Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අද හිරු ස්ටාර් එකේ කිව්වනේ මරු 🎉🎉 ඒකෙ දැකලය් හොයන් ආවෙ ♥️
හිරුස්ටා එකේ දැකල හොයන් ආවෙ ජය වේවා❤
සිංදු සුපිරි කොල්ලෝ ඔයාට ඉක්මන් සුවය ලැබෙනවා අනිවාර්යයෙන්ම ආසයි ආදරෙයි ගොඩාක් බුදු සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි අරක්ෂාවයි ඔයාට
මොකක්ද අසනීපෙ
දැන් හොදයි අපෙ එකාට@@sandunithennakoon9990
ජය වේවා පුතේ....ජේසු පිහිටයි ...❤️❤️❤️❤️❤️
ලස්සනයි අයියා... ❤❤❤ ඉක්මනින් සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.... 🥺
Hiru star ඒකෙන් දැකලා හොයන ආවේ .නියමයි අයියා❤..
තෙරුවන් සරණයි ...🙏🙏🙏
සුපිරි කොල්ලෝ විනිසුරුවරුන් අහලත් නෑ ඔය සිංදුව හිරුස්ටා එපා කරනවා 😢😢😢 සුපිරි සුපිරි කොල්ලෝ ❤❤❤
ආදරෙයි ගොඩක් ♥️
හැමෝටම ආදර්ශමත් සින්දුවක්.ඉක්මනින් සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.සුබ පැතුම්.❤❤❤❤❤
ආදරෙයි ගොඩක් ❤
ඉක්මනට සනීප වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා
ඔයගෙ ලෙඩ දුක් අනිවාර්යයෙන්ම ඉක්මනට හොදවෙනව
ඔයා තමයි මගෙ හිරු ස්ටාර් ආදරෙයි අනිවාරෙන් හිරු ස්ටාර් 5 එකට එන්න .ඉක්මන් සුවය පතනව❤️
Love 😍
සුභපැතුම් පුතේ.. ලස්සනයි. හදවත් ගොඩක් හොරා ගත්ත ගීතය.❤❤❤ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
ආදරෙයි ගොඩක් ❤️
Jaya wewa malliyo.. Ikmaninma oya suwa wewa..❤
බුදුසරනින් ඉක්මන් සුව ලැබේවා ඔයාට ලස්සනම ලස්සනයි සිංන්දුව❤
හිතට දැනෙන සිංදුවක් ජේසු පිහිටයි අයියේ ඔයාට❤❤
Thank you 😍
Adarei brother ❤️❤️❤️❤️
hirustar එකෙ විහග කියපු song තුනෙන් මම ආදම මෙකට 🥺❤🎉😊
Supiriyak thama bn❤️ adarei❤️
තෙරුවන් සරණයි
ආදරෙයි පුතේ ❤❤❤❤🙏🙏🙏ජේසු පිහිටයි
Hiru star දැක්කා,සුපිරි ,
ඉක්මනින් සුවය පතමි අයියේ ජේසු පිහිටයි ❤️❤️
Fantastic ❤ ජයවේවා .Dhanushka Lanka Liyanage 83❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි .. ගොඩාක් ලස්සනයි ජයෙන් ජයා වේවා...ඔයාගේ අරමෞණ සාර්තකම.වේවා....❤️🙏
ඉක්මනින් සුවපත් වේවා මල්ලියො.බුදු සරණයි .
හරිම ලස්සනයි පුතා. ඔයාට ජයෙන් ජයම වේවා. සියලු පැතුම් ඉටු වේවා. බුදුසරණයි. ජේසු පිහිටයි. ආදරෙයි පුතා 💖
Thank youu ජේසු පිහිටයි ❤️
ලස්සනයි ❤
ලස්සනයි sinduwa godak dukai ahanakota oyage lede ikmanin suwawenawa aiye jesu පිහිටයි
ඉක්මන් සුවේවා
ඉක්මන් නීරෝගී සුව ලැබේවා දීර්ඝායුශ සම්පත්තිය ලැබේවා අය්යේ 🙏🙏 බුදු සරනයි
ඉක්මන් සුවය පතමි ඔබට අයියේ🤧😫🌺😘♥️
බුදුසරණයි අයියේ .ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤
මරු අයියෙ ඔයා ❤❤
හරිම ලස්සනයි අයියේ... ❤ ඉක්මනට හොද වෙලා තවත් ගොඩක් සිංදු අපි වෙනුවෙන් ගේන්න...🎉😊
මන් තනියෙන් ජීවිත් වෙන්න හිතුවා 2024.09.19
Harima lassanaaaiiiii putha.oyage siyalu balaporoththu itu wewaa.
