කුරුසියේදී දිවි පිදුවා මා ගලවන්නට - Sinhala Hymn

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @sandadothata
    @sandadothata  5 років тому +100

    The No 1 source for Sinhala Geethika: www.sinhala-geethika.com/

  • @nadeeraperera6269
    @nadeeraperera6269 7 місяців тому +5

    සෑම මොහොතකම මාත් සමඟ සිටිමින් මට මග පෙන්වන මගේ ජේසුනි වැටෙන සෑම මොහොතකම මාව නැගිටුවන දෙවිදුනි ඔබට ප්‍රසංසා වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @kauminigayathri8314
    @kauminigayathri8314 3 роки тому +323

    වැටුන තැන් වලින් නැගිටින්න උදව් කරපු.. තනි උන වෙලාවට තනිය මකපු... අරුම පුදුම සෙනෙහසක්‌ මට දුන්න... මගේ තාත්තා ❤❤❤❤

  • @nimalimendis1773
    @nimalimendis1773 4 роки тому +146

    මගේ ජිවිතේ ලොකුම විශ්වාසය ❤️
    මගේ ජිවිතේ ලොකුම සැනසීම ❤️
    මගේ ජිවිතේ වීරයා ආරක්ෂකයා ❤️
    මගේ ජිවිතේ ආලෝකය ❤️
    මගේ ජේසු තාත්තා ❤️ මන් ආදරෙයි පියානනි ❤️❤️

  • @r.w.f.fernando
    @r.w.f.fernando 3 роки тому +127

    වෙන මොන ශාස්තෘවරයාද තමන්ගේ ජනයා වෙනුවෙන් ජීවිතය පූජා කළේ??මං ආදරෙයි ජේසු මං ආදරෙයි මං ආදරෙයි ජේසු 😘😘

    • @SamanKumara-lt5bk
      @SamanKumara-lt5bk Рік тому +4

      Jasu api wanuwan duk venda

    • @shenukeshiya-ik7ql
      @shenukeshiya-ik7ql Рік тому +3

      ජේසු තුමන්ව සසදන්න එපා...... වෙන ශාස්තෘවරුන් හා සසඳන්න එපා..ජේසුතුමන් විෂිශ්ට බව හිතින් හිතන්න

    • @KumbukTree
      @KumbukTree 4 місяці тому

      ආමේන්..❤❤❤❤❤

    • @see-rufuf
      @see-rufuf 22 дні тому

      ​@@shenukeshiya-ik7qlow.❤❤

  • @sunithamanimendra7322
    @sunithamanimendra7322 2 місяці тому +9

    ඊයේ තුබුන එන්නත්වලින් මට කිසිම අතුරුඅබාදයක් නොදුන්නට පුදුමාකාර හාස්කමේ බලයට අනෙක වාරයක් ස්තුති වේවා. ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤

  • @sheraonlive7025
    @sheraonlive7025 5 років тому +67

    මම අද හිනාවෙන්න ඔබ නිසයි ,මන් අද නිදහසේ හුස්ම ගන්නෙ ඒ ඔබ නිසයි ,මන් මට ඔනා පාරෙ ගියා,මන් ඔබෙන් ඈත් වෙලා මගේ පාරෙ ජිවත් උනා,මන් ඔබට 1 දුන්නෙ නෑ,එත් මන් වැඩිලා අනේ යේසු කිව්ව හැමදාම මගේ ලග හිටියා,මට සාක්ශි ගොඩක් දුන්න,මාව නැගිට්ටුව ස්වාමිනි ඔබ වගේ කෙනෙක් වෙන නෑ,ඔබයි මාව ජිවත් කරන්නෙ ඔබයි මාව සුව කරන්නෙ, අද අයේ මන් වැටිල කෑගහන්වා බයේන් වෙව්ල වෙව්ල ,මන් දන්නවා මගෙ තාත්ත මාව ගලවනවා ,❤️

    • @champikarsanjali9100
      @champikarsanjali9100 4 роки тому

      Mata oyage nu eka ewanawada?

