Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තිරස් ස්වර ඔයෝඋයුO අකුර මාරු වෙලා නේද අපි නිවරදි කරලා ලිව්වා... 🙏❤️🙂🍃
ඔව් පොඩි වැරදීමක් වෙලා එතනදි ටයිපින් මිස්ටේක් එකක් Sorry 🥺
❤
අනේ හරි විදිහ කොහොමද
පහලට නේද
@@travelsisters7656 ඔව් O අකුර උඩට එන්නෙ ඔක්කොගෙම
මන් මෙපාර o/l ලිව්වෙ ..කොරියන් කොස් එක කරලා.කොරියන් ගිහින් ..අපෙ ගෙදර හදල.අම්මව සතුටින් තියල..සතුටින් ඉන්න ආසයි ..අම්මට හැමදාම job කරන්න බැනෙ .❤
💙🇰🇷
ඔයාගේ හීනේ අනිවාරෙන්ම හැබැ වෙන්න ඕන
මගෙත් එකම හීනෙ🥺💗
@@Ishli-i2 අනිවා...පාඩම් කරොත් මහ ලොකු දෙයක් නෙවෙ බන් .මේක ...වෙන්න ඔනි .උබට සුබ ..🫀🤍
@@Ishli-i2 උබට වෙන්න ඔනි සුබ .🫀🌝
කොරියන් ගිහින් තැනකට ඇවිත් පව්ල ගොඩ දනවා කියලා මනෝ පාරවල් ගහල ඇති ඕනි තරම් 😍❤️දවසක ඒ හීනෙ හැබෑ කරගෙනම තාම නවතින්නේ💖😊
✨️💙🇰🇷
රට යන්න හිතාගෙන ඉන්න අයට ගොඩක් වටින විඩියෝ එකක් ...
Ow 😊
මට අවුරුදු 12මගෙ එකම හීනේ තමයි කොහොම හරි කොරියාවට යනවා ❤❤❤❤❤❤❤❤❤❤❤
මට අවුරුදු 15 mage එකම hine කොරියන් ගිහින් mage පවුල goda danawa ....mama mage hine හැබැ karagannawamayi.❤❤ කොරියන් යන්න සාමාන්‍ය pela බලනවා da .....❤❤
නියමයි 🇰🇷🇰🇷 ❤❤🙏🙏🤝🤝
ඇත්තටම වටින විඩියෝඑකක් අකුරු ලාවටදැනං හිටියට ඔය අකුරු එකතුකරලා හදන.විදිය දැනන් හිටියෙනෑ ඇත්තටම මාරයි කොච්ව්හර විඩියෝ.බැලුවත් මට තෙරුම් ගන්න.බැරිඋනා දැන් හිතෙනවා කොරියන් අමාරුනෑකියලා.මරු ඔයාට පිං 🥰🙏😊
කොරියන් අමාරු නෑ 🥰 අපි එක්ක දිගටම එකතු වෙලා ඉන්න 💙🇰🇷Gruop chat.whatsapp.com/JMmzjjyRlq7EtQcPlEMzpN
පාඩම් 60 ම මේ වගේ සුපිරියටම පැහැදිලිව දාමු බොසා,ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකුත් දාමු❤සුපිරිම වැඩක්💝🌹
Thank You 🥺🇰🇷 Digatama Video Danawa ❤️
Thank you❤️
ගොඩක් හොද වටිනා වීඩියෝවක් සුපිරි ජය වේවා සහෝදරයා
ගොඩක් වැදගත් වැඩසටහනක් ස්තුතියි 👍👍
වටින vedio එකක් 🎉
මමත් මාරම ආසයි කොරියන් ඉගෙන ගන්න ඒක දන් ලේසි වෙයි ඔයාගේ චනල් එක නිසා ස්තුති සහෝදරයා❤❤❤❤
කොරියන් යන්න ආසයි ඒත් අද තමයි කොරියන් බාෂාව ඉගෙන ගන්න ඕන කියලා හිතුනේ පන්ති යන්නැතුව ඉගෙන ගන්න පුළුවන් ද කවුරු හරි කියන්න කෝ 😒😇
උනන්දුව කැපවීම තියේ නම් පුලුවන් ඔයාට නෝට් එහෙම ඕනෙ නම් ගෘප් එකර සම්බන්ද වෙන්න chat.whatsapp.com/JMmzjjyRlq7EtQcPlEMzpN
