යථාර්ථය ඔලුවෙන් හිට්ටවන ද්විත්ව විවර පරීක්ෂණය | Double Slit Experiment Deep Review

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ •

  • @MadujithSagara
    @MadujithSagara  2 роки тому +28

    මිත්‍රවරුනි,
    ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
    නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
    මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Link to Knowledge Bar telegram group
    t.me/Madujith_Knowledge_Bar
    මගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
    anchor.fm/madujith-sagara
    Madujith Sagara
    මධුජිත් සාගර

  • @ruchiraperera6282
    @ruchiraperera6282 Рік тому +6

    මම වීඩියෝ එක බැලුවේ අද උදේ වැඩට යන ගමන් බස් එකේදි. මට දැන් පිස්සු වගේ. මේ ගැන හිතන්නමයි හිතෙන්නේ. මට ආයේ වීඩියෝ එක බලන්න ඕන මේක තව තේරුම් ගන්න. ඇත්තටම මට හිතෙනවා අපි ඉන්නේ මායාවක් කියලා හිතාගන්න බැරි තරමේ මායාවක කියලා. මාරම රසවත් මොලෙත් උලුක් කරවන වීඩියෝ එකක්. බොහෝම ස්තුතියි 🙏🙏

  • @හොදමයාලුවා-ව6ඡ

    23:33 computer කතාවම මට මීට අවුරුදු ගානකට කලින්ම හිතුනනනේ අයියේ wooow....
    මට හිතුනු දේම හිතුනු අයත් ඉන්නවා😅

  • @slphotoLK
    @slphotoLK Рік тому +9

    ❤️ සැහෙන වටිනා video එකක් 💗

  • @malinthafernando2252
    @malinthafernando2252 Рік тому +2

    අපට ලෝකෙ පේන විදියට නෙමේ අනික් සත්තුන්ට පේන්නෙ..සමහර සත්තුන්ට අපට නොපෙනෙන දේවලුත් පේනව සහ දැනෙනවා..ගොඩක් හොඳ program එකක්..ඉදිරියටම කරගෙන යන්න..ඔබට ජය..!

  • @kumarikondasingheofficial8081
    @kumarikondasingheofficial8081 2 роки тому +4

    අතිශය ගැඹුරු මාතෘකාවක් ඉතාම ලංකාර විදිහට විස්තර කරල තියෙනව. ඕනම කෙනෙකුට තේරෙනවා මේ වීඩියෝ එකේ කියන දේවල්. අහගෙන ඉන්න හරිම ප්‍රියයි. මේ වීඩියෝ එක ඇහුවම ඇත්තටම ඕනම කෙනෙක් හිතන්න පෙළඹෙනවා මේ ලෝකය කියන්නේ මායාවක් වෙන්න බැරිද කියලා. ඉදිරියටත් මේ වගේ දේවල් කරගෙන යන්න ආශිර්වාද කරනවා.

  • @Udesh111
    @Udesh111 Рік тому +1

    අන්තිමට කිව්වා බුදුරජාණන් වහන්සේගේ දැක්කම හොදටම තේරුණා ❤️

  • @IsuruMRanasi
    @IsuruMRanasi 2 роки тому +12

    තෝමස් යන්ග් මහත්තයාගේ ගුල් දෙකේ පරීක්ශනය 💪💙

  • @RansaPradeep
    @RansaPradeep 2 роки тому +6

    හම්මෝ මේක නම් පට්ට පිස්සුවක් ස්තූතියි.. අද වීඩියෝ එකට සර් 😍😋🙌💥💥💥💥

  • @හොදමයාලුවා-ව6ඡ

    අද තමයි වීඩියෝ එක මුල ඉදන් අවසන් වෙනකම් බලන්නෙ 💗💙

  • @buddikaprasad416
    @buddikaprasad416 Рік тому +2

    ඉතාම වටිනා වීඩියෝ එකක්🔥

  • @anuhasakesh5561
    @anuhasakesh5561 2 роки тому +3

    දැන්නම් සර්ගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ. මේක මම් ලොවෙත් පිස්සුවක්, ආයේ අහන්න දෙයක් නෑ සුපිරිම analysis එකක්. සර් වැයකරන කාලෙට ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @praharshawishwa101
    @praharshawishwa101 2 роки тому +4

    Quantum entanglement ගැන explanation එකක් ඕනා සර්. මේකට thanks sir
    !!!

