Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දැන් නම් නිම්නාවි හැමදේම දැනගන්න බොහොම ළඟ මට්ටමක් තමයිතියෙන්නෙ.ඔය අස්සෙ අපෙ ලොකු බ්‍රදර්ට නුරාන් කාරයා මනී වලින්සලකලා ලොකු බ්‍රදර්ව ටකල් කරගන්න හදන්නෙ.හැබැයි දැනට නම්මනී වලට ලොකු බ්‍රදර් නැමෙන කලර් එකක් නම් නෑ.ඒත් දවසක මනීකතා කරන්න ගත්තම මේ මනුස්සයාම මංජිතයවයි කෙවිනයයිපාවා දෙයිද දන්නෙ නම් නෑ.මේ අතරෙ දැන් කෙවිනයයි මංජියයිඉන්නෙ පන්සලේ.කෙවින්ව පන්සලේ දායක සභාවෙ සභාපති කරන්නයි හාමුදුරුවෝ හදන්නෙ...මේකෙන් බේරෙන්නඅද තමයි මංජිතයා බණ කියන්න ගන්න දවස.එහෙනම් බලමුනේද?
08 ta kiuwata 08 ta meka yanne neththe ai
මොන whottc උනත් කමක් නෑ මේ කතාව දෙවෙනි ඉනිම වගේ ඇදෙන්නැත්තන්..
බොහොම ලගයි කිව්වෙ episode 100-150 නෙවෙයි නේ 😑
Ane mata sub 500 yata yanna udau karannako😢😢😭😭😭
Ane natti ballanna awanm blala palayan pako reddawal kiyawanntuwa
මගේ පුතා ලෙඩ වෙලා ඉන්නව එයාට මාස 7යි එයාට හොඳ වෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරනව ද ඔයාලට පිං😢
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
Mona welada kiyanna
Amaru ledak nm udauwak karannam yesu pihitai
Ikman suwaya lebewa
තෙරුවන්සරණයි පුතුට
මංජිත සුපිරි නලුවෙක්.රගපාන හැම චරිතයක්ම සුපිරියට රගපානව.දක්ෂ තාත්වික නලුවෙක්.සුබ පතනවා
සජිත අනුත්තර ❤ කුසල් මදුරංග ඉන්න නිසා කතාව බලන අය කෝ බලමු 😊
meeeee mn
අනිවාර්යයෙන්ම ❤
❤️
Pattma dayl deka❤
මංජිතයා ධර්මාචාර විභාගේ ලිව්ව හින්දා හොදයි 😂❤
අසාධාරණ ලෙස දිනෙන් දින මිල ගනන් ඉහල දමන ඩයලොග් ආයතනයට තිත තබමු..❗
Aniwarenma
Aniwaren apith
අනිවාර්යයෙන්ම
Apinm karala iwarai
අද මගේ 21 උපන් දිනේ කට්ටියට ලයික් එකක් දාන් යන්නකෝ 😢🎉🎉
21 වෙලත් මොලෙ සංවර්ධනේ වෙලා නැද්ද බං ?
Hppy birthdy 🎉🎉🎉🎉
අපේ උපන්දින දවස් ගෙදර උන්ටවත් මතක නෑ බන් ,මලන්විකාර . සුබ උපන්දිනයක් වේවා🎉🎉🎉🎉
Happy birthday
උබට 21යි කියලා sure d මට සැකයි
Sajitha ගෙ as දෙක මාරම ලස්සනයි දිලිසෙන ආ.... ❤🎉❤❤❤❤
එ අම්මගේ චූටි පුතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පුතෙ ඔයාට.....
අනේ මේ කුසල්ට සම්මනයක් දෙන්න....❤
🧡
මන් දෙන්න බලන්න ම්... සම්මාන ඉවරයි මේ ටිකෙ
@@step0203-gv7kb thank buddy 😁
@@NirwanBasnayake-j8o 💙
@@step0203-gv7kb 🤣🤣🤣🤣අපොයි.....ඉක්මනට දෙන්න ඕන හරිද ....
කෙවින් , ජීවිතේට බනක් අහලා නෑ වගේ 😂 මංජිතගෙ කතාව අහන් හිටපු විදිය
කෙවින් budist නිමිනෙ ඉතින් 😊
Ane ne u khmda echchara danumk tiyenne kiyla u holmn une
😂😂😂😂
@@SL_crikcet_fans01කතාවෙ බුද්ධාගම 😊
මංජිත තමා චරිතේ 😂😂😂 නේද ලමයි...💗
එකනේ කොහොමද එක පට්ට
Ou නේද
නුරාන්කාරයා කෙවින්ගෙන් කන පුරෝලා කනවා බලන්න කැමති අය ඉන්නවද
ඒක උනා නම් තමා හරි 😂
අනිවාර්යෙන් කන්ඩ ඕනා කන පුරෝලා😂
අනිවා
ජුංගි නරා ජුංගි නරා
මම ඉන්නවා😂👍
මේ කතාවේ සම්මානයක් දෙන්න ඕනි මංජිතට හරි...