බොහෝම ස්තූතියි වැදගත් Video එකක්🎉🎉
ජයවේවා bro..🙏
ඉතාම හොදින් කියාදෙනවා
ගොඩක් වටිනවා හොඳට පැහැදිලි කරල කියා දුන්නා👍😊
ගොඩක් ස්තුතියි අයියේ කොරියන් ඉගෙන ගන්න මුලින්ම බැලුවේ ඔයාගේ විඩියෝස් හොදට තේරෙනවා ❤
ගොඩක් ස්තුතියි 🎉🎉
Thnak you..♥️ හරිම පැහැදිලි.. කියන දේ හොදට තේරුන් ගන්න පුළුවන් විදිහට පැහැදිලි කරනවා.. ඔයාට තව තවත් මේ විඩියෝ කරන්න පුළුවන් වෙන්න ඕනි.. ♥️💫🥰
Thank You 💙🇰🇷
පාඩම නම් හොදට තෙරුනා සුපිරි යක් ❤🎉
මට 2025 A/l කරලා ඉවර වෙලා korean කෝස් එක කරන්න ඉන්නෙ එතකම් හේමීට ඉගෙන ගන්නවා ❤😊
ඔයා අපේ Whatsapp Gruop එකේ ඉන්නවද ඒකට ආවොත් වචන ඒම නෝට් දාගන්න පුලුවන් ඒවගේ පොඩි පොඩි දේවල් ගෘප් එකට දානවා විඩියෝ වලට ගේන්නේ නෑ විඩියෝ වලට ගේන්නේ පොතේ පාඩම් 60 දැනට 💙🇰🇷Whatsapp Gruop chat.whatsapp.com/JMmzjjyRlq7EtQcPlEMzpN
මට වයස13යි මම හරි ආසයි කොරියන් භාෂාව ඉගෙන ගන්න මම පොන්නෙකෙන් ඉගෙන ගන්න කමන් ❤මට පුළුවන් විදිහට මගෙ වයසෙ යාළුවන්ටත් කියලා දෙනවා මම පොන්නෙකෙ තියන නොට් ඔක්කම ලියාගෙන තමයි පුරුදු වෙන්නෙ
අයියේ ඔයා කියලා දෙන ටික අවදානයේන් අහන් හිටියොත් හොදට වැඩ ටික කරගන්න පුළුවන් ❤️❤️☺️
🥺🇰🇷❤️
සර් මට තාම අවුරැදු 14 මම ගොඩක් ආසයි මේ භාෂාවට ❤ මම කැමතියි දැන්ම ඉදන්ම මේ භාෂාව පුරැදු වෙන්න ❤ මගේ ලොකු ම හීනයත් කොරියන් යන එක ❤❤ සර්ගෙන් තමා මම ඉස්සෙල්ලාම කොරියන් ඉගෙන ගත්තේ ❤
Good Luck 💙🇰🇷chat.whatsapp.com/JMmzjjyRlq7EtQcPlEMzpN
අහම්බෙන් බැලුවෙ .පලවෙනි පාරම මෙි අකුරු ටික තේරුම් ගියා.
🇰🇷❤️
Excellent vedio sharing
මගෙ හීනෙ කොරියන් යන්න මම කොහොමහරි කොරියන් යනවා💕🙃
Yes, You Can 💙🇰🇷
ගොඩක් හොඳ වීඩියෝ එකක්
වටිනා වීඩියෝවක්
කොරියන් භාෂාව ගැන හොද දැනුවත් කිරිමක්
Good video very valuable one
Thanks. Digatama karagena yanna vade..godak pin🙏kiyapu hama deyakma hodata theruna..☺mage hine haba kara ganna loku udavvak me chanal eka..💗❤
Great lessons!
Thanks! 💙🇰🇷
බොහොමත්ම වැදගත් වටිනා වීඩියෝ එකක් ස්තූතී සුභ දවසක් වේවා ❤😊
මට වයස 16යි මන් දැම්ම ඉදලම හන්ගල් එක ඉගෙන ගන්නවා ඔයා ගෙ විඩියෝ එක මන් වගෙ ම තවත් ගොඩාක් අයට වටිනවා tanks 💕🍁😙.....
Very valuable video
ගොඩාක් වටිනා වීඩියෝ එකක්. 👍👍👍👍.
