Baby shopping in Australia | Sinhala | baby bunting shopping |බබාට බඩු ගන්න යමු

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 92

  • @chathuashi9468
    @chathuashi9468 2 роки тому +9

    දෝනිගේ සතුට...❤❤❤අක්කිත් හොද කතා කියනවා නේද..ආච්චිලා අඳින චීත්තයක් වගේ කිව්වා නේ...මටත් හිනා ගියා..😁😁😁ඔය වගේ සතුටින් ඉන්න අක්කි හැමදාම ...ආදරෙයි ..❤❤

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому +2

      😁😁😁 ඇත්තටම මට ඒක පෙනුනේ චීත්තයක් වගේ.
      ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න ❤️❤️

  • @chanakajayaratna4529
    @chanakajayaratna4529 2 роки тому +3

    දෝණි පැටියා ඉන්න නිසා video 1 බලන්න ගොඩාක් ආසයි. දොනිත් එක්ක කරන brain boosting activities ටිකකුත් දාන්නකෝ අක්කි. මොනවගේ පොත්ද බබාලට හොඳ කියල.... ඔයා ගොඩක් බුද්දිමත් අම්මාකෙනෙක් වගේම ආදර්ශමත් බිරිඳක්.. 💐💐💐💐💐💐

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому

      Thank you නංගා. මම පාවිච්චි කරන පොත්, toys videos කීපයකම සැරින් සැරේ දාලා ඇති. එයාගෙ room එකේ video එකෙත් ඒ ගැන ඇති ❤️❤️❤️

  • @shashikaladulanjali8677
    @shashikaladulanjali8677 2 роки тому +1

    අක්කි කතා කරන විදිහට ආස හිතෙනවා.. vedio එක අදත් ලස්සනයි අක්කි

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому

      Thank you නංගා 😘😘❤️❤️

  • @jayanisumudini6662
    @jayanisumudini6662 22 дні тому

    15:29 doonita wadiya lokui bag eka. so cute 😍😍

  • @aberathnaaberathna6278
    @aberathnaaberathna6278 2 роки тому +2

    Doni පැටියා හරි cute ane. බුදු සරණයි හැමෝටම .

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому

      බුදු සරණයි ඔයාලටත් ❤️❤️

  • @chathunichavirangi4719
    @chathunichavirangi4719 2 роки тому +1

    දෝණි පැටියා ශෝක් අක්කියෝ....❤️❤️❤️❤️❤️ හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !!! තෙරුවන් සරණයි ඔයාල හැමෝටම ....❤️❤️❤️❤️❤️

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому

      බුදු සරණයි ඔයාලටත්. පරිස්සමින් සතුටින් ඉන්න. ආදරෙයි ❤️❤️❤️❤️

  • @sachiniudayangani444
    @sachiniudayangani444 2 роки тому +1

    අනේ අක්කා වීඩියෝ1ක් දානකම් බලන් උන්නෙ, චූටි දෝණි හරිම හුරතල් 😘.. තෙරුවන් සරණයි!!!
    පරිස්සමින් සතුටින් ඉන්න අක්කා හැමදාම 🤗

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому

      ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි ❤️❤️❤️

    • @sachiniudayangani444
      @sachiniudayangani444 2 роки тому

  • @ashwinikaushala2903
    @ashwinikaushala2903 2 роки тому

    Akki ඔන්න video eka dewa gaman බැලුවා . Budu saranai oyala හැමෝටම ❤️❤️❤️❤️

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому

      ආදරෙයි. බුදු සරණයි නංගා ❤️❤️❤️

  • @sandurosarelife7438
    @sandurosarelife7438 2 роки тому

    Nice vedio පබා අක්කි...චූටි මැනික ශෝක් අක්කී.ජේසු පිහිටයි .තෙරුවන් සරනයි ඔයාලට .ආදරෙයි හැමෝටම පබා අක්කි ❤❤❤❤

