Jaya Sri Maha Bodhi Wandana / Dalada Wandanawa | 2018-09-29

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ •

  • @lalithnandika1779
    @lalithnandika1779 4 роки тому +17

    බුදුගුණ වරුණා කව් අහන කොට සිතට දැනෙන සහනය මෙතෙකැයි කියා නිමකළ නොහැක. කව් දේශනා කළ ඔබ වහන්සේට ගොඩාක් පිං

  • @මදුසන්ක-ත8ඞ
    @මදුසන්ක-ත8ඞ 2 роки тому +11

    අහගන ඉන්න හරිම ආසයි සිතට හරිම සැනසීමයි තෙරුවන් සරණායි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු

  • @vasanthasr245
    @vasanthasr245 Рік тому +3

    පින්වත් සුවාමින් වහසේ.චිරාත් කාලයක් ආයු ලැබේවා දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි මේ සෙත් කවි අහනකොට.සිත පාවෙනව.වගේ දැනෙනෙව අපේ සුවාමින් වහසේට නිවන් අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @kavithaan4959
    @kavithaan4959 Рік тому +9

    Ane me උන්වහන්සේගේ buddha බෝධි වන්දනා කවි තව පල කරන්න පිං සිදු වෙයි 🙏🙏🙏💐💐💐😔😔😔 sammaa sambudu saranai අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐

  • @pahannimantha8053
    @pahannimantha8053 3 роки тому +16

    🙏🙏🙏😪😪😪😪හදවත නිවාලන හඩ අමාමහ නිවන් දකින්න මේ පින හේතු වාසනා වේවා අපේ නායක හාමුදුරුවනේ ...චිරං ජිවතු ...🙏🙏🙏🙏🙏🙏..පිංබර කටහඩ හදවත නිවාලනවා..😪🙏🙏🙏

  • @vasanthasr245
    @vasanthasr245 4 роки тому +7

    පින්වත්.සුවාමින්.වහන්සේට .මගේ.නමස්කාරය .වේවා .ඔබවහන්සෙට .බුදු සරනය් දලදා සමිදු පිහිටයි .🙏🙏🙏

  • @wasanthapriyangani9057
    @wasanthapriyangani9057 4 роки тому +12

    ඔබ වහන්සේ ගේ.දෙමාපියන්ටඅත්.ලොකවාසි .සියලුදෙනාටත්.මේ.පින්.අනුමොදන්වේවා.සාදු සාදු සාදු

  • @vasanthasr245
    @vasanthasr245 3 роки тому +9

    අපේ.සුවාමින් වහන්සේට නිවන් අවබෝධ වේවා සාදු සාදු සාදු .දලදා සමිදු පිහිටයි .🙏🙏🙏

  • @chamakumar3400
    @chamakumar3400 4 роки тому +20

    හිතට දැනෙන හැඟීම වචන වලින් ලියන්න බැරි තරම්.ඒ තරමට අහන්න අහන්න ආසයි.අපේ බුදු හාමුදුරුවන් මැවි මැවි පේනවා.අනේ උන්වහන්සේ වැඩ ඉන්න කාලේ කොයිතරම් ලෝකේ ලස්සනට තියෙන්න ඇතිද.සාධු සාධු සාධු!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lasithmadushanka8629
    @lasithmadushanka8629 3 роки тому +14

    පුදූමාකාර හිත නිවන කට හඬක්....තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!!!

