කොරියානු හෝඩිය 1 Korean Alphabet Sinhalen

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 1,1 тис.

  • @Universal_루완
    @Universal_루완 8 місяців тому +97

    කොරියන් භෂාව ඉක්මනින් ඉගෙන මට කොරියාවට යන්න ලැබේවා.මේ කමන්ට් දකින ආයගෙත් ප්‍රර්ථනා ඉශ්ට වේවා ඔයලාගේ ප්‍රර්ථනා හරිම ප්‍රර්බලායි ✈️🇰🇷.🙏☸️❤️

    • @thilankayshith3632
      @thilankayshith3632 5 місяців тому +2

      ඉක්මනට කොරියාවට යන්න ලැබේවා ❤️💫

    • @thilankayshith3632
      @thilankayshith3632 5 місяців тому +3

      ඉක්මනට කොරියාවට යන්න ලැබේවා ❤️💫

    • @thilankayshith3632
      @thilankayshith3632 5 місяців тому +3

      හොදට පාඩම් කරන්න

    • @niranjanniranjan5785
      @niranjanniranjan5785 4 місяці тому +3

      මට තාම 16 කොරියන් යන්න ගොඩක් අසයි
      මේ හිනේ හැබැ වෙන්න තව කොච්චර කල් ඉන්න වෙයිද තාම ඉස්කොලෙ O/ l ලියලත් නැහැ

    • @KasunSudarshana-i3d
      @KasunSudarshana-i3d 4 місяці тому +1

      ඉක්මන්‍ට යන්න ලැබේවා ❤😊

  • @hass..
    @hass.. Рік тому +162

    අම්මො ගොඩක් පිං sir පලවෙනි පාරින්ම තේරුනා .. මගෙ වගේම අනික් .හැමෝගෙම korean සිහිනය හැබැ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤🥺

  • @lakshi9726
    @lakshi9726 Рік тому +23

    ඇත්තටම ගොඩක් ස්තුතියි.වගේම පිං.මමත් හිතාගෙන ඉන්නේ කොරියානු විභාගයේ ලකුණු හොදින් අරගෙන කොරියාවට ගිහින් ජීවිතේ හදාගන්න.ඇත්ත වශයෙන් මේ ලබා දුන් දැනුමට ගොඩක් පිං.පන්ති වලට මුදල් ගෙවන්නෙ බොහෝම අමාරුවෙන්.ඒ අමාරු කාලයේ උදව් කරාට . පිං..

  • @Lahiru--1891
    @Lahiru--1891 Рік тому +516

    මේ වීඩියෝ එක නිසා අද මම කොරියාවේ 😢 👆❤️

  • @hsadakumaripriyangani1555
    @hsadakumaripriyangani1555 2 роки тому +22

    කියල දෙන දේවල් හොඳට තේරෙනවා. හරිම පැහැදිලිව කියල දෙනව. මමත් හිතුවෙ කොරියන් භාෂාව ගොඩක් අමාරු ඇති කියල. මේ video එක බැලුවට පස්සෙ තමයි ලේසියි කියලා තේරුණේ.thanks sir මේ වගේ video දානවට. බොහොම පින් සර්ට🙏🙏🙏😃

  • @dilhaniudayangani8225
    @dilhaniudayangani8225 3 роки тому +855

    මම නම් හිතුවේ කවදාවත් කොරියන් භාෂාව ඉගෙන ගන්න බැරි වෙයි කියල......😔😔 ඒත් මේ වීඩියෝ එක නිසා කොරියන් භාෂාව ඉගෙන ගන්න මුලින්ම ඕන ටික ඉගෙන ගත්තා...........🙂🙂🙂

    • @priyanthawickramasingha5829
      @priyanthawickramasingha5829 2 роки тому +34

