Thanks for taking lot of trouble to get this video I can feel that you like to help and encourage others to come to findland good job son God bless your family 🙏🙏🙏
Part time hoyagnna amaruida. Man vfs giya. Enna inne oheta family. Websites monahari tiyeinm. English requirements illna part time ndda. Nursing topup eka ta thama enna inne
අපිත් finland ගියා වගේ.ලස්සණ වීඩියෝ ඵකක්.ජය වේවා 🎉🎉🎉🎉🎉
ස්තුති ....🎉🎉🎉🎉
ලබා dana danumata ස්තුතිය .
සර් ලස්සන වෙලා රැවුල කපලා ජයවේවා
ස්තුති ...
❤❤❤Harema හොඳයි නේද මානසික සුවය ලැබේවා අපේ ලංකාවේ nam මිනිස්සු ka mara ගන්නවා hemathanama Eka wegai😢😢😢😢 pissui මමත් kuwait වල සිට ❤❤❤
Godak lassanai,puthawa higher education walata yawanna inna nisa,me videos mata rata gana danaganna loku udauwak,jaya wewa
ස්තුති අදහස් දැක්වුවාට
සිංහල අපිට අවංකකම, නිහතමානිකම, හා අනුන්ට ගරැකිරිම ඉගෙන ගතයුතුවෙනවා, මෙිවා අප අතර නැතිවිමට හාමුදුරැ බුදුදහම, දාතුවන්දනා ආදි බොරැ ඇදහිලි ව්‍යාසනයක් ලෙස හේතුවි තියෙනවා!
සමහර දේවල් ලංකාවේ දී පැහැදලි කරන්න අමාරුයි අත්දැකිමෙන් තේරෙන්නේ මෙහෙ ආවාම තමයි
What you told is real truth mr ranasinghe.
Discipline is the no one, without maintaining it you will never build smart country and amart people.what is Sri Lanka experiencing now...
I'm glad to see this video Finland. Thanks 🎉
Hope you enjoyed it!
හරීම ලස්සනයි ඔබතුමා තමයි ලස්සනම දේවල් බෙන්නන්නේ අපේ රටත් මේවගේ ලස්ස කලානම් අපි දුප්පත් අය මහත්තයා අපිට එන්න මුදල් නැ දරුවෙක් වත් එවනවා දවසක සුන්දරත්වය බලන්න
ඒක ඇත්ත ළමයින්ට හොඳින් උගන්වන්න
ඔබගේ මෙම වීඩියෝවේ අධ්‍යාපන ගැන පැහැදිලි කිරීම වටිනවා.අපේ රටේත් එම වෙනස අවශ්‍යයි.මේ යන විදිහට පුළුවන් වෙයිද දන්නෙ නෑ.
ස්තුති ....
Thanks for taking lot of trouble to get this video I can feel that you like to help and encourage others to come to findland good job son God bless your family 🙏🙏🙏
You are very welcome
Finland giya wage hageemak thiyenne.Thanks a lot
ස්තුතී ඔබ වෙනුවෙන් විඩියෝ කරන්න ලැබිම සතුටක්
Finland වල ගුරුවරයෙක් වෙන්න පුලුවන් විදිහ ගැන කරුණු දැනගන්න ආසයි. Bachelor එකකට ආවොත් ගුරුවරයෙක් දක්වා යන විදිහ.. early childhood degree එකට ආවොත්..
මුලින් අවිත් ඉන්න ඕනෑ පස්සේ කමයි බලන්න වෙන්නේ භාෂාව එහෙම හදාගෙන
tank so much sir good luck
thanks
lassanayi malli,jaya wewa!!!!
Thanks
harima lassanata oya idiripath karanawa. rate, pirisidukama saha piliwela ithaa hondin danenawa. honda hadawathak thiyenna oona minisekuta, ratak diunu kara ganimata. obata saha pawle ayata jayawewaaa. ❤
ගොඩක් ස්තුති අදහස් දැක්වුවාට
Harima lassana ratak
ගොඩක් ස්තුතී
ඒ මලේ නම Tulips & in Finish Tulpaniya❤
Thanks 😇😇😇
රටක දියුණුව කියන්නේ කොන්ක්‍රීට් බිල්ඩින් ගොඩක් විතරක් හදන එක නෙමෙයි කියන එක හොදටම තේරුම් ගන්න පුළුවන් scandinavian රටවල් දිහා බැලුවාම.sustainable development 🤗
Hmmmmm
Ahock Laylend බස් පික්කො ටිකක් ගෙනල්ලා දාන්න ඕනෙ ෆින්ලන්තෙට ලස්සනට තියෙයි🎉🎉
👍👍👍
Thanks
Aiye video eka lassanai...thank you godak.