Very valuable information
මට අවුරුදු 12 යි මම හරි ආසයි කොරියන් භාෂාවට සර්ගෙ මේ වීඩියෝ එක තමයි මම මුලින්ම බැලුවෙ👍❤🇰🇷
මරු වැඩක් ඇත්තටම නියමයි.❤❤❤
කියල දෙන ඒවා හොදට තේරෙනවා ❤
Great information thanks for sharing good luck ❤
Thanks for visiting
මම මේ පාර තමයි o/l ලියන්න යින්නෙ කොරියන් ඉගෙන ගන්න තියෙන අසාව ස්කූල් වැඩ වලට නෑමම කොහොම හරි යනවමයි මගෙ පව්ලෙ අයව සතුටින් තියනවමයිමට දැන ගන්න ඕනි ලකුණු කීයක් ගන්න් ඕනිද කියල එග්සෑම් එකට
Exam Liwwata passe Thamay denne pass wenna Oni lakunu pramanaya
Exam akata lakunu 180k oni kollo
මට වයස අවුරුදු 13නයි මගේ හිනේ කොරියාව තමයි කවද හරි යන්නේ එතෙන්ටම තමයි❤❤❤❤❤❤❤❤❤❤❤තමයි ❤
පොඩි එකා😂😂
ගොඩක් වටින වීඩියෝ එකක්
බොහොම ස්තුති ❤
බොහෝ ම ස්තූතියි ගොඩක් ඉක්මනින් මතක හිටිනවා ජපන් භාෂාවට වඩා අක්ෂර ලේසියි කියල හිතෙනවා
Thank You 🥺🇰🇷
සුපිරි කොරියන් පන්ති ය මම හරිම කැමතියි❤
Thanks for sharing❤
Thanks for watching! 💙🇰🇷
Good video 🎉🎉🎉
Thanks 💙🇰🇷
බොහොම ස්තුතියි ....🌹
Very good video 🎉
Thanks for the visit 💙🇰🇷
ගොඩක් හොද විඩියෝවක් වටිනවා....
Thanks ayye man swara tika serama liwwa ada issaralama patan gaththe patan ganna terun ganna puluwan vidiyata video ekak dunnata thabks ayye❤❤❤
මම කොරියන් භාෂාවට හරි කැමති ඔයාලාට ගොඩක් පිං ❤❤❤
감사합니다 💙🇰🇷 Whatsapp Gruop Eke Innawada Oya
Wow.... valuable lesson ... thank you ❤❤
You're welcome 💙🇰🇷
Very useful ❤
ගොඩක් වටිනා වීඩියෝ එකක් 😊
Nice video sharing
Thanks for visiting 💙🇰🇷
මන් 2023 a/l කරේ...කැම්පස් එකේදි කොරියන් කරන්න හිතන් ඉන්නවා...ඒත් බයයි වගේ මන් මොකුත්ම දන්නෙ නෑ😢
බය වෙන්න එපා ඔයාට පුලුවන් කියලා හිතෙනවනම් පටන් ගන්න බැරි නෑ 💙🇰🇷
Keep it up good work❤❤
Thank you, I will
සුපිරි
Valuable sharing..
Thanks a lot 💙🇰🇷
Important video. Thanks
So nice of you
❤ good job sir.
Godak wadagath video ekak
Important lesson
Keep it on ...Thank you!!!!
බොහොම ස්තූතියි ❤❤
Very nice video
Good lesson
Thanks for watching 💙🇰🇷
Mata me kiyala dunna tika hodata theruna thanks 🙏
Thank You 💙🇰🇷කැමතිනම් ගෘප් එකට එන්න Follow this link to join my WhatsApp group: chat.whatsapp.com/JMmzjjyRlq7EtQcPlEMzpN
නියමයි නියමයි
Very useful lesson.
Thank you! 😃
මම 10 වසරෙන් තෝරගන්නෙ කොරියන් මම ලොකුවෙලා යන්නෙත් කොරියන්🇰🇷🇰🇷🇰🇷🇰🇷 ඔයාට Thank you ❤
Good Luck 💙🇰🇷
Thank you 😁😊👌🇰🇷
මම මේක අසාවෙන් බලනවා
❤️🩹❤️ ජය වේවා මචං නියමෙට තේරෙනවා
Thank You ❤️🇰🇷
යනවා
nangi mamai korean yanomai me video eka godak watinawa ape anagatheta thanks ayye❤😊
අනේ....ගොඩක් හොදින් තේරුම් ගන්න පුලුවන්
ඔයාට ගොඩක් පිං අයියා...
