පාර්ලිමේන්තු ආ කෝඩුකාරයන්ගේ අමුතු කතා | Rupavahini News

Поділитися
Вставка
  • Опубліковано 21 лис 2024

КОМЕНТАРІ • 235

  • @sanjayawithanage3723
    @sanjayawithanage3723 День тому +154

    ගාල්ලේ අපේ හේවගේ සහෝදරයා සහ හසාරා සහෝදරීය.සතුටුයි මෙහෙම දැකීම 👍❤️

    • @TheFlashmark
      @TheFlashmark День тому +2

      dukai me para Galle walata ekama cabinet minstry ekakwath nolabeema gana. Matara ta dekak. kawru kohoma kiwwath eke balapaamak thiyenawa

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 22 години тому +2

      @@TheFlashmarkeka thama yako karawe ape haiya ilaga janapathiya ape amarasuriya ❤

    • @TheAnjanadolewatta
      @TheAnjanadolewatta 21 годину тому +5

      ගාල්ලෙන් පොහොට්ටුවෙ කොල්ලත් හොද එකෙක් වගෙ,මිනිස්සු එක්ක ඉන්න කෙනෙක්ලුනෙ

    • @anuruddhamadushan7431
      @anuruddhamadushan7431 21 годину тому

      Hasara patta Kellak wage

  • @Kamini69-p4f
    @Kamini69-p4f 23 години тому +48

    රූපවාහිනී ප්‍රවෘත්ති 👍
    දැන් විව්ස්, ලයික්ස්, කමෙන්ට්ස් වැඩිවෙලා ❤

  • @SenarathAlgama
    @SenarathAlgama День тому +236

    මහනුවර තවත් ඉන්නවා තණ බුදින ජනතාවක් ..එ් ගැන කණගාටුයි 😊

    • @NanaKw-wy9hk
      @NanaKw-wy9hk День тому +6

      රත්නපුරත් ඉන්නවා සමහරක්

    • @APSARAWickramasinghe
      @APSARAWickramasinghe День тому +11

      සිරා මේකිට දුන්නනේ අපේ පැත්තේ උන් 😂😂 නොදකින්

    • @Jay-j8t
      @Jay-j8t 23 години тому +1

      Danne nehe mekiya channde dila ban Kandy wala un 😡😡😡😡😡

    • @shanepereraedu
      @shanepereraedu 21 годину тому +2

      එයාගෙ නම් අර කිව්ව එක බුදින්න තියනව හැබැයි 🤤💔🔥

    • @chanakadodangodage5908
      @chanakadodangodage5908 21 годину тому +1

      Highway queen ගැනද ඔය කියන්නෙ

  • @Sanu19455
    @Sanu19455 День тому +271

    හන්තාන ඉඩම් හොරී කිරිඇල්ල.. ජනතා සේවයට ඇවිත්.. 🤣

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 День тому +12

      ආය හොරකමි බැ

    • @SkRj-zz3il
      @SkRj-zz3il День тому +6

      පට්ට හෙරි කිරි අල්ලගෙ හොර බැල්ලි

    • @pramodbhagya686
      @pramodbhagya686 День тому +2

      ලාල් කාන්තගේ කිරි කෝඩු කෙල්ල ,

    • @dilanHewage
      @dilanHewage День тому

      ❤❤❤❤❤

    • @krishperera5050
      @krishperera5050 День тому +4

      ​@@lakshmiabedeera45හොරා කාලා ඉවරයි නේ. නුවර ත් තාම මී 🐄🐄🐄ඉන්න වා කීයලා දක්කේ මෙයා පාර්ලිමේන්තු වේ ඉන්න වා දක්ක ට පස්සේ.

