295 සිරි පතුල කඩලා දාල මෙහෙමත් ඛේදවාචකයක් | 2 වන කොටස | Siri pathula | Yathartha

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 100

  • @aththanayake6896
    @aththanayake6896 2 роки тому +18

    මාගේ සම්බුදු පියානන් වහන්සේ මේ මාගේ පින් බිමේ සාදු සාදු සාදු මාගේ පියානන් වහන්සේගේ සිරිපා පියුම් මා වන්දනා කරමි

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 2 роки тому +11

    තෙවන කොටස බලපොරොත්තුවෙන් සිටින්නෙමි සුවපත් වේවා ..ජනිත් මහත්මයා

  • @k.n6067
    @k.n6067 2 роки тому +16

    දුර්වල පුරා විද්‍යා ආයතනයක් ඇති රටක වෙනත් ජාතීන් ...දේශ පාලකයින්ගෙ උවමනාවන් සහ සමහර සිවුරු දරන්නන්ගෙ උවමනාවන් අනුව සිදු වන දේ ... නැඟිටපියව් හෙලයිනි මුන්ට විරුද්ඳව ...fb ..tik tok වසන්ගතවලින් දේශ පාලන හෙන්චයින්ගෙන් මිදිලා ...උරුමය රැක ගනිල්ලා .

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 2 роки тому +8

    හරිම වටිනා වැඩසටහනක් .ජනිත් මල්ලි කරන්නා වු ⁣සද්කාර්යය තව දුරටත් කරගෙන යාමට ඔබට හැකිවෙිවා .කායික මානසික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .

  • @aththanayake6896
    @aththanayake6896 2 роки тому +8

    ඔබ තුමානන් මේ කරන මෙහෙයට මාගේ නමස්කාර ය වෙවා උතුම් නිවනම වෙත්වා

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 2 роки тому +19

    ඔබතුමන්ල මේ වගේ ස්තාන මොනතරම් පෙන්වනවද.හිතාගන්නවත් බැරි දේවල් අපේ රටේ හැම සාක්ෂියක්ම තියෙනවා . ඔබ සැමටම තුනුරුවන් සරනයි

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 2 роки тому +1

      මේ බිමේ හැමතැනම තිබුනේ ඒවා තමයි කොටසක් සුද්දෝ බුල්ඩෝසර් කරලා වෙන ඉදිකිරීම් කළා තව කොටසක් අන්‍ය ජාතින් විනාශ කළා තව කොටසක් වනසන්රක්ෂණයක් මුවාවෙන් හෙලයන්ගෙන් උදුර ගෙන කොටසක් පුරා විද්‍යාවේ මිත්‍යාවෙන් විකුණන් කනවා ඒ උනාට මෛත්‍රී බුද්ධ සාසනය තෙක් ඉර හඳ පවතිනා තුරා ආරක්ෂා වෙන්න කරපු නිර්මාණ විනාශ වෙන්නේ නෑ

  • @namaliegunawardane449
    @namaliegunawardane449 2 роки тому +27

    හෙළයිණි අවදිවීමට කාලයයි. සියලුදෙනාම සුවපත්වේවා!!!

    • @thunkushamdeen2708
      @thunkushamdeen2708 2 роки тому +1

      S p Bell mahatha attha wasayenma Sri Lankawata hithawath wa aithihaseka natabun kanim kara ewaye athi wethara niyama karawa prakasa kala dha nathi nam ewaye the unu watina vasthu kollaka Engalathayata naw gaanawak patawa geye dha Segiriye gala athulatha tebu maligaye watina wasthu thama sathu kara gath bawa sandhahan eka atha kin ohu Nindhan wasthu sorekdha keya sethana sedhu wenawa

  • @rupikashiromi4945
    @rupikashiromi4945 2 роки тому +8

    අපෙ කියන.උන්ට.අපෙ දෙවල්.අගයක්.නොමත්.අනුන්ගෙ බොරුවට.වහල්වෙලා.ඔබතුමාටල.ගොඩාක් පින් මෙ වා.රටට පෙන්විම