Athhata hodama naluwage sammane dan on manjithata❤
කෙවින් ඉක්මනින් ඇවිත් කෙල්සිගෙ මේ වැඩේ අහු උනොත් ඇති
Kusal aiye පට්ට සතුටුයි... දැන් ඉන්න තැන දකිද්දී.....
මන්ජිතයා පන්සල දියුනු කරන්න ලොකු උත්සහයක් ගන්නවා වගේනේ 😂😅😂😅😂😅
අනේ මට ලොකු pasnayak එක ඉක්මනින් විසදෙන්න parthna කරන්න යලුවනේ ඔයා ලට ගොඩක් පින් 😢
ලක්ෂ පහලවකට කෙලිය මංජිත කෙවින් පටැලවිල්ල😂අපිලට ලාබ නැද්ද අහනවා ඒක😂😂
මට සන් මූන් වගේ විශ්වාසයි ලොකු බ්‍රදර් අන්තිමට නුරාන් කාරයවත් අන්දලා සල්ලි ටිකත් අරගෙන මංජිතයවත් බේරනවා 😂
ඔව්
අම්මෝ ඔව් ඒක නම් ඇත්ත 😂😂
🤣🤣🤣🤣👌👌👌
මේක අපිලට ලාභ නැද්ද 😂😂 කාටද ඒක මීටර් උනේ 😂
අපිල කවුද 🤔🤔
අපිලගෙ සාදු😂
පිරිමියෙකුට අමාරුම දේ තමයි, අතින් අල්ලගන්න බැරි ගැහැනියක්ව හිතින් අල්ලගෙන ඉන්න එක ගැහැනියකට අමාරුම දේ තමයි,හිතින් අල්ලගත්ත පිරිමියව අතෑරල අතින් වෙන පිරිමියෙක්ව අල්ලගන්න එක...... 🙂❤🩹
😢
Ana athhamai
හිතේ ප්‍රශ්න ගොඩක් තියන් හිනාවෙලා ඉන්න හැමෝටම බෑ...!ඒත් ඒක මන් ලස්සනට කරනවා...!🙂❤️
මමත් එහෙම තමා අනේ
Hiri poda vassath balanna Maru ekath 🎉
Oyge prshna ikmnata wisdei
Ai mama
ගැහැනු හැමොම එහේම තමයි
Big brother ගෙ Umbrella powder ටෝක්ස් නම් මරු 😅👻
😅
ඇයි වෙඩින් 🤣🤣🤣
@@samodanibhagyaperera5341 😅🤧
@@priyanthasobaniw.m529 😅
මගහරිනවා කියලා දැනුන මොහොතෙම,අත්හරින්න පුරුදු වෙන්න❤👍
අනුරට රට හදන්න හැමෝම උදව් කරමු.අපි හැමෝම එක් වෙන්න ඔනි.
මෙතන චරිත තුන නිම්නාවි, මංජිත,කෙවින්..❤❤❤
ලොකු බ්‍රදර්ගේ වචන ඩික්ෂනරිය තමා ආතල්ම 😂❤
කෙල්සි ඒකිගේ bf පෙන්න බැරි මන් වගේ තව අය ඉන්නවද 😢
අපො හා🤮
❤❤😂😂
නිත්‍යා නම් ඔය වගේ නපුරු ,කුහක චරිත වලටමයි ගැලපෙන්නේ ,එයාට ලැබෙන හැම චරිතයක්ම ඒ වගේමයි,මූනෙනුත් පේනවා නපුරුකම
මන් නම් ආස මුතුලෙන්දොරේ හිටපු නිත්‍යා ට
ඒක අපිලට ලාභ නැද්ද 😂😂😂 ෂීලරතන හාමුදුරුවොන්ට ඉන්න ධීපන් මංජිත 😂😂
Umbrella powder😂😂😂😂😂 අම්මෝ ලොකු brother 😂😂😂😂❤❤😊
කව්ද දන්නෙ නැහ් ඩයලොග් හදන්නෙ
මංජිත නියමයිනේ😂😂😂😂😂 ආදරෙයි මංජිත❤❤❤❤❤ ආදරෙයි කෙවීන් සර්❤❤❤❤❤
කෙල්සි ඇවිත් කරපු meeting එක ගැන නිම්නාවි මංජිතට කියයි. ඒ කියන්නේ ඉතින් කෙවින්ම තමයි දැනගන්නේ අන්තිමට😅😅
ඉක්මනින් සුව වෙිවා නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ජේසු පිහිටෙින් ඉක්මනින්ම සනිප වෙිවා ❤❤❤❤
අනේ කෙවින්ගෙයි මංජිතගෙයි කොටස් බලන්නෙ තමා ආසම ❤️
ඔව්...ලොකු බ්‍රදර් නම් කොටසෙ අඩු කරන්න ඕන
කේවීන්ගේ අක්කා අරං හදා ගත්ත කෙනෙක් උනොත් හොදයි 🤪
😂ammoo aththtma ehm wennon🥹🌝
නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
මංජිත 😂😂😂😂😂 අනුන්ගේ සල්ලි ලක්ෂ ගනන් ලියනවා 😂😂😂😂
එක අතකට කෙවිනට හොද වැඩේ😂😂
@@Sewwandidissanayak😂😂😂😂
අපිලට ලාභ නැද්ද 😂
කෙවින්ගෙන් නුරාන් ගුටි කනවා බලන්න ආස අය කෝ
මේ මම දාලා තියෙන Comment එක Dabbletap(දෙපාරක් ඔබන්කෝ) පුදුම වෙයි 😅👍
👎
❤