🥺❤️🇰🇷
Very good video ❤❤🎉🎉🎉
Thank you 💙🇰🇷
Good job 7970
ගොඩක් වටින පාඩමක් ඉගෙන ගන්න අයට....❤📷
Good❤
මම කොරියන් භෂාව කරන්න හරි කැමති ❤️❤️❤️❤️😍🙂
🥰💙🇰🇷
අඩො තැන්කිවු අයියෙ ❤❤❤
Thank you❤🇰🇷
ආදරෙයි මයේකා😻🥰
🥺🇰🇷 දිගටම අපි එක්ක ඉන්න whatsapp ගෘප් එකටත් ජොය්න් වෙන්න pdf ලබා ගන්න
ගෲප් එකෙ ලින්ක් එකක්
@@user-RADHansika544 chat.whatsapp.com/JMmzjjyRlq7EtQcPlEMzpN
Matath mula idala igena gena exam karanna ona...godak ස්තුතියි ඔයාට...😍😍👍👍
අපේ whatsapp gruop එකට එන්න chat.whatsapp.com/JMmzjjyRlq7EtQcPlEMzpN
මම කොරියන් බාෂාවට හරි කැමති පින් සිද්ද වෙනවා
මමත් අාසම තැනක් කොරියාව කියන්නේ ❤❤❤💕💕💕
😮
Thank you aiye....oya kiyana de hodata therenawa❤
නෝට් ඔනි නම් ජොයින් වෙන්න ගෘප් එකට chat.whatsapp.com/JMmzjjyRlq7EtQcPlEMzpN
Hodata kiyala denawa thanks aiyo
තෑන්ක්ස් 🙏🙏🙏
සර් අපි student visa වලින් ගිහිල්ලා එහින් ඩ්‍ර්ග්‍රි අරන් එහේ ජොබ් එකක් කරලා එහේ පදිංචි වෙන්න .අනේ කියන්නකෝ සර්😢
Thank you❤❤❤
You're welcome 😊
👍👍👍
good one G21
Good explanation 💐
Thanks for liking
තිරස් ස්වර
ඔ
යෝ
උ
යු
O අකුර මාරු වෙලා නේද අපි නිවරදි කරලා ලිව්වා... 🙏❤️🙂🍃
ඔව් පොඩි වැරදීමක් වෙලා එතනදි ටයිපින් මිස්ටේක් එකක් Sorry 🥺
❤
අනේ හරි විදිහ කොහොමද
පහලට නේද
@@travelsisters7656 ඔව් O අකුර උඩට එන්නෙ ඔක්කොගෙම
මන් මෙපාර o/l ලිව්වෙ ..කොරියන් කොස් එක කරලා.කොරියන් ගිහින් ..අපෙ ගෙදර හදල.අම්මව සතුටින් තියල..සතුටින් ඉන්න ආසයි ..අම්මට හැමදාම job කරන්න බැනෙ .❤
💙🇰🇷
ඔයාගේ හීනේ අනිවාරෙන්ම හැබැ වෙන්න ඕන
මගෙත් එකම හීනෙ🥺💗
@@Ishli-i2 අනිවා...පාඩම් කරොත් මහ ලොකු දෙයක් නෙවෙ බන් .මේක ...වෙන්න ඔනි .උබට සුබ ..🫀🤍
@@Ishli-i2 උබට වෙන්න ඔනි සුබ .🫀🌝
කොරියන් ගිහින් තැනකට ඇවිත් පව්ල ගොඩ දනවා කියලා මනෝ පාරවල් ගහල ඇති ඕනි තරම් 😍❤️දවසක ඒ හීනෙ හැබෑ කරගෙනම තාම නවතින්නේ💖😊
✨️💙🇰🇷
රට යන්න හිතාගෙන ඉන්න අයට ගොඩක් වටින විඩියෝ එකක් ...