Niyamai Malli.. Shan costa supiri wedak
ඉක්මන් සුවය ලැබේවා
හරිම ලස්සනට කියනවා ජේසු පිහිටයි
ඉක්මනින්ම සුවය ලැබේවා ❤
හරිම ලස්සනයි .මාර විදිහට හිතට වැදුනා. ඔයාට ඉක්මනින් සුවවෙයි අයියේ ❤ 🥺 බුදු සරනයි
❤️❤️✊
ඔයගෙ බලපොරොත්තු ඉශ්ට වෙවා බුදු සරනයි🙏🙏🙏🙏🙏🙏
ඉක්මන් සුව 🙏
ලස්සනයි අයියේ . ඔයාට ඉක්මනින් හොද වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤️❤️🥰
ලස්සනයි . බුදු සරණයි මල්ලි
ඉක්මන් සුවය පතමි තව තවත් මෙවන් හරවත් සිංදූඅහන්නලැබෙවාබුදූසරනයි
Teruwan saranai oyata
ඉක්මනින් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ලස්සනයි.බුදු සරණයි.
Lassanai malli all the very best and godless apekshawe gayakayata ❤
Lassanai vihaga aiye
ඉක්මන් සුවය ලැබෙනව ඔයාට!!!
Budusaranayi brother ❤️
Harima lassanaii puthe,, jesu pihitaii oyaata ❤❤❤❤❤❤
බුදු සරණයි ඔයාට ❤❤❤
සුපිරි ඔයාට ඉක්මනින් සුවය ලැබෙනවා
හරිම ලස්සනයි විහඟ සිංදුව, විෂුවල් එක, ජයෙන් ජයම වෙන්න ඕනෙ❤️❤️ කොහොමහරි ජීවීතේ ජය ගමු❤️❤️
අනිවාර්යයෙන්ම ආදරෙයි ගොඩක් ❤️
සුපිරි ❤❤❤❤
ලස්සනයි අයියෙ..😇
සුපිරි❤️🔥
සුපිරි ❤❤ ලස්සනයි ❤
Hari lassanai aiye ikmanata sanipa wenna
සුපිරිම සින්දුවක්❤ ඔයට ඉක්මනට සනිප වෙන්න කියලා ප්‍රර්තනා කරන්වා🥺
Supiri💯
ලස්සනයි 😢
ඉක්මනින් සුවවෙන්න මල්ලි ජෙසු පිහිටයි
Lassanai suddo❤
Beautiful singing God bless you
හරිම ලස්සනයි පුතේ❤️ඔයාගෙ අරමුණ ප්‍රාර්ථනා ඒ අයුරින් ම ඉෂ්ට වෙනව පුතේ බුදුසරණයි ජේසු පිහිටයි👌❤️😍
❤️❤️❤️
එල මචන් හිරු ස්ටර් එකෙ දකලා හොයන් අවෙ
Harima lassanai malliyo❤oyata jesu pihitai❤❤
💥💥💥💥❤
hari lassani puthe❤❤❤
ජයවේවා කොල්ලෝ
බුදු සරනයි ඔයගෙ ලෙඩ හොදවෙනව දෙවි පිහිටයි
Mahhh Brother 😍😍❤️🤟
Jesuge piten ikmantama hoda wenawa oyata vihaga .best of luck❤
Godaak lassanai ranidu.all the best god bless you.❤❤
Oyata ikman suwaya labeeewa malliyoooo❤❤❤❤❤❤
🎉❤❤❤❤ හරි ලස්සනයි 😘 ජේසු පිහිටයි 🙏❤️හැමදේම හොදින් වෙයි🎉
අනිවාර්යයෙන්ම ❤️
ලස්සනයි brother❤️
Ikman suwaya partana karami
🖤🔥
❤
ගොඩක් ලස්සනයි පුතේ, ජේසු පිහිටයි ❤
❤❤❤❤
බුදු සරනයි🙏🙏🙏🙏🙏🙏අපේ
Woow❤❤❤ lassanai aiye oyata ikmanin sanipa wei
ඉක්මන් සුව වේවා යාලු ❤❤❤
සුපිරි සහෝදරය ❤
❤😊
Ikmanin suwaya lebewa phuthe budu saranai .