පුදුම වුණා 😂 pit 👍
Pissek
😂😂
12.48 එක අපිලට ලාභ නැද්ද 😂😂😢( මේක අපිලගේ රට .....😂😂😂😅
අම්මෝ කෙවින් කොර 😂😂😂
අවසරද නුඹ හට මට පවසන්න......මේ හිත නුඹ ගැන විමසනවා.....හැකිනම් නුඹ හට එය පවසන්න.....කාලය මම නුඹ වෙනුවෙන් වෙන් කෙරුවා...............💛♥️*Mihiranga ✍️♥️*
වටින කෙනෙක්වටිනාකමක් දෙයි !ඉවසන් ඉන්න.🥺❤️
වන්දනීය නමස්කාරයනෙ යකෝ වැඩේ 😂😂😂 ඒක කරපු හැටි 😊😊 මංජිතගෙ කතාව අස්සෙ කෙවින්ගෙ මූණ ය්කෝ 😅
හොඳ වැඩේ කෙවිනයට..ලක්ෂ 10ක්
දම්මෝ හවේ රක්කති දම්ම චාරි 🙏 මංජිත අනිවාර්යෙන් දහම් පාසල් ගිහින් ඇති කියලා හිතමු කතාවට කෙවින් ඇවිල්ලා ලොකු පෝසත් පවුලක කොල්ලෙක් නේ එයා ඉතින් කොහේ බණ පද ඉගෙනගන්න ද ඉංග්‍රීසි යෙන් කෙවින් ගේ පව්ලේ උදවිය කතා කරන්නේ 😅 කෙවින් ට ඉතින් ඕන උදව් වකට හරි බෙල්ල ගහලා ගියත් කමක් නෑ කියලා මංජිත වගේ හොද යාලුවෙක් ඉන්න හින්දා හොදයි ඉතින්. මංජිත ත් අවසානයේ දි කතාවේ ලොකු තනතුරක් හම්බ උනොත් හොදයි කෙවින් ට උදව් කරපු හැටියට
❤ certificate True 👍
ඉස්සරහට හොදම එකෙන් කෙලවෙන්න යන්නෙ 🙂🙂
ලොකු බ්රදර්නන් නියමයි අනේ 🤣💖
මන්ජිත..❤ක්වින්..අදත්..කතාව..හරිම..ලස්සනයි💞💞💞💞💛❤💚💜💙
ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං නං සුපිරි ❤️👌
මංජිත කතාව කියද්දී කෙවින් බලන් ඉන්න විදිහට 😂😂😂
අදත් කතාව හරිම ලස්සනයි
අම්මෝ මන්ජිත දන්නා දේවල් සුපිරි ඈ 😂😢😅
ඔයාගෙ චූටි පුතුට සියඵම දෙවියන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා ඉක්මනින්ම සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏
අපිලා 😂😂
දැන් නම් මේක තමයි ආසම කතාව ❤️
Big brother ගෙ ඩයලොග් භාවිතා කරන new generation එහෙම ඉන්නවාද😂😂😂😂😂
මම සහ මගේ මල්ලි ඔහොම ලොකු බ්‍රදර්ගේ භාෂාවෙන් තමා කතා කරන්නේ දැන් 😂
@@nimalimaheshi 😁😁😁
අපේ ගෙදර ගුටි තමයි 😂
මටත් ආසයි ඉගෙන ගන්න ❤
❤❤😊
අනෙ හරිම ලස්සන කතාවක්..එක කොටසක් වත් නොබලා ඉන්න හිතෙන්නෙ නැහැ.. සපිරියි❤
අද මගේ 41 වෙනි උපන්දිනය like ටිකක් දාන්නකෝ
මගේ අද 16 වෙනි උපන්දිනේ ලයික් 50 දෙන්නකෝ plz🥺
සජත අනුත්තර ❤ කුසල් මදුරංග ඉන්න නිසාකතාව බලන අය කෝ බලමු 😊
අද මගෙ උපන්දිනෙ ලයික් 100 ඕනෙ 😊❤
හැම එකාම 4න් එකෙනුයි tvඑකෙනුයි බලනව මම විතරද ඇස් දෙකෙන් බලම්නෙ👀
සිරාවටම බo. මo බලන්නෙත් ඇස් දෙකෙන්නේ....😂😂😂
දැන් කෙවින් ඩ්‍රයිවර් වෙලා 😂
කුසල්ට තියෙන්නේ අහිංසක හිනාවක්
මරු ඩබල 🥰✨️
අපිලට ලාබයි 😂
Api lata ලබ නැද්ද kohamada aka.😊😊😊😊😊
අඩේ මංජිත් පට්ට
Manjita. Kevinge. Budale. Nati. Karai. Wage 😅
දියවන්නාවට ගවයෝ නැතුව මොලේ ඇති අය යවමු A K D ට 2/3 ක් අරන් දෙමු
හැමදාම ඇස් දෙකෙන් බලන අය මෙ පැත්තට 😏
Oi oi 😂💔
😅😅
මංජිත නියමයි❤❤❤හිනා .ගිහින් පන .යකවා
අභිනව ජනාධිපති ලෙසනිළ වංශයෙන් පත්වුඅනුර කුමාර දිසානායක මහතාටඋණුසුමි සුබ පැතුමි 💐
මමනං ආසම චටිතය අංජන ලොකු බ්‍රදර් ♥️පට්ට ආතල් චරිතයක් 😆
කෙල්සිනම් මහම මහ පරාල ඇනයක් .
අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාගේ පුරෝහිත ලෙස එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දුන් රාජසභාවහි පුරෝහිත පත් වනවාට කැමති අය කවුද 🙂
මත්😊
Ane bn apith chande dunne anurt ehemei kiyl meke haminenna epa😂
@@ashanprabodha7584 සිරා එකට මුන් දොදු කැරියො 😂
Buruwo dehapalana hutthawal meke dala haminenna epa....anura eka bala gani...
මචං පුරෝහිතලා හිටියේ රජ කාලේ. දැන් කාලෙ වෙනස් අවශ්‍ය විදිහට සුදුස්සෝ පත් වෙයි උඹ මේ ටෙලියක් බලාගෙන පාඩුවේ ඉඳින්.
නිම්නාදි ඉන්න නිසා කතාව බලන මම🥰🥰
අපිලට ලාභ නැද්ද 😅
Ammo manjitha❤😊
අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා පලවන කුමාර රජු නමින් රජ වෙනවාට කැමති අය කවුද 🙂
Oya Kollekda? Kellekda?
ඕ උඹ ගන්න ඉන්නෙ පුරෝහිත කමට කුමාරෝදය නමින් 👍
කොහොමද එක 😂😂@@Chamira483
උඹල වගේ ගොබ්බයෝ එකතු වෙලා , මීට කලිනුත් එකෙක්ව රජ කරවන්න ගිහින් ඒ මිනිහව නැත්තටම නැති කරල දැම්මා !
@@Chamira483😂
මටත් මේකේ චරිතයක් දුන්නොත් කරනවා නියම ta ආදරෙයි සිවා අයියා ❤❤❤❤❤
අපිලගෙ සාදු කෝ🙏
කෙවීන්ගෙ අක්කට මේ දේවල් දැන ගන්න නම් වෙන් නැති වෙන්න ඕනි .අනි වාරෙන් මේ මීටීන් එක ගැන කෙවීන් දැන ගනියි කියලා මට හිතෙනවා .ආයේ ඔපිස් එකේ පැත්තටවත් එන්න බැරි වෙනවිදිහට වැඩේ කරයි කෙවීන් 🥰🥰🥰🥰බල්මු ඉතින් මොකද වෙන්නෙ කියලා 🙂😘
කේවීන් පුදුම වෙලා බලාගෙන ඉන්නෙ මංජිතගෙ දැනුම දිහා 🤣🤣🤣🤣
ලොකු බුදර්ගේ චරිතය හරීම තාත්විකයි.සුපිරි ඇක්ටිං මෑත කාලයේ දැකපු නාටය නලුවෙක් ❤👌❤
පාට කුරුල්ලො 98කම පෝන් එකෙක් බලපු අය කෝ ❤❤👍
අනේ මේ කෙවින් - මංජිත මාරුවිල්ල දැන්වත් හරිගස්සවන්නකෝ..දැන් මේකත් දෙවෙනි ඉනිම වගේ වෙනවනෙ😒😒👍
අඩුගානේ මේක නිම්නාවි වත් දැනගන්න ඕන.
@@IreshaDahanayaka-gy9vk ඔව් අනේ හැමදාම එකම ටික වගේ 🙂💔
මගේ මලගම අද ලයික් ටිකක් දාගන්න පුළුවන් ද 😂
අලුත් නාට්‍යයේ ඉන්නවා නේද සිංහබාහු එකේ කෙල්ල... ආසවත් නෑ ඒකිට..
මටත් පේන්න බෑ.අවුරුදු 19ක්ලු.