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому +1

      ආදරෙයි නංගා. ජේසු පිහිටයි. බුදු සරණයි. පරිස්සමින් සතුටින් ඉන්න ❤️❤️❤️

  • @Shashipreba
    @Shashipreba 2 роки тому

    අනේ චූටි මැණික ශෝයි 🥰❤️ ආදරේයි 😘😘 බුදු සරණයි 🌸පරිස්සමින් ඉන්න

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому +1

      ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි. ආදරෙයි ❤️❤️❤️

  • @thanujamadushanka3015
    @thanujamadushanka3015 Рік тому

    මං නම් ආසම බිච්චේට.මගෙ දුවයි පුතත් චූටි දුවව ආසාවෙන් බලන්නෙ

  • @ManoriPrasangika90
    @ManoriPrasangika90 2 роки тому

    කොහොමද පැම්පස් වල මිල....සාමාන්‍යයෙන් කීයක් වෙනවාද...???

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 роки тому

    harima lassana baby items.godak hodai video eka .dakala nati godak dewal dakka.❤❤❤❤

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому

      Thank you darling 😍😍😍😍❤️❤️❤️

  • @sasashi428
    @sasashi428 2 роки тому +1

    akki oya duwage kiri dena eka athare kohomada kiyannako plz

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому

      කිරි දෙන වතාවල් ගාන, දෙන වෙලාව ටික ටික අඩු කරන්න ඕන ❤️❤️

  • @dineshikamadhumali2143
    @dineshikamadhumali2143 2 роки тому

    Ane matath baby monitor ekk thibbanm hodai loku babat inn nisa eth me lankawe m ewa gnnwa kiynne boru. 😢😢😢

  • @hesaranethsilu662
    @hesaranethsilu662 2 роки тому

    akki kohomada doninam shok mamat godak adarei donita ayanam gadak satutin enne lankawe nam tatwe godak bayanakay ada podiayata kannawT na magedaruwontat ahemay akkala lankawTa anna apa kawadawat mehe awot wenne dukatamay kanna bonna natuwa marenna oyalata api godak adarey doni bsbat godak satutin mamadonita godak adarey❤❤❤❤❤❤oyalata budusaranay adarey akkebs❤❤❤❤❤

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому

      ලංකාවේ තත්වය අපි news වල දකිද්දී හරිම දුකයි නංගා. ලෝකේ කොහේ ගියත් ලංකාව නේ අපේ රට. හිතා ගන්න බෑ ඉස්සරහට මොනවා වේවිද කියලා. මේ තරම් කරදර මැද මගේ videos බලන එක මට ගොඩක් වටිනවා.
      ඔයාලට පරිස්සමින් සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නංගා. බුදු සරණයි ❤️😘😘

  • @nipunijayawardhana6191
    @nipunijayawardhana6191 2 роки тому +1

    දෝණී නම් ශෝක් අනෙ ❤️❤️

  • @mohamdijas9379
    @mohamdijas9379 2 роки тому

    Hemadama wage adath video ekaසුපිරියිakke...akke donige issarahin tikakකොන්ඩෙkapannako es walata konde wetenna hoda ne kiyanawane....... Donige kondeතෙතnisa tami donige konde bende nette ...... Mage babageth konde godak tiyenawa eth konde harimaසිනිදුයි mama hitan inne akki ape labana mase awrudda enawane ekata mage donita hair style ekak danna kiyala

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому

      අපේ කෙල්ලගේ කොන්ඩෙ curly නිසා අනිත් බබාලාගේ වගේ ඉස්සරහ කපන්න බෑ. ඒ නැතත් කපන්නත් ලෝබයි 🙃🙃
      දැන් ඔයාගෙ අවුරුද්දට ලෑස්ති වෙන ගමන්ද? මට ඉස්සර මුස්ලිම් යාළුවෝ ගොඩක් හිටියා. අපේ අම්මට අනිවාර්යයෙන්ම එයාගෙ මුස්ලිම් ගෝලයෝ කෑම ගෙනැත් දුන්නා අවුරුද්දට. ඒවා මතක් වෙද්දිත් ආසයි ❤️❤️❤️

