ජිවිතේ එදා | Jeewithe eda

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2024

КОМЕНТАРІ • 197

  • @SurakshaSewwandini
    @SurakshaSewwandini 4 місяці тому +63

    මට මගේ පාඩම් වැඩ ටික හොදට කරන් යන්න ශක්තිය දෙන්න මගේ ජේසූනේ..🥺...එක දිගට වැඩ කරන් යන්න අමාරුයි ...🥺මගේ හීනෙට යන්න මාව යොමු කරන්න මට ශක්තියක් වෙන්න ජේසූ තාත්තේ❤ 🥺🥺

    • @shakilafonseka661
      @shakilafonseka661 2 місяці тому +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sanojmalshan1717
      @sanojmalshan1717 2 місяці тому +1

      @user-is9qy1ni4n ඔයාගෙ හීනෙ වෙනුවෙන් යාච්ඥා කරන්න. හැමදේම හරියාවී❤

    • @harshapeiris7228
      @harshapeiris7228 29 днів тому +1

      Trust him , oyt puluwn ❤

    • @AlokaRashmi
      @AlokaRashmi 2 дні тому

      ඔයාට පුථවන් පුතේ

  • @johanjakob5660
    @johanjakob5660 9 місяців тому +12

    ජිවිතේ එදා මං ඔහේ ගෙවා.
    ඉන්න අතරේ ඔබව හමු උනා.
    මා දිහා බලා කීව දේ නිසා.
    ජේසූ සමිදේ මම වෙනස් උනා...//
    මට මගේ ලොවේ රැදෙම්ම බෑ
    පැරනි දේ යලිත් කරන්න බෑ..//
    ආදරේ ඔබේ දරන්න බෑ
    ඒ නිසයි යලිත් උපන්නේ මා....
    ජිවිතේ එදා මං ඔහේ ගෙවා...//
    ක්‍රෝධ වෛරයෙන් බලන්න බෑ.
    නපුරු දේ යලිත් කරන්න බෑ..//
    ජේසූ සමිදුගෙන් මිදෙන්න බෑ
    ඒ නිසයි තුටින් ගෙවන්නේ මා..//
    ජිවිතේ එදා මං ඔහේ ගෙවා..//

  • @වලපනේනෙල්කා-ඪ7ඛ
    @වලපනේනෙල්කා-ඪ7ඛ 7 місяців тому +47

    අපි වෙනුවෙන් ජීවිතය පූජා කරපු ජීවමාන දෙවියන් වහන්සේට ස්තුති වේවා ප්‍රශංසාවේවා! ගෞරවය වේවා මහිමය වේවා

    • @DilipMadushanka-oq4xu
      @DilipMadushanka-oq4xu 5 місяців тому +1

      uhu

    • @AchalaFernando-y3j
      @AchalaFernando-y3j 4 місяці тому +3

      Ai moko😮😮😮

    • @ChandraKumara-wu9jr
      @ChandraKumara-wu9jr 3 місяці тому +1

      ඉස් තුති යේසුනි

    • @ChandraKumara-wu9jr
      @ChandraKumara-wu9jr 3 місяці тому +1

      ඉස් තුති යේසුනි ❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😢😢😢😢😢😢😢😢😢😢😮😮😮😮😮😮😮😮😮😮😊😊😊😊😊😊😊😊😊😊

  • @ThejaWickramasingha-ql5qb
    @ThejaWickramasingha-ql5qb 4 місяці тому +11

    Mama budu dahama adahana kenek. Eheth chrithus wahanseta buddhupiyanan wahanseta tharamatama Athishya gaurawa dakwanawa. Budunpiyaanan wahanseta saha Jesus wahanseta mama namaskaara karami. Maage namaskaaraya wewa!🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️🪔🪔🪔🌹🌹🌹🌷🌷🌷✝️✝️✝️

  • @NimeshikaRangani-j8v
    @NimeshikaRangani-j8v 9 місяців тому +16

    මන් හැමදාමත් අහනවා..කොච්චර ඇහුවත් එපා වේන්නේ නැහැ ..ඒ තරම්ම මගේ ජේසුගේ අදරේ මේ ගීතිකාව ඇතුලේ තියෙනවා ..හරිම සැනසිමයි..❤❤මගේ ජේසු මං ගොඩක් අදරෙයි 🙏🌹

  • @nisharamalshani7025
    @nisharamalshani7025 3 місяці тому +14

    ❤❤❤ජේසුනි අපේ පවුල ආරක්ෂා කළ මැනව ...