සන් මූන් වගේ😂😂😂😂
✨️💖තමාත් බැලුවේ නැත්තම් ගිහිම් පුලුවන්නම් බලන්න අලුත් song එක 😘සිතවන්ති - sithawanthi 😘සදසාවියේ මගේ - sadasaviye mageබුදු සරනයි 🙏🙏
❤❤🎉🎉
අපෝ කෙල්සි නම් කුනුමයි හොයන්නෙ😂💔
හැමදාම පොන් එකෙන් බලන්නේ නැති කට්ටියට කෝ😂😂
Ada mage birthday eka. Like 10 one😊😊😊
Happy birthday 🎉🎉
Onna 10 weni like eka magen ❤
Happy birthday darling ❤
සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද ශ්‍රී ලංකාවේ ලද බොළඳ කිසිම තේරුමක් නැති අර්ථයක් නැති ගොන් ආතල් දෙන ටෙලි නාට්‍යයක් වූ පාට කුරුල්ලෝ ජනප්‍රියම නාට්යයක්ලු කවුද දෙන්නේ නෑ තේරුවේ😅😅😅😅😅😅😅😮😮😮😮😮
මේ නුරාන්ට ගවුමක් අන්දලා ගන්න තියෙන්නේ
😂
දැන් නම් නිම්නාවි හැමදේම දැනගන්න බොහොම ළඟ මට්ටමක් තමයි
තියෙන්නෙ.ඔය අස්සෙ අපෙ ලොකු බ්‍රදර්ට නුරාන් කාරයා මනී වලින්
සලකලා ලොකු බ්‍රදර්ව ටකල් කරගන්න හදන්නෙ.හැබැයි දැනට නම්
මනී වලට ලොකු බ්‍රදර් නැමෙන කලර් එකක් නම් නෑ.ඒත් දවසක මනී
කතා කරන්න ගත්තම මේ මනුස්සයාම මංජිතයවයි කෙවිනයයි
පාවා දෙයිද දන්නෙ නම් නෑ.මේ අතරෙ දැන් කෙවිනයයි මංජියයි
ඉන්නෙ පන්සලේ.කෙවින්ව පන්සලේ දායක සභාවෙ සභාපති
කරන්නයි හාමුදුරුවෝ හදන්නෙ...මේකෙන් බේරෙන්න
අද තමයි මංජිතයා බණ කියන්න ගන්න දවස.එහෙනම් බලමු
නේද?
08 ta kiuwata 08 ta meka yanne neththe ai
මොන whottc උනත් කමක් නෑ මේ කතාව දෙවෙනි ඉනිම වගේ ඇදෙන්නැත්තන්..
බොහොම ලගයි කිව්වෙ episode 100-150 නෙවෙයි නේ 😑
Ane mata sub 500 yata yanna udau karannako😢😢😭😭😭
Ane natti ballanna awanm blala palayan pako reddawal kiyawanntuwa
මගේ පුතා ලෙඩ වෙලා ඉන්නව එයාට මාස 7යි එයාට හොඳ වෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරනව ද ඔයාලට පිං😢
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
Mona welada kiyanna
Amaru ledak nm udauwak karannam yesu pihitai
Ikman suwaya lebewa
තෙරුවන්සරණයි පුතුට
මංජිත සුපිරි නලුවෙක්.රගපාන හැම චරිතයක්ම සුපිරියට රගපානව.දක්ෂ තාත්වික නලුවෙක්.සුබ පතනවා
සජිත අනුත්තර ❤ කුසල් මදුරංග ඉන්න නිසා කතාව බලන අය කෝ බලමු 😊
meeeee mn
අනිවාර්යයෙන්ම ❤
❤️
Pattma dayl deka❤
මංජිතයා ධර්මාචාර විභාගේ ලිව්ව හින්දා හොදයි 😂❤
අසාධාරණ ලෙස දිනෙන් දින මිල ගනන් ඉහල දමන ඩයලොග් ආයතනයට තිත තබමු..❗
Aniwarenma
Aniwaren apith
අනිවාර්යයෙන්ම
Apinm karala iwarai
අනිවාර්යයෙන්ම
අද මගේ 21 උපන් දිනේ කට්ටියට ලයික් එකක් දාන් යන්නකෝ 😢🎉🎉
21 වෙලත් මොලෙ සංවර්ධනේ වෙලා නැද්ද බං ?
Hppy birthdy 🎉🎉🎉🎉
අපේ උපන්දින දවස් ගෙදර උන්ටවත් මතක නෑ බන් ,මලන්විකාර . සුබ උපන්දිනයක් වේවා🎉🎉🎉🎉
Happy birthday
උබට 21යි කියලා sure d මට සැකයි
Sajitha ගෙ as දෙක මාරම ලස්සනයි දිලිසෙන ආ.... ❤🎉❤❤❤❤
එ අම්මගේ චූටි පුතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පුතෙ ඔයාට.....
අනේ මේ කුසල්ට සම්මනයක් දෙන්න....❤
🧡
මන් දෙන්න බලන්න ම්... සම්මාන ඉවරයි මේ ටිකෙ
@@step0203-gv7kb thank buddy 😁
@@NirwanBasnayake-j8o 💙
@@step0203-gv7kb 🤣🤣🤣🤣අපොයි.....ඉක්මනට දෙන්න ඕන හරිද ....
කෙවින් , ජීවිතේට බනක් අහලා නෑ වගේ 😂 මංජිතගෙ කතාව අහන් හිටපු විදිය
කෙවින් budist නිමිනෙ ඉතින් 😊
Ane ne u khmda echchara danumk tiyenne kiyla u holmn une
😂😂😂😂
@@SL_crikcet_fans01කතාවෙ බුද්ධාගම 😊
මංජිත තමා චරිතේ 😂😂😂 නේද ලමයි...💗
එකනේ කොහොමද එක පට්ට
Ou නේද
නුරාන්කාරයා කෙවින්ගෙන් කන පුරෝලා කනවා බලන්න කැමති අය ඉන්නවද
ඒක උනා නම් තමා හරි 😂
අනිවාර්යෙන් කන්ඩ ඕනා කන පුරෝලා😂
අනිවා
ජුංගි නරා ජුංගි නරා
මම ඉන්නවා😂👍
මේ කතාවේ සම්මානයක් දෙන්න ඕනි මංජිතට හරි...