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 День тому +199

    නුවරින්.ඇවිත්.ඉන්නේ.ඉඩමිමන්කොල්ල.කිරිඇල්ලගේ.දුවනේද😂😂😂😂

    • @nishi6597
      @nishi6597 День тому +6

      He hehe

    • @dilanHewage
      @dilanHewage День тому +9

      නුවර මොඩ එවුන් මෙ ගැනිට චන්දෙ දුන්නා ,,,,කිරිඇල්ල පකාත් හොදට හොරා කැවා

    • @sah9637
      @sah9637 День тому

      ubalaga aunut ratadapola winasakarapuwa ginitiyapuwat matakkargana labunu balayan wadakkranawa misa tawat wiraya wapirema hrida natnam upatinma lada kuhakakamada.

    • @APSARAWickramasinghe
      @APSARAWickramasinghe День тому +8

      ​@@sah9637 සින්හලෙන් දාපන් උබේ Comment තේරෙන්නේ නැ 😂

    • @DammikaW48474
      @DammikaW48474 День тому +1

      ​@@APSARAWickramasingheඔය මූසලය අර ඕකුන් මැරෙන කල්ම හෝද හෝද මඩේ දාන 88/89 තර්කෙ තමයි ඔය කියවන්නෙ. ඔහොම මැටි හරකුන්ට උත්තර දීල වැඩක් නෑ සහෝදරයා!

  • @NayanaGunarathne-i8i
    @NayanaGunarathne-i8i День тому +40

    නාමල්..වගේද
    නාමල් කරුනාරත්න..
    🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SriLanka-n5p
    @SriLanka-n5p День тому +23

    මේ උතුම් මිනිසුන් අලුත් ආණ්ඩුවක් උනාට දේශපාලනයට අලුත් නෑනේ මෙයාලගේ විශේෂත්වය තමයි සුපිරි උගත් කම හැම කෙනාගේම වටිනාම දේ තමයි උගත් කම එකමුතු කම දැන්නම් ශ්‍රීලංකා නාමය උතුරන්න තියෙයි හේතුව තමයි ජාති වාදය නැති එක ජයම වේවා 🙏ස්තුතියි

  • @SarathKumara-un3ly
    @SarathKumara-un3ly День тому +98

    හන්තාන කදුවැටිය අයිති බඩුව කිරිඇල්ල ඇයි යකෝ මේකි එව්වේ

    • @DammikaW48474
      @DammikaW48474 День тому +3

      තවම 🐂🐂🐂🐂ඉන්නවනෙ සහෝ!

    • @Konar-n8l
      @Konar-n8l 23 години тому

      නූයවර තාමත් බත් කන හරක් ඉන්නවා...

    • @wsmnssiriwardhana1722
      @wsmnssiriwardhana1722 22 години тому +3

      වහල්ලු ඉන්නවා

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st 20 годин тому

      ANE..HORA..HU..YO...K..ALLAGE......

    • @Yapa2333
      @Yapa2333 20 годин тому

      ඒකනේ....ගොම බෙටි

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 День тому +29

    නාමල් කරැණාරත්න සහෝ: ඇතුලු NPPසියලුම සහෝදරවරැන්ට තෙරැවන් සරණයි!❤😊🇱🇰🌺🌹👍🌸

  • @wwsthushara7706
    @wwsthushara7706 День тому +40

    නාමල් කරුණාරත්න සහොදරයා ජය වේවා❤

  • @ChatyMin
    @ChatyMin День тому +31

    Good luck හසාරා ❤

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 День тому +9

    හරිම සතුටුයි අාඩමිබරයි සිය ලුමදෙන ගැනමසුබපතබවා හැමකෙනාටම දළදා සමිදුන් සරණයි කරන හැමකටයුත්තක්ම සාර්ථක වෙිවා සැමගේම සතුටද එයයි 🌹🙏💞💞💞🙏🌹🙏💞💞💞🙏🌹🙏🌹🌹🙏💞💞💞💞💞💞👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑💪💪💖💖💪💪💪💪💪💪💪💪

  • @pradeepfdo1753
    @pradeepfdo1753 День тому +57

    කිරිඇල්ල නෝනා අරබලෙන් අල්ලගත්ත ඉඩම් දෙන්න හරිද

  • @chamikamadushani2891
    @chamikamadushani2891 21 годину тому +8

    චානක මදුගොඩ සහොදරයාට ජය වෙවා...ගාල්ලේ අපි වටරැක .....