  • @ShehanFernando-zo2qh
    @ShehanFernando-zo2qh 7 місяців тому +14

    ජේසු සමිදේ මං වෙනස් උනා ❤❤🙏🙏🙏ඒ ආදරේ හදවතටම දැනෙනවා ❤❤❤❤❤❤❤❤❤

  • @sandiyakumari8557
    @sandiyakumari8557 11 місяців тому +15

    ආමේන් ආමේන් දෙවියන්වහන්සේට ප්‍රසංසා වේවා..🙏🙏

  • @filexhansan9039
    @filexhansan9039 2 місяці тому +3

    ස්වාමීන්වහන්ස දෙවියන්වහන්සේ කැමැත්ත කරන්න සියලු මනෂ්‍යන්ට මගපෙන්වන ⁣❤

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td 2 місяці тому +5

    ස්තුතී වේවා..👏
    ප්‍රශංසා වේවා..👏
    මහිමය වේවා.. 👏
    නමස්කාර වේවා.. 👏
    ගෞරව වේවා පියාණෙනි..👏
    ආමේන්.. 👏♥️

  • @ShanikaSanjeewani-y4y
    @ShanikaSanjeewani-y4y 12 днів тому

    Jesuni දුකින් පෙලෙන මගේ පවුල ආරක්ෂා කර සතුට ලබා දුන මැනවි

  • @Thaaaru_
    @Thaaaru_ 2 місяці тому +4

    It's 00 : 44 and I'm listening this♡🥺
    Praise the lord♡
    -31/08/2024-

  • @SulakshiRasangika
    @SulakshiRasangika 2 місяці тому +4

    ජේසු තාත්තේ මමත් වෙනස් වුනා මේ අලුත් වෙනසත් එක්ක හැමදාම ඔයාලග ඉන්න දෙන්න මට ❤ 🙏🌹

  • @Vishaka-s8o
    @Vishaka-s8o 11 місяців тому +6

    Mage new,bisnus ekata ආශිර්වාද kara dunamanava Amen

  • @Piumi-g4v
    @Piumi-g4v 26 днів тому

    ජේසුනි ඔබගේ ප්‍රේමය නිසා මං නිදහස් වෙමින් පවතී.... එහි සියලු ප්‍රශංසා හිමි විය යුතු හුදෙක් ඔබ වහන්සේට පමනි... මා ගලවා ගත් ඔබට ස්තුතියි ප්‍රශංසා වේවා

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td 2 місяці тому +1

    ඔබ තුරුලට වි ඉන්නට ආසයි.. ❤
    විශ්වාසයි මට විශ්වාසයි කිසි දින මා අත්නොහරියි.. ❤
    ජේසුනී.. 👏 ජේසුනී.. 👏
    මට ඔබ විශ්වාසයි..
    ඔබ මගේ ජිව්තයයි.. .
    හැමදාමත් එහෙමයි.. 👏❤

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td 3 місяці тому +3

    ජේසු ජීවමානයි.. 👏♥️
    ආමේන්.. 👏♥️

  • @yaracell2605
    @yaracell2605 11 місяців тому +15

    ආමෙින් ආමෙින් Amen හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා amen 🙏🙏🙏✝️✝️✝️ Amen හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා amen 🙏🙏🙏✝️✝️✝️ ❤❤❤❤❤❤❤❤amen 🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵 amen 🙏🙏🙏✝️✝️✝️ Amen හාලෙලුයා පියානනි

    • @samankumari717
      @samankumari717 9 місяців тому +2

      ආමෙන් ආමෙන් පියාණෙනි ඔබ වහන්සේ ට ස්තුති වේවා.