Athhata hodama naluwage sammane dan on manjithata❤
කෙවින් ඉක්මනින් ඇවිත් කෙල්සිගෙ මේ වැඩේ අහු උනොත් ඇති
Kusal aiye පට්ට සතුටුයි... දැන් ඉන්න තැන දකිද්දී.....
මන්ජිතයා පන්සල දියුනු කරන්න ලොකු උත්සහයක් ගන්නවා වගේනේ 😂😅😂😅😂😅
අනේ මට ලොකු pasnayak එක ඉක්මනින් විසදෙන්න parthna කරන්න යලුවනේ ඔයා ලට ගොඩක් පින් 😢
ලක්ෂ පහලවකට කෙලිය මංජිත කෙවින් පටැලවිල්ල😂අපිලට ලාබ නැද්ද අහනවා ඒක😂😂
මට සන් මූන් වගේ විශ්වාසයි ලොකු බ්‍රදර් අන්තිමට නුරාන් කාරයවත් අන්දලා සල්ලි ටිකත් අරගෙන මංජිතයවත් බේරනවා 😂
ඔව්
අම්මෝ ඔව් ඒක නම් ඇත්ත 😂😂
🤣🤣🤣🤣👌👌👌
මේක අපිලට ලාභ නැද්ද 😂😂 කාටද ඒක මීටර් උනේ 😂
අපිල කවුද 🤔🤔
අපිලගෙ සාදු😂
පිරිමියෙකුට
අමාරුම දේ තමයි,
අතින් අල්ලගන්න බැරි ගැහැනියක්ව
හිතින් අල්ලගෙන ඉන්න එක
ගැහැනියකට
අමාරුම දේ තමයි,
හිතින් අල්ලගත්ත පිරිමියව අතෑරල
අතින් වෙන පිරිමියෙක්ව අල්ලගන්න එක......
🙂❤🩹
😢
Ana athhamai
හිතේ ප්‍රශ්න ගොඩක් තියන් හිනාවෙලා ඉන්න හැමෝටම බෑ...!
ඒත් ඒක මන් ලස්සනට කරනවා...!🙂❤️
මමත් එහෙම තමා අනේ
Hiri poda vassath balanna Maru ekath 🎉
Oyge prshna ikmnata wisdei
Ai mama
ගැහැනු හැමොම එහේම තමයි
Big brother ගෙ Umbrella powder ටෝක්ස් නම් මරු 😅👻
😅
ඇයි වෙඩින් 🤣🤣🤣
@@samodanibhagyaperera5341 😅🤧
@@priyanthasobaniw.m529 😅
මගහරිනවා කියලා දැනුන මොහොතෙම,
අත්හරින්න
පුරුදු වෙන්න
❤👍
අනුරට රට හදන්න හැමෝම උදව් කරමු.අපි හැමෝම එක් වෙන්න ඔනි.
මෙතන චරිත තුන නිම්නාවි, මංජිත,කෙවින්..❤❤❤
ලොකු බ්‍රදර්ගේ වචන ඩික්ෂනරිය තමා ආතල්ම 😂❤
කෙල්සි ඒකිගේ bf පෙන්න බැරි මන් වගේ තව අය ඉන්නවද 😢
අපො හා🤮
❤❤😂😂
නිත්‍යා නම් ඔය වගේ නපුරු ,කුහක චරිත වලටමයි ගැලපෙන්නේ ,එයාට ලැබෙන හැම චරිතයක්ම ඒ වගේමයි,මූනෙනුත් පේනවා නපුරුකම
මන් නම් ආස මුතුලෙන්දොරේ හිටපු නිත්‍යා ට
ඒක අපිලට ලාභ නැද්ද 😂😂😂 ෂීලරතන හාමුදුරුවොන්ට ඉන්න ධීපන් මංජිත 😂😂
Umbrella powder😂😂😂😂😂 අම්මෝ ලොකු brother 😂😂😂😂❤❤😊
කව්ද දන්නෙ නැහ් ඩයලොග් හදන්නෙ
මංජිත නියමයිනේ😂😂😂😂😂 ආදරෙයි මංජිත❤❤❤❤❤ ආදරෙයි කෙවීන් සර්❤❤❤❤❤
කෙල්සි ඇවිත් කරපු meeting එක ගැන නිම්නාවි මංජිතට කියයි. ඒ කියන්නේ ඉතින් කෙවින්ම තමයි දැනගන්නේ අන්තිමට😅😅
ඉක්මනින් සුව වෙිවා නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ජේසු පිහිටෙින් ඉක්මනින්ම සනිප වෙිවා ❤❤❤❤
අනේ කෙවින්ගෙයි මංජිතගෙයි කොටස් බලන්නෙ තමා ආසම ❤️
ඔව්...ලොකු බ්‍රදර් නම් කොටසෙ අඩු කරන්න ඕන
කේවීන්ගේ අක්කා අරං හදා ගත්ත කෙනෙක් උනොත් හොදයි 🤪
😂ammoo aththtma ehm wennon🥹🌝
නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
මංජිත 😂😂😂😂😂 අනුන්ගේ සල්ලි ලක්ෂ ගනන් ලියනවා 😂😂😂😂
එක අතකට කෙවිනට හොද වැඩේ😂😂
@@Sewwandidissanayak😂😂😂😂
අපිලට ලාභ නැද්ද 😂
කෙවින්ගෙන් නුරාන් ගුටි කනවා බලන්න ආස අය කෝ
මේ මම දාලා තියෙන Comment එක Dabbletap(දෙපාරක් ඔබන්කෝ) පුදුම වෙයි 😅👍
👎
❤
පුදුම වුණා 😂 pit 👍
Pissek
😂😂
12.48 එක අපිලට ලාභ නැද්ද 😂😂😢
( මේක අපිලගේ රට .....😂😂😂😅
අම්මෝ කෙවින් කොර 😂😂😂
අවසරද නුඹ හට මට පවසන්න......