      මමත් හිතුවා... භාෂාව මුල ඉදලම, ඉගෙන ගන්න class එකක් එහෙම නැද්ද❤️❤️❤️

    • @nisalsalindha9305
      @nisalsalindha9305 2 роки тому +8

      කොරියන් යන්නද ඉන්නෙ ග

    • @abhimaniNanayakkara4356
      @abhimaniNanayakkara4356 2 роки тому +6

      Mth

    • @chenuliAhasna
      @chenuliAhasna 2 роки тому +5

      @@priyanthawickramasingha5829 man nam clz karanw.. but podi lamaint

    • @sudeshrathnayaka8210
      @sudeshrathnayaka8210 2 роки тому +4

      @@kooktaetwin_BTS pl

  • @nimeshchathuranga2598
    @nimeshchathuranga2598 Рік тому +31

    අද පලවෙනි වතාවට තමයි මේ වීඩියෝ එකල් බැලුවෙ.කියන්න සතුටුයි වීඩියෝ එක ඉවරවෙද්දි මූලික ස්වර ටික මතකෙන් ලියන්න පුලුවන් උනා.ගොඩක් පිං ඔයාට අයියෙ.❤❤❤

  • @Chamod_kumara
    @Chamod_kumara 2 роки тому +161

    ආසාවෙන් හිටපු දෙයක් ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන් උනා .. thanks sir❤️

  • @lakshikabandara6016
    @lakshikabandara6016 2 роки тому +273

    සුපිරි අයියේ....ඔයා හොද ගුරුවරයෙක් කිසිම අපහසුවක් නෑ...අද කාලෙ ගොඩක් අය අය කිරීමක් කරලා උගන්වද්දි ඊටත් වඩා හොදින් ඔයා උගන්වනවා best of luck ❤️ ඔයාට නම් කවදාවත් වරදින්නෙ නැහැ

  • @nilushan1464
    @nilushan1464 2 роки тому +148

    ඇත්තටම ගොඩක් පිං අයියේ මිනිහෙක්ට නැගිටින්න එකම සිතින් උදවු කරන්න කාටත්ම බෑ❤️

  • @sugathjayasundara1503
    @sugathjayasundara1503 2 роки тому +95

    මම ගොඩක් ආසාවෙන් හිටියේ කොරියන් භාෂාව ඉගෙන ගන්න..ඒත් මම හිතුවා ඒක මට බැරි වෙයි කියලා..ගොඩාක් පින් සිද්ද වෙනවා මේ කරන දේට ..මම හොදට තේරුන් ගත්තා මේ ටික

    • @AmilaNishan-qq1nq
      @AmilaNishan-qq1nq Рік тому

      හෝඩිය මතක තියාගන්න විදිහක් කියන්න

  • @thilinakolitha5615
    @thilinakolitha5615 2 роки тому +9

    නිකමට වගේ video එක බැලූවේ..මාරයි excellent මූලික දැනුමක් ලැබුනා...බොහොම ස්තුතිය 🙏🙏🙏🙏🙏

  • @anzworld10
    @anzworld10 2 роки тому +62

    ගොඩාක් පිං කොල්ලෝ ඔයාට❤❤❤🥰🥰😘😘😘🙏🙏

  • @dinelkagayashan6192
    @dinelkagayashan6192 2 роки тому +9

    සුපිරි ඇත්තටම වැඩ්ඩෙක්...ආසහිතෙන විදියට, හොදටම තෙරෙන්න වගේම,මාරම වටිනවා කියල දෙන විදියට..වැන්දට පවුනෑ🙏🙏🙏

    • @Kitty-Kitty__123
      @Kitty-Kitty__123 2 роки тому +1

      Sir kenekta waddek kiyala dammam hatida.🤕👍

  • @hansi771
    @hansi771 2 роки тому +11

    අනෙ හරිම ලෙසියෙන් ඉගන ගන්න පුලුවන් 🥺♥️ඔයා කියන විදිහටත් තෙරෙනවා ඔයට ගොඩක් thanks මෙහෙම ලෙසීයෙන් කියා දුන්නට♥️🥰

  • @Assune722
    @Assune722 2 роки тому +11

    මන් පලවෙනියටම කොරියන් ලැන්වේජ් එක ඉගෙන ගන්න මේ චැනල් එකට තමා ආවෙ...ඔන්න සබ්ස්ක්‍රය්බ් එහෙමත් කලා...බලමු කොහොමද කියලා..🙃❤️
    I watched full video...you described so nicely...thank you so much...🙂❤️