  • @Prinss123
    @Prinss123 День тому +22

    අලුත් අයම දකින්න ලැබෙනවා නම් හොදයි.....කිරි දුලා නැතිව

  • @MadasekaraManjuu-rq7us
    @MadasekaraManjuu-rq7us День тому +23

    හසාරාට.මමත් .මනාපයක්.දඋන්නා..ඔබතුමිය.පාර්ලිමේන්තුව අවාම.මට.හරි.සතුටුයි

    • @shanepereraedu
      @shanepereraedu 21 годину тому

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st 20 годин тому

      AEI..APE..HASARA...DUN...CHANDAYATA..ALA..❤❤❤❤❤❤❤❤🎉🎉❤❤❤A.K.D ❤❤❤🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @V1234gam
    @V1234gam День тому +24

    ගාල්ලෙ පොහොට්ටු මන්ත්‍රී මාදුගොඩ අයියා රිච්මන්ඩ් එකේ ටයි එකත් දාගෙනම ඇවිත් නේද...? 🙂
    මම ඒ පක්ශෙ නෙවේ...ඒත් මාදුගොඩ අයියා හොඳ මනුස්සයෙක්,අපරාදෙ නාමල්ලා වගේ අය ගාව නැවතුනේ 😏

  • @nadeesha5790
    @nadeesha5790 День тому +36

    අනෙ අපේ නලින්ගෙ ලස්සන ❤❤❤

    • @prasadliyanage859
      @prasadliyanage859 День тому

      ඔය නලීන් නෙවෙයි චානක මාදුගොඩ

    • @Jmkays66
      @Jmkays66 День тому +2

      ​@@prasadliyanage859නලීන් හේවගෙ 😂 අහලවත් තියේද උබ

    • @nadeesha5790
      @nadeesha5790 23 години тому +1

      Ai yako 3 weniyata enne nalin hewage nemeda..mongalda

  • @Prami_D
    @Prami_D День тому +21

    මාදුමාමා ❤❤ දන්න අය දන්නව චරිතෙ ❤❤

  • @isuruVarna
    @isuruVarna 23 години тому +30

    දැන් ඉතින් ස්ට්‍රයික් නමි නෑ සතුටුයි මොකද ස්ට්‍රයික් සෙටිඑක පාර්ලිමේන්තුවේ දැන්😂😂😂

    • @RanjanLoshitha
      @RanjanLoshitha 22 години тому +1

      Ehemd

    • @APSARAWickramasinghe
      @APSARAWickramasinghe 22 години тому +1

      @@isuruVarna එහෙමද💀

    • @shanepereraedu
      @shanepereraedu 21 годину тому +3

      ස්ට්‍රයික් නැත්තම් බය වෙන්න දෙයක් නෑනෙ සතුටින් ඉන්න තියෙන්නෙ එහෙනම් නහයෙන් අඬන්නෙ නැතුව 😂

    • @isuruVarna
      @isuruVarna 20 годин тому

      @@shanepereraedu නහයේන් අඩන්නේ කොහොමද බන්🤣🤣🤣

  • @LadduJayanthi-ft7wi
    @LadduJayanthi-ft7wi Годину тому

    චානක මාදුගොඩ මැතිතුමනි, ඔබට ජයෙන් ජයම වේ්වා!!!!!! පාර්ලිමේන්තුවට ආ නිහතමානීම උක්වත්ත, මොල්ලිගොඩ සහ ගිංතොට සැම ගේ ප්‍රසාදය දිනාගත් අයෙක්