  • @kalharasampath4540
    @kalharasampath4540 Рік тому +2

    තිතටම පැහැදිලි කරනවා. මෙන්න වයිරල් යන්න ඕන වීඩියෝ

    • @lahiruartcreation
      @lahiruartcreation Рік тому

      ඒ උනාට යන්නෙ දිනක්ශිගෙ බබයි ශනුද්‍යි ජන්ගි ගන්න යන එකයිනෙ අපේ උන් ඕප දූප හොයන්නෙ බන්

  • @rajrajavan2777
    @rajrajavan2777 2 роки тому +5

    Waiting ❤️❤️❤️❤️

  • @sjfernando3088
    @sjfernando3088 Рік тому +1

    Next level explanation එකක් මේකනම්

  • @sachthchanaka4894
    @sachthchanaka4894 Рік тому +1

    හොද හිතින් ඔය කීව අනිත් වීඩියෝ ටිකත් දෙන්ට සෑර් ❤️

  • @sahanasanka9038
    @sahanasanka9038 Рік тому

    මේක බැලුවේ delayed choice quantum ereaser වීඩියෝ එකට පස්සේ. දැන් තමා දෙකම තේරුනේ ❤️❤️❤️

  • @lahiruartcreation
    @lahiruartcreation Рік тому +1

    මන් හිතුව එකමයි ඔය නිසා ඇලෙන්න ඕන්නෑ ප්‍රෝග්‍රෑම් එකක් නිසා ඇලෙන්න ඕන්නෑ

  • @priyanjayasinghe256
    @priyanjayasinghe256 2 роки тому +4

    This is an excellent review. Congratulations Madujith. You have done this incredibly amazing ❤️❤️❤️

  • @LaddugeKumara-ss6zd
    @LaddugeKumara-ss6zd 7 місяців тому +1

    Well organized facts made my understanding " Reality beyond concepts " Valuation = Concepts, Concepts = Valuation " furthermore.

  • @sumuvlogs1
    @sumuvlogs1 2 роки тому +2

    සුපිරි සර්.පිස්සු හැදුනා ඒකට නම් 🙏

  • @sandu477
    @sandu477 8 місяців тому +1

    ඉගෙන ගන්න අයට ගොඩාක් වැදගත් චැනල් එකක් ❤

  • @technologist898
    @technologist898 2 роки тому +6

    මේවගේ වීඩියෝ තමා බලන උන්ව උස්සලා පොලේ ගහලා ආයේ උස්සලා අරන් කනට ගහලා අන්තිමට පීසා එක්ක් කවන්නේ 😎

  • @sahanyasantha5356
    @sahanyasantha5356 Рік тому +2

    පට්ට සුපිරි ගින්දර ❤️❤️❤️

  • @tushanlalitha1873
    @tushanlalitha1873 Рік тому +1

    අම්මෝ මේක තනිකර පිස්සුවක් ❤️

  • @edwardsingh8730
    @edwardsingh8730 Рік тому +2

    Sir මේකේ අනිත් වීඩියෝ ටික එනකන් බලන් ඉන්නේ🙏

  • @sandaluperera4428
    @sandaluperera4428 2 роки тому +5

    😍aiyaaah....mewa thama me 2000 n passe generation walata ahanna onama katha

    • @MadujithSagara
      @MadujithSagara  2 роки тому +1

      එහෙනම් බලන්නයි තියෙන්නේ

    • @praharshawishwa101
      @praharshawishwa101 2 роки тому +1

      ඇයි 2000 ට කලින් අය Quantum Physics වල Concepts ගැන දැනන් උන්න ද 🙄

    • @MadujithSagara
      @MadujithSagara  2 роки тому +2

      @@praharshawishwa101මට හිතෙන්නේ එයා කිව්වේ දෙදහට පස්සේ අය ඕවා ගැන වැඩි උනන්දුවක් නැහැ ඒ නිසා ඒ අය මේ වීඩියෝස් බලන්නම ඕන කියන අර්ථය කියලා

