Pinibindu - නවම් පුර පසළොස්වක පොහෝ දින ටෙලිනාට්‍යය ( Wakkra Tv Poya Day Sinhala Teledrama )

Поділитися
Вставка
  • Опубліковано 30 жов 2024

КОМЕНТАРІ • 131

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 роки тому +26

    අනේ හරිම ලස්සනයි ......ඒ වගේ හිත් තියෙන මිනිස්සු මේ සමාජේ වැඩියෙන් බිහි වෙන්න ඕනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @shrefrefat8801
      @shrefrefat8801 2 роки тому +1

      🙏🙏🙏🙏

    • @maryanneferdinandusz7261
      @maryanneferdinandusz7261 Рік тому

      ❤❤❤

    • @menakamaduwanthi9932
      @menakamaduwanthi9932 Рік тому

      @@maryanneferdinandusz7261 kkk pjiioii

    • @sisirasenarathna2638
      @sisirasenarathna2638 6 місяців тому

      ​@shrefrefat8801ź2 ❤z6😮çàç😮❤ßç😮ç😮s❤aç66😮❤a6çh6z❤a6ģaa6😮ģ❤😮❤😮❤àz6 11:28 😮ç😮6❤😮❤❤a6😮v😮a6😮6😮åaģ😮😮ç😮😂ç 6😮f😮ģ😮yhč😮ģz6ylçđf5ftftýf66😅f😅f6😅😅f❤ģa❤😮z6😮6❤ź6😮❤ä 😮ç6😮äv😮àç😮

  • @geethaniamarasingha620
    @geethaniamarasingha620 Рік тому +12

    ඒ කතාවනම් හරීම ලස්සන වැදගත් කතාවක් ඇස් දෙකට කදුලුත් පිරුනා

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 роки тому +20

    ඇත්තටම මේවගේ කතා බාල පරම් පරාවට දැක බලාගන්න සලස්වන එක ගැන බොහොම පිං සහ ස්තුතියි.🙏🏻❤️👍

    • @shamikamihirangapathirana7203
      @shamikamihirangapathirana7203 5 місяців тому

      අනේ හරි ලස්සන කතාවක් ඒවගේ පිරිමි අයට මල් තියල වදින්න ඕනෙ

    • @PodimanikeK.M
      @PodimanikeK.M 4 місяці тому

      Galagoda aththe gnat as a %​@@shamikamihirangapathirana7203

  • @chandras9937
    @chandras9937 2 роки тому +7

    මමත් බැලුවා එ.උනාට.අදත් .බැලුවා කුවෙටි අපි .හරිම ලස්සනයි ❤️❤️🌹🙏

  • @vismi126
    @vismi126 Рік тому +3

    ඔයාගේ ඒ ප්‍රාර්ථනා ඉක්මනින් ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම පත්තිනි මෑණියන්ගේ පිහිටියි .🙏🙏

  • @kuwaitline9478
    @kuwaitline9478 2 роки тому +19

    ඔය වගේ කිදෙනෙක් ඇද්ද තව පවු අසරන දරුවන් තේරැවන් සරනයි.

  • @KumarKumar-iv8xc
    @KumarKumar-iv8xc 2 роки тому +5

    හරීම ලස්සනයි හොඳ කතාවත්

  • @samsungpro7311
    @samsungpro7311 2 роки тому +2

    හරිම ලස්සනයි ගොඩක් දුක හිතෙන කතාවක් අඬන්න තැන් කතාව පුරාවටම තිබුණ ස්තූතියි සියළු දෙනාටම බුදු සරණයි.