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p День тому +15

    ගාල්ලෙන් මාදු❤❤❤❤❤❤ජය වේවා

  • @sggranasinghe6793
    @sggranasinghe6793 День тому +6

    මංජුල සර් ♥️♥️♥️♥️♥️

  • @RanjaniGamage-h6s
    @RanjaniGamage-h6s День тому +12

    මාදුගොඩ මැතිතුමට ජයවේවා,

  • @AkilaRampatidewage
    @AkilaRampatidewage 20 годин тому +3

    Madhugoda's vibe ✨️ 😌 ❤😮

  • @r.mitstimetohike
    @r.mitstimetohike 18 годин тому +1

    අපේ සහෝදර දකුණේ ගැමිම ❤❤

  • @rohithravichandra8114
    @rohithravichandra8114 15 годин тому

    Congratulations hamotama a vagrma
    Uthpala akkage me harima sathutui

  • @dilmibo4955
    @dilmibo4955 День тому +62

    මේ කිරිඇල්ලි එව්ව අයනම් 💩

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 День тому +5

      සල්ලි විසි කරලා චන්දෙ අරන්

    • @dilmibo4955
      @dilmibo4955 День тому +4

      @ ඔව් ඒ කියන්නේ මුදලට යටවෙන අය තව ඕන තරම් නේ

    • @svngjk
      @svngjk День тому +1

      කවිද ඔය කියන කෙනා ඉස්සරල්ලම හිටපු කෙනාද.. එයා මොන පක්ශෙන්ද ආවෙ

  • @daytodaysrilanka0213
    @daytodaysrilanka0213 День тому +9

    මංජුල සර් .. ජය වේවා

  • @KavindraIndigahawala
    @KavindraIndigahawala 20 годин тому +3

    Madu ayya❤- Galle

  • @SanjuNarendra-i7d
    @SanjuNarendra-i7d 22 години тому +1

    ජනතාවට ජයවේවා. රූපවාහිනිය යළිත් දේශපාලුවන්ගේ සොහොනක් නොවිය නොවිය යතුයි

  • @yamunahewage7166
    @yamunahewage7166 День тому +12

    කිරි දූ ට වැඩක් නෑ ආවාට show පෙන්නලා යන්න තමයි තියෙන්නේ අප්පච්චි හන්තාන ලියල දීලා තියෙන්නේ ඒක ඉතින් gammak තමයි . හැමෝටම කරන්න බැරි දේවල් ..ඕක parliament එකේ dakiddith මූසල පාට ...ennathi එක nam හොඳයි

  • @chathuramadusanka8616
    @chathuramadusanka8616 19 годин тому +2

    මට සතුටු අපේ මාදු ගැන..

  • @umeshadeshanee3449
    @umeshadeshanee3449 16 годин тому

    හසාරා මන්ත්‍රී සහෝදරිය ට අපගේ සුභ පැතුම් .....💖

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 22 години тому +8

    පොහොට්ටුව ලකුණෙන් ගාල්ලේ එකම ජයග්‍රහණය හිමි කර ගත්, සැබෑ මනුස්සකම හඳුනන, අපේ ගම් පළාතේ
    චානක සම්පත් මාදුගොඩ මල්ලිටත් සුබ පැතුම්.
    ❤❤❤❤❤

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st 20 годин тому +2

      PAKA..THAMAEI..TOPEI..TA..GEIYA..KALAK...ALA..

    • @sepalikakankanamge4353
      @sepalikakankanamge4353 19 годин тому +2

      ​@@SamanthaDe-tv5st
      මොනවද මේ.....😮
      හරියට අකුරක් ටයිප් කර ගන්න බෑ.
      ඒත් මිනිස්සුන්ට බනින්න එනවා. හරකෙක් බව පේනවා.

