IC REBALLING පුරැදු වෙන්න අත්වශ්‍යම උපකරණ | හොදම උපකරණ තෝරා බේරා ගන්න විදිය |

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025
  • IC Reballing Tools / Mobile Repairing IC Reballing Tools / CPU Reballing Tools
    🔰WhatsApp Group 03💠 chat.whatsapp....
    KeyWords
    mobile repairing tools,mobile repairing basic tools,mobile repairing tool low price,ජංගම දුරකථන අලුත්වැඩියාවට අවශ්‍ය මූලික උපකරණ,mobile repairing tool names,mobile repairing tools setup,mobile repairing tool price sri lanka,mobile repairing tools kit,ic reballing tools,mobile repairing tools names and photo sinhala,mobile repairing course sinhala,mobile repairing tools online shopping sinhala,all tools for mobile phone repairing ,phone repairing tools sinhala
    🔰WhatsApp Group 03💠 chat.whatsapp....
    🔰🔰🔰🔰🔰 WhatsApp Group Link 🔰🔰🔰🔰🔰chat.whatsapp....
    🌀🌀🌀🌀Telegram Group Link 🌀🌀🌀🌀
    t.me/+HMwi4Nq0...
    🔰This video is about - Mobile Repairing IC (CPU) Reballing Tools Sinhala | ජංගම දුරකථන අලුත්වැඩියාවට අවශ්‍ය මූලික උපකරණ
    🔰This video includes - translate sinhala
    🔰වීඩියෝව ගැන
    ⭕මෙමෙ වීඩියෝවේ අඩංගු වන්නේ ජංගම දුරකතන අලුත්වැඩියාව සදහා අවශ්‍ය කරන මූලිකම උපකරණ සහ ඒවා භාවිතා කරන්නේ කෙසේද යන වගයි.
    ⭕මේ චැනල් එකෙන් මම ජංගම දුරකතන අලුත්වැඩියාව සම්බන්දව මුල මම දන්නා දේ දන්න පමනින් මුල ඉදන් අගටම A-Z කියල දෙනව මගෙන් යමක් ඔබට ගතහැකී කියා සියතෙනවා නම් මාව SUBSCRIBE කරල තියා ගන්න.
    ⭕ඒ වගේම තමා මම ඔයාලට කියල දෙන්නෙ බෙදා ගන්නෙ මම දන්න දැනුමයි. මට වඩා දැනුමින් සමන්විත අය මගේ වීඩියෝස් බලනව වෙන්න පුලුවන්. ඔයාලට ප්‍රශ්න ගැටලු අදහස් තියෙනව නම් අනිවාරෙන්ම කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න.
    ⭕ඔයාලට මේ ක්ශේත්‍රයේ ගේන්න ඕන වීඩියෝස් ඔයාලට ඉගෙන ගන්න ඕන වීඩියෝස් මට කමෙන්ට් වලින් කියන්න මම අනිවාරෙන්ම ඔයාලට ඒ වීඩියෝස් ගෙනල්ල දෙන්නම්
    ⭕වීඩියෝස් බලනව වගේම චැනල් එකට ලයික් කරන්න අමතක කරන්න එපා ඔයාලට දෙයක් නිකම් කියල දීල මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නෙ ලයික් එකක් කමෙන්ට් එකක් විතරයි. තව වීඩියෝ බොහොමයක් ඉදිරියට ගේනව
    ⭕අනිවාර්‍යෙන්ම සතියට වීඩියෝ දෙක බැගින් දෙන්නව ඒ නිසා චැනල් එක SUBSCRIBE කරල තියා ගන්න.
    🔰My channel other videos -
    ⭕IC Reballing Video ( IC නිවැරදිව රීබෝලිං කරන්නෙ කොහොමද) • How to ic reballing si...
    ⭕Mobile Repairing Free Course Sinhala ( ජංගම දුරකතන අලුත්වැඩියාව මුල සිට සරලව සිංහලෙන් )
    • ජංගම දුරකතන අලුත් වැඩි...
    Keywords
    mobile repairing basic tools sinhala, android mobile repairing tools sinhala, iphone repairing tools sinhala, Mobile Repairing Basic Tools List Sinhala, ජංගම දුරකථන අලුත්වැඩියාවට අවශ්‍ය මූලික උපකරණ, mobile repairing tools, mobile repairing tool low price, mobile repairing tool names, mobile repairing tool price sri lanka, mobile repairing tools names and photo sinhala, mobile repairing vacancy, mobile repairing diagram pdf,
    Mobile repairing tools wholesale market sri lanka, Mobile repairing toolkit price, Mobile Phone Repair Basic Theory A Z Sinhala, ජංගම දුරකතන අලුත් වැඩියාව මුල සිට සරලව සිංහලෙන්, phone repairing basic theory sinhala, phone repair sinhala A-Z, mobile phone repairing free course sinhala, mobile phone repairing complete course sinhala, best mobile repairing shop, mobile repairing sri lanka, how to repair mobile phone sinhala, mobile review, mobile reset, death mobile phone repairing sinhala, multi meter basic, smart phone repairing sinhala, kv technology, tool use in mobile phone repairing, accessories, universal flashing interface, Format EMMC, reset, restrat, display, replacement, unlock mobile phone, frpbypass, charging, pads, connected, connector, no power mobile, damage android phone, not charging,
    ✅If you like & comment my channel
    ⭕like
    ⭕comment
    ⭕share
    ⭕subscribe
    HashTags - #tools #kit #price #vacancy #onlineshopping #mobilephone #repair #MobilePhone #RepairBasic #TheoryAZSinhala
    #smartphone #repairingsinhala #phonestorage #storagespace #mobileshop #bestmobile #phonecouse #storage #repairpoblam #fixed
    #mobilefix #subscribe #technology #problems #tools #use #tech #tranding #viral #death #death #boot #universal #flash #format #reset #restart #youtuber #kv #display #replacement #heet #unlock #frpbypass #charger #pads #connected #connector #nopower #damge #android #notcharging #iphone #apple #components #testing #mobile_repiaring_tools_sinhala
    🔰Thanks for watching my channel!✅
  • Наука та технологія