  • @thinkingfinity
    @thinkingfinity 9 місяців тому

    Double Slit Experiment එක ගැන වීඩියෝ කියක් බැලුවත්. සරලව පැහැදිලිවම අසාවෙන්ම බලපු වීඩියෝ එක කියන්න පුළුවන් බය නැතිව ❤❤

    • @MadujithSagara
      @MadujithSagara  9 місяців тому

      ඊළඟට delayed choice quantum eraser video එක බලන්න. මේකේ ඊළග පියවර තමා ඒ

  • @දිලාන්සේනානායක

    මේවට තමා ලක්ශ ගනන් views එන්න ඕන

  • @හොදමයාලුවා-ව6ඡ

    Part 2 ඕන ....💗💙

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому

      Quantum mechanics playlist එක බලන්න
      Quantum Mechanics සිංහලෙන්: ua-cam.com/play/PLqg7Q0JWYETjfbE0jGXA1LOjJ6pyFjozK.html

  • @dsrrathnayaka615
    @dsrrathnayaka615 Рік тому

    ඒක මරු ඒක මරු. Delayed choice quantum ereaser experiment එකත් එක්කමයි බැලුවේ. සුපිරියටම වැදුනා ❤️

  • @danudanu1427
    @danudanu1427 Рік тому +1

    2022 nobal price එක හම්බුනා නේද මෙක විසදපු අයට

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому +1

      නෑ. 2022 nobel price එකේ කලේ quantum entanglement ගැන වැඩක්. ඒත් විසදුවේ නෑ. Einstein කීව spooky action එකක් නෑ කියලා පෙන්නුව එකයි කලේ

  • @natashagomas3607
    @natashagomas3607 Рік тому +1

    This is how a solid argument to be made. Fine example for instant YT stars

  • @erangama2391
    @erangama2391 4 місяці тому

    Double slit experiment eka gana godak videos balala thibuna eth ada thamai hariyatama vistharathmakawa therum giye.. thank you 🙏🙏

  • @crush4969
    @crush4969 Рік тому +1

    විශ්ව ය අවිද්‍යාවෙන් නිර්මාණය වෙලා තියෙන්නේ

  • @yassdeepa8007
    @yassdeepa8007 Рік тому +3

    මට දැන් මොංගල් වගේ මේක අහලා

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 4 місяці тому +1

    Excellent!

  • @deshandms
    @deshandms 3 місяці тому

    Cool 🔥 නමුත් ඔබ බලන කොට ඉස්සරහ දේවල් තිබේ නම් නොබලන කොට ඉස්සරහ මුකුත් නැත්නම් ප්‍රශ්නෙ තමයි ඒ දෙස නොබලා ඒ දේවල් ඇල්ලුවොත් ඔබට Mass එකක් අහු වෙනවා නේද? එතකොට එතන දෙයක් නැහැ කියන එක ප්‍රශ්නයක් නේද ?

  • @3PSEnterteinment
    @3PSEnterteinment Рік тому +1

    buduhamuduruwo oya prashnayata uththara dunne scientist la prashne hoyagannath kalin, manasa saha mathakaya nathi thana thawath asak atha, e asta Double Slit Experiment kiyanne prasnayak nemey

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому

      සිංහල අකුරු වලින් type කලොත් කියන දේ තේරෙයි අනිත් අයට

  • @binudiyehansa2891
    @binudiyehansa2891 Рік тому +1

    Amazing explanation ❤️❤️❤️

  • @sasankaasiry8306
    @sasankaasiry8306 2 роки тому +1

    Incredibly next level content

  • @asokakeerthi1555
    @asokakeerthi1555 7 місяців тому +1

    GOOD !

  • @sonalkss6973
    @sonalkss6973 Рік тому

    Thank you.valuble and interesting video.

  • @KAvi_YA666
    @KAvi_YA666 Рік тому

    මේකේ අනිත් කොටසුත් ඉක්මනටම ඕන......

