රමයක් තියන කෙනෙක් නැකැතට බයද 🤔🤔🤔

  • @TDHGaming-mad
    @TDHGaming-mad 7 місяців тому

    නැකතක් දෙන්නේ නෑ 100%ක් ශුවර් 😊

  • @AselaSuresh-yr4vj
    @AselaSuresh-yr4vj 8 місяців тому

    දැන හන්ගන් ඉන්න එක හරිනැහැ නේද අපිට නැකැත් අපට දෙන්න ,බුදු සරනයි ඔබතුමාට

  • @Rjleeza
    @Rjleeza 8 місяців тому

    වෙද මහත්තයා
    මගේ මහත්තයා ගෙ අත accident එකකින් කඩිලා සිනායු වල දුර්වල තවයක් කියලයි කියන්නෙ doctors ල .අතෙ අගිලි වැඩ කරන්නෙ නැ අත උස්සන්න ත් බැ ලංකාවේ නොගිය තැනක් නැ කවුරුත්ම හොද කරන්න බැ කියනව අනෙ උදවු කරන්න පුලුවන් ද

  • @ayshasheromi4666
    @ayshasheromi4666 8 місяців тому

    තෙරැවන්සරනයි

  • @maheshmadushanka4263
    @maheshmadushanka4263 8 місяців тому

    රටේ මිනිසුන්ගේ බහුතරයක් ඔබගේ පාර්ශ්වයේ සිට ගනීවි.

  • @xnofaceff5867
    @xnofaceff5867 8 місяців тому +7

    පඩයක් ගියත් ඒකත් දියසෙන් එනවටලු කරල තියෙන්නෙ 😂😂😂😂

    • @kalumgallage5333
      @kalumgallage5333 8 місяців тому +1

      මොලේ තියෙන කෙනෙක් දැක්කමයි..මේ රටට අවශ්‍ය ඔබලා වගේ අය.පේනවනේ රටේ ඉන්න බූරු සෙට්වල කොමන්ට්.

    • @bhagyasewwandi8942
      @bhagyasewwandi8942 8 місяців тому +1

      ඒ කමෙන්ට් ගොඩ අතරින් උඹලාගේ කමෙන්ට් විතරක් වෙනස් වෙන්න හේතුව මොකද්ද කියලත් ටිකක් කල්පනා කරලා බලහල්ලා...😅

    • @Chamodha_Harshana
      @Chamodha_Harshana 8 місяців тому

      "දියසේන බාසුන්නැහෙ water proof කරන්නෙ නැතුවද paint කරෙ"....පරණ ඇඩ් එකක් මතක් වුනා

  • @jagathwimalasiri5172
    @jagathwimalasiri5172 7 місяців тому

    ඔබතුමා එහෙම නැකතක් දෙන්න. මේක බලන දහස් ගානක් ලක්ෂ ගානක් මිනිස්සු ඒක පිළිපදීවි. එතකොට ඒකේ සාර්ථක අසාර්ථක බව ඒ මිනිස්සුම සාක්ෂි දරාවි. එතැනින් ඔබතුමාගේ නැකත්වල ඔබතුමාගේ ප්‍රකාශ වල සත්‍ය අසත්‍ය තාවය රටටම හෙලිවේවි. සාර්ථක උන මිනිස්සු කවදාවත් ඔබතුමාට ගරහන එකක් නෑ. ඔබතුමාගේ වචනය රටටම ගෙනයාවි. කටින් කට ගෙනයාවි. ඒ නිසා ඒක කරලා පෙන්නන්න. එත‍ොකට සියල්ල ඉතාමත් පැහැදිලි වේවි.

  • @SangeethKumara-s2b
    @SangeethKumara-s2b 8 місяців тому

    Niweradi neketh laba denna weda mahaththaya obata budusaranai❤❤❤❤

  • @niranganishiromala-cy6nu
    @niranganishiromala-cy6nu 8 місяців тому

    Nakathak obathuma denna.theruwan sarani obathumata!

  • @sriyaabey61
    @sriyaabey61 8 місяців тому

    ඔබතුමාගේ වචන ටිකත් මාර ශක්තියක් ඔබතුමා හෙලරජු වියයුතුයිඒවගේම පරිස්සම් වියයුතුයි මම හිතුවේ ඔබතුමා හෙල අභිමන් එකේ ඇති කියලයි

  • @shalinishalini9929සංජීව
    @shalinishalini9929සංජීව 8 місяців тому

    🙏🙏🙏 තෙරුවන් සරණයි වෙද මහත්තයා