  • @lalithgamini5920
    @lalithgamini5920 2 місяці тому +1

    දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා උන්වහන්සේ ගේ හද ගැස්ම කැමැත්ත අනුව කරන සේවයට ❤😂😂😂ජේසු පිහිටයි 🙏පාස්ට ලලිත් නානු ඔය

  • @Rukshan49
    @Rukshan49 11 місяців тому +5

    ආදරෙයි mage jesuni.. sama deyak nisama obata isththui.mge jesuni❤

  • @mareeyajuly1932
    @mareeyajuly1932 7 місяців тому +1

    ප්‍රේමණීය දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කරුණාව ප්‍රේමය බලය ප්‍රඥාව ශක්තිය බහුලව පිරුණු සුභම සුභ දවසක් වේවා ජේසු පිහිටයි ෆාස්ට ස්තුතියි
    මෙවැනි කිතුණි නමස්කාර ගීතිකා ඒ ඉදිරිපත් කරන්න ඔබට ශක්තිය ලැබේවා ❤❤❤❤

  • @LalithPrasanna-et1yd
    @LalithPrasanna-et1yd 4 місяці тому +2

    depa waru nathi mohothe manuba oyawa gaththemi adara jesuni oba ❤kawadath ma osawa gaththemi mama watena hama warakadima oba ma laga sitiyemi isthuthi jesuni mama obata adarei ❤

  • @kevinfdo9587
    @kevinfdo9587 2 місяці тому +1

    ⁣ජෙසු ගැන විස්වාස තබන කෙනා ජෙසුට ආදරය කරන කෙනා තමා ජීවිතේ ජය ගන්නේ වතුර වයින් කරපු ජෙසු මලවුන් නැකිට්ටවපු ජෙසු අන්දයන්ට පෙනීම දුන් ජෙසු සුව කරන්න බැරි ලෙඩ සුව කරපු ජෙසු පාපය කරට අරන් ජීවිතේ අප වෙනුවෙන් පූජ කරපු මගෙ ජෙසු මරනය ජය ගත් ජෙසු ⁣⁣ලෝකය අභිමවා ජය ගත් දෙවියන් වහන්සේගෙ පුරැත්ත්‍යාට සියල්ල කළ හැකිය ආමෙන් ආදරේයි මගෙ ජෙසු ආදරේයි ජෙසු තාත්තේ 😞☹️😢😭😞☹️😢😭👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharushaandrew1129
    @tharushaandrew1129 9 місяців тому +5

    මාර ලස්සනක්....චන්දන අයියේ🥰👌👌👌🙏

  • @ChandanaPeris
    @ChandanaPeris 4 місяці тому +3

    ජේසු සමිදේ මම වෙනස් වුණා

  • @SheelaZirkler
    @SheelaZirkler День тому

    ආදර ජීවමාන ඡේසුනී ඔබ තුමන් තුල නිතර විසීමට මට පිහිට ආශිර්වාද කරන්න මගෙන් ඈත් නොවනු මැනවි ආමෙන් ජේසු පිහිටයි ඡේසුපිහිටයි

  • @donaldbalasuriya6595
    @donaldbalasuriya6595 11 місяців тому +5

    ශුද්ධවු ජේසු තුමේනි ස්තූතියි ප්‍රශන්සා වේවා .🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @HlNishanthi
      @HlNishanthi 4 місяці тому

      🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PathmasiriGamage-s4g
    @PathmasiriGamage-s4g 3 дні тому

    ❤❤Adara jesune oba wahansae mata dunnau suwaya nesa stute waewa❤prasansa waewa❤

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 Місяць тому

    ජේසු පියානනි මාහට පිහිට ලබාදුන මැනවි අාමෙන් අාමෙන්..

  • @Prasanthafonseka
    @Prasanthafonseka 9 місяців тому +3

    මම ඔයාට ගොඩාක් ආදරෙයි ජෙසුනි❤

  • @SamanthiPerera-h6n
    @SamanthiPerera-h6n 8 місяців тому +2

    දෙවිතුමනි ඔබමයි රජු. ❤❤❤

  • @IraChandralatha-d9n
    @IraChandralatha-d9n 3 місяці тому +1

    Siyaluma denarge loku aiya suva kara denna api silu denarma loku aiyata ardarei jeesuni.