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 2 роки тому +12

    මේ බුද්ධ දේශයයි .🙏🙏🙏🙏🙏

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 роки тому +10

    ඉතාම වටිනා ලංකා සිතියම

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 2 роки тому +7

    පරයන්ට ගැති කම් කරන පරගැති සිංහලයන් නිසාත්..
    රට පාලනය කරන උන්ට තමන්ගේ රටේ ඉතිහාසය ඕනේ නැති නිසාත්..
    සුද්දෝ ලියපු අපේ විකුර්ති කරපු ඉතිහාසය ගෙඩි පිටින් ගිලලා ඉන් එහාට අලුතෙන් යමක් හිතන්න බැරි බුද්ධි හීන නමට පුරාවිද්‍යා කාරයෝ නිසාත්
    අපේ අගනා ඉතිහාසය මේ දිනෙන් දින වැළලී යනවා..
    මේ විකුර්ති කරන බුද්ධ ඉතිහාසයට ස්වාමින්වහසේලාත් වගකිවයුතුයි ..
    උතුම් බුද්ධානුභාවයෙන් මව්බිම සහ එහි සම්බුදු ඉතිහාසය සුරැකේවා..
    නියම හෙළයන්ට සත්‍ය වැටහේවා..🙏🙏🙏🙏
    ඔබලාගේ උත්සාහය සාර්ථක වේවා ..

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 2 роки тому +13

    සියලු බුදුවරුන්ගේ දේශය ශ්‍රී ලංකාවයි.

  • @rdrajapaksha2454
    @rdrajapaksha2454 2 роки тому +26

    අයියෝ මේ මගේ ගමනෙ. මේ අපේ පන්සල. ආඩියාගල රජමහ විහාරය. අංගමුව. මේ බව මට කලින් දැනගන්න ලැබුනනං. දැන් මම ගමේ නෑ. මගෙ ඇගේ හිරිගඩු පිපෙනව. ඇස්වලට කදුලු එනව. අපේ බුදු පියාණන් අපි ඉපදුන ගමටත් වැඩම කරල තියනව නේද . ඒ සිරිපතුල් වලට හිස තබා වදින්න මට බැරිඋනා නේද. එතකොට අසේල පර්වතය වටේට තැන තැන දුරින් ලගින් ලොකු කුඩා ගල් පිහිටා තිබෙනව. ඒවගෙ ගල් ගුහාවල අරිහතුන් වහන්සේලා වැඩ ඉන්න ඇති. හරිම සතුටුයි.

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 роки тому +1

      ඔබටත් ඉක්මනින් පෙර පින් මතුවේවි.නිවන සොයාගන්නට

    • @එස්එම්එස්සේනාරත්න
      @එස්එම්එස්සේනාරත්න 2 роки тому

      විසඳුමක් ගැන අදහසක් තියෙනව,

    • @senawirathna6147
      @senawirathna6147 2 роки тому

      හැකිනම් දැන්ම ගිහින් කව්ද මේදේ කෙරුවෙ හොයල උගෙ ඔලුව ස්‍රිපතුල ගාවින් ගෙනත් තියන්න .
      දකිනකොටත් මගෙනම් ඇගේලේ කකියනව .
      මිත්‍යාදුස්තිකයින්ගෙ වැඩ උන්ගෙ අවසානය ලඝාවෙලා හොදාකාරවම කියන්න පුල්වන් .
      ලෝකෙම මරාගන්නව බලාපියව් සොබාදහමෙන් වැහිනැති හෙන වදිනකොට..
      දෑත නැතිව මතු උපදින්නෙ..

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 роки тому +24

    පාපතරයන් වැඩි පිරිසක් ජීවත්වන රටක ආගමක්.දහමක් සුරකින්න මොනතරම් මහන්සි ගත යුතුද?කවුරැ කොහොම නැටුවත් සත්‍ය ලග ලගමයි

    • @kumaranilantha8167
      @kumaranilantha8167 2 роки тому

      Ohoma helidaraw karana atharathura oya s
      0
      thàana
      kihipayakpenvanna yana gamanak yam muda

  • @chaminda23
    @chaminda23 2 роки тому +6

    හෙළයිණි අවදිවීමට කාලයයි .... Aragalayata

  • @roshelmunasinghe8056
    @roshelmunasinghe8056 2 роки тому +5

    මේ ගවෙශනයේ අරමුන ජය මගකට හැරේවාය කිය ප්‍රර්තනා කරනව. මට මූල්‍යමය උදවුවක් කිරිමට තත්වේයක් නැතත් ස්‍රමයෙන් ඕනම දායකත්වයක් දීමට පොරොන්දුවෙමි❤

  • @renukw
    @renukw 2 роки тому +6

    Oba yakka puthek ape urumayan rakinna pemini budu saranai

  • @rajithasamanmali9201
    @rajithasamanmali9201 2 роки тому +7

    විශිෂ්ඨයි. ඔබට ස්තුතියි.