КОМЕНТАРІ • 78

  • @athulakumara2586
    @athulakumara2586 3 місяці тому +5

    දල වශයෙන් අදාල උකරනවල මිලගනන් සදහන් කලානමි මිලදි ගැනිමට පෙර සුදානමක් ඇතික ගන්න පුලුවන් විඩියො එකේ ලොකුම අඩුපාඩුව සමිපුර්නයි

  • @UmeshNamal
    @UmeshNamal 13 днів тому +1

    මරු අයියා...අදරෙයි හැමදාම

  • @cnc5447
    @cnc5447 11 днів тому +1

    ජයෙන් ජය.

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 4 місяці тому +6

    ඔය tools , paste වල මිල ගනන් සහ ගන්න පුලුවන් විශ්වාසවන්ත තැනක් කිව්වනම් වඩා හොදයි

  • @JeewanthathusharaEkanayakearac
    @JeewanthathusharaEkanayakearac 26 днів тому +1

    වෙනත් hotgun වල මොකක්ද වෙන්නේ.

  • @gamersland9570
    @gamersland9570 4 місяці тому +2

    ඇත්තටම ඔයාගේ වීඩියෝ හරිම හොදයි හොද දැනුමක් ලැබෙනවා . ඔයා වගේම ඔයා කියන අනිත් කෙනා ගැනත් මම දන්නවා දෙන්නටම දැනුම තියනවා . මම නම් කියන්නේ ඔය දෙන්නට දෙන්නා විවේචනය කරගන්න එපා .. මම ඔයාලා දෙන්නගෙන්ම හුගක් දැනුම ගත්ත කෙනෙක් විදියට කියන්නේ වැඩ ටික ලස්සනට කරන් යමු ජය වේවා . ❤❤❤ වීඩියෝ ඇත්තටම හොදයි තෑන්ක්ස් ❤❤

  • @amashsulaksha2376
    @amashsulaksha2376 Місяць тому +2

    gammak kollo❤

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 4 місяці тому +3

    මල්ලි මගේ පෝන් එක වතුරෙ වැටුනා. ටිකෙන් ටික ස්පීකර් සවුන්ඩ් නැතුව ගියා.උපරිම දැම්මත් හෙමෙන් ඇහෙන්නේ. පසුව පෝන් හදන තැනකින් ඔරිජිනල් ස්පීකර් එකක් දැම්ම. සතියයි ගියේ ආයෙත් හෙමින් ඇහෙන්නේ.
    ඒ ගැනත් වීඩියෝවක් කරන්න. මම ඔයාගේ වීඩියෝ එකකවත් ඒ දෝෂය මගහරවා ගන්න ක්‍රමය දාලා නෑ. ස්තුති ඔයාට.