    • @mohamdijas9379
      @mohamdijas9379 2 роки тому

      Ow mage babageth konde kappa mama nm denne ne lobai wage tami....eth issarahin tikak kapanawa.....awruddata edum nm mehuwa akke eth epa wela inne akke hema deyakma mila gihilla,ganna padiyath madi....ehenපෝලිම් ganeරස්තියාදුwenawa mage hubby dawas 3k idanපෙට්‍රල්polime akki tama tel ne

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 2 роки тому

    දොනි මැනික දැක්කම මට හිතෙන්නෙ මගෙ මැනිකමයි මෙ ඉන්නෙ කියලා.මගෙ පැටියගෙ hair එකත් දොනි පැටියගෙ වගෙමයි.මගෙ පැටියටත් 1yeat 10month.❤️❤️❤️❤️❤️❤️

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому

      අපේ දෝණි සමහර වෙලාවට කොන්ඩෙ අල්ලන්නවත් දෙන්නේ නෑ.
      ඔයාගෙ දෝණිත් ලස්සනට ඇති curly hair එක්ක 😍😍😍❤️❤️❤️

    • @chaneeshanethmini9896
      @chaneeshanethmini9896 2 роки тому

      @@paba-amomslife ඔව් අක්කි කොන්ඩෙ පිරන්න හරිම අමාරුයි එයාට රිදෙන නිසා කොන්ඩෙ පිරන්න දෙන්නෙත් නැ.එ උනාට හරිම ලස්සනයි.❤️❤️

  • @maneeshasewmini1718
    @maneeshasewmini1718 2 роки тому

    අනේ මාත් ඕස්ට්‍රේලියා එන්න ආසයි අක්කී මන් බයෝ කරන්නේ 2023 ඒ ලියන්න ඉන්නේ මන් ඒත් දන්නෑ ඕ සී ගැන මුකුත්ම මොනාද තියෙන ජොබ්ස් කෝමද එන්නේ මොනාද තියෙන්න ඕනි කොලිෆිකේශන් මුකුත්ම පුලුවන්නම් කියන්නකෝ මට

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому

      හොඳට A/L කරලා university යන්න. Degree එකකුයි ඒකට ගැලපෙන qualifications තියනකොට Australia apply කරන්න පුලුවන්. නැත්තම් ඉතින් student visa එන්න ඕන darling😘😘❤️❤️

  • @gayathri1379
    @gayathri1379 2 роки тому

    Ane shok akki.. donige konde nam lassanai ayyage wagemai...😁❤

  • @yonalifdo7936
    @yonalifdo7936 2 роки тому

    දෝණි ශෝක අක්කේ.❤😍😘

  • @madumadu7624
    @madumadu7624 2 роки тому

    Ane aththatama harima lassanai doni patiyo harima quit.

  • @asankapriyadarshani2260
    @asankapriyadarshani2260 2 роки тому

    shok ane done.....math amma kenek wenna enna. den masa 6. hemadama me wage sathutin enna........ Tharuwan saranai.......

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому

      පරිස්සමින් ඉන්න නංගා. බුදු සරණයි දෙන්නටම ❤️❤️

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 2 роки тому

    Anee shooi manika 😘😘❤️

  • @pabasaramadhushani3901
    @pabasaramadhushani3901 2 роки тому

    දෝනි මැණික ❤️🥰

  • @lahirumadusanka5871
    @lahirumadusanka5871 2 роки тому

    Akke mage babata masa 18 sampurnai.eth babwa potty traing karanna try kalata bane.eya andanwa eke wadi karaddi.mokada ekata karanne

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому

      කලින් ඉඳල පුරුදු නොකරා නම් එක පාරටම කරන්න අමාරු වේවි. එයා ආස දෙයක් දීලා වාඩි කරවන්න බලන්න ❤️

    • @lahirumadusanka5871
      @lahirumadusanka5871 2 роки тому

      Ok thank u akke

  • @aruninisansala1508
    @aruninisansala1508 2 роки тому

    දින 45 ක බබෙක් දිනකට වාර කීයක් මූත්‍රා පිට කරන්න ඕනෙද?