  • @ramani4012
    @ramani4012 2 роки тому +8

    🙏🙏🙏🙏🙏 මේ උත්සාහය සඵල වේවා .

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 роки тому +1

    සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් පින්බිමේ අගය දැනේවා

  • @chamindarohanrathnayaka3360
    @chamindarohanrathnayaka3360 2 роки тому +2

    මහත්තයා මම ඔබතුමාගේ වැඩසටහන් කලක සිට බලනවා මම ගලෙන්බිඳුණුවැව අපේ පැත්තේ තියනවා ඉතාම පැරණි නටබුන් ඒවා විශාල ඒවා කටුවැල්ගොඩ බමුනුත්තුව ඔබලාගේ අවධානය යොමුකරන්න

    • @JanithHarsha
      @JanithHarsha  2 роки тому

      0767356976 ඇමතුමක් දෙන්න

    • @patisothagamiyo
      @patisothagamiyo 2 роки тому

      @@JanithHarsha ua-cam.com/video/9ux-6xrkv7k/v-deo.html
      නිවන් දකින්න සරල ප්‍රායෝගික ක්‍රමය ඔබේ නාළිකාවෙන් කියා දෙමු ද.

  • @bodhuhela752
    @bodhuhela752 2 роки тому +3

    ඔබ සැම සුවපත්වේවා!

  • @එස්එම්එස්සේනාරත්න

    මේකට විසඳුමක් තියෙනව,

  • @upaliwijayawadana2496
    @upaliwijayawadana2496 2 роки тому +7

    ඔතන බෙදීම ජම්බුද්විපේ සහ ලංකා පුර වෙන්නත් පුළුවන්..

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 роки тому +2

    Budusaranai mage hela nomatha hoda kalayak udaveva.

  • @Craftsarefu
    @Craftsarefu 2 роки тому +1

    ජයවේවා බුදුසරණයි

  • @sadarenuperera1077
    @sadarenuperera1077 2 роки тому +3

    mana asa viwara wewa. meya saththayakmai eda sujathawa pawa kiripidu danaya budunta puja kale apatama awenika una kiribath walini kawadawath kiripidu indiyawe aharak nowe me hamade ganama awabodayen balimata helaini apita kalaya uda vi atha

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 2 роки тому +3

    ❤️

  • @sumanarathnama6530
    @sumanarathnama6530 2 роки тому +3

    Theruwan.sarani 🙏🙏💐💐

  • @sahasdulmina4783
    @sahasdulmina4783 2 роки тому +3

    💯👍👍👍

  • @samanthaathukorala9103
    @samanthaathukorala9103 2 роки тому +5

    Obala soyagath sri pathule kotasa langama pansalata baradenna nathnam oya kotasath apita nathiwei

  • @lalanaekanayake248
    @lalanaekanayake248 2 роки тому +4

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne 2 роки тому +5

    එතන බලකොටුවක් වෙන්න ඇති මොකද වටේටම හොදට පෙන්වා. අනෙක ඔය සිතියම භාවිතා කරන්න ඇත්තේ යුද බිම සැලැස්ම සහ පාලනය සදහා.

  • @yamunaguruge7852
    @yamunaguruge7852 Рік тому +1

    ජනිත් මහත්මයා අදහසක් දෙන්න කැමතියි සමාවන්න
    🙏,ඔබතුමා ම කැමරාව හැසුරුව නම් හොඳයි නේද ,?
    ඔබ තුමාගේ කැමරාව තමයි අපේ ඇස් දෙක ,මෙි වගේ වටිනා තැන් අපිට ⁣බලන්න දුන්න අවස්ථාවට ඔබ තුමා ඇතුළු කන්ඩායමට 🙏🙏🙏

  • @atliathauda6135
    @atliathauda6135 2 роки тому +2

    Sathutui obathumanlage me kepaveema. Ape atheetha viththi mathukaraleemata ganna mema uthsahayn sandaha baladareenge udauva nethiveema gena saha vivida mathadareen evata karaethi haniyan dutu vita budda sakthiye prathiharyyan dakva nisi kalata danduvam diya uthui. Eyata vishvasakthiye asirvadaya lebevthva . Budusasuna lovehi pethiraveemata hekiveva . Sivuhelayinta yahapatha udaveva.