  • @ChandaniChandani-hy3cq
    @ChandaniChandani-hy3cq 5 місяців тому

    හරිම ලස්සනයි ඒවගේම දුක හිතෙනවා කාගේ උනත් දරුවෝ දරුවෝමයි තමන්ගේ අනුන්ගේ කියලා හිතන්න හොද නැ එතකොට වරදින්නේ තමන්ගේ දරුවන්ට ❤️❤️❤️❤️❤️❤️

  • @SiraniSiriyani
    @SiraniSiriyani Рік тому +11

    අනිවාර්යයෙන්ම අවදානයෙන් ඉන්නා තරමට මල් කැකුලන් වගේ පුන්වි ලමා ලෝකයම සුරකේවි 👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @niranjalaoman5773
    @niranjalaoman5773 2 роки тому +3

    Ammo aluvihare inawa niyamaii

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 роки тому +3

    හරිම ලස්සනයි. ගොඩක්. දුකයි.

  • @wasanthiweerasekara7739
    @wasanthiweerasekara7739 5 місяців тому

    හරිම ආදර්ශමත්..කතාවක්🎉

  • @michico76
    @michico76 Рік тому +4

    පව් ඇත්තටම මේ වගේ කරදර උන චූටි බබාලා කොච්චර ඇති ද ! කාටවත් හිංසාවක් කරන්නෙ නැතුව ජීවත් උනොත් සසරෙ කවදාවත් එහෙම අතරමං නොවෙයි. බබාල නැති හැම අම්මා කෙනෙක්ගෙම ඒ ලස්සන සිහිනය සැබෑ වේවා !

  • @mangalikaranasinha7401
    @mangalikaranasinha7401 2 роки тому +6

    උඩහමුල්ලෙ විජයරාම රජමහ විහාරය ...අනෙ සාදු සාදු සාදු දැක්කත් හිත නිවෙන තැනක් මාව දුකින් මුදව ගත්තු බුදු බල තිබෙන බොධින් වහන්සෙ දෙවිවරැ වන්දනා කරන තැනකි..

    • @sammintha4612
      @sammintha4612 2 роки тому

      Mamath duka kiyanna giyapu thenak.

  • @matildaranjani3946
    @matildaranjani3946 Рік тому +1

    කතා wa හැටියට සසරගත පුරුද්දක් .ma කතා වත් a wagai. ලස්සන කතා wak. 🌹👌❤️

  • @shamikamihirangapathirana7203
    @shamikamihirangapathirana7203 5 місяців тому

    හරිම ලස්සනයි දුකම දුකයි ඒ වගේ පිරිමින්ට මල් තියල වදින්න ඕනෙ

  • @bhshjjdjf7255
    @bhshjjdjf7255 Рік тому +3

    ලස්සනයි කතාව මට දැනුනා මගෙ දරු පැටියා කියලා

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 Рік тому +3

    ආ ආ උද්දික ❤

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 5 місяців тому

    මේක හරිම ලස්සන කතාවක් මේ කතාවෙන් සමාජයට හොඳ පණිවිඩයක් ලබා දෙනවා.❤

  • @chamakumar3400
    @chamakumar3400 2 роки тому +6

    හරිම ලස්සනයි

  • @ramyamalkanthi8587
    @ramyamalkanthi8587 5 місяців тому

    ඇස්දෙකට කදුළු ආවා හරිම ආදර්ශමත් ලස්සන කතාවක්

  • @nilanthinawarathna5044
    @nilanthinawarathna5044 2 роки тому +1

    Harima lassanyi budu saranyi hemotema

  • @nandaperera173
    @nandaperera173 Рік тому

    ගොඩාක් දුක හිතුණා ...මම ඉස්සර ළමා නිවාසෙකට..අවුරුදු පතා දානයක් දුන්නා ..මට ආස හිතුණා ඒ අසරණ දරුවන් ගෙන් කෙනෙක් අරන් හදාගන්න ..නමුත් ආර්ථික තත්වය නිසා මම ඒ අදහස අත ඇරලා දැම්මා