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому +1

      January වල මුල්ම වීඩියෝ එක

  • @SadIYa08
    @SadIYa08 3 місяці тому +2

    matath hithenne niwan dakinwa kiyanne me mayawen midena eka kiyala

  • @nihalnalaka633
    @nihalnalaka633 Рік тому

    අම්මෝ, මම දැන් පිස්සෙක්. ❤️❤️❤️❤️

  • @kfunnyshortfilms
    @kfunnyshortfilms Рік тому +1

    AADAREII 😍😇

  • @bimalasantha8699
    @bimalasantha8699 2 роки тому +1

    OMG This ia absolutely an mind blowing content. Super amazing task

  • @priyanthakodithuwakku1789
    @priyanthakodithuwakku1789 Рік тому +1

    ඇයි මේ සඳහා නියුට්‍රෝන යොදා නොගත්තේ දන්න කෙනෙක් ඉන්නවානම් පහදා දෙන්න

  • @sankaudaya341
    @sankaudaya341 Рік тому +1

    අම්මෝ බැරියෝ .. ඔළුව කැරකෙනෝ..
    නිරීක්ෂනය කරමින් යවන කොට එක ප්‍රතිඵලයක්.. මැෂින් off කරලා බලනකොට වෙන ප්‍රතිඵලයක්..
    හිත් පිත් තියෙනවාවත්ද electrons වලට 😮

  • @dasunsanda5832
    @dasunsanda5832 Рік тому +3

    ඔයා කියන පැහැදිලි කරපු තර්කයට අනුව යම් පුදගලයෙක් හිතේමවා ගත්ත දෙයක් කියනවා නේ යම් වස්තුවක්.ඒ බලන කොට තියනවා , නැත්තම් බලද්දි හැදෙනවා වගේ සින් එකක් නේ කියන්නේ. එතකොට ,,,මට පෙන දේ අනිත් කෙනාටත් එහෙමම පෙන එක ගැටලුවක් නේද?, ( උදා: පුද්ගලයෙක් කියපු කියවන පොතක ඒ අකුරු ටික, ඒ අදහසම,,, තවත් කෙනෙක් ඒ පොත කියෙව්වම ලැබෙන්නේ කොහොමද,,,, )
    එතකොට මුලින් හිතපු තර්කය බිදේනවා නේ,,
    ඒකියන්නේ ඒ අකුරු ටික තියෙනවා නේ වෙනස් වෙන්නැනේ,,
    විද්‍යායින්ට නව පරික්ෂණ යකදි එකම දේ පෙන්නේ කොහොමද?
    ( මට හිතෙනවා
    සමහර විට මේ විශ්වයේ තර්ක ගොඩ නගන්න දෙන්නැද්ද දන්නැ ,, එහෙම නියමයක් ලොකය මවපු ⁣ෙද්වියාගෙ code කරපු විදියක් ද දැන්නැ,, )
    ඔය කියන විදියට ගත්තොත් බුදු හාමුදුරුවන්⁣ කවුද?,,
    මෙක ටයිප් කරන් යන විට ඔලුවට එක එක එවා එනවා,,, type කරන්න බැ,,, audio එකක් දාන්න තිබ්බනම් පට්ට,,

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому +4

      ඕකේ තව කොටසක් තියනවා ඒක ආවාම ආයෙ පිස්සු හදාගන්න ලැහැස්ති වෙලා ඉන්න

  • @knowledgebar9018
    @knowledgebar9018 Рік тому +1

    Amaxing explaination

  • @sumedhe
    @sumedhe Рік тому +1

    How does the observer operate in the double-slit experiment?
    There is often mention of the observer/detector, but there is limited information regarding its specific functioning.

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому +1

      All the facts have been included making even non science community can understand it. If you need advanced information, you can refer research papers of this 🤝

    • @sumedhe
      @sumedhe Рік тому

      @@MadujithSagara Yes. I agree here. The first thing that comes to my mind is there can be “Observer effect” when observing the electrons. Wondering how they make sure that there’s no observer effect.
      Anyway really appreciate your works on sharing these stuff with the general community. 👏

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому

      That observer is not the people who do the experiment. That is the gap between human observer and atomic level observers. Just think you are singing a song and a huge animal is looking at you (size of his eye is like your house). But you will not notice is since you are very small. But when a being like you look at you, it would affect your task.
      Same happens here.

  • @asokakeerthi1555
    @asokakeerthi1555 9 місяців тому

    මෙහි දකින සියලුදේ (මම ද ඇතුලුව) සියලුම දේ මායාවක් !