    • @solvincreator4341
      @solvincreator4341 Рік тому

      ම්ම්❤❤😢

    • @solvincreator4341
      @solvincreator4341 Рік тому

      Amen❤❤❤

    • @melanthiwanka7149
      @melanthiwanka7149 Рік тому +1

      Jesus wahanse oyawa galawala iwarai hama mohtakama Un wahanseta Adare karanna JESU PIHITAI mage sahodaraya

    • @apsarasharu-kz9zl
      @apsarasharu-kz9zl Рік тому

      පුලුවන් මා එක්ක ඔයාගේ සාක්ෂිය බෙදාගන්න මොකද මට ඒක ගොඩාක් ශක්තියක් වෙයි

  • @barbygirl2513
    @barbygirl2513 3 роки тому +154

    ජේසූ මගේ වීරයා.ජේසූ තාත්තා තමයි මාව යහ මගට ගත්තේ.ජේසූතුමා නිසා තමයි මන් ජීවත් වෙන්නේ.ආදරෙයි ජේසුනී.❤️✨️

  • @sunithamanimendra7322
    @sunithamanimendra7322 2 місяці тому +3

    කරුසියේදී දිවි පිදුවා... මා ගලවන්නට ලේ දහරා ගලා ගියා මා මුදවන්නට....
    මා ආදරෙයි ජේසු....... 🙏🏿❤❤❤❤❤

  • @UdeniKosum
    @UdeniKosum 3 місяці тому +5

    මා වෙනුවෙන් පෙනී සිටි මාගේ ජීවමාන පියාණන් වහන්සේ ඔබයි යේසුස්...❤❤❤❤❤✝️✝️✝️✝️

  • @වින්ධ්යා
    @වින්ධ්යා Рік тому +35

    මගේ හිතට සමාදානය දෙන්න මගේ ශූද්ධ වූ ආත්මයනි....🙆🏼‍♀️

  • @silasila5092
    @silasila5092 3 роки тому +18

    හැමදාමත් අාදරෙයි මගේ කරැනාවන්ත පියානනේ ඔබ වහන්සේගේ කරැනාවට මාගේ නමස් කාරය ස්වාමිනි 🙏

  • @mohammedalli3809
    @mohammedalli3809 4 роки тому +89

    ජේසු මගේ වීරයා .මේ පව්කාර මට කරුණා කළ මැනව

  • @IshuWidanagama
    @IshuWidanagama 2 місяці тому +4

    මම බෞද්ධ.ඒත් මේ සින්දුවට මාර ආසයි මම.❤❤❤❤

  • @alviajaysingha3616
    @alviajaysingha3616 4 роки тому +63

    මා ආශ්වාස කරද්දී ආශ්‍රීවාද වාදවේවා 🙏මා ප්‍රාශ්වාසකරද්දී ප්‍රශන්ශාවේවා .🙏.මන්ද මාතුල හුස්ම තැබුවේ ඔබමයි📜

  • @nethuvlogsl7707
    @nethuvlogsl7707 2 роки тому +58

    ස්තුතියි ජෙසුනි පව්කාර මාව ඔයාගෙ දරුවෙක් විදියට තොරාගත්තට , ආදරෙයි ජෙසුනි ගොඩාක් ❤️❤️❤️

  • @misslaughcreation5021
    @misslaughcreation5021 Місяць тому +2

    මා ආදරෙයි ජේසු ❤
    මගෙ හිතෙ තියන දුක පලුව වෙදන්වා ඔබ වහන්සේ මකා දමපු නිසා ඔබ වහන්සෙ ට ස්තුතිවන්ත වෙනව මගෙ ජේසු ❤

  • @Ashan6710
    @Ashan6710 2 роки тому +24

    Kuru සියෙදි දිවි පිදුවා මා ගලවන්නට ❤️
    ලේ දහරා ගලා ගියා මා මුදවන්නට
    දෑත් සිදුරු වුයේ මා නිසයි
    දෙපා සිදුරු වුයේ මා නිසයි
    ආදරේයි ජේසු ❤️❤️❤️❤️❤️