  • @dlakmini338
    @dlakmini338 2 роки тому +42

    🙏❤🙏 ගොඩක් ස්තුතියි ඔබතුමාට

  • @hornethub2005
    @hornethub2005 Рік тому +4

    හරිම අගෙයි ලස්සනට කෙනෙක්ට තේරෙන්න කියලා දෙනවා අනිවාරෙන් දවසක කොරියන් යන්න ආසවෙන් ඉන්න හැමෝගෙම හීන හැබෑවෙන්න ඕනේ නිකන් ඉදලා බැ හීනෙ හැබෑකරගන්නම් මහන්සි වෙන්න හැමෝම 🇰🇷💗😇

  • @Dinu_music-d2k
    @Dinu_music-d2k Рік тому +11

    මේ චැනල් එක නිසා මොකුත් බැරුව හිටපු මම අද වෙනකොට කොරියන් කතා කරන්නත් පුලුවන් ❤❤

  • @hgoryasmiling962
    @hgoryasmiling962 2 роки тому +10

    ගොඩ ගොඩ ගොඩාක් ස්තූතියි සර් මම හිතුවේ මේ භාෂාව ගොඩාක් අමාරුයි මට කවදාවත් ඉගෙනගන්න බැරිවෙයි කියලා ඒත් සර්ගේ පිහිටෙන් ඒ හීනේ ඒ ආසාව ඉශ්ට කරගන්න පුලුවන් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ සර්ට🥺❤

  • @Korean_Fans_Only_
    @Korean_Fans_Only_ Рік тому +8

    කොරියන් ඉගෙන ගන්න ආසාවෙන් හිටියා එත් එක බැරි වෙයි කියලා හිතුවෙ එත් මෙ video එක බලද්දි එක පොඩ්ඩක් හැබැ උනා වගෙ දැනුනා.... thank u aiye....... 🥺❤️❤️

  • @janunehansa8998
    @janunehansa8998 2 роки тому +2

    මං හරිම ආසාවෙන් හිටියේ කොරියන් භාෂාව ලියන්න වගේම කියවන්නත් මං තාම අලුත් නිසා මට ස්වර ටික විතරයි ලියන්න පුලුවන් මං කොහොමහරි ඉගෙන ගන්නවා මේ භාෂාව ඔබට ගොඩක් පිං සර් චැනල් එක දිගටම කරගෙන යන්න සුභ පතනවා🙏🙏🙏❤️❤️❤️

  • @thanujathanuja1397
    @thanujathanuja1397 2 роки тому +22

    ස්තුතිය ඔබ තුමට . මෙ ව්ඩ්සටහන් කරනවට ගොඩක් වටිනව. මමත් අද තමයි දෙක්කෙ.

  • @harshiSathsarani
    @harshiSathsarani 12 днів тому +2

    ගොඩාක් හොදට තේරුම් ගන්න පුලුවන් උනා.... thanku so much sir 😊

  • @rashupuwakpitiyage
    @rashupuwakpitiyage 2 роки тому +9

    ගොඩාක් පින්.කියලා දුන්න හැම එකක්ම හොඳට තේරුනා🙏💖

  • @mishubandara8505
    @mishubandara8505 2 роки тому +42

    ඇත්තටම ගොඩක් වටිනවා සර් . සර්ට ගොඩක් පිං ☺️
    කියන දේවල් හොඳට තේරෙනවා ❤️
    감사합니다 💜️

  • @sinhalayoutube3396
    @sinhalayoutube3396 2 роки тому +4

    ඔයාට ඇත්තටම ගොඩක් පිං මේ වගෙ වැදගත් දේවල් you tube එකට දානවට මට හොදටම පැහැදිලිව ඔයා කියල දීපු හැම දේම තේරුනා අනිත් video එක එනකන් අපි බලං ඉන්නව ගොඩාක් ස්තුතී ඔයාට..🙏🙏❤️❤️❤️

  • @MaheshaMadushani-mg2ro
    @MaheshaMadushani-mg2ro 7 місяців тому +1

    කියල දෙන දේවල් හොදට තේරෙනවා. Vidio එක බලලා ඉවර වෙද්දී මූලික ස්වර ව්‍යංජන මතකයෙන් ලියන්න පුලුවන් උනා.ගොඩක් පින් සර් 🎉️🎉️

  • @Rainbow799-u3o
    @Rainbow799-u3o 2 роки тому +17

    ස්තූතියි සර්,සර් හොඳට කියලා දෙනවා.හොඳට මතක හිටින විදිහට 🙏🏻🙏🏻🙏🏻😊😊😊

  • @tharuwalahena7186
    @tharuwalahena7186 Рік тому

    Thank you so much.because of the fitst lesson i can understand korean thank for every thing and good jop

  • @Nature32135
    @Nature32135 2 роки тому +56

    Languages ඉගෙන ගන්න තියෙන ආශාව නිසා තමා බැලුවේ.සුපිරියටම කියා දුන්නා සර්.හොදටන ඔලුවට ගියා😊💖.බොහොම ස්තූතියි 🙏.