  • @jeevaniwijesinghe8294
    @jeevaniwijesinghe8294 21 годину тому +1

    ජයවේවා නාමල් මැතිතුමනි 🙏
    ජනපති ඇතුළු ඔබ සැමට තෙරුවන් සරණයි 🙏❤️

  • @amindabandara8977
    @amindabandara8977 21 годину тому

    හේමාලි ඔබට අපි සුබ පතන්වා ඔබට ජය

  • @Godzila28
    @Godzila28 День тому +6

    අපේ මංජුල සර්...❤❤❤

  • @ThamaraKumari-k6y
    @ThamaraKumari-k6y 22 години тому +2

    Manjula sir apita hari sathutui api ampare.

  • @akashaabeysundara8454
    @akashaabeysundara8454 День тому +2

    Ms. Hasara ♥♥♥

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 18 годин тому +3

    කිරි ඇල්ලගෙ දුවට චන්දෙ දුන්නෙ මොන සුදුසුකමකටද මන් අහන්නෙ 😂හන්තානෙ කොල්ලකාපු ඉඩම් ආයි ඒ පැත්තෙ මිනිස්සුන්ට දෙනව කියලද මේකි චන්ද අරන් තියෙන්නේ 😂😂😂

  • @rubymohamed712
    @rubymohamed712 19 годин тому +1

    මගේ ආදර පතීමයි, සියළුම මාධ්‍යවේදී මිතුරන්ගෙන්, අලුතින්ම මැතිසබට තේරී පත් වූ සාමාජිකයන් සමඟ සම්මුඛ සාකච්ඡා කරන විට, කරුණාකර ඔවුන්ට සම්බන්ධ පක්ෂයේ නමද පෙන්වන්න.
    ඔවුන්ගෙන් බොහෝ දෙනා නවකයන් වන අතර, ජනතාවට ඔවුන් ගැන හඳුනාගැනීම පහසු වන්නේ නැත.

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 23 години тому +6

    අම්බුලුවාව ලියාගත් තක්කඩ්යා අනුරාද ජයරත්න ත් මහනුවරින්😢

  • @Advane23
    @Advane23 19 годин тому +1

    අඩේ අපෙ මංජුල සර් 😁😁

  • @sezaa0914
    @sezaa0914 22 години тому

    කෝඩුකාරයො වුනාට කතාවෙන් එහෙම පේන්නැ ❤

  • @Hishani1985
    @Hishani1985 День тому +2

    හසාරා ❤❤❤

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc День тому

    නවක මන්ත්‍රීවරුන්ට වරියන්ට වැඩකරන්න පුලුවන්.හැබැයි පරනසෙටි වගේ කුනුහරප නැති ලස්සන තැනක්වෙයි. බයනැතුව ආරමභ කරමු.පුහුනුව ලත් අය කරපු හැටි ලෝකෙම දැක්කනේ.නූපන් දරැවපවා නය උගුල් හිරකරල. මේඅයට බැරිවෙන්න විදියක්නෑ. දින දෙක තුනෙන් ලස්සනට හුරැවෙයි. ඒවගෙම පාර්ලිමේන්තු.කාර්යමණ්ඩලය පුදුමසහයෝගයක් දුන්න.ඒක අගයකලයුතුමයි. ඒක හරිම සුන්දර උනා.නවකයින්ට උපරිමසහයෝගයක් දුන්න.හැමදාම වසර80,90,අයම අවශ්‍ය නෑ.මේහැමෝම මාසෙන් ලස්සනට අල්ලගන්නව. ටිකක් නරකවචන භාවිතයක්නැතිවෙයි. කතානායක තුමාගේ පුටුව,සෙංකෝලය,මයික් කඩන එකක්නෑ.විනයක් ඇතිපක්ශයක්.ඒනිසා චූටි අඩුපාඩු සිද්දඋනත් ඒව නොසලකා හරිමු.