  • @KCNENTERPRISESPVTLTD
    @KCNENTERPRISESPVTLTD 4 місяці тому

    අයියේ black knight චන්ද්‍රිකාව ගැන විස්තරයක් ඕනේ...මේක ගොඩ දෙනෙක් කුතුහලෙන් ඉන්න ප්‍රශ්නයක්..

  • @sarusarasinhalaganithaaswa9907

    Perfect as ever

  • @lahiruartcreation
    @lahiruartcreation Рік тому

    Eken berena ekai niwana api ilaga athmeta program wenne link ekakin sithe ashawan thiyenam ewareed karala ilaga charector eka desing weno oken berenna link wena eka nawaththanna oni ekata ashawan prehina ksranna oni. Anagathe gena budhun kiweth ohomai jothishyawediyoth anagathe liyanne ohomai apita warna penneth mayawakin eththatama pawathinna deyak ne

  • @jagathkalum
    @jagathkalum Рік тому +1

    Dobule slit Experiment එකේදි අර වගේ තරංගමය ස්වභාවයක් නැතුව අංශුමය ස්වභාවයක් ගන්නේ ඉන්ඩිකේටර් එකක් තිබ්බොත් විතරද ? මිනිස් ඇස් බලපාන්නේ නැද්ද ?
    ඉන්ඩිකේටර් දෙකෙන් එකක් ඕෆ් කරලා අනික් ඔන් කරලා මොකක්ද වෙන්නේ කියලා බලපු රීසර්ච් තියෙනවද ?
    යම්කිසි කාල ප්‍රාන්තරයකට ඉන්ඩිකේටර්ස් ඔන් ඕෆ් කරන ගමන් පාර්ටිකල් දිගටම යවන කොට එන රටාව මොකක්ද කියලා බලපු නිරීක්ෂණ තිබේද

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому +1

      මම වීඩියෝ එකේ අන්තිමට පෙන්නන research papers වල ඔය වගේ විවිධ දේවල් කතා කරනවා. ඔතන තියනවා quantum entanglement & Delayed choice quantum ereaser කියලා experiment දෙකකින් ඕක next stage එකට අරගෙන යාමක්. ඒක ගැන වීඩියෝ එකක් ඉක්මනින් දෙන්නම්

    • @gaweeshakalokaya8631
      @gaweeshakalokaya8631 Рік тому

      👍❤️

  • @NilupulSapumal
    @NilupulSapumal Рік тому +1

    අති විශිෂ්ඨයි ගුරිතුමනි ❤❤❤

  • @shanthapathinayaka675
    @shanthapathinayaka675 Рік тому +1

    යක්ස වීඩියෝවක් සර් මේක

  • @namalwikramasinghe
    @namalwikramasinghe Рік тому +1

    මේ තමයි විසිතුරු ක්වොන්ටම් ලෝකයය පාර පෙන්නම නාලිකාව ❤️

  • @thinkingfinity
    @thinkingfinity 9 місяців тому

    ua-cam.com/video/353YhY0UOOw/v-deo.html
    තව කෙනෙක්ට කියන්න වචන ගලපගන්න බැරිව හිටිය මගේ ඔලුවේ කාලයක්අ තිස්සේ බුබුළු දාපු අදහස මටම ඇහුණාම දැනෙන සතුට.
    ඔයානම් පට්ට පොරක් ❤❤❤

  • @namithisurika2396
    @namithisurika2396 Рік тому +2

    Waaw පුදුම රහක්😍❤🙂

  • @pershannayanajith1627
    @pershannayanajith1627 Рік тому +1

    සෙල්ලම්ද පොල්කොල කියාපි ❤️

  • @SandalinduPamith
    @SandalinduPamith Рік тому +4

    How did I miss this channel ? 🥺

  • @kasun-chathuranga
    @kasun-chathuranga 2 роки тому +3

    මේ පරීක්ෂණයෙනුත් law of attraction ඔප්පුවෙනව කියල කියනවනෙ අපේ අයියල ටික...😅😅

    • @MadujithSagara
      @MadujithSagara  2 роки тому +2

      😂

    • @kasun-chathuranga
      @kasun-chathuranga 2 роки тому

      @@MadujithSagara quantum entanglement එක ගැන වීඩියෝ එකත් දෙන්න හැකිනම්. 🤗👍 කොහොමද ඉලෙක්ට්‍රොන දෙකක් ඒ කියන විදයට data exchange කරගන්නෙ වගේ ඒවගෙ සර්ගෙ අදහස