  • @lioncricket5836
    @lioncricket5836 2 роки тому +1

    2022 EPS TOPIC Exam එක කරන අයට
    ua-cam.com/video/Yu7-afpN1oQ/v-deo.html

  • @pathumchamara4305
    @pathumchamara4305 2 роки тому +3

    ඕනම කෙනෙක්ට ඉගෙන ගන්න පුලුවන් විදියට කියලා දෙනවට thanks මමත් හොය හොය හිටියේ කොරියන් භාෂාව ඉගෙන ගන්න අද මේ චැනල් එක හම්බුනා 💗

  • @btsarmygirldevmini3675
    @btsarmygirldevmini3675 3 роки тому +32

    මම අද තමයි මුලින්ම දැක්කේ ඔන්න මමත් subscribe කලා ගොඩක් වටිනවා මේ චැනල් එක සුභ පතනවා 💚💚

  • @sadeepadilki534
    @sadeepadilki534 Рік тому +7

    ගොඩක් ස්තූති අයියේ සරලව පැහැදිලිව කියා දෙනවා ගොඩාක් පින් 🙏🙏🙏

  • @sajayarathna3184
    @sajayarathna3184 2 роки тому +8

    බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @gunasekaradarmasiri4868
    @gunasekaradarmasiri4868 2 роки тому +12

    මම හිතුවේ මට කොරියන් අමාරු වෙයි කියලා.මේ පාඩමෙන් උගන්නපු ඔක්කොම හොඳට තේරුනා .මම අද කොරියන් ඉගෙන ගන්න පටන් ගත්තෙ.කොරියන් ලේසියි.Thank you so much

  • @ගිහානයා
    @ගිහානයා 2 роки тому +4

    ගොඩාක් ස්තූතී මේ වගේ වීඩියෝ දානවට.වටින වීඩියෝවක්.😘❤️❤️❤️

  • @TharushimaheshikaW21
    @TharushimaheshikaW21 2 місяці тому +4

    සියල්ලන්ගෙම කොරියන් සිහින හැබෑ වේවා🎉

  • @vgrmission5512
    @vgrmission5512 Рік тому +1

    ගොඩාක් වටිනවා ඔබගේ මේ නොමිලේ දැනුම බෙදා දීමේ උත්සහය මා ඉතාමත් අගය කරනවා,ඔබට බෙහෙවින් ස්තුතිය ජය වේවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @ManojManoj-ye5dp
    @ManojManoj-ye5dp 2 роки тому +3

    Tank sir ගොඩාක් පැහැදිලි විඩියො එක්ක ගොඩාක් වටින්වා.....😊😊😊😊😊😊😊😊

  • @shashifernandaz2057
    @shashifernandaz2057 2 роки тому +1

    වෙන චැනල් එකාකින් බැලුවා මෙලෝ දෙයක් තේරුන් නෑ ඇත්තටම නියමට පැහැදිලි කරලා කියලා දුන්නා ගොඩාක් පින්❤

  • @sinhatv1700
    @sinhatv1700 2 роки тому +6

    පැහැදිලිවම කියලා දීලා තියනවා. ඔයාට ගොඩක් පිං. හොද ජීවිතයක් ලැබේවා මතු මතුවටත්.