  • @SDKaraokeHub
    @SDKaraokeHub 16 годин тому

    අපේ ඉස්කෝලේ හසාරා අක්කා ❤

  • @janakikaralliyaddenavaratn8545
    @janakikaralliyaddenavaratn8545 5 годин тому

    Good luck

  • @Real_ninja-09
    @Real_ninja-09 22 години тому

    Hashara duwata සුබපැතුම් .pavani nangige amma😊

  • @SamanthiGunasekara-x6s
    @SamanthiGunasekara-x6s День тому +1

    Hasara good luck ❤❤❤❤

  • @ushanharshana6081
    @ushanharshana6081 23 години тому +2

    Madu aiya

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m День тому

    ජයවෙිවා මාලිමාව 🥰🙏👍👍😊

  • @padeeplaksman
    @padeeplaksman День тому +3

    නලින් මහත්තයා කෝ ඇමැති කමක් ඕනේ

  • @ChampaKumari-d1y
    @ChampaKumari-d1y День тому +4

    Kodu karayo...ahema dayak na...epadanakota danagena awe nane...parana pandithayonta wada..aluth aya..aluthen eganagena..ma wede karana eaka kochchara hodada...tharuwansaranai ❤🎉🎉

  • @DharmalingamJeyapragash
    @DharmalingamJeyapragash День тому

    Congratulations my dear srilankan

  • @Sandakathmini01
    @Sandakathmini01 День тому

    සතුටින් සෙනෙහසින් පිරි සමාජයක් වෙනුවෙන් 💐
    මාලිමාව සමගින් ඒකාත්මික වූ ඔබට බෙහෙවින් ස්තුතියි.
    🌹

  • @SuRath717
    @SuRath717 23 години тому

    ජාජාබෙ පුත්තලමේ නීති නෝනා මේ සහෝදර සහෝදරියෝ දිහාවත් බලල හැදෙන්න. හරිම අපූරුයි කතා කරන විදිය ❤️ (මුලින් කථා කරපු හොර ඇල්ල විදියට හැදෙන්න එපා 😁)

  • @shanthasilva9587
    @shanthasilva9587 День тому +2

    මාලිමාවට ❤

  • @nilushidisnika1525
    @nilushidisnika1525 20 годин тому

    Manjula sir❤

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 23 години тому +3

    මහනුවරින් high way එකෙන් ගසා කාපු එක්කෙනෙක් ඇවිල්ල

  • @V1234gam
    @V1234gam День тому

    නලින් හේවගේ සහෝදරයා ❤

  • @asankasanjeeva7466
    @asankasanjeeva7466 3 години тому

    එකතුවෙලා කැන්ටිමේ දීපු කඩු ෆයිට් එකනම් මරැ😂😂

  • @EnaJanapathi
    @EnaJanapathi День тому +1

    බුරම්පි මමා හානවා බලන්න ආසයි

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m День тому

      තොපෙ මොංගල් සජියා හනවාට කැමතියි😂😂😂💩💩🐮🐮

  • @indunilchamaragunarathna5215
    @indunilchamaragunarathna5215 День тому +2

    මන් මේ නලින් හෙවගේ කතා කරනකම් බලාන ඉන්නේ

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 23 години тому

    ගාල්ලෙන් මාලිමාව නියෝජනය කර ජය ගත් හසාරා මහත්මියට සුබ පැතුම්.
    ❤❤❤❤

  • @noidea940
    @noidea940 День тому

    01:39 නාමල් අයියා..❤

  • @BeekeepingSL
    @BeekeepingSL 22 години тому

    මහනුවර ඇවුන් දාස භාවයට වහල් භාවයට කැමතියි

  • @shanepereraedu
    @shanepereraedu 21 годину тому

    0:10 හයිවේ ඇල්ල 😂💔

  • @harithaagro7215
    @harithaagro7215 День тому +7

    ඔය නුවර සජබෙ උන් අලුත් දේශපාලනයෙන් තොර උන් යවන්ට බැරි උනානෙ

  • @Aveeshya
    @Aveeshya День тому +6

    පලවෙනියාගෙ කතාවෙන්ම හිතුණා මාලිමාවෙ නෙමේ කියලා🙏

  • @SumithIndralal-d5e
    @SumithIndralal-d5e 23 години тому

    වොයිස් කට් දෙන්න යන්න ඕනි නෑ මාලිමාවේ අය..