  • @GangaManike-uf7nk
    @GangaManike-uf7nk 4 місяці тому

    Very nice story thank very much ❤❤❤❤

  • @newsam547
    @newsam547 2 роки тому +12

    මන් මේක කලින් බලලා තියෙනවා

  • @NewKw-m2x
    @NewKw-m2x 5 місяців тому

    හරිම ලස්සනයි කතාවක්

  • @mariagirtydondeenu9705
    @mariagirtydondeenu9705 Рік тому

    Harima lassanai,Deviyanta Bara Dunnoth illima ituvenava,🙏

  • @pathiranawasam4393
    @pathiranawasam4393 Рік тому +1

    ගොඩක් වටින කථවක්

  • @kjanomapryadarshni4808
    @kjanomapryadarshni4808 Рік тому

    Harima lassanai budu saranai 🙏🙏🙏🙏

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf Рік тому

    😭😭😭😭💗💗💗💗🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼sthuthi kathawa harima lassanai

  • @dammipiris6814
    @dammipiris6814 2 роки тому +2

    හරි ලස්සනයි

  • @thanujafernando7534
    @thanujafernando7534 Рік тому

    Harima lassanai Thank you so much 💞😘💞

  • @malkakannangara9280
    @malkakannangara9280 2 роки тому +2

    ලස්සනයි

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx 5 місяців тому

    ආදර්ශ මත් කතාවක්

  • @amitsumana1214
    @amitsumana1214 2 роки тому +3

    හරිම දුකයි මෙි වාගේ දෙවල් අදත් රටෙි අැනි බුදු සරණයි 🙏🙏🙏මම කුවෙිටි

  • @ranjaniranjani7323
    @ranjaniranjani7323 Рік тому

    හරිම ලස්සන. කනාවක් ගොඩක් දුක හිතුනා 😔

  • @kalyanijayasuriya6191
    @kalyanijayasuriya6191 Рік тому

    පත්තිනි මෑණියන්ට මෑණියන්ට පහන තියලා කන්නලව් කරන්න
    මට අවුරුදු දහයක් ළමයි නැතුව ඉඳලා
    පත්තිනි මෑණියන්ට මෑණියන්ට පහන තියලා කන්නලව් කර
    මාස තුනක් විතර ගියාට පස්සෙ
    මට පුතා ලැබෙන්න හිටියා
    ඊට පස්සේ දුවක් හම්බ උනා
    දැන් එයාලා ගොඩාක් ලොකුයි හරි ලස්සනයි
    මම අදටත් ඒ දෙන්න වෙනුවෙන් පත්තිනි මෑණියන්ට මෑණියන්ට පූජා පවත්වනවා

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 2 роки тому +3

    මට මතකයි අපි පුංචි කාලෙ ගෙවල් ළඟ පවුලක් දරුවො දෙන්නෙක් දරුකමට හදාගත්ත.ඊට පස්සෙ ඒ නැන්දට දරුවෙක් ලැබුන.ඒක සත්‍ය යක්.

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf Рік тому

    Me kathawe kament wala thibuna ammek wei kiyala balaporoththuwa ennawa kiya mama mulu hada wathinma pathanawa e adaraneeya pathuma paththini amme e adaraneeya ammalata laba denna kiyala prarthana karanawa budusaranai 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 роки тому +2

    Harima lassanai wagema Dukai❤

  • @tommaamena4898
    @tommaamena4898 2 роки тому +2

    Lassanai.bs

  • @ShantiRathugamage
    @ShantiRathugamage 5 місяців тому

    ❤❤❤

  • @matildaranjani3946
    @matildaranjani3946 Рік тому +3

    A නිළිය t හරිම කැමති i. Aya dan රඟපාන නැද්ද .? ❤️🌹👌😃

  • @nimshaudawatta1291
    @nimshaudawatta1291 Рік тому +1

    Ane harima duka hithuna.