  • @vasanthasr245
    @vasanthasr245 4 роки тому +7

    අපේ.හාමුදුරුවනේ .සසරෙන්.එතර.වන්න.ඔබවහන්සෙට.මෙපින්.අනුමෝදන්.වේවා සාදු සාදු සාදු .🙏🙏🙏

  • @kuwaitline9478
    @kuwaitline9478 3 роки тому +7

    සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනම වේවා හැමෝටම මේ බෝදි පුජව ආසිර්වදයක්ම වේවා අපේ ස්මින් වහන්සේට මාගේ නමස් කරයම වේවා සාදු සාදු සාදු හැමෝටම තේරැවන් සරනයි නාමෝ බුද්දාය

  • @SuneethaThalangalla-ps6bz
    @SuneethaThalangalla-ps6bz 9 місяців тому +2

    පින්වත් ස්වාමීණ් වහන්සේට නිදුක් නොරෝගි සුවයම ලැබේවා. දීර්ඝ ආයුෂම වේවා. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටම ලැබේවා අප සැමටම.

  • @dewikakarunarthna9942
    @dewikakarunarthna9942 4 роки тому +11

    බුදුන් සරණයි මේ අපේ සම්පතක් . හදපු wadapuu දෙමාපියන් tat..budu puthek ratata බිහි කරාට .බුදුන් සරණයි !

  • @nalikadayananda8380
    @nalikadayananda8380 4 роки тому +11

    පින්වත් ආපේ ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා !!
    දීර්ඝායුෂ ලැබේවා !!
    උතුම් ජය ශ්‍රී මාබෝසමිදු පිහිටයි සියලු සත්වයෝ නිදුක් නිරෝගි වේවා !!
    තුන් සිතම නිවී සැනසෙන ඔබ වහන්සේගේ බුදු ගුන වරුණ අහන්නෙ හරිම ආසාවෙන් .අනේක වාරයක් පින් ඔබ වහන්සේට සාධු`🙏🙏🙏🙏🙏 සාධු`🙏🙏🙏🙏🙏 සාධු`🙏🙏🙏🙏🙏

  • @chamakumar3400
    @chamakumar3400 4 роки тому +17

    මම හරිම ආසාවෙන් අහන්නේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා!තෙරුවන් සරණයි!🙏🙏🙏

    • @akshilalakshan8409
      @akshilalakshan8409 9 місяців тому

      තෙරුවන්සරණයි 🙏🙏🙏🙏

  • @prasannasiriwrdhana
    @prasannasiriwrdhana 5 років тому +26

    අහෝ ඒ බුදු හිමි වැඩ සිටියානම්...තෙරුවන් සරණයි

  • @pragathipriyankara1167
    @pragathipriyankara1167 2 роки тому +9

    අපේ හාමුදුරුවන්ව දැක්කේ neville fernando hospital එකෙ පිංකමකදී හරිම පිංවන්තයි.ඔබ වහන්සේට දළදා සමිදු පිහිටයි..

  • @belovelanka8131
    @belovelanka8131 Рік тому +1

    ඔබ වහන්සේට සුවපත් වේවා දුකින් මිදෙත්වා උතුම් නිවන් මාර්ගය අවබෝධ වේවා 🙏 🙏 🙏 🙏

  • @ruchimadu5066
    @ruchimadu5066 2 роки тому +7

    මම හොය හොය හිටිය බෝධි වන්දනා ගාථා ටිකක්..පින්..

    • @thiliniayesha6599
      @thiliniayesha6599 4 місяці тому

      මමත්....මේ හාමුදුරුවන්ගේ නම දන්නවාද

    • @TehanAsith-op2vf
      @TehanAsith-op2vf Місяць тому

      ​@@thiliniayesha6599පදනංගල ඨම්මදේව හිමි

  • @pasinduinduvara5581
    @pasinduinduvara5581 3 роки тому +13

    කුවෙට් ඉන්නේ මන් පුලුවන් හෙම දවසකම අහනවා හිතට පුදුම සෙනසීමක් ,,උතුම් දලදා සමිඳුන් පිහිටයි ලෝක වාසී සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏

  • @Priyanga-s2x
    @Priyanga-s2x 10 місяців тому +1

    හිත පිච්චෙනවා අපෙ හාමුදුරුවනේ ඒ තරමටම හදවතට දැනුනා ...
    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා ..දීර්ගායු වේවා ...පතනා බෝදියකින් නිවන් සුව ලබත්වා..
    සාදූ
    සාදූ
    සාදූ ....