  • @ashokaruwan3953
    @ashokaruwan3953 2 роки тому +5

    ඔබට ජාතියක් ණය ගැතියි යතාර්ත ඔහොම යං ඇත්ත ලග ලග යටකල නොහැක

  • @vinithadesilva9960
    @vinithadesilva9960 2 роки тому +3

    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @gkkandy2014
    @gkkandy2014 2 роки тому +1

    👍👍👍👍❤️❤️❤️❤️

  • @jayaweerabandara4038
    @jayaweerabandara4038 2 роки тому +2

    🙏🙏🙏👍👍👍

  • @asokaweerasinghe888
    @asokaweerasinghe888 2 роки тому +1

    👌👌👌👌👍🇱🇰

  • @Diyasena
    @Diyasena 2 роки тому +1

    💚💚💚💚💚🙏

  • @nilminidissanayake6537
    @nilminidissanayake6537 2 роки тому +1

    Janith mahathtayo obala oya karana de athi vishishtai obala Budda ithihasaya mathu karanna uthsha karanawa namuth me gana mulinma mita aurudu ganakata kalin kiuwe jayantha pathiarachchi mahath Dan e manussayawa pissek ganata dala ewa kathi neda ? Mewelawe depathta bedila wada nokara niwaradi ithihasaya oyala siyalu denama ekathu wela kathika karagena niwaradi de vitharakma eliyata denna nathnam oyala athin wenneth sudda apita karapu demai Bala lodaya thana ganima pathtakata dala niwaradi de wenuwen penisita Jaya ganna nathnam obalath idiriyak na loketa vihiluwak wenawa vitharai budusarani

  • @devikdevikaperera8886
    @devikdevikaperera8886 2 роки тому +2

    ජනිත් ඔයා sudanthaka vlog එක බලන්න සමහරවිට ඔයා නොගියපු සිද්දස්ථාන තියෙන්න පුලුවන් ඒකෙ තියනව බොදු බැති ගී ගයපු මුස්ලිම් වරු ගැන සුදන්තක අපේ සිද්දස්ථාන ගොඩාක් පෙන්නනව

  • @lalrupasinghe473
    @lalrupasinghe473 2 роки тому +1

    🙏🙏🙏🙏🙏👍👍💕💕

  • @mediniliyanage6166
    @mediniliyanage6166 2 роки тому +5

    අපේ බුදු රජාණන් වහන්සේ ගේ සිරිපතුල් පිහිටි ගල් ලංකාවෙි කොපමන තියෙනවද
    ... මෙිව ඉන්දියාවෙන් හොයාගන්න බෑ නේ..

  • @Sundara_Ethihasaya
    @Sundara_Ethihasaya 2 роки тому +2

    Owa karanne sinhela bawddaya nowei,kalawam sinhalayo kiyana kaalakannith muslim ☪️ thamil uwamanawen karana vinasai,munwa niyama paalakaya bihi unu vitama nawatha damiya yuthumai,me rata budunge deshayai,☝

    • @kumaranilantha8167
      @kumaranilantha8167 2 роки тому +1

      Sahara sthana penwana trip kihipayak yam mudalak ayakara suudanam karanna.apatath kiyanna
      Sahara sthana penma
      5KW