Ow 😊
මට අවුරුදු 12මගෙ එකම හීනේ තමයි කොහොම හරි කොරියාවට යනවා ❤❤❤❤❤❤❤❤❤❤❤
මට අවුරුදු 15 mage එකම hine කොරියන් ගිහින් mage පවුල goda danawa ....mama mage hine හැබැ karagannawamayi.❤❤ කොරියන් යන්න සාමාන්‍ය pela බලනවා da .....❤❤
නියමයි 🇰🇷🇰🇷 ❤❤🙏🙏🤝🤝
ඇත්තටම වටින විඩියෝඑකක් අකුරු ලාවටදැනං හිටියට ඔය අකුරු එකතුකරලා හදන.විදිය දැනන් හිටියෙනෑ ඇත්තටම මාරයි කොච්ව්හර විඩියෝ.බැලුවත් මට තෙරුම් ගන්න.බැරිඋනා දැන් හිතෙනවා කොරියන් අමාරුනෑකියලා.මරු ඔයාට පිං 🥰🙏😊
කොරියන් අමාරු නෑ 🥰 අපි එක්ක දිගටම එකතු වෙලා ඉන්න 💙🇰🇷
Gruop chat.whatsapp.com/JMmzjjyRlq7EtQcPlEMzpN
පාඩම් 60 ම මේ වගේ සුපිරියටම පැහැදිලිව දාමු බොසා,ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකුත් දාමු❤සුපිරිම වැඩක්💝🌹
Thank You 🥺🇰🇷 Digatama Video Danawa ❤️
Thank you❤️
💙🇰🇷
ගොඩක් හොද වටිනා වීඩියෝවක් සුපිරි ජය වේවා සහෝදරයා
💙🇰🇷
ගොඩක් වැදගත් වැඩසටහනක් ස්තුතියි 👍👍
💙🇰🇷
වටින vedio එකක් 🎉
💙🇰🇷
මමත් මාරම ආසයි කොරියන් ඉගෙන ගන්න ඒක දන් ලේසි වෙයි ඔයාගේ චනල් එක නිසා ස්තුති සහෝදරයා❤❤❤❤
💙🇰🇷
කොරියන් යන්න ආසයි ඒත් අද තමයි කොරියන් බාෂාව ඉගෙන ගන්න ඕන කියලා හිතුනේ පන්ති යන්නැතුව ඉගෙන ගන්න පුළුවන් ද කවුරු හරි කියන්න කෝ 😒😇
උනන්දුව කැපවීම තියේ නම් පුලුවන් ඔයාට නෝට් එහෙම ඕනෙ නම් ගෘප් එකර සම්බන්ද වෙන්න
chat.whatsapp.com/JMmzjjyRlq7EtQcPlEMzpN
බොහෝම ස්තූතියි වැදගත් Video එකක්🎉🎉
ජයවේවා bro..
🙏
💙🇰🇷
ඉතාම හොදින් කියාදෙනවා
💙🇰🇷
ගොඩක් වටිනවා හොඳට පැහැදිලි කරල කියා දුන්නා👍😊
ගොඩක් ස්තුතියි අයියේ කොරියන් ඉගෙන ගන්න මුලින්ම බැලුවේ ඔයාගේ විඩියෝස් හොදට තේරෙනවා ❤
💙🇰🇷
ගොඩක් ස්තුතියි 🎉🎉
💙🇰🇷
Thnak you..♥️ හරිම පැහැදිලි.. කියන දේ හොදට තේරුන් ගන්න පුළුවන් විදිහට පැහැදිලි කරනවා.. ඔයාට තව තවත් මේ විඩියෝ කරන්න පුළුවන් වෙන්න ඕනි.. ♥️💫🥰
Thank You 💙🇰🇷
පාඩම නම් හොදට තෙරුනා සුපිරි යක් ❤🎉
මට 2025 A/l කරලා ඉවර වෙලා korean කෝස් එක කරන්න ඉන්නෙ එතකම් හේමීට ඉගෙන ගන්නවා ❤😊
ඔයා අපේ Whatsapp Gruop එකේ ඉන්නවද ඒකට ආවොත් වචන ඒම නෝට් දාගන්න පුලුවන් ඒවගේ පොඩි පොඩි දේවල් ගෘප් එකට දානවා විඩියෝ වලට ගේන්නේ නෑ විඩියෝ වලට ගේන්නේ පොතේ පාඩම් 60 දැනට 💙🇰🇷
Whatsapp Gruop chat.whatsapp.com/JMmzjjyRlq7EtQcPlEMzpN
මට වයස13යි මම හරි ආසයි කොරියන් භාෂාව ඉගෙන ගන්න මම පොන්නෙකෙන් ඉගෙන ගන්න කමන් ❤මට පුළුවන් විදිහට මගෙ වයසෙ යාළුවන්ටත් කියලා දෙනවා මම පොන්නෙකෙ තියන නොට් ඔක්කම ලියාගෙන තමයි පුරුදු වෙන්නෙ