ස්තුති
Thank you 🙏 i like to wach your videos..
Thanks
Aiye...Campz ekata Bike eke yana video eka ikmanatama one....❤❤❤❤❤❤❤❤❤❤
Ok i wiil
super🥰🥰🥰
Thank you 🤗
Super Sir
Thanks
ජිම් එකේ වීඩියෝ එකක් දාන්න.. බුදුසරණයි
Hmmm බලමු
We are looking forward Ur new episodes.....❤.we also gonna migrate to Finland.....❤❤❤
Thanks ....🥰🥰🥰🥰
Sir good luck
Thanks
Good luck ...
Thanks
දුකට හුරැ වී, 🍃
hmmmm
Ahock Laylend බස් පික්කො ටිකක් ගෙනල්ලා දාන්න ඕනෙ ෆින්ලන්තෙට ලස්සනට තියෙයි🎉🎉
hmmm
This kind of service is available in polonnaruwa to visit ruins.I got a bicycle to visit the ruins.Tourists are
also used the bicycles.Thanks.
Thanks for the info
Wow maru ayiya
Thanks
Ayya bus eken bahinakotat card 1ka tap karanna oneda. Bus/tram/train
No
Etakota api bahina tena auto detect wenawada
Part time hoyagnna amaruida. Man vfs giya. Enna inne oheta family. Websites monahari tiyeinm. English requirements illna part time ndda. Nursing topup eka ta thama enna inne
බැරිවෙන්නේ නෑ ටිකක් කල් යයි කෝකටත් මතක් කරලා සල්ලි ටිකක් අරගෙන එන්න
Travelling vlogs onee 😍
හරි අරන්න එන්න නම්
Woow👍👍👍
Thanks
Malli Lankaawe Licence ekata Finland wala Drive Karanna Puluwanda,
පුළුවන් ගැටළුවක් නැ ඇවිත් මාරු කරගන්න පුළුවන්
Patta
Thanks
Hema bicycle ekkama yanna driving license eka oned?
Ona naaaa
finland වල dairy farm තියෙනවද
කොහොමත් ඇවිත් මෙහෙ අද්‍යපන සුදුසු කම් හදාගන්න අවශ්‍යය වෙනවා
Oya mode eken vedio eka karanna epa sir vedio eka balanna amaruii oluwa karakenawa anika lassnata vedio eka pennet na aye normal widiyata vedio eka karanna sir api asawen balanawa
ස්තුති ....
I'm a italian citizen. Can I come and find a job in finland without a problem
ඒක නම් මම හරියටම දන්නේ නෑ හැබැයි රැකියාවක් ගන්න නම් භාෂාව දැන ගන්න අවෂ්‍යයම වෙනවා
Chemistry field eka hodaida sir mn enawa lagadimada
භාෂාව තමයි අවශයය වෙන්නේ මෙහෙ සුදුසු කමක් හදාගන්න අවශයයි
Sir, i am planning to come fir September intake wuth my husband and 9yr son. What are the goods we need to bring with us. Pls advise. Thank you
ඇදුම් ටිකක් සමග අත්‍යවශයය බඩු අරන් එන්න ගොඩක් හොඳයි FB Groupe එකකි කට්ටියගෙන් අහලා බලන්න
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
Thanks
Finland yanna AL pass wenna onada,,,OL walin witharak puluwanda
මම හිතනනේ අවශ්‍යය වෙනවා
❤❤❤
Thanks
❤♥️❤️💓👏👏💓💓👏💓
Thanks
ඔය හෝල්ට් එක ලග මොකක්ද තිබුණේ
hmmm
සර්, වින්ටර් එක මාස 6 ක් වගේද හිම මාස දෙකක් වගේද තියන්නෙ
Maasa 6k Hima :)
@@harindamusic 👍
දෙසැම්බර් ඉදන් අප්‍රෙල් වෙනකම්ම තියනවා
ඇයි වින්ටර් එක ඉවර උනෙ?
danne naaa
Vasaaa.geyak.hoya.denna.ehe.kohomada.wisthara.kiyanna.puluwanda
සමාවෙන්න ඒක නම් කරන්න විදිහක් නෑ කැම්පස් එකෙන් උදව්වක් ගන්න
Aiyya inne tampare neda? Apita podi advice tikak ganna contact number/ email eka danna
සමාවෙන්න දුරකතන වලින් කතා කරන එක නම් අමාරු වැඩක්
❤❤❤❤❤
Thanks
💖
Thanks
දන්න තරමින් නම් එහෙම නෑ
❤❤
Thanks