  • @janakidilrukshi4268
    @janakidilrukshi4268 7 місяців тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් හට...🌷🌷🙏🙏🙏🌷🌷
    සියලු සත්ත්වයෝ..
    නිදුක් වෙත්වා...
    වෙත්වා නිරෝගී ..
    සුවපත් වෙත්වා..
    🌷🌷🙏🙏🙏🌷🌷

  • @sltharu2389
    @sltharu2389 11 місяців тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 ජය sriමහබො සමිදුන්ගෙ පිහිට අසිර්වාදය නිෂාරා දියනියට ලැබෙවා 🙏🙏🙏

  • @wasanthapriyangani9057
    @wasanthapriyangani9057 4 роки тому +16

    අපේ.හාමුදුරුවන් .මතු.බුදු වේවා .සාදු සාදු සාදු

  • @csgunasekara7912
    @csgunasekara7912 3 роки тому +11

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බව දීර්ගායුශ ලැබේවා !!!

    • @kavithaan4959
      @kavithaan4959 Рік тому

      Ane sadu sadu sadu 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐 sammaa sambudu saranai 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐

  • @malikadulani3957
    @malikadulani3957 5 років тому +7

    සාදු . සාදු . සාදු.. සාදු. සාදු. සාදු tharuwana.. සරණයි. ඔබ.. wansiata

  • @chamindaimbulagoda7325
    @chamindaimbulagoda7325 10 місяців тому +1

    💐🙏💐🙏💐🙏 භාවනාවක් වගේ හිත සැහැල්ලු වෙනවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 💐🙏💐🙏💐🙏

  • @weerawardana623
    @weerawardana623 3 роки тому +4

    අපේ හමුදුරුවනේ ඔබ වහන්සේගේ කවි බණ අහන්න හරි ආසයි අපේ ගෙදර හැමදාම ඔබ වහන්සේගේ කවි බණ අහනවා ඔබ වහන්සේට දීර්ගායූ වේවා!

  • @orientfloorspvtltd2224
    @orientfloorspvtltd2224 5 років тому +60

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ ලෝකයට බිහි කර ඔබගෙ මෑණියන් හට මෙම පිං පූජාවක් ම වෙවා.මෙ කට හඩ අසන විට සියළු දුක් දුරු වෙනවා.

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67 11 місяців тому +1

    පින් වත් ස්වාමින් වහන්සේ ට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @yamunayamuna6551
    @yamunayamuna6551 4 роки тому +5

    සාදු සාදු සාදු බුදුන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌹🌹🌷🌷🌻🌻🌼🌼🌼🌼🌹🌹

  • @cchamarasampathchamarasamp527
    @cchamarasampathchamarasamp527 2 роки тому +2

    සාධූ සාධූ සාධූ
    මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
    පිංවන්ත ස්වාමීන් වහන්සේට දිර්ඝායු වේවා 🙏🙏🙏

  • @malanijk2182
    @malanijk2182 3 роки тому +2

    අපේ පිං වත් සොවාමින්වහාසේ්ට බුදු සරණයි 👃👃👃👃👃👃👃🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @thilakshanithilakshani746
    @thilakshanithilakshani746 3 роки тому +7

    ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි !

  • @මදුසන්ක-ත8ඞ
    @මදුසන්ක-ත8ඞ 2 роки тому +8

    අනේ සාදු සාදු කටහඩටම ගැල්පෙන් බෝදි වන්දනාව

  • @anomarathnayaka6693
    @anomarathnayaka6693 5 років тому +7

    Theruwan saranai ape hamuduruwane numba wahanseta niduknirigy dirgayusha labewa!!!