අයියේ ඔයා කියලා දෙන ටික අවදානයේන් අහන් හිටියොත් හොදට වැඩ ටික කරගන්න පුළුවන් ❤️❤️☺️
🥺🇰🇷❤️
සර් මට තාම අවුරැදු 14 මම ගොඩක් ආසයි මේ භාෂාවට ❤ මම කැමතියි දැන්ම ඉදන්ම මේ භාෂාව පුරැදු වෙන්න ❤ මගේ ලොකු ම හීනයත් කොරියන් යන එක ❤❤ සර්ගෙන් තමා මම ඉස්සෙල්ලාම කොරියන් ඉගෙන ගත්තේ ❤
Good Luck 💙🇰🇷
chat.whatsapp.com/JMmzjjyRlq7EtQcPlEMzpN
අහම්බෙන් බැලුවෙ .පලවෙනි පාරම මෙි අකුරු ටික තේරුම් ගියා.
🇰🇷❤️
Excellent vedio sharing
💙🇰🇷
මගෙ හීනෙ කොරියන් යන්න මම කොහොමහරි කොරියන් යනවා💕🙃
Yes, You Can 💙🇰🇷
ගොඩක් හොඳ වීඩියෝ එකක්
💙🇰🇷
වටිනා වීඩියෝවක්
💙🇰🇷
කොරියන් භාෂාව ගැන හොද දැනුවත් කිරිමක්
💙🇰🇷
Good video very valuable one
💙🇰🇷
Thanks. Digatama karagena yanna vade..godak pin🙏kiyapu hama deyakma hodata theruna..☺mage hine haba kara ganna loku udavvak me chanal eka..💗❤
💙🇰🇷
Great lessons!
Thanks! 💙🇰🇷
බොහොමත්ම වැදගත් වටිනා වීඩියෝ එකක් ස්තූතී සුභ දවසක් වේවා ❤😊
💙🇰🇷
මට වයස 16යි මන් දැම්ම ඉදලම හන්ගල් එක ඉගෙන ගන්නවා ඔයා ගෙ විඩියෝ එක මන් වගෙ ම තවත් ගොඩාක් අයට වටිනවා tanks 💕🍁😙.....
💙🇰🇷
Very valuable video
💙🇰🇷
ගොඩාක් වටිනා වීඩියෝ එකක්. 👍👍👍👍.
Very valuable information
💙🇰🇷
මට අවුරුදු 12 යි මම හරි ආසයි කොරියන් භාෂාවට සර්ගෙ මේ වීඩියෝ එක තමයි මම මුලින්ම බැලුවෙ👍❤🇰🇷
💙🇰🇷
මරු වැඩක් ඇත්තටම නියමයි.❤❤❤
💙🇰🇷
කියල දෙන ඒවා හොදට තේරෙනවා ❤
Thank You 💙🇰🇷
Great information thanks for sharing good luck ❤
Thanks for visiting
මම මේ පාර තමයි o/l ලියන්න යින්නෙ කොරියන් ඉගෙන ගන්න තියෙන අසාව ස්කූල් වැඩ වලට නෑ
මම කොහොම හරි යනවමයි මගෙ පව්ලෙ අයව සතුටින් තියනවමයි
මට දැන ගන්න ඕනි ලකුණු කීයක් ගන්න් ඕනිද කියල එග්සෑම් එකට
Exam Liwwata passe Thamay denne pass wenna Oni lakunu pramanaya
Exam akata lakunu 180k oni kollo
මට වයස අවුරුදු 13නයි මගේ හිනේ කොරියාව තමයි කවද හරි යන්නේ එතෙන්ටම තමයි❤❤❤❤❤❤❤❤❤❤❤තමයි ❤
💙🇰🇷
පොඩි එකා😂😂
ගොඩක් වටින වීඩියෝ එකක්
බොහොම ස්තුති ❤
බොහෝ ම ස්තූතියි ගොඩක් ඉක්මනින් මතක හිටිනවා ජපන් භාෂාවට වඩා අක්ෂර ලේසියි කියල හිතෙනවා
Thank You 🥺🇰🇷
සුපිරි කොරියන් පන්ති ය මම හරිම කැමතියි❤
💙🇰🇷
Thanks for sharing❤
Thanks for watching! 💙🇰🇷
Good video 🎉🎉🎉
Thanks 💙🇰🇷
බොහොම ස්තුතියි ....🌹
Very good video 🎉
Thanks for the visit 💙🇰🇷
ගොඩක් හොද විඩියෝවක් වටිනවා....