  • @gj8795
    @gj8795 2 роки тому +6

    බැට් පිත්තක් උස්සගෙන ගොං පකබූරු නාඩගම් නටන කාලකන්නි සජිත්ප්‍රේමදාසය ඇතුලු හොර රැල බලපල්ලා අහපල්ලා උඹලා අපේ‍ රටේ හිටපු රනසිංහ ප්‍රේමදාසයගෙ කාලෙ පටන් නිධන් සොරකම් කරමින් රටටත් ජනතාවටත් කරපු වින්නැහිය. අපේ‍ රටේ දසකෝටිගනන් මුදල් ගසාකා වංචාකරලා කපටි දේෂපාලන වාසි ලබාගෙන, තමන්ගේ වඳ භාර්‍යාව පිනවා වඳ ආර්‍යාව කරවීමටත්, යහපාලන කාලේ ජනතාවට කොස්කොල ක්‍රෝටන්කොල කන්න කිවුව, මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෝටි 620 ක මුදල් වංචාකරල අලි ඇතුන්ගේ කැලෑවල ජනෙල්දොරවල් නැති වහලක් නැති ලයිට් වතුර නැති අඩිපාරක්වත් නැති කොංපිට්ටුු ගෙවල් හදා ආන්ඩුවේ භාන්ඩාගාරයේ සියදහස්කෝටිගනන් මුදල් ගසාකා වංචාකරලා, සත පහක් බදු නොගෙවා, අපේ රටට කරන
    අපරාපධවලට උඹලට හෙනපිටහෙන ගහනවමයි ආත්ම ගානක් වඳයන් වෙනවාමයි. බෝන් අගේන් අාගමට මාරු උනාට දිට්ඨධම්මවේදනීය කර්මයෙන් ගැලවීම්ක් නැත. දිට්ඨධම්මවේදනීය කර්මය උඹලා පසුපස වහවහාම හඹා එනවා එනවාමයි උඹලට පඩිසන් දෙනවා දෙනවාමයි.

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 2 роки тому +3

    🌼🌼🌼🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🌼🌼🌼

  • @Manjumgp
    @Manjumgp 2 роки тому +5

    බුදුන් දවස කලන්දක වනය. කලන්දක වාපි පසුව අහල පවත, අසේල පබ්බත කිව්වේ මේකට ඔය සිතියම ගැන මම කලින් දැම්මම මට පිස්සු කිව්වේ කට්ටිය 😅
    ගල කැඩිල හෑරිල කියල

    • @thanujagamage4149
      @thanujagamage4149 Рік тому

      තවත් විස්තර හොයාගෙන දාන්න.පිං ඔබට

  • @janakit9704
    @janakit9704 2 роки тому +5

    😭🇱🇰

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 роки тому +3

    පුරා විද්්‍යා දෙපාර්තු මෙින්තුවක් කියලා එකක් තියෙනවා එකේ උන් කරන්නේ රස්සාවක් සේවයක් නෙමේ .

  • @iranipalwehera2726
    @iranipalwehera2726 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 2 роки тому +4

    🙏🙏🙏

  • @indrawijekanthi3049
    @indrawijekanthi3049 2 роки тому

    Apita waradune waradi minissu rate janadi pathiyo karapu aka aye nam ahema wenna denna baha

  • @pathumsadaruwan7785
    @pathumsadaruwan7785 2 роки тому +7

    පුරාවිද්‍යා ආයතනය කිසිම වැඩක් නෑ
    මෙිවා ගැන දන්නෙ වත් නැතුව ඇති .නිකන් ඉදන් රජ⁣යේ පඩි කනවා .

  • @nilukank3564
    @nilukank3564 Рік тому +1

    සල්ලි වලට අම්මවත් විකුනන තිරිසනුන් ඉන්න රටක තවත් මොනව කියන්නද. කාලකනි

  • @AlbatAlbat-f5g
    @AlbatAlbat-f5g 6 місяців тому

    Mamat eka dawasak awa otanata

  • @samanarusamanaru2123
    @samanarusamanaru2123 2 роки тому +8

    ඔයාල අංගමුවේ ඉන්නව නම් ඔහොම ම යන්න ගිරිබාව තම්මැන්නාව කියන ගමට එහි තියෙනවා පුරාන රජමහා විහාරයක් එහි තියෙනවා ගල් ලෙන් විශාල ප්‍රමානයක් සෙල්ලිපි තියෙනවා අපි අහල තියන විදියට එහි රහතන් වහන්සේ ලා 500 නමක් වැඩ හුන් ස්තානයක් කියල ,සක්මන් මලුවක් ,දිය පොකුනක් ,කලු ගල ඇතුලේ විශාල සැතපෙන බුදු පිලිමයක් තියෙනවා එයද අනිවාර්යයෙන් යම් හෝඩුවාවක් වෙන්න පුළුවන් හැකිනම් ඔබතුමන්ලට යම් තොරතුරක් ලබාගන්න පුළුවන් වෙයි.....