  • @Sakura-zl3lp
    @Sakura-zl3lp 3 роки тому +19

    බොහොම ස්තුති යි.🙏

  • @Sadissanjuka5
    @Sadissanjuka5 Рік тому +7

    මම හිතන් හිටියේ කොරියන් අමාරුයි කියලා ඒත් එහෙම නෑ .පැහැදිලිව කියා දෙනවා .සර් ගොඩක් පිං❤

  • @mihidulakmal7741
    @mihidulakmal7741 Рік тому +1

    niyamai aiye pehediliwa therenawa oyata godak pin

  • @niroshikasanjeewani1694
    @niroshikasanjeewani1694 2 роки тому +6

    හරිම පැහැදිලිව කියල දෙනව Thank you so much

  • @ishibandara6445
    @ishibandara6445 Рік тому +1

    Aththatama hodata therenawa . Mokd mn den dawas dekakata kalin me language eka igena gann gaththe me wenakan mn igena gaththe Japanese language eka . Me gena kisima Idea ekk thibbe nh ada thama hariyatama saha pehediliwa igenagann asawak athi wenna igena gaththe .❤❤❤❤

  • @tharakadissanayaka1431
    @tharakadissanayaka1431 2 роки тому +6

    ගොඩාක් හොදින් තෙරුනා.Thank you.💚💚💚💚

  • @kristoff3089
    @kristoff3089 Рік тому +2

    Mn giya clz eket ochar pahadili karala kiyal dunne ne .thanks aiye❤️🙏

  • @sandamalithoradeniya9682
    @sandamalithoradeniya9682 3 роки тому +25

    කවදාවත් මේ භාශාව ඉගෙනගෙනත් නෑ.ඒත් සර් කියල දෙන දේ එක පාරින් තේරෙනවා සර්.සර්ට බොහොම ස්තූතියි.🙏🙏🙏

    • @SinhalaLions
      @SinhalaLions  3 роки тому +3

      ගොඩක් ස්තූතියි.

  • @sankajayanath495
    @sankajayanath495 Рік тому

    Mevage deval karana eka gana godak sathutui math koriankaranna patan gaththa ... me video eka godakvatinava thank 🎉 ...e vagema pin oyalata mevage deal karanavata ❤

  • @dilhaniudayangani8225
    @dilhaniudayangani8225 3 роки тому +27

    ගොඩක් ස්තුතියි සර්. සර් කියලා දුන්න දේවල් හොදට තේරුනා ....!!!

  • @mojonewslk
    @mojonewslk 2 роки тому +2

    ගොඩක් ස්තූතියි මේ දේ කරනවට ඔයාට ගොඩක් පින්

  • @Kaweeshdilhara30
    @Kaweeshdilhara30 10 місяців тому +3

    UA-cam එකේ සර්ගෙ වීඩියෝ ටික සේරම download කරගත්ත. දැන් ඉතින් පාඩම් කරන්න තමයි තියෙන්නෙ.thank you and respect sir 🙏

  • @swagradan802
    @swagradan802 6 місяців тому +1

    ඇත්තටම හොදටම තෙරුනා අයියේ . ඉතාමත් පැහැදිලි ❤❤❤❤❤❤❤

  • @himsarakavindi
    @himsarakavindi 2 роки тому +3

    බොහොම ස්තූති...උගන්නන දේවල් හොදට තේරුන... 🙏❤️

  • @nilanthasilva9424
    @nilanthasilva9424 Рік тому +3

    ඇත්තටම ගොඩක් හොදට කියා දුන්නා හොඳ ගුරුවරයෙක් ඉගෙන ගැනීමට කිසිම අපහසුවක් නෑ සර් ඔයාට නං කවදාවත් වරදින් නෑ සර් 🙏🏼

  • @nisansala6952
    @nisansala6952 2 роки тому +7

    ගොඩාක් ස්තූති සර් .පිං😊 🙏❤️

  • @jayanthachandrasiri7306
    @jayanthachandrasiri7306 2 роки тому +1

    thank sir..koriyan kiyala padamakata baluwe meka thama mulin ..great sir

  • @danushkasanjaya877
    @danushkasanjaya877 2 роки тому +3

    බොහොම ස්තූතියි...
    බොහොම පැහැදිලිව කියල දෙනවා සර් ඔයා....
    බොහොම පිං ඔබතුමන් හට....