  • @IndikaRajapaksha-p8g
    @IndikaRajapaksha-p8g 3 дні тому

    Jesuge adare adu wenne na kawadawath.wadi wenawa misak. E adare ta man godak adarei jesuniiii.mawa methek dura aran awata isthuthiy jesu thaththeeeee❤❤❤❤❤

  • @NayaniMendis-wd1yl
    @NayaniMendis-wd1yl 27 днів тому

    මං කලින් අහලා තිබුනෙ නෑ.. හරිම ලස්සන ගීතිකාවක්❤❤

  • @LakshanFrenando-e4l
    @LakshanFrenando-e4l 3 місяці тому +1

    Shudda u Anthony Munidunge Ashirvadaya Rakavaranaya Apa Paule Siyalu Denatama Labeva ........Amen

  • @MF-lg4jd
    @MF-lg4jd 2 місяці тому +1

    Please teach me to be a better person my lord.🙏
    Amen!!🙏

  • @MaliMargarette
    @MaliMargarette Місяць тому

    ේ ඔබවහන්සේට අනික් වාරයක් ස්තුතියි💐🌷💐🙏🙏🙏♥️

    • @MaliMargarette
      @MaliMargarette Місяць тому

      ස්තුති වේවා! ස්තුති නමස්කාර වේවා🙏🙏♥️🙏🙏🙏🌻🌹

  • @ShanikaMaduwanti
    @ShanikaMaduwanti 11 місяців тому +2

    Mage Jesus thaththe oba wahansegeta siyaluma de nisa sthuthi piyanani amen 🙏❤️

  • @bernadethcosta3490
    @bernadethcosta3490 10 місяців тому +4

    ❤jesu samide mama wenas una sthuti jesuni prasansa wewa amen jesu 🙏🙏💞

  • @HarshaniDinuwanthi-m2e
    @HarshaniDinuwanthi-m2e 3 місяці тому

    මගෙ ජිවිතේ ලොකු පාතිහර්‍යක් සිදු කරපු තැනක්. ආදරේයි මගෙ ජේසු.🙏🙏🙏

  • @DineshSubasingheSrilanka
    @DineshSubasingheSrilanka 10 місяців тому +2

    karunakara nam gam sanahan karanna mithraya, mehi sangeetha nirmanaya mage

  • @Swarana-l5n
    @Swarana-l5n Місяць тому

    මම මගේ අතීතෙට ගියා❤ ජේසු පිහිටයි !

  • @RamaniKusumalatha-s6t
    @RamaniKusumalatha-s6t 10 місяців тому +2

    Obata prashansaa weewa mage jesu piyanenii❤️❤️✝️✝️

  • @SurangiNishantha
    @SurangiNishantha 6 місяців тому +1

    (ජීවිතේ එදා)
    ජීවිතේ එදා මන් ඔහේ ගෙවා
    ඉන්න අතරෙ ඔබව හමූඋනා
    මාදිහා බල කීවදේනිසා
    ජේසු සමිදෙ මම වෙනස්උනා//
    මට මගේ ලොවේ රැදෙන්න බෑ
    පැරණිදේ යලිත් කරන්න බෑ//
    ආදරේ ඔබේ දරන්න බෑ
    ඒ නිසයි යලිත් උපන්නෙ මා
    ජීවිතේ එදා...........
    ක්‍රෝධ වෛරයෙන් බලන්න බෑ
    නපුරුදේ යලිත් කරන්න බෑ//
    ජේසු සමිදුගෙන් මිදෙන්න බෑ
    ඒ නිසයි තුටින් ගයන්නෙ මා
    ජීවිතේ එදා ..........
    ❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤
    ආදරෙයි ජේසුනී

  • @Prasanthafonseka
    @Prasanthafonseka 7 місяців тому +1

    මගෙ ජිවිතේ වෙනස් කලාට ගොඩාක් ස්තුතියි ජෙසුනි❤

  • @mareeyajuly1932
    @mareeyajuly1932 7 місяців тому +1

    Amen 🙏🙏🙏🤲🤲🤲
    ආරම්භයත් අවසානයත් ඔබයි උතුමාණෙනි ❤❤

  • @JosephNicolas-ti8sg
    @JosephNicolas-ti8sg 4 місяці тому +1

    Amen 🙏 hallelujah 🙏
    Thank you Jesus 💕🙏
    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @SamithMalshan-lf6qr
    @SamithMalshan-lf6qr 5 місяців тому +1