  • @lalithfonseka9886
    @lalithfonseka9886 2 роки тому +1

    ඒ කෙත් නිදන් හොයන්න ඇති

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 2 роки тому

    Ethihaasaya dannawaada ? Jaanuwala prasnayak athie neda 🙏

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 2 роки тому +3

    ඔවා විනාසකරන අය කොයිලොවයයිද

  • @weeera4206
    @weeera4206 2 роки тому +1

    lankawe wenase

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 2 роки тому +2

    අනේ ....!!!

  • @swarnalathailandaridewa1035
    @swarnalathailandaridewa1035 2 роки тому

    Wasanawan

  • @priyanthaperera7965
    @priyanthaperera7965 2 роки тому +3

    😪😪😪😪

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 2 роки тому +8

    ඔය මොනවා කලත් ධර්මය විනාශ කරන්න බෑ

    • @jphrboys1039
      @jphrboys1039 2 роки тому +2

      සිරා 👍👍👍👍❤❤❤

    • @senawirathna6147
      @senawirathna6147 2 роки тому +1

      ඒකත් විනාස කරල තියෙන්නෙ..
      එව පෙන්නනකොටනෙ ත්‍රිපිටක පනතක් ගේන්න හදන්නෙ...

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 2 роки тому

      @@senawirathna6147 ධර්මය විනාශ කරන්න උත්සාහ කලාට විනාශ වෙන්නේ ඒ පුද්ගලයන් පමණයි ප්‍රතිපත්ති යෙන් ධර්මය ආරක්ෂා කරන්නොත් සත්‍ය ධර්මය ත් මේ සක්වල විනාශ උනත් විනාශ කරන්න බෑ මොකද බුදු දහම කියන්නේ ස්වභාව ධර්මය පුද්ගලයා ප්‍රතිපත්ති කාමී නම් ඒ පුද්ගලයා තුල ධර්මය රැඳෙනවා බුද්ධ වචනය "ධම්මෝ හවේ රක්ඛති ධම්ම ඡාරී " අදටත් රහතුන් මේ භාග්‍ය වන්ත බුද්ධ භුමියේ වැඩ සිටිනවා සමාජයෙන් ලෝකයේ පැවැත්මෙන් ධර්මය දුරස් වෙලා ඒ පුද්ගලයා ධර්මය ප්‍රතික්ෂේප කරපු නිසා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් පිරිස අඩු නිසා

    • @akashkaveesha9919
      @akashkaveesha9919 2 роки тому

      @@senawirathna6147 ට්‍රිපිටක පනතෙනම් කෑලිවත් නෑ. මීට වඩා උදාහරන ඕනෙද?

  • @dhammasujatha5943
    @dhammasujatha5943 2 роки тому

    අගය නොදැන නොවෙයි . හොඳටම දන්න අය . ඉරිසියාවටමයි . පව්කාරකම් යි . අපාය තියෙන්නෙ පොල් ලෙලි දාන්න නොවෙයි . මේ අයටයි . පිට ආගම් කාරයෝය නොවෙයි . උප්පැන්නෙ බෞද්ධයන් .

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 2 роки тому +1

    Ownta minissu kiyanna epa

  • @nalikamahinda3967
    @nalikamahinda3967 2 роки тому

    ඔය මුස්ලිම් අය

  • @harshaudayakumara5278
    @harshaudayakumara5278 2 роки тому

    Aragaleta jayaweva 😂😂😂

  • @RKSBoas
    @RKSBoas 2 роки тому +1

    ඕගොල්ලන්ගේ කැමරා කරු නම් කිසිම පලපුරුද්දක් ඇති කෙනෙක් නෙවෙයි. වාර්තා මය වීඩියෝවක් කරන්ඩ දැනීමක් ඇති කෙනෙක් තෝරගන්න.

  • @sammaniviwanya3711
    @sammaniviwanya3711 2 роки тому +3

    🙏🙏🙏🙏

  • @pathumsadaruwan7785
    @pathumsadaruwan7785 2 роки тому +11

    පුරාවිද්‍යා ආයතනය කිසිම වැඩක් නෑ
    මෙිවා ගැන දන්නෙ වත් නැතුව ඇති .නිකන් ඉදන් රජ⁣යේ පඩි කනවා .

  • @Gothama_Sewhela_Siri_Sathdamma

    🙏🙏🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 6 місяців тому

    ❤️❤️❤️❤️

  • @sunandarodrigo1198
    @sunandarodrigo1198 Рік тому

    🙏🙏🙏