  • @sanjewaprabath2416
    @sanjewaprabath2416 2 роки тому +1

    Man vidiyo aka sampurnamma baluwa sar attatama hodaii podii lamayakta kiyala Dan vidihata kiyala danawa man Dan dawani pat aka balanna yanna ana sar goodak oyata pin ahama tarum karala danawata

  • @ishanimadushani5278
    @ishanimadushani5278 2 роки тому +12

    ඔයාට ගොඩාක් පිං අයියේ 🙏❤

  • @ramaiyaananthkumar2016
    @ramaiyaananthkumar2016 Рік тому +1

    Aiye godak thanks.😊😊hodata theruna❤

  • @quitbaby5649
    @quitbaby5649 Рік тому +16

    ඔයාව හැදු වැඩු දෙමව්පියන්ට ත් පින් අය්ති වෙනවා අය්යේ.මට ඔය වචන ටික ශබ්ද කර ගන්න බැරිව හිටෙයේ.ඉස්සහරටත් video genna.ඔයාට ගොඩාක් පින් අයියේ 🙏🙏❤️

  • @hasanthasandaruwan4808
    @hasanthasandaruwan4808 Рік тому +2

    හොදට පැහැදිලිව කියා දෙනව. thns aiya 💖💖💖

  • @king_kavi_official9269
    @king_kavi_official9269 2 роки тому +42

    මමත් 2023 exam කරනවා. ගොඩාක් හොඳට පැහැදිලි කාරනවා ඔබතුමාට ගොඩාක් පින්......❤️🌍

  • @GaRandima
    @GaRandima Рік тому +1

    Bohoma thanks sar me vage qeval valin ape igenuma vadi karala qena nisa godak kattiyata salli na kiyala igena ganne na eth me vage vada satahan nisa apata igena ganna godak uqav venava thanks sar 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷mekathamayi mage lokuma gine koriyan yana eka

  • @tipitip5919
    @tipitip5919 3 роки тому +6

    Thank you. Mama thaniyema korean igenaganna hadana uthsahayata hugak wadagath me channel eka.

  • @ChamalSJ
    @ChamalSJ 2 роки тому +1

    niyamaiiiiii ekanam hoda wedak jaya wewa!!!!

  • @dilankanimesh1315
    @dilankanimesh1315 2 роки тому +6

    ගොඩක් පැහැදිලි...මේ කියාදෙන විදිහට හොඳට තේරෙනවා..👊thanks you ayye.. තවත් මේ වගේ වීඩියෝ කරන්න..good luck❤️

  • @kavi5292
    @kavi5292 2 роки тому +2

    ඇත්තටම මේ විඩියෝ එක ගොඩක් වටිනව...🤗තව වීඩියෝ ඕනී....♥♥♥♥

  • @malithudara3687
    @malithudara3687 2 роки тому +4

    hodata therunaa..godak sthuthiy.

  • @maduminipushpamali1793
    @maduminipushpamali1793 2 роки тому +1

    ගොඩක් වටින වීඩීයෝ එකක් ලෝභ නැතුව කියා දෙනවා බුදුසරණයි ඔබේ ඉදිරි ගමන සාර්ථක වේවා

  • @Chamath2006
    @Chamath2006 Рік тому +4

    මේ කරන සේවාව පට්ට අයියේ 💕
    ගොඩක් ස්තූතියි💖

  • @sadusadu1688
    @sadusadu1688 5 місяців тому +1

    ඇත්තටම මේ video එක ගොඩක් වැදගත්....මට හොදට තේරුනා....සර් ට ගොඩක් පිං....🙏💓❤💗

  • @nimeshab.h4251
    @nimeshab.h4251 2 роки тому +23

    Thank you so much ❤ හරිම පැහැදිලිව කියලා දෙනවා

  • @VihagaChiran-x7m
    @VihagaChiran-x7m Рік тому +1

    Aiye 🤗 oya mara sap ekak dunna sirama a .. maruma oyage video . Sirama loku deyak oyge video nis karagatta

  • @sugathabeykone9957
    @sugathabeykone9957 2 роки тому +3

    Me vido eken koriyan igena ganna harima lesi pehediliwa apita igena ganna puluwan me vido godak hodai.❤️‍

  • @KawiduChaman
    @KawiduChaman Рік тому

    Me kiyala dena widiha mara watinawa sir❤

  • @ThomasShebley
    @ThomasShebley Рік тому +3

    මාරම වටිනෝ මන් විබාගේ ලියන්න ඉන්නේ තව අවුරුදු 2කින් වගේ ඒත් දැන් ම ඉදන් ඉගෙන ගන්නෝ ගොඩක් ස්තුති ❤