    • @sumuvlogs1
      @sumuvlogs1 2 роки тому

      ඒ ⁣කොහොමද 🤔

    • @Resaraasali
      @Resaraasali Рік тому

      නෑ මං නම් හිතන්නෙ පොඩි ලයිනප් එකක් තියනව. ලංකාවෙ ඕලෙවල් ෆේල් නංගිල අටෝ ගත්ත චැනල් වලින් දාන විකාර නෙමෙ.. ලෝකයෙ ප්‍රදාන පෙලෙ සයන්ටිස්ට්ල දාපු වීඩියෝ විග්‍රහ දැක්කම

  • @EmanThilochana
    @EmanThilochana Рік тому +1

    ඒක නම් ලොවෙත් පිස්සුවක්

  • @charithrajapaksha
    @charithrajapaksha Рік тому

    Wow!!!

  • @MYTH-pd6dd
    @MYTH-pd6dd Рік тому

    DARK series eka gana deep review ekak one🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @dumindasrisilva9728
    @dumindasrisilva9728 Рік тому

    අභිධර්මයේ මේක සෑහෙන්න තේරුම් කරලා දෙනවා

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому

      ඒ ගැන වෙනම වීඩියෝවක් තියනවා. විද්‍යාව සහ බුද්ධ දර්ශනය විග්‍රහ කරන. ඒක බලන්න

  • @indrajithlakshan2529
    @indrajithlakshan2529 Рік тому

    මට තියෙන ප්‍රශ්නෙ සත්‍ය අවබොධ කරගත්තට පස්සෙ මොන වගේද

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому

      බඩ පිරුනාම කොහොමද කියලා දැනෙන්න බඩ පිරෙන්නම ඕන

  • @chathurangadinushka211
    @chathurangadinushka211 2 місяці тому

    නැති උන යතුර තිබ්බ කියල මතක තැන හොයනව. එක එතන නැහැ . පිස්සෙක් වගේ හැම තැනම හොයල ඒ සිතුවිල්ල අමතක කරහම. ඒක හම්බෙනව. එතකොට ඕපපාතික ලෙස දේවල් එනව යනව.

  • @vilangomas3438
    @vilangomas3438 Рік тому +1

    මොළ හදන තිප්පොලක් ❤️

  • @whiteedu
    @whiteedu Рік тому

    මහත්මයා ඔය පරීක්ශනය සිදුරු 2 කට වඩා පාවිච්චි කරල කරල නැද්ද?

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому +1

      එහෙම කලත් ප්‍රතිඵල එකමයි

  • @gaweeshakalokaya8631
    @gaweeshakalokaya8631 Рік тому

    මම නම් සමහර අදහස් වලට එකග නහැ computer simulation වගේ concept එකක් කොහොමද විශ්වයට තියෙන්නේ 🤔 සම්භාවිතාවයක්‌ විදියටනම් පරමාණුවකටත් වඩා පොඩි. ඒ වගේම computer game එකකට අපිව හැසිරීමක් සිද්ද වීමේ සම්භාවිතාවය ඉතා අඩුයි. මට නම් ස්බවධර්මය වගේ දෙයක් තියෙන්න පුළුවන්. එත් අපිට එක පාලනය කරන්න බැහැ. විශ්ව ක්‍රියාවක් වගේ. මෙතැනදී කර්මය වගේ concept කොහොම සම්බන්ද වෙනවා ද මන්ද 🤔. වෙලාවකට paradoxes එකක් වගේ 🤯. මේක ගැන ඉදිරියට වීඩියෝ අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා ❤️

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому

      මේක බලන්න
      යථාර්ථය ඔසවා පොළවේ ගැසීම | Delayed Choice Quantum Eraser Experiment | Review with Madujith | E84 👇👇
      ua-cam.com/video/9HYE25LYmmM/v-deo.html