  • @yoshanichathurika149
    @yoshanichathurika149 Рік тому

    Godak lassanai 💕

  • @nilukapriyadarshani7312
    @nilukapriyadarshani7312 2 роки тому +2

    Mamath meka balala thiyenwa

  • @niroshasyamali70
    @niroshasyamali70 2 роки тому +52

    මගෙත් බබලා දෙන්නෙක් නැති උනා... නැවත් අම්මා කෙනෙක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා 😥

    • @Mihiri-g5l
      @Mihiri-g5l 2 роки тому +15

      ඔයාගේ ඒ බලාපොරොත්තුව ඉක්මනින්ම ඉශ්ඨ වෙනවා.මම දෙවියන්ට කියන්නම් මගෙ මුළු හදවතින්ම ඔයාට ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

    • @nilanthinawanandana1624
      @nilanthinawanandana1624 Рік тому +6

      Mamath parthanawa karanawa.oyage palaporotthuwa ikmanin ituwewa kiya.b.s oyata.

    • @ladduweranja1114
      @ladduweranja1114 Рік тому +3

      Ae balaporoththuwa thiyagena hodaweda kaloth ae prarthanawa ituwevi .

    • @sadathraka9472
      @sadathraka9472 Рік тому +2

      ඔබේ"පැතුම"ඉටුවේවා"පතිනිමවු"බෙලෙන්"බුදුසරණයි

    • @sandyasubashini8860
      @sandyasubashini8860 Рік тому +1

      ඔබගේ බලාපොරොත්තුව ඒකාන්තයෙන්ම ඉශ්ට වේවා .ඒ සදහා සියලුම දෙවියන්ගේ පිහිටත් තුණුරුවන්ගෙ ආශිර්වාදයත් නොඅඩුව ලැබේවා .

  • @kanti7069
    @kanti7069 11 місяців тому

    Man me kathawa baluwa eeth amathaka ada baladdema aye mathak une harema dukai asdekata kadulu peruna

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv 5 місяців тому

    Hoda kathavak

  • @meriumwijetunga7838
    @meriumwijetunga7838 2 роки тому +1

    Children are 💐 flowers donot distroy them. If you want to do that do it to your child . See how it works. See nature and learn who are blind to this world .🍁

  • @wasanthimallika9483
    @wasanthimallika9483 2 роки тому

    Adath baluwa .edath baluwa .godak lassanai .

  • @ninagomis9093
    @ninagomis9093 2 роки тому

    Harima lassana adarshamath kathawak.

  • @ayesh.3308
    @ayesh.3308 5 місяців тому

    😢❤❤❤

  • @prameethaperera8491
    @prameethaperera8491 Рік тому

    👍👍👍

  • @dhanushkanuwan4749
    @dhanushkanuwan4749 2 роки тому +8

    Uddika Inna nisa beluwe,...

  • @MalaniH.l-nv4mk
    @MalaniH.l-nv4mk 2 місяці тому

    ❤❤❤❤❤🎉🎉🎉😢😢

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 Рік тому +1

    🙏❤️❤️😭😭

  • @rasikananayakkara8320
    @rasikananayakkara8320 2 роки тому +1

    🙏

  • @sadathraka9472
    @sadathraka9472 Рік тому +1

    ඇසට"කදුලක්"අවා"ලමාලෝකය"සුරකිමු

  • @Dona-w3z
    @Dona-w3z 2 роки тому +1

    😥😊😍❤️😍

  • @amithadealwisthamessathiya6541
    @amithadealwisthamessathiya6541 11 місяців тому

    ඇස් දෙකට කදුළු ආවා ලස්නන අර්තවත් නාට්‍යයක්

  • @thanujaa4015
    @thanujaa4015 Рік тому

    👍👍❤️❤️

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 2 роки тому

    Lassanai budusaranai

  • @nirosharajapakshe7967
    @nirosharajapakshe7967 Рік тому

    Ane hri lassana kathawak ae ammai thatthai wage hoda minisun melowa wedi wediyen bihi wenna one

  • @niroshaniro552
    @niroshaniro552 Рік тому

    😭😭😭😭❤️❤️❤️

  • @manomamano397
    @manomamano397 2 роки тому

    harima lasani harima watinaw b.s

  • @hasanthidammika8990
    @hasanthidammika8990 2 роки тому

    Harima lassanai

  • @wijewardhanagunawansha9947
    @wijewardhanagunawansha9947 5 місяців тому

    Hari a lasani

  • @malanigu5513
    @malanigu5513 2 роки тому

    godak.lassanai.wgema.dukai.