  • @hkkahkka7827
    @hkkahkka7827 2 роки тому +2

    Hitha nivana katahada hamuduruwane Budusaranai. Hithata danena sahanaya ematai. Budu guna vandanawa kopama ehuwath madi. Theruwan saranai 🙏🙏🙏

  • @LakLak-kj4vq
    @LakLak-kj4vq 4 роки тому +5

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වාහන්සෙට නිදුක් නිරොගි දිර්ඝායු වෙවා

  • @sandraperera6126
    @sandraperera6126 2 роки тому +3

    දළදා සමිදුන්ගෙ පිහිටෙන් මගෙ පවුලේ .සියුම දෙනටම ලොකවාසි සියාලුම දෙනටම නිදුක් නිරොගි සුවයක් ..ලැබෙව සදු .🙏..සදු ..🙏..සදු ..🙏 ..බුදු සරනයි .🙏🙏🙏

  • @phathminia1734
    @phathminia1734 4 роки тому +10

    සදු සදු සදු අපට පිහිට වේන්න දලාදා සමුදුනේ

  • @chandieta8043
    @chandieta8043 3 роки тому +3

    සාදු සාදු සාදු🌷🌷🌷 පිංවත් ඔබ වහන්සේට සමිබුදු සරනයි

  • @samanthichandrika7497
    @samanthichandrika7497 4 роки тому +8

    Namo buddaya sadu sadu sadu

  • @champikamalalgoda7445
    @champikamalalgoda7445 Рік тому +1

    මං අවුරුදුගානක ඉදන් මේ කවි අහනවා.පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ .ඔබ වහන්සේ ට ගොඩක් පිං .දළදා සමිදු පිහිට ලැබේවා

  • @devikadevika1605
    @devikadevika1605 4 роки тому +4

    🙏 Tharuvan sarani හාමුදුරුවනේ
    Mea බෝධී පූජාවෙන් අපට seth lebeava sadu sadu sadu සියලුම අපල දුරු වෙත්වා

  • @كوماريسعود
    @كوماريسعود 5 років тому +20

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා දළදා සමිඳු පිහිටයි සියලු දෙවි පිහිටයි

    • @sanjujayasingha4028
      @sanjujayasingha4028 4 роки тому +2

      උතුම් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @كوماريسعود
    @كوماريسعود 4 роки тому +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අපේ රටටත් හැමෝටම දළදා සමිදු පිහිටයි mas සෞදි වල සිට කුමාරි

  • @wasanthapriyangani9057
    @wasanthapriyangani9057 4 роки тому +13

    ලොකවාසි .සියලුදෙනාටම .දලදා හාමුදුරුවන් පිහිටයි

  • @lalithbulath9193
    @lalithbulath9193 5 років тому +9

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි

  • @harshanidayananda8258
    @harshanidayananda8258 3 роки тому +4

    තෙරුවන් සරනයි.. බුදු ගුණ කවි අහන අතරට වෙළෙඳ දැන්වීම් දාන එක පව් වැඩක් .

  • @nadeeharsha3381
    @nadeeharsha3381 4 роки тому +7

    බුදු සරණයි අපේ හාමුදුරුවන්ට

  • @nawoda7032
    @nawoda7032 2 роки тому +1

    පින්වත් අපේ ස්වමීන් වහන්සේට දීරඝායුශ ලැබේවා !!

  • @මදුසන්ක-ත8ඞ
    @මදුසන්ක-ත8ඞ 2 роки тому +1

    මගේ ප්වුලෙ සියලු දෙනාගෙ ග්‍ර්හ් අපල් දුරු වේවා සාදු සාදු සාදු

  • @ළමුන්ටපාඩමක්ජිවිතයටඔවදනක්

    Apae hamuduruwanae oba wagansaege budu guna gee magae hithata mahath shantiyak danuni, obata teruwan saranai hamuduruwanae