  • @Devilx9981-c5d
    @Devilx9981-c5d 4 роки тому +37

    කුරැසියේදී දිවි පිදුවා මා ගලවන්නටලේදහරා ගලා ගියා මාමුදවන්නට දෑත් සිදුරැ වුයේ මා නිසයි දෙපා සිදුරැ වුයේ මා නිසයි මාගලවාගත්තා මාගේ ජෙසු මා අදරෙයි ජෙසු තාත්තෙ

  • @udanikanchana4076
    @udanikanchana4076 3 роки тому +58

    අපගෙ සියළුම ලෙඩ සූව කර අප සැමව අාරක්ෂා කරනු මැනව. මගේ අාදර ජෙසුනි.ආමෙන්.🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ලොවමසුවපත්වෙවා

    මා ආදරෙයි මගේ ජෙසුනේ. හැමෝම. මාව දාල යද්දී. මාව තනි කරලයද්දී. මාත් එක්ක හිටියේ. ඔබයි මගේ ජේසු. ආදරෙයි ජේසු ❤️❤️💕💕❤️❤️💕💕❤️

  • @prabashaprabodya5106
    @prabashaprabodya5106 2 роки тому +41

    ඔබ මා හට දක්වන්නා වූ ඒ උතුම්, විශාල වූ ප්‍රේමයයි මා සැමවිට ජීවත් කරවන්නේ දෙවිදුනී...💕

  • @sunithamanimendra7322
    @sunithamanimendra7322 2 місяці тому +3

    ජේසුනි අද රාත්‍රියේ පටන් මගේ වේදනාව සුවකර මැනව..
    මා ගලවා ගත්තා මගේ මගේ ජේසු...
    මා මුදවා ගත්තා...
    මා ආදරෙයි ජේසු.... ❤මා ආදරෙයි ජේසු ❤....... ආමෙන් 🙏🏿

  • @priyani2274
    @priyani2274 Рік тому +7

    මගේ ඡීවිතයේ දැකපූ අති බලයෙන් පූර්ණ එකම දෙවිදූනී ඔබයි ඡීවිතයේ බෝහෝ කරදර හා සිත් වේදනාවේදී .ලෝකය එපා උන වේලාවේදී .මගේ සිත වෙනස් කර ශක්තිය දී උන් වහන්සේගේම බලයෙන් අප ඡීවත් කරවන නීසා ආනේක වාරයක් ඡේසු දෙවිදූනී ස්තුතියි

  • @sunithamanimendra7322
    @sunithamanimendra7322 3 місяці тому +2

    මා ගලවා ගත්තා මගේ ජේසු මා මුදවා ගත්තා.....
    මා ආදරයි ජේසු... මා ආදරෙයි ජේසු.........❤❤❤
    ආමෙන්.... 🙏🏿🙏🏿🙏🏿

  • @zarazara9117
    @zarazara9117 5 років тому +49

    මා.ආදරෙයි ජෙසු
    මා ආදරෙයි ජෙසු .
    මා ආදරෙයි මගෙ ජෙසු .
    ආමෙන් ✝️✝️✝️

  • @sunithamanimendra7322
    @sunithamanimendra7322 2 місяці тому +2

    කුරුසියේ දිවිපිදුවා මා ගලවන්නට....... මා... ආදරෙයි ජේසු... මා ආදරෙයි ජේසු 🙏🏿❤❤❤❤❤❤❤

  • @abc-tt9xi
    @abc-tt9xi 4 роки тому +15

    මගෙ ජේසු හැම මොහොතෙදිම මං ලගින් ම ඉන්නවා.......

  • @KumarageSamarasinha
    @KumarageSamarasinha 2 місяці тому +1

    """ශුද්ධවූ ශාන්ත අන්තෝනි මුණිදුණි, ඔබවහන්සේගේ කරුණාවෙන් නාමයෙන්, මා රැකියාව කරනා ස්ථානයේ කපටි, අසත්පුරුෂ පුද්ගයන්ගෙන් සිදුවෙන්නාවූ ඒ අසාධාරණකම් සියල්ලම දුරුකරදුන මැනවි.. ඔබවහන්සේට ස්තූති වේවා.. ස්තූති වේවා.. ස්තූති වේවා.. ස්තූති වේවා.. ප්‍රසංශා වේවා.. ගවුරවය වේවා.. මහිමය වේවා..නමස්කාරය වේවා.. ආමේන්..🙏🙏 ආමේන්..🙏🙏 ආමේන්..🙏🙏 හාලේලුයියා..🙏🙏. (මම, බුද්ධාගම ආගමේ වුණත්, ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුණිතුමාණන් කෙරෙහිද මාගේ සිතේ තිබෙන්නාවූ විශ්වාසය, භක්තිය.. ගරුත්වය අපමණයි. එය මෙතකැයි කියා වචනයෙන් පැවසීමට නොහැකිය. =මම, කේ.ඩී.ඒ.සමරසිංහ.=)🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹

  • @yenuksilva5163
    @yenuksilva5163 2 роки тому +12

    මා ආදරේයි ජේසු ❤🙏🙏🙏
    දැත් සිදුරු උනේ මා නිසයි 🙏🙏🙏

  • @sunithamanimendra7322
    @sunithamanimendra7322 3 місяці тому +2

    කුරුසියේදී දිවි පිදුවා මා ගලවන්නට ..... මා ආදරේ ජේසු..... මා ආදරෙයි ජේසු...... ❤❤❤❤❤ආමෙන් 🙏🏿

  • @samodfernando4759
    @samodfernando4759 3 роки тому +25

    සැමට පෙම් කළ ජේසු පිහිට ලැබේවා...!!

  • @sunithamanimendra7322
    @sunithamanimendra7322 3 місяці тому +1

    අදදින මගේ පරික්සනයෙන් මට හොද ප්‍රතිපල යක් ලැබුනේ දෙවියන් වහන්සේගේ පුදුමාකාර හාස්කමේ බලයයි ඔබ වහන්සේගේ ප්‍රේමණිය නාමයට අනෙකවාරයක් ස්තුති වේවා ආමෙන් 🙏🏿🙏🏿❤❤🌹🌹🌹🌹

  • @shiranthafernando9398
    @shiranthafernando9398 2 роки тому +22

    දෑත් සිදුරු වූයේ මා නිසයි දෙපා සිදුරු වූයේ මා නිසයි 🙏🙏🙏🙏

  • @hashanidisanayaka8086
    @hashanidisanayaka8086 4 роки тому +2

    Jesuni mn oyta adareiii jesuniii.oya tama mge tattha..mt ahumkam dunnta...mt labadun hamadetma obata sthutii prashansa krmi mge jesuniii.

  • @fredikrish9946
    @fredikrish9946 Рік тому +12

    ලේ දහරා ගලා ගියා මා මුදවන්නට... මා අදරෙයි මගේ ජෙසු🙏✝️❤️

  • @krishenilakshika8995
    @krishenilakshika8995 Рік тому +10

    ජේසුනි මගෙ පිහිටට එන්න පියානනි.♥️

  • @lakshmankarunarathna4724
    @lakshmankarunarathna4724 2 роки тому +12

    ආදරෙයි මගේ ජේසු තාත්තෙ ආමෙන් ජේසු පිහිටයි🥰

  • @nisansalasemasinghe3791
    @nisansalasemasinghe3791 3 місяці тому +2

    ජේසු තාත්තෙ ඔබ වහන්සෙ මාව බේරගත්ත❤❤❤❤

  • @ruwan.fernando6828
    @ruwan.fernando6828 5 років тому +136

    ජේසු මගේ වීරයා ......

  • @sunithamanimendra7322
    @sunithamanimendra7322 2 місяці тому +1

    මගේ ජීවිතය දිනෙන් දින සුවයක් ලබාදුන් දෙවියන් වහසේට අනෙකවාරයක් ස්තුති වේවා ආමෙන් 🙏🏿🙏🏿❤❤❤❤❤❤❤❤❤

  • @gihanmadusha6773
    @gihanmadusha6773 6 років тому +74

    අබ්බා තාත්තේ ඔබ වහන්සේට අනේක වාරයක් ස්තූතියි. පියාණනේ මාවත් ගලවන්න තාත්තේ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා

    • @ajealajeal4696
      @ajealajeal4696 4 роки тому

      Oya Ara sister Nilmini ge group ekata sambanda wenna dewiyange wachanaya igena ganna puluwan oyata jesupihitai no mage 00965/0960861pryanthi