    • @KVTechnology
      @KVTechnology  4 місяці тому +1

      join whatsapp group

    • @gamersland9570
      @gamersland9570 4 місяці тому

      oya repair karana kenek newei nam eka karaganna amaru wei shop ekakatama denna

  • @shanukalakshanrandunna845
    @shanukalakshanrandunna845 3 місяці тому +1

    හොද මයික්‍රස්කෝප් එකක් තෝර ගන්න විදිහ කියල දෙන්න අයියේ❤

  • @prasannaliyanage7450
    @prasannaliyanage7450 4 місяці тому +1

    Magnifying glass ganna thiyanawada

  • @janithamadushan1517
    @janithamadushan1517 4 місяці тому +2

    good luck sir

  • @IshanDriya
    @IshanDriya 4 місяці тому +3

    Sir man ishan online class eke inna kenek me badu tika ganna thanak mata kiyanawada video ekata thanks sir

  • @Pasindupramodh143
    @Pasindupramodh143 4 місяці тому +2

    Super ❤❤

  • @chamikakeshan985
    @chamikakeshan985 4 місяці тому +2

    GR ,RF value ????
    GR ok ,RF ?

  • @KumaraSarath-gz9bv
    @KumaraSarath-gz9bv 2 місяці тому

    Exellent ........

  • @ajithnamunukula889
    @ajithnamunukula889 4 місяці тому +2

    Tanks 🎉❤❤❤🎉

  • @Bmax-tk1qo
    @Bmax-tk1qo 4 місяці тому +2

    මල්ලි පෝන් ගලවන tool ඇන වල සයිසස් tool wala සයිස් ගන වීඩියෝ එකක්

  • @janithamadushan1517
    @janithamadushan1517 4 місяці тому +3

    thank yo sir

  • @janithamadushan1517
    @janithamadushan1517 4 місяці тому +2

    nice video

  • @amarabanduwelikumbura2247
    @amarabanduwelikumbura2247 4 місяці тому +2

    Greentel t10 passward reset karanne kohomada bro free tools thiyanawada monawath

  • @isurubro995
    @isurubro995 4 місяці тому +1

    තැනක් සුද්දා 👍

  • @binuraashanjayangarukunaya5768
    @binuraashanjayangarukunaya5768 2 місяці тому +1

    Me microscope eka model.number eka mokakda

  • @janithamadushan1517
    @janithamadushan1517 4 місяці тому +2

    microscope gana ona sir. digital & analog

  • @chamikakeshan985
    @chamikakeshan985 4 місяці тому +2

    Sugon power supply 3005pm ගන්න තැනක් ඔන

  • @indrajithsilva7163
    @indrajithsilva7163 4 місяці тому +3

    හොට් ගනෙකි බඋත් එකඉ දෙකම තියෙන හොට්ගන් එකක් අවශ්‍ය කීඉයද ම්ල කොහෙද තිබෙන්නෙ

    • @indrajithsilva7163
      @indrajithsilva7163 4 місяці тому +1

      A 5 පව සප්ලඉ එකක් අවශ්‍ය ම්ල කොහෙද තිබෙන්නෙ

    • @KVTechnology
      @KVTechnology  4 місяці тому +1

      join whatsapp group

  • @lokaya-ln2on
    @lokaya-ln2on 4 місяці тому +3

    අපීට ඔයටුල් ගන්න කොහෙද තීයේන්නේ

    • @KVTechnology
      @KVTechnology  4 місяці тому +1

      join whatsapp group

    • @lokaya-ln2on
      @lokaya-ln2on 4 місяці тому

      👍👍

    • @lokaya-ln2on
      @lokaya-ln2on 4 місяці тому

      අයීයේ ස්ටැන් සිල් ගන්න ඔනි ගනකීද

  • @dinethdilshan4206
    @dinethdilshan4206 4 місяці тому +2

    අයියේ සීල් ෆෝන් එකක් ගලවල හදන්නේ කොහොමද

  • @SamanthaKumars-q6k
    @SamanthaKumars-q6k 4 місяці тому +3

  • @lokaya-ln2on
    @lokaya-ln2on 4 місяці тому +2

    අයීයේ අපිට ටුල් ගන්නඔනී ඔයාගේ මර්ගයේ ගන්න කමයක් හදන්නකෝ

  • @dilhanidilhani6941
    @dilhanidilhani6941 4 місяці тому +2

    ❤👍👍👍

  • @lokaya-ln2on
    @lokaya-ln2on 4 місяці тому +2

    👍👍👍👍👍

  • @harischandrakarunarathna7320
    @harischandrakarunarathna7320 3 місяці тому +1

    Hot gun eka keeyada

  • @chamila410
    @chamila410 4 місяці тому +2

    T12 mokada

  • @lokaya-ln2on
    @lokaya-ln2on 4 місяці тому +2

    අයීයේ පොන් නම්බරේ දේන්න පුලුවන්ද

  • @Lahirumadushan-k4f
    @Lahirumadushan-k4f 2 місяці тому +1

    Super 💓💓

  • @chamila410
    @chamila410 4 місяці тому +2

    ❤❤❤

  • @RajithaGayan-y9d
    @RajithaGayan-y9d 4 місяці тому +2

  • @MrLakiya463
    @MrLakiya463 4 місяці тому +2