    • @gaweeshakalokaya8631
      @gaweeshakalokaya8631 Рік тому

      @@MadujithSagara මන් එක බැලුව නියමයි ❤️

  • @lakminithusharika3546
    @lakminithusharika3546 6 місяців тому +1

    👍👍🤔🤔

  • @lahiruartcreation
    @lahiruartcreation Рік тому

    විද්‍ය්හත් තිබ්බ නිසා වෙනස් උනාවත් ද

  • @AmithSumanasekar
    @AmithSumanasekar Рік тому

    මොලෙත් එක්ක ඇබරුනා මේක බලලා

  • @mofa655
    @mofa655 Рік тому

    Tanks bro ❤😊

  • @anjanadilshan667
    @anjanadilshan667 Рік тому

    Double Slit Experiment ekedi ape as nirikshakakayek nowenne ai

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому +1

      ඊළග වීඩියෝ එක ඒ ගැන. Delayed choice quantum ereaser

  • @ramithrathnayaka8551
    @ramithrathnayaka8551 11 місяців тому

    man meka godak study karala thiyana nisa ekaparatama oya kiyana dewal srala wadi kiyala hithuna habayi ehema naa me videos eka hodatama hadala thiyanawa. Meka podak wenas widihatath hithama carbon copyies hadena eka podak paththakin thiyala quantum entanglement gana hoyanna balanna ethakota thwa dewal peneyi.

    • @MadujithSagara
      @MadujithSagara  11 місяців тому

      Comment එක සිංහලෙන් type කලොත් කියන දේ වඩාත් තේරේයි. මම හිතන්නේ quantum entanglement ගැන වෙනම වීඩියෝවක් මම කලා. ඒවත් බලලම කතා කලොත් තව දේවල් පෙනෙයි

  • @nilanthajayasooriya6154
    @nilanthajayasooriya6154 Рік тому

    පිස්සෙක් උනා මාව 😑😑😑

  • @dimuthuniro1456
    @dimuthuniro1456 Рік тому

    ❤❤❤❤😮

  • @thurunurashmika
    @thurunurashmika Рік тому +1

    ❤️

  • @sawanchinthana4333
    @sawanchinthana4333 2 роки тому +1

    👍👍👍👍👍

  • @හොදමයාලුවා-ව6ඡ

    🙂👍

  • @amazingworld9574
    @amazingworld9574 Рік тому

    Predestination eke wenne me siddiya newei da.

  • @devinhansa2137
    @devinhansa2137 Рік тому +1

    සාපේක්ෂතාවාදයේ(Relativity) සහ ක්වොන්ටම් භෞතික විද්‍යාවේ(Quntum Mechanics) යන 2හිම බාහිර නිරීක්ෂකයෙක් සදහන් වෙනවා. Twin paradox එක ගැන හිතුවොත් එහිදී ගමන් කළ පුද්ගලයාගේ කාලය සෙමින් ගමන් කළේ(Time Dilation) යැයි දන්නේ බාහිර නිරීක්ෂකයායි, ගමන් කරන පුද්ගලයාට තමාගෙ කාලය සෙමින් ගමන් කරනවා යන්න පිලිබදව වැටහීමක් නැත. එලෙසම ක්වොන්ටම් භෞතික විද්‍යාවේ එන සිදුරු 2හි පර්යේෂණයේ දී (double slit experiment) ද බාහිර නිරීක්ෂකයා මත ප්‍රථිපල වෙනස් වෙනවා (observation of quantum phenomena can change the measured results). එනම් සාපේක්ෂතාවාදය සහ ක්වොන්ටම් භෞතික විද්‍යාව යන 2හිම බාහිර නිරීක්ෂකයාගේ (observer effect) හි බලපෑමක් ඇති බවද? එමගින් එම සංකල්ප 2 එකතු කර සර්වත්‍ර න්‍යාය (Theory of Everything) සෙවීමට මගක් පාදාගත නොහැකිද?