    • @Hlk_rafd
      @Hlk_rafd 3 роки тому

      ඔයාව කව්ද. ගැටගැහුවේ

    • @jasuran5653
      @jasuran5653 3 роки тому

      Jasus

  • @SugandiWasna
    @SugandiWasna 4 місяці тому +1

    මගෙ ජේසු තාත්තට මම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤I love you to My Jesus ❤❤❤❤❤❤❤❤❤❤

    • @SugandiWasna
      @SugandiWasna 4 місяці тому +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nayomiashirwadi6616
    @nayomiashirwadi6616 3 роки тому +4

    Mge jesu thaththa mta kala Thibena haskam valata godaaak thank krnva mn. Mn goda adarei piyaneni. (l love my jesus) 🙏♥️

  • @shalithafernandopushpa7710
    @shalithafernandopushpa7710 Рік тому +31

    Hello! I am Shalitha Fernando, the singer and the composer of this song. Thanks for who has create this video and Glory to God for all who have blessed with this song and video.

    • @erindslive818
      @erindslive818 Рік тому +2

      Thankso...much go dblessy you jesus iLOVE him old ...song ...very ..very good and.se..beautiful and...spriand jesus love me amen

    • @Victor-op2gz
      @Victor-op2gz Рік тому +2

      Very nice hymn! God bless you

    • @supunudayangaudayanga2809
      @supunudayangaudayanga2809 Рік тому

      @@erindslive818 aqedrzoplgadgllx

  • @theresejohn6108
    @theresejohn6108 3 роки тому +29

    Jesus is my everything every breath I take it's a miracle from Jesus thank you Jesus praised the lord Alleluia

    • @terunirosita6304
      @terunirosita6304 2 роки тому +1

      JEASUS every thing in my life.. Thank you Jeasus praise you Jeasus every day every moment I love you my Jeasus

  • @sunithamanimendra7322
    @sunithamanimendra7322 3 місяці тому +1

    අපගේ ලෙඩ සුව කර අප ආරක්ෂා කර මැනව මා ගලවා ගත්තා මගේ ජේසු. 🙏🏿
    මා ආදරෙයි ජේසු.... මා ආදරෙයි ජේසු .... ආමෙන් 🙏🏿❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹

  • @manushithmusic852
    @manushithmusic852 2 роки тому +4

    මහමෙර පරදන හදවතින්ම පුදදුන් ඒ ආදරයට ප්‍රශංසා වේවා පියාණනී ජීවමාන සාක්ෂි වන් ශ්‍රී වන කැලැල් වලට නමස්කාර වේවා ජේසුනී ✝️🙏💗😐😊

  • @Srilankalakbus
    @Srilankalakbus 3 місяці тому +1

    Mage ආදරණීය දෙවි පියාණන් පමණයි අපි වෙනුවෙන් kurisaye divi piduwe mage papaya wenuwen man sada kal ආදරෙයි mage piyanane❤❤❤❤🙏🙏🙏

  • @arunihansika2387
    @arunihansika2387 3 роки тому +16

    Adarei piyaneni😍😍♥♥

  • @priyadarshanijhettiarachch7454

    mata jesu kopamanam adareida .....man hinda me loke athi wadima duka winde mage raththaran jesu thumai

  • @hannsaneehannsi9278
    @hannsaneehannsi9278 6 років тому +125

    මා ආදරෙයි ජේසු තාත්තේ ආමේන්

  • @shashiharshi1235
    @shashiharshi1235 3 роки тому +15

    මා ආදර ජේසු මට ඔබ විශ්වාසයි.❤️දෙවියන්🙏 වහන්සේ ට සියල්ල කළ හැකිය 🙏🙏🙏❤️

  • @prakashudhaya7743
    @prakashudhaya7743 Рік тому +10

    ඔබ වහන්ස ජිවමනයි පියානනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤😙

  • @sunithamanimendra7322
    @sunithamanimendra7322 13 днів тому

    අද දිනයේත් මට නිරෝගිමත් සුවය ලබාදුන මැනව මෙසේ ඉල්ලා සිටින්නේ අපගේ පියාණන් වූ ජේසුස් වහන්සේ ගේ අනර්ඝවූ නාමයෙන් වටිනා කමෙනි ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤

  • @achalad.a6472
    @achalad.a6472 2 роки тому +13

    👆හරි ම ලස්සනයි ජේසු පිහිටයි 👍👍

  • @singithimalkanthi9301
    @singithimalkanthi9301 2 роки тому

    අදරෙයි මගෙ ජෙසුස් වහන්සේ ඔබ වහන්සේට ප්‍රශන්ශා වේවා...