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому

      පැය 3 කට වතාවක් වත් ❤️❤️❤️

    • @aruninisansala1508
      @aruninisansala1508 2 роки тому

      @@paba-amomslife ඔයාගෙ අසනීප හොදද ඉක්මනින් සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා.

  • @dinithinuwangi6131
    @dinithinuwangi6131 2 роки тому

    Dini manika shoi adarei matath innawa oya wayasema dini babek

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому

      අපේ කෙල්ල වගේම කෝළම් වැඩ ගොඩක් ඇති එහෙනම් 😍😍❤️❤️❤️

  • @sumudurangani4111
    @sumudurangani4111 2 роки тому

    IKEA eke bed ekak thiyanawa eka baba loku wenakota dik karanna puluwan

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому

      එහෙමද? මට දිගට වඩා ලොකුම ප්‍රශ්නෙ පලල. මොකද නින්දෙන් දඟලන නිසා. ඒත් ලඟදි ඒකට හරියන bed එකක් හොයා ගත්තා 😍😍❤️❤️

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 2 роки тому

    Ane akki babage as deka wahila konden chuttak issarahin kapanna ane pau

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому

      කොන්ඩෙ මුණට වැටිලා තියෙන්නේ hair band එක ගලවලා නිසා 😊😊❤️❤️

  • @arunodihiranya1206
    @arunodihiranya1206 2 роки тому

    ♥️♥️♥️♥️

  • @samanthabandara2574
    @samanthabandara2574 Рік тому

    සූරතල් දෝනි

  • @Sithara-o8i
    @Sithara-o8i 2 роки тому

    Anee❤🥺

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 2 роки тому

    Doni manika ❤😍

  • @shashikadilanishashika1327
    @shashikadilanishashika1327 2 роки тому

    Mn adare chutii kellage dhaga wada walata.💝💝

  • @maheshipabasara8967
    @maheshipabasara8967 2 роки тому

    Akke August wala wage api anna inne. Mata twinsla inne oygen visthara tikak danagnna ona. Puluwanda mata contact krgnna vidiyk kiynna. Bhathiya Hewavitharana kiynne mage husbandge fb profile aka. Akat msg akak dannko loku udauwak

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому

      මගේ fb Page එකට msg කරන්න නංගා ❤️❤️

  • @niwarthanarasanjalee4548
    @niwarthanarasanjalee4548 2 роки тому

    Aneee

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 роки тому

    👍♥️♥️♥️♥️

  • @kumaraweerakoon3147
    @kumaraweerakoon3147 Рік тому

    Harma lasani doni pancha

  • @DilminiWorld
    @DilminiWorld 2 роки тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤👍

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 роки тому

    දෝනි වගේම තමා පොඩි කාලේ මමත් අක්කා ඒ කොන්ඩේ 💗💗
    හැමදාමත් හතර දෙනාම සතුටින් ඉන්න පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් හිනා වෙලා
    මල්ලි බබාවත් බලන්න ආසයි අක්කා 💗💗💗💗

    • @paba-amomslife
      @paba-amomslife  2 роки тому

      ලොකු වෙනකොටත් මේ කොන්ඩෙම තිබුනොත් හොඳයි. අපේ අක්කගේ එහෙම තිබිලා නැති වුණා ❤️❤️❤️

  • @pubuduchamara5215
    @pubuduchamara5215 2 роки тому

    😍😍😍

  • @kasuniwijesekara3230
    @kasuniwijesekara3230 2 роки тому

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @fathimarihana9568
    @fathimarihana9568 2 роки тому

    ❤❤😍

  • @Thari1234
    @Thari1234 10 місяців тому

    ❤❤❤❤❤❤

  • @hashinikaumadi4274
    @hashinikaumadi4274 2 роки тому

    😍😍😍♥️♥️♥️♥️