  • @anandakumara7606
    @anandakumara7606 3 роки тому +2

    Mahath.pala.mahath.anisansayaki.apey.hamuduruwani.apae.hamuduranta.dalada.samidu.pihitai🙏🙏🙏🙏🙏🌞🌜🌈🙏🙏🙏🙏🙏🙏

  • @tharukatharuka9965
    @tharukatharuka9965 3 роки тому +4

    බුදු සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @phathminia1734
    @phathminia1734 4 роки тому +6

    සදු සදු සදු බුදු සරනයි හැමටම

  • @mntmudiyansey3275
    @mntmudiyansey3275 4 роки тому +4

    Saduuuuuuuuuuu🙏🌻🌼🏵🌸🌹🌾
    Saduuuuuuuuuuu🙏🌻🌼🏵🌸🌹🌾
    Saduuuuuuuuuuu🙏🌻🌼🏵🌸🌹🌾

  • @rupavathisrilanka1693
    @rupavathisrilanka1693 4 роки тому +4

    AWASARAI apa penwantha swamen wahansa theruwan saranai bohoma pen bode wandanawa ahanna labema seualu danata pen

  • @inoshainosha1237
    @inoshainosha1237 4 роки тому +6

    Budu sasuna babalewa! Mage ratata dalada samidu pihitayi!

  • @sankalpasankalpa5319
    @sankalpasankalpa5319 4 роки тому +6

    බුදු සරණයි

  • @wasanapriyanthika8370
    @wasanapriyanthika8370 4 роки тому +7

    Jayasirimaha bodin wahansaga anubayayan maga kuse sitina daruwa niduk nirogu wewe.siyalu agapasagayan paripurna wewe.

  • @himalshanimashamadusanka6640
    @himalshanimashamadusanka6640 3 роки тому +4

    Sadu sadu sadu🌸🌸🌸🌸🙏

  • @damitha1371
    @damitha1371 3 роки тому +4

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ

  • @pushpakanthi6488
    @pushpakanthi6488 5 років тому +5

    Magi damapiyanata buduguna pipihitama labiwa Sadu Sadu sadu

  • @siranipriyadarshani4387
    @siranipriyadarshani4387 4 роки тому +5

    තෙරුවන් සරනයි අපෙ හමුදුරුවනෙ

  • @thilakshanithilakshani746
    @thilakshanithilakshani746 3 роки тому +6

    දළදා සමිදු රැකවරණයි රටට මගේ

  • @senurigihansa354
    @senurigihansa354 3 роки тому +3

    බුදු වේවා

  • @SuneethaThalangalla-ps6bz
    @SuneethaThalangalla-ps6bz 9 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @happylife7249
    @happylife7249 6 років тому +8

    සාධු සාධු සාධු !!!....තෙරැවන් සරණයි

  • @nayanakumari3133
    @nayanakumari3133 Рік тому

    Sith sathan niwa sanasa lana hadak swamin wahansa
    Budu saranai🙏🙏🙏🙏🙏

  • @nayanakumari3133
    @nayanakumari3133 3 місяці тому

    Sithata danena buduhimi ruwa
    Hadawatha sanasalana pinwath svamin vahansege hada🙏🙏🙏
    Samma sambudu saranai pinvath ssvamin vahanseta🙏🙏🙏🙏

  • @hansikalakmali7792
    @hansikalakmali7792 3 роки тому +3

    තෙරැවන් සරනයි හාමුදුරුවනේ

  • @niroshanirosha1407
    @niroshanirosha1407 4 роки тому +3

    සාදු 🙏🙏🙏🙏සාදු

  • @akashguptha2128
    @akashguptha2128 5 років тому +4

    Sadhu sadhu sadhu
    Ape hamuduruwan bodi sathwa gunopesithai...demapiyanta dirgayusa lebewa

  • @manikemanike7162
    @manikemanike7162 Рік тому

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 budusaranai 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sajiniwasana7869
    @sajiniwasana7869 3 роки тому +3