  • @dinukishehara9378
    @dinukishehara9378 Рік тому +1

    Thanks aiye matha hodatha theruna godak pin😊😊😊

  • @nilantha-fn1db
    @nilantha-fn1db Рік тому +4

    ඔයා මරු හොදටම කියලා දුන්නා ගොඩක් පිං

  • @hansikaoshani6188
    @hansikaoshani6188 2 роки тому +2

    Godak..hodai..කොරියන් භාශාව පිලිබද මූලික දැනුම ලැබුනා ...😍♥..thanx..💫💫💫💫

  • @madusanakarathnayaka7078
    @madusanakarathnayaka7078 2 роки тому +3

    ගොඩක් පින් අයියා ජිවිතෙට කොරියානු හොඩිය ඉගෙන ගන්න පුලුවන් වෙයි කියලා හිතුවෙ නැ පැහැදිලිව සරලව ඉගෙන ගත්තා ගොඩක් පින්....❤️💙💙

  • @prasannapradeep2588
    @prasannapradeep2588 Рік тому

    Godak ස්තුති ගුරුතුමා mage kepop hineta koriyan bashswa awshyai aka nisa me video godak watinawa

  • @savinkalpa9151
    @savinkalpa9151 2 роки тому +3

    ගොඩක් පැහැදිලිව හොදින් කියල දෙනවා සර්!!! තව වැඩි වැඩියෙන් උගන්වන්න ශක්තිය ලැබේවා .සර්ට ගොඩක් පිං!!!

  • @suraniamaya
    @suraniamaya Рік тому

    Godak hondai.hondata theruna.godak pin ser oyata....🙏

  • @shanurs453
    @shanurs453 2 роки тому +28

    ගොඩක් හොඳට තේරුනා
    ක්ලාස් එකේදි මෙහෙම තේරුනේ නෑ . තෑන්ක් යූ.❤️

  • @gayanumesh632
    @gayanumesh632 2 роки тому +1

    Godak hodata therenawa aiye . Thanks oyata. Good Luck

  • @alokalok1028
    @alokalok1028 Рік тому +8

    අපෙ ආතක් පාතක් නැති ජීවිත එලියකරගන්න උදව්කරනවට අයියට පින්❤❤

  • @darshanasadun-gj4of
    @darshanasadun-gj4of 11 місяців тому +1

    Godak ස්තුති ඔබතුමාට🎉

  • @MDula-zy3if
    @MDula-zy3if 2 роки тому +23

    I also wanted to learn Korean. I was happy to see the video. Thank you so much.😇

    • @lahirupraboda3453
      @lahirupraboda3453 2 роки тому

      😫😭😬🙅😽😕😈🙂😈😱😰😣😭😗🤔🙄👵👨👨

  • @dimuthupatabadinge3158
    @dimuthupatabadinge3158 2 роки тому +2

    ඇත්ත්ටම ගොඩක් හොද වැඩක් ජේසු පිහිටයි සර් ❤️❤️

  • @notiyahyoutubechenal3662
    @notiyahyoutubechenal3662 2 роки тому +8

    හොදට කියලා දුන්නා අයියෙ ඔයා 😊
    අයියට ගොඩාක් පින්

  • @tharukamadushani7454
    @tharukamadushani7454 2 роки тому +1

    Aththatama oya pahadili karala dena widiya hodata therenawa ane bohoma sthutiiiii thawa vedeioes danna

  • @nethmikoshila6418
    @nethmikoshila6418 2 роки тому +11

    හරිම පැහැදිලි ❤️🙏

  • @jagathrajasinghe7481
    @jagathrajasinghe7481 Рік тому

    ගොඩක් පිං🙏 පන්ති ගිහින් තේරුම් ගන්න බැරි ගොඩක් දේවල් සර් නිසා ඉගෙනගන්න පුළුවන් උන 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshithagamunu1784
    @lakshithagamunu1784 2 роки тому +4

    ඇත්තටම පැහැදිලිව කියලා දෙනවා සුභ පැතුම් .......

  • @nilaniniluka8998
    @nilaniniluka8998 2 роки тому +2

    බුදු සරණයි සර්..ගොඩක් පින් ..හොදට කියාදෙනවා ...🙏❤