Thank you 🫶
❤❤❤❤❤❤
jaya wewa malliya
අයියේ ඔයාට බුදුසරණයි❤
ඔයාගෙ හැම ප්‍රාර්ථනා වක්ම ඉටු වෙන්න ඔින විහඟ.. ලස්සන බලාපොරොත්තු ගොඩාක් තියෙන ඔයාට ඒවා ඉෂ්ට කරගෙන නිරෝගි හෙට දවසක් පතනවා ❤❤
Harima lassanai❤
Ikmaninma sanipa wenna prarthana karanawa ❤❤
Ikmanen sanepa wenna aiya budu sarani❤
Harima lassanai
එල කිරි
අද හිරු ස්ටාර් එකේ කිව්වනේ මරු 🎉🎉 ඒකෙ දැකලය් හොයන් ආවෙ ♥️
හිරුස්ටා එකේ දැකල හොයන් ආවෙ ජය වේවා❤
සිංදු සුපිරි කොල්ලෝ ඔයාට ඉක්මන් සුවය ලැබෙනවා අනිවාර්යයෙන්ම ආසයි ආදරෙයි ගොඩාක් බුදු සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි අරක්ෂාවයි ඔයාට
මොකක්ද අසනීපෙ
දැන් හොදයි අපෙ එකාට@@sandunithennakoon9990
ජය වේවා පුතේ....ජේසු පිහිටයි ...❤️❤️❤️❤️❤️
ලස්සනයි අයියා... ❤❤❤ ඉක්මනින් සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.... 🥺
Hiru star ඒකෙන් දැකලා හොයන ආවේ .නියමයි අයියා❤..
තෙරුවන් සරණයි ...🙏🙏🙏
සුපිරි කොල්ලෝ විනිසුරුවරුන් අහලත් නෑ ඔය සිංදුව හිරුස්ටා එපා කරනවා 😢😢😢 සුපිරි සුපිරි කොල්ලෝ ❤❤❤
ආදරෙයි ගොඩක් ♥️
හැමෝටම ආදර්ශමත් සින්දුවක්.ඉක්මනින් සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.සුබ පැතුම්.❤❤❤❤❤
ආදරෙයි ගොඩක් ❤
ඉක්මනට සනීප වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා
ඔයගෙ ලෙඩ දුක් අනිවාර්යයෙන්ම ඉක්මනට හොදවෙනව
ඔයා තමයි මගෙ හිරු ස්ටාර් ආදරෙයි අනිවාරෙන් හිරු ස්ටාර් 5 එකට එන්න .ඉක්මන් සුවය පතනව❤️
Love 😍
සුභපැතුම් පුතේ..
ලස්සනයි. හදවත් ගොඩක් හොරා ගත්ත ගීතය.❤❤❤
ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
ආදරෙයි ගොඩක් ❤️
Jaya wewa malliyo.. Ikmaninma oya suwa wewa..❤
බුදුසරනින් ඉක්මන් සුව ලැබේවා ඔයාට ලස්සනම ලස්සනයි සිංන්දුව❤
හිතට දැනෙන සිංදුවක් ජේසු පිහිටයි අයියේ ඔයාට❤❤
Thank you 😍
Adarei brother ❤️❤️❤️❤️
hirustar එකෙ විහග කියපු song තුනෙන් මම ආදම මෙකට 🥺❤🎉😊
Supiriyak thama bn❤️ adarei❤️
තෙරුවන් සරණයි
ආදරෙයි පුතේ ❤❤❤❤🙏🙏🙏ජේසු පිහිටයි
Hiru star දැක්කා,සුපිරි ,
ඉක්මනින් සුවය පතමි අයියේ ජේසු පිහිටයි ❤️❤️
Fantastic ❤ ජයවේවා .
Dhanushka Lanka Liyanage 83
❤❤❤❤❤❤❤❤❤❤❤