    සාධු සාධු සාධු!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PumudiChamathka
    @PumudiChamathka Рік тому

    දළදා සමිදුන්ගෙ පිහිටයි සියලු දෙනාට ම. 🙏 බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏

  • @kdrajapaksha2452
    @kdrajapaksha2452 Рік тому +1

    saduuu saduuuu🙏🙏🙏🙏🙏

  • @piuminisansala3078
    @piuminisansala3078 3 роки тому +2

    සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Galaxy145GMobile-cu7tt
    @Galaxy145GMobile-cu7tt Місяць тому

    Oba wahansata taruwan saranai 🙏🏻🙏🏻🙏🏻

  • @techniqueawareness4514
    @techniqueawareness4514 4 роки тому +6

    Sadu sadu sadu 🙏🙏🙏

  • @omeruthennakoon8957
    @omeruthennakoon8957 2 роки тому

    මගේ අද දවසම ඔයා වෙනුවෙන් වේවා නංගී 🙏🙏🙏🙏

  • @sujathamanike3526
    @sujathamanike3526 10 місяців тому

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @chandranibandara1483
    @chandranibandara1483 2 роки тому +7

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 4 роки тому +1

    Sadhu sadhu sadhu theruwan saranai oba wahanseta

  • @jayanisenarathna5086
    @jayanisenarathna5086 2 роки тому +1

    Srimaha bodiye pihiten mata daru sihinaya sabawewa

  • @CHATHU-v7g
    @CHATHU-v7g 5 місяців тому +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @neranjinas5822
    @neranjinas5822 3 роки тому +1

    ඇත්තටම මෙහෙම පූජාවක් අහන්නෙ බොහොම කැමැතෙන් .ඒ අස්සෙ මොන මෝඩයෝ ද මේ ඇඩ් දාන්නෙ.

  • @samanrathnayaka9514
    @samanrathnayaka9514 4 роки тому +4

    Sadu.. Sadu🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @32ckumara
    @32ckumara 5 років тому +27

    මේ වගේ එකකටවත් අැඩ් නොදා ඉන්න බැරිද?

    • @chamalkumara606
      @chamalkumara606 2 роки тому

      කියලා වැඩක් නැහැ

  • @pushpakanthi6488
    @pushpakanthi6488 5 років тому +4

    Matath magi puthatath buduguna pihitama labiwa Sadu Sadu sadu

  • @user-xtra
    @user-xtra 7 місяців тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @renukasriyani1230
    @renukasriyani1230 Рік тому

    Budusaranai api hamuduruwan ta

  • @pragathipriyankara1167
    @pragathipriyankara1167 2 роки тому +2

    අත්හැරීම කියලා දුන්නත් මේ හඩට වශී වෙන තරමක්..

    • @dharanaroshan7106
      @dharanaroshan7106 10 місяців тому

      ඔව් ඒක ඇත්ත හාමුදුරුවන්ගෙ නම දැන ගත්තනම් අපිට කවි බන අහන්න තිබුනා

    • @nayomijayasundara9917
      @nayomijayasundara9917 8 місяців тому

      පූජ්‍ය පදලංගල ධම්මදේව හිමි

  • @renukarenukarenukarenuka-m5s
    @renukarenukarenukarenuka-m5s Рік тому +1

    Oba wahansege kata hatada hithe thiyena duka nathiwenawa

  • @anjurathnayake2327
    @anjurathnayake2327 Рік тому

    Danena sanaseemak theruwan saranai .

  • @nishanimenuka2162
    @nishanimenuka2162 2 роки тому +1

    සාඅ සාදු සාදු

  • @dilaniudheshika6171
    @dilaniudheshika6171 Рік тому

    තෙරුවන් සරණයි !!! අපේ හාමුදුරුවනේ ..

  • @dhammikarathnayaka1519
    @dhammikarathnayaka1519 2 місяці тому

    භාවනාවක්❤❤❤