  • @dammikadamayanthi585
    @dammikadamayanthi585 2 роки тому

    Haraima lassana adaraniya kathwak

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 2 роки тому +3

    Lassanai duka hithuna kathawak

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 4 місяці тому

    ඩග්ලස් රනසිංහ හිතන් ඉන්නෙ එයා මහා ලොකු නලුවෙක් කියලා මහා ආඩම්බර නලුවෙක් මනුස්සයෙක් උනාම නිහත මානීකම තියෙන්න ඕන නේද එයාට නැත්තෙත් ඒකමයි

  • @sudarshideepa6726
    @sudarshideepa6726 Рік тому

    Mama oyata partana karanawa babek labenna kiyala

  • @dilkashamali8781
    @dilkashamali8781 Рік тому

    Harima duka hitena katawak

  • @pushpa7460
    @pushpa7460 2 роки тому +4

    😭😭😭😭😭

  • @dilhanirownie6924
    @dilhanirownie6924 2 роки тому

    Mama kohomath uddika inna natti balanna asay godakma

  • @inokanilmini2970
    @inokanilmini2970 Рік тому

    මාරු

  • @pothakamahima8826
    @pothakamahima8826 Рік тому +1

    මේ වගේ ටෙලිනාට්‍යවලට දායකත්වය දීපු උද්දික අර ගොං නාට්‍යයක රගපාන හැටි!

  • @tamillifesajini
    @tamillifesajini 2 роки тому +2

    දෙමළ ඉගෙනගන්න ආස අය මේ පැත්තටත් එන්න... 🤩 මුල සිට සරලව පැහැදිලිව....

  • @renukakumari8638
    @renukakumari8638 Рік тому

    😭😭😭😭🙏🙏🙏

  • @priyanthi5668
    @priyanthi5668 2 роки тому +3

    Mauli

  • @nilushmadawala4166
    @nilushmadawala4166 2 роки тому +2

    Ageyi

  • @chamindaentertainment8642
    @chamindaentertainment8642 2 роки тому +1

    lassana katawak

  • @malemalsenhlae1369
    @malemalsenhlae1369 2 роки тому +2

    Hrem,lssanai

  • @hhnsilva9027
    @hhnsilva9027 2 роки тому +2

    Asenige siyya

  • @ටික්ටොක්-ය6ස
    @ටික්ටොක්-ය6ස 2 роки тому +1

    Hr

  • @niranjalaoman5773
    @niranjalaoman5773 2 роки тому

    Aga hiriwatuna deviyane

  • @sumithkumara7932
    @sumithkumara7932 4 місяці тому

    As walata kaduluth awa...

  • @dammi7704
    @dammi7704 Рік тому

    Bs

  • @priyathsari1695
    @priyathsari1695 2 роки тому

    Ane haryma lassana sanvidi nattiyak mata hary yata duka hituna

  • @sandyanijayasekara9734
    @sandyanijayasekara9734 5 місяців тому

    Harima lassanyi budu saranyi

  • @danushkamahesh6857
    @danushkamahesh6857 Рік тому

    ❤️❤️

  • @tharindulakmal4902
    @tharindulakmal4902 2 роки тому

    Hari lassanai

  • @nadeevijayabandara7750
    @nadeevijayabandara7750 2 роки тому +3

    💝💝

  • @twentyabc2751
    @twentyabc2751 2 роки тому

    👍👍