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому +2

      ජනවාරි වල මුල්ම වීඩියෝ එක delayed choice quantum ereaser. ඒකෙන් ඔය දේවල් විසදෙයි 🤝

    • @gaweeshakalokaya8631
      @gaweeshakalokaya8631 Рік тому

      🤔👍 නියමයි

  • @pasinduudeshabeyweera1804
    @pasinduudeshabeyweera1804 2 роки тому +1

    පාසලේ දී මේ පරීක්ෂණය ගැන උගන්වද්දී ඒක නිකම්ම බෝරින් පාඩමක්...
    ඒත් ඒක කොච්චර බරපතල ප්‍රශ්නයක් ද ඇතිකරල තියෙන්නෙ කියල තේරුනේ පස්සෙ.
    සිමියුලේෂන් තියරි එකට මේක සම්බන්ධ කරද්දී..,
    ඇයි ඒ කුඩාම අංශු වලට බැරි අපි කැමතිම දේවල් වලට වෙනස් වෙලා පේන්න.?
    ඒ කියන්නෙ..මෙච්චර මායාවක් ඇති කරන්න පුළුවන් නම්...අපිට අවශ්‍ය දේවල් අපි කැමතිම විදිහට අපේ ළඟ තියෙනව වගේ වෙනස් වෙන්න පුළුවන්නේ..?
    තව දෙයක් අහන්නද?
    ඕකෙ අනිත් පැත්ත වෙන්න බැරිද..
    අපි අංශු විදිහට විශ්වයේම විහිදිලා තිබිලා..නිරීක්ෂකයෙක් නිසා එක තැනකට එකපාරටම එනවා වෙන්න බැරිද?

    • @MadujithSagara
      @MadujithSagara  2 роки тому +1

      වීඩියෝ එක ඔක්කොම බැලුවනම් ඔය ප්‍රශ්න එකක් වත් අහන්නේ නෑ. ඔය ඔක්කොම කතා කරනවා මම

    • @pasinduudeshabeyweera1804
      @pasinduudeshabeyweera1804 2 роки тому +2

      @@MadujithSagara වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුවා.
      මගේ ප්‍රශ්නය වුනේ අර විශ්වය මායාවක් කියන තියරි එකේදී...
      ඒ අංශු වලට පුළුවන්නේ අපි නිරීක්ෂණය කරන වෙලාවට අපි නිරීක්ෂණය කරන්න කැමති ම දේවල් වලට හැඩගැහෙන්න..
      ඒත් එහෙම දෙයක් නොවෙන්නේ ඇයි??
      කියන එකයි මගේ ගැටලුව උනේ?

    • @MadujithSagara
      @MadujithSagara  2 роки тому +3

      @@pasinduudeshabeyweera1804 අන්න ඒ නිසා තමයි මම කිව්වේ ඔය පරීක්ෂණය තාම විද්‍යාවේ තියෙන් අභිරහස්ක් කියලා.
      මම වීඩියෝ එකේදි කියනවානේ ධ්‍යානලාභී උතුමන්ට ඕක ගෝචර වෙන්වා වෙන්න පුළුවන් කියලා. ඒ ඇසුරෙන් පොඩ්ඩක් හිතන්න

  • @erangama2391
    @erangama2391 4 місяці тому

    🙏🙏

  • @sahanvimukthi3548
    @sahanvimukthi3548 Рік тому

    අම්මෝ මොංගල් ම උනා

  • @lahiruartcreation
    @lahiruartcreation Рік тому

    Meka thama eththa

  • @randikadayan2112
    @randikadayan2112 4 місяці тому

    💚

  • @jehanyoshithaperera2679
    @jehanyoshithaperera2679 Рік тому

    කණ හරහා වකුගඩු වලටම

  • @irajweerarathne402
    @irajweerarathne402 Рік тому +2

    යතාර්ථය කෙසේවෙතත් අපිව නම් ඔලුවෙන්ම හිට්ටෙව්වා

  • @dumindasrisilva9728
    @dumindasrisilva9728 Рік тому +1

    අභිධර්මයේ මේක සෑහෙන්න තේරුම් කරලා දෙනවා

  • @thejana_wikii
    @thejana_wikii Рік тому

    ❤️

  • @MYTH-pd6dd
    @MYTH-pd6dd Рік тому

    ❤️

  • @dilankumara3692
    @dilankumara3692 Рік тому +1

    ❤❤