  • @indufernando9556
    @indufernando9556 6 років тому +9

    සෙනෙහස ගලා ගියා ...මට අදරේ නිසා ..රුදිරය ගලා ගියා මගේ පව් බර නිසා ...ස්තුතියි ජෙසුනි..

  • @sunithamanimendra7322
    @sunithamanimendra7322 4 дні тому

    හෙට දිනේ මගේ ලේ වල කිසිම අඩුවක් නොමවේවා ජේසුනේ මට ඔබ වහන්සේගේ ප්‍රේමණිය අසිර්වාදය ලබාදුන මැනව ආමෙන්....... 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤❤❤❤

  • @chathurikamadushani5405
    @chathurikamadushani5405 3 роки тому +21

    I love Jesus ❤️❤️ adarei Jesu 💙💙

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 6 років тому +103

    මා ආදරෙයි ජෙසු
    මා ආදරෙයි ජෙසු
    මා ආදරෙයි ජෙසු ....
    Thank you jesus...hallelujah

  • @niluniishara1889
    @niluniishara1889 4 роки тому +18

    මා ආදරෙයි ජේසූ...මා ආදරෙයි ජේසූ...මා ආදරෙයි ජේසූ...🙏❤❤😥😥

  • @sitharadona2376
    @sitharadona2376 3 роки тому +20

    හරි අපූරු ගී එකතුවක් ❤️

  • @ishanirox1327
    @ishanirox1327 3 роки тому +5

    ස්වාමිනි ස්තුතියි ඔබවහන්සේ ගේ දරුවෙක් විදිහට මම තොර ගත්තට නොවටින මාව ආදරේ ජේසුනි 🙏🙏🙏🙏🙏

  • @NadithRoy-iq1mz
    @NadithRoy-iq1mz 2 місяці тому +2

    ආදරෙයි ජේසු තාත්තේ ❤❤❤😢

  • @hgperera6038
    @hgperera6038 Рік тому +7

    මා අාදරෙයි ජේසු
    මා අාදරෙයි ජේසු .❤🙏

  • @Prasanthafonseka
    @Prasanthafonseka 10 місяців тому

    සුදු නොනාව හැමදාම ආරාක්ශා කරදෙන්න. මා අදරෙයි ජෙසු........ ඔබට ගොඩාක් ආදරෙයි ජෙසු....❤

  • @kathandarananda9600
    @kathandarananda9600 4 роки тому +8

    දෑත් සිදුරු වූවේ මා නිසයී,,,
    දෙපා සිදුරූ,,,වූවේ මා,,,,නිසයි,
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sunithamanimendra7322
    @sunithamanimendra7322 3 дні тому

    මාහට හැමදාම නිරෝගිමත් සුවය ලබාදුන මැනව මෙසේ ඉල්ලාසිටින්නේ අපගේ පියාණන් වූ ජේසුස් වහන්සේගේ අනර්ගවූ නාමයෙනි ආමෙන්... 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤

  • @Keshini.D
    @Keshini.D 3 роки тому +19

    Every time I listen to this hymn, I cry. Thank you Jesus for all your sacrifices for us, the sinners❤️

  • @sunithamanimendra7322
    @sunithamanimendra7322 7 днів тому

    අද දවසෙත් මා ගේ රුදිරය අඩුවක් නොම වේවා ඔබ වහන්සේගේ පුදුමාකාර හාස්කමේ බලයෙන් මා ආරක්ෂා කර මැනව ජේසුනේ ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤

  • @akeshmahima6456
    @akeshmahima6456 6 років тому +46

    Thank you Jesus for gave me a good life and everything Jesus gave me

  • @sunithamanimendra7322
    @sunithamanimendra7322 Місяць тому

    මේ දින තුල මට දුන්නාවූ නිරෝගී සුවයට මගේ ජේසුනි අනෙක වාරයක්. ස්තුති වේවා ❤🙏🏿 මා ගලවගත්තා මගේ ජේසුන් මා මුදවා ගත්තා මගේ ජේසුන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿ආමෙන් ❤❤❤

  • @pushpajayasekara9929
    @pushpajayasekara9929 5 років тому +32

    Thank u jesus for healing me .Im suffering from a heart desease due to deppression because of my marriage. I've suffered for more than 35 yrs .

  • @sunithamanimendra7322
    @sunithamanimendra7322 19 днів тому

    දින දෙකක් රෝහලේ නතර වෙන්න සිදුවූනා ජේසුනි
    නැවත කිසිම දිනක එහෙම නොවන්නට ඔබගේ අසිර්වාදය ලබාදුන මැනව ප්‍රේමණිය නාමයේ වටිනා කමට අනන්ත වාරයක් ඉස්තුති වේවා 🙏🏿ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤❤❤

  • @ishanshalitha5246
    @ishanshalitha5246 3 роки тому +17

    ජේසු පිහිටයි! 🙏🙏✝️

  • @sunithamanimendra7322
    @sunithamanimendra7322 16 днів тому

    හෙට දිනයේ මගේ රුදිරය පරික්ස නයේ හොද ප්‍රතිපල ලබාදෙනු මැනව මෙසේ ඉල්ලා සිටින්නේ අපගේ පියාණන් වූ ජේසුස් වහන්සේ ගේ ප්‍රේමනීයනාමයේ වටිනාකම නිසයි ආමෙන් හලෙලුයියා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤

  • @nadeekafdo1794
    @nadeekafdo1794 Рік тому +5

    කුරුසියෙදී දිවි පිදුවා මා ගලවන්නට💕
    ලේ දහරා ගලා ගියා මා මුදවන්නට✝️
    මා ආදරෙයි ජේසු ❤ මා ආදරෙයි ජේසු 🖤✝️ මා ආදරෙයි ජේසු 💖✝️

  • @RamaniKusumalatha-s6t
    @RamaniKusumalatha-s6t 11 місяців тому

    මගෙ දිවිය සවිමත් කල මගෙ ජේසූ පියානෙනී ඔබට ප්‍රශන්ශා වේව.....හාලේලූයා❤️❤️❤️

    • @tejaperera6066
      @tejaperera6066 10 місяців тому +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🇱🇰🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🇱🇰

  • @වින්ධ්යා
    @වින්ධ්යා Рік тому +5

    මා ආදරෙයි ආදරෙයි මං මගේ පියාණනි ස්තූතියි දෙවිපීයාණනි මහිමය වෙවා....

  • @sunithamanimendra7322
    @sunithamanimendra7322 9 днів тому

    අද දින මට ගොඩක් සුවයි ජේසු දෙවියනේ. ඔබ වහන්සේ ගේ අනර්ග වූ නාමයට අනෙක වාරයක් ස්තුති වේවා ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤

  • @mariafernando7787
    @mariafernando7787 3 роки тому +9

    Beautiful and very Powerful song
    God Bless You All
    From Kuwait
    Maria

  • @sunithamanimendra7322
    @sunithamanimendra7322 14 днів тому

    අද මට මගේ ලේ පරික්සන සාර්ථක කරදුන් ජේසුනි ඔබ‍ට අනෙක වාරයක් ස්තුති වේවා 🙏🏿ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 3 роки тому +5