    Adare jesuni oba wahanse witarai mage hadata katakale mage jeewithe obata barai❤

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td 3 місяці тому +1

    ප්‍රශංසා වේවා.. 👏♥️

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td 3 місяці тому

    ස්තුති වේවා.. ප්‍රශංසා වේවා..
    මහිමය වේවා පියාණනි.. 👏♥️
    ආමේන්.. 👏♥️

  • @MaduriMaduri-pe4qv
    @MaduriMaduri-pe4qv 6 місяців тому +1

    දෙවියන්වහන්සේ මගේ පන 🙏🙏🙏🙏🙏

  • @adikarinilanthi5481
    @adikarinilanthi5481 6 місяців тому +1

    දෙවිදුනි ඔබට ප්‍රශන්සා වේව.

  • @KalumDarshana-dn7or
    @KalumDarshana-dn7or 10 місяців тому +2

    Adarei mage Jesu ❤❤❤

  • @sevenwinsrilanka4928
    @sevenwinsrilanka4928 8 місяців тому +2

    ස්තුතියි ප්‍රසංසා වේවා ආමෙන්

  • @Pradeepamadushani-z6s
    @Pradeepamadushani-z6s 8 місяців тому +1

    Amen 🙏 🙏 harima lasana wachna sithata sahalu katahada kanata mihiri sangithaya sthuthi samata

  • @senakawanaguru
    @senakawanaguru 9 місяців тому +2

    මම ආදරෙයි ජේසු !

  • @LakshiNadeeshani
    @LakshiNadeeshani Місяць тому

    adara devi piyanani mage doni ge padam wada hodin kara ganna ayawa sakthimath karanna mage manikawa araksha karanna jesupihitay 😂❤❤🎉🎉

  • @LalithPrasanna-et1yd
    @LalithPrasanna-et1yd 4 місяці тому +1

    adata jesuni mama oyata adarei amen

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td 2 місяці тому

    ජේසු සමිදේ
    මං වෙනස් වුණා.. 👏❤
    ආමේන්.. 👏❤

  • @RuwanChathuranga-j6v
    @RuwanChathuranga-j6v Місяць тому

    Api wenuwen kurusaye divi piduwa e api karapu pau walta daduwam vindoth me loke inna okkoma daduwam vidi kiyala un whanse ape pau walta daduwam vinda adarei jesuni amen

  • @RashmiFdo-u9q
    @RashmiFdo-u9q 11 місяців тому +2

    Adarey jesuni godakkk ❤❤❤❤

  • @abunaiuf
    @abunaiuf Місяць тому

    Durga ayusha kabewa piyathumani suba anewesary father God bless you🙏🙏❤️

  • @RavinduRanga-r7m
    @RavinduRanga-r7m 9 місяців тому +2

    Amen ජේසු❤

  • @BridjetJanz
    @BridjetJanz 4 місяці тому +1

    even though we can not see mother mary we will her and she will always ne there for each and every one of us