  • @priyangaabeysinghe190
    @priyangaabeysinghe190 21 годину тому

    ❤❤❤❤❤

  • @ChamindaBandaraNawarathna
    @ChamindaBandaraNawarathna 21 годину тому

    Vipakshaya horo hera siyalu denata jayawewa

  • @nuwanperera8140
    @nuwanperera8140 23 години тому

    තාත්තයි දුවයි දෙන්නම හිරේ..

  • @SNOOPY0011
    @SNOOPY0011 22 години тому

    මිනිස්සු නොකියා ඡන්දය දුන්න අයට MAHA ජනතාව කියලා ඇමතීම හොඳයි නේද .

  • @somawgk4778
    @somawgk4778 День тому

    1:10 ❤❤❤❤

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 22 години тому

    ගාල්ලේ මාලිමා කණ්ඩායම් නායක නලීන් හේවගේ මහතාට සුබ පැතුම්.❤❤❤❤

  • @freddiepeter5246
    @freddiepeter5246 День тому +4

    තාත වගේ ඉඩම් මංකොල්ල කණ්න කල්පනාවක් නැද්ද

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 19 годин тому

    නුවර ඉතුරු ඉඩම් ටිකටත් ඒ කියන්නේ හන්තානවගේ කදු එහෙම ඒ ටිකටත් දෙවියන්ගේම පිහිටයි නුවර පොඩි පිරිසක් ඉන්නව තණකොළ කන

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 День тому

    රටේ ජනතාවගේ

  • @Konar-n8l
    @Konar-n8l 23 години тому

    හන්තානෙ ඉඩමි ආපසූ...රජයට.ගමූ

  • @RupikaJayasundara-v6e
    @RupikaJayasundara-v6e День тому

    අම්මෝ මාලෙ රත්තරං වෙන්නැති high way එක කරේ මෙයා නේද😂

  • @NirmaleeVithanabvmn
    @NirmaleeVithanabvmn 19 годин тому

    වැද්දො පාර්ලිමේන්තු ආව වගේ.

  • @NilushikaHemanthi-qx2uu
    @NilushikaHemanthi-qx2uu 22 години тому

    බුරම්පි මාමා

  • @Prami_D
    @Prami_D День тому +4

    යාපනෙන් ස්වාධීනව ඉල්ලලා ආපු ආර්චුනා කියන එකා සජියත්ගෙ ශීට් එකෙ වාඩිවෙලා එතනිම් යන්න බැ කියන video එක දැක්කද 😅😅😅 එයාට ගිහින් කැමති තැනකින් ඉදගන්නලු මන් මෙතනිම් යන්නෙ නැතිලු 😅😅🙏

    • @chanakasanjaya6712
      @chanakasanjaya6712 День тому +1

      Palaweni dwse onim place ekaka idgnn plwn kyl kynw. e nisa wenn ati

    • @ArtistryLens
      @ArtistryLens День тому

      දන්නේ නැති නිසා වෙන්න ඇති. විපක්ෂ නායක වාඩි වෙන්න ඕනේ විපක්ශේ පැත්තේ කතානායකගේ ඉදන් තියෙන 8 වෙනි seat එකේ. හරියටම president ට opposite

  • @CrazyGamer-wm3wv
    @CrazyGamer-wm3wv 21 годину тому

    හොර පැටවුත් ඉන්නව. අප්පිරියයි. විපක්ශයක් ඕනෙම නෑ

  • @UpulGeethananda
    @UpulGeethananda 19 годин тому

    Palahiththe

  • @DulikaDulika-gr2ft
    @DulikaDulika-gr2ft 23 години тому

    😊😊 key p

  • @dhanushkanuwantha5543
    @dhanushkanuwantha5543 19 годин тому

    කිරි ඇල්ලගෙ දුව෴ තාත්ත වගේම වියන්

  • @Mora_161
    @Mora_161 День тому

    ❤ nuwara manika🧭❤️🧭🇲🇻🇱🇰

  • @jay-walker3584
    @jay-walker3584 17 годин тому

    රනිල්ගේ ටයි කෝට් සංස්කෘතියට කින්ඩිය දාපු එවුන් ටයි කෝට් දාලා ඉන්නවා දැකකම පුපෙනුත් හිනා යනවා ⁣සහෝ😂😂😂