    මා ආදරෙයි ජෙසු මගේ පියානනි ආමේන් ආමේන් ❤️❤️❤️🌷🌷

  • @CC-kn7ji
    @CC-kn7ji 2 роки тому +5

    Jesus is my smile,life,love and everything God bless you ✝️✝️

  • @AnnoyedBirdNest-vs8zf
    @AnnoyedBirdNest-vs8zf 7 місяців тому

    මගෙ හැම ප්‍රශ්නයක්ම විසදලා මට සතුට උරුම කෙරූ මගෙ තාත්තා ❤️🙏

  • @nishadijayapriya2006
    @nishadijayapriya2006 5 років тому +55

    ඇලය සිදුරු වූයේ මා නිසයි ..සමාවෙන්න මගේ තාත්තේ

    • @hejwwjwjndnsjsjs4526
      @hejwwjwjndnsjsjs4526 5 років тому

      අපව ගලවා ගන්ට ජේසු කුරැසියේ දිවිපිදූ වා ආදරෙයි ජේසු නි

    • @kamalakamala7107
      @kamalakamala7107 4 роки тому

      Oba nomathe name mekoheda jesuei n

    • @chandanapreshanna7411
      @chandanapreshanna7411 4 роки тому

      Ma adarei.... jesu ma adarei jesu

  • @sunithamanimendra7322
    @sunithamanimendra7322 27 днів тому

    අද දින දුන් නාවූ නිරෝගිසුවයට අනෙක වාරයක් ස්තුති වේවා 🙏🏿🙏🏿🙏🏿ආමෙන් ජේසුනි ❤❤❤❤🙏🏿🙏🏿🙏🏿

  • @jinukanethan8602
    @jinukanethan8602 4 роки тому +3

    Aththatama Mata Adare kale oya with Arai mage jesu thaththe...

  • @sunithamanimendra7322
    @sunithamanimendra7322 17 днів тому

    අද දවසෙත් මට දු න්නවූ සුවයටත් ප්‍රේමණියනාමයේ වටිනාකමට අනෙකවාරයක් ස්තුති වේවා ආමෙන්.. 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤❤❤

  • @kawzynr5466
    @kawzynr5466 6 років тому +65

    මගේ ජේසු ජීවමානයි

    • @SENORITA100
      @SENORITA100 3 роки тому +2

      අනිවාරෙන් ,අපි අතර ඉන්නවා ජේසූ 🙏🙏🙏🙏

  • @sunithamanimendra7322
    @sunithamanimendra7322 2 місяці тому

    මගේ දෙවි පියාණන්ට අද දවසේ මට දුන්නාවූ නිරෝගි සුවයට අනෙක වාරයක් ස්තුති වේවා ආමෙන් 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤❤❤❤

  • @promodkuma5456
    @promodkuma5456 4 роки тому +28

    I'm longing to see the beauty of his miracle.god bless.jesus will give the desire of my heart.

  • @gdcool9270
    @gdcool9270 Рік тому

    මාව කසළ ගොඩන් හොද මාර්ගයට ගත්ත තාත්තේ.......ස්තුතියි ...පියාණනි

  • @sasiniperera2264
    @sasiniperera2264 5 років тому +35

    I love you so much my loving Jesus❤❤you are the only real love in this world❤Thank for being with me always!!❤💕✝

    • @samaramanake4209
      @samaramanake4209 4 роки тому +1

      Amen...amen..jasua..I..love..jasua..💘💕💖

  • @rishanfernando589
    @rishanfernando589 4 місяці тому

    අපිව පවිත්‍ර කරන්නට හැකි එකම ප්‍රේමය ඔබයි ජේසුනී!❤

  • @Lisa-pj3bm
    @Lisa-pj3bm 3 роки тому +7

    Amen...god will protect us from all weakness... And also from this global illness

  • @sunithamanimendra7322
    @sunithamanimendra7322 Місяць тому

    මා හට නිරෝගී සුවයට අනෙකවාරයක් ස්තුති වේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤ හෙට දිනේදීත් මට අසිර්වාදය කර මැනව ආමෙන් ❤❤❤❤🙏🏿🙏🏿🙏🏿

  • @trgbvfhhv623
    @trgbvfhhv623 5 років тому +6

    මගෙ විස්වාසය..ඔබ..පමණයි. ඵකම දෙවියන් ..කෙරෙහි මම..විස්වාස ..කරමි

  • @sunithamanimendra7322
    @sunithamanimendra7322 Місяць тому

    අද දින මට දුන්න නිරෝගි සුවයට ජේසු රජාණන් ට අනෙක වාරයක් ස්තුති වේවා ආමෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