මේ හිත නුඹ ගැන විමසනවා.....
හැකිනම් නුඹ හට එය පවසන්න.....
කාලය මම නුඹ වෙනුවෙන් වෙන් කෙරුවා...............💛♥️
*Mihiranga ✍️♥️*
වටින කෙනෙක්
වටිනාකමක් දෙයි !
ඉවසන් ඉන්න.🥺❤️
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
වන්දනීය නමස්කාරයනෙ යකෝ වැඩේ 😂😂😂 ඒක කරපු හැටි 😊😊 මංජිතගෙ කතාව අස්සෙ කෙවින්ගෙ මූණ ය්කෝ 😅
හොඳ වැඩේ කෙවිනයට..ලක්ෂ 10ක්
දම්මෝ හවේ රක්කති දම්ම චාරි 🙏 මංජිත අනිවාර්යෙන් දහම් පාසල් ගිහින් ඇති කියලා හිතමු කතාවට කෙවින් ඇවිල්ලා ලොකු පෝසත් පවුලක කොල්ලෙක් නේ එයා ඉතින් කොහේ බණ පද ඉගෙනගන්න ද ඉංග්‍රීසි යෙන් කෙවින් ගේ පව්ලේ උදවිය කතා කරන්නේ 😅 කෙවින් ට ඉතින් ඕන උදව් වකට හරි බෙල්ල ගහලා ගියත් කමක් නෑ කියලා මංජිත වගේ හොද යාලුවෙක් ඉන්න හින්දා හොදයි ඉතින්. මංජිත ත් අවසානයේ දි කතාවේ ලොකු තනතුරක් හම්බ උනොත් හොදයි කෙවින් ට උදව් කරපු හැටියට
❤ certificate True 👍
ඉස්සරහට හොදම එකෙන් කෙලවෙන්න යන්නෙ 🙂🙂
ලොකු බ්රදර්නන් නියමයි අනේ 🤣💖
මන්ජිත..❤ක්වින්..අදත්..කතාව..හරිම..ලස්සනයි💞💞💞💞💛❤💚💜💙
ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං නං සුපිරි ❤️👌
මංජිත කතාව කියද්දී කෙවින් බලන් ඉන්න විදිහට 😂😂😂
අදත් කතාව හරිම ලස්සනයි
අම්මෝ මන්ජිත දන්නා දේවල් සුපිරි ඈ 😂😢😅
ඔයාගෙ චූටි පුතුට සියඵම දෙවියන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා ඉක්මනින්ම සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏
අපිලා 😂😂
දැන් නම් මේක තමයි ආසම කතාව ❤️
Big brother ගෙ ඩයලොග් භාවිතා කරන new generation එහෙම ඉන්නවාද😂😂😂😂😂
මම සහ මගේ මල්ලි ඔහොම ලොකු බ්‍රදර්ගේ භාෂාවෙන් තමා කතා කරන්නේ දැන් 😂
@@nimalimaheshi 😁😁😁
අපේ ගෙදර ගුටි තමයි 😂
මටත් ආසයි ඉගෙන ගන්න ❤
❤❤😊
අනෙ හරිම ලස්සන කතාවක්..එක කොටසක් වත් නොබලා ඉන්න හිතෙන්නෙ නැහැ.. සපිරියි❤
අද මගේ 41 වෙනි උපන්දිනය like ටිකක් දාන්නකෝ
මගේ අද 16 වෙනි උපන්දිනේ ලයික් 50 දෙන්නකෝ plz🥺
සජත අනුත්තර ❤ කුසල් මදුරංග ඉන්න නිසා
කතාව බලන අය කෝ බලමු 😊
අද මගෙ උපන්දිනෙ ලයික් 100 ඕනෙ 😊❤
හැම එකාම 4න් එකෙනුයි tvඑකෙනුයි බලනව මම විතරද ඇස් දෙකෙන් බලම්නෙ👀
සිරාවටම බo. මo බලන්නෙත් ඇස් දෙකෙන්නේ....😂😂😂
දැන් කෙවින් ඩ්‍රයිවර් වෙලා 😂
කුසල්ට තියෙන්නේ අහිංසක හිනාවක්
මරු ඩබල 🥰✨️
අපිලට ලාබයි 😂
Api lata ලබ නැද්ද kohamada aka.😊😊😊😊😊
අඩේ මංජිත් පට්ට
Manjita. Kevinge. Budale. Nati. Karai. Wage 😅
දියවන්නාවට ගවයෝ නැතුව මොලේ ඇති අය යවමු A K D ට 2/3 ක් අරන් දෙමු
හැමදාම ඇස් දෙකෙන් බලන අය මෙ පැත්තට 😏
Oi oi 😂💔
😅😅
මංජිත නියමයි❤❤❤හිනා .ගිහින් පන .යකවා
අභිනව ජනාධිපති ලෙස
නිළ වංශයෙන් පත්වු
අනුර කුමාර දිසානායක මහතාට
උණුසුමි සුබ පැතුමි 💐
මමනං ආසම චටිතය අංජන ලොකු බ්‍රදර් ♥️
පට්ට ආතල් චරිතයක් 😆
කෙල්සිනම් මහම මහ පරාල ඇනයක් .
අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාගේ පුරෝහිත ලෙස එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දුන් රාජසභාවහි පුරෝහිත පත් වනවාට කැමති අය කවුද 🙂
මත්😊
Ane bn apith chande dunne anurt ehemei kiyl meke haminenna epa😂
@@ashanprabodha7584 සිරා එකට මුන් දොදු කැරියො 😂
Buruwo dehapalana hutthawal meke dala haminenna epa....anura eka bala gani...
මචං පුරෝහිතලා හිටියේ රජ කාලේ. දැන් කාලෙ වෙනස් අවශ්‍ය විදිහට සුදුස්සෝ පත් වෙයි උඹ මේ ටෙලියක් බලාගෙන පාඩුවේ ඉඳින්.
නිම්නාදි ඉන්න නිසා කතාව බලන මම🥰🥰
අපිලට ලාභ නැද්ද 😅
Ammo manjitha❤😊
අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා පලවන කුමාර රජු නමින් රජ වෙනවාට කැමති අය කවුද 🙂
Oya Kollekda? Kellekda?
ඕ උඹ ගන්න ඉන්නෙ පුරෝහිත කමට කුමාරෝදය නමින් 👍
කොහොමද එක 😂😂@@Chamira483
උඹල වගේ ගොබ්බයෝ එකතු වෙලා , මීට කලිනුත් එකෙක්ව රජ කරවන්න ගිහින් ඒ මිනිහව නැත්තටම නැති කරල දැම්මා !
@@Chamira483😂
මටත් මේකේ චරිතයක් දුන්නොත් කරනවා නියම ta ආදරෙයි සිවා අයියා ❤❤❤❤❤
අපිලගෙ සාදු කෝ🙏
කෙවීන්ගෙ අක්කට මේ දේවල් දැන ගන්න නම් වෙන් නැති වෙන්න ඕනි .අනි වාරෙන් මේ මීටීන් එක ගැන කෙවීන් දැන ගනියි කියලා මට හිතෙනවා .ආයේ ඔපිස් එකේ පැත්තටවත් එන්න බැරි වෙනවිදිහට වැඩේ කරයි කෙවීන් 🥰🥰🥰🥰බල්මු ඉතින් මොකද වෙන්නෙ කියලා 🙂😘
කේවීන් පුදුම වෙලා බලාගෙන ඉන්නෙ මංජිතගෙ දැනුම දිහා 🤣🤣🤣🤣
ලොකු බුදර්ගේ චරිතය හරීම තාත්විකයි.
සුපිරි ඇක්ටිං
මෑත කාලයේ දැකපු නාටය නලුවෙක්
❤👌❤
පාට කුරුල්ලො 98කම පෝන් එකෙක් බලපු
අය කෝ ❤❤👍
අනේ මේ කෙවින් - මංජිත මාරුවිල්ල දැන්වත් හරිගස්සවන්නකෝ..දැන් මේකත් දෙවෙනි ඉනිම වගේ වෙනවනෙ😒😒👍
අඩුගානේ මේක නිම්නාවි වත් දැනගන්න ඕන.
@@IreshaDahanayaka-gy9vk ඔව් අනේ හැමදාම එකම ටික වගේ 🙂💔
මගේ මලගම අද ලයික් ටිකක් දාගන්න පුළුවන් ද 😂
අලුත් නාට්‍යයේ ඉන්නවා නේද සිංහබාහු එකේ කෙල්ල... ආසවත් නෑ ඒකිට..
මටත් පේන්න බෑ.අවුරුදු 19ක්ලු.
සන් මූන් වගේ😂😂😂😂
✨️💖තමාත් බැලුවේ නැත්තම් ගිහිම් පුලුවන්නම් බලන්න අලුත් song එක
😘සිතවන්ති - sithawanthi
😘සදසාවියේ මගේ - sadasaviye mage
බුදු සරනයි 🙏🙏