  • @WajiraKumara-i7j
    @WajiraKumara-i7j 8 місяців тому +1

    🎉mage mahathyawa hoda kenak kara danu manawa amen.pesansa wewa

  • @NipuniPerera-ky6rj
    @NipuniPerera-ky6rj 24 дні тому

    Amen Jesu Piyanani 😊❤

  • @IreshaMiloni
    @IreshaMiloni 7 місяців тому +1

    හදවතටම දැනුනා

  • @NipuniPerera-ky6rj
    @NipuniPerera-ky6rj 24 дні тому

    Amen Sthuthyi Jesu Piyanani😊❤

  • @manjon8965
    @manjon8965 8 місяців тому +1

    ආමේන් ආමේන් හාලේලූයා

  • @happinessyogaschool
    @happinessyogaschool 9 місяців тому +7

    ඒ ආදරේ spirit එක තදින් ම දැනෙන වා .thank you universe 💜🙌

  • @RavinduAbesiriwardhana
    @RavinduAbesiriwardhana Місяць тому

    ස්තුති තාත්තා ඔබ වහන්සේගේ ආදරේට ❤❤

  • @NipuniPerera-ky6rj
    @NipuniPerera-ky6rj 2 місяці тому

    Amen Jesu Piyanani❤😊

  • @chamariinoka6045
    @chamariinoka6045 5 місяців тому +1

    Adaraii jesus ❤❤❤❤❤❤ mata phitwanna Amen Amen

  • @sarathkumara5969
    @sarathkumara5969 11 місяців тому +2

    Amen amen jesuni ❤❤❤❤❤❤❤❤

  • @suranidinukshi6522
    @suranidinukshi6522 8 місяців тому +2

    Praise the lord🙏🙏🙏

  • @phandiphandi9175
    @phandiphandi9175 11 місяців тому +2

    Adari jesu🙏❤️

  • @ShiraniFernando-yr7zm
    @ShiraniFernando-yr7zm 8 місяців тому +1

    Shine your light on me jesus 🙏🏼🌹

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td 2 місяці тому

    ප්‍රශංසා වේවා..👏
    ආමේන්.. 👏♥️

  • @walk_with_jesus.official
    @walk_with_jesus.official 7 місяців тому +1

    Jesus is the best ! ☺

  • @rupawanduragala2570
    @rupawanduragala2570 3 місяці тому +1

    Thank you for proct me romesh prerna dilrukshi protect us from all sin wwe love you Lord jesus

  • @jesusistheanswer7437
    @jesusistheanswer7437 Місяць тому

    ස්තූති වේවා මගේ ජේසුනි....

  • @SarathInduruwa
    @SarathInduruwa 11 місяців тому +2

    Sarath Induruwa ❤🎉😊

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td 3 місяці тому

    ජේසු ජීවමානයි.. 👏♥️

  • @laksmankeerthi8818
    @laksmankeerthi8818 4 місяці тому +1

    කරුනා වෙ මාහා තැනන් ජෙසු

  • @akshaangel8281
    @akshaangel8281 9 місяців тому +1

    ❤❤❤❤❤❤ජ් සූ ❤

  • @ranumiliyansa
    @ranumiliyansa 6 місяців тому +1

    Ameh Ameh jesuni 🙏🙏🙏

  • @sharojakadirishan206
    @sharojakadirishan206 7 місяців тому +1

    ආමේන් ❤❤❤❤

  • @ShakeeYokshith-v4u
    @ShakeeYokshith-v4u 2 місяці тому

    Patangenmada awasanayada obamai samide❤❤❤❤❤❤❤ oba misa wena Dewi kenek nometha samide

  • @ChandrikaSooriyaarachchi-zh1lv
    @ChandrikaSooriyaarachchi-zh1lv 4 місяці тому +1

    ආමෙන් හලේලූයා

  • @Prasanthafonseka
    @Prasanthafonseka 9 місяців тому +2

    සුදු නොනාගෙ ආදරෙ මට දිලා ඔබ තුමා මගෙ මුලු ජිවිතයම වෙනස් කලා මගෙ ජෙසුනි❤ මම ඔයාට ගොඩාක් ආදරෙයි මගෙ ජෙසුනි❤

  • @dayasiripathirana4078
    @dayasiripathirana4078 8 місяців тому +1

    jasu, samidu, gane, midanna, ba, A, nisai, thutne, gaynna, ma, puduma, lassanai, me, geethikava, suthi, vava, appramana, varayke, piyanani

  • @lahirudananjaya6936
    @lahirudananjaya6936 5 місяців тому +1

    Amen My Jesus 🙏🙏❤️❤️

  • @jayalaththushara94
    @jayalaththushara94 10 місяців тому +2

    Hodai

  • @NipuniPerera-ky6rj
    @NipuniPerera-ky6rj 2 місяці тому

    AmenJesu Piynani❤😊

  • @melissaperera9319
    @melissaperera9319 Місяць тому

    ජේසු මං ගොඩක් ආදරෙයි...

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td 3 місяці тому

    ආමේන්.. 👏♥️

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td 2 місяці тому

    ආමේන්.. 👏♥️ ආමේන්.. 👏♥️

  • @NipuniPerera-ky6rj
    @NipuniPerera-ky6rj 3 місяці тому

    Amen Jesus my father 😊❤❤

  • @Kim_Jekyung
    @Kim_Jekyung 11 місяців тому +2

    Amen amen ❤❤❤❤❤

  • @superSaiyanBluehansanamask
    @superSaiyanBluehansanamask 11 місяців тому +2

    Amen ❤❤❤❤❤❤❤❤❤