💙🇰🇷
Thanks ayye man swara tika serama liwwa ada issaralama patan gaththe patan ganna terun ganna puluwan vidiyata video ekak dunnata thabks ayye❤❤❤
💙🇰🇷
මම කොරියන් භාෂාවට හරි කැමති ඔයාලාට ගොඩක් පිං ❤❤❤
감사합니다 💙🇰🇷 Whatsapp Gruop Eke Innawada Oya
Wow.... valuable lesson ... thank you ❤❤
You're welcome 💙🇰🇷
Very useful ❤
ගොඩක් වටිනා වීඩියෝ එකක් 😊
💙🇰🇷
Nice video sharing
Thanks for visiting 💙🇰🇷
මන් 2023 a/l කරේ...කැම්පස් එකේදි කොරියන් කරන්න හිතන් ඉන්නවා...ඒත් බයයි වගේ මන් මොකුත්ම දන්නෙ නෑ😢
බය වෙන්න එපා ඔයාට පුලුවන් කියලා හිතෙනවනම් පටන් ගන්න බැරි නෑ 💙🇰🇷
Keep it up good work❤❤
Thank you, I will
සුපිරි
Valuable sharing..
Thanks a lot 💙🇰🇷
Important video. Thanks
So nice of you
❤ good job sir.
💙🇰🇷
Godak wadagath video ekak
💙🇰🇷
Important lesson
💙🇰🇷
Keep it on ...Thank you!!!!
බොහොම ස්තූතියි ❤❤
Very nice video
Thanks 💙🇰🇷
Good lesson
Thanks for watching 💙🇰🇷
Mata me kiyala dunna tika hodata theruna thanks 🙏
Thank You 💙🇰🇷
කැමතිනම් ගෘප් එකට එන්න Follow this link to join my WhatsApp group: chat.whatsapp.com/JMmzjjyRlq7EtQcPlEMzpN
නියමයි නියමයි
Important lesson
Very useful lesson.
Thank you! 😃
මම 10 වසරෙන් තෝරගන්නෙ කොරියන් මම ලොකුවෙලා යන්නෙත් කොරියන්🇰🇷🇰🇷🇰🇷🇰🇷 ඔයාට Thank you ❤
Good Luck 💙🇰🇷
Thank you 😁😊👌🇰🇷
මම මේක අසාවෙන් බලනවා
❤️🩹❤️ ජය වේවා මචං නියමෙට තේරෙනවා
Thank You ❤️🇰🇷
යනවා
nangi mamai korean yanomai me video eka godak watinawa ape anagatheta thanks ayye❤😊
💙🇰🇷
අනේ....ගොඩක් හොදින් තේරුම් ගන්න පුලුවන්
ඔයාට ගොඩක් පිං අයියා...
🥺❤️🇰🇷
Very good video ❤❤🎉🎉🎉
Thank you 💙🇰🇷
Good job 7970
ගොඩක් වටින පාඩමක් ඉගෙන ගන්න අයට....❤📷
Good❤
මම කොරියන් භෂාව කරන්න හරි කැමති ❤️❤️❤️❤️😍🙂
🥰💙🇰🇷
අඩො තැන්කිවු අයියෙ ❤❤❤
Thank you❤🇰🇷
ආදරෙයි මයේකා😻🥰
🥺🇰🇷 දිගටම අපි එක්ක ඉන්න whatsapp ගෘප් එකටත් ජොය්න් වෙන්න pdf ලබා ගන්න
ගෲප් එකෙ ලින්ක් එකක්
@@user-RADHansika544 chat.whatsapp.com/JMmzjjyRlq7EtQcPlEMzpN
Matath mula idala igena gena exam karanna ona...godak ස්තුතියි ඔයාට...😍😍👍👍
අපේ whatsapp gruop එකට එන්න