  • @wwsthushara7706
    @wwsthushara7706 День тому +2

    හෙරක් කතා කරන හැටි.වහාම පරිකණපවත්වන්න.කිරි ඉතිරෙන්න😊

  • @nilminikulathunga1994
    @nilminikulathunga1994 23 години тому

    මහනුවරින් කොමිස් නොනා ඇවිත්

  • @travelguide8485
    @travelguide8485 19 годин тому +1

    madugoda oya iscole tie ekadagena yanne y

  • @RoshanKumara-k9p
    @RoshanKumara-k9p 20 годин тому +1

    Madu goda ayyanam aththatama hodai

  • @JanakaSenavirathna-k8u
    @JanakaSenavirathna-k8u 20 годин тому

    ඔව් අප්පා හම්බ කරලනෙ තියෙන්නෙ හන්තානෙ ඉඩම් එහෙම

  • @chamindasumanasekara5815
    @chamindasumanasekara5815 8 годин тому

    හන්තාන කදුවැටියෙ හොරට ගත්ත ඉඩන් නැවත පවර ගන්න

  • @SaveTheSriLanka
    @SaveTheSriLanka 10 годин тому

    AKD සහ JVP ජුන්ටාව කිව්වෙ මෙහෙමයි.
    1. IMF අනුව ගොස් හරිගිය ලෝකයේ එක රටක් තියෙනවද​? දැන් ආණ්ඩුව කරන්නෙ - ගිවිසුම ක්‍රියාත්මක කිරීම.
    2. සහල් ඇටයක්වත් ආනයනය කරන්නේ නැහැ. දැන් ආණ්ඩුව කරන්නෙ - සහල් ආනයනය​.
    3. පාර්ලිමේන්තුවේ ආහාර අපි වර්ජනය කරනවා. දැන් ආණ්ඩුව කරන්නෙ - ආගන්තුක සත්කාරය සඳහා තේ පැන් බීම​.
    මේවා AKD ලා කිව්වෙ ජනතාවගේ හැඟීම් අවුස්සන්න බව දැන් ඉතා පහැදිලිය​.
    එහෙත් ක්‍රියාවේදී සත්‍යය මතුවී ඇත​. මේ සත්‍ය මුන් එදා වසන් කලේ බලය ලබා ගැනීමට ජනතාව වසඟ කර ගත හැකි එකම ක්‍රමය සත්‍යට එරෙහිව ජනතා හැඟීම් ඇවිස්සීම හොඳම උපක්‍රමය වූ නිසාය​. මෙය වෙන කිසිවක් නොව රැවටීමයි. මේවා තදින් බඳාගත් සිරිලක හුදී ජනයා ඒ සිඟිති ආතල් විඳිමින් මුන්ට ඡන්දය දුන්නෝය.
    අපි පෙන්වා දෙන්නේ ඒ රැවටීමයි. එසේ නැතිව AKD ලාට අකමැත්තෙන් වුවද ගතයුතුව තිබෙන මෙවැනි ප්‍රායෝගික නිවැරදි ක්‍රියාමාර්ග නොවෙයි......................

  • @chandipeiris4156
    @chandipeiris4156 22 години тому

    තාත්තා ගේ අඩි පාරේ දුව ගියොත් sorry තමයි මහනුවර, කිරිඇල්ල ගේ දුව ලැජ්ජයි මහනුවර 🐂🐂🐂🐂🐂තවත් ඉන්නවා